Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 182 | 2025-01-20 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 493

  • @HiruTVOfficial
    @HiruTVOfficial  11 วันที่ผ่านมา +195

    නෝනාවරුනි මහත්වරුනි,ලක්ෂ දහයක්ම ගෙඩි පිටින් හම්බුණත් තවම
    සෙනරත් ගොයියගෙ ජරා ගතිගුණ නම් නැතිවෙලා නෑ.දැන් අයෙ පාරක්
    කරන්න හදන්නෙ කෙවින්ට නරකක් වෙන වැඩක්.ඕක තමයි කියන්නෙ
    අපි වැඩියෙන්ම සළකන මිනිස්සුම තමයි දවසක අපට ලොකුම එකෙන්
    වරද්දන්නෙත්.ඔෆීසියේ කතන්දරය ඔහොම වෙද්දි මේ වෙලාවෙ ලොකු
    බ්‍රෝ ඉන්නෙ තවත් ගේමක.ඒ තමයි අන්ත අසරණව පොලිස් කූඩුවට
    වෙලා ඉන්න අපෙ ජීවන් ඩැඩාව බේරගන්න මෙහෙයුම.මංජිතයගෙ මව්
    තුමියත් මේ වෙලාවෙ ලොකු බ්‍රෝට මොකක්ද වුණේ කියලා හිතාගන්න
    බැරිව ඉන්නෙ.මංජිතයත් වෙන්නෙ මොනවද වුණේ මොනවද කියලා කිසි
    දෙයක් දන්නෙ නෑ.අවසානයේ ලොකු බ්‍රෝ ගේමක් ගහලා මෙහෙයුම හරි
    ලස්සනට ගොඩ දාගෙන ජීවන් ඩැඩාවත් එළියට ගන්න සමත්වෙනවා.
    ජීවන් ඩැඩා විතරක් නෙමෙයි නුරානයත් එළියට එනවා.එහෙම එළියට ආව
    නුරාන් කෙවින්ව හම්බෙන්න යනවා.ඒත් නුරාන් පිළිගන්නෙම නෑ පොර
    ස්පා ගියා කියලා.හැබැයි අවසානයේ වෙන කරන්න දෙයක් නැති කමට පොර
    පිළිගන්නවා ස්පා ගියා කියලා.ඒ වෙන කරන්න දෙයක් නැති කමට.ඔන්න
    ඔය විදියට ලොකු බ්‍රෝගෙ මාස්ටර් මයින්ඩ් ගේම අති සාර්ථක වෙනවා.

    • @nimali4024
      @nimali4024 11 วันที่ผ่านมา

      🎉

    • @ThePhoneshop-s8f
      @ThePhoneshop-s8f 11 วันที่ผ่านมา

      😂😂😂👍👍👍

    • @SubhaSwarnamali
      @SubhaSwarnamali 11 วันที่ผ่านมา +2

      කවදා මෙක කෙලවර වෙියිද

    • @thiwankasalindarathnasingh3124
      @thiwankasalindarathnasingh3124 11 วันที่ผ่านมา

      😂

    • @WeMol
      @WeMol 11 วันที่ผ่านมา

      Spa gana minisuta dena prathirupaya hari waradi

  • @jagathmalaka
    @jagathmalaka 11 วันที่ผ่านมา +127

    ලොකු බ්‍රදර්ගේ චරිතයට සම්මාන දීලත් මදි.
    ඒ තරම් සාදාරණයක් කරනවා දේවින්ද ඒ චරිතයට ❤👌🔥

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 11 วันที่ผ่านมา +118

    මංජිත ගේ අම්මා රගපානවද කියලා වත් හිතාගන්න බෑ ඒ තරම් තාත්විකයි

  • @lahirudilshan5026
    @lahirudilshan5026 10 วันที่ผ่านมา +38

    දැන් මේක මෙලෝ රහක් නැ හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් දලා විසදනවා විතරයි ...මෙ වගෙද පිරිමි ලමයි.. සුපිරි ...

  • @lahiruanuradha4670
    @lahiruanuradha4670 11 วันที่ผ่านมา +366

    නිම්නාවී training ආවේ මාස 06කට, හැබැයි මන්ජිතයගේ ආච්චිගේ අවුරුද්දේ දානෙත් ඇවිල්ලා 😂

