අම්මා සදකි ගීත විචාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • මේ ලෝකයේ බිහිවූ නිහඩ වීරයා තාත්තාය.ඔහු වෙනුවෙන් ලියවුනු ගීතයකි.
    "අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී"
    සියලූම පියවරුන්ට උපහාරයක්ම වේවා...
    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
    සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ
    මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
    මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
    පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
    අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ

ความคิดเห็น • 4