හෑන්ඩ් වොශ් ලීටර් 2 ක් ගෙදරදීම හදමු ❤ Homemade Handwash - 2 Litre by Chammi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 983

  • @melanigunarathna5179
    @melanigunarathna5179 5 ปีที่แล้ว +121

    ඔයා නම් නියමයි ,වෙනස් දෙයක් ,හැමොටම ප්‍රයොජනවන් දෙයක් කියල දුන්නාට ගොඩක් ස්තුති නංගියො ..

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +2

      ස්තුතියි ඔයාටත් අක්කේ 😊

    • @jemmypg3d
      @jemmypg3d 5 ปีที่แล้ว +3

      Oya godak watina dayak apita kiyala dunna godak sthuthi

    • @koinemenike5058
      @koinemenike5058 5 ปีที่แล้ว +1

      good l like👍👌

    • @trapworld1370
      @trapworld1370 4 ปีที่แล้ว

      P0

    • @trapworld1370
      @trapworld1370 4 ปีที่แล้ว

      P0p

  • @dammikapriyadarshani5050
    @dammikapriyadarshani5050 3 ปีที่แล้ว

    මම මේක ස්වයං රැකියාවක් විදිහට කරනවා.. එය තරමක් දුරට සාර්ථක වෙලා තියනවා.. ඔබට ස්තුතියි...

  • @vidurasamaraweera4486
    @vidurasamaraweera4486 3 ปีที่แล้ว +3

    ඇත්ත වශයෙන්ම එය දැනගැනීම හරිම වැදගත්. ස්තූතියි

  • @rashiniranawaka4855
    @rashiniranawaka4855 4 ปีที่แล้ว +1

    ඔයාගේ කෑම videos මේ quarantine කාලේ ගොඩක් වටිනවා. මම හුගක් කෑම වර්ග හරියට හදාගන්න විදිහ ඔයාගෙන් ඉගෙන ගත්තා. Thank you very much. ඔයාගේ videos නම් ගොඩක්ම සාර්ථකයි සහ වටිනවා.

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 5 ปีที่แล้ว +4

    ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි. ඔන්න මමත් අත්හදා බැලුවා. ඉතා සාර්ථකව ලීටර් 2 ක් හදාගෙන මගේ සහෝදරයන්ටත් බෙදා දුන්නා පාවිච්චි කරලා හොඳ නරක කියන්න. ගොඩාක් ස්තූතියි ඔබට. තව තවත් අපට ප්‍රයෝජනවත් එදිනෙදා භාවිතයට නිතරම අත්‍යාවශ්‍ය දේ ඉදිරිපත් කරන්න. ඔබට ජය.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි ...ස්තුතියි ඔබටත් 😊

  • @sumithsumith522
    @sumithsumith522 4 ปีที่แล้ว +2

    වැඩේ හරිම ලස්සනයි .ඇගිලිවලින් අන්තිමට hodapu විදිහ හරිම ලස්සනයි .එදිනෙදා ජීවිතයේ වටිනාකමක් ඇති දෙයක් .👍

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

  • @yeshayabinul9104
    @yeshayabinul9104 5 ปีที่แล้ว +4

    🙏 Thank you ඔයාට. මේක හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්. කඩෙන් ගන්නවට වඩා ගොඩක් ලාභයි ගෙදර හදා ගන්න එක.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා බලන්න 😊

    • @yeshayabinul9104
      @yeshayabinul9104 5 ปีที่แล้ว

      Ok. Thank you again😊😊😊👍👍👍

  • @iroshiweerasekara4475
    @iroshiweerasekara4475 3 ปีที่แล้ว

    Api haduva..eknm shook anee ..venasak ekka evage eva niyamai..thanks chammii ..oya hari pilivelaii..good luck

  • @niranjalamadhu9994
    @niranjalamadhu9994 5 ปีที่แล้ว +6

    ඔයාට ගොඩක් ස්තුති .ගොඩක් හොද දේවල් හරිම පැහැදිලිව කියලා දෙනවා. ජයවේවා 🌷🌺 තෙරුවන් සරනයි

