ආයතනයක් තුල කොරියානු භාෂාව සරලව කතාකරමු/හරිම සරලයි ලෙසියෙන්ම ඉගෙනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 50

  • @ROADTOKOREA
    @ROADTOKOREA 2 ปีที่แล้ว +6

    නියමයි බ්‍රෝ ඊලග වීඩියෝ එකේ ඉඳලා කියන වචන ටිකත් ස්ක්‍රීන් එකේ දාන්න ❤️🇰🇷

  • @asithadilshan2464
    @asithadilshan2464 2 ปีที่แล้ว +4

    Thank you අයියේ exam එක නම් ගොඩදාගත්තා කතාකරගන්න තමයි අමාරු දිගටම මේවගේ වීඩියෝ කරන්න අයියේ ජයවේවා ! 🙏🙏👍👍🇰🇷🇰🇷❤️❤️

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 ปีที่แล้ว

      Man 2023 liyanawa.....exame..ekata padam karapu widiha kiynnak..

    • @tharindupramod9467
      @tharindupramod9467 ปีที่แล้ว

      Pothenma vtharada anne oya potha vtharai ne padam kare kiyandako machan

    • @asithadilshan2464
      @asithadilshan2464 ปีที่แล้ว

      @@tharindupramod9467 පොත් දෙකයි තව fb එකේ තියෙන අමතර වචනයි පාඩම් කලේ පේපර් ටිකක් වැඩිපුර කලා

  • @dassanadassanamax1092
    @dassanadassanamax1092 ปีที่แล้ว

    niyamay yalu godhak watinawa video digathama karana good luck

  • @sajithprasad8860
    @sajithprasad8860 ปีที่แล้ว

    Niyamai aiye 🙏 kiyana wachana tika liyala pennanna aiye apita godak watinawa 💪💪💪

  • @nishanthachaminda8338
    @nishanthachaminda8338 ปีที่แล้ว +1

    ජානක සහෝ මම 031 ඉන්නෙ පූචෝන් සීවල online class එකක් කරමුද ලොකු දෙයක් ඔයාගෙ ඉගැන්වීම පට්ට තේරුම්ගන්න ලේසී. වැඩපලේ අජොස්සිත් එක්ක කියන දේවල් පිස්සු වගේ.. 🤗

  • @kasunsudarshana8134
    @kasunsudarshana8134 ปีที่แล้ว

    අනිත් ඒවා වගේම වැදගත් තැක්ස් අයියේ❤️

  • @lasanthakumara2944
    @lasanthakumara2944 ปีที่แล้ว

    දිගටම මේ වගේ video dnna bro

  • @sana-gx5st
    @sana-gx5st 2 ปีที่แล้ว +1

    Sathutui machan ubalage kapawima 🇱🇰💜🇰🇷

  • @SidathRuwan
    @SidathRuwan 6 หลายเดือนก่อน

    Godak wedagt aiye.thaks

  • @anushkag8916
    @anushkag8916 ปีที่แล้ว

    Supiri aiye. Digatama daannako please..

  • @sujithnishantha8320
    @sujithnishantha8320 ปีที่แล้ว

    අයියේ ඔයා කලාස් කරන් නැද්ද පට්ට පැහැදිලි ඔයා කියලදේන දේ

  • @laksararanaweera233
    @laksararanaweera233 9 หลายเดือนก่อน

    අයියෙ මං කොරියන් ඇවිත් සති තුනක් විතර වෙනව,කොරියන් කතාකරන්න අමාරුයි. Class එකක් තියනවද කොරියන් spoken

  • @shathissathis7027
    @shathissathis7027 ปีที่แล้ว

    Ayye godak watinawa kamsahamnida

  • @saman5463
    @saman5463 ปีที่แล้ว

    මටත් කොරියන් බාෂාව ඉගනගන්න ඕනි... උදව් වෙන්න.... පුලුවන්නම් කතාකරන දේ.. වචන disply එකට දාන්න බලන්න...

  • @rajapuragechandanapushpaku3143
    @rajapuragechandanapushpaku3143 ปีที่แล้ว

    Mamath koriyawata ewilla inne matath iganaganna asai kohomada karanne saho

  • @maheshrasika1669
    @maheshrasika1669 ปีที่แล้ว

    Shaa patta pehedili aiye oya kiya dena dewal

  • @prasharanasinghe7693
    @prasharanasinghe7693 ปีที่แล้ว

    Mamath korean class yanawa me aurudde exams karanna inne oyage video walin mamam godak iganagannawa katha karanna thanks asai oyagen katha karanna igena ganna korean bashawa puluwannam help karanna aiye

  • @tspriyantha8901
    @tspriyantha8901 3 หลายเดือนก่อน

    ela bro

  • @worldsuperfilmhub7762
    @worldsuperfilmhub7762 2 ปีที่แล้ว

    Aiya puluwannm nipathapada samannya bawithyedi kiyna ewa pilipadawa video eka gennako watinawa

  • @pavanjayawikrama5657
    @pavanjayawikrama5657 ปีที่แล้ว

    මේ මට අවුරැදු දොලහයි.මමත් එනවා මට අවුරැදු විස්ස වෙනකොට.

