ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤ ,,හිරුනි කියන මල හෝන්තුවට කැමති නැති අය මේ පැත්තට ..😂
😮😮😮
මම 😄😄
මමත්😂
අනේ ඔව් අප්පා මේ හිරැනිව අයින් කරලා දාන්න ..නැත්තම් එයාගේ කොටස් පෙන්වන්න එපා .හරි හිරි කිතයි එයාගේ රග පෑමනම් ...
@@ayomifernandes6704නාකින්ට අල්ලන්න හොදට දන්නවා..හිරුනි😂😂
ඉක්මනින් මේ කතාව ඉවර වෙලා නාඩගම් කාරයෝ පටන් ගන්න නම් හොඳයි කියලා හිතන අය මේ කොනට
අනිවාරෙන් ❤
Hm
Ekanm attha thma අසම කතාව❤ නඩගම්කරයෝ
සජිත පකයා ආවොත් හොදයි
Pala Pala ynna guti noka
මේ හිරුණි ගෑනිගේ හොම්බට දෙකක් දෙන්න හිතෙන්නෙ මට විතරද අනේ ,😢
ඇයි මට
Eyata puke danna one
මටත් 😊😊😊
matath hithenawa lunu pottaniyak kate obanta
Aniwaren💪
සද්ධාමංගලත් දැන් එදිරිමුනි දෙක වගේ.. 😅😅
Kuttam mangal Kuttam bandage kuttam
Sadda Pacha wenna langai
දැන් පොර නෙමෙයි වගෙ ලියන්නෙ
😮 කතාවෙන් භාගයක්ම පිස්සු මොංගල් ගෑණියෙක් පෙන්නනවා කිසි ගැලපීමක් නෑ කෑ ගහානවා එහෙට දුවනවා රංඩු වෙනවා මෙහේට දුවනවා තනීකර අප්පිරියයි 🤮 හිරුණිගේ චරිතය 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
🤑🤑🤑🤑🤑
Aniwaren me gani innawanam me kathawa api balanne na
මේ කතාවෙ ගතයුතු කිසිම දෙයක් නැහැ.
@@rosejene4722 🤮🤮🤮🤮🤮
@@tharinduthemiya9524 ඔව් එපා කරවනවා
සද්ධෝ කතාව ගූ ගොඩක් වී ඇත
මහා ලොකුවට කියනවා සේනාල්ව විශ්වසයිලු. පොඩ්ඩක් මොකක්හරි උන ගමන් ගෑනුන්ගේ ඇත්ත තත්වේ එනවා 😂😂.
Suddi rata giyane sonal ekka tharha wena kotasakin iwara karai
සුද්දි කියන්නෙ ගූ චරිතයක්
මේ හිරුනියි නන්දනයායි එකතු වෙලා දොලයා එනකොට හෝටලය විකුණන්නේ නැතිව හිටියොත් ඇති ඒ තරම් ජාරා ගෑනියෙක් හිරුනි
Anna hari me hiruni nisa meka balanda epa wenawa
@@tharinduthemiya9524 මහා ජාරා ගැනියෙක්
පොලිසිය උනාත් ගැනු පැත්තට නැවෙන හැටි නේද 🙂
කොමෙන්ටු කියවනකොට කතාවට වඩා පට්ට ආතල් 😂
Sirwtm ahh😂😂
භාග්‍ය නම් මාරම ලස්සනක් තියෙන්නේ 😍❤️
රණ්මුතුවා තමයි මරු ගේම දෙන්නෙ හිරුණි හෝන්තුවට😂😂😂😂😂
නොදකිං දැන් නම් වේස කතාව 🥲👍
Episode 285
😂😂😂😂
බලන්න බැයිනම් නොබල ඉදපන් බූරුව......
@@PodiMalith-md7pn playn hutto ynna 😂🤝
@@PodiMalith-md7pn මොඩ පොන්නයා
දොලේ මහත්තයා ආපු ගමන් හිරුණිව එලෝනවා ආයේ දෙකක් නෑ 😂😂 👍👍👍
ආයෙනම් බලන්නෙ නෑ මේක😅දැන් නිකන් පොඩි ළමයි එකතු වෙලා ලියන කතාවක් වගේ වෙලා තියෙන්නෙ😂අපරාදෙ ඉස්සර ආසාවෙන් බලපු කතාව
Balanna neththam nikam hitiya nam hari😂
@@iroshanmahanama8662 ඔව් ඒක තමයි මේ කියල තියෙන්නෙ😅
මුන් බලන් නෑ කිය කිය මේකමයි බලන්නේ......
