නරක දෙමාපියෝ | Bad Parenting 1: Mr. Red Face
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Bad Parenting 1: Mr. Red Face Sinhala full gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
Buy ChAbhi a pizza - www.buymeacoff...
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Elgato Wave:3
• Keyboard: Corsair K100 RGB Pro
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
TH-cam - ChAbhi
• / chabhigaming
TH-cam - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord...
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
[NCS] NoCopyrightSounds 🔊
• Track: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles) [NCS10 Release]
• Music provided by NoCopyrightSounds.
• Watch: • Sekai, Spitfya, Rob Ga...
• Free Download / Stream: ncs.io/Mistakes
#ChAbhi #badparentinggame #badparenting
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.
හිතපුම නැති විදිහෙ ගේම් එකක් යාලුවනේ. මොකද හිතන්නෙ මේ ගේම් එක ගැන?
Adoo matnm henama aul ❤ ai ehma deyak une.. e lamya karpu weredda mokkda.. ❤ oya wage aya godak adare palaporotthu wenva eyla kemathi ayagen..❤ මම හිතුවේ අර අම්මා කිව්වනේ බෙත් ගන්නවා ඔයාට ලෙඩක් තියෙනවා එහෙම කියද්දී මම හිතුවේ පොඩිඑකා දෙමාවුපියන්ගේ රන්ඩුවලට මානසිකව වැටිලා ඒ ශෝක් එකට පොඩිඑකාට එක එක දෙවාල් පේනවා ඇති කියලා.. ඒත් අන්තිමට වෙනදෙයින් මාත් කන්ෆියුස් උනා. තාත්තාම තමා රේඩ් ෆේස් වෙන්නෙත්.. ඒ වෙලා එයාව මරන්නෙත් එයාමයි කියලා තෙරුනහමනම්.. මාවත් ෆක් ඩප් උනා... මාරම ස්ටෝරි එකක්.. අමතක වෙන්නේ නැති එකක්.. සමහර එවා බැළුවහම අපේ මතකේ හිටිනවනේ ඇයි මේ වගේ දෙයක් උනේ . ඇයී මේක බැළුවේ.. වගේ හැගිමක් දැනේනවා... දුකක් ඒක ❤❤
Ane mnda kabiyo.uba gahana ona ekak set
supiriyak chabhi aiyee😘😍
Supiriyak ....❤️🔥
Ado chaibi 😂😂🎉
පොඩි එකා මැරිලා කියල අම්මට තේරුම් ගන්න ගොඩක් කල් ගියේ ඇයි කියලා හිතනවනම් මේ ගේම් එක හදල තියෙන්නේ වියට්නාම ජාතිකයෙක්. වියට්නාමයේ රෑට මැරිච්ච ආත්මයන් දකින්න පුළුවන් කියල විශ්වාසයක් තියෙනවලු. අම්මා හැම වෙලාවේම පරක්කු වෙලා ගෙදරට එනකොට , ළමයා තවමත් ජීවතුන් අතර ඉන්නව කියලත් ළමයට මානසික ගැටලු තියෙනවා කියල බෙහෙත් දෙන එකත් විදියට දකින්නේ අර තාත්තට හොල්මන් කරන්න එන ළමයාගේ අත්මෙලු. අම්මා අර ගෙදර නවතින දවසේ තමයි දැනගන්නේ ළමයා නැ කියල මොකද දවල් වෙලාවට ආත්මේ පෙන්නේ නැති නිසා
@@ViDuwah66 අඩෝ බන් 😕🥺
Thanks for the explanation🥺මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බෙ අර ගෙදර නතර උන වෙලේ
@@sadaya-69 Hmm 😭
අඩෝ සිරාමනේ බං....😢
43:12 Run - 2020
@@Uchiha_Madara-4871 අඩෝ තෑන්ක්ස් බන් ❤️
$2 ta පට්ටම සාදාරනයක් කරපු story එකක් ❤
@@Sashin_09 අම්මෝ ඔව් බන් ❤️
එස්කේප්ද බැක් රූම්ස් එක ගෙනාවේ අන්තිමට මාස 9 කට කලින් අනේ චබී pleeees ඒක ගේන්න❤❤❤❤❤
@@MAYURA-ms ගෙන්න ආසයි. අනිත් අය තමා නැත්තෙ.
