සුවය ඕන හැම දෙනාම අත තියන්න තිරයට thursday healing service 22/10/2020 "2 කොටස "

แชร์
ฝัง

ความคิดเห็น • 918

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +4

    මම අදයි සුවමෙහෙය ඇසුවේ මාගේ සියලුම අසනිප සුවපත්වේවා මගේ දියනිගේ දරු පවුලද සමගියෙන් සුවයෙන් සිටින්නට ජේසුගේ ආශිර්වාදය සුවය සමාදානය නිරතුරුවම ලැබේවා ජේසුගේම නාමයෙන් ආමේන්🙏
    ජේස

    • @PCRM46
      @PCRM46  5 หลายเดือนก่อน +1

      බ්‍රහස්පතින්දා හවස 6.30ට අපේ දේවමෙහෙයට සමිබන්ධ වෙන්න.
      හලාවත පාර,මාරවිල මහජන බැංකූව ඉදිරිපිට
      0771544498/0323129309❤🙏

  • @Indra1949-p9z
    @Indra1949-p9z 11 วันที่ผ่านมา +1

    මම දැන් මේ සුව මෙහෙය ඇහුවා.මගේ දරුවට ඇවිදින්න බෑ.අමාරුවෙන් එයාගේ අත ස්ක්‍රීන් එකට තිබ්බා.එයා අත ඇදල ගන්නවා.ජේසු පිහිටෙන් මගේ දරුවා සුව වේවා...

    • @PCRM46
      @PCRM46  9 วันที่ผ่านมา

      🙏 🙏

  • @w.gayanislife6810
    @w.gayanislife6810 3 ปีที่แล้ว +52

    අවුරුදු ගානක් බලන් හිටිය දරුවෙකුගෙ සිහිනය pastor යාච්නාවෙන් ජේසුගෙ පිහිටෙන් ඉෂ්ට වුනා.😊.. සුවය ලබාගන්න මේ වීඩියෝ විශ්වාසෙන් බලන්න මං ඉල්ලනවා.. ජේසු පිහිටයි 🙏🙏🙏

    • @roshanasela8197
      @roshanasela8197 3 ปีที่แล้ว +5

      Online da sambanda wenna one

    • @Aliali-vm8jv
      @Aliali-vm8jv 3 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍😍😍🎇🎆🎆🎆🎇🎇🎇🎇🎇🎇🎇🎇💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว

      ​@@roshanasela8197
      Yanna puluwann.
      Yanna puluwann thama watinnqq . ..
      Mulinma yanna onaa brahasapathinda.?😊

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      @@roshanasela8197 Brahaspathinda hawasa 6.30ta dewameheyata sambanda wenna halawatha para maravila mahajana bankuwa idiripita ❤🙏

    • @KuKut-sc8cl
      @KuKut-sc8cl 6 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seethaliyanage5654
    @seethaliyanage5654 ปีที่แล้ว +12

    ස්තුතියි පාස්ටර් මගෙ පපුවෙ දැවිල්ලට දැන් අත තිබ්බා මාව සුව වුනා ස්තුතියි පියානනි ආමේන්

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +2

      ❤🙏

  • @MadhushaPriyangani-yk9of
    @MadhushaPriyangani-yk9of 6 หลายเดือนก่อน +15

    ජේසු පිහිටයි පාස්ටර්.මම ඔිමාන් වල ඉන්නෙ.අද මම මේ විඩියෝ එක බැලුවේ .ඇත්තටම මම දවස් තුනක් තිස්සේ දරැනු ලෙස බඩේ කොරයකින් පෙලුනා.මම දෙවියන් වහන්සේ විශ්වාස කරා.මට සුවය ලැබුණා ආමෙින්

    • @anthonysumedha9290
      @anthonysumedha9290 5 หลายเดือนก่อน +2

      ආමෙන්

    • @PCRM46
      @PCRM46  5 หลายเดือนก่อน +1

      ❤🙏

  • @SudunonaSudunona-mh3yg
    @SudunonaSudunona-mh3yg 2 หลายเดือนก่อน +3

    මම අදයි සුවමෙහෙය ඇසුවේ මාගේ සියලුම අසනිප සමගියෙන් සුවයෙන් සිටින්නට ජේසුගෙ ආශිර්වාදය සුවය සමාදානය නිරතුරුවම ලැබේවා ජේසුගේම නාමයෙන් ආමේන් ජේසු 🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲✝️✝️✝️✝️✝️❤️

    • @PCRM46
      @PCRM46  2 หลายเดือนก่อน

      🙏❤️

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh ปีที่แล้ว +4

    ජෙසු ජිවමානයි මාගේ සියලු රොග සුව වේවා ❤❤❤පාස්ට තුමාටත් ජෙසු පිහිටයි ආමින් ආමින් ❤❤✝️✝️✝️✝️

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      ❤🙏

  • @DulanjaniDimalka
    @DulanjaniDimalka 3 หลายเดือนก่อน +1

    jesuni...mage age rash akka thiyenawa...mata ikamta suwaya laba denna jesus wahansege namayen....amen jesu........❤❤❤

  • @MadhushaSajeewani
    @MadhushaSajeewani 3 หลายเดือนก่อน +6

    මගේ ඇහේ අමාරුව සුව කර දුන්නාට දෙවියන් වහන්සේට ස්තුතියි ගරු දේව ගැතිතුමාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏

    • @PCRM46
      @PCRM46  3 หลายเดือนก่อน +1

      ❤️🙏

    • @ChutiChuti-x6e
      @ChutiChuti-x6e 2 หลายเดือนก่อน

      මගේ අගේ කුස්ට රෝගයක් තියනවා 😔අඋරුදු 2විතර. හොද වෙන්නේ නෑ. 😔බෙහෙත් වලට අඩු නෑ. අනේ මට යච්න කරන්න. අපේ සිස්ට යච්න කරනවා. මට සුවය දෙන්න කියලා අනේ පාස්ට් මට යච්න කරන්න 😔😔

