Aliexpress image download I Aliexpress photos download I Ebay dropshipping sinhala Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 170

  • @youtubehub
    @youtubehub  3 ปีที่แล้ว +6

    #ebay dropshipping සියලුම විඩියෝ මුල ඉදන්ම මෙම ලින්ක් එකෙන් බලන්න
    th-cam.com/play/PLygYaMIGTbMfaSiMXxf0teacyt9wKowjp.html

  • @sajanisajani3923
    @sajanisajani3923 3 ปีที่แล้ว +5

    නියමයි අයියෙ ඔයාගෙ මේ වීඩියෝ නිසා මටත් dropshiping කරන්න ආස හිතුණා 😍

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      godak isthuthi

  • @sadeepanuwan1925
    @sadeepanuwan1925 3 ปีที่แล้ว +9

    අයියා..අනේ මේ වැඩේනම් අතහරින්න එපා...මං ඔයාව මුල ඉදම්ම විශ්වාස කරලා දැන් මගක් දුර ඇවිත් තියෙන්නෙ..මං හිතනවා ඔයා මගෙ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක වෙයි කියලා..❣️❣️❣️❣️❣️🙏

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +2

      1nma adrei nawattanne na bn

    • @shakilamalki8510
      @shakilamalki8510 3 ปีที่แล้ว +1

      @@youtubehub oyage hita hoda kamata tawa tawat hari yanna ona ayyr

  • @isurusrinath5829
    @isurusrinath5829 4 ปีที่แล้ว +2

    නියමයි මචං. හුගක් වටිනවා මේ කරන දේ.. ඊලග වීඩීයෝ එකෙන් හම්බ වෙමු.. ජය!!

  • @ranganasandaruwan9816
    @ranganasandaruwan9816 3 ปีที่แล้ว +3

    Thank you so much. I watched all videos your. ❤❤😍

  • @thenujajayasanka491
    @thenujajayasanka491 3 ปีที่แล้ว +1

    Well explained. Thank you👍👍

  • @dihanfernandz3394
    @dihanfernandz3394 4 ปีที่แล้ว +1

    එල මචෝ. දිගටම කරන් යමු. 🤟

  • @nethu6645
    @nethu6645 3 ปีที่แล้ว

    Ayye deyk igenaganne ayya hinda hamadama me wage videoes karanna api balan knnw nawatthanna epa. Goda ynw nm ayya hind thama kiyana ewa hodt theremw❤

  • @onlife2055
    @onlife2055 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @dhananjayabandara2040
    @dhananjayabandara2040 4 ปีที่แล้ว +1

    නියමයි මචන් 🤘
    මචන් අපි movie related item කරනවා නන් මොනවද කරන්න හොද.මොන වගේ item ද කරන්න පුලුවන් .

    • @youtubehub
      @youtubehub  4 ปีที่แล้ว

      presidda brand name nathi ewa dammakii bn

  • @sujithlk
    @sujithlk 3 ปีที่แล้ว +1

    Brother, Oya kiwwa vidiyata mama hamadema step by step karanawa. Mata Aliexpress eke hoda supplier kenek meet una. Me hama dema igana gatte oyagen. Thank you so much

  • @ravindulakshan754
    @ravindulakshan754 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අයියේ ❤️👌

  • @hasiniatapattu8834
    @hasiniatapattu8834 3 ปีที่แล้ว

    Best vedios.good luck

  • @Ireshanisa
    @Ireshanisa 4 ปีที่แล้ว +1

    Denata dapu dropshipping vedio okkoma beluwa..denata learne karana gaman..best

  • @AshanKottegoda
    @AshanKottegoda 2 หลายเดือนก่อน

    Thank you brother ❤

  • @nethmitharusha9836
    @nethmitharusha9836 ปีที่แล้ว

    ස්තූතියි අයියා .....me dena danumata🙏

  • @Threewheelweladapala
    @Threewheelweladapala 3 ปีที่แล้ว

    සුපිරි පැහැදිලිවම තියෙනවා

  • @mistionara9820
    @mistionara9820 3 ปีที่แล้ว

    Thank you so much mally oya nam mara manussayek kawruth mehema kiyala den na

  • @dinushagamage8690
    @dinushagamage8690 2 ปีที่แล้ว

    ලංකාවේ ඉදන් Direct shipping කරනවා නම් මෙන්න හොදම Items List එක. 2022 new update
    Video: th-cam.com/video/MfV-AbMGFAs/w-d-xo.html