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් ...තෙරුවන් සරණයි 😊

  • @oshadhimudannayake3519
    @oshadhimudannayake3519 4 ปีที่แล้ว

    ඇත්තටම හොද වැඩක් මමත් හැදුවා ගොඩක් ප්‍රයෝජනවත් බොහොම ස්තුතියි දැනුවත්කරාට

  • @su.kumarasinghe2878
    @su.kumarasinghe2878 5 ปีที่แล้ว +3

    මම සබන් නම් හදනවා.එත් හැන්ට්වොෂ් හදන්න දැනගත්තේ අද ස්තුතියි හදලා බලන්නම්

  • @rashiniranawaka4855
    @rashiniranawaka4855 4 ปีที่แล้ว +1

    Hand wash 1 ගොඩක්ම සාර්ථකයි. මම ඒක හැදුවා. Sanitizer 1k ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදිහක් ගැන video 1k දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    • @Studyhub-f2v
      @Studyhub-f2v 4 ปีที่แล้ว

      Oya hadapu saban wargaya mokakda

  • @rosebudspreschool-pitabedd667
    @rosebudspreschool-pitabedd667 4 ปีที่แล้ว +5

    අපි හැදුව. 2L ක් ආවා.thanku you video එකට.👍

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

    • @anandawijebandara6884
      @anandawijebandara6884 4 ปีที่แล้ว +2

      කොහොමද වතුර 1 L ක් දාලා 2L ගන්නෙ

    • @nishanimallawaarachchi8972
      @nishanimallawaarachchi8972 3 ปีที่แล้ว

      @@anandawijebandara6884 එකනේ අනේ. මං හැදුව. එත් ආවේ එක හමාරකටත් අඩුවෙන්

  • @anurasenarathna7070
    @anurasenarathna7070 ปีที่แล้ว

    ස්තූතියි ඔබට මේ කරන සමාජ මෙහෙවරට!

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +4

    ඒක නමී ගොඩ ගොඩාාාක් වටිනව බොහෝම ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @rohandewapriya524
    @rohandewapriya524 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම මෙි කාලේ හැටියට ගොඩාක් වටිනවා වගෙම ලොකු පිනක් මෙි ඔයා කරගත්තේ. බුදු සරණයි.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි ..බුදුසරණයි 😊

  • @anandadissanayake1753
    @anandadissanayake1753 4 ปีที่แล้ว +5

    නියම වැවේ..අපේ ගෙදර එවුන් සබන් නිකම්ම දිය කරනා..🤔🙏

  • @pothakamahima8826
    @pothakamahima8826 2 ปีที่แล้ว

    ඔබ අන් අය වෙනුවෙන් කරන මේ සමාජ මෙහෙවරට අතිශයින් ස්තුතියි .

  • @octeeratte3816
    @octeeratte3816 4 ปีที่แล้ว +9

    කයිවරු නෑ කෙටියෙන් හොඳටම පැහැදිලි කරලා කියනවා.නියමයි අක්කේ දිගටම කරගෙන යන්න. Bs 👌

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

    • @PRANAVAN55
      @PRANAVAN55 4 ปีที่แล้ว

      @@ChammiImalka do you know how to make sanitizer spray

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 ปีที่แล้ว

    බොහොම පින් තෙරුවන් සරණයි. දළදා සම්දු පිහිටයි.

  • @nadeekahetiarchi7396
    @nadeekahetiarchi7396 5 ปีที่แล้ว +4

    Comfort hadana vidiya video ekak karannako

  • @nishuperera7725
    @nishuperera7725 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට අපිට මේ වගේ දෙයක් කියලා දුන්නට

  • @isolapasangha9054
    @isolapasangha9054 4 ปีที่แล้ว +4

    Very economical and comes in handy especially at a time like this when everyone is running pell mell to buy hand wash and returning empty handed. I will try and let you know. Thank You Very Much!

