KOLAM KUTTAMA || Episode 282 || කෝලම් කුට්ටම || 01st September 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 449

  • @sabbrothers8879
    @sabbrothers8879 ปีที่แล้ว +28

    චරිතෙන් අයින් උන ගුරුන්නාසෙට කැමති අය කවුද ඉන්නෙ...

  • @buddhikashirantha5295
    @buddhikashirantha5295 ปีที่แล้ว +75

    සේන කතාවේ හැටියට හොඳ පුතෙක් වගේ බෑනෙක් ❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +165

    කතාවක චරිතයක් උනත් ගුරුන්නාන්සෙගෙ වියෝව හදවතටම දැනුනා 🙂

    • @mauricedemel6142
      @mauricedemel6142 ปีที่แล้ว +2

      Yes 100%.

    • @hettigenilushika4406
      @hettigenilushika4406 ปีที่แล้ว +1

      Aniwarayen

    • @hettigenilushika4406
      @hettigenilushika4406 ปีที่แล้ว +3

      Me hokandara wage kenek hamagamakama innawa

    • @Lifehack358
      @Lifehack358 ปีที่แล้ว +2

      ඇත්‍ත සහෝදරයා.. ඒක දැනුනා හදවතටම. සහෝදරයා.

  • @MRSHENUKA
    @MRSHENUKA ปีที่แล้ว +175

    දොලේ හිරුනිට පයින් ගහනකොට මර සතුටක් දැනෙන අය කෝ 😎😎❤

  • @rajithamadushanka2867
    @rajithamadushanka2867 ปีที่แล้ว +109

    සමන්ත ගැන දුක හිතුන අය කෝ😄😄😄

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +100

    හිරූනි වගේ අය හැම ගමකම ඉන්නව සබීතගෙ තාත්තත් කතාවෙන් අයින් උනා නේද මාමන්ඩි ගියා කියද්දිනම් හරිම දුකක් ආවෙ කතාව බලන කමේන්ට් දාන බලන රගපාන හැමෝටම බූදූ සරනයි

    • @hettigenilushika4406
      @hettigenilushika4406 ปีที่แล้ว

      Ow Loku dukak danuna a hamadama kathawa balana nisa wenna atei

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว

      Eya wayasa athi ragapanna bariwa athi

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 ปีที่แล้ว

      මටත් අවංකවම ඇම්වලට කදුලු ආවා කතාවක් කියලා අමතක වුනා .ඒ තරම් දුකක් ආවා මොනවා වුනත් ඒ චරිතය සමාජයට පවුල්වලට හොද ආදර්ශයක් දුන්නා 😢😢

  • @danushkalakmal7830
    @danushkalakmal7830 ปีที่แล้ว +72

    සේන ඇවිල්ලා මාමන්ඩි ගියා කියද්දි ඇහැට කදුලක් ආවේ නැත්තං පුදුමයි 😢

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +51

    ගුරුන්නාන්සේ කතාවට හොඳ සාධාරණයක් කරල අයින් උනේ මං ආස කරපු චරිතෙ සේනට අවවාද කරන විදිහ හරිම ලස්සනයි ගුරුන්නාන්සේ ගේ රඟපෑම් අති විශිෂ්ටයි එයා ඒ අස්සේ ජින නොමඟ යැව්වේ කවුද

  • @peththa462
    @peththa462 ปีที่แล้ว +36

    මේ කතාවෙන් කියන විදියට ඇත්තටම රජය සහ රජයේ බලදාරින් ලංකාවේ තියෙන හැම සම්ප්‍රදායක කලාවක්ම රැක ගන්න උපරිම අනුග්‍රහය දෙන්න ඕනේ. 👀❤️💯

  • @udithaindrajith8251
    @udithaindrajith8251 ปีที่แล้ว +60

    අයියෝ ගුරුන්නාන්සේ මැරුනා චරිතයක් උනත් පටිට දුකයි එචිචරටම සුපිරි චරිතයක් (නිදුක් නීරෝගී වෙිවා අපෙ ගුරුන්නාන්සේ)

  • @chamindakumara3409
    @chamindakumara3409 ปีที่แล้ว +45

    හිරුනි මූසලීට ෂොටිඑක දෙනවට කැමති අය කෝ..

