සිය පන්දු යැවීමෙන් විරාත් කෝලි ආ පයින් විවේකාගාරයට හරවා යැවිමේදී ඩිල්ශාන් මධුසංකට දැණුන දේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • සිය පන්දු යැවීමෙන් විරාත් කෝලි ආ පයින් විවේකාගාරයට හරවා යැවිමේදී ඩිල්ශාන් මධුසංකට දැණුන දේ...
    Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 213

  • @chamathchamikara8191
    @chamathchamikara8191 2 ปีที่แล้ว +203

    අහින්සක ක්‍රිඩකයෙක් හරියන්න ඔනේ කොල්ලට ඩිලශාන් මදුශන්ක❤️...

  • @ThushariWeerasinghe
    @ThushariWeerasinghe 2 ปีที่แล้ว +160

    මේ වගේ අහිංසකයන් ලෝකයේ බැබලෙන්න ඕනේ ❤️

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ปีที่แล้ว +100

    චමින්ද වාස් මහතාට අපේ ප්‍රනාමය ! ඩිල්ශාන් හඳුන්වාදීම ගැන! නිහතමානීකම විනය සාරධර්ම වලින් පෝශණය වීම වාසනාවක්! දීප්තිමත් වාසනාවන්ත අනාගතයකට සුබප්‍රාර්තනා එක්කරනවා! නිදුක් නිරෝගී වේවා !
    තෙරුවන් සරණයි !
    🙏👏💐⭐💐👏🙏🌝❤🇱🇰

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 2 ปีที่แล้ว +178

    අපේ අනාගත ක්‍රිකට් එකට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කොල්ලෙක් 🔥❤️

  • @dinushaanupama3646
    @dinushaanupama3646 2 ปีที่แล้ว +78

    මීට වඩා පිලිගැනීමක්.දෙන්න ඕනෙ ක්‍රීඩකයෙක්, ප්‍රශ්න අහන විදිය නම් අන්තිමයි

  • @eraatec1463
    @eraatec1463 2 ปีที่แล้ว +57

    අපේ ඉස්කෝලෙ ගැම්ම ඔයා තමයි ඩිල්ශාන් අය්යෙ...❤️පොඩි කාලෙ ඉදන්ම දන්න මාරම හිත හොද කොල්ලෙක් 💪....කරන කියන හැම වැඩකම් සාර්ථක වෙන්න ඕන.....ජය වේවා සහෝදරයා ..❤️❤️💛❤️💛❤️

  • @rusirulokuge8631
    @rusirulokuge8631 2 ปีที่แล้ว +102

    ක්‍රීඩකයට කතා කරන්න මීට වඩා අවස්තාව තිබුනා නන් වටිනවා....
    දක්ශ ක්‍රීඩකයෙක්, හොඳ අනාගතයක් තියෙයි... මේ දක්ශයින්ගෙ ක්‍රීඩාව වගේම, personality එකත් build up කරන්න senior players ලා උදව් කරන්න ඕනෙ... මේ ළමයින්ට බය නැතුව ඉස්සරහට යන්න උපරිම ශක්තිය ලැබේවා... ජය වේවා....👍👍👍

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 2 ปีที่แล้ว +3

      සීරාවට ක්‍ර්‍රීඩකයා ගැන දැනගන්නවට වඩා වෙන දේවල් ගැන කතා කරන්නේ....

    • @MadhawaBhanu
      @MadhawaBhanu 2 ปีที่แล้ว +4

      Man ee iskole ayye man afha othana hitiye ehema prashna godak ahanne dila ayye katha karanne afuwen nisa