  • @Vind92
    @Vind92 3 ปีที่แล้ว

    Man jackfruit leaves damma mulin derect shipping mage athin satiyak wage athulata eka delet una.1st listing eka
    Dan mkkda karanna oni pls

  • @lakshitharukshan9102
    @lakshitharukshan9102 3 ปีที่แล้ว

    සුපිරි .....👩‍💻

  • @shanakamartus7098
    @shanakamartus7098 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාට පුලුවන්නම් Amazon එකෙත් මේ විදිහට කරන විදිහ ගැන විඩියෝ ටිකක් දානවද..ඔයාට පිං මේ කරන වැඩේට 🙏🙏

  • @thisaccountnotavailablerig5751
    @thisaccountnotavailablerig5751 4 ปีที่แล้ว +1

    Ammoo eknkm balan hitiye thanks aiyeeee

    • @youtubehub
      @youtubehub  4 ปีที่แล้ว

      thanks bro

    • @deshansandaruwan5582
      @deshansandaruwan5582 3 ปีที่แล้ว

      සුපිරියි.නියමෙට තේරුම් ගන්න පුලුවනි.ඕන කෙනෙක්ට.ආසාවෙන් බැලුවෙ ඔක්කොම.ලැප් එකක් අරන් ඉක්මනට පටන් ගන්න ඕනි.දිගටම වීඩියෝස් දාන්න ❤️

  • @Nipun__Harshana
    @Nipun__Harshana 4 ปีที่แล้ว +1

    Ela sithija ❤️

  • @hewabastageajithkumarasene3343
    @hewabastageajithkumarasene3343 3 ปีที่แล้ว

    eBay සම්මබන්ටධ ඔබගේ වීඩියෝ ගනනාවක් බැලුවා. ගොඩාක් ඉගෙන ගත්තාග ඒකට ස්තූතියි. මට පොඩි ගැටළුවක්. මම eBay එකවුන්ට් එකක් හදලා දෙවෙනි දවසේ Item එකක් Oder කලා. නමුත් මගේ Bank details දාලා ගෙවීම සනාථ කලාට පස්සේ පේමන්ට් තොරතුරු පරිෂා කරන්න එහෙම නැත්නම් වෙනත් ගෙවීම් ක්‍රමයක් භාවිතා කරන්න කියලා මැසේජ් එකක් ආවා. වෙන එකවුන්ට් එකකින් කරලත් ඒ විදිහටම ආවා. මට උපදෙස් දුන් ආයතනයෙන් වට්ස්ඇපි මඟින් විමසූවත් තවමත් පිලිතුරු ලැබුනේ නෑ. මේ වන විට මගේ eBay එකවුන්ට් එක Suspend කරලා. මම කුමක්ද කල යුතුතේ. කරුනා කරලා මට පිළිතුරක් එවන්න. ස්තූතියි.

  • @bhagyaweerasooriya1897
    @bhagyaweerasooriya1897 6 หลายเดือนก่อน

    Ayye mn drop shipping kara eke kiyala denne photo eka download karala deta remover kiyala site ekakta dala data remove karanna ... mehema paint eke karath data remove wenawada?😢😢😢

  • @harleyquinn1395
    @harleyquinn1395 3 ปีที่แล้ว

    painting eke karana eka lec neda math dan e vdiyata karala baluwa thnz yalu 😘❤️

  • @Thacarshee
    @Thacarshee ปีที่แล้ว

    Thanks a lot my brother

  • @isharaweerasinghe4832
    @isharaweerasinghe4832 3 ปีที่แล้ว +2

    BRO ATHAKOTA API direct shipping karanavanan.mula idanma athakota aulak venne nane.dropshipping karaddi suspend venava vage.
    Directshipping valata dropshipping step nokara sellma karanna puluvanne kellinma

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      eth mulin karanna ona dewal tika karanna ona, awa gmn sell karoth awlk yai, oka mehemai ehema wenneth na unoth kauruth waga kiyanneth na

  • @sarathwijesinghe2056
    @sarathwijesinghe2056 4 ปีที่แล้ว +1

    Thanks lot, Good luck

  • @sashanifernando1830
    @sashanifernando1830 3 ปีที่แล้ว

    Pol katu pitrata yaweene pulluwend ayya?mone hari conditions tiynwed ewa ywene,certificate monheri gnee onid?

