'' ආණ්ඩුව දැන් මොකද කියන්නෙ..? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 317

  • @teamwork9031
    @teamwork9031 3 ปีที่แล้ว +189

    "අති විශේෂ නිවේදනයයි"
    ඔබ මේ දකින්නේ... ඉදිරියේදී මුළු ශ්‍රී ලංකාවටම එළිය දීමට නියමිත විදුලි බලාගාර දෙකකි. එහි ආරක්ෂාව හා පැවැත්ම තහවුරු කිරීම අප වැනි සාමාන්‍ය ජනතාවට අත්හළ නොහැකි වගකීමකි !

  • @nayanthakodithuwakku718
    @nayanthakodithuwakku718 3 ปีที่แล้ว +82

    TH-cam පාවිචිචි කරන අය ඉන්නෙ බොහොම ටිකදෙනයි. ඔබතුමා මෙි කියනදේ අපිට තේරෙනව, නමුත් youtube බලන්නෙ නැති අය ලගට මෙි පනිවිඩය ගෙනියන්නෙ කොහොමද?

    • @user-ku2s
      @user-ku2s 3 ปีที่แล้ว +2

      මේක මගෙත් ප්‍රස්නයක්.කොහොමද අපි මේ දැනුවත් සමාජය වැඩි කරන්නේ .

    • @siwankakumara5950
      @siwankakumara5950 3 ปีที่แล้ว +3

      ඒක තමා මෙතුමාට වුණේ ගිය පාර ඡන්දෙදි මෙතුමාව කවුරුත් අදුරන්නෙත් නෑ ඒකයි වැඩේ අපිට තියෙන්නෙ සමාජ ජාලය විතරයි මොකද සමහර ජනමාධ්‍ය ආණ්ඩුවට කඩේ යනවා

    • @prashantelge4806
      @prashantelge4806 3 ปีที่แล้ว +3

      Nayantha ade tv balana kattiyai adu youtube balana kattiya koti ganak tv balan inne wadak nathi aya TH-cam eke dewal hoyanne ona karana aya

    • @shanwishwajith9289
      @shanwishwajith9289 3 ปีที่แล้ว +1

      පොන්න මාධ්‍ය මේවගේ මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නෑ...නමුත් සිරසෙ මෙතුමා ඉන්නවා දැකළා තියෙනවා එච්චරයි චෑනල් එකකට තියෙන්නෙත් මේ රටේ

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      යු ටියුබ් බලන උන් ඉන්නවා බං නැත්තං කොහොමද අර සමහර චැනල් මිලියනය දෙක සබ්ස්ක්‍රයිබස්ලා ඉන්නෙ වැඩේ වෙලතියෙන්නෙ අදාල තැන්වලට මිනිසුන්ගෙ අවදානය යොමු වෙන්නැති එක මේවගේ චැනල් කීපයක් තියෙනව රට ගැන හිතන වැඩ කරන ඒත් ඒවා එකපාරම උඩට එන්නෑ එකයි ප්‍රස්නේ

  • @user-ce2kr6gp7b
    @user-ce2kr6gp7b 3 ปีที่แล้ว +139

    එක්කෝ සජිත්, එක්කෝ රාජපක්ෂලා.
    අපි මහා විශාල පවක් කරල තමයි ලංකාවෙ ඉපදිලා තියෙන්නෙ.

    • @jayanthisilvia3965
      @jayanthisilvia3965 3 ปีที่แล้ว +1

      Pohotuwa karapu samaharademala minisunta karapusaha gahnaaprada ape sinhalaminisunge lewala moragasimai oya mahapolawenenne

    • @anandamarkalanda1878
      @anandamarkalanda1878 3 ปีที่แล้ว +2

      පවට සම්මාදම් වීමෙන් වළකිමු.

    • @helatv3359
      @helatv3359 3 ปีที่แล้ว +1

      අනිත් පැත්තෙ JVP එක

    • @karunanayake2002
      @karunanayake2002 3 ปีที่แล้ว +1

      Sad but True

    • @puranappu8043
      @puranappu8043 3 ปีที่แล้ว +1

      ow, itin sinhalayo ta chande denna wena kawuda inne??!! Rajapaksa la vithar!!

  • @sandiindi4770
    @sandiindi4770 3 ปีที่แล้ว +36

    මෙතුමාට අවස්ථාවක්‌ දුන්න නම් හරි.🙏🙏🙏

  • @jplife7773
    @jplife7773 3 ปีที่แล้ว +31

    ගරැ. මහත්මයා. ගුවන් ටිකටි පතකට ලෝකයේ. වැඩිම බදුමුදලක් අයකරණ රට. ලංකාවයි. මෙි ගැන. හඬක්. නගන්න පුලුවන්නමි ගොඩක්. පිං🙏🏻

  • @athulaperera3025
    @athulaperera3025 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මෙම පැහැදිලි කිරිම ගැන

  • @sandiindi4770
    @sandiindi4770 3 ปีที่แล้ว +39

    දීර්ගායු වේවා ඔබ තුමන්ලට 🙏🙏

  • @gjdesilva2216
    @gjdesilva2216 3 ปีที่แล้ว +24

    වැදගත් කතාව මම මඟ බලාගෙන හිටියා මොකද අද පරක්කු කියලා දැනුවත් කළාට ඔබ දෙපළට ස්තුතිවන්ත වෙනවා

  • @maryagatha1957
    @maryagatha1957 3 ปีที่แล้ว +21

    ඔබතුමාට ස්තුති වචනයට ගරුකරමින් නැවතත් ස්තූතියි.