  • @DeepikaPriyanthani
    @DeepikaPriyanthani 8 วันที่ผ่านมา

    Jesune mage සියලු රෝග වලට සුවය ලැබේවා amen haleluya ❤

    • @PCRM46
      @PCRM46  8 วันที่ผ่านมา

      🙏♥️

  • @Nalaahh55Nalaa
    @Nalaahh55Nalaa 8 หลายเดือนก่อน +4

    ජෙසු පිහිටෙන් මාගෙ පුතාට ඇව්දින්න සක්තිය ලැබේවා ලැබේවා ❤❤❤🙏🙏🙏🙏

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      බ්‍රහස්පතින්දා හවස 6.30ට දේවමෙහෙයට සමිබන්ධ වන්න
      හලාවත පාර,මාරවිල මහජන බැංකූව ඉදිරිපිට
      දුරකතන අංකය-0771544498/0323129309❤🙏

  • @jessebarrosmenezes1052
    @jessebarrosmenezes1052 15 วันที่ผ่านมา

    MAY God bless you and your family. That the work of Lord grown. Áll our love from brazil.

    • @PCRM46
      @PCRM46  14 วันที่ผ่านมา

      🙏♥️

  • @chamo-r9i
    @chamo-r9i 2 ปีที่แล้ว +6

    මාගේ සියලු රෝග සුව කරාට ස්තුතියි ජේසුනී...... පාස්ට ස්තුතියී......දෙවියන් වහන්සේට ස්තූති වේවා ප්‍රශන්සා වෙවා........🥺➕🤲

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      ❤🙏

  • @nilukadamayanthi7703
    @nilukadamayanthi7703 4 หลายเดือนก่อน +2

    මටත් ඉක්මනින්ම දරුවෙක් ලබන්න පුළුවන් වේවා ..පාස්ට මං වෙනුවෙන් යාඣා කරන්න මගේ කිරි සිහිනය සැබෑ වේවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් .

    • @PCRM46
      @PCRM46  4 หลายเดือนก่อน +1

      ජේසු පිහිටයි බ්‍රහස්පතින්දා හාස්කම් මෙහෙයට සම්බන්ධ වෙන්න. හවස 6.30ට තියෙන්නෙ මීගමු පාරේ මාරවිල. +94 771544498 මේ නම්බර් එකට කතා කරන්න

  • @kaveeshaperera6760
    @kaveeshaperera6760 3 ปีที่แล้ว +4

    Thank you jesus. Thank you pastor. Mata suwaya labuna rogekata. Mn dewiyan wahanseta sthithi karanawa. Amen.

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @ThanujaMalkanthi-w4h
    @ThanujaMalkanthi-w4h 4 วันที่ผ่านมา

    Maage jiwamaana deviyan wahanseta gaurawa wewa... Prasansa wewa 🙏🏻❤️

  • @neshishanaya9263
    @neshishanaya9263 ปีที่แล้ว +8

    ආමෙන් ආමෙන් 🙏❤️🙏❤️ ජේසු ජීවමානයි උන්වහන්සේ අපේ රට ආරක්ෂා කරන සේක්වා. යහපත් පාලනයක් බිහි කිරීමට ආශිර්වාද ලැබේවා🙏 සියලුම දෙනාටම ජේසුගෙ පිහිටයි.🙏🙏🙏🙏

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      JP❤🙏

  • @pathumlife8190
    @pathumlife8190 4 วันที่ผ่านมา

    මම මේ වීඩියෝ එක බලනකොටම ඒ සුවය මට දැනුනා. මගේ කකුලෙ තුවාලයක් නිසා ලොකු වේදනාවකින් මම මේක ඇහුවෙ.. ස්තූතියි පාස්ටර්... මගේ ජේසු තාත්තේ ඔබට ස්තූතියි 🙏🙏🙏🙏

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 2 ปีที่แล้ว +6

    💕 දෙව්පීයානනි ,ඔබට ස්තුති වේවා 🙏💕හදවතින්ම💕 පතමි පාස්ටර්ට ආශ්‍රිර්වා ද කල මෙනවී ❤🙏❤දේව තාත්තේ අද දවසේ දේව වචනය නිසා ස්තුතියි 💕🙏💕 🙏💕🙏💕🙏🙏💕🙏💕🙏💕🙏

    • @هنوفالهاجري-ب4ق
      @هنوفالهاجري-ب4ق ปีที่แล้ว +1

      15:11 😊

    • @هنوفالهاجري-ب4ق
      @هنوفالهاجري-ب4ق ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

    • @MmZz-s8u
      @MmZz-s8u 2 หลายเดือนก่อน

      ස්තුති වේවා ජීවමාන පියානනී සුවය දුන්නාට පාස්ට තුමනි ස්තුතියි

  • @anushachandrasiri
    @anushachandrasiri 28 วันที่ผ่านมา +2

    මන් බුද්දාගමේ .ඒත් මන් ජේසුස් වහන්සේ ට ආදරෙයි .මන් ගෙදර ට නොකිය පල්ලි යනව.අදයි පාස්ටගේ යාච්නාව දැක්කෙ ඵෝන් එකෙන්.මන් කවදාම හරි ඉක්මනට පාස්ටගේ දේවසබාව ඇස් දෙකෙන් දකින්න එන්න දෙවියන්වහන්සේට යාච්නා කරනව.ආමේන්....❤❤

