Mama catholic. Me comments dekkama dukai Oyala hitana dewal samaharak ettha. Drama tika pennuwanam nambui. Christmas kiyala monaeada pennuwe. Dancing neda. Eka nigrahayak misak nathala neme. Salli hoyananna nathala vetharak neme amma thatha hari vikunai.
අදින්.උදාවුන ශ්‍රිපාදවන්දනාවට සහා සමන්ගිරිකරැනා කරන්න ඉන්නඅයට කිසිදු කරදරයක් නොවි ගමිබිමි.බලා.යනතුරැ සුමන සමන්දෙවි.කරැනාව..ලැබෙිවා කියා ආශිරිවාද කරමු🙏🙏🙏🙏🙏
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු
🙏🙏🙏
හෝකන්දරයා හින්දා කතාවම එපා උන සෙට් එක කෝ බලන්න. 🖐️🖐️
සුභම සුභ නත්තලක් වේවා ක්‍රිස්තියානි අපෙ සෙට් එකටම
වෙසක් පොයටත් teledrama ටික යනවා. ඊයේ නත්තල හින්දා එක drama එකක්වත් නෑ. ඇත්තටම බෞද්ධ රටේ මෙහෙම වෙද්දි දුකයි ලැජ්ජයි.😥😓
අනිවාර්යයෙන්ම
අනීවා ඇත්ත.
සිංහල දෙමළ අවුරුද්දටත් නෑ 🙂
වෙසක් වගේ නෙමෙයිනේ..නත්තලට අර බඩු ටික හෙලුවෙන් නටවලා සල්ලි හොයන්න පුලුවන්නේ..ඒකනේ ඊයේ කලේ
Mehema deyak thiyanawa poga hema masekatama serayak enawa. Naththala e wagema aluth aurudda enne wasaratama eka parae. Eka me rate enna vivida agamwala pradana uthsawaya. Plz Mekata jathi agama patalawaganna epa. Mewa dekkama thawa oya wage harak kulappu wenawa ekae
හොද වැඩෙ මන්තිරියට 😂😂😂
දොලයා😅 තමයි හොදටමකලේ😊😊
ඒක ඇත්ත නත්තලක් හැමෝටම නැවගේම
අවුරුදුත්නැනෙ
ඒඋනාට අපි හැමෝම
ඒදෙකම සමරනවනෙ
දවසක් කතාව නැකියල
දුක්වෙන්න එපා සතුටින්
ඉන්න සුබනත්තලක්
හැමෝටම ❤❤❤❤
මට නම් මේකේ හැමෝට ම වැඩිය චූටා ලස්සනයි 😍😍😍😍
Matat😂😂❤❤
ජිනා පොඩි නෑනව සෙට් කරගනින්.. පොඩි එකීට තේරෙනවා ඊට වඩ ඕක නවත්තපන්😂😂😂😂
මුරුක්කු ගහපිය මහ එකාගෙ ඔලුවෙ 😂😂
බෞද්ධ රටක්වුන අපි ලැජ්ජා විය යුතුයි.පෝය දවසට teledrama විකාශනය වෙනවා..ඒත් නත්තල් දවසේ teledrama විකාශනය වුණේ නැහැ..බෞද්ධයෝ වන අපේ බෞද්ධත්වය තියෙන තැන පිළිබඳව මට සැකයක් ඇතිවෙනවා...
@@Das-kd8pt අම්මප ඒකත් ඇත්ත
නත්තලට වගේ පෝය දවසට ගෑණු හෙලුවෙන් නටවලා සල්ලි හොයන්න පුලුවන්නම් මුන් ඒක කරනවා
@@Das-kd8pt... 👍100% atta katwa...😂
@@Das-kd8pttrue
Ube ammata hukaapan
ආගම මොකක් උනත් අවුරුද්දක් එන්නෙ මාස 12 ටම එක දවසක්.පටු විදියට හිතන්න එපා.සියලු ක්‍රිස්තියානි ආගමිකයින්ටම සුභ නත්තලක් වේවා!