  • @janakamadushan3215
    @janakamadushan3215 3 ปีที่แล้ว +88

    අවුලක් නැහැ ස' මොනවා හරි කරයි. ! අවසන් මොහොතේ සුදු වෑන් එකක් හරි යවයි !! 😉

    • @dilanigee1551
      @dilanigee1551 3 ปีที่แล้ว +2

      බලාගෙන කිඹුලන්ට කන්න දයි😂😂😂🤣🤣

    • @piyushanmalaka9585
      @piyushanmalaka9585 3 ปีที่แล้ว +1

      👌😌

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      අපිට වෙල තියෙන්නෙ දැං ඩෝ ස සුදු වෑන් එකෙන් උස්සන්න නැත්තන් රටක් ඉතුරු වෙන්නෑ බං

    • @nawodaudeshani9707
      @nawodaudeshani9707 3 ปีที่แล้ว +1

      Eka atta.😁😁

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +82

    කුජිත ආන්ඩුවක් .225 රට කාලා ඉවරයි.අනාගත දරුවන්ට රටක්නැ නිදහසේ ජිවත් වෙන්න

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 3 ปีที่แล้ว +24

    THANK YOU FOR EDUCATING US ABOUT THE REALITY OF
    OUR COUNTRY⚘
    Ekathu wee negitimu💪
    Mee APEE rata🇱🇰

  • @priyankamenik885
    @priyankamenik885 3 ปีที่แล้ว +12

    ඔබ දෙපලගෙ දැනුවත් කිරිම අගෙයි
    👍

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 ปีที่แล้ว +28

    දේශපාලුවො සේරම එකයි. ලංකාවෙ තියෙන සාර්ථකම ව්‍යාපාරය දේශපාලනය.කෝටිපතියෙක් වෙන්න අවශ්‍යනම් දේශපාලනය කරන්න.
    අපේ ගම්වල කසිප්පු පෙරපු, වාහන උස්සල ltte එකට දීල සල්ලි ගත්ත උන් දැන් ඇමතිලගෙ ලේකම්. ඔන්න ඔහොමයි අපිට සැලකුවෙ

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว +14

    ඔබ දෙදෙනාට බුදුසරණයි

  • @helavanjana729
    @helavanjana729 3 ปีที่แล้ว +4

    ඊලගට ජනාධිපති ලෙස නාගන්ද මහතා පත් කරමු☝️.
    ඔබතුමාලා මේ කරන්නා වූ මෙහෙයට බොහෝම පිං. 🙏අපේ අපාගත රට ගලවා ගන්න,එනයින් ඔබතුමන්ලාට බුදුබව ලැබෙනවා නොඅනුමානයි .🙏.

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 ปีที่แล้ว +21

    ජනතාව දැනුවත් කිරිම ගැන අගෙයි 🙏🙏

  • @samasiriwardan367
    @samasiriwardan367 3 ปีที่แล้ว +2

    අවංකවම කතා කරන ඇත්ත අපේ මිනිස්සුන්ට පිස්සු තමන්ගේ ඡන්දය වටිනාකම දන්නේ නෑ

  • @sinnapagemallika2095
    @sinnapagemallika2095 3 ปีที่แล้ว +16

    නියමයි ඔබ දෙපලත් සමඟ එකගයි

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 3 ปีที่แล้ว +22

    ටික් ටොක් යන නමින් අදහස් පලකල මහතා හරියටම හරි.. ඔය අදහස වෙනුවෙන් පෙනී සිටීම නිසා මට අපහසුතත්වයට පත්වූ වාර අනන්තයි.. නමුත් ඇත්ත ඒක තමයි.. සුද්දෝ මේ රටේ තවම හිටියනම් අපි hongkong වලට වඩා හුගක් ඉදිරියෙන්.. අපිට තියෙන සම්පත් ලෝකේ කොහීවත් නොමැත සුද්දන්ගෙන් රට උදුරාගෙන පුතාලව රජකරවපු සියළුම රදල බල්ලන්ට හෙනම ගහත්වා

  • @kandepriya6507
    @kandepriya6507 3 ปีที่แล้ว +10

    අති විශිෂ්ඨයි ...සර්....ඉදිරියට ම යමු......

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 ปีที่แล้ว +13

    We appreciate your effort always. Giving you moral power/ strength to help save this country from currupt politicians.

  • @pathmaneepathmanee8933
    @pathmaneepathmanee8933 3 ปีที่แล้ว +10

    සෑම පුරවැසියකුටම මේ පණිවුඩ යා හැකි වැඩ පිළිවලක් තමයි ඕනි .