    • @PCRM46
      @PCRM46  26 วันที่ผ่านมา

      🙏♥️

  • @SaraAhmad-r9p
    @SaraAhmad-r9p ปีที่แล้ว +3

    ජේසු පිහිටයි පාස්ට ✝️
    අදයි මම මේ සුව මෙහෙය ඇසුවේ
    මම විස්වාස කරනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබටත් මටත් අප සියලු දෙනාටත් ලැබෙනවා කියා
    ආමේන් ✝️✝️✝️ දෙවියන් වහන්සේට ස්තුති වේවා ✝️

    • @ThusaraThusara-fr8py
      @ThusaraThusara-fr8py 11 หลายเดือนก่อน +1

      මගෙ දරැවාවට අශිර්වාද කරන්න ඒවගේම මගෙ පවුලෙ අශිර්වාද කරන්න

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      JP❤🙏

  • @nelkamihiri8389
    @nelkamihiri8389 15 วันที่ผ่านมา

    මගේ අම්මා වාහනයකට අනතුරකට මුහුන දිලා එක් තන් වෙලා එන්නේ යේසුස් වහන්සේගේ පිහිට ලබේවා මගේ අම්මාට අමේන්❤️

    • @PCRM46
      @PCRM46  14 วันที่ผ่านมา

      ජේසු පිහිටයි සිස්ටර් අපේ වට්සැප් නම්බර් එකට ඔයාගේ යාච්ඤා ඉල්ලීම වොයිස් මැසේජ් එකක් හරහා යොමු කරන්න. +94 771544498

  • @rasikadilrukshi2948
    @rasikadilrukshi2948 ปีที่แล้ว +7

    මාව සුව කලාට මගේ මෑණියන් සුව කලාට ඔබට ස්තූතී ස්තූතී මගේ ජේසුනී...ආමේන් ආමේන් ආමේන්.....

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      ❤🙏

  • @AmaniBalage
    @AmaniBalage 20 วันที่ผ่านมา

    Amen Amen Amen Thank you Jesus Amen and Amen hallelujah Jesuni mata suwaya dunnata istuti.❤❤❤ Thank you pastor. GOD BLESS YOU PASTOR ❤❤❤

    • @PCRM46
      @PCRM46  19 วันที่ผ่านมา

      🙏♥️

  • @yeshira1udeshana821
    @yeshira1udeshana821 3 ปีที่แล้ว +3

    Pastor mge papuwe wedhanawak thibba eka pastor ge yathnawa hahuwen passe jesuge name hodha una mage deviyan wahenseta presansa wewa ❤️❤️❤️

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @MallikaSenarathne
    @MallikaSenarathne 20 วันที่ผ่านมา

    Jesus වහන්සේගේ පිහිටෙන් mage සියලුම leda රෝග දුරු වේවා .jesu පිහිටයි

    • @PCRM46
      @PCRM46  19 วันที่ผ่านมา

      🙏 🙏

  • @chathumininadeesha4155
    @chathumininadeesha4155 2 ปีที่แล้ว +34

    මාව සුව කලාට ස්තූතියි ජේසුනි.....පාස්ට ස්තූතියි.....දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.......♥️✝️ආමේන්!

    • @shanthikuwait1951
      @shanthikuwait1951 2 ปีที่แล้ว +2

      ජේසු පිහිටයි

    • @kwkw1348
      @kwkw1348 2 ปีที่แล้ว +1

      @@shanthikuwait1951 ආමෙින් ආමෙින් ආමෙින්

    • @nalaniabekoon2257
      @nalaniabekoon2257 ปีที่แล้ว

      Amen oba tumata goadk pin mama kuwait einne magenta danahis badda karanna kiyala tiyenne oba tumata goadk pin jesu pihitai

    • @rupawathi9703
      @rupawathi9703 ปีที่แล้ว

    • @umeshamadushani4576
      @umeshamadushani4576 ปีที่แล้ว

      ආමේන් ආමේන් ආමේන්

  • @ThThyd-f4r
    @ThThyd-f4r 4 หลายเดือนก่อน +2

    අද තමා මට මේ සුව මෙහේය අහන්න ලැබුණේ 20 සැහැල්ලුවක් ආවා බොරුවක් මුසාවක් කියනවා නෙමේ ජේසු සැබෑ සත්තමයි ජේසු පිහිටයි ආමෙන් අමීන් අමින් හැලෙලිය හැලෙයිය පස්ටට ගොඩක් ස්තූතියි පාස්ටට ගොඩක් ස්තුතියි

    • @PCRM46
      @PCRM46  4 หลายเดือนก่อน +1

      🙏🙏

  • @nilukanilu8936
    @nilukanilu8936 ปีที่แล้ว +3

    ජේසුස් වහන්සේට ස්තුති වේවා ස්තුති වේවා හලෙලුයියා හලෙලුයියා හලෙලුයියා ආමේන් ජේසු

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      ❤🙏

  • @nuwanthushara8981
    @nuwanthushara8981 2 วันที่ผ่านมา

    Mage babage kakula peraluna watila..mama me desanawa damma .dewiyan wahanseta sthuthiy.pastortath sthuthiy.daruwata suwaya labena nisa.

