තමාව පහත් ම තත්ත්වයට හෙලන පාපයක් මෙන්න... | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 108

  • @sahankaushalya7863
    @sahankaushalya7863 2 ปีที่แล้ว +43

    අපේ සද්ධාසීල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා 🙏🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +38

    සාදු ..සාදු ..පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +30

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +18

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @sahansriofficial8000
    @sahansriofficial8000 2 ปีที่แล้ว +58

    මෙවැනි ශිෂ්‍ය පරම්පරාවක් බිහි කල අපගේ පිංවත් ලොකු සුවාමින් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏

  • @nimashaliyanage
    @nimashaliyanage 2 ปีที่แล้ว +81

    සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් කොතනද නිවන් දක්නා ජාති දක්වාම මාගේ උපත එතැන වේවා!!! 🙏🌼

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon4264 2 ปีที่แล้ว +9

    සාදු🌸සාදු🌼සාදු🌸🌼 නමෝ බුද්ධාය🙏🙏🙏 පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ සුවපත් වේවා 🙏 නිරෝගී වේවා🙏 ඔබ වහන්සෙට පතන්නාවු බෝධියකින් නිවනින් නිවනටම පත් වේවා🙏 පින්කම සදහා දායක වු අයද , ශ්‍රද්ධා නාලිකවේ සියළු දරුවන්‍ට මේ පින් අනුමොදන් වේවා 🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +28

    සියලු සත්ත්වයන්ට ධර්මය ශ්‍රවණය කිරීමට සිත්වේවා.... උතුම් ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ පින උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිසම හේතූ වේවා 🙏🙏🙏🙏

  • @ashokabandara4361
    @ashokabandara4361 2 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.....!

  • @shortsck
    @shortsck 2 ปีที่แล้ว +8

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +10

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 8 หลายเดือนก่อน

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +22

    පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 ปีที่แล้ว +4

    අවසරයි.පින්වත් .සුවාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.පාදනමස්කාර.වේවා ..නිදුක් නිරෝගි දිඝාසිරි වේවා .

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani2549 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා !!! උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @kumarabandara2355
    @kumarabandara2355 2 ปีที่แล้ว +10

    ආයූ වැඩි වෙවා.නිදූක් නිරොගි වෙවා.අපෙ ස්වාමීන් වහන්සේ ට...මගෙ හූස්ම යන්න කලින් මම එනවා ඔබ වහන්සේ දකින්න..සාදූ.. සාදූ.. සාදූ...

  • @thakshirajapaksha4038
    @thakshirajapaksha4038 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ට නිදුක් නීරොගී දීර්ගායුශ ලැබේවා 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏

  • @wijinirandunu4656
    @wijinirandunu4656 9 หลายเดือนก่อน

    සාදු ..........සාදු .......සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!
    මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !!
    සාදු ........සාදු .......සාදු !!

  • @tharanganitharangani1290
    @tharanganitharangani1290 2 ปีที่แล้ว +10

    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා ! ආර්‍ය් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ! තුනුරුවනට දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා !නීරෝගී වේවා ! දීර්ඝායුෂ ලැබේවා !
    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +4

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏
    සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා !
    උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් පිරිසට ස්‍රවනය වේවා ! ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏
    සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !
    දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි !
    උතුම් තෙරුවන් සරණයි !

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +6

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ගායු ලඛත්වා.🙏🏼🙏🏼🙏🏼

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +5

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @ajeducation4784
    @ajeducation4784 2 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා .............................................!

