අලුත් අවුරුදු මේසයට මෙනේරි කිරිබත් - Episode 618 - By Anoma's Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 106

  • @manori6712
    @manori6712 4 ปีที่แล้ว +5

    ඔයා නියම සිංහල තාලෙට අපේ අම්මලා කිරිබත් හදන විදිහටම හදලා පෙන්නුවට බොහොම ස්තුතියි ...මේ අවුරුද්ද පුරාවටම හදවතින්ම කිසිම ගුරුමුශ්ටියක් නැතුව කෑම හදන විදිය කියලා දුන්නාට බොහොම ස්තුතියි 🙏..ඔයාටත්, ඔයාගේ පවුලේ සියලුම දෙනාටත්...මේ ලබන නව අවුරුද්ද නිදුක් නිරෝගී සතුටින් පිරි අවුරුද්දක් වේවා !!!!....තවත් මේ වැඩ සටහන් උපරිම අයුරින් ඉදිරි පත් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා කියා පතමි... ❤💐😘

  • @senara7172
    @senara7172 4 ปีที่แล้ว +5

    I like the surrounding. I always appreciate your presentation since you do it without unnecessary explanation. Wish to see you with more recipies in 2020. Best wishes for the New Year. May God bless you and your family. Good luck.

  • @theviya6806
    @theviya6806 4 ปีที่แล้ว +12

    ඔන්න දාපු ගමන්, බලන ගමන් ආන්ටියෝ ආදරෙයි ..😘😘😘.මමත් අම්මගෙන් ඉගෙන ගත්තෙ බතට මුලින්ම වැදල ලිපේ තියන්න.

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว +8

    ස්තුතියි කිරිබත් මතක්වෙද්දි ලංකාව මතක් උනා බුදු සරනයි

  • @chamochdilhara9784
    @chamochdilhara9784 4 ปีที่แล้ว

    ගොඩක් නිහතමානීව කියලා දෙනවා අම්මේ ඔයා .මම නම් කෑම වැඩිය හදන්නෑ....ඒත් මම ගෙදරින් පිට ඉන්නේ .ඉගෙන ගන්න වැඩ වලට .ඒ අතරතුර මොනව හරි හදාගෙන කන්න ඕන වුණොත් මම ඉස්සෙල්ලාම යන්නේ .ඔබ තුමීගේ youtube channel එකට .ඔබට සුභ සුබ නව වසරක් වේවා .ඒ වගේ ම මේ චැනල් එකේ තව තවත් රසවත් ආහාර ගොඩක් හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි අම්මේ ......!!!

  • @gayathrisaumya505
    @gayathrisaumya505 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ........

  • @Awayholic
    @Awayholic 4 ปีที่แล้ว

    Looks tasty. The good thing is I recently noticed a variety of millets in Indian stores in USA. Gonna try this recipe with thoes.

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 4 ปีที่แล้ว +2

    Aunty, is that your outdoor open hearth kitchen? Wow... that is so cool.❤. Hard to imagine having a open hearth kitchen in Colombo. Hope the new year bring you good health & loads of happiness !!! 🤗❤

  • @niluka0775
    @niluka0775 4 ปีที่แล้ว

    Thx,obata labannau Aurdda kiriyen peniyen ithireva kiya parthana karanva,gd bls u,Tc

  • @fav_8754
    @fav_8754 4 ปีที่แล้ว

    Thanks aunty anoma❤️. Please let us know about other food items that can be prepared using මෙනේරි....

  • @HemalPathirana
    @HemalPathirana 4 ปีที่แล้ว +1

    හරිම රසපාටයි අනෝමා ඇන්ටි......ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා.........!

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් ❤ බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @HelaYak
    @HelaYak 4 ปีที่แล้ว

    ඔබ දිගටම මෙවැනි වීඩියෝ කරන්න හෙළ ආහාර නව පරපුරට කියා දෙන්න..... ඔබට ස්තූතියි..

  • @wannidanushka4391
    @wannidanushka4391 4 ปีที่แล้ว +1

    Thankz unty. Mn hari asai oyata. Boru show ne oyage.mata menerinan hoyaganda beri wei Italy inna nisa.math 1wenidata kiribath hadanawa. Unty oyala hemotama suba aluth auruddak wewa!!!