  • @salujagalaboda7015
    @salujagalaboda7015 2 ปีที่แล้ว +66

    අහිංසක දක්ෂයෙක්, හරිම ආඩම්බරයි 💗🇱🇰💪🏆👏👏👏👏👏

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +65

    හුංගම විජයබා අපේ ස්කෝලෙ ගැම්ම ❤❤❤

    • @hasinishiranthi4305
      @hasinishiranthi4305 2 ปีที่แล้ว +4

      හුංගම විජයබා 💪💪💪💪😘

    • @PixelPhanthom
      @PixelPhanthom 2 ปีที่แล้ว

      amila sir neda hitiye

  • @cricblood1122
    @cricblood1122 2 ปีที่แล้ว +22

    හොඳටම කට්ට කාපු කොල්ලෙක්,අද ඉන්න තැන ගැන පට්ටම සතුටුයි
    Good luck ඩිලා 🔥💙

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 2 ปีที่แล้ว +79

    ශ්‍රිලන්කා වේ නියම අරගල කරුවෙක්.🙏

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +54

    ආදරෙයි කොල්ලෝ ❤️ best of luck your future 🏆️🎉️🏏

  • @manjusenarathna7541
    @manjusenarathna7541 ปีที่แล้ว

    උබට හොද ගමනක් තියනවා කොල්ලෝ. සුබ පැතුම්. ඔය ගතිගුණ හැමදාම තියාගන්න.

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 ปีที่แล้ว +4

    මෙච්චර නිහතමානී කමක් අම්මෝ ආදරෙයි ඩිලා උබට කෝලි බය වෙන්න ඇති ❤️❤️❤️

  • @k.bmanoja7280
    @k.bmanoja7280 2 ปีที่แล้ว +19

    මෙහෙම ප්‍රශ්න අහන්නෙ නැතුව එයාට speech එකක් දුන්න නම් හොඳයි කියලා
    හිතෙනවා

  • @naturelover8739
    @naturelover8739 2 ปีที่แล้ว

    මාරම සතුටුයි 😍❤️

  • @kelumdissanayake6209
    @kelumdissanayake6209 2 ปีที่แล้ว +21

    Our future hero.... බුදුසරණයි

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว +1

      Budusaranai පුතා ඔබට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා ජයවේවා හුංගම අපේ පැතුම

  • @hasandihimaya2204
    @hasandihimaya2204 2 ปีที่แล้ว +5

    මට හිතෙන්නේ ම ආරාධිතයා නීවේදකයා වෙලා නීවේදකයා ආරාධිතයා වෙලා කියලා.
    කොහොම වුනත් අපේ රට දිදුලවන තරු මේ.ජයවේවා දරුවෝ....!🇱🇰 ජයවේවා ...!

  • @sumithperera6174
    @sumithperera6174 ปีที่แล้ว +1

    ප්‍රශ්න අහන විදියනම් හෙන අවුල්

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว +6

    චමින්ද වාස් කියන විදියට වැඩ කරන්න මල්ලි ඔයාට වරදින් නෑ 💪❤️ ජය වේවා 🏆🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️

  • @prabathsamaranayake9887
    @prabathsamaranayake9887 2 ปีที่แล้ว +1

    විජයභා අභිමානය ආඩම්බරයි මල්ලි 🧡🧡🧡🧡

  • @amendascharli7592
    @amendascharli7592 2 ปีที่แล้ว +9

    දක්ෂයෙක් ට කතා කරන විදිහ අන්තිමයි
    Good luck dilshan ❤️

  • @kularuwangamage2156
    @kularuwangamage2156 2 ปีที่แล้ว +2

    හෙනම අවංකයි බං...🙏❤️❤️❤️❤️😊

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว +14

    ජය වේවා මල්ලි..❤ එදා ඔයාට එතන තිබ්බ ප්‍රෙරෙශර් එක ඔයාම තමා දන්නෙ..තීරණාත්මක තරයගයල් ෆස්ට් ඕවර් එක..දස්සා බෙස්ට් කැප්ටන්..නකයෙක්ට තැන දීම..කොච්චර ලකුණු නිකන් දුන්නත් දස්සා ඔයාගෙ කරට අත දාගෙන ඔයාගෙ ස්ට්‍රෙස් නැති කරා..ජයෙන් ජයම වේවා මල්ලි 😘❤

  • @chandanadenawaka807
    @chandanadenawaka807 2 ปีที่แล้ว +1

    ඉහළටම ඔසවා තබමු.ජයවෙිිිවා.දක්ෂයින් තව සොයායමු සෑම ක්‍රීඩාවකටම.ජයවෙිිිවා.