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +8

    සමන්ත.පව්.දොලයා.හින්දාකූරැ.ගනින්නත්.වුනා😂😂

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +125

    හිරුණිට පාඩමක් උගන්නමු රන්මුතු ..ඔයාට විතරයි පුලුවන් 😍❤️

    • @jmnandasiri707
      @jmnandasiri707 ปีที่แล้ว +1

      A sudu menikq

    • @jmnandasiri707
      @jmnandasiri707 ปีที่แล้ว

      Mama ram

    • @kasunthakshila617
      @kasunthakshila617 ปีที่แล้ว

      ​@@jmnandasiri707nodakin kibi abalaya..pirimi kamatat lajjai paniya😅😅😅

    • @ude3333
      @ude3333 ปีที่แล้ว +1

      ඌ හිරුනිව බයකරන්න යන්නේ 👻

    • @pathiranagekumara5318
      @pathiranagekumara5318 ปีที่แล้ว

      Ha

  • @lasithaalwis
    @lasithaalwis ปีที่แล้ว +39

    චැනල් එකක් වශයෙන් ස්වර්ණවාහිනියට ස්තුතියි ගමේ අය වත් කතාවට සහභාගි කර ගන්නවට ❤❤❤❤

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +72

    කතාවක උනත් දකින්න අකමැතිම මැරෙන එක . රටක තනිවෙලා හින්දද මංද පපුව කඩාගෙන වැටෙන්න තරං දුකයි . 😢😢😢

    • @hettigenilushika4406
      @hettigenilushika4406 ปีที่แล้ว +1

      Ow godak Duka hithuna

    • @deepanimangalika-qj1zz
      @deepanimangalika-qj1zz ปีที่แล้ว

      Ehema unahama nam dukai.oya rata hitiyata thaniwela kiyala hithanna epa.

    • @Lifehack358
      @Lifehack358 ปีที่แล้ว

      ජීවිතේ යතාර්ථය තේරුම් අරන් ජීවත්වෙන්න යාලුවා..

    • @malimapa2006
      @malimapa2006 ปีที่แล้ว

      @@deepanimangalika-qj1zz උත්සාහ කරනව ගොඩක්. තෑන්ක්ස් ඔයාගෙ වචනෙට .

    • @asanthiiresha2718
      @asanthiiresha2718 ปีที่แล้ว

      Eka matath ehemai

  • @Sriyaabesinha
    @Sriyaabesinha ปีที่แล้ว +42

    ගුරුන්නසේ නෙවේ මැරෙන්න තිබුනේ මේ හෝකන්දරයි 😂😂😂😂😂

  • @rohanchampika8072
    @rohanchampika8072 ปีที่แล้ว +24

    ගුණපාල ගුරුන්නාසේ පපුවේ අමාරුව හැදිල මැරුන කියන කොට,මේ සෙට් එකෙ පපුව අල්ල ගත්ත අය ඉන්නවද ? 😂

  • @madusankaamnp9664
    @madusankaamnp9664 ปีที่แล้ว +13

    කතාව පටන් ගත්ත කාලෙ සංගීතා කියලා නංගියක් සබීතට හිටියා කියලා මේක ලියන කෙනාට පොඩ්ඩක් මතක් කරන්න වෙයි නේහ්.නැත්නම් තාත්තගෙ මරනෙත් ඒ අහිංසකීට මිස් වෙන්න පුලුවන් 😊

