ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උතුම් තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා අපේ ස්වාමින් වහන්සේට
සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා අපිට වගේම ඔබ වහන්සේ සතුටින් ඉන්න ලැබේවා
Bawanawan pasuwa godak athiya gana mathak una
සාදු සාදු සාදු, ගැඹුරු වචන භාවිතා නොකර සරල .බසින් දේශනාවන් පැවැත්වීම වඩා වටිනවා ස්වාමීනි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
සාදු සදු සාදු ඔබවන්සෙට නිවන්පිනිසම හෙතු වෙවා සුවසෙ පරමි පුර්නයකර මෙගොර සසරින් එතර වේවා තෙරුවන් සරනය්
Sadu sadu sadu
Ma wada satahana godak hodai nana nuwana pada dunna oba wahanst pinsiduwanawa sadu sadu sadu
සාදු!!!🙏🙏🙏
ඉස්සර ට වඩා දැන් හිතේ නිවීමක් දැනෙන වා. ප්‍රශ්න ඒන තරමටම දැන් කැමති යි.මගේ හිත මැනගන්න. ඔබ වහන්සේ ගේ දේශනා සියල්ල ම කීපවතාවක් ම අසනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
Oba vahnseeta deerg aauweeva"
Sadhu! Sadhu! Sadhu!Theruwansaranai!
මෙි ජිවිතයේදිම මායාවෙන් මිදෙන්නට ලැබෙිවා ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා තෙරැවන්සරනයි
🎉🙏🙏🙏
Ape hamuduruwane dukai matath enna thibunanam kiyala hithuna..puduma saralai. Man godak aatha inne.oba wahanseta godaak pin
සාධු සාධු සාධු !!!ජිවිත යාථාර්තය අවබෝධ කර ගන්නට ම ලැබෙනවා.මේ ආත්මේ දීම උතුම් නිවනම සාක්ශාත් කර ගන්නට පුළුවන්.තමා දිහා බලා සිටිම තුළ ම සිහිය නිසාමත් නුවණ නිසාමයි.යාථාර්තය යාථාර්තය වශයෙන් අවබෝධ වීම.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸
🙏🪔🙏🪔🙏 නමස්කාර වේවා ස්වාමීන් .
Tharuwan sarani suwamin wahansa matanm hithanawa giya athmayadi indiyawa ipaduna kiyala
🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏
අනේ ස්වමින් වහාන්ස මම ධර්ම මාර්ගයේ යන්න කැමති කේනේක් මට ඔබ වහාන්සේ ගේන් කරුණු කිහිපයක් දැන ගැනිමට අවශායි ස්වාමින් වහාන්ස.
මම කියලා කියන්නෙ සතර මහා ධාතූන්ගේ හටගත් ශරීරය පොලවට පස් වෙලා යනවා අනිත්‍යය දුක්ඛ අනාත්ම යි අපේ ඒ ගෞතමසම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යක්මයි බියකරු සසරක් එතර වන්නට තමා වඩුව ගේ හැදුවා මම ඔබව හදුන ගත්තා ආයිමත් හදන්න බෑ මම සියල්ලම විනාශ කලා සාරා ශංක කල්පයක් පෙරුම්පුරා ආවා ජාතක කථා නැති වෙන්න බෑනේ ඒ යසෝධරා දේවියට පසුපස ආවා සෙවනැල්ලක් සේ අනේ මන්දා අපේ හාමුදුරුවනේ අපි කවුරු කියන එක හරිද කියලා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
🙏🙏🙏
එතකොට හමුදුරුවනේ මෙකෙන් බේරෙන්නේ කොහොමද
❤️🙏
🥱🥱🥱😪🙏
පින්වත් ස්වාමීන් වහන්ස, මගේ ප්‍රශ්නයට කරුණාවෙන් පිළිතුරක් ලබා දෙන්න. මා මීට අවුරුදු ගණනකට පෙර මා අතින් සිදුවූ වරදක් තවමත් මගේ හිතට වද දෙනවා. එය නිරයට යාමට හේතු වෙයි සිතෙනවා. මට එම සිතුවිල්ලෙන් මිදීමට ක්‍රමයක් තිබේද? තෙරුවන් සරණයි.
091 2294545 අංකයට ඇමතුමක් දෙන්න සවස 3 -5 අතර
එතකොට හමුදුරුවනේ භවයෙන් භවයට යන්නෙ මොකක්ද මම කියාලා කියන්නෙත් පවතින දෙයක් නෙවෙයීද එතකොට මේ දැනෙන්නේ මොකක්ද හාමුදුරුවනේ හිතාගන්න බෑ
ඔක්කොම දේවල් නෑ කියන දැක්මට යන්න එපා. නමුත් සියල්ල දිගටම එකසේ පවතිනව කියන අදහස වැරදී. නමුත් එකිනෙකට සම්බන්ධ සිද්ධි දාමයක් අපට දැනෙනවා. ඒ දැනෙන දේ එක්ක අපේ ඇතුලාන්තයේ වෙන වෙනස තමයි තේරුම් ගන්න ඕන
හාමුදුරුවනෙ, අපට සිහි කල හැක්කේ පෙර භව වල තමාගේම අත්දැකීම පමනද???
ඔව්
🙏🙏🙏🙏
🙏

Sadhu! Sadhu! Sadhu!
Theruwansaranai!