'' T N A කියන්නෙ L T T E බළල් අතක්...'' - අරූන් සිද්ධාර්ත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com\
    / sepal.amarasinghe.7
    #ArunSiddharthan #CivilSocialForumJaffna #Sumanthiran
    #NonViolence #Freedom #Vigneshwaran #LTTECadres
    #HealthyLife #BellTheCat #MiddleEastWorkers #RathnapuraPeople #TheHomeAndTheWorld #GareBaire #Dictator #BasicHumanNeeds #EconomistsEcologists #MindBody #Transgender #SriLankanPeople #ViyathMaga #Colombo #Gampaha #Malimawa #Democracy #PrivateSphere #Pohottuwa #UNP #JVP #NPP #CeylonToday #HashTagMeToo #PresidentGotabhaya #PMMahindaRajapaksha #Hiru #Derana #Swarnavahini #ThreeMinuts #SepalAmarasinghe #GobbaRadical
    මම අසමි (ත්‍රී මිනිට්ස්)#468 15 - 02 - 2021
    -------------
    '' ලංකාවේ 'දෙමළාගේ ප්‍රශ්නය' යනු
    මේ අහිංසක දුප්පත් දෙමළ ජනයා
    තමන්ගේ හිඟන්නාගේ තුවාලය
    ලෙස පාවිච්චි කරමින්
    දෙමළ දේසපාලකයන් සහ
    එකී දේසපාලනයට සම්බන්ධ
    අනෙකුත් කාලකන්නින් විසින්
    සිදුකරමින් සිටිනු ලබන
    මහා අපරාධය යි...''
    Nagananda Kodithuwakku - 0771 251 627
    Arun Siddharth - 0774 842 464

ความคิดเห็น • 890

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  3 ปีที่แล้ว +129

    අරූන් සිද්ධාර්ත්ගේ සමාජ දේශපාලනික කර්තව්‍යට උපකාර කරන්නට කැමති අයට...
    Arulanandam Arun - 0774 842 464
    Bank of Ceylon
    Chunnakam
    Ac no - 82743354
    Swift Code - BCEYLKLX
    Branch Code - 053

    • @nishanthawimalasiri1368
      @nishanthawimalasiri1368 3 ปีที่แล้ว +4

      අරැන් අයියාට අපිට කාතා කරන්න පුළුවන්ද

    • @mohanmalaka4186
      @mohanmalaka4186 3 ปีที่แล้ว +3

      Mata arun aiya hambenna onee

    • @dulanjalichathuri6968
      @dulanjalichathuri6968 3 ปีที่แล้ว +2

      👍👍🙏🙏

    • @menekakarunanayake4548
      @menekakarunanayake4548 3 ปีที่แล้ว +1

      Tks, Sepal for the post

    • @oshadhasasindu9778
      @oshadhasasindu9778 3 ปีที่แล้ว +1

      නියම යෝජනාව . ස්තුති නුඹ තුමාට .

  • @shermilafernando875
    @shermilafernando875 3 ปีที่แล้ว +260

    අරූන් ඔබයි ශ්‍රි ලංකාවේ සංහිඳියාව කිව්වොත් මම නිවැරැදි වෙයිද , මුලු යාපනයටම නායකයා වෙන්න සුදුසුම පුද්ගලයා ඔබයි, දිගටම ඔබේ ගමන යන්න , අපි ඔබ සමගයි , ලක්මෑනිගේ තවත් වස්තුවක් මොහු රැකීම රටේ නායකයන්ගේ වගකීමක්

    • @priyankahesadi1680
      @priyankahesadi1680 3 ปีที่แล้ว +9

      Aniwarayen apith akagaii mama asama charithayak aruu❤❤❤

    • @sisiraajitliyanagesisiraaj7136
      @sisiraajitliyanagesisiraaj7136 3 ปีที่แล้ว +6

      ඔබල මේ කාලයට අවශ්‍ය කතාබහක් ඔබලාටත් පුළුවන් හැම අවස්ථාවකම මේ වගේ වීඩියෝ දාලා සමාජය දැනුවත් කරන්න මොකද මේ ඉන්න මිනිස්සු කවුරුවත් කැමැත්තකින් නෙමෙයි මේ පක්ෂවලට ඡන්දය දෙන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා මෙහෙම ඔබල සමාජය දැනුවත් කරපුහාම සමාජය දැනගන්නවා ඇත්ත තත්ත්වය මොකක්ද කියලා ඔබ සැමට තෙරුවන් සරණයි

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +2

      👍🙏❤🌷

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම මෙි මිනිස්සු තමයි අපේ රටට අවශ්‍යය.

    • @sohanwd4026
      @sohanwd4026 3 ปีที่แล้ว +2

      Apith support to arun👍👍👍

  • @asokakumari5692
    @asokakumari5692 3 ปีที่แล้ว +45

    අරුන්.ඔබ කතා කල පලමු හමුවේ සිටම ඔබට බොහොම ගරුකරන අයෙක් මම.ඔබට හැකියි ඔබේඅය වෙනුවෙන් පෙරටම එන්න..සියලු බාධක බිදගෙන ඉදිරියටම යන්න හැකියාව ලැබේවා.තෙරුවන් සරණයි.

  • @dumsri
    @dumsri 3 ปีที่แล้ว +44

    හරිම ආඩම්බරයි. අරුන්ගෙ මතයම දරන බහුතරයක් සිංහල අයත් ඉන්නවා. කනගාටුවට කාරනය නම් පාට පාට කන්නාඩි වලට ඔවුන් යටවෙලා. ජීනීවා වලට යැවිමට සුදුසුම පුද්ගලයෙක්. මාගෙ හර්දයාන්ගම ස්තුතිය මෙම වැඩසටහනට. හරිම ආඩම්බරයි "අරුල් සිද්ධාර්ථන් ගැන "👏👏👏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +120

    අරෑන්ට වැඩි කාලයක් ලබාදුන්නානම් තවත් වටිනව සේපාල් මහත්තයො එයාගේ කථාව දකුණේ අපට හරි වැදගත්...ස්තුතියි ඔබතුමාට .