  • @alexandergrahambell5059
    @alexandergrahambell5059 ปีที่แล้ว +47

    කලිසම අස්සෙ විතරයි තාම හෙව්වෙ නෙත්තෙ 😂😂😂
    දොලේ බොස්ගෙ
    අකටිත් තම් සූපර් ,,,,පට්ට පට පට❤

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ปีที่แล้ว +1

      කලිසම අස්සට විතරයි ගැහුවෙ නැත්තෙ

  • @sampathiddagoda1503
    @sampathiddagoda1503 ปีที่แล้ว +16

    ගුරුන්නාන්න්සේ මැරුන එක නම් මාරම දුකයි 😢😢

    • @isharamelbourne
      @isharamelbourne ปีที่แล้ว

      මේ අය කතා ලියනවා කියලා...කතාව බලන මිනිස්සුන්ගේ emotions එක්ක සෙල්ලම් කරනවා...

  • @HashanMadhushika
    @HashanMadhushika ปีที่แล้ว +314

    හිරුනි කියන නම් තියෙන ගැනු ඔක්කොම මෙ වගෙ වහන්තරාවල් තමයි 😑 නෙද යාලුවනෙ 😢❤

  • @guruhansa
    @guruhansa ปีที่แล้ว +83

    කතාව පටන් ගත්තත් හරි..හින්නියා ශර්ට් එකක් අදන් ඉන්නවා දැක්කමයි😂

    • @ude3333
      @ude3333 ปีที่แล้ว +2

      😂

    • @udithaindrajith8251
      @udithaindrajith8251 ปีที่แล้ว +2

      අමිමෝ සහතික ඇත්ත හැමදාම හිටියෙ කලිසම පිටින්

    • @prasadkiriwaththuduwa6454
      @prasadkiriwaththuduwa6454 ปีที่แล้ว +2

      😂

    • @SDrover0
      @SDrover0 ปีที่แล้ว +2

      Adoo 😂😂

    • @yesican5053
      @yesican5053 ปีที่แล้ว

      ඒ හිටියේ හින්නියාද? 🤔

  • @udithaindrajith8251
    @udithaindrajith8251 ปีที่แล้ว +21

    මැරුන ගුරුන්නාන්සේ කියපු හැම කතාවක්ම ආදර්ශමත් විදිහට පහදලා දුන්නා සබීතයි සේනයි අතරෙ උනු ප්‍රස්න වලට එහෙම දීපු උත්තර හරිම ඉවසිලිවන්තව දෙයක් උනාම කටයුතු කරන විදිහ චරිතයක් උනත් සමාජයට වැදගත් විදිහට පහදලා තිබුනා ස්තුතියි කතාවෙි රචකයාට

  • @malshasrimali3145
    @malshasrimali3145 ปีที่แล้ว +12

    අපේ දෙමව්පියන්ට අපිව දාල යන්න සිද්ධ වෙනව ඒ ගොල්ලො කරන්න ඉන්න වැඩ කොටස ඉවර වෙන්නත් කලින්.... අපේ වැඩ ඉවර වෙලා නිදහසේ මැරෙන්න පුළුවන් කියල හිතන් හිටියට අපිට ඕන වෙලාවට ඉපදෙන්න බෑ වගේම අපිට ඕන වෙලාවට මැරෙන්නත් බෑ.....

  • @chathuramadushanka8726
    @chathuramadushanka8726 ปีที่แล้ว +24

    හිච්චි නොනා වගෙ නහයෙන් අඩන්න ගැනියෙක් ලෙවෙත් නැ😹

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +52

    මේ පාරුව පදින "තට්ට මාමට" කතාව ඉවර වෙත්දි හොද ගානක් හොයා ගන්න පුළුවන්.. ඔහොම යං මාමේ... 🤣👍