    • @dilrukshatharaka2789
      @dilrukshatharaka2789 11 วันที่ผ่านมา +9

      3n mase dhane aurudda kiya una kiyala hithan😂😂😂

    • @veeramunichandranath8408
      @veeramunichandranath8408 11 วันที่ผ่านมา +6

      😅😅😅😅

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 11 วันที่ผ่านมา +5

      ගැලපීම මරු 😂😂

    • @sarathwickramasinghe4321
      @sarathwickramasinghe4321 11 วันที่ผ่านมา +4

      extend karla😅

    • @CgCg-w1s
      @CgCg-w1s 11 วันที่ผ่านมา +8

      පඩ් වැඩ් හින්ද්දා නිම්නාව් දිගටම් ඉන්න්වා

  • @lahirukalpa4902
    @lahirukalpa4902 11 วันที่ผ่านมา +116

    කවුරුත් කතා නොකරන උදාරගෙ චරිතෙත් සුපිරි 🎉

    • @HashiFerdinando
      @HashiFerdinando 11 วันที่ผ่านมา +2

      math hithuwa eka nam❤

    • @WilliamByrd-rr9qk
      @WilliamByrd-rr9qk 11 วันที่ผ่านมา +2

      @@HashiFerdinandoඋඹ නේද උදාර 😅

    • @dilinithusharika5975
      @dilinithusharika5975 11 วันที่ผ่านมา +1

      Voice aka lassanae

    • @lahirukalpa4902
      @lahirukalpa4902 10 วันที่ผ่านมา

      @@dilinithusharika5975 Handsome man

    • @mahesh721
      @mahesh721 10 วันที่ผ่านมา

      කව්ද උදාර

  • @thamararajini
    @thamararajini 11 วันที่ผ่านมา +100

    ලොකු බ්‍රදර් නං සුපිරියක් තමා ඉතිං ❤
    නුරාන් නොකවුට් 😂

  • @Naturehubstories
    @Naturehubstories 11 วันที่ผ่านมา +84

    පොලිසියේ ඇතුලෙ වෙන දේවල් ඔහොම ගෙවල් ගානෙ ගිහින් කියනවද ප්‍රසාද් ගෑනි මිනිහට කේලම් කියනවා වගේ 😂

    • @Viraji8997isuVI
      @Viraji8997isuVI 11 วันที่ผ่านมา

      Rata giya😂

    • @saj3649
      @saj3649 11 วันที่ผ่านมา

      😂😂😂😂

    • @asirimadushanka3765
      @asirimadushanka3765 11 วันที่ผ่านมา +2

      ග්‍රාම නිලධාරී කෙනෙක් වෙන්න ඉදලා පොලිස් නිලධාරීයෙක් උනාම එහෙම තමා 😂

  • @user-yc4bu9nc5q
    @user-yc4bu9nc5q 11 วันที่ผ่านมา +38

    අංජනයගෙයි මංජිතගෙයි චරිත මරු.ආසාවෙන් බලනවා.👍🥰

  • @chandrachansra1244
    @chandrachansra1244 11 วันที่ผ่านมา +95

    මස්සිනාට කෙලවන්න ගිහින් මස්සිනෙක්ට වෙච්ච ඇබැද්දියක්😂😂😂😂❤❤❤❤

    • @amithajayakody5900
      @amithajayakody5900 10 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @manorilakmali7539
      @manorilakmali7539 10 วันที่ผ่านมา

      Eeka තමයි me කතාවෙන් ganna තියෙන දෙය..මිනිස්සු thamunge වැරැද්දක් wahaganna oonima බලූ වැඩක් කරනවා kiyala...thamunge එකෙක් ge වුණත් බෙල්ල mirikanawaa

  • @lifegoeson.....9928
    @lifegoeson.....9928 11 วันที่ผ่านมา +67

    දැන්නම් කොලිටී එක අඩු විගෙන එන්නේ
    වැරදි කරලා හැමදාම පොලිසියෙන් නිදහස් කරනවා.
    කලාරසය අඩුයි , බොරුවේ සීමාවක් නැ

  • @sandun_wimukthi
    @sandun_wimukthi 11 วันที่ผ่านมา +61

    4:05 උදාරය ලොක්කගෙ දොර ළඟද ඉන්නෙ. හැමදාම කියපු ගමන් ඇතුලට එන්නෙ 😂

    • @MhBandula-q5f
      @MhBandula-q5f 11 วันที่ผ่านมา +4

      මටත් ඕකම හිතුනා 😂😂

    • @jayaruwaniliyanarachchi4519
      @jayaruwaniliyanarachchi4519 7 วันที่ผ่านมา

      මමත් ඕකම කියන්න තමයි ආවේ

  • @SameeraDharmakeerthi
    @SameeraDharmakeerthi 11 วันที่ผ่านมา +26

    ඇත්තම කතාව තමයි , මේක අලුත් පරම්පරාව, කෝපි කඩේ කාලෙ නෙවෙයි එකම කොටසක්වත් මග නොහැර බලන කෙනෙක් විදිහට මේක තව ඇදන් යනවා කියන්නෙ ඒක හොද දෙයක් නෙවෙයි, දැං සමාජෙ කැමති ඉක්මනට දේවල් දකින්න සහ කරන්න, අමුතු දොස්තර වැනි කතා ඉහල වටිනාකමක් ගන්නෙ ඒකයි, එකම නලු නිලියෝ කතා ගොඩක රගපාද්දි හොදම දේ කෙටියෙන් ඉහල ආස්වාදයක් දීලා වෙන කතාවකට ඉක්මනට යන එකයි.

