එයා නැතුව මගේ දවස ගෙවෙන හැටි| Life in Australia| A day in my life - Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #dayvlog

ความคิดเห็น • 512

  • @SaduniAchanali
    @SaduniAchanali 5 หลายเดือนก่อน +362

    මගේ හිතෙත් ප්‍රාර්ථනයක් තියෙනවා එකත් ඉශ්ට වේවා කියාගෙන යන්න යාලුවනෙ

    • @sulochanaminuwanthi5102
      @sulochanaminuwanthi5102 5 หลายเดือนก่อน

      ඔයාගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වේව 💗

    • @dananjanisigithi309
      @dananjanisigithi309 5 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ashenkavinda5025
      @ashenkavinda5025 5 หลายเดือนก่อน

      හිතන් ඉන්න දේවල් ඒ ව්දියට වෙන්න කියල පාර්තනා කරනවා

    • @user-ig2er
      @user-ig2er 5 หลายเดือนก่อน

      හොද සිතුවිල්ලක් නම් ඉශ්ට වේවා

    • @Saramayer5879
      @Saramayer5879 5 หลายเดือนก่อน

      ඉශ්ඨ වෙනවා

  • @wasanthirathnayaka3092
    @wasanthirathnayaka3092 5 หลายเดือนก่อน +25

    තමන් බාර ගත්ත වැඩ අතර මගින් දාල යන්නේ නැතුව ඉන්න එකත් ලොකු දෙයක්.සමහර නාට්‍ය අතර මගින් නලු නිලියන් දාල ගියාම බලන අපිට ඒක එපා වෙනවා.ඒ අතින් ඔයාල දෙන්න ගොඩක් හොඳයි .good luck 🎉🎉🎉🎉

  • @mihirigunarathne8258
    @mihirigunarathne8258 5 หลายเดือนก่อน +55

    ආදරෙයි හැමෝටම කොහොමරි ඒ ප්‍රාර්ථනාව ඉටු වුණා . අපි ආදරෙයි ඔයාලට

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 5 หลายเดือนก่อน +16

    ඔයාලා ගොඩක් පින් කරලා තියනවා .....අක්කි...සුභ පැතුම් !
    මාත් english හෝ tamil diploma එකක් කරන්න ආසයි...ඒත් ඉතින් ආර්ථික ගැටලු නිසා...ඒක කරන්න ලේසි නෑ....
    ඔයාට permission ලැබෙනවා අනිවාර්යයෙන් ම ! අද හෙටම

  • @prashadidemel35
    @prashadidemel35 5 หลายเดือนก่อน +4

    ඔයාලා හැමෝම එකතු වෙලා වීඩියෝ එකක් දන්න. 4දෙනාම එකතු වුණාම හරිම විනෝදයි. අපේ අම්මා තාත්තා දෙන්නම නෑ. ඔයලට සුබ පැතුම් ❤️❤️

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 5 หลายเดือนก่อน +6

    අනේ දිනී අක්කි ලස්සන වෙලා 😍 ඉක්මනටම ලන්කාවට එන්න හන්බුන එකට ගොඩක් සතුටුයි ❤️ අපේ ප්‍රාර්තනාවත් දීනී අක්කියි අයියයි පවුලේ හැමෝමයි හැමදාම මෙහෙම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා ! කියලා ❤️ හැමදාමත් කියනවා වගේ අදරෙයි හැමෝටම 😘❤️ පරිස්සමට ඉන්න බුදුසරණයි . 🙏

  • @user-xn3pc4pp6n
    @user-xn3pc4pp6n 5 หลายเดือนก่อน +24

    ඔයාලගේ වීඩියෝ බලන්නේ මන් මුල ඉදන්.. ඒත් කමෙන්ට් කරේ සංගීත් අයියා ඔසි ඉදන් ගෙදර යන වීඩියෝ එක බලපු දවසේ ඉදන්.. මන් අවුරුදු ගානක ඉදන් ඔයාලගේ වීඩියෝ බලනවා.. ගොඩාක් ආසාවෙන් ඒ වීඩියෝ බලන්නේ . ජීවිතේ විදින දෙන්නෙක්, පලවෙනි කමෙන්ට් එකට සංගීත් අයියගෙන් ලයික් එකක් ආවා.. ඒක මට මාරම සතුටක්.. ❤️❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 5 หลายเดือนก่อน +26