  • @siwankakumara5950
    @siwankakumara5950 3 ปีที่แล้ว +29

    මහජනයා මෝඩ nam හැමදාම රැවටීම තමයි

  • @donpra8418
    @donpra8418 3 ปีที่แล้ว +4

    අති විෂිශ්ටයි සර් ඔබතුමා පෙර මුනගෙන පක්ෂයක් නිර්මානය කරන්න අද මැද පෙරදිග රටවිරැවො අාවෙගසිලිව ඉන්න අවස්තාවක මෙ රටෙ සියළුම දෙසපාලන පක්ෂවලට සමිබන්ද කිසිම පුද්ගලයෙක් සමබන්ද නොකර අපට 69 ලක්ෂයෙ චන්දයක් හදා ගන්න දැවන්ත කැපකිරිමක් කරමු අළුත් පක්ෂයක් හදාගමු.
    ඔබතුමාට තෙරැවන් සරණයි

  • @lalw8685
    @lalw8685 3 ปีที่แล้ว +21

    අනාගතේ අලුත් ජනාධිපති කෙනෙක් දැන් ම ඉදිරිපත් කරන්න අදහසක් නැද්ද..ඔබතුමා එන්න අදහස් ක් නැද්ද..

  • @dilanigee1551
    @dilanigee1551 3 ปีที่แล้ว +16

    ඔබට ස්තුතියි ඔබ දෙදෙනා විසින් මේ කරන උත්සහය සාර්ථක වෙනවා මයි

  • @ravindulakshan6564
    @ravindulakshan6564 3 ปีที่แล้ว +5

    බැනල බැනල අපි ඔක්කොම අවසානෙට එයාලටම කතිරෙ ගසමු 😍

  • @tharindunawod215
    @tharindunawod215 3 ปีที่แล้ว +8

    ජය වේවා!❤️✊

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 ปีที่แล้ว +26

    Nagananda මහතාට පින් ලැඉාවා 🙏

  • @samasiriwardan367
    @samasiriwardan367 3 ปีที่แล้ว +2

    දේශපාලුවෝ බල තන්නහව ට කෑදර කවි උඩුකුරු යටිකුරු කරනවා අපේ සිංහල ජාතිය සදාකාලිකව මෝඩයි

  • @edmondgamage3272
    @edmondgamage3272 3 ปีที่แล้ว +10

    නාගානන්ද.මහතාණනි.මේ......රට.විනාශ.කරන.හොථැන්......ගෙන්.තක්කඩින්ගෙන්.රට... .ගලවාගන්න.ඔබ.කරන.......උත්සාහය.ඉතා.වැදගත්.ඒත්....මේ.රටේ.ඉන්න.මීහරක්ට....ඒක.තේරෙන්නෙ.නැති.එක....තමයි.දුක.ඔබගේ.උත්සාහය...සාර්ථක.වේවායි.පතමි

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 3 ปีที่แล้ว +7

    අපි දැන් රට වෙනුවෙන් කඩේ යමු🇱🇰🇱🇰🇱🇰

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +10

    අපේ දේශපාලකයෝ බහුතරයක් මජරයෝ.

  • @chamindajayanath8261
    @chamindajayanath8261 3 ปีที่แล้ว +10

    අවංක බව....නිර්ව්‍යාජ බව....සෘජු බව....දුර දක්නා බව....එඩිතර බව...නීතිගරුක බව....සැබැ දේශ හිතාෂී භාවය....එවන් නායකත්වයක් ලගක සතුරන් පවා දණ නමනු බව ඒකාන්තය...ස්වභාදහමෙහි පවා ආශිර්වාදය ලැබෙනු ඇති බව අවිවාදිතය.... නමුදු, සටකපට බව නොමැති නම් දේශපාලනයකරනු නොහැකි යැයි පැවසු යම් දිනක් ඇත්ද....පාලකයෙකුට එවන් සිතු විල්ලක් පහල වු යම් මොහොතක්ඇත්ද...ඔවුහු එය අනුගමනය කරන් නා වූ යම් දිනයක් ඇත්ද...එදවස සිට එම දේශයෙහි පිරිහිමම ආරම්භ වනු ඇත... අද අප රටටද අත්ව ඇත්තේ ඒ අවාසනාවන්තඉරණමම නොවන්නේද...? අද අප රට පාලනය කරනා පාලකයින් හුදු රට වැසියා පමණක් නොව තමා විසින් තමාවද රවටා ගනිමින් නොසිටින්නේද....? බලයෙන් උම්මත්තක වූ පාලකයින් ලොව යනු අද...ගොළු...බිහිරි පාසලක හය හතර නොදන්නා දරුවන් පිරිසක් වසනා ලෙසක නොවෙද මේ සිතමින් ක්‍රියාකරුනුයේ.......ඉතිං එවන් දේශයකට පුදුම විය යුත්තෛ් මෙවන් විපත් නොපැමිනෙන්නේ නම් නොවන්නේද...? අවසාන ලෙස මට සිතෙනුයේ පාලකයින්ගේ අවංක භාවය සහ නිර්ව්‍යාජ භාවය ගිලිහුනුකල රටකටත් ...රට වැසියනටත්....ස්වභාදහමටත් අත්වන ශෝක ජනක විපාකයට කදිම උදාහරණයක් අප දේශය අද දවස සපයමින් ඇති බවය.......