@@kamalperera7685දැන් මේක බලනවට වඩා හොදයි දෙරණෙ මල් කතාවක් බලනව🤣🤣
කෝළම්කුට්ට දැන් බලලා වැඩක් නෑ 😌❤️ කොහොමත් කුට්ටම එලියට ගන්න තව අවුරුද්දක්වත් යාවී..!" 😂❤
සද්දගේ කතා ඔක්කොම එහෙමයි....නාඩගම්කාරයෝ එකේ නට්‍යක් පුරුදු වෙනවා කියලා අවුරුදු 2 වැඩි කලායක් දගලලා දගලලා කරා මේකෙත් ඒ වාගේ තමා දැන් පටන්ගත්තත් හරි තාම කොලම්මඩුව නෑ...දැන් කොහොමත් ඕක තියන්නෑ....අනික සද්දාගේ කතාවල චරිත,ලොකේෂන් සමානයි.උදාහරණයක් .... නාඩගම්කාරයෝ එකේ වෙලක් ලඟ කඩයක් පිස්සෙක් මුදලාලිකෝලංකුට්ටමේ ගගක් ලඟ කඩයක් පිස්සෙක් වෙනුවට ආතා නාත යෙදෙන එකෙක්.....පිස්සු විකාර මේව්වා බලන අපිට ගහන්න ඕන...🤣
ඒක ඇත්ත .මේවා බලන උන්ට ගහන්න ඕනා .කාලෙ කකා කොටස් 1000 ක් 2000ක් බලනවට.😅
ඒත් අධ්‍යක්ෂකට නගින එකක් නෑ 🤣
මේකත් දෙවෙනි ඉනිම නොවේවා 😂
ඈති ශද්ධා අයියේ ඇති...කෝලම දැන් මලකෝලමක් වෙලා.එක්කෝ අර හුචැක්කු හිරුණි, ගොන් නන්දනවයි අයින් කොරහන්...😂😂
කතාවේ වගේම තමයි සැබෑ ජීවිතෙත් නන්දන වගේ ගෝත ගූ චරිත පෙන්න බෑ
😂 අම්මප ඒකනම් සහතික ඇත්ත..
සහතික ඇත්ත
මොනවා උනත් සමන්ත හොද සේවකයෙක් 👌
කතාව ලියන්නේ සද්ධාමංගල නෙවෙයි එදිරිමුනි
Newsfastsrilanka
ඒක නම් ඇත්ත , මේ කතාවත් එපා කරවන්න යන්නෙ
සෙනාල් මළගෙදර ගිහින් ඉන්න වෙලාවෙ කොහොමද ගෙදර දොර ඇරගෙන ඇතුලට ගියේ 😂😂 මොනවද යකෝ මේ කතා. මේ දුකට ගඟේ පැනල සුද්දි මැරුණ කියල කතාවෙන් නිලිය අයින් කරන්න වගේ ලයින් එකක් නොදී. මිනීමැරුමත් එළිවෙලා තියෙන වෙලාවෙ මුන් දෙන්න බන්දල දොලේව එළියට දාල හිරුනිව ගෙදර යවල කෝලම් කණ්ඩායමක් ගෙන්නල කෝලම නටල කොටස් 300 ඉවර කරල දාන්නකො කතාව
😂
සුද්දි ඕස්ට්‍රේලියාවේ ගිහින් නිසා එයාව මරල කතාව නවත්තන්නද හදන්නේ.මගදි දාලා දුවන නිලියො නොගෙන හිටියා නම් අපිට හරි කතාව බලන්න තිබුනා.ලැජ්ජයි සද්ධා ලැජ්ජයි.ඔයාගෙ ඔක්කොම කතා එක්කෝ මගදි වෙන එකෙක් ලියලා බලු කරනවා. නැත්නම් නිලියො පැනල ගිහින් මග නැවතෙනවා.
ම්
@@swarnathilaka7972 මරපු සුද්දිව කවදාවත් පෙන්නල නෑ..ඔයා පටලවගෙන..ඒ වෙන සුද්දියක්
සේනාල්ගේ girl 👧 friend පිටකොටුවෙන් හෝ මරදාන පැත්තෙන් ඇවිත් වාගෙයි.😂😂😂
නන්දනටත් ජoගි කෑල්ල ලොකු උනානෙ 😂😂😂😂😂
සුද්දි අලුත් ඇදුමක් අරාන් සෝයි😂❤❤❤❤
හොද වැඩේ හිරුනිට.
හිරුනි ගෑනි දෙමළි වගේ කියවනවා එපා වෙනවා😆😆
දොලයට කෙළවෙලා තියෙන්නෙ දැන් පව් හැබැයි කෝලම් කුට්ටමේ ආතල් චරිතයක්. දැන් කතාව වැඩක් නෑ😢😂😊😮
හිරුනිගේ චරිතෙඉ මහ ගූ චරිතයක් එකටම හරියන සිකුරුටියා දෙන්න තකට තක
හිරුණිව පේන්න බෑ මටනම්..මූසලියක් මහා 😏 ඕකිව එලවමුද 😂
දිල් පැටිටා
@@suranga9017 ඕ
නැද්ද ඔවා
@@suranga9017 ඉන්නවා
🙄
හීටිපාලනම් හැමදාම එකම කිට් එක.😂
රන්මුතු සුපිරි යි 😅😅
සෙනාල් දන්නෙත් නෑ 😂😂 මේ කෙල්ලො දෙන්නා ගෙටරිංගලා තියෙන්නේ 😂😂😂
ගෙදරට කිසිම සිකුරිටි එකක් නෑ.. එච්චර සල්ලි කාරයෙක්ගෙ ගෙයක් උනාම ඔහොමද.. හෙන ගොං දැන් කතාව..