  • @nisalsandeepa7424
    @nisalsandeepa7424 3 ปีที่แล้ว +1

    Bro drop shipping phone aken karanna barida...mula tika patan aran thiyenne..ath me video aken මොලේ විකාර උනා..😁😁...පොන් එකෙන් කොහොමද කරන්නේ ?????. 😔

  • @ravindudilshan1928
    @ravindudilshan1928 2 ปีที่แล้ว

    Hamadema hodata pahadiliwa therenawa. Godak Sthuthi.. Eka prashnayak thiyei Paint eken save karana photo copy paste kalat eBay dsecription ekata add karaganna bahane ekata wena widiyak thiyanawada

  • @malindasandakalum7932
    @malindasandakalum7932 3 ปีที่แล้ว

    පට්ට ❤️

  • @sketyff5450
    @sketyff5450 2 ปีที่แล้ว

    Thanks bro 😉

  • @kapilakumara3592
    @kapilakumara3592 3 ปีที่แล้ว

    matath asay mee wade patan ganna..Malli mata podi prashna tikak thiyenawa udau karanna puluwanda...

  • @harshasuranjith5910
    @harshasuranjith5910 3 ปีที่แล้ว

    Thank you very much bro.....

  • @043ravindurajitha6
    @043ravindurajitha6 3 ปีที่แล้ว

    Thankyou so much ❤

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      You're welcome 😊

  • @shawindadesilva42
    @shawindadesilva42 3 ปีที่แล้ว +1

    Mn lap ekk gnnkm wena lap ekkin buying acc ekk hdn use krla.aluth lap eken join wela tika dwsk buyer knk wge idala selling krnna gaththot suspend weida?

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      na mchn ara lap eken oyge dewal okkoma ain kara ganna

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      samaharavita ea lap eke aithi ekknea ebay ekak haduoth eyawa suspend wei, eka oyatath balapai

  • @ViralGenZ
    @ViralGenZ 3 ปีที่แล้ว

    try to talk on point...make simple short videos it will help a lot

  • @shawindadesilva42
    @shawindadesilva42 3 ปีที่แล้ว +1

    Paypal business acc ekk hdla tynne.eken items buy karoth aulk wena ekk ndd?

  • @udagedrajananjaya9454
    @udagedrajananjaya9454 3 ปีที่แล้ว +1

    ale kolla mama thawa ayage awa baluwa mechchara hodata na

  • @buddikamax7723
    @buddikamax7723 3 ปีที่แล้ว

    Thanks machan

  • @thebrightenglish6292
    @thebrightenglish6292 3 ปีที่แล้ว +1

    1...Man banda 4K gaththa eth thama feedback 2i thiyenne anith aya dila nane ekata mokada karanna one?
    2....api gaththu banda apita labenna kalin seller ta feedback dunnata kamak nadda?

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      1. oya denakm eya inne
      2.bhande watinakamak nattam dunnath awlk na

    • @thebrightenglish6292
      @thebrightenglish6292 3 ปีที่แล้ว

      @@youtubehub thanks

  • @asanthisilva1073
    @asanthisilva1073 4 ปีที่แล้ว +1

    සුපිරි

    • @youtubehub
      @youtubehub  4 ปีที่แล้ว +1

      godak isthuthi

  • @Amazingclips_
    @Amazingclips_ 3 ปีที่แล้ว

    Ebay ekatai ali ekatai dekatama chrome browser eken log unata kamak nadda?