  • @vijithajayatilleke1522
    @vijithajayatilleke1522 3 ปีที่แล้ว +14

    We don't have party politics. We r with righteous peoole like you'llThanks both of U.

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +44

    කොහොම හරි මේ ආන්ඩුවේ ලොකු පුටු වල ඉන්න උන්ට කෙල වෙන්නම ඔනි.

  • @mrlmal5783
    @mrlmal5783 3 ปีที่แล้ว +30

    රටින් යන්න තමාවෙන්නේ .විකල්පයක් නොමැත .

    • @rehshah8707
      @rehshah8707 3 ปีที่แล้ว +1

      Ekath lesi nehene .. 😣.... monawa wenna yanawada Manda .. harima dukai apey ratey anagathey gena ..

    • @diyadahara0052
      @diyadahara0052 3 ปีที่แล้ว +1

      එකෙන්ම

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 3 ปีที่แล้ว +1

    ඔබගේ දැනුවත් කිරීමට ඉස්තුතියි. අපි කැමැති සුමන්දිරම් ලට විරුද්දව නඩු දාල ජය ගානවා දකින්න එවිට අපි ඔබලත් සමග සිටගන්න්ව රට වෙනුවෙන්.

  • @gthelge5006
    @gthelge5006 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ දෙපලටම පිස්සු තමයි ඒ පිස්සුව හොඳ වෙන්නේ මේ රටවැසියන් සියල්ලන්වම දේශපාලන රැවටිල්ලෙන් නොදැනුවත් කමින් මුදවාගත් දවසටයි .. ඔබ දෙදෙනාටම දිර්ගායු පතමි .

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 3 ปีที่แล้ว +3

    කොච්චර කිවත් අපේ කට්ටියක් ඉන්නවා පක්ෂ පාට බදන් ඉන්න අය වෙනස් වෙන්න ඹනා.thanks

  • @indunadason301
    @indunadason301 3 ปีที่แล้ว +1

    Thank you for educating us with the bitter truth and most importantly, appreciate your contributions for better future. Thank you!

  • @PrematillekeMawella
    @PrematillekeMawella 3 ปีที่แล้ว +1

    Mr Kodituwakku, We indeed indebted to you, highlighting and explaining commoners to aware, what is we lost and becoming loosing. As you said, If we do not change right now, our future will end in worst disaster more than LTTE or April 22 carnage. Look at how the result ofApril bomb Investigation. It 's great you represent us in common platform. Thank you, Sepal as the only reliable anchor

  • @nicknick2675
    @nicknick2675 3 ปีที่แล้ว +3

    රටේ හැමතැනම හමුදා කාරයො තමයි පාලයන කරන්නේ. හරියට කරන්නෙත් නෑ

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +4

    මම ලංකාවෙ හැම පලාතකම වගෙ ඇවිදල ඒ ඒ පලාත්වල මිනිස්සු ඇසුරැ කරල තියනව.අති බහුතර මිනිස්සුන්ට මේව තේරෙන්නෙ නෑ.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +3

    මේ රටේ මෙතෙක් කරඇති ආටෝප සංවර්ධනය මඟින් රට බරපතල ණය බරකින් කඩාවට්ටලා. නිසි පරිපාලනයකින් තොරව උවමනා තැනටයි එපා තැනටයි අධිවේගී මාර්ග, ගොඩනැගිලි, කුළුණු, ගුවන් තොටුපළ, වරායන්....මේ කිසිවක් නිසි පරිපාලනයකින් තොරව, මේ මාරගයන් තුලින් ඔවුන්ගේ පුද්ගලික ආදායම් කෝට් ප්‍රකෝටි ගනණින් තරකර ගැනීම.....
    අධ්‍යාත්මිකව රට ජාති ආගම් වශයෙන් බෙදා ජනතාව අතර ඇති එකසේසත් භාවය බිඳහෙළීම....
    ඉතින් දැන්වත් රට්ටුනේ මේවා තේරුම්ගෙ, මෙතෙක් පැවති දේශපාලුවන්ට විරුද්ධව රට වෙනුවෙන් එකාමෙන් නැගීසිටිමු....🙏

  • @TikTok-se4cb
    @TikTok-se4cb 3 ปีที่แล้ว +30

    අපේ කලු උන්ට රටක් පාලනය කරන්ඩ බෑ. කලු එකෙක් පාලනය කරන කිසිම රටක් දියුනු වෙලා නෑ. දියුනු වෙන්නෙත් නෑ. මේ රට ඉන්ගිරිසි පාලනය යටතෙ තවම තිබුනානම් අද අපි ගොඩක් දියුනු රටක්

    • @muradpreena3781
      @muradpreena3781 3 ปีที่แล้ว +1

      Oyage kate me pane damanna one

    • @muradpreena3781
      @muradpreena3781 3 ปีที่แล้ว +1

      Sudda apita dedahasa dunnada natinam sudda apen nidahas wela giyada

    • @ngneflangarage8016
      @ngneflangarage8016 3 ปีที่แล้ว +1

      Yes

    • @udarawickramasinghe3274
      @udarawickramasinghe3274 3 ปีที่แล้ว +1

      E sudu un kalu unge ratawal kala uba wage kalu suddo ithuru karala giyapu hinda.