@@samithvidusara7604 කියලා වැඩක් නෑ 😂😂 අනිකදොරවල් ඇරලා දාලද යන්නේ
කුටිටම එතකොට බැහැලා තියෙයි ✌️😂😂
මුංගේ මේ මල ජරාව බැලීම අද සිට නවතමි.😢
හිරුනිව අයින් කරපන්කෝ කතාවෙන්න්
Aniwaren ain karanda one me gani innawanm api meka balanne na
ඔව් අනේ
රන්මුතුව අම්මෝ ❤
හෝකන්දරගෙ හොම්බට අනින්න ඕන 😅
හිරුනි කතාව නැති කරනවා දැන්නම් එපා වෙනවා බලන්න මේ කතාව නාඩගන් කාරයෝට ගන්න තාම කතාවක් නෑ
Anna hari me gani innawam api meka balanne na
හිරුණිව පන්නන්න එකෙක් නැද්ද . රන්මුතු තමයි මේකිව හදන්නෙ . මේකි යක්ෂණියෙක්.
කලාව අරන් යන්නනම් සහන් රංවල, ඡන්න උපුලි කලා වගේ …රන්මුතුවා කියනවා වගේ පරණ කලාව අළුත් කරලා ගන්න ඕන. රජයට ආණ්ඩුවට කතන්දර කියලම වැඩක් නෑ.
හිරුනි නම් පේන්න බෑ මල පනිනව අනින්න හිතෙනව හොම්බ තැලෙන්න
හිරුනිට අරිනමු..😂😂😂😂😂😂ගේදර .....
මේ වගේ මෝඩකතා හදන අය හිතන් ඇති බලන අපි මෝඩයි කියලා මම මේ කතාව බලන එක නතර කලා. පුරුදුවෙන්න ලියන කතා වගේ
දෙන් නං බලන්නත් intrest nehe kohedo යනවා මේ නාට්ටිය කිසිම intresst akak නැහැ 😂😂😂😂
, මේ කලකන්නි හිරුනි නොදකින් චරිතයක් නෙවෙයි හොල්මන් කැරනවා
මට හිනා යනවා මෙි රන්මුතු කරන වැඩ වලට😮😮😮😮😮
රන්මුතුගෙ හොල්මන් සීසන් එක 😊
මෙ කතාවාත් අනික් චැනල් වල කතා වගේ ජැම් කරන්න වගේ යන්නේ බලන එක නවත්තන්න වෙයි වගේ
හැම නාට්‍යකම වගේ අපිව වටේ යවනවා
භාග්‍යා මැනික 😍😘🤗
මොනවා උනත් තමන්ට ලැබිලා තියේන චරිත නියමේට කරනවා
අයියෝ මේ මොන විකාරයක්ද එපා වෙනවා මේ පුටුවට කෑදරකම..