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244 2 ปีที่แล้ว +7

    හොද අනාගතයක් තියෙනවා ඔයාට ,සුභ අනාගතයක් .අපේ රට කවද හරි බබලවන්න ඔයාට පුලුවන්.all tha best.

  • @siduvlogs3740
    @siduvlogs3740 2 ปีที่แล้ว +3

    ලන්කාවේ අනාගත බලාපොරොත්තුවක් තිබිය හැකි ඉතාමත් දක්ෂ සුපිරි ක්‍රීඩකයෙක් ...Dilshan madusanka සහෝදරයා ඔබගේ ඉදිරි ගමනට සුබ පැතුම් 👊

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +49

    සමාවෙන්න කව්ද මේප්‍රශ්ණ අහන කෙනා.අන්තිමයි

    • @thilinawickramasinghe6152
      @thilinawickramasinghe6152 2 ปีที่แล้ว +2

      Eyage sadde wadi mic ekak thiyenne.dil tath honda mic ekak nodeema .....

  • @surangamahanama3169
    @surangamahanama3169 2 ปีที่แล้ว +1

    විජයබා අපේ ආඩම්බරය දිල්ශාන් මල්ලි බුදු සරණයි

  • @alonequeen1322
    @alonequeen1322 2 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🌹❤🌹❤🌹

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +6

    ආදරෙයි ගොඩාක් 😍😍♥️♥️

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 2 ปีที่แล้ว +24

    ප්‍රශ්ණ අහන කෙනාට මයික් පෙළයි 🤔🤔🤔🤔උත්තර දෙන කෙනාට එකයි

  • @irudika9295
    @irudika9295 2 ปีที่แล้ว

    සුභ අනාගතයක් පුතේ. තෙරුවන් සරණයි

  • @chamindadecosta3970
    @chamindadecosta3970 2 ปีที่แล้ว +1

    ජය වේවා! ජය වේවා! ජය වේවා

  • @kalanabimsara7171
    @kalanabimsara7171 2 ปีที่แล้ว +1

    ජය වේවා බුදු සරණයි 🔥🙏😍🤟

  • @nethmihansi200
    @nethmihansi200 2 ปีที่แล้ว +5

    කොල්ල පොඩ්ඩක් කන්පියුස් උනා,,,ඒකයි ඉතින් ඕවරෙ අවුල් යන්න ඇත්තෙ,තාම අලුත්නෙ ඉතින්,ඉස්සරහට යනකොට සුපිරි වැඩ්ඩෙක් වෙනව අනිවා😎🇱🇰❤,ඔය ඕවරේ ගැනම අහන්න එපා අයියො එයා අවුල් යනවනෙ ඒක ආය ආය අහද්දි😩💔,විරාත් කෝලිව එකෙන්ම out kra kiyanne aaya,🇱🇰🇱🇰❤❤❤😎හැබැයි මෙයාව හිට්ටවගෙන ප්‍රශ්න ඇහුව එකනං අවුල් වගෙ 😩මීට වඩා පිලිගැනීමක් ඒ ලමයට දෙන්න ඕනි නේද සර්,ඔබතුමාගෙ පාසල් ශිශ්‍යයෙක් වෙන්න ඇති ඒත් මේ ලමය රටම ආඩම්බරයක් ගෙනාව කෙනෙක් නේද🇱🇰❤මෙ ලමයට අතට මයික් එක දීල ,ප්‍රශ්න අහන කෙනා මයික් ගොඩක් මැද,මෙ ලමයද ආරාදිත අමුත්ත නැත්තන් ප්‍රශ්න අහපු කෙනාද🙄,ඩිල්ශාන්නෙ මෙතන හයිටයිට් වෙලා පේන්න ඕනි🙄අනෙ මන්ද අප්පා ඉතින් මේව😩💔

    • @mrangarox4144
      @mrangarox4144 2 ปีที่แล้ว

      appe ow... Minissu bln inne kollage kathawak ahanna.e unta niwedakayage baka katha tika ahanna une

  • @salujagalaboda7015
    @salujagalaboda7015 2 ปีที่แล้ว +4

    තුණුරුවන් සරණයි සියලු දෙවිවරුන්ගෙ පිහිටයි 🙏

  • @slgirl5967
    @slgirl5967 2 ปีที่แล้ว +53

    රටට ගෞරවයක් ගෙනාපු ක්‍රීඩකයෙක් එක්ක මෙහෙමද අප්පා කතා කරන්නේ ? උසාවියේ ප්‍රශ්න කරනවා වගේනේ😬 අනික ඒ අහපු ප්‍රශ්න ??