නත්තල් වලට මොකුත් කිව්වේ නෑ බං කියපු දේ තේරුම් ගනින්
Yes මුළු විශ්වය මවා පාලනය කරන දෙවිදු තමයි ජේසු එයාට අපි සියලු දෙනාම ගරු කරන්න ඕනි නත්තලේ සතුට විදින්න සැබෑ කිතුණුවෙක් වෙන්න ඕනි සාමය සතුට සමාදානය සියල්ල අරගෙන තමයි ජේසු තාත්තා මේ ලෝකයට ආවේ සුබ නත්තලක් ලෝක වාසි සියලු දෙනාට 🙏♥️🎄
සිංහල අවුරුද්දටත් නාට්ටි පෙන්වනනවා නම්, සිංහල අවුරුද්දත් එන්නේ අවුරුද්දට එක පාරයි. ක්‍රිස්ත්‍රි යානි නත්තල ගැන විතරක් නේමෙයි. අවුරුද්ද ගැනත් ඔහොම කතා කරන්නකො. බෞද්ධටම කෙනෙහිලි නොකර@@randuroshaniBiguniirashika
සියළුම ආගමිි ,ධර්මයන්ට ගෞරව කරන ඔබට මගේ ආචාරය🙏
Maha jara jathiyak serama
හැමෝටම එකම විදිහට සලකන්න අවස්තාවක් දෙන්න ඕනි මොනා උනත් අවුරුද්දට නත්‍තල් එකපාරයි එන්නේ සියලුම ලෝකවාසී ක්‍රිස්තු බැතිමතුන්ට සුබම සුබ නත්තලක් වේවා.❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
සබීතාගෙන් හොඳටම ඉදල් පාර කාලත්, තවමත් මේ හෝකන්දරට කිසිම ලැජ්ජාවක් නැති හැටියක් 😂😂
මේහෝකන්දරයට ඉදලෙන් ගහලඑලවත් ලැජ්ජ නෑනෙ ..😮😮😮
චූට කොහොමහරි අර කෙල්ලව සෙට් කර ගනී😊😊😊😊😊
හෝකන්දරයා වගේ එකෙක් හිටියොත් ගමකට ගමම මිනිමාරා ගන්නවා
ඇමතිතුමාගෙ බඩ බස්සල යවන්නේ මේ පාර දොලය 😂
😂😂😂😂😂ඇත්තටම 🤣🤣🤣
😂😂😂
මේ මන්ත්‍රීට ඉන්න නලුවා හැම නාට්‍යයකම විකාර නටන චරිතමයි කරන්නෙ.කිසිම රසයක් නෑ .හරිම අප්පිරියයි .
යසෝදරා ගෙ චරිතෙ මහ මෝඩයි
අම්මෝ යකෝ...දොලයා ගන්න ආතල් 😂😂😂
කාලයක් මල හෝන්තුවක් කතාව වැනසුවා ඊට පස්සේ හොකන්දරයා අනුන්ගේ කුනු අවුස්සනවා දැන් බඩ තඩියෙක් අයියෝ සාමි...
වෙසක් පොසොන් අප්‍රෙල් අවුරුද්දටත් කතාව පෙන්නනව නත්තලට නෑ 😂😂😂😂
@@RanugaRanuga-g7weka thamai poyata pennuwa kiwwe comment eka hariyata kiyawapan 🙂😂😂
අනෙ පකො උබලට එක අවුල් න්‍ර්ද😂
😂එක මළ හෝන්තුවක් අයින් උනාට පස්සෙ තව පිස්සෙක් කතාව වනසනවා දෙපැත්තට කේළම් කිය කියා 😂😂😂😂😂😂😂😂😂😂😂
හප්පෝ මේ හෝකන්දර යා අපේ අගේ ලේ කෝප කරවනවනේ 😊😊
අනේ මෙි එක වාතයක් නමි දැන් දැ මෙි හොකන්දරයානමි එපා වෙනවා දැක්කම කතාවම
අනේ ඉතිං පොඩ්ඩි මැණිකට අදනම් ලකුණු 100. යි ❤️
මේ.යසෝදරාට.බදිනකම්.සිහි.නැතිව.හිටිය.දැන්.එ්ක.කෝලමක්.වෙලා..පිස්ස.ෙබහෙත්.කාල😂😂😂😂😂😂
මොනවද බන් මේ නත්තල් කෙස් එකක් ඈදගෙන තියෙන්නේ කිරිස්තියන් කියන්නේ කොච්චර හොද මිනිස්සුද වෙන ආගම කොහොම උනත් බුද්දාගමේ අපිත් එක්ක ගොඩක් හොදින් ඉන්නවනේ රටකට ගියත් මුස්ලිම් රටකට ගියා වගේ නෙවෙයි මනුස්සකමින් සලකනවා මුස්ලිම් රටකට ගියාම බුද්දාගම කියන්නත් බැ එත් කිරිස්තියන් අයගේ රටක ඉදන් බය නැතුව කියන්න පුළුවන් බුද්දාගම කියලා කිසිම අවුලක් නැ එක නිසා නත්තලට මොකුත් කියන්න එපා රට ගියපු මිනිස්සු දන්නවා මුස්ලිම් රටකට ගියාම බුද්දාගමේ අපිට වෙන පරශ්න
Sahathika aththa kathawak
MODA මිනිස්සු .මොකක් හරිම කුණු ගොඩක් ADHAGANNAWA
හිරුනි ඇනයක් වෙලා යන්න ගියා දැන් හොකන්දරයා දෙන්නටම ඇතිවෙන්න කේලම් කියවලා එපා වෙන්න යන්නේ
අදත් කතාව ගොඩක් ලස්සනයි රගපාන සියලුම දෙනාටම ආදරෙයි ❤❤❤
මුරුක්කු කමුතේ 🙂😂💗
මේව කතා නෙමෙයි,කරත්තයක් හපුතලේ කන්ද නගිනව වගේ
මෙන්න මේ හෝකන්දරයට චීත්තයක් අන්දපල්ලකො
හැම පෝයට ම teledrama විකාශනය නැවත් විය යුතුයි .