කට්ටියට කියන්න ඒක ගහමු කියලා කොල්ලො ඒක ගේන්න කියනවා කියන්න චබී ❤❤😢😢@@ChAbhi
මාත් කැමතියි ඒකට නම්.😊
"මට කටහඬ වෙනස් කරල කතා කරන්න බෑ බං.මේකෙ දෙබස් විතරයි තියෙන්නේ.ඔහොම ගියොත් මගෙ හක්ක පනියි"😂😂😂 Nice.
@Pominduyt ඊට කලිනුත් ගේම්ප්ලේ එකක් කරලානෙ ඉන්නෙ. අන්තිමට කොහොමත් උගුර ලෙෆ්ට් 🤣🤣
@@ChAbhichabi can you play fears to fatham park range episode
@@ChAbhi ඒක තමයි.
Expect කරේ නැ මේ ගේම් එක ගෙනෙයි කියල ♥💪♥️
@@MMA-N-n999 මෙක හිතපු නැති විදිහෙ එකක් බන් 🥺
අදත් ep ය සුපිරියි බොසා 💖
Q&A එකක් ඕනි කබී අයියේ 👀
@@lasinduinduwararana හැමෝම වගේ මගේ දැනගන්න ඕන දේවල් දන්නවනෙ 🫣🫣
Oka real story ekaklu ned
Ekanm math ahala tiye 🙂
sirawata
Oo math ahala thiye 😮
Ow neda😢
@@osandagg මොකක්? නෑ නේද? තව අවුල් කරන්න එපා ඈ. 😕🥺
මේ ගේම් එක හීනෙන් දැක්ක උන් ඉන්නවද? ඊයෙ රෑ බාගයක් බලලා නිදාගත්තා හීනෙන් දැක්කෙත් මේක.මනස shok වෙන graphic's වලින් හදලා තියෙන්නෙ මේක.
මේ ගේම් එක බලපු play කරපු අයට සදාකල් මතක හිටියි මේ Story එක.
❤🎮👍✌️👌
Ow hutto math eeye play kara rata hinen penuna ban😢
මේ මොකද මේ අද වෙලා තියෙන්නෙ ක්බී😅❤ සුපිරි game play eka.
@@tsanjeewa2367 ඇයි මොනාද වෙලා තියෙන්නෙ?
GG nice gameplay cabir❤
And also read those Crazy details bout the game(probably not OC)
1. When the mom comes in, she snaps her neck the exact same way Redface snapped Rons neck
2. The kids were in certain spots because it was their cause of death.
3. The father became Redface right after he got drunk, people who drink say they are a whole new person when they're drunk.
4. Redface punished the doll the same way he did to Ron, because the doll says "I feel everything you feel", the doll might also be Ron in the future.
5. The doll slammed the bottle on the table, the same way Redface did.
6. When the dad is trapped, he says "Please stop punishing me", it foreshadows after the death of Ron when Ron haunts him.
7. The door was opened and closed 14 times in the beginning, and Ron was dead for 14 days.
8. When the doll made the food restore every time Ron ate it, it's because he was dead and couldnt eat the food.
9. The "Spell" was actually the motel card, and when his mom got taken, she was crying in the police station. That's why she randomly got the card.
10. When Mr. Redface comes in for the first time, it was actually when he got killed. Like the Doll said, "Everything that happened was fake"
11. When the doll was introduced, he was in a box, the box had the same texture as Ron's coffin
@@NotGhost51 finally, we understood many of these points.
2$ ta uparima sadaranayak karala thiyenawa❤❤
Nice aa...
Gammata 150k❤❤
@@SaraBoy_2 ❤️❤️
අඩෝ චබී හදවතටම වැදුන බන් ඒක 😢❤
@seth_official_youtube ඔව් බන් ❤️
මගෙත්....😿
Eka තමා අර බෝනික්කගේ බෙල්ල ඇද වෙලා tibbe එයගේ බෙල්ල hira කරලා මරද්දී මැරිච්ච විදිහ ☠️
@@Rushen.7 ඔව්ව්ව්ව්. එතකොට අනිත් ලමයින්ගෙ ඒවත් එක්ක බලනකොට මේ හොදයි කිව්වම.... ඒ ලමයින්ව....
