මෙහෙම කරන්න දවස් 21 ත් ඇති OL ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන් | 2022 may OL ගොඩ දාමු | OL exam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @sajinimadushani3216
    @sajinimadushani3216 ปีที่แล้ว +151

    2023 0/L ලියන මන් ඇතුලු හැමෝටම සුභ පතනවා...!හොද සාමාර්තයන් ගන්න ලැබේවා කියලා.❤❤

  • @ishara7444
    @ishara7444 2 ปีที่แล้ว +469

    මේපාර O/L කරන හැමෝටම ජය වේවා ! ✌

  • @seokcapcutedits1386
    @seokcapcutedits1386 2 ปีที่แล้ว +293

    මෙ පාර exam කරන හැමොටහ සුබ පතනවා ❤️🥰

    • @mahindakumara5103
      @mahindakumara5103 ปีที่แล้ว +2

      Anivaren 😀

    • @Ravindu-qh5hs
      @Ravindu-qh5hs ปีที่แล้ว

      @@mahindakumara5103 සියලුම සිසුන්ගේ O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කරන ප්‍රශ්න හා පිළිතුරු දස දහසක් සහිත OL SCIENCE CLASS APP එක DAWNLOAD කර O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කර ගන්න.

    • @darshi5269
      @darshi5269 ปีที่แล้ว

      Thank you ❤️

    • @sayuri8912
      @sayuri8912 ปีที่แล้ว +1

      Thank u ❤

  • @GimhaniChanchala-pg9jo
    @GimhaniChanchala-pg9jo 9 หลายเดือนก่อน +6

    2023 මෙ මැයි හය ලියනවා මට හිතා ගන්න බැ මොනා වෙයිද කියලා 🥺හිතට පට්ට බයයි පස් වෙන්න අසයි 😢හිතා ගන්න බැ මෙ කාලෙ මදි එත් පරක්කු වැඩී එත් අසයි පස් වෙන්න උපරිම උස්සහා කරනවා 🥺කොහොම හරී ගොඩ දානවා 💁

  • @bandarajayarathn7851
    @bandarajayarathn7851 ปีที่แล้ว +49

    2023 මැයි o/L ලියන මං ඇතුළු හැමෝටම සුබ පතනවා.❤ පාස් වෙන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤

    • @sandunsandun3926
      @sandunsandun3926 ปีที่แล้ว +2

      ඔයාටත් හදවතින්ම සුබ පතනවා

    • @bandarajayarathn7851
      @bandarajayarathn7851 ปีที่แล้ว

      @@sandunsandun3926 😊

  • @yasindusenadhi7330
    @yasindusenadhi7330 2 ปีที่แล้ว +382

    අන්තිම මොහොතෙත් ගේම ගහන්න පුලුවන්.... අවශ්‍ය වෙන්නෙ කැපවීමයි හිතෙ ශක්තියයි.. බැ කියල දෙයක් නැ... අනිවාරෙන් හැමොම ගේම ගහන්න..

  • @yohanyt308
    @yohanyt308 2 ปีที่แล้ว +218

    ඇනිල ඉන්න වෙලාවෙ මේ වගේ motivation එකක් දුන්නාට අයියට ගොඩක් පින්

    • @yohan9286
      @yohan9286 2 ปีที่แล้ว +5

      Sathi 2k athida😟

    • @rasikalakshan7301
      @rasikalakshan7301 2 ปีที่แล้ว +1

      @@yohan9286 👍👍

    • @shashiprabhadewmini6109
      @shashiprabhadewmini6109 2 ปีที่แล้ว +2

      @@yohan9286 හොදටම ඇති..උපරිමේටම කැප උනොත් බැරි නෑ මුකුත්ම..👌💪 ජයවේවා හැමෝටම...!!💪👌
      Pass me And ExamHub කියන ඇප් දෙකේ පේපර් තියනවා.. කට්ටියටම ජය..!!💪❤️

    • @awox9964
      @awox9964 2 ปีที่แล้ว

      @@shashiprabhadewmini6109 ow eka aththa dn unath padam karoth 9As ganna puluwan habai papers hothta karanna one👍good luck

    • @hirushathilanka9898
      @hirushathilanka9898 2 ปีที่แล้ว

      සති දෙක්කකුත් නැ දවස් 9 වගෙ 😓💔

  • @besofila8079
    @besofila8079 2 ปีที่แล้ว +103

    2022 0/l set එක ඔක්කෝ ටම PASs වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා👍🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽✍🏼✍🏼✍🏼✍🏼✍🏼✍🏼✍🏼✍🏼✍🏼🤜🏾🤛🏼

