කාර් එකෙන් වෙනත් ලෝකෙකට | Pacific Drive
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Pacific Drive Sinhala gameplay / ChAbhi Gaming
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Buy ChAbhi a pizza - www.buymeacoff...
pacific drive Steam - game.page/paci...
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Elgato Wave:3
• Keyboard: Corsair K60 RGB Pro
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
TH-cam - ChAbhi
• / chabhigaming
TH-cam - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord...
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
[NCS] NoCopyrightSounds 🔊
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / ncsounds
#ChAbhi #chabhigaming #pacificdrive
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I post on my channel.
If you are a copyright owner and want your work to be removed
Please get in touch with US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.
ගේම් එකක් ඇතුලෙ ජීවත් වෙන්න කියාපු ගේම් එකක් මේක. මොකද හිතන්නෙ මේ ගේම් එක ගැන කොල්ලනේ.....
තවත් ගේම්ප්ලේ එකකින් ඉක්මනටම අපි හමුවෙමූ. ❤
chabhitanan puluwan game eka athulema jiwath wenna mokada ithin amma gedara nane , ekata apita 😒😒😒😒😒😒😒😒
ඊලග එපිසෝඩ් එක ග්‍රහලෝක ගේම් එක ගෙනල්ලා සතුටු කරන්න අදහසක් නැද්ද? 🥲🤔🥺
Supiriyak thama❤
Thank you Brooo😅
Super bro
58:40 මම දෙතුන් වතාවක්ම headset එක ගලවලා බැලුව ඇත්තටම වහිනවද කියලා. ඒ තරම්ම game එක සුපිරී. තව episode එකක් ඔනි කබියෝ
සිරාවටම ඈ. ඒ පැත්තෙන් ගැම්මක් ❤
ලයන්ගෙ gameplay එක දාපු ගමන් හිතුවෙ මේකනම් චබීටම හරියන ගේම් එකක් කියලා gameplay එකක් දානකම්ම බලන්න හිටියෙ එදා ඉදන් ලයිව් ඕනෙ මේකෙනුත්❣️
අහ්. බලන්න ඕන අපේ සිංහයා මොකො කලේ කියලා මේකේ. 😮❤
@@ChAbhiමේ වගේ ගේම් වල චබී වගේ loot කරේ නැත්තම් ඉස්සරහට පට්‍ටම අමාරුයි ගේම් එක දිගටම ගහන ඩයල් එකකට ❤
macanam patta thava epihsod ekak ona❤❤❤❤❤❤❤❤❤❤❤
තව එපියක් ඕනි චබියෝ 😊❤
චබියෝ ගේම් එකනම් සුපිරියක් බන්. පුලුවන් නම් එපිසොට් වගේ දාන් පැය ගනන් උනත් කමක් නෑ එහෙම නැත්තම් ලයිව් එකක් හරි දාන් ඒකටනම් හිත ගියා ❤
meke thava game play ekak genna chabi aiiye
මේ ගේම් එකනම් පට්ට . තව game play එකක් ගේන්න චබි
19:47 හූ හූ😂❤ අඩේ තව කොටසක් ඕනී මේක සුපිරියක් ❤🔥
19:47 හිර වෙච්ච දොර 😂😂
ඒත් සාමාන්‍යෙන් අරමනෙ වෙන්නෙ. මම මේ ගැන මුකුත් කියන්නෙ නෑ ආයෙ 😂😂
අඩෝ මේක සුපිරියක් චබි ලයිව් එකක් දාලා හරි ඉවර කරමුකො එච්චරට හිතට අල්ලල ගියා 😌❤️
බලමු කස්ටියගෙ ප්‍රතිචාරේ. ❤❤
ගේම් එකනන් සුපිරියක් .💪😍⚡ තව එපියක් ගේමුකො ..😍😊❤️
@chabhi thawa gamplay ekakin newee GROUNDED eken setweyan.❤❤❤
තව ගේම්ස් ගොඩාක් තියේ කොල්ලෝ ❤❤
aneeeeeeeeeeeeee
@@ChAbhi
GG ගැම්මක් තමා chabhi adath supiriyak thama ආදරෙයි 🥰😁
කොල්ලෝ ❤❤
GG ගැම්මක් තමා chabhi. Konde ta monada une issaharen.