ඈක්කා කෑල්ලක් බැහැලා වගේ කුට්ටං කෝලමට 🤧
Minimuthuta wada e kellath lassanai
අම්මෝ හුත්....ති ඉදපන්කො මම උබට කරනදේ කියල ඇහුනද අනේ මන්ද මගේ කනේ දෝශයක්ද මන්ද
දැන්නම් මෙලෝ රහක් නෑ කතාව ...😢
මේකෙ නම් එපා වෙනවා හිරුනිගෙ මගුල් බලද්දි 😒😒
මේ කතාවට නගරෙ සීන් දාගන්නෙ නැතුව ගමෙ විදියටම ඉස්සරහට ගෙනියන්නකො... දැන්නම් කතාව එපාවීගෙන එනවා
කතාවේ මුල විතරයි දෙයක් වුනේ බලන්න 😂 එතන ඉදන කොටස් 290 ගානක් වෙනකම් මල ගෙදරයි අරුන්ව පොලිසියට අහු වුන එකයි සුද්දිව බදින්න ඇහුව එකයි විතරයි අලුතෙන් වුනේ 😂😂
හරි උබ නොබල ඉදහන්කො 😂😂😂😂
සද්දාමංගලගෙ දැන් හැම කතාවක්ම එහෙමයි
සද්දගේ කතා ඔක්කොම එකම වදිහක්....නාඩගම්කාරයෝ එකේ නට්‍යක් පුරුදු වෙනවා කියලා අවුරුදු 2 වැඩි කලායක් දගලලා දගලලා කරා මේකෙත් ඒ වාගේ තමා දැන් පටන්ගත්තත් හරි තාම කොලම්මඩුව නෑ...දැන් කොහොමත් ඕක තියන්නෑ....අනික සද්දාගේ කතාවල චරිත,ලොකේෂන් සමානයි.උදාහරණයක් .... නාඩගම්කාරයෝ එකේ වෙලක් ලඟ කඩයක් පිස්සෙක් මුදලාලිකෝලංකුට්ටමේ ගගක් ලඟ කඩයක් පිස්සෙක් වෙනුවට ආතා නාත යෙදෙන එකෙක්.....පිස්සු විකාර මේව්වා බලන අපිට ගහන්න ඕන...🤣
සබීතගෙ නංගි දන්නෙ නැද්දතාත්තා මැරැනා කියලා…, තාත්තගෙ මලගෙදරටවත් ආවෙ නෑනෙ😂
Math balan hitiye nangi enakan..sangeetha😊😊😊
අපෝ ගොන් හුප්තියක් දාලා කතාවට ඊයා 😂😂
මේ කතාවෙන් දෙන පනිවිඩය බලපල්ල ලව්සීන්ම බල බල ඉන්නෙ නැතිව එපා කියන හැම චරිතයකින්ම දෙන්නෙ රටේ සිද්ද වෙක දේවල් අපේ මිනිස්සුන්ට අනේ මන්ද...😢
කතාවට මක් වෙලාද හිරැණිගේ කොටස් ඕනවට වැඩියි කතාව එපා වෙන කොලටිය වැඩියි
තාම මේ හොටෙල් එක අපරාධ ස්ථානයක් කරල නැද්ද 😂😂😂
කතාව බලන්න සික්නල් එන්නේත් නෑ සෙද්ද😞😞😞😞😞
මට පෙන්නේ ගුණපාල ගුරුන්නාන්සේ ගේ අවරුදු ගානක් පරණ වෙස් මුණු දෙකේ කතාව යන්නේ කෝලම් කුට්ටම කියලා නම දාලා ❤️
හිරුනි නම් ගොන් බඩ්ඩක් 🤣🤣
හිරුනිට හොඳ පාඩමක් උගන්වන්න කෙනෙක් නැති හැටි අප්පිරීයයි ඒකිව
සෙනාල්ගෙ ගෙදර ඉන්න කට්ටිය 🤔
මෙක මහ කෙහෙල්මල් කතාවක් වෙලා එකතැනබොරැවට අනනවා අන්න කතාව නාඩගමිකාරයෝ මෙක පිස්සුවක්නේ දොලයා සමන්තයා සුපිරි
හිරුනිව අප්පිරියා සෙට් එක මේ කොනට 🤢
සෙනල්ගේ පස්සේ එන කෝලබ කෙල්ල එපා වෙනවා නවත්තාන්න කලේ හරී කතව බලන එක
අපොයි අසවෙන් බලපු කතාව එකත් ඉවරයි ..මෙක බලන අපිට පිස්සු ද නැත්තං මෙක ලියන උන්ට පිස්සු ද කියලා තෙරුම් ගන්න බැරිව අපරදෙ කලයයි මුදලුයි වියදම් කරලා අපිත් නටන නඩගමක්...නවතින්නම්
ඕමි ගහන කන්නාඩි ඩයල් එක සබීතගෙ ලමයගෙ ඇත්තම ඇත්ත තාත්තා
කෝළම්කුට්ට දැන් බලලා වැඩක් නෑ 😌❤
පුර්නිමාවත් ගෙනල්ලා යකෝ කතාවට මේක ගූ ගොඩක් වෙන්නයි යන්නෙ දැන්
සබීතගේ පොඩි එකාගේ තාත්තා මල ගෙදර හිටියා දැක්කද
අපෝ කය්හාවටත් දකුනු රටේ ගැම්ම අරන්ද.අප්පිරියයි අප්පා...🤮🤮
අම්මෝ මේ හිරුනි නම් මලජාරාවක් නේ දැක්කත් අප්පිරියයී
මේ කථාව නම් දැන් මෙලෝ වැඩක් නෑ. හිරුණිගෙ බහුබූත විතරයි. ඒවාට හිනා යනවා කියලද දැන්නෑ හිතාගෙන ඉන්නේ. කිසිම වැඩක් නැති හිස් චරිතයක්.
හරිම විකාරයක් ..කෝලම්.කුට්ටම නෙමෙයි පිස්සු කුට්ටම ක්
රන්මුතුට තිබුණේ කාමරය ලොක්කරල යතුර දොලයට ගිහිං දෙන්න නැති නං දොලය එනකං යතුර ආරක්ෂා කරල දොලය ආවම දෙන්න
මේ මගුල දැන් දෙවැනි ඉනිමට හපන්...ඇති එකත් බැලුව.