දැන් ඒක තමා ප්‍රශ්නෙ? මේ රටේ අච්චර ප්‍රශ්න තියෙද්දී.මගුලක් කතා කරනවා.
සබීගෙ වංගෙඩියෙන් පිටි ටිකක් කොටලම නෑ වගේ කාලෙකින් සේනයා
Codiyage ragapema harima sok diga gamanak yanna lebewa....harima daksai...
මෙ රටට මෙහෙම උනේ ඒකනේ ඉහල පුටුවල ඉන්නෙම උන්
Hokandara wage depatta kotawana minissu ada samajayeth innawa 😢😢😢😢
මෙවුන්දලාට ඔය ආගම්වලින් වැඩක් නෑ. බාගෙට අන්දවපු ගෑණු ටිකක් නටවලා සල්ලි හොයන එකයි කරන්නෙ. පෝයට එහෙම කරන්න බැරි නිසා කතාව දානවා
උන්ට පොය ලොකු නැත
මන්ත්‍රී කාරයට හොඳ වැඩේ 😹
11.59 සූකිරි තමයි හරියටම කතාව කීවේ
මරු වැඩේ 😂😂😂 උනේ
මන්ත්‍රීට යන්නම ගියා
හෝකන්දරටත් පාඩමක් උගන්නන්න ඕනි
Kalumta inna mage class eka mage game kollek.patta kattak kaala මාර dukak widala othanata apu ekak. Ada u inna thana gana patta sathutui patta adambarai ❤❤
අපෝ යසෝදරත් බලාගෙන ගියාම හෙන මෝඩයි🤭
දොලයා මරු ටොපිය දුන්නෙ නන්ත්‍රියාට අර කෙල්ල දාලා
මංතිරියට ලස්ලබු පලුවයි අලගෙඩියකුයි දුන්නත් කනවා අර කෙල්ලව යවලා
මේ නාට්‍යයට මේ මස් පර්වතයක් දාගත්ත එකත් මල මගුලක් තමයි
හැම පෝයකටම ටෙලිනාට්‍යය නවත්වන්න
ඔය අහල පහල ගෙවල්වල background සද්ද හොදට ඇහෙනවා 3:40 😅
ගෑනි ඉදල අත ඇරලා,,, සේන අයියට වෙන ගෑනීයෙක්ව set කරන්නේ නැතුව වටේ කැරකෙනවා
ඒ කියන්නෙ තාම හෝකන්දර ,,😂😂😂
මන්තිු කොලම වැඩක්ම නැ 😂😂😂
ඇමති මරු කෑම ද ස😅😅
චූටා මෙි කියන කෙල්ල පාළු ගෙදර මැරිචිච කෙල්ලද.ආයේ ඉපදිලා ගමටම ඇවිල්ලා තියෙන්නේ.
මන්ත්‍රියට තමා හොද වැඩේ උනේ
මෙකේ comments දැක්කාම තේරැම් ගන්න පුලුවන් ලංකාවේ මිනිස්සුන්ගේ මානසිකත්වය මොනවගෙද කියලා. හැම ආගමකටම ගරැකරන එක හොදයි. අනික කිසිම ආගමක් නාට්‍යයකට සමාන කරන්න යන්න එපා.. මේ ක්‍රිස්තු වර්ෂ 2023 අපි හැමෝම ජීවත් වෙන්නේ.. මේ ලොකේ ජනගහනයෙන් වැඩිම පිරිසක් කතෝලිකයින්.. මාත් කතෝලික ඒත් මන් ගොඩක් ආදරේයි බුදුදහමටත්.. නත්තල කියන්නේ ජේසුස් වහන්සේගේ උපත සිහිකරනු ලබන උතුම් වූ දවසක් දෙසැම්බර් 25! මේ නාට්‍ය වලින් හොඳ දේවල් විතරක් ජීවිතයට අපි එකතුකරගමු. අපි හැමෝම යනකොට අරගෙන යන්නේ කරපු පිං පවු විතරයි..