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +166

    ෂා..අපූරු ත්‍රිත්වය ...👌👌👌
    කාලෝචිත වැඩසටහනක් ..🌹🌹🌹

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +50

    අද සුපිරිම චරිතයක් ගෙනල්ලා .නියමයි සේපාල මහත්තයෝ .
    පාර්ලිමේන්තුවේ ඉන්න නාකි රැල අසරණ දමිළ මිනිස්සු විකුණන කනව⁣. උන්ගෙ බලය රැකගන්න විතරයි ඕන..අරුන් හොඳ ධනාත්මක අදහස් තියන පුද්ගලයෙක් ..කෙලින් කතාව.අනිවාර්‍යයෙන්ම ජීවිත තර්ජන එල්ලවනවා.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      ඔව් මෙ වගේ අයව එ වගේ කාලකණ්නින්ට ලොකු හිසරදයක් නේ sis..👍

    • @thamaraindranimuthukumaran4099
      @thamaraindranimuthukumaran4099 3 ปีที่แล้ว

      Welawa giya danune wat na oyage kathawata adare.
      Godak. Parissamata inna theruwan saranai

  • @jasonrobrado
    @jasonrobrado 4 หลายเดือนก่อน +1

    සේපාල් බොහොම වැදගත් සාකච්ඡාවක්. ඒකට ඔබට බොහොම ස්තුතියි. අපි ආරාධනා කරනවා අරුන්ටයි, නාගානන්ද මහත්තයටයි රටට ආදරේ ඇති කණ්ඩායමකට එක්කහු වෙලා වැඩ කරන්න කියලා. දැනට අපිට පේන හැටියට උදේසපාලනයට මෙතෙක් සම්බන්ධ නොවූ එකම කණ්ඩායමයි ඉදිරිපත් වෙන්නේ. ඒ කණ්ඩායම කවුද කියලා බොහෝ අයට දැන් තේරී ගෙන යනවා ඇති. තෙරුවන් සරණයි.

  • @akashmanujaya3445
    @akashmanujaya3445 3 ปีที่แล้ว +42

    සර්, පුලුවන්නම් වීඩියෝ වලට (subtitle/captions) දාන්න.මේව ලෝකෙම දැනගන්න ඔ්නි.

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +81

    සුපිරි ✌ මරුම ඩබල සෙට් වෙලා... එහෙන් අරුන් ඉද්දි අපිට මෙහෙන් සේපාල් අංකල් හිටියෙ...අවංකවම සතුටුයි ❤️ මෙන්න වැන්දා 🙏 ඔය සංවාදය ඔතනින් නතර කරන්න නම් එපා...
    අමුවෙං ඇත්ත කතා කරන උංට තැනක් ලැබෙන් නෑ මේ රටේ...ඒ මේ චාටර් සමාජෙ හැටි... උඹලට තැනක් දුන්නොත් උතුරෙ දේසපාලුවංටත් තැනක් නෑ, දකුණෙ කැරි දේසපාලුවංටත් තැනක් නෑ...අපි හැමෝගෙම අවාසනාව සහෝදරයා ❤️ අරුන්, උබේ ඔය වචන ඇත්ත නම් ඉල්ලපන් ජනාධිපතිකමට...මගෙ කතිරෙත් උඹට 🇱🇰

    • @Rafayal
      @Rafayal 3 ปีที่แล้ว +5

      Patta comment eka

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +6

      හදවතින්ම ආපු වචන..පට්ට..උබේ අදහසමයි මගෙත් අදහස..

    • @chulakayasiththathsara5006
      @chulakayasiththathsara5006 3 ปีที่แล้ว +2

      යුක්ති සහගත මිනිසුන්ව දෙවියන් ආරක්ශා කරාවි🙏

  • @susan9533
    @susan9533 3 ปีที่แล้ว +116

    අද උදේ හිතුවේ.. සේපා. නගා.. අරුන් සෙට් උනා නම් ගේමක් තියේ කියලා ජයවේවා ♥

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +16

    මම ආසම චරිතයක්. අරුන් ඉතාම බුද්ධිමත් මානව හිතවාදී අපේ රටට අවශ්‍ය ම අපේ ම දමිළ තරුණයා...තෙරුවන් සරණයි,දෙවි රැකවරණයි අරුන්...

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +26

    බලාපොරොත්තුවෙන් හිටපු සාකච්චාවක් සේපාල මහත්තයෝ රටේ මිනිස්සු කොච්චර අසරන කරල තියෙනවද කාලකන්නි දේසපාලුවෝ මේ ක්‍රමය වෙනස් කරන්න ඕන මිනිස්සු දැනුවත් කිරීම ගැන ඔබ තුන් කට්ටුවට ගොඩක් පිං ස්තූතී

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 3 ปีที่แล้ว +45

    ෆුල් එපිසෝඩ් එකම බැලුවා .අරුන් වගේ අය ගැන බොහොම සතුටුයි .ඒ අයට ආදරෙයි.
    බෙදී සිටීම වෙනුවට එක්ව නැඟෙමු.
    ජයවේවා අරුන්.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +9

    අරූන් හොද දැක්මක් තියන රටට හිතැති පුද්ගලයෙක්. ජය පතනවා.

