සෝවාන් වෙන්න මේ ටිකත් ඇති (සෝතාපත්ති Episode 03) ලෝක විනාශය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 29

  • @nimu9175
    @nimu9175 11 วันที่ผ่านมา

    ගැඹුරු දහම් කරුණු ඉතාම සරලව අපට පෙන්වා දෙන පැහැදිලි කර දෙන අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා !!!🙏🙏🙏

  • @skari3141
    @skari3141 13 วันที่ผ่านมา

    සෝතාපත්තියට මඟ හෙලි පෙහෙළි කරමින් ඔබවහන්සේ පැහැදිලිව දෙසා වදාරණ මේ කරුණු කාරණා..අසන,විමසන , භාවිතා කරන හැමගේම ..ධර්මාවබෝධය පුළුල් වේවා! පින්වන්ත කල්‍යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයානන් වහන්සේ, මේ භවයේම අති උතුම් නිවනින් නිවේවා!
    🙏🌼🙏

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 13 วันที่ผ่านมา

    ඔබවහන්සේ ධර්මය මොනතරම් අර්ථවත්ව දේශනා කරනවා ද හරිම පැහැදිලිව අවබෝධ කරගන්න හැකිවන ආකාරයට දේශනා කරනවා උතුම් තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @dhammachintha6841
    @dhammachintha6841 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි
    කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා!!!

  • @chandrapathirana2065
    @chandrapathirana2065 13 วันที่ผ่านมา

    අපෙ හාමුදුරැවනෙ ගොඩක්ම පිං සාදු සාදු සාදු

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏 🙏 🙏 ඔබ වහන්සේ ට ගොඩක් පින් ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 ඔබ වහන්සේ ට නිරෝගී සුව හා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏. තව තවත් මෙවැනි ධර්ම දේශනා සිදු කරමින් සියලු දෙනා ගෙ සිත් සුවපත් කරන්න ටත් සියලු දෙනා නිවැරදි මාර්ගය වෙත යොමු කරන්නටත් ඔබ වහන්සේ ට තව තවත් ශක්තිය හා ධෛර්යය, දැනුම ප්‍රඥාව ලැබේවා 🙏 🙏 🙏

  • @TjMendis
    @TjMendis 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ආර්යන් වහන්ස 🙏🙏🙏

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 13 วันที่ผ่านมา

    නමස්කාර වේවා ඔබ වහන්සේට .

  • @chandrapathirana2065
    @chandrapathirana2065 13 วันที่ผ่านมา +1

    අපෙ හාමුදුරැවො අපට හමුඋනෙ නැතිනමි අද අපි කොතනද.

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා

  • @taranganieweerasinghe9299
    @taranganieweerasinghe9299 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස.

  • @WATJoni
    @WATJoni 11 วันที่ผ่านมา

    Teruwan saranai pinwath swamin wahansa

  • @ChandrikaManel-k9p
    @ChandrikaManel-k9p 13 วันที่ผ่านมา

    තෙරුවන් සරන පතමි

  • @indikasubesh205
    @indikasubesh205 13 วันที่ผ่านมา

    සාදු සාදු 🙏🙏🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 13 วันที่ผ่านมา

    Theruwan Saranai pinwath swaminwahansa 🎉

  • @gynobsclinicaldiscussion
    @gynobsclinicaldiscussion 14 วันที่ผ่านมา

    Theruwan saranai swameenwahansa🙏🙏🙏

  • @sandayasepali1957
    @sandayasepali1957 13 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ධර්මය කොයිතරම් අර්ථාන්විතව හා සත්‍ය වශයෙන් දේශනා කරයිද? උතුම් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සියලු දෙවියන් ආරක්ෂා කරන්වා

  • @vimujp
    @vimujp 13 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි

  • @KeerthiAbe
    @KeerthiAbe 14 วันที่ผ่านมา +2

    අතිපූජනීය පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්ස කුසල් පිං ද? සුවපත්වේවා 🙏🏻

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 14 วันที่ผ่านมา

    Great

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t 14 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kalyanitb2797
    @kalyanitb2797 12 วันที่ผ่านมา +1

    සෝතාපත්තිය පිළිබඳව ඉතාමත් හොඳින් කරුණු පැහැදිළි කර දී ඇත. එම කරුණු ටික අවබෝධ කරගත හැකිනම් ඔබවහන්සේ පවසන පරිදි සෝවාන් ඵලය ලබා ගැනීමට එයම ප්‍රමාණවත් වන බව ඉතාම පැහැදිළියි. එමෙන්ම බුදුරදුන් වදාළ දස කුසල්/අකුසල් පිළිබඳව මනා දැනුමක් ලබා දීමට කටයුතු කර ඇත. ධර්ම දේශනාව අවසන් වන තුරුම හිතට දැනුනේ මෙම දේශනාව ලෝකෝත්තර ජීවිතයට වගේම මෙලොව දිවිය සාර්ථක කර ගැනීමටත් මොනතරම් වටිනවාද? යන හැඟීමයි. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!

  • @SunethraAbayasingha
    @SunethraAbayasingha 13 วันที่ผ่านมา

    Theruwan saranai

  • @ChandraKudaGodage
    @ChandraKudaGodage 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NamaliLk
    @NamaliLk 13 วันที่ผ่านมา

    🎉🙏🙏🙏

  • @dhammachintha6841
    @dhammachintha6841 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @ayomawijerathne2852
    @ayomawijerathne2852 13 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @sandaniwithanawasam6455
    @sandaniwithanawasam6455 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