Oya hodai kiyala hithenawa malli lankawe mn wada kala factorye ra 10 wenakan wada adi 10 room ekaka kudu gahana husbend ekja lamai thun denukuth ekka mama jiwath una kalayak
Ganu lamayekta production paththen awoth padiya koi wageda iye. Math exam liyanna hithan inne 2024. Ganu lamayektath karanna puluwan wada gana video ekak karannako
Ape mahaththaya ra eliwenakam wada dawalta thama chuttak nidiyanne.pau itin api wenuwen katta kanawa.mgee ayushath aran jeewath wenna ona mage raththaran husband .korean katta kana hama denatama dalada samidu pihitai ❤❤️
Ayiya company ayin wenna hithan inne na mn ....eth ayiya company ekkkin ayin wela job center ekt liyuma dunnama eda idn phone ekt msg enw ned දවසකට 2 gaane company walin
වීඩියෝ එකේ අන්තිම වෙනකන් හිම වැටෙන පොඩ්ඩත් බලල ලයික් කරල සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්ඩෝ ආදරෙයි අහස තරම්.. ❤
හිම බැලුවෝ....
පරිස්සමෙන් වැඩ ටික කරන් ඉන්න ඕන අනිවාරෙන්ම ගේමක් ගහන්න...
අපිත් එන්න හිතන් ඉන්නේ...
බුදු සරනයි හැමෝටම කොරියාවේ ඉන්නා
ආදරෙයි @Lasavlog
ඒක ඇත්ත තමා ලසා අයියේ අපි හැමදේම දාරාගන්න හුරුවෙන්න ඔිනේ බොහොම ස්තුතියි ඔයාට ❤
ස්තූතියි
ඔයාවගෙ කබර තියෙනම් මරු නෙ බං අපි ඉන්නෙ මුහුදෙමයි මාසෙට මාන් 200 පඩි ගන්නෙ.උදෙ 6 ගියාම කාබරෙට එන්නෙ රෑ 8/9 ට . අනික මෙ සිතල කාලේ බලු කුඩුවක වගෙ කාබර වල ඉන්නෙ.. එහෙම වෙලාත් අපි මෙ කට්ට කාගෙන අල්ලන් ඉන්නවා. ඔය වගෙ කාබර දාහෙන් සම්පතක් මට නම් ❤
ධීවර ගැන කරන්නම ඕනි
අපි කරමු දවසක
Budusaranai Dewi pihiten aye lankava ta anna jayagenaa
man 200k kiyanne kiyakda
මාන් 200 කියන්නෙ 5k wage ne
තනි කාමරයක් දෙනව නම් සැපපහසුකම් අඩුවුනත් කමක් නෑ..😌
thq අයියෙ මේ video එකට..2024 exm කරන්න ඉන්නෙ මං...ගොඩක් වටිනවා මේ videos..💚
ස්තූතියි
@@ASHANNIlUSHA-nu2ce ඔව්
@@ASHANNIlUSHA-nu2ce 195i
@@ASHANNIlUSHA-nu2ce 195යි
තමන්ගෙ අරමුණ හිතේ ඉහළින්ම තියාන ගමනක් යනවා නම් මොන කට්ටක් හරි කන්න පුලුවන් ... මගේ අදහස නම් ...😊 බොහොම ස්තුතියි වීඩියෝ එකට .... පරිස්සමෙන් සතුටින් ඉන්න ... තෙරුවන් සරණයි ..💖🇰🇷💖🤗
ස්තූතියි පරිස්සමෙන්
ඔයාගෙන් මේම විඩියෝ 1ක් බලාගෙනමයි ඉදියේ අයියේ....හැමෝම පෙන්නන්නෙ කොරියාවේ සැප විතරයි නේ. අපේ කොල්ලො කන කට්ට පෙන්නන්නම ඕන. නැත්නම් මෙහේ උන් හිතන්නෙ අපේ කොල්ලො පට්ට සැප විදල ගෙවල් වලට සල්ලි දෙනව කියල. ගෙවල් වල උන්ටවත් ඇඟකොට අගයක් නෑ නේ. මේක ලංකාවනේ අයියේ කුහකයො විතරමයි❤❤❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
ලංකාවෙ ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නෙ පඩිය මදි එක නෙවෙයි දන්න අදුනන එකෙකුට වැඩි පඩියක් තියෙන එක ..ඒකයි ගොඩක් අය කම්පැණි මාරු කරන්නෙ ලංකාවෙ පනස් දහක් හැට දහක් හොයල මෙහේ ඒ වගේ දහ ගුණයක් ගත්තත් කාට හරි යාලුවෙකුට මාන් තුන්සියයක් තුන්සිය පනහක් තිබුනොත් හතර වටේ කෝල් ගගහ ජොබ් හොයනවා
ඒක සහතික ඇත්ත
මුලින්ම පෙන්නුවේ සැරිසරන්නාගේ ගේ ❤
අනිවාර්යයෙන්
O
ඔව් බන්
නියමයි ලසා අයියේ.ඉස්සරහටත් මේ වගේ video ඕන.