  • @syraniide3240
    @syraniide3240 3 ปีที่แล้ว +6

    ආමෙන්.ආමෙන්. ආමෙන්.හාලෙලුයා දෙවියන් වහන්සේගේ ආ ශිර්වාද ඔබ සමග වෙිවාජේසු🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🇱🇰🇱🇰🇰🇼🇰🇼

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @DD-ml3ip
    @DD-ml3ip ปีที่แล้ว +1

    STUTI WEVA PASTOR ME BALAGATU SUWA MEHAYATA. OBATUMATA NIRATIRUWAMA JESUS WAHANSEGE PIHITA ARAKSHAWA SHAKTIYA, DAIRIYA LABEWA. AMEN.❤❤❤❤❤

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @rrdmired7052
    @rrdmired7052 3 ปีที่แล้ว +12

    ආමෙන් ආමෙන් ආමෙන් හාලෙලූයා දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද ඔබ සමග වේවා ජේසු පිහිටයි පාස්ටර්

    • @k.p.irangani6742
      @k.p.irangani6742 2 ปีที่แล้ว +1

      Amen Thanks you pastor

    • @KumuduKu
      @KumuduKu 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      JP❤🙏

  • @dilanipriyadarshani9330
    @dilanipriyadarshani9330 หลายเดือนก่อน +1

    මගේ පුතාට උණ හැදිලා හිටියා..ඇග ගිනි මැලයක් වගේ ගොඩාක් රස්නෙයි.උන අඩු වෙන්නෙම නෑ..එයා දෙවියන් වහන්සේ ගැන විශ්වාසයෙන් සුව මෙහෙයට සවන් දුන්නා..මගේ පුතාට හොදටම සුවය ලැබුණා...ස්තූතියි ජේසුනී....🙏🙏
    ෆාස්ටර් ජේසූ පිහිටයි..🙏🙏

    • @PCRM46
      @PCRM46  หลายเดือนก่อน

      🙏♥️ 🙏♥️

  • @MalmiMarasinhage
    @MalmiMarasinhage 5 หลายเดือนก่อน +6

    ආමේන් , ආමේන් , ආමේන්
    හාලේලූයියා ජේසු තාත්තේ
    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග වේවා.🙏🙏🙏🙏🙏🙏

    • @PCRM46
      @PCRM46  5 หลายเดือนก่อน +3

      ❤🙏

  • @rohiniindralatha-de7zy
    @rohiniindralatha-de7zy 3 หลายเดือนก่อน +2

    ජේසු ජිවමානයි මගේ සිළු රෝග සුවවෙිවා.😊😊😊😊😊❤❤❤❤❤❤

    • @PCRM46
      @PCRM46  3 หลายเดือนก่อน +1

      🙏❤️

    • @Nirmala-h2w
      @Nirmala-h2w 2 หลายเดือนก่อน

      ජේසු ජිවමානයි ❤

  • @MadumaliKumari-im9ln
    @MadumaliKumari-im9ln 3 หลายเดือนก่อน +3

    මට කොඩිවින කරලා වස දිලා තියෙනවා දේව ගැති තුමනි. මට ශරීරයේ දුරු කර ගැන්මට අවශ්‍ය යයි.

    • @PCRM46
      @PCRM46  2 หลายเดือนก่อน

      ජේසු පිහිටයි බ්‍රහස්පතින්දා හාස්කම් මෙහෙයට සම්බන්ධ වෙන්න. හවස 6.30ට තියෙන්නෙ මීගමු පාරේ මාරවිල. +94 771544498 මේ නම්බර් එකට කතා කරන්න

  • @SujathaManike-f5n
    @SujathaManike-f5n 4 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්වාමීනී ඔබ වහන්සේට ගෞරව වේවා මහිමය වේවා ප්‍රශංසාවම වේවා මගේ තාත්තේ

    • @PCRM46
      @PCRM46  4 หลายเดือนก่อน +1

      🙏❤️

  • @candichandu9655
    @candichandu9655 2 ปีที่แล้ว +6

    මගේ දෝනිලා දෙන්නාට අසනිපෙන් මං විදෙස් රටේ ඉන්නේ අද මං පොටෝ එක තියලා ආසිර්වාද ය ගත්තා ලොකුදෝනි හොස්පිටල් එකේ ජයවර්ධනපුර ..අද නතර කලේ මට මගෙ ජේසු විතරයි විස්වාස .මා එක්ක ඉන්නේ මග්‍රෙ ලමයි දෙන්නා එක්ක ඉන්නේ ...මගේ දෝනිලා දෙන්නාට හොදයි කියලා හෙට උදේට මට දෙවියන් වහන්සේ හිතට සැනසිම දෙයි ..මාව මගේ දෝනිලා සුව කරෙ ඔබ පමනයි මහිමය වේවා ජේසු නි ප්‍රසංසා වේවා සුදතුන් හට 🙏🙏🙏🙏🙏🙏❤❤

    • @candichandu9655
      @candichandu9655 2 ปีที่แล้ว +1

      මගේ දෝනි ගේ රිපොට් අද හොදයි ගෙදර යන්න පුලුවන් ජේසු ට ස්තුති යි පියානනි සියලු ගෞරවය ඔබ හිමි වේවා ..ප්‍රසංසා වේවා මගෙ ජේසු නි ...ආදරේයි ගොඩාක් මං ..මගෙ දරුවන් ආරක්ෂා කරමින් සුවය දුන් නිසා හා අපි සමග සිටින නිසා .මං හරි මානසික පීඩනයක හිටියේ දෝනිලා ගැන මට ෆාස්ටර් ගේ මේ විඩියෝ එක හන්බ උනා මං යූ ටියුබ් එකේ සච් කරද්දි ...දෙවියන් වහන්සේ ම මට පෙන්නුම් කලා ...ස්තුති යි ෆාස්ටර් ජේසු පිහිටයි 🙏🙏 ❤️ අද මං හරිම සතුටින් මගේ දෝනිලා දෙන්නාට සුවයි ..🙏🙏❤❤✝️✝️✝️✝️

    • @PCRM46
      @PCRM46  5 หลายเดือนก่อน +2

      බ්‍රහස්පතින්දා හවස 6.30ට අපේ දේවමෙහෙයට සමිබන්ධ වෙන්න.
      හලාවත පාර,මාරවිල මහජන බැංකූව ඉදිරිපිට
      0771544498/0323129309❤🙏

