That is a powerful sermon. Inmates of the elders home may not have heard anything like this their lifetime. I pray it will open their eyes to a new domension...the verse at the bottom encapsulates the entire teaching. Let us bless the Ariya uttamawa for her untiring services to humanity
ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAVIYA TA HAKIVEVAI ADISTANA KARAMI 🙏🙏🙏
වැඩිහිටි නිවාස වල දරුවන් ගැන හිතමින් ලෝකය හදන වැඩපිලිවෙල ගැන කදුලු සලමින් දුක් වෙමින් අවසාන කාලය ගත කරන දෙමව්පියන්ට සද්ධර්මය පැහැදිලි කිරීම උතුම් දෙයක්... සමහර වීඩියෝ බලන කොට මට මේ හැගීම ආවා... කල යුතු දේ ගැන කමෙන්ට්ස් දැම්මා... අද ඒ දේ සිද්ද වෙනවා...😀😀😀🙏🙏🙏🙏 කටයුත්ත සංවිදානය කල පිරිසට සංසාර දුකින් අත්මිදීමට හැකිවේවා...🙏🙏🙏🙏🙏
ඔබතුමියට කායික නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏
තමන්ගේ දරුවන් නොසලකන නිසා,මේ දුක උරුම වූවා යි සිතමින් බාහිර පාර්ශවයට ඇගිල්ල දිගු කරමින් දුක් විදිනා ඒ අසරන දෙමාපියන්ට ඉන් මිදීමට, මේ දුක විදින්නේ තමන් ම හදා ගත් හේතුවක ඵලයක් නිසා බව අවබෝධ වීමට මේ වටිනා ධර්ම දේශනාව උපකාර වේවා 🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අරිය උත්තමාවියනි පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🌺🙏🌺🙏🌺
පින්වත් අරියඋත්තමාවියට කායික මානසික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .🙏🙏
🙏🙏🙏 අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි . 💐💐💐
🙏🙏🙏🙏🙏
ඉතාම වැදගත් අවබොධයක් ඉතා සරලව පෙන්වා දුන්නාට ඔබ තුමියට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි 🙏
අරිය උත්තමාවියට නිදුක් නිරෝගී සුවපත් භාවය ම අධිෂ්ඨාන කරමි
නිදුක් නීරෝගි සුවපත් භාවය අදිට්ඨානය කරමි ඔබතුමියට
අපට නිවනින් සැනසීමට මග කියන අරිය උත්තමාවිය ඔබ තුමිය මේ කරන යුග මෙහෙවර තව දුරටත් කිරීමටම ශක්තිය ලැබේවා නිරෝගී වේවා සුවපත් වේවා !
අරිය උත්තමාවියට නිදුක් නිරෝගි සුවපත් භාවයත්, තවත් බොහෝ අම්මලාගේ සිත සුව පිණිස දේශනාවන් කරන්නට සියලු ප්‍රත්‍ය සැළසේවායි අදිටිඨාන කරමු.💐🙏🙏🙏
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා! 🌺🌺🌺 🌼🌼🌼 🙏🙏🙏
ඉතාමත් හොද දේශනාවක්. සුවපත් වේවා!
ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් බව අධිෂ්ඨාන කරමි
ඉතාම හොද වැඩක් . රට පුරාම මෙම වැඩසටහන පවත්වන්න පුලුවන් නම් කෙතරම් නම් වටිනා කමක් ලැබෙයිද .
4 අපායෙන් බේරාගත යුත්තේ අපේ වැඩිහිටියන් පරපුරයි . අරිය උත්තමාවියට
ඉතා ඉක්මනින්ම ඉතුරැ මග පලය පුර්ණය වේවා . කායික සුවපත් භාවයම ලැබේවා .
සුවපත් වේවා .