    • @rocketman9212
      @rocketman9212 3 ปีที่แล้ว +1

      Hariyatama hari. Stone age mentality eken kohamath be.

  • @ThinkGenius
    @ThinkGenius 3 ปีที่แล้ว +18

    Excellent Mr. Sepal👏

  • @shanfernando3656
    @shanfernando3656 3 ปีที่แล้ว +6

    අමිත් විරසිංහ එක්කත් කරමුද වැඩසටහනක් ...🙏🙏❤️❤️

  • @userwhichisbes
    @userwhichisbes 3 ปีที่แล้ว +2

    නාගානන්ද මහත්මයාත් පකිස්ථානයේ ඉම්රාන් ඛාන් වගේ දිගටම ඉදිරියට යන්න, ඔබටත් දිනක අවස්ථාවක් ලබා දෙයි.
    ජයවේවා.

  • @suniludakanda5328
    @suniludakanda5328 3 ปีที่แล้ว +3

    නාගානන්දගේ මේ උත්සාහයට පරිපූර්ණව සහයෝගය දෙමු. උතුරේ සහයෝගය සිද්ධාර්ථන්ලා ගෙන් ලැබෙයි.

  • @krishanthanamal9798
    @krishanthanamal9798 3 ปีที่แล้ว +22

    මග බලන් හිටියේ .................

  • @lakshmimimala6481
    @lakshmimimala6481 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @susanthafernando6383
    @susanthafernando6383 3 ปีที่แล้ว +5

    Dear Mr Nagananda you better start campaigning now..for next election. Need good strategy plans and top class organisers. Send them house to house and explain to people. Only few people see you in Internet..so according to country's Internet users and communication facilities, about 80% citizens of this country won't able to see you and hear your voice. So good organisation is the top priority at first. Get it done and all the best..Country need you. 👍👍👍

  • @sandracrutchley6915
    @sandracrutchley6915 3 ปีที่แล้ว +9

    Hi mr. sepal I was waiting to see you again I love the way whn you say..API PUNCHI KALE ...thanks for ur good work god bless you always stay safe 😎😎😎🌹👍

  • @unknownkiller906
    @unknownkiller906 3 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් රට පෙරමුණේ තියලා තීරණ ගන්න ඕනේ.අපේ මිනිස්සු රැල්ලට යන ගතියක් තියෙන්නේ අපි ඒ මිනිස්සුන්ව බේරගමු ඇත්ත පෙන්වලා දීලා ❤️

  • @mahesabey5086
    @mahesabey5086 3 ปีที่แล้ว +8

    Well done Gentlemen!👍☝️💯 Good luck

  • @senavirathnabandara1959
    @senavirathnabandara1959 ปีที่แล้ว +2

    අනුර දිසානායක සමන්ත භද්‍ර හමු වෙන්න උමංදාව ට ගියා වගේ

  • @ericperera3182
    @ericperera3182 3 ปีที่แล้ว +3

    අපේ රටේ මිනිසුන් කවදා මේව වටහාගනියිද දන්නේනැහැ. පක්ෂග්‍රාහීව ඉන්නකම් රටට දියුණුවක්වත් ජනතාවට සහනයක් කවදාවත් ඇතිවන්නේ නැහැ. පේනවනේ පාර්ලිමේන්තුව ඇතුලෙත් මෝඩ හරක් කෑගහනහැටි. රට වෙනුවෙන්ද. නැහැ තම තමාගේ මෝඩකමයි තම පක්ෂය වෙනුවෙන් විතරයි. මේ උෟරන්ට දවසකට කන්නදෙන්න පාර්ලිමේන්තු වෙ වියදම අපරාදේ.රටේ දේශපාලකයො මෙන්ම ඒවාට හවුල් නීතිඥයොත් විනිසුරැවොත් අන්ත දූෂිතයි. එමනිසා නීතියේ ආධිපත්‍ය කවදා කොහොම ස්ථාපිතවේවිද. ජනතාවට වීදි බහින්න කාලය ඉතා ලඟයි. හැබැයි පක්ෂ පාටවලට නොවෙයි.

  • @Nugapitiya
    @Nugapitiya 3 ปีที่แล้ว +2

    ඔබේ කතා අහන්නේ පිට රටවල ජිවත් වෙන අය පමණයි බොහොමයක් දුරට. ලන්කාවෙ පක්‍ෂ බදාගෙන ඉන්න 90% මෝඩ මිනිස්සු ඔබ කයන දේවල් අහන්නේ නෑ. පිට රටක ජිවත් වෙන මම අත් දැකීමෙන්‍ දන්නවා රටක නීතිය රටේ දියුණුවට කෙතරම් වැදගත් ද කියල. අපේ රටේ මිනිස්සුත් කැමති හොර පාරෙන් යන්න නිසා ඔබතුමා කරන්නේ උඩුගං බලා පීනනවා වැනි වැඩක්. නමුත් ඔබ කරන දේ අගය කරමි. පරිස්සමින් ඉන්න දූශිතයන්‍ගෙන්‍.

  • @thushanthadabare230
    @thushanthadabare230 3 ปีที่แล้ว +19

    "Theruvan saranai mathitumani!!"

