දෙවියන් මැරීම - ජී . බී සේනානායක (නුතන පද්‍ය ) - 12 ශ්‍රේණිය ( සිංහල)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #ජාතික අධ්‍යාපන ආයතනය #Channel NIE | NIE Guru Gedara
    2021.03.05 - 15.00 p.m
    නිපුණතාව 6.0 : නූතන කාව්‍ය සාහිත්‍යයේ විකාශනය හා සුවිශේෂතා හදුනා ගෙන, කාව්‍ය විචාර සිද්ධාන්ත පිළිබද අවබෝධයෙන් යුතුව නිර්දිෂ්ට කාව්‍ය රස විදිමින් විචාරයෙහි යෙදෙයි .
    නිපුණතා මට්ටම 6.3 : කාව්‍ය විචාර සංකල්ප පිළිබද අවබෝධයෙන් යුතුව නිර්දිෂ්ට කාව්‍ය රසස්වාදයේ හා විචාරයෙහි යෙදෙයි .
    12 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය -nie.lk/pdffile...
    12 ශ්‍රේණිය - විෂය නිර්දේශය -nie.lk/pdffile...
    Follow on:
    Official TH-cam Channel - / channelnie
    Official Facebook Page - / channelnie

ความคิดเห็น • 45

  • @chethiyaprabhashana900
    @chethiyaprabhashana900 3 ปีที่แล้ว +19

    අපේ සිංහල ගුරුතුමා ❤️

  • @piyalzoysa903
    @piyalzoysa903 3 ปีที่แล้ว +8

    Harima lassanai padama thank you sir for your service......

  • @sewmimethyani1124
    @sewmimethyani1124 2 ปีที่แล้ว +3

    අව්‍යාජාත්මක සිනාවකින් කවියේ අරුත් පැහැදිලි කරද්දි ඒවා හොදින් මතකයේ රැදෙනවා ,ස්තූතියි ඔබ තුමාට

  • @Thiranisamindara84
    @Thiranisamindara84 หลายเดือนก่อน +1

    Thank you so much sir ❤

  • @sujeewapryadarshana7560
    @sujeewapryadarshana7560 3 ปีที่แล้ว +4

    Hodata pahadili una🙏

  • @BuddhankotteJinanandaThero.
    @BuddhankotteJinanandaThero. 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගුරුතුමනි.....................

  • @surangikawshalya2896
    @surangikawshalya2896 2 ปีที่แล้ว +3

    Thank you very much sir!

  • @umeshaashini6851
    @umeshaashini6851 2 ปีที่แล้ว +2

    Thank you very much sir. 🙏

  • @softskiller1
    @softskiller1 3 ปีที่แล้ว +2

    Hodata terum ganna puluwan..sirta budu saranai.

  • @deshanikaralliyadda2213
    @deshanikaralliyadda2213 7 หลายเดือนก่อน

    thank you sir❤🎉

  • @hiruninimeshika2601
    @hiruninimeshika2601 ปีที่แล้ว

    🙏🙏

  • @kasunikagimhani2970
    @kasunikagimhani2970 2 ปีที่แล้ว +2

    Thanks a lot sir..🙏

  • @hasharaabeyrathne345
    @hasharaabeyrathne345 ปีที่แล้ว

    Thank you sir

  • @kavindishehara8355
    @kavindishehara8355 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය සර්🙏❤️

  • @vishmisathsarani7332
    @vishmisathsarani7332 3 ปีที่แล้ว +2

    Hodeta terum keranewa sir thank you

  • @kawindumadhushan2997
    @kawindumadhushan2997 2 ปีที่แล้ว +2

    Godak pin sir

  • @nethu263
    @nethu263 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර් ❤️

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්❤️🙏

  • @sldinukaaaa2751
    @sldinukaaaa2751 2 ปีที่แล้ว +1

    Hodata sir padama krnva tank you

  • @saumyaprabodani9390
    @saumyaprabodani9390 2 ปีที่แล้ว

    Hodata theruna sr godak pin

  • @rashmikalakshan2981
    @rashmikalakshan2981 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්😊😊