    පරිස්සමෙන් වැඩ ටික කරගන්න අක්කි මැණික .අයියත් නෑනේ දැන් ඔයා ළගින්.අක්කිගෙන් මං ඉගෙනගත්තු දෙයක් තමා ජීවිතේට මේ ජීවිතේ ඉවර වෙනකන් ඉගෙනගන්න දේවල් ගොඩයි කියලා අපිට ❤❤❤❤❤.බුදුසරණයි දෙන්නටම ❤❤❤❤

  • @Pperera92
    @Pperera92 5 หลายเดือนก่อน +5

    ඔයාගේ ප්‍රාර්ථනාව ඉශ්ට වුණා වගේම මගේ ප්‍රාර්ථනාවත් ඉශ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න නංගි...🙏හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ඔය දෙන්න ජීවිත කාලේම...😍❤

  • @sanusawindiRJ
    @sanusawindiRJ 5 หลายเดือนก่อน +20

    මාර ගැම්මක් එනො දිනි අක්කි සමහර ඔයා ඒ රටවල අය එක්ක කතාකරනකොට....ලස්සනයි.....ලංකාවට ඇවිල්ලා හැමෝ එක්කම ව්ලොග් එකක් ගේනකම් බලන් ඉන්නවා අහ් 🥰❤️😌

  • @TanujaA-kb1qp
    @TanujaA-kb1qp 5 หลายเดือนก่อน +18

    පරිස්සමෙන් ලංකාවට එන්න කො දිනි❤❤ දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාමත්

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 5 หลายเดือนก่อน +16

    අනිවාර්යයෙන් ඕනෑ kapakirimak කරලා oyala දෙන්න ජීවිතේ ලස්සනට dinanna ඕනේ ....ඔයාගෙ prarthanawa e අයුරින්ම ඉටු වේවා ❤❤❤❤❤....

  • @teclawijenayake6470
    @teclawijenayake6470 5 หลายเดือนก่อน +3

    ඔය බය නැතුව ඉන්න දෙවි පිහිටෙන් ඔයාගෙ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒලෙසම..ඉටුවෙනව.ඔයාට දෙවි පිහිටයි .

  • @ashokapitihuma8891
    @ashokapitihuma8891 5 หลายเดือนก่อน +4

    දිනී...ඔයාලගේ vlogs මම හැමදාම බලනවා.ඉතින් පරිස්සමට ඉන්න.ඔයා එනවද.අනේ සතුටුයි.ආවම ඔයාලා ඔක්කොමලා එකතුවෙලා vlogs එකක් දාන්න.ඔයාට බුදුසරනයි.

  • @lakshamiratnayake6026
    @lakshamiratnayake6026 5 หลายเดือนก่อน

    දිනි දුව ඔයා කියපු කතාව ඇත්ත කිසි දෙයකට බය වෙන්න එපා හැම දෙයම ඉගෙන ගන්න. මෙ රටෙහි ජිවත් වෙන්න හරිම පහසුයි,සුන්දරය් ,තමන්ගෙ පාඩුවෙ, සංගිත් පුතත් එක්ක ඔයආදර⁣යෙන් හැමදාම, ඉන්න. ඔයාල දෙන්න ට තෙරැවන්සරනයි .