    • @nipun555
      @nipun555 2 ปีที่แล้ว

      Eka thamai awasan maha tharagaye pandu yaweema gana sathutu wenda berilu ara wides tika dammata passe hodata ball kra 😐

  • @Ama-d21k
    @Ama-d21k ปีที่แล้ว

    Best of luck your future ❤ patta gammak ayye oya🎉🎉😊😊

  • @vidunhasara650
    @vidunhasara650 2 ปีที่แล้ว +2

    විජයබාවෙන් දැණුම ගත්ත , දැණුම ගන්න කෙනෙක් විදිහට ආඩම්බරයි මගේ පාසල ගැන...
    ආඩම්බරයි අයියේ...
    😇

  • @thakshisenani3075
    @thakshisenani3075 2 ปีที่แล้ว +4

    Good luck putha..theruwan saranai

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +17

    යකෝ ඔය කොල්ලට කතා කරන්න දීපන්.ගොන් ප්‍රශ්න අහන්නෙ නැතුව

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว +2

    Good Luck Brother 👊👊👊❤❤❤

  • @jayanipeiris4273
    @jayanipeiris4273 2 ปีที่แล้ว

    Niyamai mallie ❤

  • @kaveeshrathnayake3682
    @kaveeshrathnayake3682 2 ปีที่แล้ว +15

    ❤️VAS🙏

  • @chathugirl2011
    @chathugirl2011 2 ปีที่แล้ว +1

    මගේ ක්ලාස් ඒකේ ඉදල දිලා ආපු දුර නම් මරූ ✊💪

  • @සාමලිසාමලි-ඝ8හ
    @සාමලිසාමලි-ඝ8හ 2 ปีที่แล้ว

    අහිංසක කොල්ලා ඉදිරියටම යන්න ඔනි දළදා සමිදු පිහිටයි පොඩෝ💟💟💟💟💟💟

  • @shanakadilshan8610
    @shanakadilshan8610 2 ปีที่แล้ว

    Proud of you hero❤❤😍😍

  • @sampathsampath6332
    @sampathsampath6332 2 ปีที่แล้ว

    budusaranai sahodaraya

  • @rohanfernando1333
    @rohanfernando1333 2 ปีที่แล้ว

    ජය වේවා පුතා ඔබ හොඳ දක්ෂතා ඇති කොල්ලෙක්. කවදා හරි රටේ නාමය ඉහළට ම ඔසවා තබන්න ඔබට පුළුවන්. ජේසු පිහිටයි ඒ වගේම චමින්ද වාස් පිළිබඳව අපි දන්නවා. ඔහු රටට ක්‍රිකට් වෙනුවෙන් විශාල සේවයක් කරපු කෙනෙක්. ස්තුතියි එතුමන්ට මේවැනි තවත් ක්‍රිඩකයන් හදුන්වා දිම ගැන

  • @akilavimukthi9838
    @akilavimukthi9838 2 ปีที่แล้ว +1

    මොනවද මේ අහන ප්‍රශ්න කිසිම ගැලපීමක් නෑ

  • @chavinduthilochana6100
    @chavinduthilochana6100 2 ปีที่แล้ว

    Supiri aiyek

  • @LithikaDamnodofficial
    @LithikaDamnodofficial 2 ปีที่แล้ว +6

    patta weddek oya kolloo .. gathi..