  • @kaveeshanethmini7718
    @kaveeshanethmini7718 ปีที่แล้ว +309

    2023 මැයි ලියන අය කො🥺 සුබ පතනවා🥰

  • @slteachshow4107
    @slteachshow4107 2 ปีที่แล้ว +252

    මා ඇතුලු 23 o/l ලියන හැමෝට සුබ පතනවා

    • @d.k.r9480
      @d.k.r9480 2 ปีที่แล้ว +4

      👌👌👌

    • @pabasarapabasara8541
      @pabasarapabasara8541 2 ปีที่แล้ว +6

      hamotama suba pathanawa

    • @Roshel_anya
      @Roshel_anya 2 ปีที่แล้ว +12

      මම A-6ක්‌ දැම්මේ මාස දෙකෙන් 🥲ඕක පට්ට ලේසි බං මාත් බය උනා 😂

    • @slteachshow4107
      @slteachshow4107 2 ปีที่แล้ว +5

      @@Roshel_anya copy karanna deida bn ithin 😂

    • @luky7238
      @luky7238 ปีที่แล้ว

      @@Roshel_anya tanks bn wachana tikata

  • @Pubudu05
    @Pubudu05 ปีที่แล้ว +14

    ආදරේ යි අප්පා.......
    ගණන් වලට A එකක් එන්න මාරම හයියක් උණා 2022 may o/l ලං වේද්දි දාපු video.....❤❤❤❤

  • @aishugirl2450
    @aishugirl2450 2 ปีที่แล้ว +23

    පුළුවන් තරම් පිස්සු නැටුවා. දැන් කෙලවිලා ඉන්නේ නහුතෙටම. ගේමක් ගහමු සෙට් එකහ්. බැරි නෑ බං පුළුවන් 🙂✊🏻 ඒ වගේම tnx සර් මෙහෙම උදව් කරාට ✊🏻❤

  • @gaminiwikkramasinghe2429
    @gaminiwikkramasinghe2429 2 ปีที่แล้ว +63

    ඇත්තටම බයෙන් හිටියෙ තව දවස් 13 ක් වගේ තියෙන්නෙ 😁
    මාත් මේ දවස් ටිකේ මහන්සී උනොත් මොනාහරි කරගන්න පුලුවන් කියලා තේරුනා Thank you සර් .......😇

  • @S_NINE
    @S_NINE 2 ปีที่แล้ว +65

    🥺මන් බයෙන් හිටියෙ කෙලවෙයි කියලා 💔ඒත් මේක බැළුවට පස්සෙ තමා තේරුනේ මට ගේමක් ගහන්න පුළුවන් ❤️තව චුට්ටක් මදි කියලා තේරුනා ඒකත් මේ දවස් ටිකේ හරි ගස්සන් ගේමක් ගහනවා❤️❤️😇අයියට ගොඩක් thanks 😊🌼🙏දැන් තේරුනා චුට්ටක් මදි කියලා 😊

    • @Gaming_World621
      @Gaming_World621 2 ปีที่แล้ว +2

      පලවෙනි සැරේ වැරදුනොත් ආපහු උත්සාහ කරන්න... සුබ පතනවා හැමෝම හොදට o/l exam එක ගොඩදාගන්න.... 👍😌

    • @S_NINE
      @S_NINE 2 ปีที่แล้ว +1

      @@Gaming_World621 thanks you 🥰♥️

    • @creativeailk9462
      @creativeailk9462 ปีที่แล้ว

      Ol pass weda

  • @kumudumathi2637
    @kumudumathi2637 2 ปีที่แล้ว +124

    සර් තමා මට හම්බුන හොදම ගුරුවරයා..සර්ගෙ හැම වචනෙකම තියෙන්නෙ ළමයිගෙ දැනුම වැඩි වැඩි කරන්න පුලුවන් ශක්තියක්..තැන්කුයි සර්,ගොඩක් පින් පින් පින්🙏🙏

    • @suranjithkelum9303
      @suranjithkelum9303 ปีที่แล้ว +1

      ගොඩක් පිං සර් 🙏🙏

  • @PODDA142
    @PODDA142 2 ปีที่แล้ว +22

    මම o/l කරා ගියපාර මම pass... සර් ගේ මේ මොටිවේට් ඒක හොදයි ❤ මම දැන් expert option /iq option කරන්නේ මගේ දවසේ අදායම රුපියල් 18000 වගේ tred කරන්න පුළුවන් හොද දවස් වල 30000 ත් පනිනවා .... ඒ උනත් ඒවා ඉස්තිර නෑ
    මම ඒ හින්දා රට යනවා 🥺....
    සර් O/L ජිවිතේම කියලා ඔලුව හදන්න එපා.... O/L fail උනොත් රස්සාවක් නෑ එච්චරයි අපි මොකටද රුපියල් 40000/50000 පඩියට වැඩ කරන්නේ......