❤❤❤
අනිවාර්යයෙන් ස්තූතියි
දැන් තියන ලන්කාවෙ තත්වෙත් එක්කලා ලක්ශ දෙකක් හරි ලැබුනොත් ලොකුදෙයක් මටනම් බොරුවට සල්ලිවලටම මැරෙන්න ඔන්නෑනේ අපි යද්දෙ ඔය මොකුත් ගෙනියන්නෙ නෑනේ කරපු දෙයක්තමයි ගෙනියන්න වෙන්නෙ ඔය රටට ඇවිත් පොඩි ආතල් එකක් ගත්තෙනැත්තම් වැඩකුත් නෑ😊😊
අනිවාර්යයෙන්
මහ පාරේ වුනත් අවුලක් නෑ මට නං🤟🤟🤟✈️🇰🇷🇰🇷🇰🇷 ❤️❤️... ඕන කට්ටක් කන්න ලෑස්තියි ... දන්නවනේ ලා සා මං ගැන😂
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
කොරියාවේ හොඳ පැත්ත වගේම අනිත් දේවල් ගැනත් කියන්න . එන්න කලින් අවබෝධයක් ගන්න පුළුවන්නේ එතකොට අයියේ.💐💐💐🌼🌼🌼😊
අනිවාර්යයෙන්
attama katawak kiwe ayye hdai video eka.man skill pass ayye..❤❤❤
ඉක්මනින්නෙමු
ඇත්ත කතාව නම් මාත් ඉන්නේ ඔහොමයි මල්ලී හොද පනිවිඩයක් දුන්නේ එන්න ඉන්න අයට.තෙරුවන් සරණයි ❤
ස්තූතියි අයියෙ
Container petti iddi නාන්නේ කරන්නේ කොහෙද ,එක පෙට්ටියකට එක්කෙනයිද දාන්නේ
එක්කෙනයි ටොයිලට් එලියේ .
දෙවනි කමේන්ට් එක මගෙන් ඔන්න🎉🎉🎉🎉❤❤
ආදරෙයි
මේ වගේ තොරතුරු දාන එකට thanx❤
ස්තූතියි
පලවෙනිම ගේ සැරිසරන්නා අයියා ඉන්න ගෙදර ....🤗🤗🤗🤗🥰🥰❤
ඒක තමා මාත් බැලුවේ
@@KavinduRashmika1227 උබටත් මිටර් උනාද....නොබලපු විඩියෝ එකක් නෑ එ අයියාගේ...ලසා අයියාගෙත් එහෙමයි....තව මන්ජු අයියා...කොරියන් නෙට්වර්ක් එකේ...රසින්ත හන්ගුක්.. අයියාගේ.... මේ හැමොගෙම විඩියෝ බලනෝ මන්...🥰🥰...
@@MADHU-VLOG-d7l ඇත්ත මචං මං දැක්කා ගමන් දැන ගත්තා ඒ ගේ කියල මන් කමෙන්ට් බලන්න ආවේ එකයි ඒ ගේ ගැන කව්වුරු හරි දාලා තියෙයිද බලන්න එවෙලේ තමයි උනේ කමෙන්ට් ඒක දැක්කේ 🔥🤟
@@KavinduRashmika1227 🙂🙂
අනිවාර්යයෙන්
ගොඩක් උන් කොරියන් ආපු ගමන් රන් වෙන්නෙ ,රැල්ලට exam කරන නිසා... දුක් විදින්න පුලුවන් කමක් නෑ.. ගෙදර බබ්බු වගේ හැදිච්ච උන් ට හරියන්නෑ ඉතිං මේක ,තිත්තයි ඇත්ත 😂
Anna hari. Wadiyariyak inne ganu pirimi dema dan babbu
ඒක ඇත්ත
අනිවාර්යයෙන්
අනිවාරෙන් මචන් බබ්බු වගෙ උන් හිතන් ඉන්නෙ විබාගෙ පාස් උනාම උන් තමය් චරිත කියලා,,කොරියොත් උන්ට පදිරි කියලා හිතන්න්නෙ
කතාව ඇත්ත. සැපට හැදිච්ච ගේ හෙම්බොන්ට කට්ට කන්න අමාරුයි. 😂
මගේ කාමරෙත් එක්ක බලද්දි ඕක සුපිරි😂
අඩෙ
Nice video @Lasavlog 👏🏼👏🏼👏🏼
ස්තූතියි ..🥰
මම කියන්නේ ඔයා කරන රැකියාවට ආදරේ කරන්න එතකොට ජොබ් එපා වෙන්නෙ නැ ජය වේවා අයියා ❤️
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
පරිස්සමෙන් ඉන්න❤️❤️❤️🔥
ස්තූතියි
Supiri machn adambarai🎉❤😊wadi wadiyen hariynna one❤
