කොරියාවෙ costco shopping/Korean life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024
  • thank you for watching the video pleas like and comment
    #lifeinkorea #jobinkorea #koreanclass

ความคิดเห็น • 36

  • @asithadilshan2464
    @asithadilshan2464 2 ปีที่แล้ว +13

    අයියේ exam එකනම් ගොඩ දාගත්තා. spoken පැත්ත ගැන පුලුවන්නම් වැඩිපුර වීඩියෝ ටිකක් කරන්න .ජයවේවා! 🇰🇷🇰🇷❤️❤️👍👍

    • @yahamanjana456
      @yahamanjana456 2 ปีที่แล้ว +1

      Kawadd exam thibbe oyalata

    • @asithadilshan2464
      @asithadilshan2464 2 ปีที่แล้ว +1

      @@yahamanjana456 ජූනි 8 තිබුනේ

  • @ashokaperera8784
    @ashokaperera8784 2 ปีที่แล้ว +3

    ඔන්න මමත් බැලුව පුතේ ඔයාගේ video එක මම බලන් ඉන්නව ඔයාල අලුතින් video වක් දානකම්. මගේ එකම පුතා ත් කොරියන් පන්ති යනව.ඒනිසා මම හැමදේම හොයන්නේ එයාට කියලා දෙන්න.ඔයානම් පුතේ හොදට පරිස්සමෙන් ඉන්නබව පේනව .බුදු සරනයි දෙවිපිහිටයි. තවත් පරිස්සමෙන් ඉන්න

    • @janakawarnakulasooriya
      @janakawarnakulasooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අම්මෙ ඔයට

  • @vishmithasankalpa9201
    @vishmithasankalpa9201 2 ปีที่แล้ว +2

    සුපිරියක් අයියේ

  • @shehariridimahaliyadda1526
    @shehariridimahaliyadda1526 5 หลายเดือนก่อน

    🎉🎉

  • @janithalakshan5182
    @janithalakshan5182 2 ปีที่แล้ว +1

    සුපිරි අයියා.බුදු සරනයි

  • @nisalshanilka799
    @nisalshanilka799 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @tharindunishan2185
    @tharindunishan2185 2 ปีที่แล้ว

    Spoken paththa gana tikak wedipura video karanna aiye, company weda karanakota samahara DeWal therenne ne kiyana

  • @nimeshasela7883
    @nimeshasela7883 ปีที่แล้ว

    කතාකරන දේ සමහර වේලාවට අපැදිලි .නොයිස් එක වැඩි 😢

  • @closeeye4194
    @closeeye4194 5 หลายเดือนก่อน

    Membership එක හදාගන්නෙ කොහොමද අයියේ

  • @කොරියන්සීහිනය-ඣ2ඣ

    බ්‍රෝ

  • @dimuthualoka6058
    @dimuthualoka6058 2 ปีที่แล้ว

    Aiye lankawata badu dana video ekak karannako

  • @sameerawijethunga896
    @sameerawijethunga896 2 ปีที่แล้ว

    Elh 👍🏻 👍🏻

  • @vishmithasankalpa9201
    @vishmithasankalpa9201 2 ปีที่แล้ว +1

    අයියේ ටැබ් වල මිල ගනන් කියන්නකො

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 ปีที่แล้ว

    Aiyya oya bonawada

  • @travelwithpriyankara
    @travelwithpriyankara 2 ปีที่แล้ว +1

    අපිට බඩු පෙට්ටිය ලංකාවට දානකොට ඕනිම දෙයක් අරන් එන්න අවසර තියේද .ලංකාවෙන් අපිට ගෙදරට අරන් යන්න අවසර තියෙද බ්‍රෝ..

    • @janakawarnakulasooriya
      @janakawarnakulasooriya  2 ปีที่แล้ว

      හැමදේම බෑ සමහර බඩු වලට බදු ගෙවන්න වෙන්නවා💞

    • @travelwithpriyankara
      @travelwithpriyankara 2 ปีที่แล้ว

      @@janakawarnakulasooriya loku ganan badu gahanawada malli..

  • @epicboysanitha2068
    @epicboysanitha2068 2 ปีที่แล้ว

    අය්යේ ඔයාල ලන්කාවට බඩු යවන්නේ කොහොමද ...

  • @eps-topikkorea.
    @eps-topikkorea. 2 ปีที่แล้ว

    මාන් වොන් එකක් කියක් වගෙ වෙනවද ලංකාවේ මුදලින්

  • @nipunmotors7572
    @nipunmotors7572 2 ปีที่แล้ว

    ජනක අයියෙ වෙල්ඩින් ජොබ් වලට එක්සැම් කරන්න ඔනි නැද්ද?

    • @janakawarnakulasooriya
      @janakawarnakulasooriya  2 ปีที่แล้ว

      ඔයා කුමන රැකියාවට ආවත් exam කරන්න ඔනෙ

  • @lakshanchaturanga5894
    @lakshanchaturanga5894 2 ปีที่แล้ว

    Zft

  • @raveeshasandeepa9293
    @raveeshasandeepa9293 2 ปีที่แล้ว

    අයියේ කම්පැනි මාරු නොකර හිටියොත් රීඑන්ට්‍රි එන්න පුලුවන්ද....රිප්ලයි එකක් ඕනේ

    • @janakawarnakulasooriya
      @janakawarnakulasooriya  2 ปีที่แล้ว

      ඉස්සර නම් එකම company එකෙ ඉන්න ඔනෙ දැන්නම් එ නීති වෙනස් වෙලා දැන් අවසාන company එකෙ අවුරුද්දක් හිටියනම් එන්න පුලුවන් අය.

  • @iker9796
    @iker9796 2 ปีที่แล้ว

    pr໐๓໐Ş๓ 🙏

  • @kavishkamadhushan8425
    @kavishkamadhushan8425 2 ปีที่แล้ว

    aiiye oya marry karalada korean giye

  • @achislifejourney5542
    @achislifejourney5542 2 ปีที่แล้ว

    Aiye won ekak lankawe mudalin 280i da

  • @VGS844
    @VGS844 2 ปีที่แล้ว +1

    ❤️

  • @tharindulakshan336
    @tharindulakshan336 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️