  • @SHEHANDULANGA-uj2iu
    @SHEHANDULANGA-uj2iu ปีที่แล้ว +24

    ඇනිලා ඉන්න වෙලාවක මෙ වගෙ දෙයක් කියලා දුන්නට තෑන්ස් අයියේ ❤️❤️

  • @asindu2007
    @asindu2007 9 หลายเดือนก่อน +258

    2024 මැයි ලියන අය කෝ ❤

  • @sameerasmr6217
    @sameerasmr6217 2 ปีที่แล้ว +22

    සුපිරිම දේශනයක් OL දරුවන්ට...
    හැමෝටම ජය වේවා...!!!

  • @vimukthidesh163
    @vimukthidesh163 2 ปีที่แล้ว +59

    අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට සහ උනන්දුවට සර් ට ගොඩක් පිං

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 ปีที่แล้ว +7

      උපරිම උත්සහ කරන්න කැප වෙන්න මේ දවස් 21❤️❤️ good luck

  • @nimashihiranya1746
    @nimashihiranya1746 2 ปีที่แล้ว +14

    ඇනිල ඉන්න වෙලාවේ මේ වගේ motivation එකක් දුන්නට පින්. දැන් නම් ගේමක් ගහන්න පුලුවම් කියල හිතෙනව.

  • @ssachinigamage380
    @ssachinigamage380 ปีที่แล้ว +13

    Thank you sir ❤️ මැයි ලියන හැමෝට ම ජය ප්‍රාර්ථනා කරනවා 👍

  • @heshanrashmika2939
    @heshanrashmika2939 2 ปีที่แล้ว +52

    මෙලො රහක් නැති කාලකන්නියෙක් කියලා ගෙදරින් බනිනවා...තැන්ක්ස් අයියේ...💖දැන් දෙන්නම් අම්මගෙයි තාත්තගෙයි කට වැහෙන්න හොද රිසාල්ට් එකක්..👍😌

    • @nimeshimekala2256
      @nimeshimekala2256 2 ปีที่แล้ว +5

      😅ow yaluwa matath ohomai.mageth plan eka oka thama

    • @heshanrashmika2939
      @heshanrashmika2939 2 ปีที่แล้ว +10

      @@nimeshimekala2256 දීපම් අම්මගෙයි තාත්තගෙ ඇස් දෙකෙන් සතුටු කදුලු දෝරෙ ගලන්න💖

    • @chenukasenevirathne6167
      @chenukasenevirathne6167 2 ปีที่แล้ว +1

      @@nimeshimekala2256 matath ohomamai.... Aniwaren gemak gahamu..

    • @isara307
      @isara307 ปีที่แล้ว

      Results kohomda

    • @ashanrangana5821
      @ashanrangana5821 ปีที่แล้ว

  • @shanukiyashera397
    @shanukiyashera397 ปีที่แล้ว +3

    මන් ලබන පාර ඕලෙවල් 🥲 මේ පාර ඕලෙවල් ලියන අයියල අක්කලා ඔක්කෝටම good luck ❤️😊 පුලුවන් උපරිමෙන්ම කරල ගොඩ යන් ❤️👍

  • @Thisari66
    @Thisari66 2 ปีที่แล้ว +19

    මාර පීඩනේකින් අයියෙ හිටියෙ , මේ වගේ මෝටිවේශන් එකක් කරාට අයියට තෑන්ක්ස්💓🖤

  • @kalumthushara3277
    @kalumthushara3277 2 ปีที่แล้ว +14

    මම ගොඩක් බය වෙලා හිටියෙ අද මේ විඩීයෝ එක බැලුව ගමන් හිතට ශක්තියක් ආවා thank you අයියේ exam ලියන හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා හැමෝම හොදට වැඩ කරන්න ගුඩ් ලක්😊😊

  • @RadhuniMadhara
    @RadhuniMadhara ปีที่แล้ว +49

    23o/l කරන හැමෝටම සුබ පතනවා🙏🙏

  • @Sadu2020
    @Sadu2020 9 หลายเดือนก่อน +2

    Mge sir ❤️ maths වලට w තිබුන මට c එකක් දක්වා හරි යන්න උදව් උනේ සර්ගේ vidios... එකක් නෑර බලපු කෙනෙක් මම... ගොඩක් පින් ol කරල දැන් අව්රුදු දෙකකුත් ගියා.. අද හිතුන මෙහෙම හරි සර්ට් ස්තූති කරන්න. ......🙏❤️ (ඉස්කෝලෙ කාලෙ maths වලට ලකුනු 5 යි 10 යී 🫠 )

  • @imeshakavindi2125
    @imeshakavindi2125 2 ปีที่แล้ว +61

    මම පාඩම් කරන කෙනෙක් ඒත් මට ගොඩක් බයයි... ඒත් දැන් ටිකක් නිදහසක් දැනුනා.... thank you❤️ sir

