සතුට - ලාල් හෑගොඩ (නූතන කාව්‍ය රසවින්දනය හා විචාරය) - 13 ශ්‍රේණිය (සිංහල)
ฝัง
- เผยแพร่เมื่อ 15 ธ.ค. 2024
- #ජාතික අධ්‍යාපන ආයතනය #Channel NIE #NIE Guru Gedara #nie #guru gedara
2021.02.05 - 16.00 p.m
නිපුණතාව 6: නූතන පද්‍ය සාහිත්‍යයේ විකාසනය හා සුවිශේෂතා හඳුනා ගෙන කාව්‍ය විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතු ව නිර්දිෂ්ට පද්‍ය රස විඳිමින් විචාරයෙහි යෙදෙයි.
නිපුණතා මට්ටම 6.3: කාව්‍ය විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතු ව නිර්දිෂ්ට පද්‍ය රසාස්වාදයේ හා විචාරයේ යෙදෙයි.
13 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය -nie.lk/pdffile...
13 ශ්‍රේණිය - විෂය නිර්දේශය -nie.lk/pdffile...
Follow on:-
Official TH-cam Channel - / channelnie
Official Facebook Page - / channelnie
බොහොම පින් සර් . ඒ පාඩමනම් ආයේ පාඩම් කරන්න ඕන නෑ. මාර විදියට හිතට වැදුන .💖🙏🙏🙏
Ekanam aththa
Thank you sir❤
🙏🙏
❤ 🙏
ස්තුතියි සර් පාඩම හොදින් අවබෝධ කර ගත්තා
Hodata padama theruna.hari asawen ahagena hitiya. Thank you very much sir. 🙏🙏
ගොඩක් ස්තූතියි සර්.ගොඩක් හොදට තේරුනා💛
ගොඩක් ස්තූතියි සර්❤️🙏
❤❤❤❤
Godak hodata kiyla denawa .. thank u sir ..🌹
❤
Thank you sir 🌸
Hodt theruna sir harima pahadiliwa kiya denw 😍
හරිම පැහැදිලි සර් මේ පාඩම. ගොඩක් ස්තූතියි ගොඩක් පිං 🙏💗😊
🙏🙏❤️
Godk hodata theruna sir godk pin sir ta🙏
Sir godaak pehedilie
😊🙏
Budhu saranai sir hodata therunà😍😊
🥺🌸
:-)
ඉදිරිපත් කිරීමට වඩා, සාහිත්‍ය කෘති ඇසුරු කළ ප්‍රායෝගික රසඥතාවක් දැනුමක් ඇති ගුරුවරයෙකු යොදා ගත්තා නම් හොඳයි.අඩු තරමින් ගීයක පද කොටසක් නිවැරදිව දන්නා කෙනෙක් වුණා නම් හොඳයි.උදා: ලය හා ළය අතර වෙනස හඳුනාගෙන නැත