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      Thank you ...this is hand wash not a hand sanitizer 😊

  • @maheshikaheshani1458
    @maheshikaheshani1458 3 ปีที่แล้ว

    Oyage hama video ekakma wagee balanawaa akkii... oyaa godak pahadiliwa hamadeema kiyala denawa.. ee wageema harima leesii... thank you... 🙂☺️

  • @anomajayawardana6178
    @anomajayawardana6178 5 ปีที่แล้ว +6

    Thank you dwa.Its very important.

  • @samudralakmali5829
    @samudralakmali5829 4 ปีที่แล้ว +2

    Thank you අක්කෙ ගොඩක් වටිනවා...අක්කෙ ස්භාවික ෂැම්පු එකක් හදන හැටිත් කියලා දෙන්නකො..

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 5 ปีที่แล้ว +3

    Thanks. God bless u.

  • @a.d.samanpriya4782
    @a.d.samanpriya4782 5 ปีที่แล้ว +1

    Akki math hand wash haduwa me wagema thibuna ....thanks akkiyo..... Godaaak sathutui.... 🙏🙏🙏🙏🌷🌷💐💐🌹🌹🌺🌺

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍👍👍

  • @dilinimadhshika3437
    @dilinimadhshika3437 5 ปีที่แล้ว +3

    Thank you nanga godak wadagath mekanam

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      You are welcome Akke 😊

    • @TvLANKA-xt3jv
      @TvLANKA-xt3jv 4 ปีที่แล้ว +1

      Dilini Madhshika onna babo subscribe kala

  • @ireshdammika1198
    @ireshdammika1198 4 ปีที่แล้ว

    Attatama mama me vidio eka values lagadi.mama Ada meka haduwa.kiyanna sathutuii eka hodatama sarthaka una.oyata godaak thanks.thawa me wage aluth dewal karanna

  • @uvaimamahful1056
    @uvaimamahful1056 5 ปีที่แล้ว +4

    This is a greatest work done by you . Hats off for this work .

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Thank you 😊

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 4 ปีที่แล้ว

      @@ChammiImalka Aney miss bissnas, ekata polthel walin saban kata kata hadana hati kiya denna please, ,

  • @shanhairstudio4639
    @shanhairstudio4639 4 ปีที่แล้ว

    Niyamai syster math meka asawen baluwa et me dawaswala shop wahalane eka nisa meka hadanna vidiyak naha but godak wadagath thanks a lot

  • @luckydesilva6733
    @luckydesilva6733 5 ปีที่แล้ว +5

    Thank you for a super video. Really appreciate it.

  • @ceylonathugalpura2951
    @ceylonathugalpura2951 3 ปีที่แล้ว

    Thanks oyata..
    Ada mama heduwa..
    Hodata thibuna..
    2L walata wada wediyen thibuna...

  • @abcnewyou
    @abcnewyou 5 ปีที่แล้ว +5

    You are so talented Chammi.Keep up the good work!

  • @araliyabemasiegypt1277
    @araliyabemasiegypt1277 4 ปีที่แล้ว +2

    ලන්කාවට ගියාම මම මේ හැම දේම කරලා බලනවා .ඔයා නම් නියමයි අක්කා .මම හරිම ආසාවෙන් බලන්නේ ඔයාගෙ වීඩියෝ .මගේ මූනේ කුරුලෑ ලප කැලැල් තියෙනවා හොඳ ක්‍රීම් වර්ග ගැන ත් කියන්න කෝ අක්කී ආදෙරෙයි ඔයාට උම්ම්ම්ම්මා .ජේසු පිහිටයි අක්කී

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි ...මගේ අනිත් චැනල් එකේ තියෙන වැල්මී ස්ක්‍රබ් එක කරලා බලන්න 😊