  • @surangasanjeewa7799
    @surangasanjeewa7799 11 วันที่ผ่านมา +34

    ජීවන් ඩඩා ඊයෙත් ගෙදර ඇවිල්ලා....ආයෙත් අදත් ගෙදර එනව. නියම එඩිටින් 🤣🤣🤣🤣🤣

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 11 วันที่ผ่านมา +58

    ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං මරු අනේ ❤😂
    බලන්න ඉන්න අසයි ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 11 วันที่ผ่านมา +36

    බොරුව වැඩියි කියලා දැන්නම් මෙි කතාවෙි 😂😂😂😂

  • @sam27127
    @sam27127 13 ชั่วโมงที่ผ่านมา +1

    මන්ජිතයගෙ අම්මා සුපිරි ❤

  • @Nadeeshan12
    @Nadeeshan12 11 วันที่ผ่านมา +17

    ජයනාත් ප්‍රසාද් එක්ක වෙනම සම්බන්දයක් තියෙනවා වෙන්න බැරිද හැමදේම ඇවිල්ලා කියන්නෙ😂

  • @JaysonKayy
    @JaysonKayy 11 วันที่ผ่านมา +16

    12:27 මාසෙකට සැරයක් වයිරල් යන මිලියන ගානක් විවිස් යන එපියක් කරනවා. 😂😂අනෙක් හැමදාම ලොකු බදර්ට පිංසිද්ද වෙන්න ඇදන් යනවා❤❤ වට් ද පක් හිරු

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 11 วันที่ผ่านมา +28

    ලොකු බ්‍රදර් හින්දා තමා කතාව දැන් ආතල් ❤

  • @Naturehubstories
    @Naturehubstories 11 วันที่ผ่านมา +332

    Bride To Be එකෙන් පස්සෙ බාවනා කෝ බං 😅 කතාවෙ තැනින් තැනින් අලුතින් කෑලි ඇඩ් වෙනවා පරණ ස්ටෝරිය හරියට ඉවරයක් කරන් නැතුව 😂😂😂

    • @PasinduChamara-xw8vr
      @PasinduChamara-xw8vr 11 วันที่ผ่านมา +27

      අදින ඇදිල්ලට උන්ට මතක නැහැ මතක් උනාම දායි!!!

    • @wajiramigara2575
      @wajiramigara2575 11 วันที่ผ่านมา +17

      බීල කියනව වගේ තමයි බන් 😂😅😂 පටන් ගත්ත තැන මුන්ටත් මතක නෑ😂😂😂

    • @NilukaDamayanthi-e5i
      @NilukaDamayanthi-e5i 11 วันที่ผ่านมา +34

      ඒ මනුස්සය වැඩට ගිහින් ඇති..😅ලැබෙන නිවාඩුවටනේ රගපාන්නේ..😊

    • @MhBandula-q5f
      @MhBandula-q5f 11 วันที่ผ่านมา +1

      Ow එකනම් ඇත්ත 😂😂

    • @Pukasududa123
      @Pukasududa123 11 วันที่ผ่านมา

      ​@NilukaDamayanthi-e5😂😂😂i

  • @charikadilusha8879
    @charikadilusha8879 11 วันที่ผ่านมา +26

    අංජන තමයි කතාව ගෙනියන්නෙ ❤

    • @rashmikaindika
      @rashmikaindika 11 วันที่ผ่านมา +4

      ඒකනම් ඇත්ත ❤

  • @Top10_music24
    @Top10_music24 11 วันที่ผ่านมา +177

    දැන් නම් බොරුව ඇති වගේ..ඉක්මනට කෙවිනුයි නිම්නාවි සෙට් වෙනවා බලන්න ආස කට්ටිය කෝ😊

    • @SelinaRuski
      @SelinaRuski 11 วันที่ผ่านมา +1

      Apoooi Kevin mhe katawe anthimai man asma ne .

    • @kprpathmasiri1734
      @kprpathmasiri1734 11 วันที่ผ่านมา +2

      Innawoo

    • @Top10_music24
      @Top10_music24 10 วันที่ผ่านมา

      @ 👍

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 11 วันที่ผ่านมา +15

    හොදම චරිත තමයි මංජිත ලොකු බ්‍රදර් සහ ඒ දෙන්නාගේ අම්මායි

  • @SameeraRathnayaka-e9h
    @SameeraRathnayaka-e9h 11 วันที่ผ่านมา +19

    මුන් මේ කපෙදි මේක ඉවර කරන්නේ නෑ,අදිනවා ඇදිල්ලක් ආයේ ලොවෙත් නැති වෙන්න.