  • @infhyper6520
    @infhyper6520 2 ปีที่แล้ว +36

    Aiye සුපිරි මම දවසට පැය 19 විතර වැඩ කරනව ගානක් නැතුව.mind එක හොද විදියට හදාගත්තොත් ඕන දෙයක් කරන්න පුලුවන්.තියන කාලෙ වැඩක් නැ .මේ පාර මන් වගෙ ol liyana kattiyta hoda hitan inna reslut eka ganna puluwn wenna kiyla prarthana karanw ❤❤❤

    • @sumithrafarnandoo6160
      @sumithrafarnandoo6160 2 ปีที่แล้ว +2

      SAME TO YOU😘

    • @hansikakumari702
      @hansikakumari702 2 ปีที่แล้ว +2

      Thank yaluwa

    • @motivated8951
      @motivated8951 2 ปีที่แล้ว +4

      Pissuda bn ubata ethakota uba paya kiyada nidaganne?

    • @Anurad5s
      @Anurad5s ปีที่แล้ว +2

      @@motivated8951 ඒකනෙ පැය දෙකක් වගේ සෙට් වෙන්න එයාට 😮

    • @ThamashiNimsara-d2z
      @ThamashiNimsara-d2z 9 หลายเดือนก่อน +1

      Ane oyage results kohomda😊

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 2 ปีที่แล้ว +131

    මම නම් පාඩම් කලා අයියෙ ඒත් මට මතක නැතුව ඇතී කියලා බයයි මේපාර මට වාර විභාගයට A-3 B-6 යි මට හිතුනා මගෙ results අඩුවෙයි කියලා දැන්නම් බය නෑ

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 ปีที่แล้ว +20

      උපරිම උත්සහ කරන්න කැප වෙන්න මේ දවස් 21❤️❤️ good luck

    • @peralover7096
      @peralover7096 2 ปีที่แล้ว +5

      Widyawa goda daganna tips tikak kiyannako mata widyawa witharayi aduma

    • @KaviKavi-nm5ys
      @KaviKavi-nm5ys 2 ปีที่แล้ว

      Mata a2b2,c2s2w1,i

    • @KaviKavi-nm5ys
      @KaviKavi-nm5ys 2 ปีที่แล้ว +4

      Man eka subject ekai fail

    • @heshaliliyanage1673
      @heshaliliyanage1673 2 ปีที่แล้ว +3

      @@TharushikaDeshaniTDP apo කැප උනොත් මේ ටික හොදටම A9 ganna eka maha gemak na,good luck

  • @chamudilakshika9757
    @chamudilakshika9757 2 ปีที่แล้ว +60

    ගොඩාක් පින් අයියේ මෙච්චර දවසක් නිකන් පොත බලලා පාඩම් කරා විතරයි ඉට පස්සෙ අයේ මතක් කරනකොට කිසි දෙයක් මතක නැ එත් මේ දේ නම් ගොඩක් හොදයි ගොඩාක් පින් අයියාට🤛🤛😎😎❤️❤️👌👌

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 ปีที่แล้ว +11

      උපරිම උත්සහ කරන්න මේ දවස් 21 හොදටම ඇති..❤️

    • @chamudilakshika9757
      @chamudilakshika9757 2 ปีที่แล้ว +6

      Aniwa Yes I Can😎👌❤️😎👌

    • @cA-uq8dl
      @cA-uq8dl ปีที่แล้ว +2

      කොහොමද රිශාල්ට්

  • @isuruarunodaya4313
    @isuruarunodaya4313 2 ปีที่แล้ว +15

    දැන් තමා හිතට 🤗සහනයක් දැනුනෙ. ගොඩක් පින් 🙏

  • @chamaraakalanka144
    @chamaraakalanka144 ปีที่แล้ว +3

    කෙලවෙලා ඉන්න වෙලාවක මෙ වගෙ දෙ කියලා දුන්නාට ස්තුති ❤️❤️

  • @situsery5489
    @situsery5489 ปีที่แล้ว +2020

    2023 මැයි ලියන අය කෝ 🥺🌻🙃

  • @chandrakumarachandrakumara1835
    @chandrakumarachandrakumara1835 2 ปีที่แล้ว +19

    ඔක්කොටම සුභපතනවා ,තාමත් ඔය මගුල ඔබ ඔබ ඉන්නැතුව පාඩම් කරන්න පටන් ගත්තනම් A9ක් ගන්න පුලුවන් sago

    • @darshi5269
      @darshi5269 ปีที่แล้ว +2

      Aniwarenma sago 👍

    • @imalshahashini2723
      @imalshahashini2723 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @MaduvanthaChathumina
      @MaduvanthaChathumina 8 หลายเดือนก่อน +1