  • @nishakanthi5751
    @nishakanthi5751 ปีที่แล้ว

    Jesuge balaya shakthiya noaduwa oba thumanta labenna ine sesuge namayen🙏🙏manushyan udesa karan me kapawiima anargai pastar.Devidunge alepa alokaya thawa thawath wagirenna one oba thuman thula jesuge namayen amen✝✝🙏🙏🙏

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @raninani743
    @raninani743 2 ปีที่แล้ว +3

    Amen amen
    Thank you jeesas
    God bles you pastor

    • @PCRM46
      @PCRM46  2 ปีที่แล้ว +1

      God bless u 🙏

  • @NadeekaPariyadarshani
    @NadeekaPariyadarshani 4 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි පාස්ටර් මමත් මේ ළඟදි තමයි පාස්ටර්ගේ වීඩියෝ බලන්න ගත්තේ මම ලොකු කරදර ගොඩක ඉන්නේ .මම දැනට සිටින්නේ ඕමාන් රටේ පාස්ටර්ගේ වීඩියෝ බලලා මගේ හිත ගොඩක් සැහැල්ලු උනා ජේසු පිහිටයි පාස්ටර්

    • @PCRM46
      @PCRM46  4 หลายเดือนก่อน +1

      ❤️🙏

  • @fatimapirdus8394
    @fatimapirdus8394 ปีที่แล้ว +3

    ස්තුතියි ස්තුතියි පස්ටර් ගොඩක් ජේසු පියණනි ගොඩක් ස්තුතියි ජේසුනි ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      ❤🙏

  • @DamayanthiNirmala-iy8zx
    @DamayanthiNirmala-iy8zx 7 หลายเดือนก่อน +2

    Amen Amen yesus wahansege namayen mage putage siyaluma prasna walin nidahas karanna mage duwage Paul satutin sitimata asirwada karanna piyanani mage Naya walin nidahas karanna piyanani amen ituti wawa piyanani 🙏🙏🙏✝️✝️✝️❤️❤️❤️

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      බ්‍රහස්පතින්දා හවස 6.30 දේවමෙහෙයට සමිබන්ධ වන්න ජේසු පිහිටයි ❤🙏

  • @ChathuraniSamankumari-yi5qq
    @ChathuraniSamankumari-yi5qq ปีที่แล้ว +3

    ජේසුගේ පිහිටෙන් සුවපත් වේවා..

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      JP❤🙏

  • @siriyani6357
    @siriyani6357 6 หลายเดือนก่อน +2

    අවුරුදු එකක් වයස ඇති මගේ මුනුපුරා වයිරස් උන රොගයේන් පිඩා විඳිනව ඔබ තුමාගේ රෝග සුව කිරීමේ විඩියෝ එක මුල් වතාවට දැක්කා පොන් එක බබා ලගින් කියලා සම්පුර්ණ විඩියෝ එක එයාට ඇහෙන්න සැලැස්සුවා මට විශ්වාසයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගේ මුනුපුරාට සුවය දුන්නා කියලා.ආදර ජේසුනි කෝඩ් වාරයක් ස්තුති වේවා ප්‍රසංසා වේවා මහිමයෙන් මහිමයට පත් වේවා ඔබගේ නාමය ගෞරවය ද ඔබටම වේවා

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      බ්‍රහස්පතින්දා හවස 6.30ට අපේ දේවමෙහෙයට සමිබන්ධ වෙන්න.
      හලාවත පාර,මාරවිල මහජන බැංකූව ඉදිරිපිට
      0771544498/0323129309❤🙏

  • @dulipprasannaentertainment6415
    @dulipprasannaentertainment6415 2 ปีที่แล้ว +8

    ආලෙලුයියා ❤❤❤🙇🙇🙇🙇🙇 ආමෙන් ජෙසු ...ස්තුතියි දේ්වගැතිතුමනි..❤ ජේසු පිහිටයි

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      JP❤🙏

  • @rupipriyangika3404
    @rupipriyangika3404 ปีที่แล้ว

    Jesuni sthuthi. Arthika athinda mansaika wasayenda weti siti ma hata sahanayak laba dunnata jesuge namen amen 🙏 pastor sthuthi 🙏. Jesu pihitai

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @nilukamadumali9048
    @nilukamadumali9048 4 ปีที่แล้ว +6

    Jesu පිහිටයි Amen Amen Amen

  • @JeewaniKoshala
    @JeewaniKoshala 4 หลายเดือนก่อน

    Adare mage jesuni obate sthithi sewa.mage daruwage papuwe sema a nimmoniya rogeya aye kawedaweth hedenni denni apa jesuge namen.lewela balayen.amen...

    • @PCRM46
      @PCRM46  4 หลายเดือนก่อน

      ජේසු පිහිටයි බ්‍රහස්පතින්දා හාස්කම් මෙහෙයට සම්බන්ධ වෙන්න. හවස 6.30ට තියෙන්නෙ මීගමු පාරේ මාරවිල. +94 771544498 මේ නම්බර් එකට කතා කරන්න

  • @eranieranni5261
    @eranieranni5261 2 ปีที่แล้ว +3

    මම අනිවාර්යයෙන් pasta පල්ලියට එනවා. ලංකාවට එනවා.ජෙසු ස්තුතියි පිහිටයි halaluiy ආදරෙයි හහැමදාම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤halaluiya

    • @PCRM46
      @PCRM46  2 ปีที่แล้ว +1

      ජෙසු පිහිටයි 🙏

  • @විශාදිසේරසිංහ
    @විශාදිසේරසිංහ ปีที่แล้ว +1

    ජෙසුස් වහන්සේට ස්තුති වේවා මගේ අසනිපය සුවය ලැබේවා ආමෙන් ආමෙන් ආමෙන්

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      ❤🙏

  • @dinelkajayamali6386
    @dinelkajayamali6386 ปีที่แล้ว +3

    Thank you father ❤️ .🙏🙏🙏 amen..