  • @DinaCreations
    @DinaCreations 11 วันที่ผ่านมา +10

    ඇක්ටින් නම් ඇක්ටින්....ඔක්කෝමලා චරිතය ට උපරිම සාධාරණයක් කරනවා.මූණුවලින් හරියටම සතුට,දුක,ජය,පරාජය ,ලැජ්ජාව ,ආදරය ප්‍රකාශ වෙනවා.ඒවා බලලා අපිත් ආතල් එකේ ඉන්නවා.ඒත් දැන් හොදටම පැටලුනු නූල් බෝලේ ලිහන ක්‍රමයක් හෙව්වනම් හොඳයි වගේ හිතෙනවා.නැතිනම් අපිටත් එපා වෙලා කෝටිපති පවුලත් විනාශ වෙලා ,හිනාව ගේන ලොකුබ්‍ර්‍රදර් අංචි බ්‍රදර් වෙලා...........යයි වගෙ හිතෙනවා 🥺🥺🥺

  • @vidu-ow2ld
    @vidu-ow2ld 11 วันที่ผ่านมา +72

    කතාව බලන අපිට මතකයි කතාවෙ මුල .ඒත් කතාව ලියන එකාට මතක නෑනෙ .තවම නිම්නාවිගෙ ට්‍රේනින් මාස හය ගියේ නෑ .මංජිතගෙ ආච්චිගෙ මල ගෙදරට අවුරුද්දක් වෙලා .😂😂

    • @thissakumara5682
      @thissakumara5682 11 วันที่ผ่านมา +1

      මාර මීටරේ අ

    • @geethmalgoonathilake2019
      @geethmalgoonathilake2019 11 วันที่ผ่านมา +1

      Atta

    • @kumisaram
      @kumisaram 11 วันที่ผ่านมา

      typical story, when the drama gets popular 99.9% of the time, the writer forgets the story line 😂😂

    • @ThushariDilhani-h8t
      @ThushariDilhani-h8t 11 วันที่ผ่านมา

      ඔයා මාරයිනෙ අනේ සුපිරි මීටර් එකක්වගෙ

    • @ahinsakadagaya
      @ahinsakadagaya 11 วันที่ผ่านมา +1

      Amooo ow

  • @asansalagimhani
    @asansalagimhani 11 วันที่ผ่านมา +23

    ලොකු බ්‍රදර්ගේ කැලි නම් පට්ට.

  • @smile-uj5fj
    @smile-uj5fj 11 วันที่ผ่านมา +73

    මේ කතාව පත්තරෙන් බලන් අය කෝ

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 11 วันที่ผ่านมา +6

      සිලුමිනේ යනවා හැමදාම අන්තිම පිටුවේ 🌝

    • @sawariya8799
      @sawariya8799 11 วันที่ผ่านมา +1

      අම්මෝ😂😂😂😂😂

    • @malikesampatha2499
      @malikesampatha2499 11 วันที่ผ่านมา

      @@dananjayadasanayaka1235 irida siluminada

    • @Asgenerate
      @Asgenerate 11 วันที่ผ่านมา

      😂යස කතාව​@@dananjayadasanayaka1235

    • @sudammusicwithbrothers
      @sudammusicwithbrothers 11 วันที่ผ่านมา +1

      😂

  • @rashmikaindika
    @rashmikaindika 11 วันที่ผ่านมา +18

    හරිම කැමති චරිතයක් අංජන ලොකු බ්‍රෝ ❤ ඒ ආතල් ටික බලන්න පාට කුරුල්ලෝ බලන්නේ ❤

  • @Ramya-nn5dq
    @Ramya-nn5dq 6 ชั่วโมงที่ผ่านมา +1

    දැන්නමි කතාව ඉවර කරන්න කාලය ඇවිල්ලා😂😂😂

  • @achaladeerasinghe8554
    @achaladeerasinghe8554 11 วันที่ผ่านมา +73

    නුරාන්ට වෙච්ච දේ වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.😅😅

  • @deadgamert3589
    @deadgamert3589 11 วันที่ผ่านมา +18

    අඩො අද නම් නුරානයගේ මූන දැක්කම පව් කියලත් හිතුනා බ්න් 😂😂

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 11 วันที่ผ่านมา +38

    4:52 මලගේ වෙලා අවුරුද්දක්‌ වෙනවලු එතකොට නිම්නාවී ආවේ මාස 6 ට නේද දැවෙන ප්‍රශ්න ඕයි නිම්නාවී permanent කරාද training ඒකකට නේද ආවේ 🤣🤣🤣🤣