ස්තූතියි සහෝ
එකම හීනෙ මේක මොන කට්ටක් කාලා හරි ඉන්නවා යන්නෙනම් නෑ ❤
සුපිරි සුපිරි
Mehema video aththatama watinawa ayye❤ oyage video maru..❤
ස්තූතියි සහෝදරයා
වීඩියෝ ඕනේ දිගටම💗😍🇰🇷
අනිවාර්යයෙන්
තන්ක්ස්. මෙ වගෙ එවත් කියන්න , මෙහේ කට්ටිය සැප හොයන් එනවා කොරියාවට , ඇත්ත පෙනන්නවට ස්තූතියි
අනිවාර්යයෙන් ,ස්තූතියි සහෝ
Jayama jaya wewa
🇰🇷🇰🇷 මංජු අයියගෙ video එකන් දැකලා ආවෙ🎉🎉🇰🇷🇰🇷✍️.
ආදරෙයි
lassanai video eka hima wetena tika thamai lssanma prissamen inna bs oyta❤❤
බුදු සරණයි
Ft brother👌🖤
Ane pau ane eke inna kenanm...godak hariyanna ona eyata...budu saranai
අනිවාර්යයෙන්
ඕනේ කට්ටක් ඉක්මනින් එන්න හම්බුනොත් ඇති
අනිවාර්යයෙන්
ඇයි බන් මේ මෙච්චර කියන දෙයක් තෙරෙන්නෙ නැත්තේ ලන්කාවෙ ඉන්න කොට ඔය ලග වත් පඩියක් ගන්න හිතන්නම බැ. ඇයි හම්බෙන දෙයින් යැපෙන්න බැරි මුන්ට 😢. දුකයි 🙌
අනික් අයගෙ දේ දැකල හූල්ලනවනෙ ඒකයි
Ow eka aththa
කොරියාවේ හොද වගෙම නරක ගැනත් ඉස්සරහාට ගෙමු
අනිවාර්යයෙන්
හිත උනු උන පවු දෙයියනේ😢
ඒකනෙ
සල්ලි හොයාගෙන යනකොට කොච්චර හෙව්වත් මදිවෙන මිනිස්සු නිසා තමයි අපේ අයටම වැඩ වරදින්නේ
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් මල්ලියෝ තෙරුවන් සරණයි 🥰🥰🥰🥰🥰
ස්තූතියි ගොඩක්
ස්තූතියි ගොඩක්
Surangana loka mawanne nathuwa athta ati satiyen kiwa oya .jaya wewa lasa aiye .
අනිවාර්යයෙන් ජය
මට ලොකු හීනයක් තියේ අයියෙ හිම ගොඩක ඉන්න හිම බලන්න දැකලවත් නැති නිසා 😊
හැබෑ කරගමු
ඇත්තටම ඇත්ත පෙන්නන්න ඔනි ඔයා හරි මල්ලි
Niyamai aiye❤😊
ස්තූතියි
ඔයාගෙ වීඩියොත් ලස්සනයි ඔයත් ලස්සනයි 😊
ස්තූතියි ගොඩක් ඔයාට
Sports කරල ඉන්න කෙනෙක්ටනම් ඕව දරාගන්න පුලුවන් අනිවාරෙන්❤❤🎉🎉
ඔව් ඒක ඇත්ත
පරිස්සමෙන් ඉන්න යාලු...❤
ස්තූතියි ගොඩක්
Aiyaa maath enava next year❤❤
ජයම වේව
Vedio ඕනි දිගටම ❤☠️
මට නම් පාරක වැටිල ඉන්න තිබ්බත් කමක් නැ අම්මටයි අප්පච්චීටයි සල්ලි යවන්න තියනව න්ම් 😊
අනිවාර්යයෙන්
Kellont denne nadd ohom accomadation nidahasne 🤍koreawe dena salary ekat mona dukak windath mokad
ඒක ඇත්ත
ආදරෙයි ❤
ආදරෙයි ආදරෙයි
අයියේ පෙබරවාරි කෝටා එක වැඩි වෙයිද 2023 අපිට ඒකෙන් සෙට් වෙයිද 😌
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
අයියේ නිශ්පාදන අයගෙ වැටුපෙන් කැපෙන්න ඕන ඒවා කැපිලා කීයක් ඉතුරු වෙනවද
Ot netiwanam man won 180k wwge
For all hard working guys in korea I wish you all good health n gods protection always.