  • @Nadu.140
    @Nadu.140 5 หลายเดือนก่อน +37

    අනේ හරිම ලස්සන්යි..මේකප් තට්ටු උලලා නැ හරිම චාම්.❤😊

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 5 หลายเดือนก่อน +12

    නියමයි දිනි තවත් ඉස්සරහට යන්න.අපිටත් මොනා හරි ගේන්න

  • @chamubabah237
    @chamubabah237 5 หลายเดือนก่อน +3

    ගොඩාක් ආදරේයි දිනි අක්කියෝ ❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න. ඉක්මනට එන්න මෙහෙට ආයිමත් 🥹😢❤️ දිනි අක්කි ගොඩක් ලස්සනට vlog කරනවා 😍❤️

  • @lihinimadushika5611
    @lihinimadushika5611 5 หลายเดือนก่อน +12

    දීනි කොණ්ඩෙ කපනකොට වැරදිලා වගේම..එක පැත්තක් දිගයි.අනිත් පැත්ත කොටයිනේ අනේ😢😢😢

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 5 หลายเดือนก่อน +19

    පරිස්සමෙන් වැඩ කර ගන්න දුවේ. තෙරුවන් සරණයී !!❤

  • @ashokapitihuma8891
    @ashokapitihuma8891 5 หลายเดือนก่อน

    ඔයා එනකොට අපිට මොනවද ගේන්නේ..ආදරෙයි ඔයාලට❤❤❤ඉතින් පරිස්සමින් එන්න..බුදු සරනයි

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 5 หลายเดือนก่อน +9

    අනේ දුව මම.ඉල්ලපු ඉටිපන්දම් අරන් එනවද,,මම සල්ලි දෙන්නම්,,ලන්කාවට එන එකට හරිම සතුටුයි ආ,,එන්න බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍❤️❤️❤️❤️❤️🌹

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 5 หลายเดือนก่อน +5

    ඇත්තටම ආදරේ කියන්නේ පරිත්‍යාගයක්.ඉවසීම කැප කිරීම තමයි ආදරෙ කියන්නෙ.ඉක්මනට දෙන්නට එකට ඉන්න ලැබේ වා.❤❤❤

  • @anuruddikadulani154
    @anuruddikadulani154 5 หลายเดือนก่อน +2

    දිනී ඔයාට කතා කියන හිත හොඳ නැති බොහෝම පිරිසක් ඉන්නවානෙ....මම නම් හිතන්නේ මූකුත් කරන්න බැරි හරි අධ්‍යාපනයක් නැති, කෙනෙක්ට තව කෙනෙක් වෙනූවෙන් හිතෙ respect එකක් ඇති වෙන්නේ නැහැ....මම නම් ඔයාගේ life journey එකට හරි කැමතියි.කියන්න ඕන කෙනෙකුට හරි ලෙසිනි... ඒත් ඔයාගෙ කැපවීම නිසා අද ඔයා ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි අක්කෙ......මම අවංකවම කියන්නේ කතා කියන අයගේ කටවල් මට්ටූ කරන්න හොඳම දේ තමයි ඉක්මනින් ඔයාගෙ game එක ගහලා දිනලා හැම බලාපොරෙත්තුවක්ම ජය ගන්න එක.....මම හරිම කැමතියි ඔයාගේ පවුලේ ආදරයට හැමදාම හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 5 หลายเดือนก่อน +8

    ආදරෙයි අක්කි ❤ පරිස්සමෙන් ආපහු ලංකාවට එන්නකෝ....

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 5 หลายเดือนก่อน +1

    පරිස්සමින් ඉන්න අක්කි
    බුදු සරනයි අයියා ඉක්මනට ආයේ ඔයා ලගට එයි
    හැමදාම සතුටින් ඉන්න මුලු පවුල එක්කම

  • @user-tm3wy4gs3x
    @user-tm3wy4gs3x 5 หลายเดือนก่อน +4

    අනේ හරිම සතුටුයි අක්කි ලන්කාවට එන එකට .හෙට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ඔනි .ඔයාල දෙන්නගෙ හම බලාපොරොත්තුව ක්ම ඉශ්ට වෙන්න ඔනි ආදරෙයි ඔයාල දෙන්න්ට හමදාමත් ❤❤❤❤❤❤❤

  • @shayakk3383
    @shayakk3383 5 หลายเดือนก่อน +2

    දිනිති අක්කි, ඔයා ගන්න බඩුවල ගනන් කියෙගෙන යන්නකො please අර bubble tea, dumplings වල එහෙම. Thanks😊

  • @twwubandara9951
    @twwubandara9951 5 หลายเดือนก่อน +8

    All rounder girl ( දක්ෂයි ලස්සනයි බුද්ධිමත්.........)