  • @acmq8895
    @acmq8895 3 ปีที่แล้ว +17

    අරුන් සහෝදරයා
    අපි සියලු දෙනාම එකතු වෙමු
    මෙම ධනපති ක්‍රමය විනාශ කරලා දාලා
    නවීන සමාජවාදී ආර්ථික ක්‍රමයක් ගොඩ නගමු

  • @dlite791
    @dlite791 3 ปีที่แล้ว +455

    මේ දෙන්නා එකතු වෙලා රටට හොද වැඩක් කරයි කියල බලන් ඉන්න අය කෝ

  • @dayanammuniarachchi4389
    @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +46

    හොද සංකලනයක්..බොහොම ස්තූතියි සේපාල්..❤🙏

  • @jplife7773
    @jplife7773 3 ปีที่แล้ว +17

    බොහොම. ස්තුතියි ඔබ තුන්දෙනාටම. ❤️

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 3 ปีที่แล้ว +17

    මේ කොල්ල කියන්නෙ සම්පූර්ණ ඇත්ත කාල කන්නි දේශපාලුවො නිසා අහිංසක මිනිස්සු ගැන වැරදි විදිහට හිතනව දේශපාලුවන්ට පැවැත්ම තියෙන්නෙ ඒකයි සිංහල දෙමල මුස්ලිම් සේරම එක රටක් වගේ හිතුවොත් උන්ට පැවැත්ම නෑ අරුන්.... ඔබ පරිස්සම් වෙන්න ඕන. ඔබ වැනි අයට ආයුෂ අඩුවෙන කාලයක් මේ. දේශපාලන නායකයන් ඔබට අනතුරු කරාවි. උන්ට පහර වදින නිසා රිදෙන්නම..

  • @damn3716
    @damn3716 3 ปีที่แล้ว +8

    සේපාල් බොහෝම ස්තුතියි මේ මාතෘකා සමාජගත කරන එක ගැන 👍🙏🙏

  • @jagathsrideera8813
    @jagathsrideera8813 3 ปีที่แล้ว +151

    අනිවාර්යයෙන්ම අරුන්ට ආරක්ෂාවක් ලබාදෙන්න

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +3

      👍💯✅👌 මදූශ් ට,වගේ වෙයි අවසානේ

    • @sohanwd4026
      @sohanwd4026 3 ปีที่แล้ว +1

      Aniwa mohuta amathara arakshawak awashyai

    • @adfuyt5236
      @adfuyt5236 2 ปีที่แล้ว

      ආරක්ෂා දෙන්නෙ අපෙ සල්ලි වලින් ද

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ආරක්ශාව ඕනේ❤

  • @sltopics3817
    @sltopics3817 3 ปีที่แล้ว +41

    වටිනා වැඩසටහනක් 😍😍

  • @piyarathnepeiris7348
    @piyarathnepeiris7348 3 ปีที่แล้ว +90

    මේ ස්‍රි ලාංකිකයන් තිදෙනාම රටට ආදරෙයි,රටේ මිනිසුන්ට ආදරෙයි. 👍👍👍.

    • @raminikhasturi7460
      @raminikhasturi7460 3 ปีที่แล้ว

      Yapanaye ilaga maha amathi arun sithdarath

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      අනෙ මමත් එ විදිහට රටත් අපෙ අයටත් ආදරෙයි . එත් කරකියා ගන්න දෙයක් නැහැ නෙ

    • @pasidugiming5401
      @pasidugiming5401 3 ปีที่แล้ว

      ane..pau..denna..arksawa..jadipathithuma

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +36

    සාදනීය කතිකාවතක් සේපාල මහත්තයෝ👌👍තෙරැවන් සරණයි සියලුමදෙනාට .👍👌🙏

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 ปีที่แล้ว +38

    Arun we have to join with you... we dont have a language problem ... thats coming from political ..we have to break this politics .. god bless you ...අරුන් අපි ඔයා එක්ක ඉන්නව.. අපි මේ බෙදුම පාලකයො කියන කොටස බෙදල තියන විදිය අපි වෙනස් කරන්න ඕන අපේ අනාගත පරම්පරාව වෙනුවෙන්...

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +4

    කොන්ද පන තියෙන නියම පෞරුෂයක් තියෙන සිoහයෙක් වගේ තරුණයෙක්.මේ රටේ ඉන්න සියළුම දෙනා වෙනුවෙන් හිස නමා ආචාර කරනවා.💪👍✊🤝🙏👌👏🍇🍻
    අරුන් කතා කරනකොට කාලකණ්ණින්ට බඩ යනවා.සිoහයෝ ඉන්නේ තනියම.නරි,රිලවුන් වගේ උන් තමයි රන්චු පිටින් ඉන්නේ..
    ඉක්මනින් බැරි වෙයි.ඒත් කවදාහරි දවසක් එනවා සහෝදරයා ඔය හැම වචනයකටම වටිනා කමක් එන.එතකම් මේ කරන විප්ලවයට ඔබ සියළුම දෙනාට ජයවේවා 😊☝️👊

  • @jayaweera4752
    @jayaweera4752 3 ปีที่แล้ว +19

    මෙිි වගේ අයව තව තවත් එකතු කරගමු,රටට අවශ්‍ය සමිිපත්.ඔබට ශක්තිය ධර්යය ලැබේවා !!!

  • @yena-w7p
    @yena-w7p 3 ปีที่แล้ว +45

    සිද්ධාර්ථ මල්ලී ඔයා බයවෙන්න එපා සිංහළ මහත් මුලු සමාජයම ඔබ සමගයි.... ඔබව යාපනයේ මහ ඇමති ලෙස ලගදීම දිවුරුම් දෙනවා සත්‍යයයි.....