❤️❤️
ayya o\l a\l pass vennama onida koriya enna
koriyan hodatama igena ganna onida ohe enna kiyannakoo pleass
Machna me wage thwa videos dapn .ape gon namboi nambiyo tiikaui hithan inne koreaaya apu gamn spa dila 10000lksa dila ihalin pili gani kiyala hithn inne. Ehma harak awila giyma aye enna inna untath chans na
Eeka etta poddak duka genath video damu
හිමත් වැඩෙනවා නෙද❤️🥶
ඒකනෙ
මමත් එනවමයි. ඇවිත් කොහේ උනත් කම්පනි මාරු නොකර ඉන්නව 🎉
සුපිරිම
Thanikama ft nidahas machn.👌🖤
ඒක ඇත්ත
Ayye mama oyava thamay korean yanna anu gamanaya karanne ❤ ayya vagema mamath korean gihin katta kala thanakata enava. Mama 2026 thama yanne❤❤❤❤
ජයම කොල්ලො
Ayya ❤️
එතකොට broo ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නේ කොම්පැනියෙන් ද...??🙄
ඔව් ඒව එයාලගෙන්
That's why you should obtain a sound educational qualification.
Oya hodai kiyala hithenawa malli lankawe mn wada kala factorye ra 10 wenakan wada adi 10 room ekaka kudu gahana husbend ekja lamai thun denukuth ekka mama jiwath una kalayak
දැන්වත් වෙනසක් උනානම් සන්‍තෝසයි.
Mn try karanawa korean enna dn inneth kuweit wala sampath sirge class eke vedio blala padam karanawa wayasa thama prasne oyata godak sthuthi me wage vedio danawata
Ganu lamayekta production paththen awoth padiya koi wageda iye. Math exam liyanna hithan inne 2024. Ganu lamayektath karanna puluwan wada gana video ekak karannako
අපි කරමු
හිම 💕
🥰🥰🥰🥰
Ado bn ara mulinma pennuve serisaranna ge home eka neda😊
අනිවාර්යයෙන්
😊ලක්ශ 4තිබ්බත් ඇති මට නම් 😊
ඒකනෙ
Bro videsha sewa eken api aggrement ekඅ sign karaddi eke පඩිය gena සදහන් වෙලා තියෙනවද . එහෙම ne neda ??? ..
පඩිය වගෙම වැඩ වේවාල කාමර ගැන කෑම ගැන අතිකාල වේලාවන් ගැනත් තියනව
@@Lasavlog thnk you bro ♥️
අය්යෙ කොරියාවෙ software engineering වගේ ජොබ් අපිට කරන්න පුලුවන් ක්‍රමයක් නැද්ද බර වැඩමද තියෙන්නෙ😢plz reply
එහෙම පුලුවන් කම්පැනියකින් ඔයාව ගෙන්වනවනම් විභාගෙන් ආවොත්නම් ඇවිත් ඉගනගෙන කලොත් තමයි
ඔහොම තැනක්නම් නියමයි තනියෙන් ඉන්න පුලුවන්
ඒකත් ඇත්ත
කන්ටෙනර් පෙට්ටිය video akak dennako hariyata vishthara ekka
කරමු
Matanam Macan ලක්ෂ 5 Tibbanm Ati Api Jivitah Dinna kattak Kana oni
🥰🥰🥰🥰
අයියා නැවු සයිඩ් එකට කෝමද ලකුනු බලන්නේ
ඒකනම් කියන්න අමාරුයි සහෝ වෙනස් වෙනවනෙ නැව් මෙ මුල් සැරේනෙ වෙනම ආවෙ
Enawa enawamai Korean😘
Ohe permanent inna barida
අනිවාර්යයෙන්
බැරි කමකුත් නෑ
Aiye ganu lamainatath කන්ටේනර් වල නවතින්න දෙනවද
නෑ
අවුරුදු උස්සවයක විඩියො එකක් දන්නැද්ද
ඉක්මනින් දෙන්නම්ම්
අයියා දුක හොඳට හුරුය ..අයියා දුරකථන අංක ගන්නා පුළුවන්ද
මගේ මේ නමින් fb පේජ් එකක් තියනවා
කෙල්ලොන්ටත් මෙ වගෙද😊
නෑ පහසුකම් වැඩිපුර ලැබෙනව කොහොමත්