හින්නි මහත්තයා කමිසයක් ඇදගෙන ඉන්නවා දැක්කමයි.😄🥲
රන්මුතු තමයී මරූ😅😅
කවුද මේ බලෙන් ඇවිත් ඉන්න කෙල්ලො දෙන්නා... 😳🤣🤣😜🤣👍
බඩු දෙකක් විතරයි අඩුවට තිබ්බෙ....දැන් ඒකත් හරි😂😂
නන්දනය අමු ගවයා😂
හිරුනියි නංදනයයි ලමයි හදනව ශුවර්😢
😂😂😂😂😂😂
ඔන්න ඔය දොලයගෙ හෝටලේට සීල් තියපල්ල බං
අපෝ ලස්සන කතාවා කනවා දැන් ගෑස වේනුත් බැහැලා 😢
නාඩගම් කාරයෝ ඉවර උනාට පස්සේ අසාවෙන් බලපු කෝලම් කුට්ටම කොහෙවත් ඉන්න හිරුනියෙක්ව දාලා .. තියෙන වියුස් ටිකත් නැති කරගන්න එකයි වෙන්නේ .. මම ආයිත් මේ මගුල බලන්නේ නෑ එපා.වෙනවා මුන්ගේ නාඩගම් මගුල් .. දැනට අපේ කොල්ලො 5 දෙනෙක් අරකි හින්දා බලන්නේ නෑ .. ඒ වගේ තව ලන්කාවේ කීයක් ඇද්ද .. ඉල්ලගෙන කනවා කියන්නේ ඕකට .. දැන් වෙන චැනල් එකක් මොකක් හරි සුපිරි කතාවක් ගැහුවොත් . අරකි හින්දා ඔක්කොම ඒක බලනවා .ෂුවර් . මම ගියා .👍
මිනිමුතුට වඩා එදා ඉදන් බාග්‍යාට කැමති අය කොටන් යමු..අද පට්ට ලස්සනයි බාග්‍යා ❤
එක්වරම අලුතින් කෙල්ලො දෙන්නෙක් වහපු ගෙදරට කොහොමද ඇතුල්වෙන්නෙ.
අපිට ඕන කෝලම් කුට්ටම නෙවෙයි නාඩගම් කාරයෝ කතාව මේ කතා ඉවර කරලා නාඩගම් කාරක ටක්ගාල පටන් ගන්නවා
අපෝ ඒකත් බලලා හමාරයි.එපා වෙනවා
,සද්ධා මංගල තමන්ගේ හැකියාව ප්‍රයෝජනයට අරගෙන රටට වැඩදායක දෙයක් කරන්නකො. මොනවද මේ අද දවසෙම මේ හිරුනි කියන චරිතෙ එහෙට මෙහෙට කැරකුව. දැන් දවස් කීයක්ද. ඔහෙල මේ ක්මෙන්ට් එහෙම නිකමටවත් බලන්නෙ නැද්ද. බලන අපිට එපා උනාට පස්සෙ අනේ මන්ද චන්දන සූරියබංඩාර රටේ මිනිස්සුන්ගෙ ඔළු හදන්න හදනව ඔහේ මිනිසුන්ගෙ ඔළු කුරුවල් කරනව. ලියන්න නම් ගොඩක් දේ තියෙනව නමුත් මෙතන ලියල වැඩක් නෑ
හිරුනිට පිස්සුද 😀😀😀
අචිචර හොදට මල ගෙදර ටෙන්ටි පූටූ ගහල බිම බිස්කටි දිල කෝ එ්ත් මල මිනිහ පෙන්නන් නැහැනේ 😮
❤ ,,හිරුනි කියන මල හෝන්තුවට කැමති නැති අය මේ පැත්තට ..😂
😮😮😮
මම 😄😄
මමත්😂
අනේ ඔව් අප්පා මේ හිරැනිව අයින් කරලා දාන්න ..නැත්තම් එයාගේ කොටස් පෙන්වන්න එපා .හරි හිරි කිතයි එයාගේ රග පෑමනම් ...