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      ❤🙏

  • @ChamaraChamara-r9s
    @ChamaraChamara-r9s 4 หลายเดือนก่อน +1

    Amen amen amen jesus wansege namayen mageth mage ammageth siyalunroga suwa kara denna jesune

    • @PCRM46
      @PCRM46  4 หลายเดือนก่อน

      🙏♥️

  • @anuweerasingha2102
    @anuweerasingha2102 2 ปีที่แล้ว +7

    ස්තුතියි ජේසුනි මාගෙ පෙෂර් රෝගය සුව උනා අනේක වාරයක් ස්තුතියි ජේසු පියාණනි මාගේ ජේසු ජීවමානයි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      ❤🙏

  • @PrarthanaKavindi-re5ld
    @PrarthanaKavindi-re5ld 18 วันที่ผ่านมา

    Amen 🙏🙏🙏 මා සුව කරලා දුන් ජේසුනි ස්තූතියි ආමෙන් ❤❤❤

    • @PCRM46
      @PCRM46  17 วันที่ผ่านมา

      🙏♥️

  • @jayanthabandara6562
    @jayanthabandara6562 3 ปีที่แล้ว +2

    ජිවමාන. දෙවියන් වහන්සේ ට ප්‍රසංසා වෙවා මහිමය වෙවා ආමෙන් පාද ජේසු පිහිටයි

  • @nikshankumara
    @nikshankumara 23 วันที่ผ่านมา

    Ada thama pasta ahuwe.jesuni obata sthuthi aneka warayak sthuthi. Amen.

    • @PCRM46
      @PCRM46  21 วันที่ผ่านมา

      🙏♥️

  • @anushacrishani3415
    @anushacrishani3415 ปีที่แล้ว +5

    මගේ මහත්තයාව සුව කරපු පියානන් වහන්සේට මහිමය වේවා

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @ShanthaShanmugam-i4s
    @ShanthaShanmugam-i4s หลายเดือนก่อน +1

    jasus wahansata sthuthi wawa jasu pihitai halaluya jasu jiwamanai🙏🙏🙏❤❤

    • @PCRM46
      @PCRM46  หลายเดือนก่อน

      🙏♥️

  • @ranindurajapaksha9270
    @ranindurajapaksha9270 2 ปีที่แล้ว +3

    හාලේලූයා ස්වාමිනී ❤❤ජේසුස්වහන්සේ බලවත්ය❤✝️ජීවමානය එතුමන්❤🤲🙏

    • @nilukaniluka2597
      @nilukaniluka2597 2 ปีที่แล้ว

      🖐️🖐️🖐️🖐️🖐️

    • @PCRM46
      @PCRM46  5 หลายเดือนก่อน

      ❤🙏

  • @shanthikuwait1951
    @shanthikuwait1951 21 วันที่ผ่านมา

    ස්තුති වේවා🤲🙏✝️

    • @PCRM46
      @PCRM46  21 วันที่ผ่านมา

      🙏♥️

  • @shanthehewashp5122
    @shanthehewashp5122 3 ปีที่แล้ว +3

    ජිවමාදෙවිස්වාමිණි,සුද්ධ,පාඑිසුද්ධඹබයි,,සැමදරැවෙක්රැක,ඉශ්‍රායල්,ගේ,,,ස්වාමිණිස්තුති,,ශාලෝමි,,,,❤️❤️,

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @user-yv8xs8ge5t
    @user-yv8xs8ge5t 4 หลายเดือนก่อน +1

    Amen 🙏

    • @PCRM46
      @PCRM46  4 หลายเดือนก่อน +1

      🙏❤️

  • @milanimila212
    @milanimila212 2 ปีที่แล้ว +3

    Thanks the lord blessing amen

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      ❤🙏

  • @LalaniPradeepika-zo8tx
    @LalaniPradeepika-zo8tx 5 หลายเดือนก่อน +1

    මාව සුව කලාට ස්තුතියි මගේ ජේසුනි.... ආමෙන් ආමෙන් මම වීඩියෝ ඒක බලන්නේ ගත්තේ දැන් දවස් 3 කට කලින් මට තිබුන ඉවසන්න බැරි බඩේ කැක්කුමක් ඒක මට ඒක දවසින්ම අඩු උනා මම දැන් හැමදාම මේ වීඩියෝ ඒක බලනවා මගේ ජේසු ජීවමානයි ආමෙන් ආමෙන්

    • @PCRM46
      @PCRM46  5 หลายเดือนก่อน +1

      ❤🙏

  • @swarnadias5846
    @swarnadias5846 4 ปีที่แล้ว +5

    Prasansa wewa 🙏🏽 Gaurawaya wewa 🙏Mahimaya wewa 🙏🏽

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @GhjYuory
    @GhjYuory 6 หลายเดือนก่อน

    Jesuni oba mage.pasta Ada mama vidiyo balanna gathhe.obata aneka warayak sthuthiyi.