අපෝ යශෝදරා නම් ගූ හිරුනි හොඳයි තව
මුරුක්කුවා
මේ ඔත්තුව දුන්නේ හෝකන්දරයා කිව්ව නම් හරි සබිතෝ
හෝකන්දර සිංදුවක් කියලා ඉන්නේ නැතිව එ පාර ඔප දූප කිය කිය avinawa..අම්මෝ ලංකාවේ කාලකණ්ණි මන්ත්‍රීවරු අනුන්ගේ දේවල් kannama තමයි ඉන්නේ
Badulla..Amatiya..waga..Mantrriya😅😅😅
සේන මම උනානම්..මම පොලිසියේ පමිනිල්ලක් දාන්නෙ..හෝකන්දර මෙන්න මෙහෙම පමිනිල්ලක් දාන්න කිව්ව.ඒකයි මේ පමිනිල්ල දාන්නෙ කියනව.
Aniwaryam
හොකන්දරලා වගෙ එවුන් නිසා තමා අද ලන්කාවට මෙවගෙ වෙලා තියෙන්නේ
එක දවසක් කතා බලන්න බැරි උනත් අපි කව්රුත් ලෙඩ උනෙ නෑනේ 🎅 නත්තල් තියෙන්නේ එක දවසයි සියත 🌞 දෙරන හැමතැනම බැලුව දෙනියායට ගිහින් හොඳ වැඩ කෙරුවෙ 🌞 මම නම් සතුටු උනෙ ඉස්කොලෙ යන දරුවන්ගෙ සතුට දැකල
Ada poyatath nethi una nam hodai
Hokandarayo gini pmbipiya ,,,, !
Mama catholic. Me comments dekkama dukai
Oyala hitana dewal samaharak ettha. Drama tika pennuwanam nambui. Christmas kiyala monaeada pennuwe. Dancing neda. Eka nigrahayak misak nathala neme. Salli hoyananna nathala vetharak neme amma thatha hari vikunai.
අද නාට්‍ය දැම්ම කියලා ඔය වැළලෙන්නෙ මිනිස්සු අවුස්සන්න
ඕකුන්ගෙ ගැටවලට අහුවෙන්නෙපා
හෝකන්දර නෙවෙයි ආරොන් මාමා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
හරියට ,හරි.
Nodakin me manthireya jarawak uge ragapamat melo rahak na
Drinks gnna scene ekk ona
චාමරයා ද දොලයගෙ හොටලේට ගිහින් ඉන්නෙ
චා.සම්පක
dolaya thamai niyama actor
Bro😮😮
ඔක්කොම බොරු දෙබස් වලින් අරමුණ කාලෙ කන එක විතරයි . තව චරිත ඔබනවා. ඒකෙ ප්‍රශ්න ඇද ඇද තව දිග්ගස්සන්න බැරියැ.
Gihan panandu appiriyai
වේටර් ඉන්නවා මැනේජර් ඉන්නවා ඒ වුණාට කෝකියා කව්ද මේ හොටෙල් එකේ
Nodakin kalakanni hokandaraya gasgemba
Don't do what Hokandara says. You will get in trouble.
මොකෙක්ද බන් මේ නිර්වාන්ගේ චරිතේ කරන පොඩි ලමය....
ඕක ගිහින් දාපං KDAT එකේ මේකෙ ඇති නිර්වානයෙක් නෑ
Ape rate palakayan Gana kiyala wadak naha Hari Kala kiremak athiwenne
අමුතු ඇටේ හැටි මේකයි 😅
සෙනාල් මචං අය්යගෙන් ඉල්ලගන්න සල්ලි තිබෙනව
Ok, Ok ,.Ok , 😂😂
Hookandarayata moonata 2k gahanna kenek naddaaaaa😅😅
ඇමතියෙක් මෙහෙම පීචං වෙයිද මූ ඇමතියෙක් නෙමෙයි.
First comment 😊
hamoma supir cartha
Mantreeta hoda wede murukkuada doleta mole peduna😂😂😂
Katawa Dan wadak nati karawala thiyanne😢😢😢😢😢😢😢😢
🌷🌷🌷😊😊😊👍👍👍
fist
Wesak poyath awruddata ekaparai nathhalath awruddata ekapaarai
පුදුම උන් නත්තල ට Katha ටික නෑ පෝය දවසට දානවා පුදුම සමාජය ක් කරලා
යකො අවුරුද්දට හැම මාසෙම නත්තල් තියෙනවද.උඹල ඉන්නකන් මේ රට දියුණු කරන්න බෑ
වෙළඳ දැන්විම් වැඩියි 😡😡😡😡😡
අපෝ මේක නම් ජරා කතාවක්, මේ හෝකන්දර අප්පිරියයි
චූටගෙ බාල නංගි සෙට් වෙන්නෑ අප්පා.වචනෙන් වචනෙ හිතලා කතාකරන්නෙ. චාටර්....
හිතල කතා කරන්න ඔනෙ කටවාචාල නැතිව 😅😂
Hema dana be
yakooo me hokandaraya palala lunu danna apai kalakanniya