  • @dhananjanamedagedara9459
    @dhananjanamedagedara9459 5 ปีที่แล้ว +3

    Thank you chammi..💕

  • @jayanthidahanayake4105
    @jayanthidahanayake4105 ปีที่แล้ว

    හොඳ දෙයක් ඉගෙන ගත්තා.ස්තුතියි

  • @hishmaharis4275
    @hishmaharis4275 5 ปีที่แล้ว +10

    Wow that was great going to try that out..by the way how long can we keep the hand wash made

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Thank you ...more than one month😊

  • @wasanawasana6034
    @wasanawasana6034 4 ปีที่แล้ว

    Athtatama godak hodai.hodata pahdiliwa kiyadenawa.mata gaodak asa hituna.Eth Botal ganne kohenda.

  • @vishuvlogs2652
    @vishuvlogs2652 5 ปีที่แล้ว +9

    ෂා... නියමයි..අක්කි ඔය වගේම body wash හදන්නත් පුලුවන් නෙද?

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +7

      Puluwan , mama video daannam 😊

    • @ashitashi9723
      @ashitashi9723 4 ปีที่แล้ว +1

      Apatath e vedio eka ona

  • @sureshfonseka4404
    @sureshfonseka4404 4 ปีที่แล้ว

    ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් ඉතාම සරලව කියලා දුන්නාට බොහොම ස්තුතියි . ඔබට තෙරුවන් සරණායි

  • @1sudarshani
    @1sudarshani 5 ปีที่แล้ว +3

    Thank you very much can you please do washing powder lesson for us

  • @lalsekara1675
    @lalsekara1675 3 ปีที่แล้ว

    Shaaa,,,නියමයිනේ ,කරලා බලන්න ඕනි ,ගොඩක් වටිනවා අද කාලයට .බොහෝම ස්තුති .

  • @zeenathharoon6485
    @zeenathharoon6485 5 ปีที่แล้ว +4

    Wow,realy nice.than x a lots dear.God Bless U 👍

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Thank you ...budusaranai 😊

  • @balasooriyalansakara5914
    @balasooriyalansakara5914 4 ปีที่แล้ว +1

    ස්තුතියි . වටිනා වීඩියෝ එකක්. මේක. හැදුවා හොදට ආවා. ඒත් දවස් 2කට පස්සේ බෝතලයෙන් අතට ගනිද්දී සෙවල නූල් වගේ ඇදෙනවා. මොකක්ද හේතුව. Thanks

  • @shehanidilhara1295
    @shehanidilhara1295 5 ปีที่แล้ว +4

    😯😳 thank u ❤️😍🙏

  • @nilminimadamperuma192
    @nilminimadamperuma192 5 ปีที่แล้ว +1

    Hdatama awa ගොඩක් hdayi....tanks oyge wedeyo sarama blnwa..athadalat balnawa ...oyata ජය ...බුදු සරණයි

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ..බුදුසරණයි ඔයාටත් 😊

  • @namunuranawaka5931
    @namunuranawaka5931 5 ปีที่แล้ว +3

    Excellent work ...great idea ...

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura7541 4 ปีที่แล้ว +1

    wow super idea. Thank you very much

  • @KK-fo8ir
    @KK-fo8ir 5 ปีที่แล้ว +4

    Thank you!

  • @laliku100
    @laliku100 4 ปีที่แล้ว +1

    Oya ithama watina dewal pennanne thanks

  • @SaakyasKitchen
    @SaakyasKitchen 5 ปีที่แล้ว +32

    ආ ඔයා විතරක් නෙවෙයි මාත් හදනවා .. මම ඇල්වතුර විතරයි දන්නෙ .. 😊👍
    ඵක මට පුරැදු උනේ කොහෙමද දන්නවාද
    ඉස්සර අපෙ ගෙදර හිටියා බිංදු කියලා බල්ලෙක් ඵයාට ශැම්පො ඵකක් ගත්තා දවසක් ටිකක් ගගන් . පස්සෙ අම්මා කලෙ ඵක ඉවර උනාම .. ඔය ඉතුරැ වෙන සබන් කෑලි තියෙන්නේ ඵවා දානවා අර ⁣බොතලෙට දලා වතුර දනවා මේන්න ශොක් ශෑම්පො ඵකක් හැදුනා ..

