Mama Ohomai Hamadamath - Suneera Sumanga | Deweni Inima Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 180

  • @DulangaLakmalRanawaka
    @DulangaLakmalRanawaka 4 ปีที่แล้ว +42

    සුනීර සහෝගෙ පරණ සිංදුවක්....
    අවුරුද්දකට වඩා පරණයි....
    දැන් හරි මේව ජනප්‍රිය වෙන එක සෑහෙන්න වටිනවා.....
    ඒ අතින් දෙරණ කොහොමහරි දක්ෂයට තැන හදල දෙනවා....
    ජය ශ්‍රී සුනීර සුමංග.... 💪💪💪💪👌👌👌👌❤️❤️❤️❤️

  • @teddy5639
    @teddy5639 4 ปีที่แล้ว +56

    මොනවා උනත් දෙරණෙන් දෙන songs මරු👍 ඒ වගේම සුනීර සුමංග රවීන් කනිෂ්ක වගේ ගායකයෝ බිහි කරපු එක වටිනවා👍🙏

    • @Natasha-gz4bm
      @Natasha-gz4bm 4 ปีที่แล้ว +3

      රවීන් කණිෂ්ක 🔥 The besttt ❤️

  • @malithmadusanka5879
    @malithmadusanka5879 4 ปีที่แล้ว +63

    මේ සින්දුව 2019 සින්දුවක් ඒත් ඒක දැනුයි මාකට් වෙන්නේ සුපිරි

  • @sriyanicooray1449
    @sriyanicooray1449 3 ปีที่แล้ว +16

    සීන් එකටනම් කොහොමත් ආසාම නැහැ ..ඒත් සුනීරගේ voice එකනම් භාවනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන් ...ලස්සනයි ...ස්තුතියි දෙරණ බිහිකල 🌟 වලින් ආසම කරන voice එකක් ..

  • @AsangaMunasinghe
    @AsangaMunasinghe 4 ปีที่แล้ว +47

    සුනීර සුමංග ගේ සින්දුවක් අහන්න කාලයක් බලන් හිටියා.සුපිරියි ..!! තව සින්දු ටිකක් කරන්න..! සින්දුව කනට මී පැණි වක් කරනවා වගේ අහන ඉන්න පුළුවන්..! නියමයි ..!

  • @chamindupravinda4120
    @chamindupravinda4120 4 ปีที่แล้ว +50

    මෙන්න ගායකයෝ සූනීර සුමන්ග❤🔥

  • @tharinduthilakarathne7335
    @tharinduthilakarathne7335 4 ปีที่แล้ว +64

    ඇස් දෙක පියාන අහනකොට නිකන් භාවනාවක් වගෙ ❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว +22

    "ඇවිදින් ආයේ... ඒ දිග හීනේ" ලස්සනයි සිංදුව.. බොහොම ස්තූතියි ගායකයාණෙනි!!

  • @dahammadhusanka1527
    @dahammadhusanka1527 3 ปีที่แล้ว +7

    අහන්න බරි සින්දු තියන කාලෙක මෙ වගෙ සින්දු වටිනවා

  • @shami592
    @shami592 4 ปีที่แล้ว +32

    Suneera Sumanga..Undoubtedly one of the best voices..

  • @umanisamarakoon8208
    @umanisamarakoon8208 2 ปีที่แล้ว +3

    ලස්සනයි සිංදුව ගොඩක් වොයිස් එකත් ලස්සනයි ගොඩාක්

  • @DKSUSA
    @DKSUSA 4 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ! ජය වේවා සුනිර

  • @sanjayaomattage3959
    @sanjayaomattage3959 4 ปีที่แล้ว +9

    සලින්ත😍 The most beautiful couple in Deweni Inima. Perfectly matching song for them.

  • @presangasumith8984
    @presangasumith8984 4 ปีที่แล้ว +10

    රාගයෙන් ඇවිලෙන සිංදු අතරින් ආදරයට අරුතක් ගෙනත්ලා....