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 3 ปีที่แล้ว +14

    නියම සුසංයෝගයක්.ජයවේවා .

  • @hevindu7749
    @hevindu7749 3 ปีที่แล้ว +125

    Arun can create a TH-cam channel and talk to his people in his language.

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 ปีที่แล้ว +9

    හිංසාවෙන්,පීඩාවෙන්, අන්‍තවාදයෙන් සමස්ත රටම බේරා ගැනීමට "සැබෑවටම" පෙනී සිටින සියලු දෙනාට යහපතක්ම වේවා..!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම සහෝදරයා ,,දුක් විදින්නේ හැමදාමත් උතුරේ,දකුණේ බදු ගෙවන දුප්පත් සාමාන්‍ය ජනතාවයි....

  • @jayantha1020
    @jayantha1020 3 ปีที่แล้ว +22

    වව්නියාවෙ හිටපු හමුදා නිලදාරියෙක් සමුගැනීමේ දවසේදී බොහෝ දෙමල අය අඩා වැලපුනා එතුමා ගිය වර ජන්ද්රයත් ඉල්ලා පැරදුනා. ඒ වගේ කෙනෙක් අඩුම ගානෙ උතුරු පලාතේ ආන්ඩුකාර හැටියට වත් පත් කරන්න කොලඹ ඉන්න royal සිංහල සමාජය කැමති නැහැ. දෙපැත්තෙම දේසපාලුවො එකයි. බෙදී ඉන්න තරමට ඔවුන්ට රජ කරන්න පුලුවන්.

  • @jayantha1020
    @jayantha1020 3 ปีที่แล้ว +22

    සිංහල දෙමල ඒකා බද්ධ සංවිධානයක් ඇති කල යුතුයි. ඔවුන්ගේ ඇහස් හුවමාරුවට ඉඩ දිය යුතුයි. 1985 දී මට Germany වලදී හමුවුන දෙමල තරුනයෙක් මෙහෙම කිව්වා . මම යාපනයෙන් කෙලින්ම කටුනායක ඇවිල්ල රටින් පිට උනා, කොලඹ දැකලත් නැහැ. පලමු වරට සිංහලයෙක් හමුවුන් Germany වලදි. අපිට පොඩි කාලෙ ඉදල කියල දීල තියෙන්නෙ , සිංහල අය මිනීමරුවො කියල දැන් 2021 වසරක් වෙලා අපි තාම එතනමයි.

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @wajirachandrasekara8921
    @wajirachandrasekara8921 3 ปีที่แล้ว +1

    එඩිතර ද්‍රවිඩ කොල්ලෙක් භාෂා තුනක් කතා කරන ලන්කාවට ආදරය කරන හිත හොද කොල්ලෙක් . බුදු දහම තුලින් සත්‍ය සොයන අරුන් ඔබේ අදහස් හරිම සුන්දරයි. බෙදුම් වාදය පරදන්න අරුන් වගේ අයගෙ උදව් ගන්නෙ නැතේ ඇයිද කියා අපිට හරිම ප්‍රශ්ණයක් අරුන්ට ජයවේවා මම ඔබ සමගයි.

  • @shyamikafernando
    @shyamikafernando 2 ปีที่แล้ว +1

    ඔබ තුමන්ලා තිදෙනාට ගොඩක් පින් අපිව දැනුවත් කරනවාට. 🙏🙏🙏

  • @bythewaywithslbigbro8307
    @bythewaywithslbigbro8307 3 ปีที่แล้ว +16

    හොද තේරීමක් සේපාල් මහත්තයා

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 ปีที่แล้ว +60

    අපේ ගම්වලත් මේ ප්‍රශ්නයම තියනව නායකයෝ ගම්බද අයව රවටනව

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      ඔව් රටේ හැම තැනම වෙන පොදු රැවටීම..මෙය තමයි

  • @christophergnanapragasam7320
    @christophergnanapragasam7320 3 ปีที่แล้ว +2

    ඉතා හොද සාකච්ඡා වක්...උතුරේ සැබෑ තතු හෙළි කිරීම තුලින් ඔබ ගේ ජීවිත අවදානම් විය හැක... පරිස්සමින්... මොකද අපිත් යුද්දේ න් බැට කාපු අය..... ඉන්දියාව තමයි අපේ රටට තියෙන ලොකුම හිසරදය.....

    • @slraymond7674
      @slraymond7674 3 ปีที่แล้ว

      Indiva khoma hari control kaeanna one.velavakata indiva mithrek velavakata ape sathurek.den den ape sathrek vegena yanava modige statement valin.

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว +145

    අරුන්ට බැරිද ජන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට එන්න.පාර්ලිමේන්තුවට වැදගත් පුද්ගලයෙක් .

    • @britanniait9456
      @britanniait9456 3 ปีที่แล้ว +1

      ඉල්ලුවා, හැබැයි ජන්ද ලැබුනේ නැ ගොඩක්

    • @noelanthony530
      @noelanthony530 3 ปีที่แล้ว +5

      පාර්ලිමේන්තු වට එන්නේ නැතුව සේපාල් සහ නාගානන්ද වාගේ දෙයක් කරන්න පුළුවන් නම් යහපත් යයි සිතමි

    • @pramudithaperera8496
      @pramudithaperera8496 3 ปีที่แล้ว +2

      He contested from Jaffna (from SLFP). But he didn't get elected.