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +4

      😂😂...සබන් ශැම්පු😂

    • @SaakyasKitchen
      @SaakyasKitchen 5 ปีที่แล้ว +3

      @@ChammiImalka අලුත් සොයාගැනිමක් 😂😂😂

    • @wijethungecsc
      @wijethungecsc 4 ปีที่แล้ว

      Mat karanawa

  • @dilkaniroshani287
    @dilkaniroshani287 5 ปีที่แล้ว +1

    Godakma watina deyak..thank you...me wage dewal kawruwath kiyala denne nahane..good job

  • @punyasrimathikarunarathne9279
    @punyasrimathikarunarathne9279 5 ปีที่แล้ว +3

    api blend kalama blender jar eka kema hadanna use karanna puluwand...saban sera redenawada

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      Puluwan...hodata sodala brush karala ganna...onama nam wathura tikak blender jar ekata daala blend karalama pavichchi karanna 😊

    • @punyasrimathikarunarathne9279
      @punyasrimathikarunarathne9279 5 ปีที่แล้ว

      ok.

    • @ransimanoja1510
      @ransimanoja1510 5 ปีที่แล้ว

      .

    • @nuwaniherath6099
      @nuwaniherath6099 5 ปีที่แล้ว

      Chammi imalka: akka meka blender jar ekata noda wena widihak nedda hadaganna?

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 2 ปีที่แล้ว

    මම මේ විදිහට මේක හැදුවා.මීට පෙර මා ඔබගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා.උණුසුම් සහ සිසිල් ජලය ලීටර් 01 ක් දමා ලීටර් දෙකක් ලබා ගන්නේ කොහොමද කියලා.නමුත් මේක හැදුවට පස්සේ මට නම් හෑන්ඩ් වොෂ් ලීටර් දෙකක් ලැබුනා.ස්තූතියි ..

  • @niroeuro
    @niroeuro 5 ปีที่แล้ว +5

    ගොඩක් හොදයි ,,👍👍👍👌👌👌,,සුබ දවසක් වේවා 🌞🌞🌞 🌷🌷🌹🌹🌹🙏🙏 බුදු සරනයි ජේසු පිහිටයි 💕❤💖

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ...බුදුසරණයි 😊

  • @janadaripelpola2992
    @janadaripelpola2992 4 ปีที่แล้ว

    Heduva... hodatama ava.. harima sathutui Thank You Dear..
    Meka kochchara kalayak tiya ganna puluvan weida.?

  • @wonderfulnature5331
    @wonderfulnature5331 5 ปีที่แล้ว +3

    Thank chammiyoo

  • @senavirathnawk.6864
    @senavirathnawk.6864 ปีที่แล้ว

    මමත් හදල බලන්න ඕනි.
    ඔයාට බොහෝම ස්තුති.

  • @rizwanramis2525
    @rizwanramis2525 5 ปีที่แล้ว +3

    It’s very informative video thank you so much akki 👍am gonna try

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      Thank you nangii ...good luck 😊

  • @lilani78
    @lilani78 4 ปีที่แล้ว

    මමත් හැදුවා. බොහෝම ස්තුතියි.

  • @sinharathushari8707
    @sinharathushari8707 5 ปีที่แล้ว +3

    Ada mama hand wash heduwa.thanks darling.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome dear 😊

  • @sakuninirmala7384
    @sakuninirmala7384 2 ปีที่แล้ว

    Thank you akke math haduwa godak hodai. Kaden ganna ewa wagema thiyei.