    • @SamanthiDarsani
      @SamanthiDarsani ปีที่แล้ว +3

      mu kalpana karala tiyenade 🤣🤣🤣🤣🤣🤣

    • @nishtv797
      @nishtv797 ปีที่แล้ว +2

      @@SamanthiDarsani ඒකනේ 🤣👍 සුභ දවසක් වේවා යාලුවා 🙏🙂

    • @SamanthiDarsani
      @SamanthiDarsani ปีที่แล้ว +2

      suba dawasak😆😆

    • @somawathiebamunuwattage2408
      @somawathiebamunuwattage2408 ปีที่แล้ว +2

      අනේ පව් සමන්ත,

    • @nishtv797
      @nishtv797 ปีที่แล้ว +1

      @@SamanthiDarsani 🙏🙂

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +4

    මනුස්සයෙක් මැරුනට පස්සේ එකතු වෙන මිනිස්සු, එ මනුස්සයා ජීවත් වෙලා ඉන්න වෙලාවෙ ගිහින් බැලුවානම් තමයි හොද ....😊

  • @anandajayasekara1213
    @anandajayasekara1213 ปีที่แล้ว +44

    හිරුනිගෙ චරිතෙ සාර්ථකයි ඒකනෙ හැමෝම බනින්නෙ 😂

    • @ruwanchandana1138
      @ruwanchandana1138 ปีที่แล้ว +1

      ඇනේ හුකේ,😂😂,ඉස්සෙල්ලාම මේ ගෝත වලාමට රගපාන්න උගන්නපන්,,මේකිට වඩා හොදට තාත්වික විදියට අපේ ගම්වල ගෑනුත් රගපානවා,මේ වහන්තරාව ඉන්න ඔක්කොම කතා පජාතයි

    • @sameerasameera2370
      @sameerasameera2370 ปีที่แล้ว

      @@ruwanchandana1138 ow eki maha ketha honthuwak.penna be inna hema nattayakama.

    • @Sha_Nu_Di
      @Sha_Nu_Di ปีที่แล้ว +2

      සාර්ථකයි පම්කක් 😂

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว +2

      දොලේ,රන්මුතු අති සාර්ථක යි..කවුරු වත් බනිනවා ද මී හරකෝ??😂

  • @Radhi1130
    @Radhi1130 ปีที่แล้ว +5

    අනේ ගුරුන්නාන්සේගෙ චරිතය අයින් කරන්නෙ නැතිව ඉන්න තිබුනෙ😢

  • @kSL96
    @kSL96 ปีที่แล้ว +16

    සේන කියන්නෙ ඇත්තටම දක්ෂ නලුවෙක් ❤

  • @hirunlakshitha1206
    @hirunlakshitha1206 ปีที่แล้ว +25

    කතාව ඉවර වෙන්න ලගයි වගේ.සතුටුයි😊.අනිත් කට්‍යා වගේ ගූ කරලා චොර කරලා පල් කරලා ඉවර නොකර මේ විදියට හරි ඉවර කරන්න හිතපු එකට.

  • @samithnishshanka
    @samithnishshanka ปีที่แล้ว +7

    මලගෙය නම් ඇත්තටම ගන්නවා වගේ හොඳට organize කරලම ගන්නවා. ලොකු වියදමක් දරලා වගේ ඒ සීන් එකට.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +19

    සේනගේ රගපෑම ගැනනම් කියන්න දෙයක් නෑ...

  • @kumudusampath7735
    @kumudusampath7735 ปีที่แล้ว +4

    ගුරුන්නන්න්සෙ මැරිලා කියලා කොල්ල සුද්දිට කියද්දි මං හිතුව සුද්දිගෙ හුස්ම හිර උනා කියලා😂

