අමාවකට අත වනනා පිච්ච මලී ගීතයේ තේරුම | අසම්මත ප්‍රේමයක ප්‍රතිපලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • 'අමාවකට අත වනනා පිච්චමලී' නම් ගීතය ඔබ මා සිතා සිටි අසා තිබූ සරල ගීතයකට එහා ගිය ගැඹුරු අර්ථයක් ඇති ගීතයකි. සමාජයේ විවිධ අවස්ථා වල අසන්නට දකින්නට ලැබෙන ඛේදජනක පුවතක් ව්‍යංගාර්ථයෙන් ගීතයක් බවට පත් කිරීමට රචකයා උත්සාහ දරා ඇත. එම ගීතයේ සැඟවුණු අර්ථය ඔබ වෙත ගෙන ඒමට දැරූ උත්සාහයේ ප්‍රතිපලයයි මේ...
    ගීතය : අමාවකට අත වනනා
    ගායනය : චාමර වීරසිංහ
    පද රචනය : විශාරද කවි කිර්ති හිමි
    අමාවකට අත වනනා පිච්ච මලී
    ළමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී
    පිච්ච පතට පැණි පෙරළා බොන යාමේ
    පිච්ච මලට පැණි ඉහුණද සංකාවේ...
    ළමැද හොවා හද සෙනෙහස දුන්නාට
    කුමක් කරන්නද සමනල් හිනාවට
    දෑත දිගු කරන්නට බෑ නුඹේ ලොවට
    වරද මගේ සඟවා දෙනු ලෝකයට...
    අවිහිංසක සිතිවිලි සිත බැන්දාට
    එකට කූඩු වෙන්නට බැරි පෙර පවට
    ඉතින් සාප කරමින් මගෙ ඉක්මන් කමට
    එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට
    වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්..
    Facebook: / randu.ranga
    Facebook Page: / sithuwilihanthana
    Instagram: / g0ldbows
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ගී අරුත්, ගීතයක අරුත, ගීතයක් කියවමු, ගීත වල අර්ථය, ගීත විචාරය, සින්දු විචාරය, චාමර වීරසිංහ, චාමර වීරසිංහ ගීත, නව පරපුරේ ගීත, ගීත රසවින්දනය, ගී රස, Meaning of Song, පිච්ච මලී, අමාවකට අත වනනා, chamara weerasinghe nonstop, chamara weerasinghe best song collection, chamara weerasinghe sithin witharak, chamara weerasinghe new song 2019, chamara weerasinghe songs album download mp3, chamara weerasinghe new song 2019 mp3 download, chamara weerasinghe all songs nonstop mp3 download, chamara weerasinghe best song collection mp3 download, chamara weerasinghe
  • บันเทิง

ความคิดเห็น • 41