    • @JanakaBandara-t6y
      @JanakaBandara-t6y 11 วันที่ผ่านมา

      සීරා කතාව මම මාස තු⁣ේ දානේ කිවුවා නම් හරි,,,😊

  • @ManethWijesinghe
    @ManethWijesinghe 11 วันที่ผ่านมา +14

    😅අතාත්විකයි කියන සෙට් එක😂😂

  • @T.A.S.N
    @T.A.S.N 8 วันที่ผ่านมา

    ලොකු brother ගේ හිනාව හරි ලස්සනයි. ලොකු brother ගේ චරිතය තමයි ආසම පට්ටයි ඇ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PasinduAbishek
    @PasinduAbishek 11 วันที่ผ่านมา +24

    ගහන ගේම සුපිරියටම ගහන්නේ ලොකු බ්‍රදර්...❤

  • @sisirasilva412
    @sisirasilva412 11 วันที่ผ่านมา +14

    ❤ලොකු බ්‍රදර් සුපිරි ❤

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy 10 วันที่ผ่านมา +2

    අම්මෝ කෙවීන් .spa ඊයාලු 😂😂😂😂 ටෝක් එක මරු😂

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 11 วันที่ผ่านมา +26

    කෙවින් තමයි කැතම රිටන් එක දුන්නේ නුරාන්ට 😂

  • @amalirajapaksha-g6p
    @amalirajapaksha-g6p 11 วันที่ผ่านมา +6

    ලොකු බ්‍රදර් තමා චරිතේ 🔥❤️💪

  • @nimalimaheshi
    @nimalimaheshi 11 วันที่ผ่านมา +8

    අංජන බිග් බ්‍රදර්ගේ කොටස් බලන්න තමා ආසම 💖💖💖💖💖💖

  • @RenukaNuwan-b8m
    @RenukaNuwan-b8m 10 วันที่ผ่านมา +2

    නුරානයගෙ රගපෑම සුපිරියි

  • @sampathwic9045
    @sampathwic9045 11 วันที่ผ่านมา +3

    ඔය ලොකු බ්‍රදර් වගේ ගහන ගේම් වලට අහුවෙලා තාමත් මොකද්ද උනේ කියල හිතාගන්න බැරුව ඉන්න ,රාජ්‍ය, පුද්ගලික සේවක සංගමයේ අය ලයික් එකක් දාන්න😅😅

  • @gihansagihansa3325
    @gihansagihansa3325 11 วันที่ผ่านมา +26

    නිම්නාවි එක සැලරි එකයි තව ගත්තේ.. එත් මංජිතය ගේ ආච්චිගේ අවුරුද්දේ දානේ 😂

    • @PresannaNuwan
      @PresannaNuwan 11 วันที่ผ่านมา +2

      මට හිතුන දේම හිතුන එක්කෙනෙක් ඔයා

    • @saj3649
      @saj3649 11 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

    • @nuwansanjeewa3213
      @nuwansanjeewa3213 11 วันที่ผ่านมา +1

      එකත් මතකද

    • @maheshigunasekara
      @maheshigunasekara 7 วันที่ผ่านมา

      හරි ඉතින් නිම්නාව් සැලරි ගන්න හැම මාසෙම මේකේ පෙන්නන්න බෑනෙ.වැඩකුත් නෑනි. අපිට නොපෙන්නුවාට සැලරි ගන්නැති.මාසත් ගෙවිලා යන්නැති.😊 අනික මේක ලංකාවනෙ.මේ කතාව හරියට , කතාවෙ දවසක් කියන්නෙ දිව්‍යලෝකෙ අවුරුද්දක් වගේ තමා😂

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 11 วันที่ผ่านมา +22

    පොලිසියේ වෙන දෙවල් එලියට යන්නේ නෑනේ ප්‍රසාද් සර්.....😅😅😅😅😅

  • @yunus_muhali
    @yunus_muhali 11 วันที่ผ่านมา +6

    මෙච්චර කරපු Glenn Fonseka ට CCTV දාන්න බැරි වෙච්ච එක හරි දුකයි 😂.

  • @rajtheo
    @rajtheo 10 วันที่ผ่านมา +2

    කෙවින් හැසිරවීමට දක්ෂයි. ඔහුට ඔහුගේම දුෂ්ට පැත්තක් තිබෙනවා.

  • @isharamadhushani8870
    @isharamadhushani8870 9 วันที่ผ่านมา

    කතාව කෙසේවෙතත් ලොකු බ්‍රදර්ගෙ acting 😁 superb 👌

  • @sandikaakash9589
    @sandikaakash9589 11 วันที่ผ่านมา +8

    Mega star 😂 කතාව ලියන එකාට මතක නෑ කතාව

  • @yennna
    @yennna 11 วันที่ผ่านมา +2

    සුපිරියක් තමා වෙනදා වගේම 😂💝🫶......