@@ayomifernandes6704නාකින්ට අල්ලන්න හොදට දන්නවා..හිරුනි😂😂
ඉක්මනින් මේ කතාව ඉවර වෙලා නාඩගම් කාරයෝ පටන් ගන්න නම් හොඳයි කියලා හිතන අය මේ කොනට
අනිවාරෙන් ❤
Hm
Ekanm attha thma අසම කතාව❤ නඩගම්කරයෝ
සජිත පකයා ආවොත් හොදයි
Pala Pala ynna guti noka
මේ හිරුණි ගෑනිගේ හොම්බට දෙකක් දෙන්න හිතෙන්නෙ මට විතරද අනේ ,😢
ඇයි මට
Eyata puke danna one
මටත් 😊😊😊
matath hithenawa lunu pottaniyak kate obanta
Aniwaren💪
සද්ධාමංගලත් දැන් එදිරිමුනි දෙක වගේ.. 😅😅
Kuttam mangal Kuttam bandage kuttam
Sadda Pacha wenna langai
දැන් පොර නෙමෙයි වගෙ ලියන්නෙ
😮 කතාවෙන් භාගයක්ම පිස්සු මොංගල් ගෑණියෙක් පෙන්නනවා කිසි ගැලපීමක් නෑ කෑ ගහානවා එහෙට දුවනවා රංඩු වෙනවා මෙහේට දුවනවා තනීකර අප්පිරියයි 🤮 හිරුණිගේ චරිතය 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
🤑🤑🤑🤑🤑
Aniwaren me gani innawanam me kathawa api balanne na
මේ කතාවෙ ගතයුතු කිසිම දෙයක් නැහැ.
@@rosejene4722 🤮🤮🤮🤮🤮
@@tharinduthemiya9524 ඔව් එපා කරවනවා
සද්ධෝ කතාව ගූ ගොඩක් වී ඇත
මහා ලොකුවට කියනවා සේනාල්ව විශ්වසයිලු. පොඩ්ඩක් මොකක්හරි උන ගමන් ගෑනුන්ගේ ඇත්ත තත්වේ එනවා 😂😂.
Suddi rata giyane sonal ekka tharha wena kotasakin iwara karai
සුද්දි කියන්නෙ ගූ චරිතයක්
මේ හිරුනියි නන්දනයායි එකතු වෙලා දොලයා එනකොට හෝටලය විකුණන්නේ නැතිව හිටියොත් ඇති ඒ තරම් ජාරා ගෑනියෙක් හිරුනි
Anna hari me hiruni nisa meka balanda epa wenawa
@@tharinduthemiya9524 මහා ජාරා ගැනියෙක්
පොලිසිය උනාත් ගැනු පැත්තට නැවෙන හැටි නේද 🙂
කොමෙන්ටු කියවනකොට කතාවට වඩා පට්ට ආතල් 😂
Sirwtm ahh😂😂
භාග්‍ය නම් මාරම ලස්සනක් තියෙන්නේ 😍❤️
රණ්මුතුවා තමයි මරු ගේම දෙන්නෙ හිරුණි හෝන්තුවට😂😂😂😂😂
නොදකිං දැන් නම් වේස කතාව 🥲👍
Episode 285
😂😂😂😂
බලන්න බැයිනම් නොබල ඉදපන්
බූරුව......
@@PodiMalith-md7pn playn hutto ynna 😂🤝
@@PodiMalith-md7pn මොඩ පොන්නයා
දොලේ මහත්තයා ආපු ගමන්
හිරුණිව එලෝනවා ආයේ
දෙකක් නෑ 😂😂 👍👍👍
ආයෙනම් බලන්නෙ නෑ මේක😅දැන් නිකන් පොඩි ළමයි එකතු වෙලා ලියන කතාවක් වගේ වෙලා තියෙන්නෙ😂අපරාදෙ ඉස්සර ආසාවෙන් බලපු කතාව
Balanna neththam nikam hitiya nam hari😂
@@iroshanmahanama8662 ඔව් ඒක තමයි මේ කියල තියෙන්නෙ😅
මුන් බලන් නෑ කිය කිය මේකමයි බලන්නේ......
@@kamalperera7685දැන් මේක බලනවට වඩා හොදයි දෙරණෙ මල් කතාවක් බලනව🤣🤣
කෝළම්කුට්ට දැන් බලලා වැඩක් නෑ 😌❤️
කොහොමත් කුට්ටම එලියට ගන්න තව අවුරුද්දක්වත් යාවී..!" 😂❤
Episode 285
සද්දගේ කතා ඔක්කොම එහෙමයි....නාඩගම්කාරයෝ එකේ නට්‍යක් පුරුදු වෙනවා කියලා අවුරුදු 2 වැඩි කලායක් දගලලා දගලලා කරා මේකෙත් ඒ වාගේ තමා දැන් පටන්ගත්තත් හරි තාම කොලම්මඩුව නෑ...දැන් කොහොමත් ඕක තියන්නෑ....අනික සද්දාගේ කතාවල චරිත,ලොකේෂන් සමානයි.