  • @LoraniShani
    @LoraniShani 5 หลายเดือนก่อน +10

    අනේ සතුටින් ඉන්න....
    ආදරෙයි ගොඩක්....පරිස්සමෙන් ඉන්න අක්කා....❤❤️😍😍

  • @indranifernando263
    @indranifernando263 5 หลายเดือนก่อน +2

    ඔයාගේ හදවත නම් හරිම ලස්සන හදවතක් හදවතක් ගොඩක් ස්තුතියි ප්‍රාර්ථනාවන්ට

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 5 หลายเดือนก่อน +10

    ❤❤ බුදු සරනයි❤❤.නංගි .පරිස්සමට❤❤🌷🌷🌷🌷🥰🥰🇱🇰🇸🇬 මමත් තනිවම සිංගප්පුරුවේ මගේ මහත්තයා වෙන රටක... 🥰🥰🥰🌷🌷💕😊

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 5 หลายเดือนก่อน

    තමන්ගේ ජීවිතේට හොඳ ආදරයක් , රැකවරණයක් ලැබෙන්නේ පෙර වාසනාවකට, ඒ වගේම හිත පිරුණු, හිතට තදින්ම දැනුණු ආදරයක් තියේන කොට අපි හැමදාම සතුටින් ඉන්න පුළුවන්, හරියට ඔය දෙන්නා වගේ, sangeeth අයියේ ඔයාට ගැලපෙනම කෙනා හම්බවෙලා තියෙන්නේ දැන්, දිනිති ඔයාටත් එහෙමයි,ඔය වගේම හැමදාම ආදරෙන්, සතුටින් ඉන්න ,බුදු සරණයි
    ❤❤

  • @sass3013
    @sass3013 5 หลายเดือนก่อน +1

    ❤❤ සියලුම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබි ප්‍රර්ථානා ඉටු වේවා මමත් ඉන්නේ කුවේට් වල

  • @sandunilprasad1271
    @sandunilprasad1271 5 หลายเดือนก่อน +7

    අනේ නංගී ඔයා නම් මාරම මාරවසනා වන් තයි

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 5 หลายเดือนก่อน +3

    ඔයාගෙ ස්භාවික ලස්සනක් තියෙන්නෙ..අනිත් අය වගේ මේකප් තට්ටු නෑ..හරිම ලස්සනයි දිනිති❤❤❤

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c 5 หลายเดือนก่อน +16

    අවුරුද්දට එන්න..පරිස්සමින් ඉන්න..බුදු සරණයි..♥️😘

  • @naturebasemag
    @naturebasemag 5 หลายเดือนก่อน +6

    ඔයා හරිම ශක්තිමත් කෙල්ලක්.❤

  • @chamodimalsha372
    @chamodimalsha372 5 หลายเดือนก่อน +10

    ❤ මම හරිම ආදරෙයි ඔයාලට අක්කි අයියා ❤. බුදු සරණයි

  • @amaliahinsa6355
    @amaliahinsa6355 5 หลายเดือนก่อน +3

    Ane hodai nangi oya kiyana de හොඳටම terenawa math රටක inne eka වචන වලින් kiyanna ba දැනෙන tanikama පාළුව daraganne ape නැති bari කමට දරුවන් වෙනුවෙන් oya yana ගමන parissamin yanna nanga සියලුම wada katauthu සාර්ථක වේවා ❤️❤️

