Thank you very much for the explanations, Found this today and watched almost all videos, probably the best and first TH-cam studio for photo-tech. God review, good description well managed. Wish u all the success .
13:16 - 😄We can playback videos in EVF. 1) Press the playback button, and pick a video. 2) Put your right thumb on the Exposure Compensation (+/-) button and do not press it. 3) Put your eye to the viewfinder. 4) Now press (+/-) button. 5) Press Q/Set button to play the video. (press the same button to pause the video) 6) Press the Menu button to switch back to the touch screen. Thank you.
A6000 is very old camera, So this is more feature packed and user friendly. but that has much more lens options than this. Unless you are going to use a adaptor and use Canon DSLR EF Lenses which works fine with this.
R2 Studio Thanks for the info I’m not really sure which Camera should I buy for $2000 price range , I mostly need the camera for TH-cam videos. Can you please recommend me a good camera for $2000 price range.
Camera ගැන හරියට ඉගෙන ගන්න තියෙන එකම තැන ❤️
Intro eka සුපිරි brother ..👍
ලෙන්ස් වල රිවිව්ත් ඕනේ❤️🔥
අයියේ canon 700d එක ගැන video එකක් ඔනී.අනිවාරෙන්.
මේ කැමරා මොඩල් එක (මේකේ අලුත් M50 Mark II) ගැන මම ගොඩක් වීඩියෝ හෙව්වා (සිංහල සහ ඉංග්‍රීසි). මේක තමයි මට හම්බුන හොඳම සිංහල review video එක. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට සහ ඒ සඳහා යෙදවූ කාලයට.
Canon M50 & Canon M50 mark ii kiyanne camera model 2k da
@@NatureSecrets717 නැහැ. එකම මොඩෙල් එකේ අනික් version එක. හරියට Windows 10 සහ Windows 11 වගේ. මේ කැමරා මොඩෙල් දෙක අතර පොඩි වෙනස් කම් තියෙන්නේ. හැබැයි Canon M50 mark II කියන්නේ අලුත්ම එක.
@@NishanSaliya ස්තූතියි අයියෙ මේ ගැන කිව්වට
fujifilm ex3 mirrorless camera එක ගැන video එකක් කරන්නකෝ❤️
වටින වීඩියෝ එකක් ❤️
Very usefull and active clarification only can seen on your videos. Thank you and wish you all the best.
Niyamai subapathanawa issarahata Yana gananata
මම කලින් M50 එක ගැන වීඩියෝ එකක් කරන්න කිව්වා. තෑන්ක්ස් වීඩියෝ එකට.
පුලුවන්නම් Canon M50 vs Nikon Z50 compare කරල කෙටි වීඩියෝ එකක් කරන්න. ඒක ලොකු උදව්වක් වෙයි හොද entry level mirror-less camera එකක් තෝරගන්න.
සුපිරි වැඩක් 👍🧡
superb bro keep it up ur good work u have a bright future bro good luck
Lens hood ගැන video එකක් කරන්න පුළුවන් නම් හොඳයි...?
ඇයි use කරන්නේ.?,තියන වර්ග?,ඒ ඒ තැනට සුදුසු මොකක්ද කියලා වගේ......
ගොඩක් වටිනවා කියලා හිතනවා.
Thank you very much for the explanations,
Found this today and watched almost all videos, probably the best and first TH-cam studio for photo-tech.
God review, good description well managed.
Wish u all the success .
Beginners lata th hoda video ekk krnna...good luck!😅❤
Thanks රජිත් අයියේ
I am using Canon M50 ❤️
Photo gahanna hodaida
@@omalrupasinghe1275 th-cam.com/video/YbF2kPgPTT8/w-d-xo.html
Gaththe kiyada 🙄
Review aka maru aiye patta pehedili 😍
Thank you. really helpful and informative.
That was awesome. Nicely explained.
Canon 200D ii එකෙත් full review එකක් දෙන්න
Will surely do..
@@R2StudioMasterclass බලාපොරොත්තුවෙන් ඉන්නව.
13:16 - 😄We can playback videos in EVF.
1) Press the playback button, and pick a video.
2) Put your right thumb on the Exposure Compensation (+/-) button and do not press it.
3) Put your eye to the viewfinder.
4) Now press (+/-) button.
5) Press Q/Set button to play the video. (press the same button to pause the video)
6) Press the Menu button to switch back to the touch screen.
Thank you.
thanks, I didn't knew this option, but its kinda complicated system to play a video compared to other cams then
Good explain ❤🔥I will buy this camera next week
we have this camera 133,000/-
r2studio.store/canoncamerasnew
Canon M50 mark ii කියන්නේත් මේකමද ?