  • @mohamedshakir5147
    @mohamedshakir5147 2 ปีที่แล้ว

    All the best 🎉

  • @raneeshaheshan230
    @raneeshaheshan230 2 ปีที่แล้ว +11

    Good Luck Dilshan ❤️❤️

  • @tharinduengineeringironwor5194
    @tharinduengineeringironwor5194 2 ปีที่แล้ว

    Super

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 2 ปีที่แล้ว

    Adare kolla❤️❤️🇱🇰💪🏼

  • @nkids3741
    @nkids3741 2 ปีที่แล้ว +1

    supiri

  • @gihansameera1315
    @gihansameera1315 2 ปีที่แล้ว

    Maru dilshan jaya wewa......! 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 2 ปีที่แล้ว +2

    අපේ එකෙක්..❤

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 2 ปีที่แล้ว +2

    man igena gaththu scl aka.adatath volly ball walin dakunen ihalinma inna pansalak hungama Vijaya ba kiyanne.mechchara Kal volli ball walin witharak kiya una mage scl aka ada punchi kollek asiyathika kirula aran Enna dayakaa una cricket walin.sathutui malli.maan nuwara den inne.ahemath Hari sathutui mehema mage scl aka Gena ahanna lebuna akkata.thanks malli.umba apita gaurawayak.

  • @pethumsithum2552
    @pethumsithum2552 2 ปีที่แล้ว

    Congratulations

  • @sl1xbet728
    @sl1xbet728 2 ปีที่แล้ว

    පට්ටම වැඩ්ඩෙක් 🏆❤

  • @chamiduhirushan2351
    @chamiduhirushan2351 2 ปีที่แล้ว

    Good luck bro

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 2 ปีที่แล้ว

    Congratulations 🎉

  • @jinadanu9077
    @jinadanu9077 2 ปีที่แล้ว +18

    ළග හිටවගෙන ප්‍රශ්න අහනවා. මෙහෙමත් මනුස්සයො

  • @janinduranatunga2663
    @janinduranatunga2663 2 ปีที่แล้ว +1

    නිවේදකයට දෙකක් අනින්න හිතෙන්නේ මට විතරද

  • @chandanaweerasinghe5530
    @chandanaweerasinghe5530 2 ปีที่แล้ว

    එල කොල්ලෙක් නෙ බන්..අනාගතය ජය වේවා....

  • @makumari5049
    @makumari5049 2 ปีที่แล้ว

    Godak sathutui issarahata yanna godak ardarei ape podi kollata ♥️♥️

  • @Shaliya_Subhashana
    @Shaliya_Subhashana 2 ปีที่แล้ว +1

    සුපිරි තැනකට එන්න පුලුවන් කොල්ලෙක්❤

  • @wathmisooriyagoda347
    @wathmisooriyagoda347 2 ปีที่แล้ว +3

    Supiri ❤️💥

  • @fernando-et1wl
    @fernando-et1wl 2 ปีที่แล้ว +79

    පට්ට පන්ඩිත නිවේදක කෙනෙක්.මූනට දෙකක් අයින්න හිතෙනව මූන දැක්කම.ප්‍රශ්න අහන කැත

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 2 ปีที่แล้ว +13

      ඌ නිකම් මැච් එක ගහල අවා වගේ උගේ කතාව

    • @recipeshorts8256
      @recipeshorts8256 2 ปีที่แล้ว +5

      0:25 කියන දෙ බලාම්කො

  • @maheshappuhamy3865
    @maheshappuhamy3865 2 ปีที่แล้ว

    He is our International player
    We hope little extra respect.
    We love you !

  • @samindakandy9840
    @samindakandy9840 2 ปีที่แล้ว

    Well done

  • @kaushissliyanage4060
    @kaushissliyanage4060 2 ปีที่แล้ว +1

    Good luck mallo ❤️😘

  • @island48
    @island48 2 ปีที่แล้ว

    Good luck

  • @sayuriduranga4747
    @sayuriduranga4747 2 ปีที่แล้ว

    Congratulations dilshan madushanka aiyee

  • @aspsagara2140
    @aspsagara2140 2 ปีที่แล้ว +2

    We can see most .valuable players from vijayaba national school ,.also need best suport from school cricket and games as well.good luck dilshan brother ,we can see your more talent in future .