    • @Sathuta-cm8fl
      @Sathuta-cm8fl 3 ปีที่แล้ว +2

      පාර්ලිමේන්තුව ඇතුලත වෙච්ච වැදගත් සිදුවීම් ගොඩක් නෙවෙයි එකක් කියනවද පුළුවන් කමක් තියෙනවනම්

    • @Ravy.G
      @Ravy.G 3 ปีที่แล้ว +1

      Indeed 👍

  • @vedasinghe
    @vedasinghe 3 ปีที่แล้ว +43

    දකුණේත් ඔය විදියම තමයි වෙනසක් නැහැ
    උතුරු විතරයි ඕම කියලා හිතනවා නම් තව අවරුදු 72ක්‌ මෙහෙම මයි

  • @sgunethilake780
    @sgunethilake780 3 ปีที่แล้ว +17

    Arun we are with you
    Thank you, Sepal and Naga for arranging this interview

    • @wasanthaherath2012
      @wasanthaherath2012 3 ปีที่แล้ว

      අරුන්.ඔබට.බුදුසරනයි.

  • @samesameera5165
    @samesameera5165 3 ปีที่แล้ว +68

    ලංකාව දියුණු වෙන්න නම් මේ වගේ කොල්ලො තමයි ඉදිරියට එන්න

  • @ajanthafernando9762
    @ajanthafernando9762 3 ปีที่แล้ว +13

    Clear discussion.. Be safe all of you.. Thank you for the job.

  • @teamwork9031
    @teamwork9031 3 ปีที่แล้ว +58

    දකිනකොටත් ආසයි තුන්දෙනාම එකට ඉන්නවා 👍

  • @acmq8895
    @acmq8895 3 ปีที่แล้ว +23

    උතුරේ පමණක් නෙමෙයි දකුණේ අපි වුවත් දුප්පත් කෙරේ මේ පාලකයන් උන් දවස් පතා පොහොසත් වෙනකොට දුප්පත් අපි දවස් පතා පල්ලට වැටෙනවා

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +2

    Great DISCUSSION, thank you all. We should protect Arun. Stay safe.

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +144

    මේ තරුණයාව ආරක්ෂා කලයුතුමයි.

  • @nirmalanirmala5160
    @nirmalanirmala5160 3 ปีที่แล้ว +4

    යාපනයේ සාමාන්‍ය දෙමළ ජනතාව ඇත්තටම පව්.....අරුන් ඔබ සැබෑ විරයෙක් .ඔබට ජය..............

  • @kamalj7858
    @kamalj7858 3 ปีที่แล้ว +143

    ඒ වගේම, සිංහලයා ගේ ප්‍රශ්න රාජපක්ෂලා , වික්‍රමසිංහ ල, බණ්ඩාරනායක ල, ප්‍රේමදාස ල, ජයවර්ධන ල, අනුර ල, වීරවංශ ල, රතන ල, ගම්මන්පිල වවාගෙන කනවා, ඒ අතරේ බදුර්දීන් ල, හකීම් ල ලස්සනට Game එක ගහල දිනනවා...

    • @ksr8437
      @ksr8437 3 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @ajanthaadikari6160
      @ajanthaadikari6160 3 ปีที่แล้ว +1

      👍👑️👑️👑️

    • @saronipeiris712
      @saronipeiris712 3 ปีที่แล้ว +1

      Attata aka tama wenne

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      සිංහල මිනිහා දෙමල මිනිහා කාලකන්නි දේසපාලුවො විසින් පජාත කරල ඒ අස්සෙ හබ්බ දේසපාලුවො නොදැනෙන්න උන්ගෙ ගමන යනව අපේ අය දියසෙන් කුමාරයෙක් ගැන සිත නිවන කතා කිය කිය මිනිස්සු චූන් කරනව 😥

  • @sarathsarath5643
    @sarathsarath5643 3 ปีที่แล้ว +176

    අරැන්නමි හදවතින්ම රට ගැන හිතන කොල්ලෙක් ඔබව සියලු දෙවියො රැකදේවා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +4

      ඔව් මෙ වගේ අය ඉන්නේ කීපදෙනයි

  • @umasha538
    @umasha538 3 ปีที่แล้ว +22

    නාගනන්ද මාත්‍ය අපි එකඟයි පොඩ්ඩක් ඉන්න අපි මෙතනින් ගැලවිලා එනකන් අපේ තිරිසන් අපි මේ රටවල හිර කරලානේ තියෙන්නේ ලබන පාර අපි ඔබ අපි ඔක්කොම ඔබ සමග එක රටක් හදමු මේ පාර

  • @බඃඩා
    @බඃඩා 3 ปีที่แล้ว +26

    මෙි අද වැඩසටහන නමි හොඳටම වටිනවා. පුලුවන් තරමි premot කරන්න, සමාජයට අරන් යන්න.

  • @sajithagunasekara1466
    @sajithagunasekara1466 3 ปีที่แล้ว +30

    බලාපොරොත්තු උනේ නැති උනත් අවශ්‍යතාවයක් ඉෂ්ඨ කිරීම ගැන සතුටුයි ❤️

  • @soosoo8801
    @soosoo8801 3 ปีที่แล้ว +65

    අනේ රත්තරන් මල්ලියේ නුබනම් නියම ලංකිකයෙක්👍👍

  • @hansaweragoda9976
    @hansaweragoda9976 3 ปีที่แล้ว +16

    කාලීන සංවාදයක්❤️

  • @yamunahewage7166
    @yamunahewage7166 3 ปีที่แล้ว +31

    ඇත්ත කතා කරන්නේ අරැන් ..මේවා ඉන්දියාවේ කෙරෙන දේවල් කියලා අපි හිතුවෙ ....