  • @sudath87
    @sudath87 4 ปีที่แล้ว

    Thanks aunty.... Ane aunty. Puluwannam meneri Kenda hadana vidiha kiyala dennako plz

  • @myrelaxation9652
    @myrelaxation9652 4 ปีที่แล้ว

    Thanks a lot Aunty for sharing your delicious recepies through out the year. Keep up your good work . Wish you and your family a healthy and joyful new year !!! ❤❤❤

  • @rajinsandira7090
    @rajinsandira7090 4 ปีที่แล้ว

    Thanks...wish you a very happy new year...

  • @roopamalajinasena8889
    @roopamalajinasena8889 4 ปีที่แล้ว

    Hello Anoma I wish you a very Happy new year 2020.Thank you very much for the recipies what you are showing us.Theruvan Saranai

  • @chathurimadureshika7198
    @chathurimadureshika7198 4 ปีที่แล้ว

    Thank you soo much Aunty. For giving this all your knowledge. Love you lot.. Happy new year to your family 😘😘😘

  • @ajithajayasuriya2809
    @ajithajayasuriya2809 2 ปีที่แล้ว

    Respect Rice is good manner from generations. We Christians bless rice before cook and before eat with thanks to God and for all help and contribute their labour for the plate of rice or any food.

  • @muj369
    @muj369 4 ปีที่แล้ว

    Really appreciate how you worship the rice

  • @ramidupathumpathum547
    @ramidupathumpathum547 4 ปีที่แล้ว

    Eka nam maru aunty.meka nam mama try karanawamai.godak guna deyak.Thanks aunty.godak pin. E wagema labana aurudda wasanawantha auruddak wenna kiyala mn adaren suba pathum ekathu karanawa.mata aunty mage amma wage danenawa.adarei godak aunty anoma ❤❤❤ Happy new year you and your family ❤❤❤❤

  • @hemaliweerasinghe6256
    @hemaliweerasinghe6256 4 ปีที่แล้ว

    Please let me know from where you bought Meneri as I searched almost in every supermarket but couldn't get hold of one.I really want to try out the Meneri porridge.

  • @shanid405
    @shanid405 4 ปีที่แล้ว +1

    Ada episode eka balanakutath enduna... kurulu sadde, lipe, henda kooru gahana sadde ehenakuta, Lankawa mathak una. Mama inne Canadawe punchi nagarayaka... mehe hima walin wehila, kurullek pena tekmaaneka nehe. Paarawal wala hima ainkarana machine wala sadde tamai ehenne.

  • @SCharvet
    @SCharvet 4 ปีที่แล้ว

    Mrs Anoma, Is Meneri same as Millet?

  • @roggern.rogger.v7770
    @roggern.rogger.v7770 2 ปีที่แล้ว

    Muthu maneri kohenda miladiganna puluwan , danna thenak thiyanawanan kiyanda

  • @nilushapriyadarshanimahego5899
    @nilushapriyadarshanimahego5899 4 ปีที่แล้ว +2

    නියමයිනේ අම්මා තෙරුවන් සරණයි සුබ නව වසරක් වේවා

  • @melanie.5367
    @melanie.5367 4 ปีที่แล้ว

    Dear Sister, thank you so much for the Post. Would you know what is the proper word for Meneri in English?. In the States we can pretty much purchase any grain if name is recognized.
    Wish you a happy New year !!!!

    • @samdee-h6n
      @samdee-h6n 3 ปีที่แล้ว

      Foxtail millet

  • @ritasrilanka7802
    @ritasrilanka7802 4 ปีที่แล้ว +1

    Thanks.......අනෝමා මිස් ඔබ මෙනේරි හඳුනනවා ද.....? මෙනේරි කිරිබත් උයනවිට රම්පෙ සුවඳක් එන්නේ........අපෙ ගෙදර මෙනේරි කිබුනා.......මේ ඔයා පෙවනදේ මෙනේරි නෙවෙයි නමුත් කෑමට ගන්නදෙයක් තමයි.......මෙනේරි ඇට තුත්තිරි ඇට ව‍ගෙයි........හරිම චූටියි...අනිවාර්යෙන්ම හාල් සමග තමයි මෙනේරි උයන්නෙ.....එහෙත් ලංකාවෙනම් මෙනේරි දැන් නැහැ...... මෙනේරිවලට රම්පෙ දාන්නැහැ එක මිටක් බතට දාල ඉවුවනම් ගෙදරම සුවඳයි.මගේ දෙමවුපියන් මේ සියලුදේම වවල අපට කන්න දුන්නා ඒ දෙපල බුදුන් දැක නිවන් දකින්න ඕන.