Salary eka hodainm,oona thenaka wada krnawa,oona thenaka ennw,oya sepa wadi,oita wada aduwen sepa thibbt ennw.aa tharamatama lankwanm dn hodama na,adrei bro.parissmn enna,lagdima enw.thawama agremnt ekk awe na,hambwemu dawasaka😘
ආදරෙයි ආවම සෙට් වෙමු බොක්ක
brother 1 year ekakata sarayk apita apahu lankawata avit yanna puluwn da
Lasa❤❤
Sahoo
Ol liyala dan podi kattiya enne ekak😢 kes eka
අවුලක් ට්ගියනව නෙ අයිය
කොරියාවේ වැඩ කරන පිරිමි කෙනෙකුට කොච්වර කාලයක් වැඩ කරන්න පුලුවන් ද? අයියා
දැන් 10ක් උන්ව්ත් පුලුවන්
@@Lasavlog Thank You Aiya ❤️
Ape mahaththaya ra eliwenakam wada dawalta thama chuttak nidiyanne.pau itin api wenuwen katta kanawa.mgee ayushath aran jeewath wenna ona mage raththaran husband .korean katta kana hama denatama dalada samidu pihitai ❤❤️
ඔහොම හිතන අය අඩුයි
ගෑනු ලමයින්ටත් ඔහොම ඒව සෙට් වෙනෝද
Ne ne
එකේ ඉන්න අමරු ඇති නෙද සිතල මාස වලට
ඔවු අප්ප
ලසා මචන් ඔය එක පෙට්ටියක දෙන්නෙක් ඉන්න ඕනිද
එහෙම වෙලාවලුත් තියනව
Mamath awrudu 5 hitiya oya kiyana kathawa aththa hithana tharam sndara ne
අනිවාර්යයෙන් කට්ටිය හිතන්නෙ වෙනමනෙ
Oyage kathawa attha
ස්තූතියි අයිය
@@Lasavlog ❤❤❤❤❤❤❤❤❤❤❤
Girls ලටත් මෙහෙම කන්ටේනර් බොක්ස් ද හම්බවෙන්නෙ..?
එහෙම නෑ
කවුරු හරි මට පොඩ්ඩක් පැහැදිලිව කියනවාද 2023 Addmission අයටද මේ march අප්‍රේල් වල වගේ exam තියෙන්නේ නැත්නම් 2024 Addmission දාපු අයටද කියලා...මන් korean exan එක ගැන දන්නේ නෑ ඒකයි..😢...මේ මාසෙ 26 Addmission දාන්න ඕන 2024 ලියන්න ඉන්ඩ අයද නැත්නම්.?
23 අයට මාර්‍තු අප්‍රේල් ඊට පස්සෙ 24 අයට්
Mama inneth malesiya marenawa niwadu nh mama wada arila avilla padm karanawa aniwa enawa korea paya 12 wada lakshayakwath nh ohe avilla mona duka vindath sathutui bn mehe padi nathuwa duk vidinawata wada ❤
අනිවාර්යයෙන්
Aka maru video aka
ස්තූතියි
Ayiya company ayin wenna hithan inne na mn ....eth ayiya company ekkkin ayin wela job center ekt liyuma dunnama eda idn phone ekt msg enw ned දවසකට 2 gaane company walin
ඔව් ඒවට ගිහින් බලල එකක් හොයාහන්න පුලුවන්
සමහර තැන්වල දුක හිතෙනව දැක්කම 😪😪😪
මීට අන්ත නැන් තියනව
@@Lasavlog පවු..එච්චර දුක් විදින්න ගිහිල්ලත් ජීවිතේ නාස්ති කරගන්නවනෙ ඉතිම්ම්ම් 😭😭
5 - 6 අතර පඩිය
මදිදෝ
Ayye anna ape pattata paddi paddi api nida gnne petti uda
එන්නම් වීඩියෝවකට සෙට් වෙමු
අයියේ කොරියාවේ sub company ද,main company ද හොඳ කියල දැනගන්න පුලුවන්ද
කොයිකත් එකයි හොද සබ් ඒවත් තියන්ව
ලසා❤
බොසා
අයියේ Korea වල Computer Field එකෙන් Job නැද්ද?
එහෙම එනවනම් විභගෙන්බ්නෙවෙඉ වෙන්ස්ම ඩිග්‍රියෙන් වගේ එන්න වෙන්නෙ
Api dubai wala hodata padam wela ena hinda parshnayak ona kunak prithi wesak echchari😂
අනිවාර්යයෙන්