  • @nadiikaasyamalii7670
    @nadiikaasyamalii7670 5 หลายเดือนก่อน +1

    අනෙ අක්කි මෙ ඔයා කාටවත් වරදක් නොකරන නිසා ඔයා හිතන දේ ඉටුවෙනවා බුදුසරණයි අක්කි

  • @indranifernando263
    @indranifernando263 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි නම් ඔයා ඉන්න තැන ගොඩක් ලස්සනයි තැන්කියු අපිට ඒවා පෙන්නුවාට ඔක්කොම👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @chanakasadaruwan320
    @chanakasadaruwan320 5 หลายเดือนก่อน +3

    එන්න එන්න අම්මෝ... ඇති යාන්තන්....❤❤❤ එයා එහේ අඩනෝ.. මෙයා මෙහෙ අඩනෝ🙈🙈

  • @TharinduDananjaya-yn2uh
    @TharinduDananjaya-yn2uh 5 หลายเดือนก่อน +15

    අක්කිටයි අයියටයි ඉක්මන්ට හම්බෙන්න ලැබෙයි😇❤️

  • @JeewakaChandrasoma
    @JeewakaChandrasoma 5 หลายเดือนก่อน

    පරිස්සමට එන්ඩ නන්ගි.බුදු සරනයි ඔයාලා ඔයාලාට.❤❤ එනකොට අපිටත් චොකලට් ගෙන්න

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 5 หลายเดือนก่อน +5

    අනේ මටත් මොනවහරි එවන්න්කො ..........❤❤❤😚 ආදරෙයි ඔයාලට

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 5 หลายเดือนก่อน +1

    මමත් කොහේ හරි ගියාම මුලින් wosh Roome තමා යන්නේ
    මමත් අක්කි වගේ තමයි

  • @user-rm5vy5qy7s
    @user-rm5vy5qy7s 5 หลายเดือนก่อน +2

    ආ අක්කී...මේ විදියනම් හොදා ඔයත් vlogsගේන නිසා..😊😊😊😊❤❤❤❤❤❤❤ ඇති යන්තම් ඔයා ඉන්නවා වීඩියෝ වල ❤❤😘

  • @rasanjaliprasadika
    @rasanjaliprasadika 5 หลายเดือนก่อน +1

    පරිස්සමින් ලංකාවට එන්නකො මැනික .💐අපිටත් මොනවා හරිම ඵවාන්න 🌹🌹🌹♥

  • @user-ly7bg1th1s
    @user-ly7bg1th1s 5 หลายเดือนก่อน +1

    Dinithi nangi kiyanne maara daksha kenek.eyage gewal langama maama kenek innawa ape mahathtaya wadakarana office eke.eya kiyanawa chuti kaale punchi suranganawiyak wagelu.oya kohedi dakkath hinahawenawa kiuwa.athtamai❤

  • @dammikabandara4410
    @dammikabandara4410 5 หลายเดือนก่อน +2

    දරා ගැනීම ජිවිතය ශක්තිමත් කරයි.....❤️❤️❤️❤️❤️❤️

  • @dulaloves
    @dulaloves 5 หลายเดือนก่อน +5

    මමත් මෙල්බර්න් school එකක teaching කරන්නෙ. දවසක අක්කි එක්ක fan meeting එකක් කරන්න බලාගෙන ඉන්නවා ☺️❤❤

  • @dineshkumaara373
    @dineshkumaara373 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි අක්කි, පරිස්සමින් එන්න, ආපු ගමන් log එකක් දාන්න ❣️

  • @HRVKumara
    @HRVKumara 5 หลายเดือนก่อน +1

    ජෙසු පිහිටයි නංගියා හැම දේම හොදින් කරගෙන ලංකාට එන්න

  • @niroshanithilakarathnaniro1884
    @niroshanithilakarathnaniro1884 5 หลายเดือนก่อน +2