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      kmk na, dekak use karanwa nm thama hoda

  • @adeeshaakas6225
    @adeeshaakas6225 3 ปีที่แล้ว +1

    ali extensions එකෙන් ඩවුන්ලෝඩ් කරන ඉමේජස් වල exif deta අයින් කරන්න බැරිද phiotoshop වල හරි paint එකේ හරි දාලා save කරලා ගත්තාහම?

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      puluwan ekane bn mn meketh kiyanne

  • @memaraya-4977
    @memaraya-4977 3 ปีที่แล้ว +1

    Ali save eken save karaganna photos paint ekata dala pnj vidiyata save krgagena upload kalahama hari neda?

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      ow eth nam hari yai, eth bn suver na

  • @isharaweerasinghe4832
    @isharaweerasinghe4832 3 ปีที่แล้ว +2

    Ape paypal account aken online ona gevimak karanna puluvanda(ebay sambandayen neve ahanne venath)

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      hama ekatama ba mchn, paypal support ewa vitharai

  • @kodithuwakkukumara4288
    @kodithuwakkukumara4288 3 ปีที่แล้ว +1

    Tnx dr

  • @sifranshaman6464
    @sifranshaman6464 3 ปีที่แล้ว

    mobil 4n aken me wede karana apita moko wenne😪😪😪

  • @sharminsalam623
    @sharminsalam623 3 ปีที่แล้ว

    Thank you sooo much

  • @malithlakshan120
    @malithlakshan120 4 ปีที่แล้ว +1

    👌👌👌❤️

  • @wijayangaemb4516
    @wijayangaemb4516 3 ปีที่แล้ว

    Aliexress, amozon එකෙන් extension එකක් හරහා 4to download කරලා, 4to shop වලින් edit කරාම හරි නේද? Meta tags අයින් වෙන්ව නේද???

  • @harinijayaneththi3115
    @harinijayaneththi3115 2 ปีที่แล้ว

    Daraz eke photos dawnload karanne kohomada aiye

  • @alonejourneyerr
    @alonejourneyerr 3 ปีที่แล้ว

    Viwe exif ekenuth ain wenawani link ehema

  • @janithbishan5491
    @janithbishan5491 3 ปีที่แล้ว

    Extension eken aragattu 4to paimt ekata dala wenama namakim save karoth hariyanne nadda ehema karata aulak nadda

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      eka nm shuwer na

  • @padmasirichandrarathne5584
    @padmasirichandrarathne5584 3 ปีที่แล้ว

    මම drop shipping 2ක් ලිස්ට් කලා
    මම දැන් direct list දාන්නේ කොහොමද?

  • @Traveling_Ravii
    @Traveling_Ravii 4 ปีที่แล้ว +1

    අයියේ ebay එකව්න්ට් එක හදලා ටික දවසක් වෙනවා අනේ ඒක සස්පෙන්ඩ් වෙලානේ.ඇයි අයියේ එහෙම උනේ මොකුත් List කලෙත් නෑ

    • @youtubehub
      @youtubehub  4 ปีที่แล้ว

      kothana hari thanak waradila, ekko kalin oken ebay ekak hadala tynawa

    • @Traveling_Ravii
      @Traveling_Ravii 4 ปีที่แล้ว

      @@youtubehub Kalin Ebay ekath සස්පෙන්ඩ් උනා ලිස්ට් නොකරම..හරියට හැදුවා අලුත් ඊමේල් එකක්කින්..හැබැයි හදලා ටික දවසල් එකවුන්ට් එකට ලොග් උනේ නෑ..ඒක නිසාද

  • @sasindujayasekara4776
    @sasindujayasekara4776 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️😌

  • @slrecordbar1353
    @slrecordbar1353 3 ปีที่แล้ว

    Aiye meka Google photos download karaddi me widina hariyanawda

  • @coronatv4802
    @coronatv4802 4 ปีที่แล้ว +1

    Ela

  • @dineshjayarathne8353
    @dineshjayarathne8353 4 ปีที่แล้ว +1

    Aiya dn mn බන්ඩ 3k bay kra salli th kpuna aye mn mokuth kerenna oji na neda feed back tiyenwda kiyla blgnne kohomda aiya