පින්වත් අරිය උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ තුමියගෙ වැඩ සටහන් මන් ගව්රවයෙන් අහනවා ...ගොඩාක් වටිනවා මාත් තිසරනයේ පිහිටල ඉන්න කෙනෙක් ...පන්සිල් උපරිම රකින කෙනෙක් ...මන් මේ ධර්මය හොදින් අවබෝධ කරගන්න වීර්‍යය දරනවා... ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ..මේ ගව්තම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගනීමට මේ සියලු පින් හේතු වාසනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
That is a powerful sermon. Inmates of the elders home may not have heard anything like this their lifetime. I pray it will open their eyes to a new domension...the verse at the bottom encapsulates the entire teaching. Let us bless the Ariya uttamawa for her untiring services to humanity
සුවපත් වේවා
ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 ආදරණීය දෙමාපියන් ගේ සිත් සුවපත් කරන උතුම් දර්ම දේශනාව ශ්‍රවණය කිරිමෙන් ලැබෙන්නවු කුසල් ආනිසන්ස සියලුම දෙනාට මේ බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට පාරමිතාවක් වේවා 🙏🙏🙏
ඔබ තුමිය දේශනා කරන දර්ම දේශනා මේ රටේත් මේ දේශනා අහන්න කැමති පිට රට සිටින සියලු දෙනාට අසන්න සලස්වන්න මේ දේශනා අවබෝධ කරගන්න අපි සියලු දෙනාට අපගේ සිත නිදහස් කරගන්න ලැබේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු
අරිය උත්තමාවියණි ඔබතුමිය කරන මේ උතුම් කාරිය ම උතුම් අරිහත්පලයෙන් සුවපත් වෙන්නම හේතුවේවා වාසනා වේවා සාදු සාදු සාදු
අරිය උත්තමාවියණි ඔබ තුමිය කරන මේ උතුම් කාරිය ශ්‍රිමත් පලවෙනි සුවපත් යන්නටම හේතුවේවා වාසනා ම වේවා සාදු සාදු සාදු
Ariya uthamaviyata niduk neerogi suwayama wewa. Suwapathwewa.
තෙරුවන් සරණයී
සුවපත් වේවා..
සුවපත් වේවා !!! 🙏
ඔබ තුම්යට නිවන් සුව ඉතා ඉක්මනින් ලගා වේවා පොත් ලබා ගැනිමට සම්බන්ධ ව්ය හැකිද කල්‍යාන මිතු උතුමාවියනි බොහෝම හොදින් ධර්ම කරැනු වැටහුනා ඔබට බොහෝම පිං
පින්බර අරියඋත්තමාවියට කායික නිදුක් නීරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏
මෙවැනි දහම් දේශනා ලොව කොතන සිටියත්, මොන වයස් කාණ්ඩයක සිටියත් අට ලෝ දහම ම දැන දැක ගෙන සදාකාලික සුවයක් ඇවැසි සියලු අයට ශ්‍රවණය වෙත්වා 🙏🙏🙏
සියලු දෙනාම සුවපත් වේවා 🌹💐💐
සාදු සාදු ඔබ තුම් යට නිරොගි සුව අදිටන් කරමි
Obathumiyata niduk neerogi suwaya deergayusha lebewaei adistana karami
අරිය උත්තමාවියට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි
Gayani....uththamaaviyani....Oathumiyage mema uththareethara uga mehewara , apa siyalu denaagema daham esa viwara kara geneemata prabala udauwak upakaarayakma una bawa prakaasha kara sitimin .....mema uthum kusala shakthiye balayen ....obathumiya parama nibbhaana suwayenma suwapath wewa.....Mema uthum uga mehewara thawa thawath shakthimath wemin helabima sadhaham sisilen nehewewaa......Ajith - Rathnapura....🙏🙏🙏🙏🙏
Oba thumiyata niduk nirogee suwapathbawayama lebewa !!!
Suwapathweva 🙏 🙏 🙏
Pinwath obathumiyatath loka wasi samatath parama nibbana suwayen suwa ath wewa adittana karami 🙏🙏🙏
අරිය උත්තමාවියට නිරෝගී සුවයම ලැබේවා🙏
Godak pin🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏 Uththamawiyani suwapath vevaa!!!!!!!!!
ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAVIYA TA HAKIVEVAI ADISTANA KARAMI 🙏🙏🙏
Ariya uththamawiyani kayika nirogi suwaya labewa. Siyalu sathwayo nibbana suwaya labathwa. Adistana karami.
Arya uththmaviyani oba thumiyata niduk neerogi deergaayu labewa!
Oba thumiyata. Dirgayasha labewa suwapath wewa
Parama nibbana suwayen suwapath wewaaa !!!!!!
තෙරුවන් සරණයි
🙏🙏🙏
🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺
❤❤❤❤❤❤❤❤❤❤❤❤
💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
❤
Great
🙏🙏🙏🌸🌸🌸
Madam matath pothak ganna puluwanda godak pin oba thumiyata..
පුන්නානු මෝදනාව ලියා දක්වා ඇති පොත ලබාගන්න පුලුවන්ද
Hodata therenawa saralai me dahama kiya denawa pahadili
Theruwansaranai
Sadu sadu
SuwApathwewA
Sathara.kamahtan
Pilibada.desanayak.labadena.obathumiyata.pin
sadu sadu sadu,,arya uththamaviyani thawath siri sadhaham dhesannata sakthiya labewa.siyalu sathwayo parama nibbana suwayen suwapath wewa🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