      Aniva gemak gahanna oniii naththam hari yan na bn 🫠

  • @kapilakapila3195
    @kapilakapila3195 8 หลายเดือนก่อน +2

    ස්තුත්තී සර් දැන් නම් ලොකු ගැම්මක් ආවා.......💪👍❤️

  • @yamunayasarathna979
    @yamunayasarathna979 2 ปีที่แล้ว +74

    අනේ ටැන්කූ අයියේ 🙂 කෝම හරි වැඩටික කරගන්නවා 😊 good luck exam ලියන හැමෝටම 🙂

  • @ShanukiNayanatharu
    @ShanukiNayanatharu 7 หลายเดือนก่อน

    මම o/l ලියන්නේ 2024 ඒත් අයියාගේ motivation eka නිසා මං දැන්ම ඉදලා මහන්සි වෙනවා thanks ayye ❤😊ayyata good luck ❤❤❤ ආදරෙයි හැමදාම 😊❤

  • @tharushap6534
    @tharushap6534 2 ปีที่แล้ว +10

    Thank you sir🙏..මම 2021 OL .මට කලින් past papers කරන්න ආසාවක් තිබ්බෙ නැ.ඒත් අද මාර ගැම්මක් ආවා සර්. Thank you very much.superb video and mortivation.

  • @learnsociallife
    @learnsociallife ปีที่แล้ว +7

    මම ඇතුලු මෙ පාර ලියන අයට සුභ පතනවා.තමන්ගෙ o/l ඉල්ලකට යන්න

  • @dulangalidulangali351
    @dulangalidulangali351 ปีที่แล้ว +10

    Thnks ayya me karapu uduvata🥺🥺
    හැමෝටම සුබ පතනවා ♥

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +2

    අන්තිම මොහොතෙත් ගේම ගහන්න පුලුවන්.... අවශ්‍ය වෙන්නෙ කැපවීමයි හිතෙ ශක්තියයි.. බැ කියල දෙයක් නැ... අනිවාරෙන් හැමොම ගේම ගහන්න.Thanks අය්යෙ අපි වෙනුවෙන් කරන දේවල් වලට❤‍🔥

  • @ni_lmi______manikya.......6239
    @ni_lmi______manikya.......6239 2 ปีที่แล้ว +37

    හිතට වදින සුපිරි වචන ටිකක අයියේ.. thank you ayye...❤️❤️❤️

  • @shenudi
    @shenudi 9 หลายเดือนก่อน +175

    2024 මැයි ලියන අය කෝ😪☹😟

  • @ashanibhagya538
    @ashanibhagya538 2 ปีที่แล้ว +14

    තෑන්ස් සර් මේ වීඩිඕ එක කරාට...අපිට මෙ කාලේ මේ වගේ විඩිඕ එකක් ගොඩාක් වටිනවා.. 😊❤️ ගොඩක් පින්❉

  • @tanuliluhara4138
    @tanuliluhara4138 ปีที่แล้ว +2

    සර් කියා දෙන හැටි හරිම ලස්සනයි මම අම්මා කෙනෙක් මම ඒ විදිහට තමා මගේ දරුවට උගන්නන්න

  • @kvkeerthisinghe9430
    @kvkeerthisinghe9430 2 ปีที่แล้ว +13

    අම්මො සර් මේකටනම් ගොඩක් පින්... මාරම වැදගත්....😊❤️👍

  • @vidu1111
    @vidu1111 2 ปีที่แล้ว +43

    ගොඩාක් ස්තුතියි අයියා මෙ කරන උදව්වට...❤❤❤tmx❤ලොකු motivation එකක් උනාහ් අයියා මෙ විඩියො එක❤

  • @KithsiriKithsiri-pl5yp
    @KithsiriKithsiri-pl5yp ปีที่แล้ว +4

    මාත් අන්තිම මොහොතෙ පාඩම් කරන කෙනෙක් මම ලියන්නෙ මේ මැයි 29 තැන්ක් සර් මෙ ප්ලැන දුන්නට

  • @dilaniduwara9736
    @dilaniduwara9736 2 ปีที่แล้ว +6

    අපි වෙන්වෙන් කරන මෙ කැපවීමට සර්ට ගොඩක් පින් තෙරුවන් සරණය් ...

  • @manojiprasanthika9008
    @manojiprasanthika9008 2 ปีที่แล้ว +10

    ගොඩාක් බය වෙලා හිටියෙ අය්යේ 😥 ලොකු පිනක් මෙහෙම කියල හිතේ තිබුනු බය නැති කරාට

  • @chuttadjofficial3605
    @chuttadjofficial3605 ปีที่แล้ว +4

    2023 O/L කරන හැමෝටම තමන්ගේ විභාග කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ලැබේවා කියලා පාර්ථනා කරනවා ❤️🙏 ......