  • @taxitalk8257
    @taxitalk8257 3 ปีที่แล้ว +39

    දමිල උපසිරැසි දාන්න පුළුවන් නම් හොඳයි..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +2

      ඔව් එ යොජනාව හොදයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      ඔව් එ යොජනාව හොදයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      ඔව් එ යොජනාව හොදයි

    • @nimanthadissanayaka197
      @nimanthadissanayaka197 3 ปีที่แล้ว

      ඔව්. වැදගත් යෝජනාවක්..
      👍👍👍

  • @habarakadathero7562
    @habarakadathero7562 3 ปีที่แล้ว +4

    මල්ලි හොද සංව්ධානයක් හදන්න. දකුණත්,උතුරත් යාකරන පාලම ඔබ වෙන්න. ජාතිවාදී නොවන හඩක් ගොඩ නගන්න. මල්ලි ඔබට ජය.

  • @shantapriya5006
    @shantapriya5006 3 ปีที่แล้ว +2

    අරුන් වැනිතරුනයන් තව තව තවත් බිහිවේවා ජයවේවා අරුන් ඔබට තෙරුවන් සරනයි

  • @dhanushkaadrian3637
    @dhanushkaadrian3637 3 ปีที่แล้ว +16

    Book details :
    "The broken palmyra" :
    බිඳුණු තල් රුක
    முறிந்த பனை
    www.noolaham.org/wiki/index.php/முறிந்த_பனை

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +28

    අරුන් උඹ මට වීරයෙක් ❤️
    Brother Arun, you are a hero to me.. I do not dare to trust even a man who is close by because of dirty politicians now ... but brother, I understand that your impulse comes from the veins of blood ... Thank you both, Uncle Sepal. ... the worst boy ... Arun, if you're running on an agenda, you'm a super actor ... otherwise, if your honesty that we felt is true, then you deserve to be the President of this country❤️🇱🇰

  • @maheshwam4238
    @maheshwam4238 3 ปีที่แล้ว

    වෙනස්වන ශ්‍රීලංකාවේ වැඩපිළිවෙළට අවශ්‍ය කරන ප්‍රධාන කුලුණු අතරට ශක්තිමත් කුලුණු 3ක් , 🙏 . සේපාල් ඔබ බොහොම සීරුවන් හා තීක්ෂණ බුද්ධියෙන් ඉතුරු කුලුණු ටිකත් ගොඩනගයි කියා විස්වාසයි.!! ඒ කුලුණු මත, සියලු ශ්‍රී ලාංකිකයන් සොයන ඒ සැනසිලිදායක වූ සෙවන තනන්නට වසනා වේවා අප රට .,!! පතමු සහ නැගීසිටිමු එරෙහිව බේද බින්න කරනවුනට එරෙහිව,රට සූරා කනවුන්ට එරෙහිව, සෞභාග්‍යයමත් ආදරණීය ජනපිරිසක් ලෙස ලොව පිළිගන්නා තුරා...!!

  • @pradeepmadushanka7017
    @pradeepmadushanka7017 3 ปีที่แล้ว +9

    මේක ගොඩක් වැදගත්ම සාකච්ඡාවක්. මාත් පුද්ගලීකව දෙමල අයට ගොඩක් ආදරය කරන කෙනෙක්. යාපනයෙ කීපදෙනෙක් එක්ක අදහස් කතා කරල තියෙනවා. අපේ ආන්ඩු යාපනය නැත්නම් උතුර ගැන වගකීම පැහැර හැරලා තියෙන්නෙ.එහෙ කොටසක් තාම බ්‍රේන් වොෂ්. විග්නේෂ්වරන්ලා වගේ කාලකන්නි තරුන කොටස්වලට විෂ දානවා. පොඩි කොල්ලෝ ගොඩක් හිතන්නෙ ලංකාවේ හමුදාව ඔවුන්ට යුද අපරාධ කලා කියන එකයි. මොකද ඔවුන් බොහොමයක් යුද්ධය කාලයෙ පොඩි උන් උන්ගෙ මොලවලට වැරදි මතයක් එන්නත් කිරීම ලේසියි. තව කොටසක් ඉන්නවා සහජීවනයට කැමති අරූන් වගෙ අය. නමුත් දමිල සමාජය තුල ඔවුන්ට අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඔවුන් බය වෙලා නිහඩව ඉන්නවා. ආන්ඩුව මේකට මැදිහත් විය යුතුමයි. පාසල් මට්ටමින් හෝ වැඩසටහන් තියලා මේ ලමයිව සිංහල සමාජය එක්ක මුහු කරන්න බලන්න ඕන.ඉන්දියාවේ ඉන්න අපේ දෙමල මිනිස්සු ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ ඒ ගැනත් අවධානයක් යොමු කරන්න ඔන. ඉන්දියන් දෙමල කෙනෙක් කමෙන්ට් සෙක්ෂන් එකක ඔය අදහස මතු කලෙ. මන් එතනදිත් නාගනන්ද මහතාවයි මෙන්ෂන් කලෙ මොකද ලංකාවේ ඔවුන්ගේ දේපල ඔවුන්ට අහිමිවූ බවක් ඔවුන් කියනවලු

  • @nimalkantha3544
    @nimalkantha3544 3 ปีที่แล้ว +7

    අභිමානවත් හෙලයන් තිදෙනෙක් ලංකාවේ දී දෙනෙතින් දකින්නට ආසයි

  • @sarathhewage7599
    @sarathhewage7599 3 ปีที่แล้ว +8

    භාර්තිය ජනතා පක්ෂය ලංකාවේ දේශපාලනයට මැදිහත් වීම ගැන වීඩියෝ එකක් කරන්න

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 3 ปีที่แล้ว +12

    සුපිරි කොල්ලෙක් 👍

  • @tharindunawod215
    @tharindunawod215 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ සියලු දෙනාට මේ කරන මහා මෙහෙවර වෙනුවෙන්.🙏❤️ 🙇