    • @PCRM46
      @PCRM46  5 หลายเดือนก่อน

      ❤🙏

  • @maheshimadu4702
    @maheshimadu4702 3 ปีที่แล้ว +3

    Amen amen thank u pastor

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @AshiUpa
    @AshiUpa 6 หลายเดือนก่อน +2

    මාව සියලු රෝගයකින්ම සුව කරපු මගෙ ජේසුට අනේක වාරයක් ස්තූති වන්ත වෙනවා..ආමෙන්...❤😌🙏

    • @Lenda-yb8xx
      @Lenda-yb8xx 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

    • @Lenda-yb8xx
      @Lenda-yb8xx 6 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏❤️

  • @ildikakumari7836
    @ildikakumari7836 2 ปีที่แล้ว +3

    Amen amen amen 🙏🙏🙏🙏God bless you pastor 🙏🙏🙏🙏

    • @PCRM46
      @PCRM46  2 ปีที่แล้ว

      🙏

  • @Hejajhsja
    @Hejajhsja ปีที่แล้ว +1

    පාස්ටර්, මගේ ඔලුව අද සම්පූර්නම රිදෙන ගමන් තිබ්බෙ. නිදා ගන්න වත් බැරි තරම්.. මේ විඩියෝ එක මතක් වෙලා දැන් බැලුවා.. ඇත්තටම මගේ ඔලුව රිදෙන එක නතර වුනා.. ස්තූතියි.❤

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      ❤🙏

  • @k.p.irangani6742
    @k.p.irangani6742 2 ปีที่แล้ว +4

    Thank you Jesus ♥️ Thank you pastor ♥️ j.p

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      JP❤🙏

  • @dihansaaberathne117
    @dihansaaberathne117 ปีที่แล้ว

    Lankawata awama sabahawata anewaryanma anawa pasta sabahawata.mage sahodaraya Dan Tika Tika Hoda athata haranawa.jasus wahansage namayan.tanks Jesus ..amen
    Thank you pastor.jasu peheti sabahawe hamotama.

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @Sanu0803
    @Sanu0803 2 ปีที่แล้ว +3

    ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශන්සා වේවා 🙏

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @MalaGalkissa
    @MalaGalkissa หลายเดือนก่อน

    ❤ Praise the Lord for you Pasto !
    ❤ Thank you Jesus..!
    Man asaneepa wena hama welawakama me yaknawa dagena thirayata atha thiyala suwaya laba gannawa. Thawath ayatath kiyanawa.. Me ashirwadaya mage jeewithe loku haskamak.
    May God be with you to release helpless souls through the Powerful Word of God..!
    May God protect you Pastor.!
    ❤ Amen..!

    • @PCRM46
      @PCRM46  หลายเดือนก่อน

      🙏♥️

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 ปีที่แล้ว +3

    ආමේන් ආමේන් ආමේන් ❤️❤️❤️❤️❤️

    • @pradeepagamagedara975
      @pradeepagamagedara975 2 ปีที่แล้ว

      God bless you pastor and family all ♥Thank you Jesus Amen ♥Amen♥

    • @dilrukshifernando6058
      @dilrukshifernando6058 ปีที่แล้ว

      Pasta mama hugak naya walin pida vidinawa

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @ChandramalaKumari-km6fe
    @ChandramalaKumari-km6fe 7 หลายเดือนก่อน +2

    අපව දෙවියන් වහන්ස ගලවපු නිසා සුතිවේවා❤❤ මහිමය වේවා🌹සුතිවේවා අාමේන්❤❤ යේසුනේ

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      ❤🙏

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 3 ปีที่แล้ว +3

    දෙවියන්වහන්සේට අනේකවාරයක් ස්තුතියි හලෙලුයියා ආමෙින්

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @SunandaniRakwana
    @SunandaniRakwana 3 หลายเดือนก่อน

    ජෙසුනි මාගේ සියළු බලාපොරොත්තු ඉටුකර ගැනීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය මට දෙන්න ආමෙන්

    • @PCRM46
      @PCRM46  2 หลายเดือนก่อน

      🙏❤️

  • @dilenakallapatha8132
    @dilenakallapatha8132 3 ปีที่แล้ว +4

    Thank u jesus mata suwaya dunnata❤

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @dharmadamayanthi2310
    @dharmadamayanthi2310 ปีที่แล้ว +2

    මම ඩුබායි ඉන්නේ හැමදාම මෙය බලනවා .

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      ❤🙏

  • @VirajaniPrasadika
    @VirajaniPrasadika 4 หลายเดือนก่อน

    Jesus wahanse jeewamanai Masa gannak thisse thibunu hise wedanawa adamata tiken tika suwa wana bawath mata hegenawa.mahata pihitau jesus wahanseta ma anekawarayak sthithiwantha wemi .deviyan wahanseta sthithiwantha wemi Amen 🤲🤲🙏🙏

    • @PCRM46
      @PCRM46  4 หลายเดือนก่อน

      🙏❤️

  • @AnooshAnoosh-y3y
    @AnooshAnoosh-y3y 4 หลายเดือนก่อน +1

    අනේ මගේ ජෙසුනේ මගේ පවුල සමාදන කරලා මගේ මහත්තයා ගෙදරට ගෙනැවිත් දෙන්න .අමේන් ආමෙන් ප්‍රසංසා වෙිවා

    • @PCRM46
      @PCRM46  4 หลายเดือนก่อน

      ජේසු පිහිටයි බ්‍රහස්පතින්දා හාස්කම් මෙහෙයට සම්බන්ධ වෙන්න. හවස 6.30ට තියෙන්නෙ මීගමු පාරේ මාරවිල. +94 771544498 මේ නම්බර් එකට කතා කරන්න

  • @KantiH-ck3fo
    @KantiH-ck3fo 3 หลายเดือนก่อน

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏✝️ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මංයිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්වාමින් වහන්සේට අනෙක වාරයක් ස්තුතියි ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏🙏

    • @PCRM46
      @PCRM46  2 หลายเดือนก่อน

      🙏❤️

  • @dipthipunsara8121
    @dipthipunsara8121 5 หลายเดือนก่อน

    Jesu pihitai pastar.mata pihita wenna.man hithana mokuth wenna.mata aththatama buddagama.ath mage hithe jesu gana loku adarayak wishwasayak thiyenawa.pasta.man hogak duk windina kenek.man hitha inna dewal wenna mata ashir wada karanna.amen.🙏🙏🙏🙏🙏

    • @PCRM46
      @PCRM46  5 หลายเดือนก่อน

      +9477 1544498 මෙම අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න ජේසු පිහිටයි❤🙏

  • @SurajPrebashana
    @SurajPrebashana 4 หลายเดือนก่อน +1

    God bless you paster

    • @PCRM46
      @PCRM46  4 หลายเดือนก่อน +1

      🙏🙏

  • @DisnaNalani-y1q
    @DisnaNalani-y1q 2 หลายเดือนก่อน

    ජේසුස් වහන්සේ ගේ නාමයෙන් පියාණනි ඔබවහන්සේ ට ඉස්තූතියි පියාණනි. මගේ paulamama ගැලවී ම ලබන බව මට විශ්වාසයි.

    • @PCRM46
      @PCRM46  2 หลายเดือนก่อน

      🙏❤️

  • @Meloveanimals678
    @Meloveanimals678 2 หลายเดือนก่อน

    Mage peenasa rogaya adu una bade gedi nathi una kinde amaruwa nathi una piyasanı oba mawa tiken tika duwa Kala.prasansha wewa Sthuthiy wewa mage jesu piyasanı.sthuthiy pastor channa

    • @PCRM46
      @PCRM46  2 หลายเดือนก่อน

      🙏❤️

  • @LataAm
    @LataAm 4 หลายเดือนก่อน +1

    මගෙ පවුලේ සමාදානය ඇතිකරන්න.❤මගෙජෙසු❤තාත්තෙ

    • @PCRM46
      @PCRM46  4 หลายเดือนก่อน

      🙏♥️

  • @KaluthanthriAmali
    @KaluthanthriAmali 6 หลายเดือนก่อน +2

    මගේ පපුවෙ කැක්කුමක් තිබුනා දැන් මට සුව වෙමින් පවතිනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ! ආමෙන්!

    • @NadeekaAbc
      @NadeekaAbc 6 หลายเดือนก่อน +1

      Amen

    • @PCRM46
      @PCRM46  5 หลายเดือนก่อน +1

      බ්‍රහස්පතින්දා හවස 6.30ට අපේ දේවමෙහෙයට සමිබන්ධ වෙන්න.
      හලාවත පාර,මාරවිල මහජන බැංකූව ඉදිරිපිට
      0771544498/0323129309❤🙏

  • @Navan1993h
    @Navan1993h 10 หลายเดือนก่อน +1

    මට අසනීප උන ගම්න් මේ විඩියෝ එක බලනවා.එවෙලෙම සුව වෙනවා
    දෙවියන්වහන්සේ ට ස්තූතියි ❤

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน +1

      JP❤🙏

  • @madhukabasnayake1605
    @madhukabasnayake1605 ปีที่แล้ว

    amen pastor ta deviyanwahansege ashirwadaya thawa thawath lebewa

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @AsangiJeewani
    @AsangiJeewani 3 หลายเดือนก่อน +1

    අමෙන් හලෙලුයියා ස්තුති වේවා පියානනි

    • @PCRM46
      @PCRM46  3 หลายเดือนก่อน +1

      ❤️🙏

  • @AnuraAnura-po1nj
    @AnuraAnura-po1nj 3 หลายเดือนก่อน +1

    Jesuni oba balavathe❤

    • @PCRM46
      @PCRM46  3 หลายเดือนก่อน

      🙏❤️

  • @rasadarishashiprabha7129
    @rasadarishashiprabha7129 ปีที่แล้ว +1

    Man jordan idan paster ge dewa meheya balanne amen

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @LasanthiLasa-s4n
    @LasanthiLasa-s4n 4 หลายเดือนก่อน

    SADATHANIKA suvaya nidhas kala u deviyan vahanseta mhimaya veva❤mavani balavath athmika piyek laba dunna u oba vahanseta psansa veva ❤mage athmika thalaya obavhanse asirvada karana nusa sthuti❤

    • @PCRM46
      @PCRM46  4 หลายเดือนก่อน

      🙏♥️

  • @chanujamadusanka7449
    @chanujamadusanka7449 4 หลายเดือนก่อน

    Maga jevethaya wans karpu video clip eka .pastor jasu phataii ❤❤❤❤❤

    • @PCRM46
      @PCRM46  4 หลายเดือนก่อน +1

      🙏🙏

  • @TarkaTarka-p2o
    @TarkaTarka-p2o 11 หลายเดือนก่อน

    Man baudda ath ma video aka baluwa man weswasa karanawa mata hareyanawa kiyala man wewasa karanawa mata piheta wanna daweyan wahansa

    • @PCRM46
      @PCRM46  6 หลายเดือนก่อน

      ❤🙏

  • @ඉෂාන්සෙව්වන්දි
    @ඉෂාන්සෙව්වන්දි 5 หลายเดือนก่อน +1

    මගෙ බෙල්ලේ ගෙඩියක් එන්නවා මට අපහසුයි සුවය ලබා දෙන්න ජේසූ පිහිටයි

    • @PCRM46
      @PCRM46  5 หลายเดือนก่อน +1

      බ්‍රහස්පතින්දා හවස 6.30ට අපේ දේවමෙහෙයට සමිබන්ධ වෙන්න.
      හලාවත පාර,මාරවිල මහජන බැංකූව ඉදිරිපිට
      0771544498/0323129309❤🙏