@@ChAbhiඑක්කෙනෙක්ව පනපිටින් වලදාල , අනිත් එක්කෙනාව කාර් එකේ දාල මුහුවට දාල අනිත් එක්කෙනාව පුච්චල මරල
අඩෝ එතකොට බෝනික්කගෙන් පෙන්නන්නේ එතකොට ඒ ළමයා මැරිච්ච විදියද....😮
@@Sawen-qj1em ow☠️
Adarei Chabhi 😘 Oyage loku fan kenek man 😁😁😁 Game play eka super 🥰
ආදරෙයි ආ ❤
Man loke dakapu lassanama geme eka duka hitheeva❤❤❤😢😊
adoo story eka patta. danuna. 😮💨😢 music ekath maru
@@nilankakumari.9138 ම්ම්ම් ❤️❤️
පටන් ගද්දිම බෝනික්කගේ බෙල්ල කැඩිල තිබ්බ හේතුව දැන් තේරෙනවනේ බෝනික්කයි ළමයයි දෙන්නම එකයිනේ🥲
@@devil_oliver ඔව්ව්ව්. එයා මැරුන විදිහ 😕😕
ලංකාවෙ එකෙක් ඕක ගහනවා දැක්කමයි🖤ishow speed ගහද්දි ඔය game එක ගැන දැනගත්තේ
@@murder1028 ❤️❤️
Speed play karata passe lankawen palaweniyata play kare chabhi 🎉❤
@@Sashakyasandesh96 speed ගැහුනම් බලන්න ඕන උගෙ එක 🤣🤣
Track paninawa mekata nm.. nice Chabhi Raft ithuru tikath ikmanatama oni❤
@@Ruitar ඔව්ව්ව්ව් ❤️
Ado eke story ek cupiriyk oi kiytwath hithuwe nah ohom scene ekk vei kyl GG Dubbing Maru ah😁
@ShashiYaSL-bv5jj අවසානෙ මොලෙත් එක්ක ඇබරිලා ගියා 🥺❤️
mamath oya game eka gahuwa maru storyak thiyena game ekak gg chabhi thawath gameplay one ❤❤❤
@@prabashwaraindupa ඔව්ව් බන් ❤️
තව භායාංකර හොලමන් ගේම්ස් ගහමුකෝ.. 🥳🥳
@@SadaruGamingHub බලමු. ❤️
Ado kupiri bn into eka😂sigithi cabi😂 amma holmanawa dakkoth holmanath bayaweno bn❤
@@SandaruSupasan2010 අම්මෝ 🤣🤣
ado eka next level , ube dub ekath patta 🥰🥰
@@DULA_SL උගුර ලෙප්ට් 🫣❤️
bro I like how the way you going this year ah . starting with a banger game like this not only simulator and survival games . yeah bro gg . I hope u aware of these type of games that lot of streamers and content creators playing internationally . those games with ps1 graphic style . nice one bn .
Thanks බන් ❤
Congratulations bosa 150K subscribers❤
අර බෝනික්කා තමා ඔයා . ඒ බෝනික්කා ඔයාට ඇත්ත විස්තරකරන්න හැදුවේ . අර අම්මගෙයි තාත්තගෙයි වලිය දවසේ තාත්තා ඔයාව මැරුවේ ඔයාට පැහැදිලි කරන්න තමා ඔයා බෝනික්කෙක් වෙලා ඔයාට පැහැදිලි කරන්න හැදුවේ . මට තේරිච්ච විදිහටනම් . ගේම් එකනම් මරු චබියෝ ❤❤❤❤
@dulnethwassana1212 ඔව්ව්ව්. ❤️
චබී ඔයාගේ vidioes ඒ කලේ ඉදන් බලන්නේ මනියලා ජොන්ටිලා එක්ක umong us gtv ගහපු කලේ ඉදන් බලනවා ඉතිම් අලුත් විදිහට plentcrafer වගේ gamply අඩු කරලා horror games ටිකක් වැඩි පුර ගෙන්න.ආදරෙයි ❤️❤️❤️
@SheshanNideeshara_18 බලමුකො ❤️❤️
Godak athata giya , supiri❤
@@chamoddissanayake... ම්ම්ම්ම් 🫠🫠
58:28 මේ වෙලාවෙදි අර ළමයගෙ තාත්තා හොඳට බලන්න බෝතලේ උගුරු දෙකක් බීලා ඒක මේසෙ ගහලා තුන්වෙනි පාර උගුරක් ගහලා මේසෙට බෝතලේ ගහනවා නේද ... ඊට පස්සේ අර තාත්තගෙ මූණ රතු වෙනවනේ.... ඒකම නේද අර බෝනික්කත් එක්ක කෑම කන වෙලාවෙදි බෝනික්කා තව මැජික් එකක් කරන්න පුළුවන් කියල කියද්දිත් ඔය වගේ උගුරු දෙකක් ගහලා බෝතලේ මේසෙ ගහලා තුන්වෙනි පාර බෝතලේ මේසේ ගහද්දි ඒක පුපුරලා යන්නේ.... අන්න ඒ සීන් එක මතක් කරන්න වෙන්න බැරිද....😮
ow ow
@@Sawen-qj1em ඔව් ඔව්. හැමතිස්සෙම පොඩි එකාගෙ මතකෙ ගේන්න තමා ට්‍රයි කලේ.