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +7

    Pramaada novi oba ohuwa obe wedikawata genawa.Sepal sebavinma obanam amuthu minisek.Oba daksayek.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว +1

    සෙපාල් මහත්මා ,ලොයර්,නාගානන්ද , එතුලු ..විශෙයෙන් ස්තුති ප්‍රසන්සා කරනවා .. මිස්ට අරුන් ට ..එදා සහ අද ...එති උනාව් ..සියලු දේ ,ගෙන විස්තරාත්මක වෙඩ සටහනක් හිතට එකගව එත්ත එති සෙටියෙන් කතා කිරිම , පිලිබදව...අරුන් වාගේ, කොන්ද ..පන එති...අය අද ස්‍රි ලංකාවට අවශ්‍ය බෙවින්...කරන්න යන සෙම දේටම ආශිර්වාදය එකම සිතින් පුද කරනවා !බුදු සරණයි ,ජෙසු පිහිටයි !!! මා ඉතාලියේ සිට ජයලත් මාර්ශල් 🙏🙏🙏🙏🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      👍💯✅ ඔව් මෙ වගේ අය ඉතා අඩුයි නේ අයියේ , ඉන්න කීප දෙනා උනත් එලියට එන්න බයයි..
      කොහොමද මාර්ශල් අයියේ ඔහෙ තත්වේ ශේප් නේද..👍🙏☸️

  • @janakasavindra
    @janakasavindra 3 ปีที่แล้ว +13

    ඉතාමත් වැදගත් තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @wasanaweerasingha3122
    @wasanaweerasingha3122 3 ปีที่แล้ว

    ,ජීවිතය පරදුවට තබා අරුන් සිද්ධාර්ථ තරුනයා,නාගානන්ද මහතා සේපාල මහතා කරන මේ කර්තව්‍ය ඉතා වටිනා දෙයකි ඔව්න් වටා අප එකතු විය යුතු යි අරුන් වැනි අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කවදා හෝ උතුරේ අහිංසක ජනතාව වෙනුවෙන් මෙහෙයක් කළ හැක්කේ ඔබ වැනි අයට පමණි ඔබ ගේ මේ ගමනට ජය වේවා ලංකා ව ආරක්ෂා කරන්නා වූ සක්‍ර දෙවියන් ඔබලා ආරක්ෂා කරත්වා """ ජනාධිපති තුමනි අරුන්ට හමුදාවේ ආරක්ෂාව දෙන්න """ ඔහු මේ රටේ සියලු ජනයාට ආදරය කරන්නෙකි ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයෙකි

  • @jayanthapathirana9431
    @jayanthapathirana9431 3 ปีที่แล้ว +1

    What a fantastic program mr amarasinghe
    CONGRATULATIONS .
    I thought that one day you will bring this guy for a discussion with you .
    Best of luck sepal Amarasinghe , naagaananda කොඩිතුවක්කු and arun siddarthan .
    Lovely trible.
    There are lots of birds are having same feathers in srilanka .
    Try to flock together with them against this regime .
    Keep going on ,
    Yes you can do it .may triple gem bless you all from the bottom of my ❤ .

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 3 ปีที่แล้ว +1

    හොඳ වැඩ සටහනක් " ඔබ දෙපල අරුන්ව සාකච්ඡාවකට ගෙනාපු එක ගොඩක් වැදගත් "

  • @athulaperera3025
    @athulaperera3025 3 ปีที่แล้ว

    ඇත්තටම මේක වටිනාම වැඩසටහනක් අගේ කරමි එකෙන්ම ....බොහොමම ස්තුතියි මෙම දැනුවත් කිරිම ගැන

  • @coolbravo5557
    @coolbravo5557 3 ปีที่แล้ว +1

    ෂා අරුන් ආඩම්බරයි ඔබ ගැන.

  • @greattourswithudara4973
    @greattourswithudara4973 3 ปีที่แล้ว

    Arun is very Respectful and responsible person for Sril Lanka. I got his point and I can feel what he tells. He is knowledge very powerful guide to Sri Lanka future. We must accept what he explained. I hope you become a great political solutions for Srilanka. God bless.

  • @onetechintegrations4051
    @onetechintegrations4051 3 ปีที่แล้ว +16

    Excellent Discussion, Thank You Arun and Naga For Your Braveheart

  • @ajanthaadikari6160
    @ajanthaadikari6160 3 ปีที่แล้ว +3

    සුලු වෙලාවකින් රටෙ දෙසපාලනය
    බෙදුම්වාදය මෙව මෙහෙයුම් කරන
    උන් ගැන .කියු දෙ අවංක කතිකාවක්
    ඔබලාට සොබාදහමෙ ආසිරි 🌻🌻🌻

  • @cosmicindra23
    @cosmicindra23 3 ปีที่แล้ว +4

    ඔබලා ට ධර්මය පිහිට හා ආරක්ෂාව ලැබෙන්නෙ ඕනෙ.

  • @nadeeraperera6123
    @nadeeraperera6123 3 ปีที่แล้ว +6

    නියම වැඩසටහානක්...

  • @leenaweera8045
    @leenaweera8045 3 ปีที่แล้ว +1

    ARUN SIDHARTHAN Niyama Deshapremiyek. Putha Obage hama wachanayakma 100/100 niwaradie we proud of you obavani tharunayo bihiwewa.

  • @margosatoday
    @margosatoday 3 ปีที่แล้ว

    Wow...this is lovely. Nice discussion, Sepal. Arun is a great guy...I have watched his interviews and discussions. Mr Kodithuwakku also may have his great ideas. Something good must come out of these discussions. The masses must be supportive. At least they must get to know what's right and what's not.

