මල්ෆාම් එකක වරුවක් 🌸🌼 / මෙච්චර අඩුවට මල් 🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2024

ความคิดเห็น • 61

  • @user-ql2yt3nf4z
    @user-ql2yt3nf4z 4 หลายเดือนก่อน +3

    Sha supiri video ekak thamai thank you so much

  • @ashuswijeshinsha9360
    @ashuswijeshinsha9360 4 หลายเดือนก่อน +4

    Wow 😍

  • @SujiwaWikramasuriya
    @SujiwaWikramasuriya หลายเดือนก่อน +2

    ලස්සන 😊

  • @user-su6bc8pc9l
    @user-su6bc8pc9l 3 หลายเดือนก่อน +1

    Good job sister ❤️

  • @user-om3sd8nz8o
    @user-om3sd8nz8o 4 หลายเดือนก่อน +2

    ❤❤️ලස්සනයි අක්කි. ගොඩක් වැදගත් වෙනවා මේ වීඩියෝ එක ❤❤❤

  • @dilanjalikaushalya8213
    @dilanjalikaushalya8213 หลายเดือนก่อน +1

    Lassanai ❤

  • @ChamaraDilshan-kk9ok
    @ChamaraDilshan-kk9ok 4 หลายเดือนก่อน +3

    🥰👍

  • @sithujayawardhane
    @sithujayawardhane 4 หลายเดือนก่อน +3

    😍❤

  • @sunethrakumari5425
    @sunethrakumari5425 4 หลายเดือนก่อน +2

    Hinnaran gollata yanapara kiyanna please

  • @manikemanike4947
    @manikemanike4947 หลายเดือนก่อน +1

    Kohomada methenta yanne

  • @wishwijesinghe1751
    @wishwijesinghe1751 4 หลายเดือนก่อน +2

    👍☺💪

  • @user-jl6xv8hf4f
    @user-jl6xv8hf4f หลายเดือนก่อน +1

    Mal ganna ganna puluvanda

  • @nia_xx...
    @nia_xx... 2 หลายเดือนก่อน +1

    Mal wagawa name beautiful

  • @dhanushkalakmal2451
    @dhanushkalakmal2451 หลายเดือนก่อน +2

    Ane

  • @piumikamadushani8103
    @piumikamadushani8103 4 หลายเดือนก่อน +2

    Godak lassanai. Mageth jvithema mal thamai.

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 หลายเดือนก่อน +1

    මල්..කුමාරි ට..ජය ..

  • @user-om3sd8nz8o
    @user-om3sd8nz8o 4 หลายเดือนก่อน +2

    Digatam video genna🥰

  • @chaminidelpachitra4382
    @chaminidelpachitra4382 หลายเดือนก่อน +1

    Heennarangoda Thiyenne mona palatheda?