Supiri chabhi❤❤❤
@W.M.DinujaTheekshana ❤️❤️
33:40 thaththa Batman wenna barida(Bruce Wayne) 😂btw nice game 🥺 next episode eka release wunoth gameplay ekak genna😍
දිනෙන් දින මේ වගෙ ගේම්ස් ගහන්න ලැබ්වා ! 🌝😌❤
අනික මේ ගේම් එකට phonk song එකකුත් ආවා 🙂
@@SK_NOVAA නම මොකක්ද?
@ChAbhi Bad parenting funk කිව්වම එනව අනික එකක් නෙමේ තුනක්ද කොහෙද තියෙ 😁👍
ඔක චබූ ඇත්තටම වෙච්ච එකක් අර චිත්‍ර ඒ ළමයා ඇදපු එවා වගේ ඇදපු එවත් කියනවා ,අනිත් ළමයිගේ story ත් එවාගේ තමයීලු ඒවගේ මැරිච්ච ළමයිට TRIBUTE එකක් විදියට මං හිතන්නේ ඔක හදලා තියෙන්නේ
ඔයා කියන කකුල් පන නැතිකරන අම්මාගේ කතාව තියන MOVIE එක
( RUN 2020)
@@RedskullGaming_GG තෑන්ක්ස් කොල්ලො ❤️❤️
@ChAbhi ගැම්මක් චබී ඔයගේ පරණ stream බල බල හිටියේ Green hell එක ඒ කාලේ තනියෙන් කැලෙ යන්න බයවුනාට දැන්නම් 10 කට වුනත් ගහයී 😁❤️
Fun fact the door closes 14 times in the menu that is how much days Ron’s mother took to find his dead body
And when Ron’s mom finds him in the closet she tilts her head the same way that Ron’s neck was broken
The dolls neck was a bit loose hinting Ron’s neck being broken
The basket that the doll was in has the same texture as Ron’s funeral casket
His dad used the radio to drown out Ron’s screams the same radio we used to open portals with
And Ron was killed on his birthday😢same as the crying child in Fnaf4
(I know it ain’t fun facts)
ඒ..අර අන්තිමේට කොල්ලගෙ body එක දාල තියෙන කොල පාට පෙට්ටියේ නේද මුලදි doll වත් හම්බෙන්නේ.ඒ විතරක් නෙමේ 45:11 දී red face එන්නේ ඒ කොල්ලව උස්සලා මරද්දී වෙන්න ඕනේ.මම හිතන්නේ තව ඔකේ story 3 ක් එන්න තියේ අනිත් ළමයි කොහොමද මැරුනේ කියලා😢
@@Gaminghimaff ඔව් ඒවි 🥲❤️
Chabhiyo e kale ubai,jontyi,Maniyai,Dilshanui,lion kiyanne wenama level ekak Eth un dan nah . Dan maniyai Jonty Niko Lion thui Withrai Habai dan e kattiya parana dibba level eka nah ekale gattu athal ubala mathak wenava😢 Dan Inne Uba Witharai Ube Video Ekak balanava Kiyanne stress Una welavaka Aith wachana nah. Apita bayai ubath apiwa dala yai kiyala 😢❤🎉
@CatsAiLk කට්ටිය වයසට යනකොට බිසී වෙනවනෙ. ඒකයි. ඒ කාලෙ සිරාවටම පට්ටම ආතල්. නිදහස් 🫣❤️
අමුතුම Game එකක් Gg චබී 💜🔥
@@AnUwaa19 ඔව්ව් ❤️
Fun fact:
At the start of the game the door opens 14 times indicating that it took 14 days for the mom to find out Ron was dead
@@Menula... 🥲🥲
මෙ Game එක නම් සතියක් යනකන් අමතකවෙන් නැතිවෙයි ඒතරන් සුපිරි game එකක් 😢❤
ම්ම්ම්ම් ❤❤
ChAbhi aiye MiSide gahanna KO
Eka mekata wada patta
45:38 kabige muuna nice acting. භය ගෑවිලාවත් නැති චභීගෙ acting😂😂😂baya hithuna a ekata nm😢😢😭😂😂
@@Red_ShAdoW-3ct ඔව් ඈ. මෙව්වා රගපෑම් 🫣🫣
@ChAbhi e acting walata gines waratha walin puja karanna one😂😂😂🙃❤️
මේක මම ගහලා තියෙනවා මේ ගේම් එකේ ඉන්න පොඩි ලමයව එයාගේ තාත්ත තමා මරන්නේ
ඔයාල එයාගේ තාත්ත එයාව මරන සීන් එක දැක්කොත් එයා කෑගහන එක වාරයක් පාසා කාමරේ ලයිට් එක ඔන් ඕප් වෙනව...දුක හිතෙන එක තමා එයාව මරන වෙලාවෙත් එයා තමන්ගේ තාත්තට ආදරේ කලා...
මරන වෙලාවෙත් මැරුවට පස්සෙත් ආදරෙයි 😢😢
ච්බි තත්තගෙ නම මොකද්ද ගැම්මක් බබ දිල්ශන්ගෙ චැනල් එකෙ මනියලැ ගෙදර ගිය වොලොග් එකක් බැලුව පට්ට අතල් ❤
@@sidkumari8070 ම්ම්ම් ❤️
Wenasak thama .gammak chabhi .reply one❤❤❤
@@Hiruja19 ම්ම්ම් ❤️❤️
Mmmm ehnm lgdima raft video ekak wetei wage❤❤😊😊 supiri
@@Chamod2 ඇයි ඊයෙ දැම්මෙ ❤️
ChAbhi .............
Need more horror Games.
obage Horror games gahime hakiyawa(baya wena eka) dakinnata kamati.
noice vid 🤣😙😌😹❤❤🔥
@@Imaad0516 අඩෝ මම බය නෑ 🫣🫣
@@ChAbhi eka tamai , api baya test karamu
නයිස් ආ ❤❤
@@ThushariChandima-l8e ❤️❤️
1:05:11 adooow bg music ekai ee story ekai pattaaa ❤
ම්ම්ම් ❤❤
ammo bn eka athal chabhi
@@GameOnDilan 🫠🫠
Eka supiri ❤ eke 2 eka one ❤
@@gamingsandra4031 ❤️
දවස ගානේ වීඩියෝ ගේමුකො චබී අයියේ..❤
@@nimeshnirusha9807 කස්ටිය බලනවනම් 🫣❤️
Nice horror game play ChAbhi ayye😊😊😊.
@Pominduyt ම්ම්ම්ම් ❤️❤️
Ado e song eka ❤❤ anyway nice gameplay ❤❤
@Ninuranethsara එලම ❤️❤️
Gg chabhii මුල් ටික ආතල් ඒකේ බැලුවට අන්තිමට හිතට අමුතු දුකක් ආවා😢❤අනිත් ලමයින් 3දෙනාගේ ගේම්ස් උත් තියේනම් ගහමුකෝ❤😮
@@tdgaminglk1916 ඔව් බන් ඒකනෙ 🥺❤️
මේක තවත් chapter 2 එහෙම ඇවිල්ලා තියෙනවා නේද ඒවත් ගේනවද@@ChAbhi
හොල්මන් ගේම්ස් ටිකක් ගහමුකෝ කබියෝ..❤😅😊
@@ThushariChandima-l8e බය හිතෙන්නෙ නැහැනෙ මට 🫣🫣
45:55 තව පොඩ්ඩෙන් පුටුවෙනුත් වැටෙනවා බන් පැද්දි පැද්දි ඉදලා 😅
@@ThushariChandima-l8e මමනම් බය උනේ නෑ 🫣🫠
Nice one chabhi
Supiriyak thama ekath❤😊
@@CHUTTY10 ❤️❤️