    • @sujathamallika3562
      @sujathamallika3562 ปีที่แล้ว

      පෙඟෙන්න දාන්න ඕන ද මෙනේරි හාල් ටික උයා ගන්න පළමුවෙන්? ස්තුතියි

  • @leilanova5721
    @leilanova5721 4 ปีที่แล้ว

    Thanks a lot Anoma.
    💖.

  • @tharangakanchana191
    @tharangakanchana191 4 ปีที่แล้ว

    Stuti amma උයන්න ona apith suba අලුත් අවුරුද්දක් වේවා ඔබගේ saha loka wasi හැමෝටම 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☀️☀️

  • @swarnasalgado5909
    @swarnasalgado5909 4 ปีที่แล้ว +1

    කිරිබත් උයද්දි මුට්ටිය වහපු නෑඹිලියෙ වතුර දාලද තියෙන්නෙ? ඒක මට අලුත් දෙයක්...
    Saw the reflection of your husband on the window 😍
    Wish you and yours all the very best for the New Year 2020

  • @menwsudu1624
    @menwsudu1624 4 ปีที่แล้ว

    Sha රස ati subama suba alluth අවුරුද්දක් වේවා බුදු sarani 🙏🙏🙏🙏

  • @i_am_serval8131
    @i_am_serval8131 4 ปีที่แล้ว

    Nice one aunty love it 😍 I saw uncle on your window today 💓happy new year for your family aunty bless you all

  • @shiroshiromee9409
    @shiroshiromee9409 4 ปีที่แล้ว

    Thank you so much aunty🥰

  • @kushlaniatapattu5701
    @kushlaniatapattu5701 2 ปีที่แล้ว

    Thanks

  • @subhasnifernando1717
    @subhasnifernando1717 4 ปีที่แล้ว

    Thank you so much still I warship 🙏🙏🙏to my rice pot

  • @LitaKingsley
    @LitaKingsley 4 ปีที่แล้ว

    Cloud you please give all ingredients and measurements in English please. Thank you.

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි රසට ඇති . අපිටනං ඉතින් මෙනේරි නෑ.හැබැයි මෙහෙ තියෙනවා quinoකියලා ජාතියක් මෙනේරි ද දන්නෑ.සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමියට

    • @sakurafernandez5552
      @sakurafernandez5552 4 ปีที่แล้ว

      botheju walikadage quinoa and meneri are different

  • @anuweerasinha9648
    @anuweerasinha9648 4 ปีที่แล้ว

    ආන්ටි ඔයාටත් පවුලේ හැම දෙනාටමත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.. ❤💐🙏

  • @sunethradissanayake725
    @sunethradissanayake725 4 ปีที่แล้ว

    Thank You sister

  • @tnadee3694
    @tnadee3694 4 ปีที่แล้ว

    HAPPY NEW YEAR ! Theruwan saranai !

  • @nadeekaperera9840
    @nadeekaperera9840 4 ปีที่แล้ว +1

    ආන්ටිටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා..!💐💐💐💐😀😀😀😀

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 3 ปีที่แล้ว

    Mrs අනෝමා ඔයාගේ lipstic එක හරිම ලස්සනයි 😍😍😍😍

  • @annenellakurukulasuriyafer2833
    @annenellakurukulasuriyafer2833 4 ปีที่แล้ว

    Akka,meneri kiyanne monavada ?