  • @nammuni83
    @nammuni83 ปีที่แล้ว +17

    සමන්තගෙත් පට්ට ඇක්ටිං

  • @nimashadulari2292
    @nimashadulari2292 ปีที่แล้ว +22

    මිනී පෙට්ටිය ඔරුවෙ යද්දි පපුව මොකක්ද වෙලා ගියා 😢

  • @nimaladikari9251
    @nimaladikari9251 ปีที่แล้ว +12

    බලා ගන්න ගම්වල මලගෙයක් උනාම කොහොමද ගමේ මිනිසුන්ගේ එකමුතුව

  • @danushkachamara2401
    @danushkachamara2401 ปีที่แล้ว

    මරණයක් වුනාම ගමේ තියෙන එකමුතුකම පෙන්නුවට ගොඩක් ස්තූතියි 🙏😊...අප්පච්චි නැතිවුනදා මගෙ ගමේ අයත් උදව් කලේ මේ වගේ...ආදරෙයි මගෙ ගමේ ඔක්කොටම ❤

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +35

    හිරුනි කියන පට්ට පදුරු පඩංගුව කිසි වැඩක් නෑ😂😂

  • @anurarajapaksha6985
    @anurarajapaksha6985 ปีที่แล้ว +14

    ලංකාවට පර දේසපාලුවො පිනුම්ගහන්නෙ හෝකන්දරය වගේ හිතන නපුංසකයො සුලුතරයක් හින්දා බව ඒ නපුංසකයොන්ට තේරුම් යත්වා😪

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว +4

    සබීතා නෙවෙයි ආදරේ තාත්තා ට සේන තමයි ආදරේ , තාත්තා බලාගත්තේ සේන , 😭😭😭 පවු ඒ තත්තා 😭

  • @SLliveHits
    @SLliveHits ปีที่แล้ว +6

    ගුරුන්නාන්සේ ඒ දවස් වල සේනට කතා කරපු විදිහ බොක්කෙන්.. ⁣(සේන පුතා) .😢 දැනුන ඒකනම්

  • @anurajayasundara7057
    @anurajayasundara7057 ปีที่แล้ว +8

    මේ කතාවේ සබීතගෙ නංගි, සමන් බොසා වගේ missing වෙච්ච චරිත මතක උන් කෝ බලන්න 😊

    • @malshasrimali3145
      @malshasrimali3145 ปีที่แล้ว

      සබීතගෙ නංගි කවුද එහෙම කෙනෙක් මතක නෑනෙ.....

    • @anurajayasundara7057
      @anurajayasundara7057 ปีที่แล้ว

      @@malshasrimali3145 මං කීවා හරිනෙ...මතක නෑනේ........පළවෙනි කොටස් 10 විතර බලන්න.....😍

    • @udithaindrajith8251
      @udithaindrajith8251 ปีที่แล้ว +2

      සබීතගෙ නංගි රංඩුවෙලා ගියාමයි ආවෙ නැ මල ගෙදරටවත් එයිද තාත්තගෙ

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +31

    හිරුණි ලෙෆ්ට් ...දොලේ ඕකිව මරපන්.😂😂

    • @danuka0
      @danuka0 ปีที่แล้ว +1

      Haa 😂

  • @dkphansi-wt2xx
    @dkphansi-wt2xx ปีที่แล้ว +1

    හිරුනිට වගේම හෝකන්දරටත් දෙකක් ඇනල පාඩමක් කියල දෙන්න ඕන..සමන්තත් මරු

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 ปีที่แล้ว +5

    සේනයි සබීතයි ඇඩනකොට ඇත්තටම හදවතටම දැන‌‌‌නා

  • @sameerakiri
    @sameerakiri ปีที่แล้ว +12

    අදනන් ඇහැට කදුලක් එක් කරා

  • @theekshanalakshan
    @theekshanalakshan ปีที่แล้ว +10

    කෝලම් කුට්ටම ඉවරවෙන්න ලගයි

  • @tmnalani8066
    @tmnalani8066 ปีที่แล้ว +30

    දොලේ මහත්තයට හිරුනි එලවලාම යන්න තිබුනෙ .