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 3 ปีที่แล้ว +3

    නාගානන්ද් මහත්තයෝ .ඔබලාගේ මතය සාමාන්නිය ජනතාව අතරට ගෙන යෑම සදහා..ක්‍ර්මවේදයක්..සැකසීම ඉතාම අවශියය.දැනට පවතින මේ ඉතාම දුප්පත් ක්‍රමවේදය වෙනසකට යොමු කිරීමට වහාම සුදුසු සංවාදයක් අරබන්න කටයුතු කරන මෙන් කාරිනිකව මතක් කර දෙමි....!

  • @manjulathilakasiri7445
    @manjulathilakasiri7445 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මහත්තයෝ මව්බිමට ජයවේවා

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +2

    යුද්ධය අවසන්වී අවුරුදු 10 .උතුරේ නායක වරුන්ට ආංඩුවේ න් දුන් මුදල් නැවත මහා බාංඩාගාරයට එවා උතුරේ ජනතාව ට කිසිම දෙයක් නැත. අරූන් සිද්දාර්තන්. මේ බව සදහන්කලේය.
    මේවා දකුනේ ජනතාව ටද වේ. දුප්පත් කම අහස උසට. අනුරාධපුරයේ සමහර ගම්මාන වලට ද මේ දෙම සිදුවෙමින් පවතී. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 ปีที่แล้ว +3

    නාගානන්ද මහතා අපි මේ අවුරුදු 73 ක් තිස්සේම දැක්කෙ ඔය දේශපාලකයන් කිසිම ප්‍රතිපත්තියක් නැහැ හිටපු එක ජනාධිපති කෙනෙක් හිටියේ නැහැ එක ප්‍රතිපත්තියක් තිබෙන .චන්ද කෑදර කමට එක එක්කෙනාට ඕනෑ විදියට මේ රටේ තුල වැඩ කරන්නෙ .නීතියක් නැහැ .ඔය ව්‍යවස්ථා කීවාට ජනතාව රැවටීම සදහා ලියා ගත් ඒවා මිසක් යතාර්ථය නොවෙයි .උතුරු දකුණු නැගෙනහිර බටහිර සියලු දේශපාලුවෝ කරන්නේ.බලය ලබා ගැනීමට ඕනෑම ජඩ වැඩක් කර ජනතාව රවටලා චන්ද කොල්ල කෑම තමයි අපි දකින්නෙ රටේ සම්පත් සූරාගෙන මංකොල්ල කන්න .තව සම්පත් ඉතිරි වෙලා තිබෙනවාද මන්ද .ඔය කෑලේ කපන්න ඉඩ දීලා තිබෙන්නෙ බලය කෑදර කමට .මේ රට මුන් විනාශ කරනවා .දෙවියන් බලලා අනිවාර්යයෙන්ම දඩුවම් දීමට නියමිතය .

  • @champajayawardena8603
    @champajayawardena8603 3 ปีที่แล้ว

    Excellent your speach Mr, Kodithuwakku We are standing with you defineatly Thanks We shall go ahead THERUWAN SARANAI Oba THUMATA,

  • @blackwhite7577
    @blackwhite7577 3 ปีที่แล้ว +5

    රටට ආදරේ කරන උගත් බුද්ධිමත් සාරධර්ම පිරි කන්ඩායමක් හදාගෙන එන්න සර්.

  • @malindakuruppu
    @malindakuruppu 3 ปีที่แล้ว +5

    අතීතයේදී මැකලම් ආණ්ඩුකාරවරයා කිව්වාලුනෙ, "මේ රටේ ජනතාවට සර්වජන ඡන්ද අයිතිය දෙන්න එපා. එහෙම වුනොත් මුන් අනාගතයේ දවසක වහල්ලු වෙලා එක පවුලකට රාජ්‍ය බලය ලබා දෙනවා" කියලා. අද මේ රටේ මහජනතාව කරලා තියෙන්නේ ඒක නේද? මැකලම් ආණ්ඩුකාරවරයා එදා කියපු දේ අද සැබෑවෙලා තියෙනවා.

  • @malamala8969
    @malamala8969 3 ปีที่แล้ว +1

    ජයවේවා බුදුසරණයි

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනා විසින් ඉදිරිපත් කරන අනතුරු ඇඟවීම් ඉතා අගය කරමි.මෙම අර්බුදය හමුවේ ජනතාව විසින් කුමක් කළ හැකිද හා එය කරන්නේ කෙසේදැයි පැහැදිලි කර මූලිකව පෙර ගමන් කරන මෙන් ඉල්ලමි.අරුන්ගෙ අදහස් ඉතා වැදගත් වේ.ඔහුත් සොයන්නේ ඔබ පතන එක රටක් එක නීතියක් වෙ

  • @induwijekoon2143
    @induwijekoon2143 3 ปีที่แล้ว +1

    As always a great program. Mr NK we need more people like you. You two are special human beings. Where s the youth of Sri Lanka. I voted for you. And am proud of my vote.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 3 ปีที่แล้ว +1

    මා නාගානන්ද මහතාගේ දේශපාලනය අගය කරනවා. ඔහුට සේපල් මහතා මෑතක සිට කරන අනුග්‍රහයත් අගය කරනවා. ඒත් නාගානන්ද මහතාගේ සංනිවේදන ගැටලුවට විසඳුමක් ලෙැබෙන තුරැ මේ සියල්ල ගඟට ඉනි කපනවා වගේ වෙනවා. නාගානන්දට තවමත් බැහැ පොදුජනතාවට තේරෙන විදියට තම මතය ඉදිරිපත් කරන්නට. ඔහු ඉදිරිපත් කරන මතය මහජනයාට තේරෙන බාසාවෙන් කියන්න ඔහු දක්ස නැහැ. මේගැන ඔහුට ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා.