  • @SinhalaLions
    @SinhalaLions 2 ปีที่แล้ว

    මේක ගොඩක්ම වැදගත්.

  • @tharindunishan2185
    @tharindunishan2185 2 ปีที่แล้ว

    Aiya puluwannam sarwanama Tika gana pahadili karanna, ewa katha karanakota yedena hatith ekka karanna puluwannam godak watinawa

  • @GunawardhanaSupun
    @GunawardhanaSupun 9 หลายเดือนก่อน

    Thanks godak pin....

  • @prasakuma4753
    @prasakuma4753 2 ปีที่แล้ว

    Niyami machn

  • @prabhathudaya7007
    @prabhathudaya7007 2 หลายเดือนก่อน

    අයියේ කොරියාවේ කොහෙද ඉන්නේ ඔයා?

  • @tharindusandaruwan5583
    @tharindusandaruwan5583 2 ปีที่แล้ว

    Aiye mata asai igena ganna cls ekakkata yanavanam kohomada karanna one mn inne jinchone

    • @janakawarnakulasooriya
      @janakawarnakulasooriya  2 ปีที่แล้ว

      Jinchone wala 외국인 senta ekak thiyenawada kiyala mulinma hoyala balanna malliya

  • @dimuthualoka6058
    @dimuthualoka6058 2 ปีที่แล้ว +1

    Aiye korea we rakiyawata enna as kannadi dammata awulak nadda

  • @KithsiriDammika-xv1te
    @KithsiriDammika-xv1te ปีที่แล้ว

    Korean panthi koheda thinne.koriyawe

  • @isharadinudi7617
    @isharadinudi7617 ปีที่แล้ว

    අයියේ ටික කාලයක් යනවා නේද ඉගෙන ගන්න එතකොට ආයතනයේ ඉන්න අයට ඒක ප්‍රශ්නයක් වෙනවද

    • @JN-ko8pe
      @JN-ko8pe ปีที่แล้ว

      හැම ආයතනයක්ම එහෙම නෑ

  • @sujithnishantha8320
    @sujithnishantha8320 ปีที่แล้ว

    අයියා ඔයා කලාස් කරන් නැද්ද අනේ

  • @priyanthaherath3029
    @priyanthaherath3029 ปีที่แล้ว

    ❤❤

  • @dimuthualoka6058
    @dimuthualoka6058 2 ปีที่แล้ว

    Aiye korea wata awama rakiya wala wada karana vidiha purudu karanawada

    • @janakawarnakulasooriya
      @janakawarnakulasooriya  2 ปีที่แล้ว

      අනිවාරෙන්ම පුරුදු කරනවා💞

  • @djgold6048
    @djgold6048 2 ปีที่แล้ว

    රා කියන්නෙ මොකක්ද අයීයේ

  • @sameeramadhusanka1561
    @sameeramadhusanka1561 หลายเดือนก่อน

    Aiya dan video danne nadda

  • @malithdilshan2071
    @malithdilshan2071 2 ปีที่แล้ว

    Aiye mage lakunu 120 me sare set wenne nathiweid??

    • @asithadilshan2464
      @asithadilshan2464 2 ปีที่แล้ว

      දෙවෙනි සෙට් එකේද බ්‍රෝ

  • @ashen9160
    @ashen9160 2 ปีที่แล้ว

    exam liyala කොච්චර කල් යන්වද korean එන්න

    • @janakawarnakulasooriya
      @janakawarnakulasooriya  2 ปีที่แล้ว

      ඒ ගැන නිස්චිතවම කියන්න අමරුයි.💞

    • @ashen9160
      @ashen9160 2 ปีที่แล้ว

      @@janakawarnakulasooriya aiyya awe koi awuruddeda

  • @nalakapradeep4396
    @nalakapradeep4396 ปีที่แล้ว

    Aiye tp no eka danna puluwanda

  • @NadeekaSanjeewani-f5h
    @NadeekaSanjeewani-f5h 4 หลายเดือนก่อน

    Pone no dannako