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +19

    ❤ ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤😢 ගුරුන්නාන්සේ මැරනා දුකයි ගොඩක් 😢😢 හිරුණිගේ චරිතය කතාවට කිසිම ගැලපීමක් නෑ දැන්නම් ඔහේ දුවනවා 😂😂😂😂😂😂

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +6

    මල ගෙදරක් උනහම පුම්බගෙන කටින් බතල හිටෝන හෝකන්දරල වගේ මිනිස්සු ගොඩක් ඉන්නව.උන් කිසිම වඩක් කරන්නෙ නහ.ඒ උනාට ස්තුති කතාවෙදි නම කියන්නෙ වඩකරපු උන්ගෙ නෙවෙයි හෝකන්දරල වගේ පුම්බන් නිකන් හිටපු උන්ගෙ.ඒ තරම් මෝඩ සිංහල ජාතියක් අපි.හොඳම ඇදුම අන්දවපන් මල කුනට.🤣🤣🤣.මෙහෙමත් ගොන්නු

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +4

    අයියෝ රන්මුතු හිනස්සන්න
    එපා මේ ගුරුන්නාන්සේ නැති වෙලා ඉන්න වෙලාවේ 😢😢

  • @pathiragekavishka-qo9cp
    @pathiragekavishka-qo9cp ปีที่แล้ว +1

    හිරුනි මහා කරුමයක්

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว

    දොලයයි සමන්තයි සුපිරි 🤣🤣

  • @mohankumara746
    @mohankumara746 ปีที่แล้ว +4

    රන්මුතුවා තමයි චරිතෙ.ඌ නිසාමයි කතාව බලන්නෙ වැඩිපුරම🤣💔

  • @gkchannel9874
    @gkchannel9874 ปีที่แล้ว +10

    හිරුනිගෙ ඇග මාර සෙක්සි❤❤❤❤❤❤❤ දැක්කම ආසයි නේ

    • @jmnandasiri707
      @jmnandasiri707 ปีที่แล้ว

      Hmm 😛

    • @prasannakumara2233
      @prasannakumara2233 ปีที่แล้ว +1

      ඒකනෙ ශම්මි එක්ක ඔසී ගියේ 😁😁😁😁 දිරි ගන්නවන්න

    • @2000danushka
      @2000danushka ปีที่แล้ว +1

      ඊයා අප්පිරියයි ඕයි ඒක දකිද්දී...🤮🤮🤮🤮

    • @jmnandasiri707
      @jmnandasiri707 ปีที่แล้ว

      ​@@prasannakumara2233😂

    • @sameerasameera2370
      @sameerasameera2370 ปีที่แล้ว

      @@2000danushka eka attha.penna be okiwa.

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ ปีที่แล้ว +7

    හිරුනිට ගහලා එලොනකන් තමයි මම බලන් ඉන්නෙ

  • @ranjanfernando
    @ranjanfernando ปีที่แล้ว

    ගමේ එකමුතුකම හෝකන්දර තමයි අවුල්

  • @hgwplivestream1334
    @hgwplivestream1334 ปีที่แล้ว

    හෝකන්දරයා ලගදිම සේනගෙන් පොලු පාරක් කලා මැරෙනවා 🤣🤣🤣

  • @samithaprabath95
    @samithaprabath95 ปีที่แล้ว +1

    පොඩි උන් බිලී බාන එක පෙන්නන එක වැරදි නේද?මන් ඇස් දෙකට දකින්නම කැමති නැති දෙයක්

  • @rumachannel
    @rumachannel ปีที่แล้ว +2

    හොකාන්දර මරු ඔයි😅

  • @Ramesh-ow8pf
    @Ramesh-ow8pf ปีที่แล้ว +4

    අද නම් දුකෙන් බැලුවෙ 😢

  • @dkphansi-wt2xx
    @dkphansi-wt2xx ปีที่แล้ว +2

    කතාවෙ පණ දුන්නු චරිතය නැති වීම කණගාටුයි." මාමණ්ඩි ගියා " ඒ වචන 😥😥 වෙන්න හොඳ නෑ එහෙම