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 ปีที่แล้ว +31

    ගෙදරකට ගොඩාක් වියදමිවන සබන් ගෙදරදීම හදාගන්න තියනවානමි හොදයිනේ නේද

  • @sudarshaniferdinando2943
    @sudarshaniferdinando2943 5 ปีที่แล้ว +2

    මමත් හැදුවා. ඔයාට ගොඩක් ස්තූතියි.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @randeerrathnaweera5295
    @randeerrathnaweera5295 5 ปีที่แล้ว +4

    Hand wash eka kopamana dawasak narak novi thiyaganna puluwanda chammi ..💁
    Thanks oyage video eka super. .👍

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ...මාස කීපයක් පුලුවන් 😊

  • @liyanasriyani8531
    @liyanasriyani8531 4 ปีที่แล้ว

    Hi nangi vedeo aka niyamai. Me kata විෂබීජ nashaka diyarayak akkaloth kohomade? Wadath proyojawath nede?

  • @anandadissanayake1753
    @anandadissanayake1753 4 ปีที่แล้ว +6

    බලාගෙන ඔයාගේ ඔය ලස්සන අත තුවාල වෙයි..අර සබන් ග්‍රයිනඩ් කරන කොට.🤔❤😀

  • @sumithrapeiris3651
    @sumithrapeiris3651 3 ปีที่แล้ว +2

    Duwa mama haduwa hodata awa.Thanks L 2 awe naha 1.250 k vetarai awe .watura 500L 2k kiyapu vidiyata damme.thwa watura wadi karanna oneda.oya hodata kiyala denawa.God bless you.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      Sope එක එකමද?.. හොදින් බ්ලෙන්ඩ් කලාද?🤔

    • @sumithrapeiris3651
      @sumithrapeiris3651 3 ปีที่แล้ว

      @@ChammiImalka mama gatte lifebuoy.hodin blend kala.hoda suwadata tiyenawa.Thanks duwa oyata.no akak tiyenawanam photo akak awanawa.parissaming inna.God Bless you.

  • @royalfarms1675
    @royalfarms1675 5 ปีที่แล้ว +11

    ස්ව්‍යං රැකියාවක් විදිහටත් කරන්න පුලුවන් නේ අක්කේ😍😍

    • @SupunMadhushanka
      @SupunMadhushanka 5 ปีที่แล้ว +2

      pramodh nirmal eka thama mamat hithuwe

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      පුලුවන් , ඒත් එතකොට වෙනස් දේවල් තව දානවා මම හිතන්නෙ😊

    • @d.s.rdikkumbura6244
      @d.s.rdikkumbura6244 5 ปีที่แล้ว

      E

    • @sanalirajapakse6865
      @sanalirajapakse6865 5 ปีที่แล้ว

      Preservatives දාන්න වෙනවා එතකොට නේද

    • @supi787
      @supi787 5 ปีที่แล้ว +1

      Chammi Imalka e monawada akke

  • @rupamangalika4767
    @rupamangalika4767 5 ปีที่แล้ว +1

    araperemaesmen waedakarana kanthawakata nam mee egaenweem harema watenawa harema pin chamme loku samaja mehewarak theruwan saranae

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ...තෙරුවන් සරණයි 😊

  • @theunique8216
    @theunique8216 5 ปีที่แล้ว +3

    Glycerin gananda akke godak?

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      නෑ...ඕනම ෆාමසි එකකින් ගන්න පුලුවන් 😊

    • @umeshavindhaya2736
      @umeshavindhaya2736 5 ปีที่แล้ว +1

      Keeyada

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Lankawe mila ganan nam danne ne😊

  • @kulasiricosta6239
    @kulasiricosta6239 3 ปีที่แล้ว

    Thank you apith haduwa.harima shook🌺

  • @dadsomaweera3464
    @dadsomaweera3464 5 ปีที่แล้ว +3

    A POSH AND FRESH HAND WASH IN A FLASH WITH A DASH TO PUSH AWAY GERMS.
    OH..MY GOSH YOU ARE LOOKING POSH....
    THANKS CHAMMI...