Very beautifully done thank you
Good job aiya
Brilliant video, everything covered
Canon eos 2000d review. Plz brother.
M100 eka ganath review karanna
29:07 bandarawela ❤😍
Canon m6 mark ii eka ona ikkmantama♥️♥️
මේකට තියන zoom lense එක මොකක්ද ..thank you..
Zoom lenses කිහිපයක් තියෙනව. ඔයාට adaptor එකක් පාවිච්චි කරලා Canon EF lenses පාවිච්ච් කරන්නත් පුළුවන්
@@R2StudioMasterclass thank you...♥️♥️♥️
ඕක කීයක් වෙනවද අයියෙ? 😥😥
Video eka godak pahadili thanka
Kiyak wenawada hariyatama
දැන් නම් 210,000 වගේ වෙනවා
Use camera's gannakota monawada balanna ona dewal
Shutter count එක බලන්න, කැමරාව බිම වැටිලා වගේ තියෙනවද බලන්න, ලෙන්ස් එකේ දුවිලි පුස් තියෙනවද බලන්න
Whether seal?
no
Sony a600 එක ගැනත් දන ගන්න බැරි වෙයිද සංසන්දනය කරන්න බැරි වේද m50 එකත් එක්ක
ලගදීම video එකක් එයි
ස්තුති
නියමයි කියන්න ඕනේ ඔක්කොම කියනවා 😍
Sony a6000 mirrorless camara එකත් එක්ක compare කරොත් M50 එක කොහොමද ?
M50 එක හොදයි, නමුත් lens selection එක අතින් A6000 එක හොදයි
Sony a6300 vs sony a7ii මොකක්ද හොඳම
A7II එක හොදයි, නමුත් full frame හින්දා lenses ටිකක් ගණන්
@@R2StudioMasterclass aps c 4k වලට වඩා full fram 1080p හොඳද ? While life ,sports photography වලට . පළවෙනි camarawa ගන්ඩ යද්දි ඔළුව karakenawa
@@ricksanchez-jl8uk budget eka balanna
watinawa Thank you
Mekata wenama buy kranna puluwan hoda lens ekak kiyanna puluwanda
prime lens එකක්
supiry.thank you.
Super❤️
Math use karanne M50 ekak,
Ganna kalin පිටරට godak ayage reviews baluwa, නමුත් meeka thamai balapu hodama review eka,
Good luck ayye!...❤❤❤
Battery prashnenam aththatama adu nathuwa hodata widinawa😂🙏
Meke battery eken kochchara photo gahanna puluwanda?
Hodd cam eka kohend gththe bro price kohomd
@@omalrupasinghe1275 mn wadipurama videos thamai karanne, videos nam
1 - 1.5hours withara puluwan.
@@masterstubborn9947 mn gaththenam auruddakata withara kalin, e dawas walata wada dan 30,000k withara wadi. cameralk eken gaththe...
@@dumidulokuliyanamaths thankz
200D mark ii එකට සාපේක්ෂව ඕක හොඳ ද ?
ඒකට වඩා නම් මේක හොදයි. නමුත් lenses තමයි ප්‍රශ්නේ
Aiye gopro 7 eken karanna puluwan dewl,kiyala dennako puluwannam godak loku udauwak godak ewa ahuwa eth eyala kiyala denne ne hariyatama ekai oya kiyana dewal,godak,hodata therum ganna puluwan plz 🙏🙏🙏🙏🙏🙏
aiya me camera aka hodaida nattam 250 d aka hodaida
dekama awulak na
200d ii review wkath oneee
photography walata hodama mirrorlessda DSLR da aiye
අපේ video එකක් තියෙනවා මේ ගැන
@@R2StudioMasterclass eka baluwa aiye video eka
Flash ekak puluwan da gahanna aiya
Yes පුළුවන්
Aiye 70d vd m50 mokadda hoda
M50
Mekata. Sigma. 70.to.200.lenes.eka. Dala. Photos. Ganna. Puluwan da.
පුළුවන් adaptor එකක් ගහලා
@@R2StudioMasterclass thanks sir
M50 හොද 70d හොද
M50 හොඳයි
මේක දැන් Metropolitan එකේ 141800 වෙනවා. මීට අඩුවෙන් ගන්නේ කොහෙන්ද? මේක ගන්න තියෙන අඩුම තැන කොහෙද? මටත් ගන්න ඕනේ මේක අද හෙටම...!