අනේ මන්දා බන්. එවෙලෙට ඉන්න විදිය තමා 😂😂
me game eka nm supiri. live ekak hari emuda meken 😗
chAbhi ඔයා නරක මනුස්සයෙක් තමා😅😅 5:58 ඕකේ LIVE එකක් දාමුත😢🎉❤
ඔව් මම නරකයි. ඒකනෙ දැන් හොද මනුස්සයෙක් වෙන්න හදන්නෙ 😂😂
තමන්ගෙම ආසම වාහනේක ලස්සන පැත්තක තනියම drive කරන ගමන් Dilshan අයියගෙ podcast එකත් වාහනේ speaker එකෙන් දාගෙන අහගෙන යන එක වෙනම vibe එකක් බන් 🤩🔥🙌
Adath Supiriyak Chabhii❤❤
Meeeka nam supirima supiriiiiii❤
*Ado Ado Waw Ah Me Game Eke Experience Eka* 💙💫
සිරාවටම ආ ❤❤
Meka supiriyak thama❤
❤❤
අඩ්ඩෙ 🎉සුපිරි ගේම් එකක්නෙ
අදත් නියමයි ❤❤ අනේ කලින් එපි වල තව එපි ගේන්නකෝ😢😢 නැත්නම් chAbhi ඔයාට ගේම් ගොඩගැහෙයි😊😅
තව කොටස් ගෙන්න ආසයි. ඒත් දැන් ගොඩ ගැහිලා තියෙන්නෙ ගේම්ස් ❤
අනේ චබී මේකේ තව gameplay ඔනේ අනේ please please please pleaseeeeeeeeeeeeeeeeeeee❤😢😢😢
😂නරකයා හොද ගේමි වලට චබි කැපිල්ල දානවා ❤❤❤කුපිරි
අඩෝ ඒකනෙ බන් 😢❤
One Of Favourite Game
හම්මා ❤❤
Adeh supiriyak chabhi Thawa part ekak one ❤
Eka nam niyamai chabhi. 👍👍👍👍👍👍👍👍👍👍
❤❤
Thawa episode ekak oneee ❤❤
හරිලස්සනයි😂
Part 2 oni ❤
Pratcraftr ooni❤❤
Ane chabhi ayye plant crafter one❤❤❤❤❤❤❤❤❤❤
ඉන්ට සූට්ටක්. ගේම්ස් තියේ ගොඩ ගැහිලා කොම්ලෝ ❤❤
mata sik wage
Hmm
❤❤❤
Eka supriyak ne thawma gema play ekka aniwaryenm one chabhi aiye ❤❤
19:46 චභි වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්දතාවයක් 😸
Adoooo thawa epi oneee bn❤❤❤
loot and stable energy , unstable enargy collect .. always cemical
Bro ❤
@@ChAbhi and scan things you see for the first time
අඩේ Avater The Last Airbender බැලුවා නේ... ඊලග එක එන්නෙ 26 මැදලු 🫠 GG ChAbhi❤❤
අපි ආස අනිත් ඒවත් ඕනි ඉක්මනට 🥺🥺
ඒකේ cartoon එක බැලුවද?
@@ChAbhi නෑ මේ අවුරුද්දෙ ආව TV Series එක
GG🔥🔥🔥
GG ChAbhiii❤️🔥❤️🔥
Ekenm poddak horror geme ekakuth wage gg 🔥🔥🔥
ඔව් ඈ. පිලිම වලට පන එනකන් ඉදියේ මම 😂😂
Ammoo cupiriyak cabhiiii❤❤❤
එලම ආ ❤❤
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ගේම් එකේ එක තැනක මිනිසුන්ගෙ හදිසි අවශ්‍යතා සදහා තියෙන සරලව කිව්වොත් toilet එක ඇයි ඉබ්බො දාලා ලොක් කරලා තියෙන්නේ🤔 මේක හෙන මෝඩ පත හෑලි massage එකක් විදියට ගැහුවෙ ඒක ගැන දැනගන්න ඕන නිසාමයි😅❤
ඇත්තම කිව්වොත් මම කඩේ දොර කඩන්න කලින් ටොයිලට් එකේ දොර කැඩුවනම් මටත් මීට වඩා මල පනින්න තිබ්බා. 😂😂
Patta aa ilaga tikath genna chabhi ❤
තව කොටසක් ගේන එකක් නෑ මේකෙ
oyatama hadapu game ekak nisa thawa epiyak gemu chabhi
චබිමම
තව එපිසෝඩ් එකක් ගෙන්න චබී.