  • @LakshanKarunarathna-o3y
    @LakshanKarunarathna-o3y 3 ปีที่แล้ว +11

    මොනවා කියන්නද😪✋
    වචන නැ.ඒ කාලෙ ඉදන් කාඩ් පිරෙන්න sms කරපු කොල්ලෙක් අද ඉන්න තැන😻🖤
    පට්ට සතුටුයි අයියා😍
    ඔයයි මහේශා අක්කයි තමා ඒ සීසන් එකෙ මන් ආසම😘
    ගුඩ් ලක් අයියෙ🙏😍

  • @shakyadewmini4635
    @shakyadewmini4635 4 ปีที่แล้ว +5

    Congratulations suneera aiya...soo proud of you ❤ awruddakata wage kalin release una aiyage me sinduwa lankawe janapriyama drama eke yanawa dakkama puduma satutak danunee 😍😍 Thank you derana...❤

  • @sahanbuddika9875
    @sahanbuddika9875 4 ปีที่แล้ว +11

    Good luck suneera aiye.😘😉

  • @ashangt
    @ashangt 4 ปีที่แล้ว +8

    Suneera ube me song eka top enawa meka nisawath :* patta sathutui machan.. me wage songs hemadama krapan :)

  • @kumarimunasingha9659
    @kumarimunasingha9659 4 ปีที่แล้ว +6

    ඒක අහල පිස්සියෙක් උනා.අහනවා අහනවා ඇති වෙන්නෙ නෑ.ගමටම ඇහෙන්න සෙට් එකට දාලත් ඇහුව.❤️ කියන්න වචන නෑ දැනෙන ෆීලින් එක ගැන.👌❤️

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +5

    Harema Lassanai.. Sunera Pute.. Obe Mehere Hada.. Bavanavak... Mama Godak Asama.. Kematema. Getha Rasavedenna. Pute Obe Hadath.. Raween Kanishka.. 👌 👌 💖 💖 ✨ ✨ 💐 💐 🎶 🎶

  • @hansana915
    @hansana915 3 ปีที่แล้ว +3

    brilliant voice suneera😍♥️

  • @kusalvijayantha2821
    @kusalvijayantha2821 3 ปีที่แล้ว +6

    මෙ සිංදුව අහනකොට මරම නිදහසක් දැනෙන්නෙ 😌😌

  • @devanmidisansa8900
    @devanmidisansa8900 3 ปีที่แล้ว +1

    marama lassana song ekak as deka wahagena ahan inna puluwan 😍😇

  • @hasinikodithuwakku1952
    @hasinikodithuwakku1952 3 ปีที่แล้ว +4

    It's a meditation💖💖💖💖

  • @judeheshan1665
    @judeheshan1665 3 ปีที่แล้ว +9

    දෙවනි ඉනිම අනික් songs වලට වඩා ලස්සනයි

  • @shyamahewawasam2802
    @shyamahewawasam2802 4 ปีที่แล้ว +4

    Very soothing music lyrics and outstanding voice!

  • @dushaniadikari1229
    @dushaniadikari1229 4 ปีที่แล้ว +4

    Bawanawak wagei obe handa. Congratulations! Best of luck

  • @ma.carmelaretuya7374
    @ma.carmelaretuya7374 4 ปีที่แล้ว +1

    Me sinduwa ahanakota hamadema amathaka wela mata wife witharamai mathaketa awe ..this song make me cry ..great song seriously ..great job suneera

  • @jayaniayodya2119
    @jayaniayodya2119 4 ปีที่แล้ว +1

    Suneera malli oyage Voice eka marama lassani .. me sinduwa as wahagena bawanawak wage ahagena inna Puluwan .. new Generation eke oya wage Singer kenek ape ratata godak watinawa.. all the best malli ❤️❤️

  • @devikapriyadarshani2486
    @devikapriyadarshani2486 5 หลายเดือนก่อน

    Very nice song thank 's suneera

  • @h.porawakaarachchiheshani1264
    @h.porawakaarachchiheshani1264 4 ปีที่แล้ว

    harima lassanayi...katahandayi song ekayi dekama prefact suneera ...God bless you dear its very talent