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Thank you 😊

    • @dadsomaweera3464
      @dadsomaweera3464 5 ปีที่แล้ว

      @@ChammiImalka
      THANKS CHAMMI.
      MY SUPPORT WELL ASSURED.THAT CANNOT BE
      MEASURED.

  • @madusankakumarasinha1672
    @madusankakumarasinha1672 5 ปีที่แล้ว +1

    Oyanam niyamai akki.hamadama wenas deyak apita kiyala denawa.thankyou soooo much akki

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔයාට❤
    ඒක නියමයි

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් 😊

  • @hansaniedissanayake1160
    @hansaniedissanayake1160 5 ปีที่แล้ว +1

    Oya nam niyamai akki, meka nam aththatama prayoujanawath. Kochara kaalayak meka pavichi karanna puluwNda wagema store karala thiyaganna puluwanda.??? E wagema ara suwadak ena oil ekak nadda mekata daana. Mama nam meka hadanawa aniwaryenma.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි නංගී ...මාස කීපයක් පුලුවන් ...සුවද ඔයිල් දාන්නත් පුලුවන් 😊

  • @lilykuruppu8418
    @lilykuruppu8418 5 ปีที่แล้ว +3

    ස්තූතියි ඔයාට, මමත් හදන්න ඕනේ

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා බලන්න 😊

  • @meremeremere4136
    @meremeremere4136 5 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳ වීඩියෝ akak,,,suwayan රැකියාවක් lesa karanna puluhanda,,,,plz riplayi dennq ,,,,wisthara athiwa

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ...ස්වයං රැකියාවක් විදියට කරන්න මේ ක්‍රමය ප්‍රමානවත් නෑ...😊

  • @philomenafernando3362
    @philomenafernando3362 5 ปีที่แล้ว +3

    I made Hand wash 2l but all ce to one leter 3hy is it..

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      I think you should add more water😊

  • @sadharuwandilanka3055
    @sadharuwandilanka3055 2 ปีที่แล้ว +1

    Kochchara kalayak thiya ganna puluvanda

  • @bhaagyaambanpola2737
    @bhaagyaambanpola2737 5 ปีที่แล้ว +3

    Can you explain how to make homemade cold press bathing soap with coconut oil / olive oil?

  • @priyaperera4787
    @priyaperera4787 5 ปีที่แล้ว +2

    Woww wade nam niyamayi.oyage wada nam harim lehesi pahasuyi saralayi.godak watinawa...thank you sooooooooooooo...much."SAMMA SAMBUDHU SARANAYI" !

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ...තෙරුවන් සරණයි 😊

  • @malamangalikawijesundara7188
    @malamangalikawijesundara7188 4 ปีที่แล้ว +4

    වතුර 250ml 4ක් එකතු කරහම ලීටර් 2ක් වුනේ කොහොමද?

  • @harshnikelum2497
    @harshnikelum2497 4 ปีที่แล้ว +1

    ඔයාගෙ අත් දෙක හරිම ලස්සනයි ...ඔයාගෙ රෙසිපීස් අතරින් ගෙදර දී lasagna sheets හදපු රෙසිපි එක සුපිරිම සුපිරි යි...ජය වේවා සහෝදරී❤️❤️❤️❤️

  • @kumariraj1388
    @kumariraj1388 5 ปีที่แล้ว +3

    අක්කා ඩෙටොල් සබන්වලින් හදන්න පුලුවන්ද

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +2

      පුලුවන් නංගී 😊

  • @mayurinisansala4123
    @mayurinisansala4123 4 ปีที่แล้ว

    Akke mn hand wosh haduwa....thnx akkiyooo....kiyla dunnata...

  • @ajanthahemamali2238
    @ajanthahemamali2238 5 ปีที่แล้ว +5

    ඉතිං අක්කේ...ඔයා වතුර දැම්මේ 500ml. 2 යිනේ එතකොට එන්නේ. එක ලීටර් යයිනේ. දෙකක් වුනේ කොහොමද .