  • @bhagyasewmini9517
    @bhagyasewmini9517 ปีที่แล้ว

    tnq so much sir ❤

  • @prathibhasathyaji5972
    @prathibhasathyaji5972 3 ปีที่แล้ว +1

    Thankyou sir❤

  • @chathualuthge1120
    @chathualuthge1120 2 ปีที่แล้ว +1

    🙏🙏🙏❤

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 ปีที่แล้ว +2

    නූගත් බෞද්ධයන් කියල කියපු දේ මම හෙළා දකිනව.එහෙම බැලුවොත් බුදු හාමුදුරුවොත් නූගතෙක්.දෙවියන් අපාය දිව්‍ය ලෝක ගැන නොසලකා හැරීම දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය
    ටයි අයිති.බුද්ධ ධර්මය කවදාවත්ම විද්‍යාවට ගෝචර වෙන්නෙ නෑ.නූතන විද්‍යාව තවම ළදරුවෙක්.කරුණාකරල ළමයින්ට නිවැරදි දේ උගන්වන්න.

  • @himashahansanihimashahansa7945
    @himashahansanihimashahansa7945 2 ปีที่แล้ว

    Bohoma sthuthi sar❣️

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 ปีที่แล้ว +3

    ඔබතුමා කියපු එදා හිටපු නූගත් බෞද්ධයො අතර තමයි එදා ලක්ෂ ගණන් කෝටි ගණන් අරිහතුන් වහන්සේල පහළ වුණේ.ඒ මිනිස්සු නූගත් තමයි. හැබැයි හය හතර දැනන් හිටිය.අද ඉන්න උගත් බෞද්ධ ජනතාව අතර කෝ මාර්ග ඵල ලාභියෝ.හොර රහතුන් නම් අද වැහි වැහැල.

  • @dinu7407
    @dinu7407 2 ปีที่แล้ว +1

    Godk pahadili sir

  • @lakashanmax6170
    @lakashanmax6170 ปีที่แล้ว

    Thanks sar ❤

  • @ranjithdisanayake4094
    @ranjithdisanayake4094 2 ปีที่แล้ว

    💝 thank you sir

  • @saumyaprabodani9390
    @saumyaprabodani9390 2 ปีที่แล้ว

    Godak hoday pin sr

  • @ireshamadushani1886
    @ireshamadushani1886 2 ปีที่แล้ว

    Thak you sar

  • @dilmitharushika______3498
    @dilmitharushika______3498 ปีที่แล้ว

    ❤️❤️

  • @janakpriyadojo9059
    @janakpriyadojo9059 2 ปีที่แล้ว

    👍

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 ปีที่แล้ว +2

    එතකොට සංයුක්ත නිකායෙ දේවතා සංයුක්තය බොරු වෙනව.දේවදූත සූත්‍ර ය බොරු වෙනව. නොදන්න දේවල් ගැන
    කියන්න එපා.ඒ ව හදාරල දැනගෙන කියන්න ළමයින්ට කියනකොට

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 ปีที่แล้ว +1

    ඔබ තුමත් හය හතර නොදත් අන්ධ බාල පෘථග්ජනයෙක් වගේනේ අද කාලෙ ඉන්න ළිං මැඩි ළමයින්ට පාඩම් කියල දෙන්නෙ.කරුණාකරල ඔබතුමා බෞද්ධ ත්‍රිපිටකය ගැඹුරට හදාරන්න.ලෝකෙ පෙනෙන දේට වඩා නොපෙනෙන දේ වැඩියි.ඒව අපි වගේ මෝඩ පෘථග්ජන පුද්ගලයෙකුට ගෝචර වෙන්නෙ නෑ මහත්මය.එතකොට කිරලියන් කැමරාව ගැන මොකද කියන්නෙ ඔබ තුමා

  • @peshalasewwandi5303
    @peshalasewwandi5303 3 ปีที่แล้ว +1

    Sr clz krnne nadda

  • @yasomigunasekara7553
    @yasomigunasekara7553 2 ปีที่แล้ว +1

    නූගත් බෞද්ධයන් ද අපාය , දෙව්ලොව විශ්වාස කරන්නෙ.?... 🤔🤔

    • @Dil_______
      @Dil_______ 2 ปีที่แล้ว +1

      නූගත් බෞද්ධයන්‍ නෙවෙයි ,භක්තිය ඉහළින්ම පිලිගෙන ඒ මත්තෙම ඉන්න බෞද්ධයො

  • @nipunihansika6887
    @nipunihansika6887 ปีที่แล้ว

    Thank you sir.

  • @un4441
    @un4441 2 ปีที่แล้ว

    Thank you sir