  • @sadunwathsula1231
    @sadunwathsula1231 4 ปีที่แล้ว +4

    සුනීර සුමංග 😍❤️✌️

  • @thanurimadhurya5432
    @thanurimadhurya5432 4 ปีที่แล้ว +4

    Aneee maramaa lassnaaaaaaaaaaaiiiiiiiii

  • @shadowofficial913
    @shadowofficial913 4 ปีที่แล้ว +2

    Beautiful Song. Good luck Salintha. ♥♥♥♥♥♥♥♥

  • @chamathbimsara1234
    @chamathbimsara1234 4 ปีที่แล้ว +7

    සිංදුව අපරාදේ දෙවෙනි ඉනිමට දුන්නේ.
    Video නැතුව තියෙන කාලේ කොච්චර දැනෙනවා ද ඒ වචන

    • @teddy5639
      @teddy5639 4 ปีที่แล้ว +2

      ඒ උණාට ඒක මෙහෙම හරි , market . වෙන්නෙ දැන්

  • @shanilkadesilva1599
    @shanilkadesilva1599 4 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි. සහේලියි මලින්තයි තමයි ලස්සනම කපල් එක මේ ඩ්‍රාමා එකේ. ඉස්සරහට තව ලස්සන දේවල් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.😍❤️

  • @nilisharanamukhge5726
    @nilisharanamukhge5726 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @nayanidilhani9080
    @nayanidilhani9080 4 ปีที่แล้ว +2

    ලස්සනයි aiye song eka

  • @sasmikauduwila139
    @sasmikauduwila139 4 ปีที่แล้ว

    Hiru basa yana හැන්දෑවka tharu nopipunu his ahasaka
    Ammooo mara feeling ekak niyamai suneera ayya song eka kare nm giya awrudde n thama daanne 👍🤟🤗😊

  • @persysriyalatha5212
    @persysriyalatha5212 4 ปีที่แล้ว

    සුපිරි ලස්සනයි අහන්න ආසයි. 2.අමරසිරි පිරිස් මහත්මයා වගේ වොයිස් . Bharin baless u sumanga

  • @wellalagegeethanjana5834
    @wellalagegeethanjana5834 4 ปีที่แล้ว +1

    Eka patta song eka keep it up ❤️❤️❤️👌👌👌

  • @thivankadnirukshana3614
    @thivankadnirukshana3614 4 ปีที่แล้ว +8

    Pissu wage eknm ane mnda 10parak ahuwa thama ahanawa❤️❤️❤️👌👌👌👌😘😘 mara kathawak kiyawenawa❤️

  • @shashigamage6468
    @shashigamage6468 4 ปีที่แล้ว +5

    Harima lassanai

  • @Vimu24
    @Vimu24 4 ปีที่แล้ว

    supiri ane menna sindu heart ekatama vaduna ...meka ahana 20 veni paratah vadi

  • @sahanbuddika9875
    @sahanbuddika9875 4 ปีที่แล้ว +13

    Mara filin ekak thiyenne song eka nama koyitharam lassana da🥰😍

  • @wickramanayakawickramanaya1330
    @wickramanayakawickramanaya1330 4 ปีที่แล้ว +4

    Very Beautiful song 😁❤👉👍👈👇

    • @amandicreations8444
      @amandicreations8444 4 ปีที่แล้ว

      Ape paththtath awilla yanna jaya wewa idiriyata karagena yanna

  • @jayanthapriyadarshani9997
    @jayanthapriyadarshani9997 4 ปีที่แล้ว

    Lassanai putha thawath hodha nirmanawalin enna budusaranai jesupihitai

  • @darkprince3207
    @darkprince3207 4 ปีที่แล้ว +1

    One of my fav songs💖😍 suneera ayya 💖😍 1year old song💖😍

  • @shinywasana5876
    @shinywasana5876 3 ปีที่แล้ว

    Suneera aiya, asama voice ekak ❤️

  • @fathmathahmed390
    @fathmathahmed390 4 ปีที่แล้ว

    Suneera oyage patan ganeemak kiyalai mama hithanne koheda anee inne monavada karanne oya hada hangagena Inna epaa💯❤️❤️❤️

  • @inokanawarathna7314
    @inokanawarathna7314 2 ปีที่แล้ว

    Lassanai suneera malli❤️😇

  • @vishwakawickramasinghe2788
    @vishwakawickramasinghe2788 3 ปีที่แล้ว

    amazing singer.
    if you can please make a song for kanika edirimanna also.
    thank you.