වැඩේ මේ දවස් වල කැමරා ගණන් ගිහිල්ලා තියෙන්නේ, අනිත් එක නිකන් shops වල stocks නැ මොකද imports නවත්තලා තියෙන හින්ද සහ air travel නැති හින්දා
@@R2StudioMasterclass Thanks බ්‍රෝ! එතකොට ඒ කියන්නේ imports පටන්ගත්තම අඩුවෙනව කියන එකද?
එහෙම වෙන්න ඕනේ
Man use karnne meka. Lenses ekkan. Meka fullframe karganna puluwan Viltrox speed booster eken. E kiyane 50mm lense eka crop wenawa normal adapter eka nisa. 85mm wenawa. Speed booster eka ekkan 50 mm lense eka 35mm wenawa .
mekata lense thiyenwada mehe ? adapter hari ?
තියෙනවා, නමුත් ටිකක් අඩුයි
මේක දැන් කීයක් වෙනවද?
125,000 වගේ වෙයි. Metropolitan call එකක් දීලා බලන්න
is this better than sony a6000 when considered about the price???
A6000 is very old camera, So this is more feature packed and user friendly. but that has much more lens options than this. Unless you are going to use a adaptor and use Canon DSLR EF Lenses which works fine with this.
@@R2StudioMasterclass thanks a lot for the reply
Aththatama mekd entire level hodama ek
මේකත් හොදයි
@@R2StudioMasterclass battry life ek paya kiyak vithara thiyawd
Cannon EOS M 50 CAMERA ekai soony a6000 camerawai athara thiyena wenasa poddak kiyla denna puluwanda?
අපේ video එකක් තියෙනවා 100,000 camera ගැන. එක බලන්න
@@R2StudioMasterclass Thanks
V❤😍
'Lens Mount Adapter for Canon EF or EF-S-Mount Lens to Canon EF-M Mount Camera' meka use krana eken drawbacks monahri thyanwada?
අවුල් නැ, canon කියන විදිහට original mount එක දැම්මොත් ඔක්කොම හරියට වැඩ කරන්න ඕනේ
Thanks bro!
Sony zv1 ekad mekad godak hoda?
Zv1 එක point and shoot camera එකක්
Aiye cannon 80d akai m50 mirror less oya deken mokadda hodama?
මට එකක් තොර ගන්න දුන්නොත් මම ගන්නේ 80D එක
Mirrorless ද වැඩියෙන්ම හොඳ Dslr ද .?
Mirrorless අලුත් තාක්ෂණය, නමුත් DSLR ගණන් අඩුයි
Dslr වල shutter count එක ගොඩක් බලපානවද අය්යෙ mirrorless එකකට වඩා🙄
Very important.
Is it worth buying Sony A7RII ?
well it is cheap, but its very old and not the most user friendly camera and battery life is very poor.
R2 Studio Thanks for the info I’m not really sure which Camera should I buy for $2000 price range , I mostly need the camera for TH-cam videos. Can you please recommend me a good camera for $2000 price range.
15to45 mm lens එකට wada 16 50mm eka හොඳද
range එක හොදයි, නමුත් image quality එක ගැන test කරන්නේ නැතුව කියන්න අමාරුයි
@@R2StudioMasterclass samanen ganan adu wide angel lens මොනවාද tiyena
Canon EOS M3 Camera eka hodaida?
ටිකක් පරණයි
Meka kiyk wenwd dn
150,000 වගේ වෙයි, ගණන් ගිහිල්ලා තියෙන්නේ
Battery ,lence ganna thanak thiyanawada?
Yes
@@R2StudioMasterclass hodama thana koheda?
good luck
👍❤️
🥰🥰
😢dn 200,000 panala
💖😎🤡
මෙි camara eka පැය 2 විතර නවත්වන්නේ නැතිව video කරන්න බැයිද
බැ cut off එකක් තියෙනවා
@@R2StudioMasterclass record නොකර live stream කරත් off වෙනවද
@@SantHULX screen off limit එක අයින් කරන්න පුලුවන්ද බලන්න
Aiye contact num akak den na puluwanda? Podi deyak dana gan na
Facebook එකෙන් අපිට msg එකක් දාන්න
gg
Ayye oyt oy camera reviwe krnt ochchara camera hambawena nisa thamayi mm kiyanne ayye waradiyata hithanna epa ayye plz ayye puluwannam mt vidio graphy karnt godak asayi photo graphy waltath ehamamayi ayye plz Mata asyi professional vidio graper kenek wenta eth ekt hariyana camera ekak ganna puluwan tharam thathwayak mt na ayye plz ayye ayyata puluwannam mt camera ekak dent ayyata pin ayye (076) 447 3570 me mage nambar eka ayye plz ayye puluwannam me udawwa mt krl denta ayye plz
That was awesome. Nicely explained.
Nice❤