    • @youtubehub
      @youtubehub  4 ปีที่แล้ว

      oyage namata issrahin anka 3k tynawa nam feedback 3k tynawa,

    • @dineshjayarathne8353
      @dineshjayarathne8353 4 ปีที่แล้ว

      Aiya 2k tiyenwa sel krenna ptn gnna kiyk withra tiyenna onida

    • @dineshjayarathne8353
      @dineshjayarathne8353 3 ปีที่แล้ว

      @@youtubehub aiya ebay eka suspend unama mk

  • @bsbestproduction553
    @bsbestproduction553 3 ปีที่แล้ว

    product deatails ganne kohomada

    • @bsbestproduction553
      @bsbestproduction553 3 ปีที่แล้ว

      purawanna one dewal list ekata anuwa ali eken aran ebay eke

  • @sumedarathnayaka1229
    @sumedarathnayaka1229 3 ปีที่แล้ว

    Photo phone eken download karala photoshop dala edit karala dammoth barida

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      puluwan, ss gahanna

  • @kaushikadilhan1707
    @kaushikadilhan1707 3 ปีที่แล้ว +1

    Eby account akken..pran paypal akk ain karan barida?

  • @sahan726
    @sahan726 4 ปีที่แล้ว +1

    mcn fiverr/freelanzer gena videos tikk krnna puluwnda

    • @youtubehub
      @youtubehub  4 ปีที่แล้ว

      ewa karanawa nam bn ea ea ansha wala danumak ona, english knowledge ekath ona, meka tharam lesi na

  • @niroshansandeepa823
    @niroshansandeepa823 3 ปีที่แล้ว

    අයියෙ daraz account එකක් හදන හැටි ගේන්නකො

  • @sithijawijesinghe8552
    @sithijawijesinghe8552 4 ปีที่แล้ว +1

    aiye next video eka enakan balan inne

  • @dilshanffyt1267
    @dilshanffyt1267 2 ปีที่แล้ว

    😘

  • @hunnyff8108
    @hunnyff8108 4 ปีที่แล้ว +1

    Palaweni ake link ek dannko 🙁

  • @Vind92
    @Vind92 3 ปีที่แล้ว

    Phone eken karnwanm

  • @shalindaranasinghe4722
    @shalindaranasinghe4722 3 ปีที่แล้ว +1

    Mchn products research karana widiha kiyala denawda?

  • @what_is_this90
    @what_is_this90 4 ปีที่แล้ว +1

    Account eka suspended novi apita meka karan yanne puluwan weida aiya

    • @youtubehub
      @youtubehub  4 ปีที่แล้ว

      iwasimen karanna ona bn hodata igena gena, maawa nam suspend wela na thawama

  • @dilshanfernando9769
    @dilshanfernando9769 3 ปีที่แล้ว +2

    aiye aluth dropshipping video akak danne nadda.. api wenuwen..

  • @didulanilambara3426
    @didulanilambara3426 3 ปีที่แล้ว

    screenshot ekak gahala danna barida

  • @udagedrajananjaya9454
    @udagedrajananjaya9454 3 ปีที่แล้ว +1

    machan eelaga ebay video aka danne kawadda

  • @amilasadaruwan2766
    @amilasadaruwan2766 2 ปีที่แล้ว

    Phone eka karana කොහොමද

  • @kalpanaebay6688
    @kalpanaebay6688 3 ปีที่แล้ว +1

    Ayye mulinma oyata istuti karanna one karana deta. oya ugannapu valin kalak kiyala denna kila paththare tibbe tanakata mama 21000k geuwa. boruwak un kare. e athin oya hari vatina manussayek. oyawa contact karanna vdyak tynvda?

  • @Traveling_Ravii
    @Traveling_Ravii 4 ปีที่แล้ว +1

    අයියේ පාවිච්චි කරපු දේවල් විකුනන්න බැයිද Ebay එකේ

  • @funnymoment1205
    @funnymoment1205 3 ปีที่แล้ว

    14 වෙනි video 1a kwda dnne bro?