  • @amandicreations8444
    @amandicreations8444 4 ปีที่แล้ว +27

    එ අදරෙට ඇස් වහක් වදින්න එපා මගේ comment eka hodinam comment ekak dagena yan

    • @abcdxyz8494
      @abcdxyz8494 3 ปีที่แล้ว +1

      aswaha newei un dennata waha bonna hithenawa athi deweni inime comment dakkoth

  • @prithiramanayaka7746
    @prithiramanayaka7746 3 ปีที่แล้ว

    Congratulations පුතා nice song

  • @surekaperera4042
    @surekaperera4042 4 ปีที่แล้ว +1

    Sunira aiye godaaaaaak lassanai

  • @helageetha6372
    @helageetha6372 4 ปีที่แล้ว +4

    Harima lassanai song eka .saheli malintha hodata match wenawa.e dennage ranganayak lassanama lassanai .deweni inime lassanama song eka.Thanks Ediri mame

  • @renukamalkanthi241
    @renukamalkanthi241 4 ปีที่แล้ว +4

    Suneera's magical voice . Nice song. Worse drama

  • @chamilapriyangani6058
    @chamilapriyangani6058 3 ปีที่แล้ว +1

    Lassanai dennama wow wow

  • @lahiruanthony9280
    @lahiruanthony9280 4 ปีที่แล้ว

    MAMA ASAMA SINDUWAK .. SUNEERA SUMANGA ජයවේවා

  • @nfernando6627
    @nfernando6627 3 ปีที่แล้ว +1

    Suneera 🔥😍❤️

  • @prasadanifernando3723
    @prasadanifernando3723 3 ปีที่แล้ว

    Amazing voice

  • @dimingomihiri1757
    @dimingomihiri1757 4 ปีที่แล้ว

    Balana balana parata gitaya naum bavmai ehenne........♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @siriyawansaau135
    @siriyawansaau135 3 ปีที่แล้ว

    Harima mihiri. Aadaraneeyai

  • @devanminimadawala737
    @devanminimadawala737 4 ปีที่แล้ว

    Favourite song from Suneera

  • @ph3540
    @ph3540 4 ปีที่แล้ว +1

    Song eka nam lassanai ragapana diga nathuwa wena onima kenek hitiya nam

  • @s.m.k185
    @s.m.k185 3 ปีที่แล้ว

    Godak lassanai dannam adarai godak ♥️♥️♥️♥️♥️👏👏👏🔥👍

  • @nishadiliyanage6332
    @nishadiliyanage6332 4 ปีที่แล้ว +3

    Aneeee harima lassana song ekak

  • @dinofernandez5531
    @dinofernandez5531 4 ปีที่แล้ว +1

    Superb song......

  • @shyamagunawardena173
    @shyamagunawardena173 4 ปีที่แล้ว

    Beautiful song

  • @sachiniliyanage1125
    @sachiniliyanage1125 4 ปีที่แล้ว

    really like the tune of the song

  • @pabasaravijesinha8053
    @pabasaravijesinha8053 4 ปีที่แล้ว +2

    Suneera sumangage katahada.hrim lassani...hitha niwena katahdaha.ඝෝෂාකාරී කටහඬකට වඩා කොයිතරම් හිත නිවනවද..❤️❤️

  • @a.d.nbro__un__limited5929
    @a.d.nbro__un__limited5929 4 ปีที่แล้ว +1

    Aiya maru a......
    💪💪💪💪💪

  • @dulshaashragamagegamage8662
    @dulshaashragamagegamage8662 4 ปีที่แล้ว

    Godaaak lassanai nice voice 😍😍😍👌👌👌

  • @thanurimadhurya5432
    @thanurimadhurya5432 4 ปีที่แล้ว +3

    Mehma eva tava one...sunira sumanga...voice eka marama lassanaiiii

  • @shashikachanaka1222
    @shashikachanaka1222 4 ปีที่แล้ว +2

    E kathada ayeth ❤️❤️

  • @Ns-cm9ud
    @Ns-cm9ud 4 ปีที่แล้ว

    Sha lasssanaiiii suneera old the best ❤❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว

    ඇවිදින් ආයේ... ඒ දිග හීනේ...😍

  • @wasanthasujeewa44
    @wasanthasujeewa44 4 ปีที่แล้ว

    ලස්සන සිංදුවක්

  • @teddy5639
    @teddy5639 4 ปีที่แล้ว +13

    මේක 2019 ආපු song එකක්. ඒත් වැඩිය මාකට් උනේ නෑ. ඒක හින්දා වෙන්න ඇති සමහරවිට දෙවනි ඉනිමට ගන්න ඇත්තෙ. රවීන් කණිෂ්කගේ ගලා යන ගඟේ song එකත් එහෙමයි, හැබැයි මලින්තව විෂුවල් එකට ගැලපෙන්නෙ නෑ

    • @hakmak7042
      @hakmak7042 4 ปีที่แล้ว +2

      ගලායන ගඟේ, සඳ නිදන්න සින්දු දෙකම 2012, 2013 හැදුන ගීත. හැබැයි මේ සින්දුවෙ තියන ලස්සනත් නැති උනා මේකට දාලා. මලින්තයාට රඟපාන්න බෑ

  • @sapnakavindi4568
    @sapnakavindi4568 4 ปีที่แล้ว +2

    Lassanai ❤️

  • @wickramanayakawickramanaya1330
    @wickramanayakawickramanaya1330 4 ปีที่แล้ว +5

    Me song eka phone eken balapu aya like ekak dagena yanna balanna❤😁 nice and lovely couple 💑❤👉👍👈👇❤🥰😍😍

  • @smadushimadushi4199
    @smadushimadushi4199 4 ปีที่แล้ว

    Superb voice..

  • @thusharawaduge9214
    @thusharawaduge9214 4 ปีที่แล้ว

    l love the song

  • @niroshaherath6364
    @niroshaherath6364 ปีที่แล้ว

    ❤🌹

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 3 ปีที่แล้ว

    Me episode eke add ek yddima hithuna suneera ta kynne kyl

  • @nimnatharika6388
    @nimnatharika6388 4 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @nadikumari2114
    @nadikumari2114 4 ปีที่แล้ว

    Ane ලස්සනයි

  • @exoticcarlovers6820
    @exoticcarlovers6820 3 ปีที่แล้ว +1

    Like kale.... SUNEERA AYYA KIYANA SONG EKAK NISA❤️♥️❤️ MISAK ME MALA JARA TELEGRAMA EKA NISANM NEME 😒😒

  • @susilairangani6303
    @susilairangani6303 3 ปีที่แล้ว

    ලස්සනකටභඩදෙවියන්රැකදේවා ගීතයසදාකල්පවතීවා

  • @jeonjunkook9987
    @jeonjunkook9987 4 ปีที่แล้ว

    Nice song

  • @roshanwijesuriya5875
    @roshanwijesuriya5875 3 ปีที่แล้ว

    Super.

  • @chamothshanelka7851
    @chamothshanelka7851 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @dammikawijesundara8413
    @dammikawijesundara8413 4 ปีที่แล้ว

    Godak lassanayi sunera ayiye

  • @jananiupeksha101
    @jananiupeksha101 4 ปีที่แล้ว

    Wow.........😘😘😘😘

  • @AutoWorldReviews
    @AutoWorldReviews 4 ปีที่แล้ว +8

    පුදුම ලස්සනක්...දෙවෙනි ඉ⁣නිමෙ හොදම සිංදුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @amandicreations8444
      @amandicreations8444 4 ปีที่แล้ว

      Ape paththtath awilla yanna jaya wewa idiriyata karagena

    • @namelessstranger5553
      @namelessstranger5553 4 ปีที่แล้ว +3

      Meka deweni inime sinduwak newe. Suneera meeta huga kalekata kalin krpu lassana sinduwak

  • @ranjaniweerakkodi3143
    @ranjaniweerakkodi3143 3 ปีที่แล้ว

    Sun era Sumanga jesuge namayen Aseri

  • @sandraadel7398
    @sandraadel7398 3 ปีที่แล้ว

    Sunira, sumanga👍👍👍👍👍

  • @maliabesinghe
    @maliabesinghe 4 ปีที่แล้ว

    lassaniii aneeeeee

  • @ishankasandaru9429
    @ishankasandaru9429 4 ปีที่แล้ว +2

    😍

  • @chamodmadusha506
    @chamodmadusha506 4 ปีที่แล้ว

    ලස්සනයි