  • @dhammikaobeyesekere2514
    @dhammikaobeyesekere2514 3 ปีที่แล้ว +10

    Super episode guys 👍✨. It’s a mystery how they never bring up the atrocities committed by the LTTE in Geneva or other international forums.

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +2

    මල්ලි ඔබව තෙරුවන් රකිනවා.. මොකද ඔබ සටන් කරන්නෙ මව් බිම වෙනුවෙන්

  • @noelanthony530
    @noelanthony530 2 ปีที่แล้ว

    හැම බෂවක්ම කතාකරන හැම ජාතියකම ස්වාදීන ස්රිලාංකිකයින් එකතු ව්යයුතුයි මේවගේ වැඩසටහන් ඉතාමත් වැදගත් නියමයි සේපාල් මහත්මයා ඔබලාට ජය 🇱🇰🇱🇰🇱🇰

  • @igLakke
    @igLakke 3 ปีที่แล้ว +1

    නාගානන්ද අමු හොරෙක් කියල කෑකෝ ගහපු කාලකන්නි දැන් කොහේද? උන්ට දැන්වත් ඇස් කන් සංවේදී වෙයිද මේ මනුෂ්‍යයාගේ වටිනාකම තේරුම්ගන්න. ඒවගේම ඔබ තිදෙනාගේ මේ ව්‍යායාමයට මගෙන් 💐💐💐, ඔබගේ ප්‍රයත්නය පිටුපස මමත් සිටගනිමි. පුළුවන් සෑම දෙයකින්ම උදව්කරන්න සූදානම්.

  • @anilhalangoda3276
    @anilhalangoda3276 2 ปีที่แล้ว

    Arun Excellent speech.People in the South are with you..Pls continue your fight for tamil depress people. God bless you.👍

  • @chandanidevika4260
    @chandanidevika4260 3 ปีที่แล้ว

    අරුන් සිද්ධාර්ථ. සත්‍යයේ හඩ.එකම දැයක් වෙනුවෙන් නැගී සිටන්නට. ශක්තිය ලැබේවා. ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි. 🌺🙏🌺🙏🌺🙏🌺👍👍👍👍👍

  • @nissankafernando6778
    @nissankafernando6778 3 ปีที่แล้ว +2

    හැබැම සතුටක් දැනෙනව ,එකතුවියයුතු අය ,හිතුවාටත් වඩා හොදින් එකතු වෙනවා තවත්අය එකතු වෙන්න .රට වැටී අැති අගාධයෙන් ගොඩගන්න !ඔබහැමට ශක්තිය ධෛර්‍යය ලැබෙිවි!

  • @janakamadushan3215
    @janakamadushan3215 3 ปีที่แล้ว

    ඉතා හොද වැඩසටහනක් ! ලාංකිකයින් විදිහට මෙවැනි මොහොතවල් තිබිය යුතුයි දේවල් බෙදාගන්න එකිනෙකා තේරුම් ගන්න. ජය වේවා!!! 🖤

  • @nilmininirosha5634
    @nilmininirosha5634 3 ปีที่แล้ว +10

    කාලොච්ත සන්වාදයක්.

  • @jenniferbernadette302
    @jenniferbernadette302 3 ปีที่แล้ว +3

    We love naga arun and sepal thank 🙇 for making us the reality may you all be blessed with strength courage stay blessed be safe stay bless you and your families

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 3 ปีที่แล้ว +2

    Very good discussion. You’re very brave and honest.🙏🙏🙏🙏

  • @arachannel5084
    @arachannel5084 3 ปีที่แล้ว +26

    ලංකාවේ උපන් දෙමළුන්ද අපේම සහොදරයාන් බව තදින් දැනුනා. ( ගුගල් පරිවර්තනය නිවැරදි වේවා.) இலங்கையில் பிறந்த தமிழர்கள் அவர் எங்கள் சகோதரர் என்று பலமாக உணர்ந்தனர். (கூகிள் சரியாக மொழிபெயர்க்க அனுமதிக்கவும்) . Tamils born in Sri Lanka also felt strongly that they were our brothers.

    • @Dd-ie5cv
      @Dd-ie5cv 3 ปีที่แล้ว +1

      Translate is correct dear..yes it is true..

  • @joinjoin704
    @joinjoin704 3 ปีที่แล้ว +27

    රාජ්‍ය අරුන්ට ආරක්ෂාව දිය යුතු යි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +2

      හාපෝ නැති තරමට හොදයි වගේ, නැත්තන් වෙන්නේ මදූශ් ට වෙච්ච එක තමයි..එ තරමට ශොක් ආරක්ෂාවක් දෙයි

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤

  • @rhythmicash3180
    @rhythmicash3180 3 ปีที่แล้ว +42

    උතුරෙ විතරක් නොව අද වෙනකොට මේ රටේ සැමෙ දේශපලුවගේම අරමුන දුප්පත් ජනතාව පාගා මිරිකා තබා ගැනිිමය...... විශේෂයෙන් රාජපක්ෂලා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      එක තමයි දේශපාලනය කියන්නේ..

    • @rhythmicash3180
      @rhythmicash3180 3 ปีที่แล้ว +1

      @@yasasediriweera8281 ශ්‍රි ලංකාවෙ !

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  3 ปีที่แล้ว +15

    Arun Siddharth - 0774 842 464

    • @muralianna8382
      @muralianna8382 3 ปีที่แล้ว +1

      Thanks sir I support Arun Siddharth

  • @mcbond6162
    @mcbond6162 3 ปีที่แล้ว +8

    යාලුවනේ !!!!දෙමල අය බලන හන්දාා ඉංග්‍රීසි යෙන් (සිංග්ලිස් නොවෙි) comment කරන්න ..