උදාහරණයක් .... නාඩගම්කාරයෝ එකේ වෙලක් ලඟ කඩයක් පිස්සෙක් මුදලාලි
කෝලංකුට්ටමේ ගගක් ලඟ කඩයක් පිස්සෙක් වෙනුවට ආතා නාත යෙදෙන එකෙක්.....පිස්සු විකාර මේව්වා බලන අපිට ගහන්න ඕන...🤣
ඒක ඇත්ත .මේවා බලන උන්ට ගහන්න ඕනා .කාලෙ කකා කොටස් 1000 ක් 2000ක් බලනවට.😅
ඒත් අධ්‍යක්ෂකට නගින එකක් නෑ 🤣
මේකත් දෙවෙනි ඉනිම නොවේවා 😂
ඈති ශද්ධා අයියේ ඇති...කෝලම දැන් මලකෝලමක් වෙලා.එක්කෝ අර හුචැක්කු හිරුණි, ගොන් නන්දනවයි අයින් කොරහන්...😂😂
කතාවේ වගේම තමයි සැබෑ ජීවිතෙත් නන්දන වගේ ගෝත ගූ චරිත පෙන්න බෑ
😂 අම්මප ඒකනම් සහතික ඇත්ත..
සහතික ඇත්ත
මොනවා උනත් සමන්ත හොද සේවකයෙක් 👌
කතාව ලියන්නේ සද්ධාමංගල නෙවෙයි එදිරිමුනි
Newsfastsrilanka
ඒක නම් ඇත්ත , මේ කතාවත් එපා කරවන්න යන්නෙ
සෙනාල් මළගෙදර ගිහින් ඉන්න වෙලාවෙ කොහොමද ගෙදර දොර ඇරගෙන ඇතුලට ගියේ 😂😂 මොනවද යකෝ මේ කතා. මේ දුකට ගඟේ පැනල සුද්දි මැරුණ කියල කතාවෙන් නිලිය අයින් කරන්න වගේ ලයින් එකක් නොදී. මිනීමැරුමත් එළිවෙලා තියෙන වෙලාවෙ මුන් දෙන්න බන්දල දොලේව එළියට දාල හිරුනිව ගෙදර යවල කෝලම් කණ්ඩායමක් ගෙන්නල කෝලම නටල කොටස් 300 ඉවර කරල දාන්නකො කතාව
😂
සුද්දි ඕස්ට්‍රේලියාවේ ගිහින් නිසා එයාව මරල කතාව නවත්තන්නද හදන්නේ.මගදි දාලා දුවන නිලියො නොගෙන හිටියා නම් අපිට හරි කතාව බලන්න තිබුනා.ලැජ්ජයි සද්ධා ලැජ්ජයි.ඔයාගෙ ඔක්කොම කතා එක්කෝ මගදි වෙන එකෙක් ලියලා බලු කරනවා. නැත්නම් නිලියො පැනල ගිහින් මග නැවතෙනවා.
ම්
@@swarnathilaka7972 මරපු සුද්දිව කවදාවත් පෙන්නල නෑ..ඔයා පටලවගෙන..ඒ වෙන සුද්දියක්
සේනාල්ගේ girl 👧 friend පිටකොටුවෙන් හෝ මරදාන පැත්තෙන් ඇවිත් වාගෙයි.😂😂😂
නන්දනටත් ජoගි කෑල්ල ලොකු උනානෙ 😂😂😂😂😂
සුද්දි අලුත් ඇදුමක් අරාන්
සෝයි😂❤❤❤❤
හොද වැඩේ හිරුනිට.
හිරුනි ගෑනි දෙමළි වගේ කියවනවා එපා වෙනවා😆😆
දොලයට කෙළවෙලා තියෙන්නෙ දැන් පව් හැබැයි කෝලම් කුට්ටමේ ආතල් චරිතයක්. දැන් කතාව වැඩක් නෑ😢😂😊😮
හිරුනිගේ චරිතෙඉ මහ ගූ චරිතයක් එකටම හරියන සිකුරුටියා දෙන්න තකට තක
හිරුණිව පේන්න බෑ මටනම්..මූසලියක් මහා 😏 ඕකිව එලවමුද 😂
දිල් පැටිටා
@@suranga9017 ඕ
නැද්ද ඔවා
@@suranga9017 ඉන්නවා
🙄
හීටිපාලනම් හැමදාම එකම කිට් එක.😂
රන්මුතු සුපිරි යි 😅😅
සෙනාල් දන්නෙත් නෑ 😂😂
මේ කෙල්ලො දෙන්නා ගෙට
රිංගලා තියෙන්නේ 😂😂😂
ගෙදරට කිසිම සිකුරිටි එකක් නෑ.. එච්චර සල්ලි කාරයෙක්ගෙ ගෙයක් උනාම ඔහොමද.. හෙන ගොං දැන් කතාව..