  • @pinkiesvlog9877
    @pinkiesvlog9877 2 ปีที่แล้ว +7

    හැම නන්ගියෙක්ම මල්ලියෙක් exam passe wenna...good luck 👍

  • @Keshan-s9w
    @Keshan-s9w 9 หลายเดือนก่อน +3

    මැරෙන්න තරන් හිතිලා තියෙන්නෙ දෙවනි පාර Exam දාලා. මෙලො දෙයක් මතක නැ පොතක් අල්ලන්න හිතෙන් නැ මට. මම පන්තියෙ 10/11/12 වගෙ හිටියෙ මට වඩා පහල මට්ටමෙ ඉන්න උන්ට හොද රිසාට් තියෙ මට විතරයි නැත්තෙ ඇයි එහෙම උනේ ? 🥺
    මම බලාපොරොත්තු උන රිසාට් එක නැත්තෙ ඇයි මට 😓

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +42

    Ra dawal බලන්නේ නෑ මේ දවස් වල ✊😊 thank uuu අයියේ ❤️💯
    Risalt oyt kiynwa aniwaren ...... 😊❤️

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 ปีที่แล้ว +9

      උපරිම උත්සහ කරන්න කැප වෙන්න මේ දවස් 21❤️❤️ good luck

    • @samansadeera8023
      @samansadeera8023 2 ปีที่แล้ว +4

      Maruwata theruna ayiye😊😊😊😍😍😍

  • @cnl920
    @cnl920 2 ปีที่แล้ว +4

    ඔක්කොටම හදවතින්ම සුබ පතනවා ඕලෙවල් ගොඩ දාගන්න ලැබේවා කියලා 🥰♥️

  • @pubududilshan4651
    @pubududilshan4651 ปีที่แล้ว +8

    අය්යෝ හොදට තේරෙන්වා සුපිරි💖🥰

  • @thilinidilrukshi3163
    @thilinidilrukshi3163 2 ปีที่แล้ว +3

    අන්තිම මොහොතේ ගේමක් ගහන්න පුලුවන් තැන්ක්ස් මේ වගෙ සුපිරි වීඩියෝ එකක් දුන්නට

  • @winter_bear95
    @winter_bear95 2 ปีที่แล้ว +9

    Thank you sir 🔥
    Best of luck for 2021 o/l batch

  • @sarathvijerathna8613
    @sarathvijerathna8613 2 ปีที่แล้ว +6

    ඇත්තටම හොද ක්‍රමයක් සර් මාත් දැන් මේ විදියට කරන්නේ Thank you sir❤❤

  • @Jpool121
    @Jpool121 ปีที่แล้ว +5

    මම ගනිතය විතරක් ලියනව 🥺🥺🥺🥺🥺🥺මට සිරා වටම ගනිතය ට කවදාවත් 3.4 වඩා ලකුනු තිබිලා නෑ
    ඉතිං උපරිම කරනවා මම
    අනිත් විශයන් වලට B4 C2 s2 තියෙනවා ඔයා ලට සුබ පතනවා 🥺

    • @GanithaPapersOL
      @GanithaPapersOL  ปีที่แล้ว +1

      දිගටම ඉන්න❤️👍

    • @Jpool121
      @Jpool121 ปีที่แล้ว

      ​@@GanithaPapersOL🥺😍🙏🙏

    • @Thurulipawanya...777
      @Thurulipawanya...777 ปีที่แล้ว +2

      Anee matath lakunu 16 17 yi eth Dan ema na...Gemak gahamu 2006 set ekah..

  • @pathum175
    @pathum175 2 ปีที่แล้ว +9

    Best of luck guys 🖤💫💪🏻 ගැම්මට exam liyamu .....❤

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +4

    තැන්කිව් සර් ඔහේ හිටියා මේ පාරත් කෙලවෙනවා තමයි කියලා දැන් ඉදන් යනවා පාඩම් කරන්න 🙂

  • @virajlakshan2414
    @virajlakshan2414 8 หลายเดือนก่อน

    සර්ට ඇත්තටම ගොඩක් පින්.....🙏🙏🙏🙏❤️මාත් කොහොම හරි පාස් වෙනවා ..❤️

  • @sanithvihaga8285
    @sanithvihaga8285 2 ปีที่แล้ว +3

    සර් කියපු එවනම් හිතටම වැදුනා....