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +1

    හිරුනිගෙ Acting වලට , සිකුරිටි හොල්මන් .....😂😂😂😂

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 ปีที่แล้ว +2

    අඩෙහ් හින්නියාට ෂර්ට් එකකුත් තියනවනෙ😂😂

  • @chathubikerboy1205
    @chathubikerboy1205 ปีที่แล้ว +3

    හිරුනිලා තනිකරම ගොන් බදින කනු😅

  • @newone210
    @newone210 ปีที่แล้ว

    රන්මුතු ගේමක් දෙනවා😂😂 හිරුනිට ලගදිම

  • @diyanadiyaa3954
    @diyanadiyaa3954 ปีที่แล้ว +6

    අනේ හිරුනි ඔයා අප්පෝ ඔයා නම් ඊයා අනේ 😂😂😂

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +1

    රන්මුතු 😂😂😂මම හිටියෙ මරන ගැන හිරැණිට කියන්න ආවෙ කියල 😂😂😂

  • @damayanthiperera726
    @damayanthiperera726 ปีที่แล้ว +7

    මේ කතාවේ දොලපිල අනාථයෙක් වගේ 😂

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +6

    චූට, රනිල්ටද මන්ද ඒ කතාව කීවෙ.........

  • @sachiya260
    @sachiya260 ปีที่แล้ว +2

    පාකිරාජ් කතා කරනවා ඇහෙන්නෙ මට විතරද 🤣🙈🏏 06.55

  • @nandaniaruna8253
    @nandaniaruna8253 ปีที่แล้ว +1

    ගුරුන්නාන්සේ කතාවෙන් අයින් කලේ කෝලම් මඩුව නටන්නෙ නැද්ද ,,කෝලම් මඩුවක් දැකලා නැහැ බලන්න ආසාවෙන් හිටියේ

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว +1

    ගුරුන්නාන්සෙ නැති වුනු එක දුකයි

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 ปีที่แล้ว

    යකෝ හෝකන්දරයා අන දෙන නිළධාරිද ඔහොම උන් අපේ ගම්වෙලත් ඉන්නවා තුහ් නොදකින් 😂😂😂😂😂

  • @podi518
    @podi518 ปีที่แล้ว +1

    අන්න අලුත් කෙල්ලෙක් සබිතා එක්ක 😢❤

  • @pannapnna1581
    @pannapnna1581 ปีที่แล้ว +2

    හිරුනි එලවන්න පුළුවන් රන්මුතුට විතරයි 😁😁

  • @ravilakshan2427
    @ravilakshan2427 ปีที่แล้ว

    මාතර බත් කඩේට වඩා හිරුනි නම් හොදයි 😅

  • @yupunsilva4262
    @yupunsilva4262 ปีที่แล้ว +5

    දිල්තාරා කියන පඳුරු වේසි පේන්න බැරි උන් ලයික් කරපල්ලා

    • @dammika157
      @dammika157 ปีที่แล้ว

      ඒකි ගැන හොදටම දන්නෙ මම ඕකි බඩුවක් යකෝ ,,හැබැයි ඒකි එක්ක යන්න විස්වාසෙ තියෙන්න ඕනෙ ,තනි ගොනා 😂

    • @kasunthakshila617
      @kasunthakshila617 ปีที่แล้ว

      Okita comments danna bari wenna hamoma report gahuwanan hari hamadama. Mn nan gahanwa

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว +1

      කවුද බං දිල්තාරා.....?

  • @AnulaManikhitiya-gz8ps
    @AnulaManikhitiya-gz8ps ปีที่แล้ว +3

    ⁣හොදම නිකර් හිරැ නිකර් රනිල්්්්්්්්්්්්්්්්්්්්්😂😂😂😂🎉😂

  • @sanjeewaperera1494
    @sanjeewaperera1494 ปีที่แล้ว +1

    යකෝ එදා පොලීසියෙන් ආවම
    .හිරුනි කිඋව නේද හිරුනි මේ හෝටලෙ කවෘත් නෙවේ කියල පොලීසිය එක්ක..දැම් පොලීසියට ඒක අමතක වෙලා.