  • @sunilkumara9361
    @sunilkumara9361 3 ปีที่แล้ว +35

    It's so sad why people don't understand what you say

    • @ricvibesinc1
      @ricvibesinc1 3 ปีที่แล้ว

      Folk were fooled so many times by specially selected spoiler agents so that even after independence was granted seemingly served on a platter the colononizer realised that was a cheaper way of doing things.. 'now the question that arrises is who or what are spoiler agents .. just 2 examples that come to mind .. our neighbour India & the most developed nations in Africa... 'think of the history.. I sent it strange that a lawyer born & raised there was instrumental or so it was made to seem that spearheaded so called grassroots reforms in India... & 'then many decades later another man who was held in prison for almost 30 odd years by the white racist oppressors was made the president to please the unsuspecting entire world community there by letting those murderous criminals get away Scott free with the loot & quite legally settle anywhere in the world they pleaded.. 'get the picture !! 'Need we say more we all can see plainly how this similar strategy was implimented in all those nations that were colonised by Europeans..

  • @thanujamendis6151
    @thanujamendis6151 3 ปีที่แล้ว +3

    👍ඔබට ජය

  • @cosmicindra23
    @cosmicindra23 3 ปีที่แล้ว +1

    කරුණාකර මෙම පණිවිඩය ප්‍රධාන රෑපවාහිනි නාලිකාව කින් දෙන්න පුළුවන් නම් අගෙයි.

  • @rhythmicash3180
    @rhythmicash3180 3 ปีที่แล้ว +3

    මේ කාලකන්නි දේශපාලුවො නිසා මේ රටේ සාමාන්‍ය ජනතාවට විදින දුකක් !

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +6

    ස්තූතියි හදවතින්ම
    ජාතියේ ප්‍රනාමය දැනුවත් තරනවට.

  • @prasannajayamanna5975
    @prasannajayamanna5975 3 ปีที่แล้ว +2

    ජයවේවා ජයවේවා බුදුසරණයි

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 3 ปีที่แล้ว +2

    Well Done ! " Sepal " You are always doing Wonderful & Great Things. We Salute You. Mr. Nagananda you are 100 % Correct. Unfortunately you didn't Contest the Last Presidential & General Elections .

  • @rajapakshastarrajapakshast9998
    @rajapakshastarrajapakshast9998 3 ปีที่แล้ว +2

    මොන යකා අාවත්. ඔය ටිකම තමා.අපේ පැතුුම රතු

  • @channa7331
    @channa7331 3 ปีที่แล้ว +1

    Sir
    OBA DEDENAMA (02 )
    APE PINATA LEBUNU
    PINWATH PUTUN 02 K
    MAHATTAYOOO.......?
    GEMA AYA ARINNA EPA
    MENNA WENDA....;
    OBA DEDENATAMA......
    🙏🙏🙏🙏🙏🙏

  • @nadunhansaka4752
    @nadunhansaka4752 3 ปีที่แล้ว +3

    'Hats off' - Leading the young gen. for truth and reality.

  • @anjanisamarasinghe755
    @anjanisamarasinghe755 3 ปีที่แล้ว +6

    Sepal good combination of you two go ahead great job

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +7

    කැකිල්ලේ රජතුමා අපේ රටේ ඉන්නවා දැන් මරු දැන් ලංකාව

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 3 ปีที่แล้ว +3

    සේපාල්...නාගානන්ද මහත්වරුනී...ඔබලා කරනේ ..යුග මෙහෙවරක් බව මතක් තියා ගන්න.. ජ.වි.පෙ. ඉන්නවනම් අවංක සහෝදරවරුන් ...මේක අපේ රට අපට යන්න වෙනත් රටක්
    නෑ.මේ බේරගන්න රුවන්ඩාවක් නොවී අවසාන ය කරා වේගයෙන් පැමිනෙමින් තිබෙනවා.බොරුවට පූච්චානම් කතා කිය කිය ඉදීමෙන් සිදුවන්නේ 1818 කැරැල්ලෙන් පසු 3 න් වන වතාවටත් උතුරේත් දකුණේත් ජීවිත ලක්ශගනනින් පාදඩ නව ලිබරල් සහ වර්තමාන ඉන්දීය ගෝත්‍රික පාලකයන්ගේ මන දොල සපුරා ලීමටය. ජ.වි.පෙ. උත්සාහය එක්සත් ප්‍රගති ශීලී
    පෙරමුනක් බිහිවිම වැලක්වීමනම් වර්තමාන ජ.වි.පෙ. නායකයින්ට කිසිදිනක ජ්නතාව සමාව නොදෙනු ඇත. සේපාල්..නාගානන්ද...අරූන්...ඔබලා ගේ යුග මෙහෙව්‍රර ඉතිහාස ගත වනු ඇත.එක්සත් නිවහල් ලංකාවක් බිහිවීමටනම් එක්සත් ප්‍රගති ශීලී කදවුරක් බිහිකිරීමට කැපවී ක්‍රියා කල යුතුය. ක්‍රියා කලහැකිය.එය මේ යුගයේ කල යුතු එකම විකල්පය ය.වෙනත් විකල්ප සොයන්නට යන්නෝ බඩ ගෝත්‍රවාදී පාදඩ රට පවාදී තම පව්ල රජකර වන් නන් බව අනාගත දරුවන් සාපකරමින් පවසනු ඇත.