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +7

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @kjxd1073
    @kjxd1073 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පිංවත් සාමින් වහාන්සේට නිදුක් වෙිත්වා නිරෝගි වෙිත්වා තේරැවන් සරනයි

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +5

    සාධු ..සාධු ..සාධු ..
    ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා ...
    උතුම් ශ්‍රී සද්ධර්මයට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ..
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ....
    අවසරයි අපගේ පින්වන්ත වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ..
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ....
    සාධු ..සාධු ..සාධු ..
    වටිනා දහම් දේශණය ඇසූ පින පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට අනුමෝදන් වෙත්වා ..උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ පින හේතු වාසනා වේවා සාධු ..සාධු ..සාධු ...
    අප හැමදෙනා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් අපගේ පින්වන්ත අවසරයි අලුදෙණියේ සුබෝධී නායක ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා දීර්ඝායුෂ ලබත්වා ..
    පින්වන්ත නායක ස්වාමීන් වහන්සේට සුවසේම ශාසනික කටයුතු කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ..
    ශද්ධා මාධ්‍ය ජාලයේ පින්වන්ත සැමට අප්‍රමාණ පින් ලැබේවා ...
    තෙරුවන්සරණයි
    නමෝබුද්ධාය ..

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @greensupersolutions5511
    @greensupersolutions5511 2 ปีที่แล้ว +4

    Sadu sadu pinwath swameen wahanseeta mage namaskaraya wewa.....sadu

  • @madusankathesera7925
    @madusankathesera7925 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නමස් කාර වේවා

  • @nandaninandani1258
    @nandaninandani1258 2 ปีที่แล้ว +3

    theruwan saranai swamini ........hitha hedena darma deshana ....👏👏👏

  • @manodinu9474
    @manodinu9474 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏

  • @JolycelltJolycell
    @JolycelltJolycell 2 ปีที่แล้ว +4

    සාදු ! 🙏 සාදු !! 🙏🙏 සාදු !!! 🙏🙏🙏. මාගේ නමස්කාරය වේවා .

  • @srimairangani6035
    @srimairangani6035 2 ปีที่แล้ว +4

    sadu sadu sadu.budusaranaii.

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏

  • @neranjalakomari7298
    @neranjalakomari7298 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු
    🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸

  • @harshanisandamali3584
    @harshanisandamali3584 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @kasunsenanayake.official
    @kasunsenanayake.official 2 ปีที่แล้ว +7

    ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏 .පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.පින්වත් වැලිමඩ සද්දාශීල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා. පින් ඇත්තෝ මේ සද්ධර්මය අසා පුණ්‍ය සංස්කාරයෝ රැස්කරගනිත්වා!!🙏

  • @kusumkusum9355
    @kusumkusum9355 2 ปีที่แล้ว +4

    Sadu sadu🙏🙏🙏budu saranai oba wahanse ta.

  • @jayanthakumara4014
    @jayanthakumara4014 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු

  • @SomindraKannangara
    @SomindraKannangara 2 ปีที่แล้ว +4

    🙏 සාදු. සාදු.. සාදු... 🙏

  • @imalshaerandi5113
    @imalshaerandi5113 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවෝනෝ 🙏🙏🙏

  • @deelchandim698
    @deelchandim698 2 ปีที่แล้ว +4

    ♥️🙏♥️නමෝ බුද්ධාය ♥️🙏🙏♥️

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @futuretechlife8150
    @futuretechlife8150 2 ปีที่แล้ว +4

    සාදු සාදු ..🙏🙏🙏

  • @egodagepriyadarshana7727
    @egodagepriyadarshana7727 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu ...

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu !!!

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 2 ปีที่แล้ว +3

    සාදු...සාදූ ...සාදූ ...

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nadeeshalakmali8073
    @nadeeshalakmali8073 2 ปีที่แล้ว +4

    Sadu...sadu..sadu..🙏🙏🙏

  • @aschamilachamilagayani385
    @aschamilachamilagayani385 2 ปีที่แล้ว +5

    Sadu..!sadu..!!sadu..!!!

  • @nipunisewwandi6715
    @nipunisewwandi6715 2 ปีที่แล้ว +4

    sadu sadu sadu 🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +5

    Ane mage පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +20

    🐉🐉 බොරු කියන තැනැත්තාට නොකල හැකි පාපයක් නෑ .
    🦋 🦋 බොරුවෙන් වැලකී සත්‍යය වචනම පවසන්න .
    🙏☸️ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .

  • @niroshadananjani9394
    @niroshadananjani9394 2 ปีที่แล้ว +3

    සාදු !!!!🌼🌼🌼

  • @nilminibowaththa6354
    @nilminibowaththa6354 2 ปีที่แล้ว +6

    ස්වමින්වහන්සෙට චතුරර්‍යය සත්‍යම අවබොද වෙවා ඒතරමම්ම හොද බනක්

  • @ranjithkka9622
    @ranjithkka9622 2 ปีที่แล้ว +5

    Minisun hatayapata kiya demin gamin gamata yana oba wahanseta ama maha niwan suwa bohoo dura nowewa.sadu sadu sadu

  • @washanthakumara372
    @washanthakumara372 2 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ

  • @aryaasura
    @aryaasura 2 ปีที่แล้ว +5

    sadu sadu

  • @lahiruvinod7644
    @lahiruvinod7644 2 ปีที่แล้ว +4

    Sadu!!!sadu!!n

  • @ccsl2072
    @ccsl2072 2 ปีที่แล้ว +4

    Sadu...! Sadu....!! Sadu....!!!

  • @sudheerakularathne4623
    @sudheerakularathne4623 2 ปีที่แล้ว +3

    සාධු🔆 සාධු🔆 සාධු🔆

  • @dmkshp
    @dmkshp 2 ปีที่แล้ว +5

    🙏🙏🙏💥

  • @avidamadushan4263
    @avidamadushan4263 2 ปีที่แล้ว +5

    ☸🙏

  • @gpgunathilaka4602
    @gpgunathilaka4602 2 ปีที่แล้ว +4

    Saaadu....saaadu....saaaa...

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 2 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @kumarikumari6421
    @kumarikumari6421 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @තරියා-ඣ4ල
    @තරියා-ඣ4ල 2 ปีที่แล้ว +4

    🙏🌸🙏

  • @sandarupiumal9074
    @sandarupiumal9074 2 ปีที่แล้ว +4

    SADU SADU BUDUSARANAI

  • @Arunsharma-cz9qh
    @Arunsharma-cz9qh 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vixvizy111
    @vixvizy111 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumiperera5713
    @sumiperera5713 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @SavinyaSandarenu-ix6jw
    @SavinyaSandarenu-ix6jw 3 หลายเดือนก่อน

    ❤❤

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +5

    නමෝබුදේධය තෙරුවන්ඝරණයි ඝාදු ඝාදු ඝාදු 🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 2 ปีที่แล้ว +4

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @hee5heeee
    @hee5heeee 2 ปีที่แล้ว +3

    සෝවාන් වුනා කියලා දැන ගන්නෙ කෝමද🥺

  • @arunajayasri1220
    @arunajayasri1220 2 ปีที่แล้ว +2

    Ane deiyaneeeeee....kawada thibilada meeeeee aparade

  • @roshansandeepa8074
    @roshansandeepa8074 2 ปีที่แล้ว +3

    ape hamuduruwnge phon number thiyenwa nm denna

  • @kb-ke2jq
    @kb-ke2jq 2 ปีที่แล้ว +5

    සාදු සාදු නමෝ බුද්ධාය !!

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +3

    🙏 නමෝ බුද්ධාය 🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lakmalhannadige7961
    @lakmalhannadige7961 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු..

  • @סוהילרינאוי
    @סוהילרינאוי 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu....

  • @darmasriananda2490
    @darmasriananda2490 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nirmalasamanmali7236
    @nirmalasamanmali7236 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @nuwandarshana7104
    @nuwandarshana7104 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @heshaniuswatta8370
    @heshaniuswatta8370 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @dil3705
    @dil3705 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sitharaherath5309
    @sitharaherath5309 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @SHANSANDEEPA
    @SHANSANDEEPA 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @ShSh-jk3dx
    @ShSh-jk3dx 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @inokaweerasinghe8380
    @inokaweerasinghe8380 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @shanakapanawala9522
    @shanakapanawala9522 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @dilhanidayananda1726
    @dilhanidayananda1726 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @laknacosmeticclinic299
    @laknacosmeticclinic299 2 ปีที่แล้ว +3

    🙏🙏🙏