  • @ashansashika4366
    @ashansashika4366 ปีที่แล้ว +4

    අම්මෝ හිරුනි😂😅

  • @S_han1210
    @S_han1210 ปีที่แล้ว

    සමන්තයා මරු. අඬනවා පොඩි එකා වගේ….

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 ปีที่แล้ว +2

    හිරුනි ගෙ තාත්තා චරිතෙ හෝකන්දර ට දෙන්න තිබුණේ 😂😂

  • @dula_RD
    @dula_RD ปีที่แล้ว

    හොද වැඩෙ කියද්දි සිකියුරිටි කෙනාගේ මූන😹

  • @Nudithamihiran
    @Nudithamihiran ปีที่แล้ว

    නලින්ද අයියා.. ඔයා මරූ

  • @paka3249
    @paka3249 ปีที่แล้ว

    ඊයෙ මල ගෙදර රෑම ඇදල දැන් ආවෙ..

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 ปีที่แล้ว +1

    ගුරුන්නාන්සෙ වෙනුවට හිරුනිව මේ කතාවෙන් යවන්න බැරිද

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว

    දොලේ මහත්තයාව හිරේ දාලා හෝටලේ අයිති කරගන්න හිරුණි ප්ලෑන් එකක් ගැහුවානේද?😃😃😄😄😍😍දොලේ මහත්තයාව පොලීසියෙන් අරගෙන යනකොට හිරුණිගේ සතුට හොදවැඩේලු දොලේ මහත්තයාට හිරුණි😁😁😁😁

  • @Saman707
    @Saman707 ปีที่แล้ว

    ⁣ඉක්මනට ⁣ඉවර වෙයි වගේ. නාඩගමිකාරයෝ 2 එයි වගේ ❤😊

  • @asokaindumati4191
    @asokaindumati4191 ปีที่แล้ว +1

    අන්තිමට සබීතට තමයි කෝලම් මඩුව නටන්න වෙන්නෙ

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +4

    අනේ මන්දන්නෙ නෑ බන් තව කලිසම අස්සෙ විතරයි බැලුවේ නැත්තේ 😂😂😂

  • @official-py4ri
    @official-py4ri ปีที่แล้ว

    සුද්දි මලේ ඔය ඇදේ 😹

  • @tmfunny8719
    @tmfunny8719 ปีที่แล้ว +1

    සමන්ත අහින්සක් මෝඩයෙක්😢

  • @mithuralive2653
    @mithuralive2653 ปีที่แล้ว

    රන්මුතු තමයි හොදටම කරන්නෙ🤣

  • @chandanasenadeera3856
    @chandanasenadeera3856 ปีที่แล้ว +8

    ඇත්තටම පොලිසිය කවදාවත් නිවරිදි තිරන ගන්නෙ නැ

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +4

    හිරු ණි මර ක්පටියි 😎

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว

    අනේ අපේ සමන්තට වෙචිචදෙයක් හරිමදුකයි ඉක්මනින් නිදහස්වෙවා

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 ปีที่แล้ว +2

    චරිත මරන්නෙ නැතිව වෙන විදියට අයින් කරන්න බැරිද

    • @nilminidissanayaka6333
      @nilminidissanayaka6333 ปีที่แล้ว

      ow pau..හොඳ මනුස්සයෙක් ketha විදියට ain kare😢😢😢😢

  • @delagraphic8330
    @delagraphic8330 ปีที่แล้ว +2

    අනේ මන්ද බන් මට හිරුනිව දැක්කාම නාට්ටියත් එපා වෙලා ගෑනුත් එපා වෙනව.