  • @psdcredit1037
    @psdcredit1037 2 ปีที่แล้ว

    වාස් නියමයි 👏❤️ , දසුන් ❤️

  • @manomigamage7448
    @manomigamage7448 2 ปีที่แล้ว

    Good luck putha

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kushanchamara807
    @kushanchamara807 2 ปีที่แล้ว

    අත්තටම සුපිරි දක්ෂයෙක්

  • @Charisplace_G_C_R
    @Charisplace_G_C_R 2 ปีที่แล้ว +5

    Nice

  • @chanakaroshan1871
    @chanakaroshan1871 2 ปีที่แล้ว

    Good luck brother..🤝🤝🤝

  • @naturelover8739
    @naturelover8739 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @කළිදු
    @කළිදු 2 ปีที่แล้ว

    නියමයි කොල්ලො

  • @jmjwjmlololl4035
    @jmjwjmlololl4035 2 ปีที่แล้ว +2

    Love you Dilshan❤❤❤

  • @shashikapabasara1430
    @shashikapabasara1430 2 ปีที่แล้ว +2

    Waddek❤️

  • @kenulavithanage928
    @kenulavithanage928 2 ปีที่แล้ว +2

    ❤🔥💪

  • @tharumaninnadi8614
    @tharumaninnadi8614 2 ปีที่แล้ว

    ❤️ ♥️ ♥️

  • @satheeskumar4410
    @satheeskumar4410 2 ปีที่แล้ว +27

    ප්‍රශ්න අහන්නට විදිහක් තියනවා මේයා මේ වගේ එයාව හිටගෙන ප්‍රශ්න අහන එක්කට අනුමත කරන්න නැහැ.....අනිත් එක්ක එයා මුහණ බලන්නත් නැහැ....අර ප්‍රශ්න අහන එක්කනවා පිටියට බොල් එකත් එක්ක යවන්ට ඔනේ.....

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +1

      සිරස කියන්නේ කොටියාගේ මහ මොල කරු.....🤓

    • @gjdilhara2538
      @gjdilhara2538 2 ปีที่แล้ว +2

      ඔය ස්කෝලෙ මේන් හෝල් එකෙ ළමයි ඉස්සර ස්ටේජ් එකෙ ඉන්නෙ, ස්කෝලෙ සර් කෙනෙක් ඔය හැමෝටම දැනගන්න ප්‍රශ්න අහන්නෙ.

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว

      @@gjdilhara2538 ආසිරාවට මචන්..ලොවෙත්...🤓🙂🤓🤣🤓🙂🤣

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว

      සිරසයි......ලගම නෑයා..🤣🙂🙂🤣🤣

    • @satheeskumar4410
      @satheeskumar4410 2 ปีที่แล้ว

      @@gjdilhara2538 ලමයින්ගේ ඉස්සරහා කිව්වාට එයාට තියන වටිනාකමට අනුවයි එයාට සලගන්න ඔනේ එතකොට NASA වට ගිය අාචරය ගුණරත්න sir ව මේ වගේ සැලකුවත් මොනවා වෙයි ද?

  • @maleeshakavindi8986
    @maleeshakavindi8986 2 ปีที่แล้ว +1

    Hoda daksha crikater kenek.🔥🔥 dilshan aiye oyata suba pathanawa.❤️❤️

  • @dilshanpalagolla3431
    @dilshanpalagolla3431 2 ปีที่แล้ว

    BEST OF LUCK💪🏾😻

  • @dimuthugayan7405
    @dimuthugayan7405 2 ปีที่แล้ว

    එල කොල්ලෙක් 👍💪🏼

  • @shashishashi7673
    @shashishashi7673 2 ปีที่แล้ว

    සුපිරිම කොල්ලෙක්👍

  • @raniludayanga2827
    @raniludayanga2827 2 ปีที่แล้ว

    Love u ..uba patta ban.

  • @h.mparanavitharana2827
    @h.mparanavitharana2827 2 ปีที่แล้ว +1

    Game kolla congratulations ban

  • @agsrimali4662
    @agsrimali4662 2 ปีที่แล้ว

    Congratulations Dilshan aiya 💛

  • @Ja-ij9ns
    @Ja-ij9ns 2 ปีที่แล้ว +1

    Duragamanak yana laebewa 🇱🇰💪💕

  • @slcricc1078
    @slcricc1078 2 ปีที่แล้ว

    Budu saranai.