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      ඔක්කොම බ්ලෙන්ඩ් වෙලා එද්දි මි ලී 500 බෝතල් 4 ක දාන්න පුලුවන් නංගී ...හදලා බලන්න 😊

    • @Blackdoggy483
      @Blackdoggy483 4 ปีที่แล้ว

      th-cam.com/video/6AyoMWmsaXk/w-d-xo.html

    • @shakilahansamali4350
      @shakilahansamali4350 4 ปีที่แล้ว

      Aiyo 250 ewa 4k danawane hot & normal ethakota 2l wenawa

  • @dimuthulakmali710
    @dimuthulakmali710 4 ปีที่แล้ว

    Oya nam godak wenasma dewal karanawa akki.harima hodai.mama oyata godak kamathi.

  • @saras-zl6qq
    @saras-zl6qq 5 ปีที่แล้ว +18

    වතුර 500 ඒවා දෙකයි ඒ කියන්නේ ලීටර් එකයිනෙ දාන්නෙ. එතකොට ලීටර් දෙකක් ලැබෙන්නේ කොහොමද

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +4

      😃😃..වතුර ප්‍රමාණය 1L... ඒත් මේ මිශ්‍රණය හැදිලා එද්දි ලීටරේ බෝතල් 2 ක් පිරෙන්න එනවා😊

    • @nisansalamaduwanthi2919
      @nisansalamaduwanthi2919 4 ปีที่แล้ว +3

      Chammige ස්කෝලෙ ගණන් මිස්😲😥

    • @suniljayawardane4166
      @suniljayawardane4166 4 ปีที่แล้ว +1

      saban kate pramanaya ekathu wenawa wathurata
      maths period eka cut karala man hithanne oya

    • @suniljayawardane4166
      @suniljayawardane4166 4 ปีที่แล้ว +1

      maths kiuwata eka physics

    • @sanjudileep3552
      @sanjudileep3552 4 ปีที่แล้ว +2

      Dena De Kaala , Wena De බලාගෙන , Kiyana De අහගෙන හිටු 👹👹👹👹

  • @nadeikanadeika472
    @nadeikanadeika472 3 ปีที่แล้ว

    Thankyo miss aluth dawal apata kiya dunata

  • @rayanferdinando5650
    @rayanferdinando5650 4 ปีที่แล้ว +3

    Useful ♥️😊 n attractive too 😏💕

  • @dileeshiyarajarathna7574
    @dileeshiyarajarathna7574 3 ปีที่แล้ว

    How can that becomes 2 leters? U added only 1 leter of water. Pl reply. Its so nice, cheap and healthy

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 5 ปีที่แล้ว +3

    එල ආයෙ කඩෙන් ගන් නැහැ

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      හදලා බලන්න 😊

  • @shiranithewarapperuma9545
    @shiranithewarapperuma9545 5 ปีที่แล้ว +2

    Use full video thank you very much

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome dear 😊

  • @asankajayawardana5672
    @asankajayawardana5672 5 ปีที่แล้ว +3

    අනේ මං හදපු එක පෙණ ගොඩක් වගේනේ ආවේ.. එහෙම වෙන්නේ ඇයි? මං මේ තියෙන විදිහටම කලේ..

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      කවලම් කල විදිය නිසා වෙන්න පුලුවන් ...පෙන ටික අයින් කරලා ගන්න😊

  • @rasikanilminiweerasinghe4853
    @rasikanilminiweerasinghe4853 4 ปีที่แล้ว +1

    දන්නේ නැති දෙයක් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      හදලා බලන්න 😊

  • @dayanikarunathilake7037
    @dayanikarunathilake7037 3 ปีที่แล้ว +1

    Thank you so much !! Really helpful 💗💗💗

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 4 ปีที่แล้ว +1

    Niyamai. Math haduwa meka balagena. Supiri

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