  • @surenalexsscalex2080
    @surenalexsscalex2080 4 ปีที่แล้ว

    Aiye api phone eken dropshiping karaddi screen shot kramaya hariyanawada

    • @youtubehub
      @youtubehub  4 ปีที่แล้ว

      4n eken karanna puluwanda ? ss aran edite karala save karann jpg vidihata

    • @surenalexsscalex2080
      @surenalexsscalex2080 4 ปีที่แล้ว +1

      Jpg widiyata app ehekin save kalot aulak weida

    • @nuwansanjeewa8298
      @nuwansanjeewa8298 4 ปีที่แล้ว

      Mokadda bn app eka save karana?

  • @prabhashniroshan1990
    @prabhashniroshan1990 3 ปีที่แล้ว

    Machan asify tool aka wada karanne na neda.....

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      mn eka use kare na bbn

  • @lion285
    @lion285 4 ปีที่แล้ว +1

    Water mark kiwwe aiye පොඩි පැහැදිලි කිරීමක් ඔන එකත් රිස්ක් එකක් නෙ

    • @youtubehub
      @youtubehub  4 ปีที่แล้ว

      ea kiuwe bn samahara photo wala nam thiynawa pena nopenena vidihata, photo eka ytin wage boda wela penne

  • @prasadmaduranga3386
    @prasadmaduranga3386 4 ปีที่แล้ว +1

    මචන් ලිස්ට් එකක් බයි වෙන්න කොච්චර කල් යනවද

    • @youtubehub
      @youtubehub  4 ปีที่แล้ว

      auction ekak nam api daanne dawas 7,

  • @manojsashika5572
    @manojsashika5572 4 ปีที่แล้ว +1

    Brid ekak cancel karanna barida bro

    • @manojsashika5572
      @manojsashika5572 4 ปีที่แล้ว

      Gana wadiyen watuna

    • @youtubehub
      @youtubehub  4 ปีที่แล้ว +1

      dan dakke bn comment eka, google eke type karanna how to cansel bid ebay kyla, piyawarin piyawara enawa

    • @manojsashika5572
      @manojsashika5572 4 ปีที่แล้ว

      Ok Machan retract Una thanks bro

  • @aaagaming403
    @aaagaming403 3 ปีที่แล้ว

    මේක මොබයිල් එකට ගන්න බැයිද? ටැබ් වලට සපෝට් කරනවද?

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      karala nm na bn ehema

  • @topnews6130
    @topnews6130 2 ปีที่แล้ว

    video downlod karanna barida

  • @maale5823
    @maale5823 3 ปีที่แล้ว +1

    මචං Aliexpress එකේ photo ඩවුන්ලෝඩ් කරලා අපේ ලෝගෝ එකක් දැම්මොත් photoshop එකෙන් හදලා,ඒක ප්‍රශ්නයක්ද?

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      epa epa ewa danna epa

  • @avishkalakshan5359
    @avishkalakshan5359 3 ปีที่แล้ว

    මචන් ebay එකෙන් පේමන්ට් කරන්න බෑනේ මගේ..

  • @thisaccountnotavailablerig5751
    @thisaccountnotavailablerig5751 4 ปีที่แล้ว +1

    Elaga ekath ikmnata danna

  • @relaxationzone7349
    @relaxationzone7349 3 ปีที่แล้ว +1

    14 ඉක්මනට ඕන

  • @yehanpiumal1734
    @yehanpiumal1734 3 ปีที่แล้ว

    Malli mata oyage contact number ekak denna puluwan da?

  • @AshanKottegoda
    @AshanKottegoda 2 หลายเดือนก่อน

    Thank you brother ❤

  • @m.7777
    @m.7777 2 ปีที่แล้ว

    Thank you bro...

  • @NaturesSymphony365
    @NaturesSymphony365 2 ปีที่แล้ว

    Thank You !!!

  • @sanjeewa006
    @sanjeewa006 3 ปีที่แล้ว

    pc screen eken screen shot gahala ebay ekata upload kalata kamak nedda ?

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      ss gahala edite karala jpg widihata save karala upload karanna kohomath crop karanna epai

  • @AshanKottegoda
    @AshanKottegoda 2 หลายเดือนก่อน

    Thank you brother ❤