  • @priyanthipriyanthi6464
    @priyanthipriyanthi6464 ปีที่แล้ว

    ගොඩක් ස්තූතී සර්.මන් මේ මැයි 29 විබාගේ කරන්නේ.සර්ගේ මේ වීඩීයොඉ එක ගොඩක් වටිනවා සර්.සර්ට ගොඩක් පින් 🙂❤️

  • @nutrifitchampi968
    @nutrifitchampi968 ปีที่แล้ว +4

    Sir නම් හොද දිරියක් දෙන කෙනෙම්. ගොඩක් පින්. ඒවගේම sir exam එකට ගිහින් කරන ඒවා ගැනත් කියදෙන්න. විනිවිද පේන pencil box පුලුවන්ද ගෙනියන්න. එයාලා papers punch කරලද දෙන්නේ. පිටු අන්ක දාන්නෙ කොහොමද.

  • @chamodadhanushan6865
    @chamodadhanushan6865 2 ปีที่แล้ว +4

    ඔක්කොම pass වෙන්න ඔනි Good luck

  • @හන්තානවසන්තේ
    @හන්තානවසන්තේ 2 ปีที่แล้ว +59

    කොහොමරි කැපවීමෙන් වැඩ කරනවා....අය්යා කිව්ව විදහට ගොඩක් පිං අය්යේ 🙏🙏🙏🙏🙏

  • @lalgamage1489
    @lalgamage1489 ปีที่แล้ว

    2023 ..5..29. විභාගෙ ලියන❤️❤️❤️❤️❤️❤️😊😊 හැමෝටම විභාග කඩ ඉම ජයග්‍රහණය කරන්න සුභ පතනවා .....❤️ ඒවගේම ප්‍රතිඵල නිකුත් වෙන දවස⁣ට අපි මම සියලු දෙනාම target කරගෙන තියන රිසාල්ට් ලැබෙත්වා කියල එක සිතින් හදවතින් ප්‍රාර්ථනා කරනවා .... ඒ වගේම ගණිතය විෂයට S,W, තියන මං වගේ ඔයගොල්ලන්ටත් ❤️C❤️ ❤️B❤️ ❤️A❤️ එකකට නොවරදවාම යන්න පුළුවන් වෙත්වා ..... ස්තුතිය ❤️❤️❤️❤️😊❤️

  • @kavindinimasarani4703
    @kavindinimasarani4703 2 ปีที่แล้ว +20

    අනේ සර් අමතක වෙනවනෙ පාඩම් නම් කලා ඒ උනාට පේපර ලියන්න ගන්නකොට අමතකයි , මං ඒකට මොකද කරන්න ඕන සර්🙂

  • @As-yu5xl
    @As-yu5xl 2 ปีที่แล้ว +2

    අයියා ගොඩාක් පිං . තව දවස් 10 යි. ඒත් මම බය නෑ. Thank u.

  • @KaveenAklanka
    @KaveenAklanka 2 ปีที่แล้ว +7

    හිතට වදින වචන ටිකක් ගොඩක් පින් අයියෙ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarapulasinghe607
    @kumarapulasinghe607 2 ปีที่แล้ว +1

    මං මේ විඩියෝ එක බල බලා ඉද්දි තමා මේ මම ක්‍රෙමෙන්ට් එකක් දන්නේ ......මං පඩාම් කරලවත් නැ තව වෙනතුරු 23 මට ටිකාක් බයත් හිතෙනවා 🥺🥺 මේ විඩියෝ එක බලලා මම උත්සහා කරනවා OL 23 exam එක කොහොමරි ජයගන්න 😍thank your සර් ♥️

    • @kumarapulasinghe607
      @kumarapulasinghe607 2 ปีที่แล้ว

      අනේ සර් මට පුලුවන් වෙයිද🥺 සමනියෙ පෙල ගොඩ දගන්න 🥺🥺🥺

  • @Theekshana_Ayeshan
    @Theekshana_Ayeshan 2 ปีที่แล้ว +7

    පිස්සු හැදිලා හිටියේ 😻❤️

  • @රොසසමනලී
    @රොසසමනලී 2 ปีที่แล้ว +2

    අයියෙ ඔයා කියපු වචනටික මට පට්ටම වටිනවා පුලුවනම් කන්ටැක් එකක් දෙන්න මම අනිවා රිසස් එකක්
    දලා මැසෙජ් එකක් දන්නම් ඔයනම් පට්ට අදර්ශයක් ❤️සියළු වැඩකටයුතු සර්තකවෙවා ❤️

  • @warshasathsarani4580
    @warshasathsarani4580 ปีที่แล้ว +3

    Supiri sir aniwaren ada idan weda karanawa..godak pin sir man me para O/L

  • @upekshachathurangi4859
    @upekshachathurangi4859 8 หลายเดือนก่อน

    මා ඇතුලු 2024 සාමාන්‍යපෙළ විබහගය ලියන හැමෝටම විශිශ්ටතම සාමාර්තයක් ගන්න ලැබේවා ශක්තිය දෛරිය ලැබේවාහ් !"😩❤️