  • @KaweeshaTheekshana-s3i
    @KaweeshaTheekshana-s3i 11 วันที่ผ่านมา +6

    යකො පොලිසියෙ වැඩ නැම වගෙ ප්‍රසතයාගෙ වැඩෙ අරුගෙ ගෙදර රිංගන එක 😂😂 පගයා

  • @touchcoretv2251
    @touchcoretv2251 11 วันที่ผ่านมา +8

    මහත්වරුනි නුරාන් ඉවරයි දැන් ගේම සමානයි .. 🤝

  • @JaysonKayy
    @JaysonKayy 11 วันที่ผ่านมา +8

    7:50 සම්මානයක් කටේ ඔබන්න වටිනවා ලොකු බ්‍රෝ ඔයාගෙ ඇක්ටින් වලට. ඇහැල මල් පිපිලා පිට කහන චරිතයක් අයිසෙ තවුසෙ❤😂

  • @ina2485
    @ina2485 11 วันที่ผ่านมา +4

    මේ කතා නිකන්...සිදු කතාව වගේ අගක් මුලක් නෑ....කාලෙන් කාලෙට ..වෙන කතා ඇඩ් කරනව..

  • @SahanPrabhash-sd7mk
    @SahanPrabhash-sd7mk 11 วันที่ผ่านมา +10

    අඩේ අද රියල් පැතුමා comment එකක් දාලා නෑ 😂

  • @sachinprasad521
    @sachinprasad521 11 วันที่ผ่านมา +6

    අඩෝ ජීවන් ඩඩයි,ලොකු බ්‍රදර්ගෙයි ආතල් තමයි මරුම 😍😹❤️

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 11 วันที่ผ่านมา +6

    😌❤එකම කතාවයි ටිවී එකෙ බලන්නෙ එ මේක

  • @prasadharshaka9176
    @prasadharshaka9176 11 วันที่ผ่านมา +2

    මන්චිතයගෙ මලගෙදර වෙලා අවුරුද්දක් ගිහින් නිම්නාවිගෙ මාස6 ට්‍රේනින් එක තාම ඉවර නෑ😂😂😂😂

  • @idunilidunil2029
    @idunilidunil2029 11 วันที่ผ่านมา +6

    Spa එකේදි හිගන්නට හිටපු එකත් අහුවුනානේ. ඉතින් මොකටද බය වෙන්නෙ😂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 10 วันที่ผ่านมา +2

    කවද්ද. මේ. කට්ටිය. කරන
    හොර. වැඩ. ට්ක. හවු
    වෙන්නේ. 😂😂

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 11 วันที่ผ่านมา +12

    දැන්නමි චොර වී ගෙන යනවා😂

  • @kumaracp50
    @kumaracp50 11 วันที่ผ่านมา +4

    පිරිමි ළමයි මේකට වඩා හොදයි මේක හරිම අතාත්විකයි

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 6 วันที่ผ่านมา

    චීත්ත ප්‍රසාද්,😂& ජයනාත්😂

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 11 วันที่ผ่านมา +6

    ජරා වැඩක් කරේ කෙවින්
    නුරාන් ස්පා ගියේ හොරා අල්ලන්න නෙ

  • @sameerawickramasekara6845
    @sameerawickramasekara6845 11 วันที่ผ่านมา +4

    කෙවින් ලව් කරනවා හොර වැඩ කරනවා ඒවට ගේම් ගහනවා ඒත් company ake වැඩ ගැන හොයන්නේවත් නැ ඉදලා ඉදලා තාත්තා ඇහුවොත් තමයි වැඩේ

  • @B6Secrets
    @B6Secrets 11 วันที่ผ่านมา +4

    මේක කිසිම ගැලපීමක් නැති කතාවක්.එකකට එකක් අමතක කරනව වෙන එකක් දාල. හරියට ආණ්ඩුව වගේ😂 කෝ අර පත්තරේ දානව කිවුව photos එහෙම 😅

    • @deesharashini1670
      @deesharashini1670 11 วันที่ผ่านมา

      Manjithata aran denawa kiwwa car eka

  • @samanthikumari7510
    @samanthikumari7510 11 วันที่ผ่านมา +2

    බොරුව අදිනවා වැඩී හිරු..😂

  • @PopSevenpop
    @PopSevenpop 11 วันที่ผ่านมา +8

    ප්‍රසාද් පොලිස් නිලධාරීයෙක් විදියට රාජකාරි දේවල් එලියට දෙන ක කැතයි බැලුවම මු චි්ත්තයක් ලොකු කමට වගෙ මගෙ හිතෙ

  • @core2duo175
    @core2duo175 11 วันที่ผ่านมา +14

    ඇත්තටම කිව්වොත් පරන කතාව.නෙවෙ දැන් යන්න්නෙ වෙනස් කරලා කොටස් ගාන වැඩි කරන්න ඔන් බලපන් අන්තිමෙදි oic කාරයා අර කෙල්ලව බදිනව ස්කිප්ට් එකෙ හැටියට . ර්ට පස්සෙ කතාවෙ.නම වෙනස් වෙනව "මමයි නුබෙ වියපත් දෙබරා "කියල 😂