  • @ShaunMathiasz
    @ShaunMathiasz 4 ปีที่แล้ว +1

    Wow I’m gonna try this aunty. Pls do a chocolate fondue

  • @amalshanthajayasuriya4172
    @amalshanthajayasuriya4172 4 ปีที่แล้ว

    සුබ,අලුත්,,අවුරැද්දක්,,වෙිවා,,පවුලේ,,සියලු,දේනාටම

  • @shiranthilathika2000
    @shiranthilathika2000 4 ปีที่แล้ว

    Thank you same too you love u❤️❤️🥀

  • @harshanisenanayake4707
    @harshanisenanayake4707 4 ปีที่แล้ว

    Wish you and your family a Happy New year aunty 💐

  • @ahappyday3380
    @ahappyday3380 4 ปีที่แล้ว

    anee hadanna asa hithenawa. meneri walai halwalai gal iwath karanne kohomada kiyala kiyala dennako

  • @lakmalisamarasekara8064
    @lakmalisamarasekara8064 3 หลายเดือนก่อน

    ඔයා ශෝක් අනේ......

  • @arohi4678
    @arohi4678 4 ปีที่แล้ว +1

    Wish u a happy New year aunty😍😘😘

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +1

    අනෝමා. අක්කා. English වලි න්.. මෙනේරි. වලට.. මොකක්ද.. කියන්න.. Millet ද. ඔයාට සුභඅලුත්.. අවුරැද්දක්.. වේවා

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว +1

      Dayan Hamine
      “ Proso Millet “

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 ปีที่แล้ว +7

    අදනම් දෙන්නවම දැක්කඔයාව ඔහොම දැක්ක මහත්තයව ජනේලෙං දැක්ක

  • @uaerak8863
    @uaerak8863 4 ปีที่แล้ว

    oyatath esema wewa aunty

  • @prasanthijayawardhana7509
    @prasanthijayawardhana7509 4 ปีที่แล้ว

    oya kochchara hoda dewal apita kiyala denawada aunty,thnx oyata..meka kawru hari copy karoth mata kiyanna aunty,man balagannam..

  • @rasikajayasundara6629
    @rasikajayasundara6629 4 ปีที่แล้ว

    Subama suba aluth awruddak wewa oyatah pawle sematah

  • @rinoonaji8788
    @rinoonaji8788 4 ปีที่แล้ว

    Amazing looks beautiful 👌

  • @dilinigayathri7192
    @dilinigayathri7192 4 ปีที่แล้ว

    Happy New Year Aunty Anoma

  • @harshijansz405
    @harshijansz405 4 ปีที่แล้ว

    Thanks for the video madem I had a glimpse of the cameraman 😊

  • @rupipalliyaguru8403
    @rupipalliyaguru8403 4 ปีที่แล้ว

    Stutie oba tumiyata. Subama suba aluth auruddak wewa.

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 4 ปีที่แล้ว

    Wish you very happy New year ♥️!

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 4 ปีที่แล้ว

    Happy new year 2020 aunty....

  • @athulakodithuwakku2459
    @athulakodithuwakku2459 4 ปีที่แล้ว

    සුබ නවවසරක් වෙිවා ඔබට.

  • @amilafernando4907
    @amilafernando4907 4 ปีที่แล้ว

    Obatath pawle samatath esema wewa.

  • @HelloExplorersLK
    @HelloExplorersLK 4 ปีที่แล้ว +1

    ඔන්න දාපු ගමන් බලනවා,
    ඔය ගමන් අපි වෙනත් රටවල් වල කරන travel vlogs බලලා sub එකක් දාන්න.

  • @DNPRODUCTOfficial
    @DNPRODUCTOfficial 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @vijithawickramasinghe1456
    @vijithawickramasinghe1456 4 ปีที่แล้ว

    සුබඅලුත්අවුරුද්දක් වේවා

  • @kingofgames3112
    @kingofgames3112 4 ปีที่แล้ว +1

    Make chocolate chip cookies

  • @karunasenaperera7658
    @karunasenaperera7658 หลายเดือนก่อน

    ලොව සියළු සත්වයෝ ආහාරයෙන් ජීවත්වේ. එමනිසා ලංකාවේ අය තම ආහාරය වගාවේ සිට කෑමට ගන්නා අවස්ථාව දක්වා උතුම් දෙයක් ලෙස සලකනවා.උදැල්ලට වඳිනවා.ඒ ලෙස සෑම ආහාර සකසාඅ කිරීමේ සෑම තැනකදීම ගෞරව සහිතව තමයි කරන්නේ.