    සියලු දෙවි පිහිටෙන් කිසිම කරදරයක් නැතිව ලංකාවට යන්න ලැඛෙවා තෙරුවන් සරණයි

  • @samanthibandara1624
    @samanthibandara1624 5 หลายเดือนก่อน +6

    Budu saranai nangi...malli enakam parassamin inne ...adarai nangi❤❤❤

  • @mmobil8144
    @mmobil8144 5 หลายเดือนก่อน +3

    බයවෙන්න එපා නංගි ඔයාට ඉක්මනින් ලංකාවට යන්න ලැබෙයි. තෙරැවන් සරණයි

  • @hashanisewwandi1432
    @hashanisewwandi1432 5 หลายเดือนก่อน +1

    Oyge wachana tikata hitha niwenawa akkiyoo.. 💗❤️
    Aththatama oyge hitha marama ලස්සනයි , hrima ආදරණීය hadawathak oyta thiyenne..
    අනේ මේ comment eka oya dakinawanam mt අනිවාර්යයෙන් rply ekak dai kiyl hithanawa .. adarei akke.. bs.. පරිස්සමෙන්

  • @user-uo6vt7jb2w
    @user-uo6vt7jb2w 5 หลายเดือนก่อน +2

    Godak adarei akki.math parthana kara oyata pramisan lebenna kiyala.kohoma hari lebunane..parissamen enna.adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepaniranasinghe873
    @deepaniranasinghe873 5 หลายเดือนก่อน +1

    Parissamin anna duwa.jesu pihitai.budu saranai.adareii oyalata.kawru mona de kiwwath mama oyalage vlogs balanawa.

  • @asankadilhani3945
    @asankadilhani3945 5 หลายเดือนก่อน

    ආදරෙයි මැණික..පරිස්සමෙන් ලංකාවට එන්න .බුදු සරණයි ඔයාට ...❤️

  • @perera9535
    @perera9535 5 หลายเดือนก่อน +2

    අද හරිම ලස්සනයි ...
    බුදු සරණයි නිදුක් නිරෝගී ජීවිතය කට සුභ පතමි .....devi.phitai.සියලු wada කටයුතු සාර්ථක වේවා ......❤

  • @chathumadushani3753
    @chathumadushani3753 5 หลายเดือนก่อน +1

    ආදරෙයි akkiyooo ❤🥰🥰🥰🥰aiya nethuwa පාළුයි නේද ape innawa ඉවසන්න ගොඩක් අක්කා

  • @kaveenasithari5595
    @kaveenasithari5595 5 หลายเดือนก่อน +2

    ඒක ඇත්ත අක්කි ගෑණු ළමයෙක් උනත් අපිට අපේ දේවල් තනියම කරගන්න හැකියාවක් තියෙන්න ඕනි 🥰🥰

  • @amilajayasanka3512
    @amilajayasanka3512 5 หลายเดือนก่อน +2

    ❤❤akkiyo mata aurudu thunaka podi duwek innawa. Eyata adum tikakui sellam badu tikakuth aragena dennako ❤❤❤❤❤. Oyata godaak pin

  • @DiliniAnanda
    @DiliniAnanda 5 หลายเดือนก่อน +1

    Oyala පරිස්සමෙන් inna akke.. sathutama radewa.. budu saranai

  • @Ayogirl..
    @Ayogirl.. 5 หลายเดือนก่อน

    අක්කි ඔයාලා පෝය දවසෙ අනුරාධපුර ආවා නේද family එකම....මන් දැක්කා රුවන්වැලිසෑයෙදි...ඔයලා 4 දෙනාම හරිම ලස්සන යි....❤😘

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 5 หลายเดือนก่อน +4

    Math wish kara mage අසනීපයෙන් සුවය ලැබේවා කියලා ..oyalata budu saranai ජයවේවා ❤❤

  • @Lakshi1902
    @Lakshi1902 5 หลายเดือนก่อน +1

    Aniii matath monahari awannkooo🥺❤️ akke parissemen klpanawen yanna budusarani .