  • @vihangakevidu
    @vihangakevidu 11 วันที่ผ่านมา +4

    අංජන තමයි මේ කතාව ඉදිරියටම ගෙනි යන්නේ

  • @SankaMoremada
    @SankaMoremada 11 วันที่ผ่านมา +8

    තමුන් කෙල්සි කියලා හිතාගෙන නුරාන්ගෙ වැඩේ මාට්ටු වුනා කියලා හිතාගෙන මේකට රිප්ලයි කමෙන්ට් කරන්න 😂

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 11 วันที่ผ่านมา +1

      ඇයි අයියේ ඔයා ස්පා ගානේ රිංගන්න ගියේ. මට කිව්වා නම් මොනවාහරි කරලා දෙනවනේ.😂

    • @tharakakumara7614
      @tharakakumara7614 11 วันที่ผ่านมา +2

      ඔයාට ස්පා එකකට යන්න තරම් හේතුව මොකක්ද නුරාන්??.. මගේ තියෙන අඩු පාඩුව මොකක්ද??

  • @Subaniharsani
    @Subaniharsani 11 วันที่ผ่านมา +2

    නුරාන්ට හොද වැඩේ🤣🤣🤣

  • @NiroshAlwis
    @NiroshAlwis 11 วันที่ผ่านมา +6

    ඉන්දියාවේ කතා පරාදයි දැන් 😂😂😂

  • @twentyabc2751
    @twentyabc2751 11 วันที่ผ่านมา +14

    ගොං jok කෙවින් ලග තියෙන්නෙ උගෙ වැරදි වහ ගන්න නුරාන්ව ඉත්තෙත් කලා

  • @Gawesha999
    @Gawesha999 11 วันที่ผ่านมา +22

    හලෝ රත්තරං යාලුවනේ මේ දවස් ටිකේ නම් කාවුරුත් තාම මැරුනේ නෑ මැරුනාම කියනම් 😊😁

    • @Lkavisa
      @Lkavisa 11 วันที่ผ่านมา +1

      Hiya 🎉❤😂

    • @srimalransitha
      @srimalransitha 11 วันที่ผ่านมา

      කාලා බුදියගන්න

    • @MahindaMahinda-sm4gw
      @MahindaMahinda-sm4gw 11 วันที่ผ่านมา +2

      උබ රියල් පැතුමා 2ද කොහෙද

  • @AshiProductions
    @AshiProductions 11 วันที่ผ่านมา +14

    නූරාන්ට නම් හොඳටම වැඩේ 😂😂😂😂 ඕකට ඔහොම වෙලා මදි

  • @sumusanju
    @sumusanju 10 วันที่ผ่านมา

    මේ පොලිස් උන්දෑ මාර චීත්තයක්නේ....😂😂

  • @Lkavisa
    @Lkavisa 11 วันที่ผ่านมา +54

    Comment එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්🎉❤😂

    • @Lakshitha-l3l
      @Lakshitha-l3l 11 วันที่ผ่านมา

      ආසයි

    • @DilanHashara-i8f
      @DilanHashara-i8f 11 วันที่ผ่านมา +2

      😢😢😢😢😢😢😢😢😂😂😂😂

    • @SujithMalan-b6p
      @SujithMalan-b6p 11 วันที่ผ่านมา

      Atida daparak

    • @Gamini03
      @Gamini03 11 วันที่ผ่านมา

      ඇයි හැමදාම ඔබාගන්න ටයි කරන්නෙ ආසද....

    • @TutuCraft-hk9cv
      @TutuCraft-hk9cv 11 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @DeepalJayalath
    @DeepalJayalath 11 วันที่ผ่านมา +12

    වෙන්න තියෙන දේ වෙනවා...
    ලියාගන්න බෑ😅

  • @vishankavinda8565
    @vishankavinda8565 11 วันที่ผ่านมา +2

    10:24 මූට හරියන්නෙ ගෑනු චරිතයක් 😂

  • @kumarikumari5164
    @kumarikumari5164 11 วันที่ผ่านมา +4

    මංජිතට දැන් ජෙලස් කීයක් හරි දැන් හම්බ වෙන්නේ නැති නිසා තරහා ඇති 😅😅😅

  • @RashmithaJayasingha
    @RashmithaJayasingha 11 วันที่ผ่านมา +8

    ත්‍රිලියන ගානක් වටින ගැජට් එක මොකක්ද බං 😅😅😅

    • @Im4_L
      @Im4_L 11 วันที่ผ่านมา

      😂

    • @Gamini03
      @Gamini03 11 วันที่ผ่านมา

      අම්මපා හොයන්න ඕනෙ ඒක ...