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว

    mage amma batha lipe theyena kota wandenawa mamath aehemae

  • @prisilashiranthi7903
    @prisilashiranthi7903 4 ปีที่แล้ว +1

    Aunty apita love cake hadala pennann please ,valentines ekata kalin

  • @udenikaushalya2735
    @udenikaushalya2735 4 ปีที่แล้ว

    Aunty ane kiyala dennako rice cooker eke hadana hati.plz... aluth auruddata kalin kiyala denawada? mamath inne dubai.mamath uyanna godak asa kenek.mamath ammagen mulinma igena gatte batata wadala tiyanna.man nam rice cooker eke uyanne eth man wadala tiyanne.

    • @mohamedfaizar640
      @mohamedfaizar640 4 ปีที่แล้ว

      Thank you very much from Saudi Arabia

    • @mohamedfaizar640
      @mohamedfaizar640 4 ปีที่แล้ว

      Can you please tell me what is meneri

    • @jayawicks59
      @jayawicks59 4 ปีที่แล้ว +1

      Udeni Kaushalya
      th-cam.com/video/JlS1939um5Y/w-d-xo.html

    • @udenikaushalya2735
      @udenikaushalya2735 4 ปีที่แล้ว

      @@jayawicks59 thanks

  • @kithmikithmi8656
    @kithmikithmi8656 4 ปีที่แล้ว

    Owata English name eka mokadda?

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 ปีที่แล้ว

    Shubha aluthauruddak wewa !Ikmanin Lankawata enawa kiribath kanna.

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว

    මෙනේරිතියා නිකම් කිරිබතක් උයන්න කීසැරයක් ට්‍රයිකරාද මේවෙද්දී හාල්කිලෝ 5වැඩිය විසික්කරන්න ඇති😃.

  • @maheshil2505
    @maheshil2505 4 ปีที่แล้ว

    Good 😘😘😘😘

  • @vasanthigamaarachchi1265
    @vasanthigamaarachchi1265 2 ปีที่แล้ว

    Gal nathi ewa thiyanawa Nldb eke jayadi meneri sahal

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว

    menere walata english walin mokadda keyanne mama enne wena rataka

  • @creantho
    @creantho 4 ปีที่แล้ว

    🙏🏽🙏🏽🌹🌹❤️

  • @ruwanhbichamara127
    @ruwanhbichamara127 4 ปีที่แล้ว

    Anoma aunty ...welawaka oyata udaw karana husband ..dwala ekka ..video ekk karanna ..mokada eyalatath godak thanks me dewal karanawata...

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 ปีที่แล้ว

    මොනවද මෙනේරි කියන්නේ

  • @thimalifernando7134
    @thimalifernando7134 4 ปีที่แล้ว

    Wish you a very happy new year aunty ❤

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 4 ปีที่แล้ว

    මෙනෙරි කියන්නෙ මොනාද ඇහුවෙත් අදයි

  • @1-MinuteDIY
    @1-MinuteDIY 4 ปีที่แล้ว

    කෙල ගිලෙනව ..බඩ රිදුනොත් අපි නෑ..

  • @muhamadhsaffran4846
    @muhamadhsaffran4846 4 ปีที่แล้ว

    👍

  • @queendil7824
    @queendil7824 4 ปีที่แล้ว

    Auntie ge husband window 1n penawa video karanawa........... 😀

  • @devikahikkaduwaliyanage7316
    @devikahikkaduwaliyanage7316 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @dhoniputhuna134
    @dhoniputhuna134 4 ปีที่แล้ว

    Rasai wage

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว

    කුස්සිය අලුත් වෙලා ගමෙි වගෙ

  • @ishaniishani2801
    @ishaniishani2801 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️😍😍😍😍💐💐💐

  • @مهاالقايدي-ص8و
    @مهاالقايدي-ص8و 4 ปีที่แล้ว

    Meneri.anty.mama.dakala.na

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 ปีที่แล้ว

    👍😎

  • @damayanthisenadipathige7064
    @damayanthisenadipathige7064 4 ปีที่แล้ว

    🙏🏽🙏🏽🌹🌹❤️