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 5 หลายเดือนก่อน +3

    අම්මෝ සතුටුයි ඔයා ආව නේද ?අපිටත් ගාලු එනකොට චොක්ලට් ගේන්න හොදේ.රගපාන අතරේ education එකත් හරියට කරගන්න නංගියෝ.ඔයාගේ තාත්තා වගේම ඔයත් හැම දේටම දක්ෂයි කියලා දන්නවා.අනේ ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤

  • @user-gd5yg9ef7y
    @user-gd5yg9ef7y 5 หลายเดือนก่อน +1

    Oata ikmanata lankawata oyage familly eka lagata enna lebenna kya parthana karanawa akki..😘😘adarei ❤❤

  • @user-pd2ss1qz1k
    @user-pd2ss1qz1k 5 หลายเดือนก่อน +1

    ඔයාලා හැමෝම අනුරාධපුරේ අවා නේ මං දැක්කා.❤❤❤❤❤

  • @Anushaharshani-ns2mi
    @Anushaharshani-ns2mi 5 หลายเดือนก่อน +1

    Parissamin lankawata enna akkiyo budu saranai apu gmn vlog ekak onii balan innawa❤❤❤😊

  • @user-lu6ex7xu4d
    @user-lu6ex7xu4d 5 หลายเดือนก่อน +1

    එද්දී vlog එකක් ඕන අක්කී.අයියා ව spraice කරමූ❤❤

  • @IrashaDilrukshi-h6s
    @IrashaDilrukshi-h6s 5 หลายเดือนก่อน +2

    Parisamin anna dini.b.s.apitath monawahari genna.😆😆.sathutin inna manika adarei

  • @navindudeemantha4096
    @navindudeemantha4096 5 หลายเดือนก่อน +1

    Akki Ge vlog ekak enakan hitiye 😍 Akki aiya netiwa dawasa gewana widiya maru Parissamen inna Adarei Hemadama God Bless Akki😘

  • @M.a..tharuu
    @M.a..tharuu 5 หลายเดือนก่อน +1

    ඔයාට අනිවාර්යෙන්ම අක්කි ලංකාවට එන්න ඉක්මනි ලැබෙන්න ඕන.❤❤❤❤

  • @user-zl1ej1bb9o
    @user-zl1ej1bb9o 5 หลายเดือนก่อน

    Sangith inna Kota wage newei dilige muna harima Duke patai ane .oya sangeeth inna Kota oya Hina una gamanmaibs pm❤

  • @kumarigoonasekara8160
    @kumarigoonasekara8160 5 หลายเดือนก่อน

    Oyaagee vlogs hAmadhaama balanawaa.....laxkaawata ena ekata sathutuyi.... aaya nan nAdhdha.....kohomaunath habi nAthiwa paluyi needha......
    Theruwan saranayi
    Paressamata enna....
    Aadharee......❤❤

  • @NirashaaDeavmi
    @NirashaaDeavmi 5 หลายเดือนก่อน

    Eka aththa akkigen thamai mama igena gaththe thaniyama deyak achieve karaganna apita puluwan kiyala such a great woman respect you akki 😊❤

  • @saumyasandamali5632
    @saumyasandamali5632 5 หลายเดือนก่อน

    අක්කි ඔයාලා හරිම ලකී ඔයා හිතන පතන දේවල් ඒ විදිහට ඉෂ්ට වෙනවා.හැමදාම සතුටින් ඔය දෙන්නා ඉන්න ඕනේ දැන් ඉතින් ඉක්මනටම ලංකාවට එන්න අයියා බලාගෙන ඇති❤

  • @NawodyaNawodya-d5p
    @NawodyaNawodya-d5p 5 หลายเดือนก่อน

    Dini akki nathuwa vlog balanna hithenneth na 😢😒 parissamin inna akkiyo ikmanin aye dini akki sangith aiyagei vlog akak one 🥰🥰🥰

  • @rasanjaliJayawardhana-zn5of
    @rasanjaliJayawardhana-zn5of 5 หลายเดือนก่อน

    මටත් ඔනි ඔයලා වාගෙ ආදරෙන් ඉන්න අක්කි එත් ටික දවසක ඉදලා එයා මං එක්ක තරහා වෙලා මම ගොඩක් දුකෙන් ඉන්නේ අනෙ ඔයලාට ගොඩක් පිං මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න මගෙ අයියා මට ඉස්සර වාගෙ ආදරේ වෙලා ඉක්මනින් අපේ විවහාය අරං මට එයා එක්ක සතුටින් ඉන්න කියලා ඔයලාට ගොඩක් පිං එයා ඉක්මනට මට කතා කරලා ආදරෙන් ඉන්න කියලා විශ් කරන්න ඔයාලට පිං 🙏🙏🙏