  • @DhanushkaSrinuwan
    @DhanushkaSrinuwan 11 วันที่ผ่านมา +6

    දැන්නම් කතාව එපා වෙනව. හැමදාම ඇදෙනවනෙ අප්පා....

  • @sunilwijesooriya4555
    @sunilwijesooriya4555 11 วันที่ผ่านมา +2

    කේව්න් ලා වාගේ උන්ට පරයෝ කිවත් අවුලක් නැ
    කතාව ලියන පොරට මුල, මැද ,අග, දින,සති, අවුරුදු පැටලිලා

  • @balangodawisuddi
    @balangodawisuddi 11 วันที่ผ่านมา +4

    මංජිතය අයිය වෙනුවෙන් සහෝදරකමට ගැම්මෙන් කතා කරන විදිය නම් මරු 😎😎

  • @kumarachami7297
    @kumarachami7297 11 วันที่ผ่านมา +4

    කෝ මේ කෙල්ශී...........🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🎷🎷

    • @Gamini03
      @Gamini03 11 วันที่ผ่านมา +1

      ගල බලන්න නෙහ්😅

  • @toshari6521
    @toshari6521 11 วันที่ผ่านมา +12

    කතා වලින් බොරුම කතාව එපා වෙලා තියෙන්නේ 😂😂😂😂😂😂😂🎉

    • @MelaniMelani-y2u
      @MelaniMelani-y2u 11 วันที่ผ่านมา +1

      Sahathika aththa

    • @texlgamers548
      @texlgamers548 11 วันที่ผ่านมา

      itin nobala idapanko iwaraine,ubt kawruth balanna kyl na bn

    • @MaduraBashana
      @MaduraBashana 11 วันที่ผ่านมา +1

      Ay balanne 😂😂

  • @freeguy1015
    @freeguy1015 11 วันที่ผ่านมา +6

    කතාව පල් වෙනවා විතරයි ..කිසි ගැලීමක් නැ..😒

  • @seetaseeta4417
    @seetaseeta4417 11 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @flowerworld3451
    @flowerworld3451 11 วันที่ผ่านมา +2

    17:13 open toilet 😂😂😂 ගියපු උන් දන්නවා toilet එකේ ආතල් එක..😹😹😹

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 11 วันที่ผ่านมา +8

    නුරාන් කොල්ලෙක් නෙමෙ සෙවලයෙක් කොල්ලෙක්ට කොල්ලෙක් කෙලවයිද යකො පන්තිය වැරදි කලාම තනියම ගුටි කැවෙ අපි මුන් කොල්ලො නෙමෙ මුන්ට කොල්ලො කියන්නැ චීත්ත😂 නුරාන් චිත්ත😅

    • @Asgenerate
      @Asgenerate 11 วันที่ผ่านมา

      කතාවක් මෙක 8 ට යනව හිරු එකෙ 😂 ලබ්බක් කියනො 😂😂

  • @Pukasududa123
    @Pukasududa123 11 วันที่ผ่านมา +7

    මෙ මගුලෙ බොරුව ඇති බන් දැන්.

  • @GayanPathirathna-zh7sg
    @GayanPathirathna-zh7sg 11 วันที่ผ่านมา +8

    අඩෙි දිවිතුරා හොදයි🤣🤣🤣 මෙිහෙම ඇදිල්ලක් .එපා වෙිලා තතියේන්නේ

  • @PresannaNuwan
    @PresannaNuwan 11 วันที่ผ่านมา +2

    රටේ එවුන් ගංජා ගහලා බලනවා කියලා හිතන් කරන නාට්‍ය මේවා තැනින් තැන තැනින් තැන අලුත් වෙනවා 😂😂😂

  • @PushpaHemalatha
    @PushpaHemalatha 11 วันที่ผ่านมา +2

    මොනවා වුනත් චරිත ගාතනය කරන එක පවක් පවු නුරාන්

  • @TharikaNilupul
    @TharikaNilupul 11 วันที่ผ่านมา +7

    මෙ කතවත් ගූ වෙනවබව පෙනව..ඉවරයක් නැ..😂

  • @chathurangajanaka5323
    @chathurangajanaka5323 11 วันที่ผ่านมา +2

    13:15 ලොක්කට බූරුව කොහොමද ටෝක් එක

  • @Shehankavishka-uk6iz
    @Shehankavishka-uk6iz 11 วันที่ผ่านมา +2

    supiriyak thama mekath 😺

  • @SLmodifiedbus-l8x
    @SLmodifiedbus-l8x 9 วันที่ผ่านมา

    මෙවුවා බලනවට අපිට ගහන්න ඕන මේ කතාවෙ බොරුව විතරයි තියෙන්නෙ