@@samithvidusara7604
කියලා වැඩක් නෑ 😂😂 අනික
දොරවල් ඇරලා දාලද යන්නේ
කුටිටම එතකොට බැහැලා තියෙයි ✌️😂😂
මුංගේ මේ මල ජරාව බැලීම අද සිට නවතමි.😢
හිරුනිව අයින් කරපන්කෝ කතාවෙන්න්
Aniwaren ain karanda one me gani innawanm api meka balanne na
ඔව් අනේ
රන්මුතුව අම්මෝ ❤
හෝකන්දරගෙ හොම්බට අනින්න ඕන 😅
හිරුනි කතාව නැති කරනවා දැන්නම් එපා වෙනවා බලන්න මේ කතාව නාඩගන් කාරයෝට ගන්න තාම කතාවක් නෑ
Anna hari me gani innawam api meka balanne na
හිරුණිව පන්නන්න එකෙක් නැද්ද . රන්මුතු තමයි මේකිව හදන්නෙ . මේකි යක්ෂණියෙක්.
කලාව අරන් යන්නනම් සහන් රංවල, ඡන්න උපුලි කලා වගේ …රන්මුතුවා කියනවා වගේ පරණ කලාව අළුත් කරලා ගන්න ඕන. රජයට ආණ්ඩුවට කතන්දර කියලම වැඩක් නෑ.
හිරුනි නම් පේන්න බෑ මල පනිනව අනින්න හිතෙනව හොම්බ තැලෙන්න
හිරුනිට අරිනමු..😂😂😂😂😂😂ගේදර .....
මේ වගේ මෝඩකතා හදන අය හිතන් ඇති බලන අපි මෝඩයි කියලා මම මේ කතාව බලන එක නතර කලා. පුරුදුවෙන්න ලියන කතා වගේ
දෙන් නං බලන්නත් intrest nehe kohedo යනවා මේ නාට්ටිය කිසිම intresst akak නැහැ 😂😂😂😂
, මේ කලකන්නි හිරුනි නොදකින් චරිතයක් නෙවෙයි හොල්මන් කැරනවා
මට හිනා යනවා මෙි රන්මුතු කරන වැඩ වලට😮😮😮😮😮
රන්මුතුගෙ හොල්මන් සීසන් එක 😊
මෙ කතාවාත් අනික් චැනල් වල කතා වගේ ජැම් කරන්න වගේ යන්නේ බලන එක නවත්තන්න වෙයි වගේ
හැම නාට්‍යකම වගේ අපිව වටේ යවනවා
භාග්‍යා මැනික 😍😘🤗
මොනවා උනත් තමන්ට ලැබිලා තියේන චරිත නියමේට කරනවා
අයියෝ මේ මොන විකාරයක්ද එපා වෙනවා මේ පුටුවට කෑදරකම..
ඈක්කා කෑල්ලක් බැහැලා වගේ කුට්ටං කෝලමට 🤧
Minimuthuta wada e kellath lassanai
අම්මෝ හුත්....ති ඉදපන්කො මම උබට කරනදේ කියල ඇහුනද අනේ මන්ද මගේ කනේ දෝශයක්ද මන්ද
දැන්නම් මෙලෝ රහක් නෑ කතාව ...😢
මේකෙ නම් එපා වෙනවා හිරුනිගෙ මගුල් බලද්දි 😒😒
මේ කතාවට නගරෙ සීන් දාගන්නෙ නැතුව ගමෙ විදියටම ඉස්සරහට ගෙනියන්නකො... දැන්නම් කතාව එපාවීගෙන එනවා
කතාවේ මුල විතරයි දෙයක් වුනේ බලන්න 😂 එතන ඉදන කොටස් 290 ගානක් වෙනකම් මල ගෙදරයි අරුන්ව පොලිසියට අහු වුන එකයි සුද්දිව බදින්න ඇහුව එකයි විතරයි අලුතෙන් වුනේ 😂😂
හරි උබ නොබල ඉදහන්කො 😂😂😂😂
සද්දාමංගලගෙ දැන් හැම කතාවක්ම එහෙමයි
සද්දගේ කතා ඔක්කොම එකම වදිහක්....නාඩගම්කාරයෝ එකේ නට්‍යක් පුරුදු වෙනවා කියලා අවුරුදු 2 වැඩි කලායක් දගලලා දගලලා කරා මේකෙත් ඒ වාගේ තමා දැන් පටන්ගත්තත් හරි තාම කොලම්මඩුව නෑ...දැන් කොහොමත් ඕක තියන්නෑ....අනික සද්දාගේ කතාවල චරිත,ලොකේෂන් සමානයි.
උදාහරණයක් .... නාඩගම්කාරයෝ එකේ වෙලක් ලඟ කඩයක් පිස්සෙක් මුදලාලි
කෝලංකුට්ටමේ ගගක් ලඟ කඩයක් පිස්සෙක් වෙනුවට ආතා නාත යෙදෙන එකෙක්.....පිස්සු විකාර මේව්වා බලන අපිට ගහන්න ඕන...🤣
සබීතගෙ නංගි දන්නෙ නැද්ද
තාත්තා මැරැනා කියලා…, තාත්තගෙ මලගෙදරටවත් ආවෙ නෑනෙ😂