  • @suranganikumari5514
    @suranganikumari5514 5 หลายเดือนก่อน +2

    සුසුම් රස්තියාදු ව කතා වෙන් පස්සෙ තමයි මන් ඔයාට කැමති සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤

  • @sumidesilva7672
    @sumidesilva7672 5 หลายเดือนก่อน +1

    Mamath oya දෙන්නටම suba පතමි .budusaranai දෙන්නටම .adarei හැමදාම .

  • @DA9TV
    @DA9TV 3 หลายเดือนก่อน

    අක්කේ ඔයාලා Australia එන්න qualification කොහොමද hadagaththe විදිහ athulath vlog ekak karannoko

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 5 หลายเดือนก่อน +2

    ලස්සන තැනක්.මෙහෙම හරි දකින්න ලැබුනේ ඔයානිසා.ඉක්මනට එන්න.පවුලේ අය එක්ක විඩීයෝ එකක් දාන්න❤❤

  • @chanalutwela9986
    @chanalutwela9986 5 หลายเดือนก่อน +1

    Sooo happy for you Dini, have a safe trip to SL and spend a fabulous time with your amazing family😘❤️🙏🌹

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 5 หลายเดือนก่อน

    අපේ රට ඡිවිතය දුකයි ඒත් මෝනා කරන්නද දරුවෝ දාලා පරිස්සමට දේවි පිහිට යි ❤❤❤❤❤

  • @sakusaku9892
    @sakusaku9892 5 หลายเดือนก่อน +1

    Parissamin inna akki. Oyage wada tika hodin karagena ikmaninma oyata lankawata enna labenna kiyala mage mulu hadawathinma parthana karanawa akkiyo....❤❤❤

  • @shanikasanjeewani6669
    @shanikasanjeewani6669 5 หลายเดือนก่อน +1

    අපිටත් මොනාහරි ගේන්න......ආදරේයි දිනි....

  • @anitaranathungaarachchige545
    @anitaranathungaarachchige545 5 หลายเดือนก่อน +2

    Thank you Dini you are laky girl l .wish you happy fuitcher ❤

  • @Chathurya2000
    @Chathurya2000 5 หลายเดือนก่อน

    Akkige muuna dakinna asawen heteye. Oyala denna ammi thaththi ekka gdrata enna. Hatharadenama innakota thamai lassana❤❤❤

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 5 หลายเดือนก่อน

    අනෙ අක්කි oyth youtube channel ekak patan gannako oyge study volg ehm danna anee akkige අදහස් genu lmita gdk watinw

  • @pereraleela6890
    @pereraleela6890 5 หลายเดือนก่อน

    අපි හැමෝම ඔයාට ආදරෙයි God bless you. ❤

  • @user-kc3nx7zv7m
    @user-kc3nx7zv7m 5 หลายเดือนก่อน +2

    Ane mage akkita permission hambenna kiyala prartana karanawa budunge saranin❤❤

  • @nadeeshashyamali1832
    @nadeeshashyamali1832 5 หลายเดือนก่อน +2

    Hamadama adaren sathutin inna ❤❤❤❤❤ oyalage hama balaporuthuvakma sarthaka veva🤗❤❤❤❤💐💐

  • @Sahasmi_A
    @Sahasmi_A 5 หลายเดือนก่อน +3

    දිනී ගෙ ආදරණීය කියවිල්ල භාවනාවක් තමයි❤

  • @Minuu-3214
    @Minuu-3214 5 หลายเดือนก่อน +1

    Akka sangamiththe d ?

  • @veenanisha478
    @veenanisha478 5 หลายเดือนก่อน +1

    You are very lucky girl Dinithi. Love you and Respect you. Tc