Game eka nm cupiriyak chabhii.. mee game ekee thwa episode hri live ekak hri oniiii..❤ mee game eka nm gammak
Game ekka nam supiri 👍👍👍👍👍👍
Meke video thawa genna❤😘❤
Cupiri chAbhiyoooo ❤❤❤😅
❤❤
GG maru thwa episode ekk one 🎉❤
Chabhi oya me game eke thawa gameplay ekak genawoth mn sathutin 😊
කස්ටිය ගේම්ප්ලේ එක බැලුවොත් සතුටින් ගේන්නම් ❤❤
GG cabii❤🥰
❤❤
chabhi Me game eka patta wage ,digatama gahamu
දිග gmply එකක් GG ChAbhiyooo 💗
ඔව්ව්ව් ❤❤
lassanai gg
ගැම්මක් තමා දිගටම මේක ගෙනෙන් කො
GG CHABiyoo❤
meka Part vidihata gahamuko chabi digatama.❣ meka maru
Meke tava gameplay ekak one chabhi
Chabhi මේ වගේ තවත් කොටසක් ඕනේ ❤
Survival nm chabi thama❤🤭
අඩ්ඩෙහ් ❤❤
Meke thava game play one.supiriyak
බලමු ක්ස්ටිය ආසනම් ❤❤
gg chabhi👍
2nd part එකත් ඔනි😁❤️
බලමු කස්ටියගෙ ප්‍රතිචාරේ. ❤
@@ChAbhi ලයන් ගහපු එකත් බැලුවා එතනිම් ඉස්සරහට මොනද කරන්නෙ කියලා හෙන ආසවෙම් බැලුවෙ chAbhi ගේ Gamplay එකෙම්🌚❤️
Supiri game ekak❤😋
කොල්ලෝ ❤❤
තවකොටසක් ඕනෙ චබියෝ 😍😍😍
අඩෝ මේ game එක පට්ට බන්.. live එකක් අනිවාරෙන් ඕනෙ ChAbhii🥰❤
අඩෝ මුල කොටසේ වහිද්දි වාහනේ එලවන්න යනකොට අමුතුම ෆීලින් එකක් ආව මං ෆෑන් එක දාන් හිටියේ 😌 thanks චබියෝ ඒකට ආදරෙයි ❤️❤️ ඒත් පොල්ලෙන් ගැහුවා වගේ ඒක නැතුවගියා උමගෙන් එලියට යද්දී 🙄
අනේ කබි අයියේ ඉලගට plan craft එකේ game play එකක් ගෙන්නකෝ pliss pliss pliss 🙏🙏🙏🙏
මම හැමදාම කියනවනේ. මෙ හම්බුන ගේම්ස් ටික කවර් කරන්න ඕන ඔක්කොටම කලින්. නැත්තන්ම් ආයෙ හම්බෙන්නෙත් නෑ ගේම්ස් ❤
@@ChAbhi අනේ plan craft එක අමතක කරන්න එපා හරිද මේ හම්බාවුන games ටික ඉවර කරලා අනිවාර්යෙන් ගෙන්න කබී අයියේ 🥰🥰🥰❤️❤️
තව එපියක් ඕනේ චභී❤
Thava epi anivaren oniiiiii.❤❤❤❤
ඊලග කොටස එනකන් බලන් ඉන්න මන්
මෙකා මරූ 😚💞
නියමයි❤❤
Maru chabiyoo
Game එකනම් සුපිරි තව game play දාන්න
Me game ekath maru. E unata. 🌏🧑🚀🚀⛏️🏞🏣 😢😢😢😢😢
ඒ උනාට මොකෝ. කෝ ගේම් එකක නමක් නැහැනෙ. අපරාදෙ නමක් කිව්වනම් ගේනවා 😅😂
Gg chabhi ❤
Mefanam niyamai chabhi aiye meke thawa geme play ekak one ❤❤
Chabhi මෙකෙ තව GAMEPLAY එකක් ගේන්නෝ....❤❤
තව මේ game එකෙන් Game play ඕන 😊😊😊
GG chabhi 💙🔥
❤❤
avatar kiyala game ekak gahuwada mathakada 😂eka iwara karamuko appaaaaaaaaaaaaa
ඔව්ව් ඒක ගහන්නෝනේ ❤❤
supiriyak. thava game play ekak one meken
අඩෝ සිරාවට ඒ wall එක දැකපු ගමන් AOT එක මතක් උනේ❤️
1:23:59 වම් පත්තෙ මොක්ක් හරි කහපාටට පාවෙනවා නේඩ් මන් හිතන්නේ collectable එකක්
මමත් දැක්කා ඒක. එවෙලෙ නවත්තන්න ට්‍රයි කලේ නෑ බන් ❤
Supiriyak thama🤩🤩
ඊලග ep එක avetar නම් 😌😌😌😌
Meke episode tikkuth hari live ekk hri genn chabi❤🎉
බලමු කස්ටිය කැමතිනම් ගේමූ ❤❤
Supiri chabii❤ 👍👍
Patta game ekk
මේකනම් පට්ටම ගේම් එක❤
Yoo chAbi ayye 😃❤️
Nice game cabi ❤ thawa episode gemu meken ❤😅
meke nm wenama vibe ekak thiyenne, meke thawa episode deka thunak gennako :D
Thawa episode ekak oni❤
meke live ekak genath iwara karamuko chabiii 😍😍
gg chabhi
8:27 feelings okkoma left...🙃
ඔව් ඈ. බීතිය 😅😅
ilaga epiyath oni chabhiii