  • @dimufernando
    @dimufernando 3 ปีที่แล้ว +2

    තේරෙන්නේ නැහැ ඇයි
    මේ ලංකාවේ මිනුසුන්ට නිර්පාක්ෂික වෙන්න බැරි... කියලා... මතු ඉපදෙන අය ගැන හිතලා වත්.. හැම මනුස්සයටම සමයෙන් ජිවත් වෙන්න පුළුවන් රටක් ඕනා...

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap4774 3 ปีที่แล้ว +4

    දේශපාලනයේ ඇති වැදගත්කම සම්බන්දයෙන් වැඩසටහනක් කරන මෙන් ඉල්ලා සිටිමි

  • @thilinakarunarathna3747
    @thilinakarunarathna3747 3 ปีที่แล้ว +1

    Good sir

  • @chandrikatharu1320
    @chandrikatharu1320 3 ปีที่แล้ว +1

    ජය වේවා...

  • @piyarathnepeiris7348
    @piyarathnepeiris7348 3 ปีที่แล้ว +2

    සැමදාම බුද්ධිමත් එඩිතර අව්ංක මිනිසුන්ට පිස්සා කියා කිවූ කපටි, කෛරාටික , මිනිසුන් ලෝකේ ඕනෑම රටක සිටියා, නමුත් ඔබතුමන්ලා අපේ රටේ මිනිසුන්ට දෙවිවරුවගේ කිව්වොත් නිවැරදියි . 👍👍👍

  • @craftideas4980
    @craftideas4980 3 ปีที่แล้ว +2

    ලංකාවේ පොහොර සමගම් විසින් නැතිකරන දේශීය ගොවිතැ අපේ පොලව තනිකරම විස ගොඩක් කරන එක ගැන පුලුවන් නම් කතාකරන්න. ගොඩක් මිනිස්සු මේවා දැන හෝ නොදැන කරන්නේ අපේ කම අපේ මහපොලව නැතිකරන එක

  • @lakmal1319
    @lakmal1319 3 ปีที่แล้ว +3

    අමිත් වීරසිංහ සමග වැඩසටහනක් කරන්න.
    මහලු දේශපාලනය අයින් කරන්න ඕන කිය කිය අැයි තරුණයෝ ඉදිරියට ගේන්නෙ නැත්තෙ?

  • @ahmedazwar2646
    @ahmedazwar2646 3 ปีที่แล้ว +1

    Mr sepal, sepal lankawa kata hari (99 )awuruddaka ta badu denda beriwaidoo??

  • @neodharmapriya2511
    @neodharmapriya2511 3 ปีที่แล้ว +1

    ස්තුතියි සේපාල් මහත්තයා ..🙏🙏

  • @amaliyadipita7749
    @amaliyadipita7749 3 ปีที่แล้ว +1

    You two are the true educated people in the country 👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 3 ปีที่แล้ว +1

    very good

  • @satahana9921
    @satahana9921 3 ปีที่แล้ว +2

    නියමයි ✅

  • @udaniranwalafernando7713
    @udaniranwalafernando7713 3 ปีที่แล้ว +1

    Mr. Sepal is it possible for you to put English subtitles? I live in Canad the Tamil diaspora doesnt know the reality of Jaffna and they believe the Tamil politicians and think the army is harassing the civilians. They support massively this political agenda of a separate homeland mainly financially and in every ther possible ways.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว

    අපේ රටේ උතුම් ගතිගුණ ඇති බොහොමයි එත් එ අයට ඉදිරියට යන්න දේන්නේ නෑ මම නම් කියන්නේ මෙ යන ගමන ඉක්මනින් නවත් වෙනවා නැති නම් අපිට රටක් නැති වේයි ඔබතුමාගේ කතාව රටක් වටිනවා බුදු සරණයි දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @pwijesinghe1518
    @pwijesinghe1518 3 ปีที่แล้ว +1

    24,02,2021 me dawase puththalam disthrikke 100ta ,90 wakagema ekaparata gihin karat kapala..e sadarana deyakata nam kamak na..asara minissu kochcharada me welawe hariyakata rassawak na..un apu ekata arakata amatharawa 1500k gewanna oni..edama e bila gewa ganna bari unoth pahuwadata 4500k thawa wadi wenawa....kamak na thopi jiwath wenne ape salli walinne higena haththa..