    • @Ahijayawardhane
      @Ahijayawardhane  หลายเดือนก่อน

      ඌව පලාතේ ☺️ බදුල්ලෙ දිස්ත්‍රික්කේ වැලිමඩ කොට්ඨාසයේ

  • @KarunarathneVida
    @KarunarathneVida หลายเดือนก่อน +1

    Boralanda tyna ekd akke

    • @Ahijayawardhane
      @Ahijayawardhane  หลายเดือนก่อน +1

      හින්නාරංගොල්ලෙ තියන එක

  • @GangaChamini
    @GangaChamini หลายเดือนก่อน +1

    Mata godak patina vdo ekak

  • @sisirangidunuwille7355
    @sisirangidunuwille7355 9 วันที่ผ่านมา +1

    Koheda heennarangolla thiyenne

    • @Ahijayawardhane
      @Ahijayawardhane  9 วันที่ผ่านมา

      වීඩියො එකේ මං කියනවා 😊

  • @gamingbatta6224
    @gamingbatta6224 3 หลายเดือนก่อน +1

    𝕃𝔸𝕊𝕊𝔸ℕ𝔸𝕀☺️❤️

  • @kobalaLiyanage
    @kobalaLiyanage 5 วันที่ผ่านมา +1

  • @thusarinissanka162
    @thusarinissanka162 4 หลายเดือนก่อน +2

    Address eka mokadda mata enna

    • @Ahijayawardhane
      @Ahijayawardhane  4 หลายเดือนก่อน

      වීඩියො එකේ මං කියලා තියෙනවා.හේලිස් මාල්ෆම් හින්නාරන්ගොල්ල බොරලන්ද

  • @arunibandara1659
    @arunibandara1659 3 หลายเดือนก่อน +1

    👍

  • @Chandaniaa00
    @Chandaniaa00 หลายเดือนก่อน +1

    🌹

  • @vinithapadmini8303
    @vinithapadmini8303 หลายเดือนก่อน +2

    මමත් ඉස්සර බොරලන්දෙන් මල් ගෙනාවා

    • @Ahijayawardhane
      @Ahijayawardhane  หลายเดือนก่อน

      Subscribe කරලා එකතු වෙන්න මාත් එක්ක

  • @chamithdevidu2979
    @chamithdevidu2979 หลายเดือนก่อน +1

    හෙමින් විඩියෝ කරන්න බලන්න ආසයි

  • @lalfernando5884
    @lalfernando5884 4 หลายเดือนก่อน +2

    Address eka danne pl

    • @Ahijayawardhane
      @Ahijayawardhane  4 หลายเดือนก่อน

      හේලිස් හින්නාරංගොල්ල මල්ෆාම් එකට යන විදිය මං වීඩියො එකෙ කියලා තියෙන්නෙ ☺️

  • @GAMINGZEUSYT-ms7yl
    @GAMINGZEUSYT-ms7yl 4 หลายเดือนก่อน +3

    Akka mal ganna gihim wage😂

  • @dhanushkalakmal2451
    @dhanushkalakmal2451 หลายเดือนก่อน +1

    Ape game

  • @malajayasinha7091
    @malajayasinha7091 หลายเดือนก่อน +1

    දාස් බීජ ගන්න

  • @GAMINGZEUSYT-ms7yl
    @GAMINGZEUSYT-ms7yl 4 หลายเดือนก่อน +3

    Matath oni mal awruddata awama😂

  • @user-jb3um9te9x
    @user-jb3um9te9x 2 หลายเดือนก่อน +1

    මල්ෆාම් එක තියෙන තැන කියන්න

    • @rukmalherath8633
      @rukmalherath8633 หลายเดือนก่อน +1

      Video eka baluwe nadda.thana eke kiyanawa

    • @Ahijayawardhane
      @Ahijayawardhane  หลายเดือนก่อน

      @rukmalherath8633 😁👍

  • @piuminishadika5091
    @piuminishadika5091 หลายเดือนก่อน +3

    මගේ හස්බන්ඩ්ගේ ගෙදර ලග ඕක තියෙන්නෙ..හින්නාරන්ගොල්ලෙ.පොලිස් අභ්‍යාස විද්‍යාලය ලග පාරෙන් ඇතුලට යන්න ඕන ..මම සතියට දවසක් ඕකට යනවා.ඕකෙම තව එකෙක් තියෙනවා ඕලුගන්තොට..ගොඩක් මල් පැල ඒකෙ හදලා ඔතනට ගේනවා.මල් ගොඩාක් ගෙනත් හැදුවා..මගේ ගමනම් ගාල්ලෙ..අපේ පැත්තේ මල් බිස්නස් කරන අය ඕකෙන් රුපියල් 40/50 දීලා මල් ගෙනල්ලා 150/200 ට විකුනනවා මමත් එහේ හිටපු කාලෙ තමයි ඒක දන්නෙ..ඒත් වැඩක් නෑ ..දේශගුණය මාරු උන ගමන් ඔය මල් මැරිලා යනවා..අපි ඔහේ ගේ විකුනලා එද්දි මම වුරුදු එකහමාරක් හදපු මල් පෝච්චි පිටින් අරගන ආවා..ගාල්ලට ඇවිල්ලා මාසයක් යද්දි ඔක්කොම මැරිලා ගියා..cactrus විතරයි ඉතුරු උනේ..ඒ ටිකටත් එක දවසක් උදේ නැගිටිද්දි ගොලුබෙල්ලො වගකියලා තිබ්බා..

    • @Ahijayawardhane
      @Ahijayawardhane  หลายเดือนก่อน +1

      අනේ 😊

    • @piuminishadika5091
      @piuminishadika5091 หลายเดือนก่อน +2

      @@Ahijayawardhane ඔවු අනේ.අපි ආසාවට බදාගන ආවට දේශගුණය මාරු උන ගමන් ඉවරයි..ඔය මල් පිපෙන බිගෝනියා,පිටෝනියා,කපුරු,ඩේලියා වගේ ඒවා හදන්නම බෑ .ඩේලියා හදනවනම් ඒවගෙ අල ගේන්න ඒව ගෙනල්ලා මාසයක් පස් වල යට කරලා තිබ්බම පැල වෙනවා.නැතුව පැල ගෙනත් හැදුවට හරි යන්නෙ නෑ ...මල් පිපෙන බිගෝනියා නම් මාසයක්වත් තියෙන්නෙ නෑ ..cactrus වර්ග නම් කෘමීන්ගෙන් පරිස්සම් කලොත් හදාගන්න පුලුවන්..

  • @rafeekasayadu5060
    @rafeekasayadu5060 หลายเดือนก่อน +1

    සුවද විලවුන්. සාදනවා. දාස්වලින්

    • @Ahijayawardhane
      @Ahijayawardhane  หลายเดือนก่อน

      අහ්හ් තැන්ක්‍යූ මං බැලුවා ඒ ඇයි කියලා එච්චර ඒ මල් වගා කරලා තියෙන්නේ 😊

  • @champanilanthi3505
    @champanilanthi3505 หลายเดือนก่อน +1

    මල් පාf,මි එකේ නම මොකක්ද ?

    • @Ahijayawardhane
      @Ahijayawardhane  หลายเดือนก่อน +1

      හේලිස්

    • @champanilanthi3505
      @champanilanthi3505 หลายเดือนก่อน +1

      @@Ahijayawardhane ස්තුතියි .

  • @thurusisilaplantnursery1645
    @thurusisilaplantnursery1645 หลายเดือนก่อน +2

    හේලීස්..බොරලන්ද

  • @SunethraGunasekara-ee5lx
    @SunethraGunasekara-ee5lx 4 หลายเดือนก่อน +2

    Koheda me farm eka thiyenne

    • @Ahijayawardhane
      @Ahijayawardhane  4 หลายเดือนก่อน

      වැලිමඩත් හපුතලෙත් අතර තියෙන්නේ

    • @thusarinissanka162
      @thusarinissanka162 4 หลายเดือนก่อน +1

      Yakkala idan godak dura nene

  • @subasevana7842
    @subasevana7842 หลายเดือนก่อน +1

    oyala kemathi nam subscribe larana kiwwe eka tikak amutui neda eunath mama subscribe kala vistare nam hugak genuine

    • @Ahijayawardhane
      @Ahijayawardhane  หลายเดือนก่อน

      තැන්ක්‍යූ 😊