Bridge To Terabithia බලල අවුලෙන් ඉද්දි කනාවට සෙට් වෙලා මේකත් බැලුව.. දැන් නම් bellewaladagnn තරම් අවුල් 😞
@@KaweeshaMadugalla අප්පා 🥺❤️
කෙට්ටු ජිවිතෙ එපා වුනා කබි බතල ජිවිතෙට එනගමන් 😂❤ GG ❤😂
@@KaveeshGG යකෝ 🤣🤣
Ammow sehena kalakin athal dunna epa wela idiye ආදරෙයි ❤🎉❤❤😂😂
❤❤
චබි අයියේ game play එක ආතල් මං පොඩ්ඩයි බැලුවේ මට uncomfortable මේ game එක ❤❤❤
@@akarshananthmina4535 මේක ආතල් නෑ අන්තිමට. 😕🥺
Nice gameplay and narrating ❤
I’m glad you liked it! ❤
සුපිරියක් තමා chabhi අයියේ ❤❤❤
❤❤
English Class එකකට ගියා වගේ යසයි😅😮
@Shaviya_Stream 🤣🤣
Gameplay ekata wadiya athal cam eka witharak damma nam 😂bayawena widiya nam patta athal 🤣
@@SandaruSupasan2010 අඩෝ අඩෝ 🤣🤣
ChAbhi meka live gennko oya bayawenwa live balnna asai 😁
@@senashtharuka ගේම් එක ඉවරයි ❤️
මහත්තයො දැංවත් planet carft ගහල ඉවර කරමු ද?
@@manelkumari638 ගහමු ❤️❤️
පොඩි එකාගේ උපන් දිනේ දවසෙමයි නේද මරලා තියෙන්නෙත්🥲🥲
ම්ම්ම්ම්ම් 😢
nice gameplay..chabhi bum simulator kiyl game ekk thiye ekth ghl blmu
මේ මේ මේ chabi අයියේ 😢😢😢 අනේ zombie game එකක් ගෙන්න කෝ plzzzzz ❤❤ අදත් සුපිරි
ම්ම්ම්ම් ❤
😮
43:17 RUN
Chabhi dan issara wage ekadigata gameplay ekadigata danawa neda❤❤Maru a ❤awwrudu 5 idan balapu balilla thama balanawa❤❤
@NethulaNethulachanudaya අලුත් අවුරුද්දක ආරම්බයනෙ ❤️❤️
Story එක සුපිරි ❤
❤❤
Ekatanam aththatama dukay❤❤❤
🥺🥺
ගැම්මක් චබී අයියෙ ❤
Supiri Bosa 🖤👻😱❤️🔥❤🔥👌💙
❤❤
!Nice
@@SadaruGamingHub ❤️❤️
Maru❤😂
@@wageeshgaming6074 ❤️❤️
සුපිරි 🥰
@@OshaGaming. ❤️❤️
ඕයී ඇගත් ඒක්ක සීතල උනා💗😮
සුපිරි game එකක් chabhi
@@NewSavishDewminLife ඔව්ව් ❤️❤️
Patta game ekk henama dark story eka
@@namith_me ම්ම්ම් 🥺❤️
Balagenapu vedio ekak ❤
@@gamingsahasa926 ❤️❤️
Nice chabhi❤❤😂
@@Thathsara44 ❤️❤️
Notifi apu gaman baluva
@@KavishaNethdinu ❤️❤️
මේක සුපිරි
ෆෙයිස්තු ෆැතම් ගේම් එකත් ඔනෙ ❤
23:03 ඔව් ඔව් භයවෙනවා නෙමේ ඇක්‍ටින් පාරක් කබීව ගොට් ටැලන්ට් එකට දැම්මන් හරී😅😅
@@ThushariChandima-l8e ඔව් ආ 🫣🥺
චබී බලන්න පියානන්ගෙ හැටි😢😢😢❤
චබීට චූගියාද කොහෙද😊❤❤😂
@@M.s.Manuja 🥺🥺
Supiri❤
@@UltramateSL ❤️❤️
Gg chabhi ❤
චබියෝ මේකෙ තව gameplay ඕනේ......❤❤❤❤❤
අඩෝ එක බන්
Finally.. Man illapu game eka ChAbhi aiyee.. 😁🤍.. Mek real storiyk ne 😓💔
@@falco_117 ❤️🥲
🎉🎉❤❤ *GG* ❤❤🎉🎉