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +147

    නාඩගම් නට නට හිටියා මෙච්චර කල්.හයියෝ දැන් තමයි නියමෙට තරු විසි වෙලා ඉන්නෙ.😒😭❤️

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 ปีที่แล้ว +31

      උපරිම උත්සහ කරන්න කැප වෙන්න මේ දවස් 21❤️❤️ good luck

    • @nethsalathulani6402
      @nethsalathulani6402 2 ปีที่แล้ว +14

      Ane ow ane

    • @juryjur2169
      @juryjur2169 2 ปีที่แล้ว +9

      Same to me bro😂

    • @janakasaman2971
      @janakasaman2971 2 ปีที่แล้ว +6

      ow ane den thamai therenne

    • @tharushadeshan2919
      @tharushadeshan2919 2 ปีที่แล้ว +15

      බයවෙන්නෙපා සහෝදරයා උබට පුලුවන්...........මේ ටිකේ වැඩ කරහම්.....ජයවේවා

  • @tharushasandeepa1870
    @tharushasandeepa1870 ปีที่แล้ว +1

    Thank you sir ❤
    මම අනිවාර්යෙන්ම ගේමක් ගහනවා

  • @dewminimalsha163
    @dewminimalsha163 2 ปีที่แล้ว +8

    Thank you අයියේ . මෙි වාගේ වටින video දානවට. ❤️👈

  • @studyrobot8986
    @studyrobot8986 2 ปีที่แล้ว +2

    mata A8 B1
    maths walata A ekak awa mama exam ekat kalin dawaseth sirge videos baluwa thank u so much for ur dedication & hard work towards the pathway of my Maths A pass😇🙏

  • @adithyasandanimna7867
    @adithyasandanimna7867 2 ปีที่แล้ว +37

    හැමෝටම exam එකට හොදට ලියන්න පුලුවන් වෙන්න .🙏🙏

  • @chathuniwimukthini4342
    @chathuniwimukthini4342 2 ปีที่แล้ว +1

    Thanks ayye 💞😁 math padam karala thiyenne 🙄habay thawa chuttak thiye😒 me widihata me dawas tike wada karanawa😁

  • @hellfiregaming2070
    @hellfiregaming2070 2 ปีที่แล้ว +5

    Thanks අය්යෙ අපි වෙනුවෙන් කරන දේවල් වලට❤‍🔥

  • @Keshan-s9w
    @Keshan-s9w 9 หลายเดือนก่อน +1

    අද ඉදන් මන් ගනන් සර්ගෙන් බලන් මෙ විදිය්ට ගෙමක් ගහ ගන්නවා සර් 🥺

  • @arts4240
    @arts4240 ปีที่แล้ว +2

    aththatama sir, me krame hariyatama hari, mata grade 11 first term maths walata 71, mama wadiya wada kaleth na, 2nd term test eke math thibune monday, ithin saterday, sunday dawas dkama me widihata papers kala, sir ge videos nuth baluwa, mata marks 95i

    • @GanithaPapersOL
      @GanithaPapersOL  ปีที่แล้ว

      දිගටම ඉන්න👍❤️💪

  • @kavindugimhana7120
    @kavindugimhana7120 2 ปีที่แล้ว +7

    Thanks අයියේ ඔයා අපිව හොදට motivate කරා

  • @Malindu-e4m
    @Malindu-e4m 10 หลายเดือนก่อน +1

    2021 liwwe mn maths witharai awulakata thibbe maath pass papers 12 k withara hamadama kara anthimata mathswalata Mata B ekak awa 🎉😊

  • @dila301
    @dila301 2 ปีที่แล้ว +7

    ගනන් වලට ඒ කියලා අයියට කියවනවමයි 🔥✨💥මුලින්ම

  • @ravishithamasha8445
    @ravishithamasha8445 ปีที่แล้ว +2

    Thank you ayya. Meka kalim balanna hambuna eka waasanawak♥️🥺 Mn 2022 O/l [ 2023 May ] Godak pin ayye motivate karaata.. Me para o/l liyana hemotama hoda result ekak ganna puluwan wenna kiyala hadawathinma ප්‍රාර්ථනා කරනවා.. All the best 🫂♥️

  • @rushinimanodya5600
    @rushinimanodya5600 2 ปีที่แล้ว +7

    Sir ගණිතයට අවශ්‍ය සූත්‍ර ටික දාන්නකෝ

  • @krishanthiinoka9662
    @krishanthiinoka9662 2 ปีที่แล้ว +2

    ගොඩක් tnx අයියා anila inna welawe me wage deyak karata 🙏

  • @bimith5702
    @bimith5702 2 ปีที่แล้ว +50

    මම නම් ගේම අතාරින්නැ අයියේ යකා වගේ ගේම ගහනෝ කෝම හරි ගනන් වලට A එකක් දාලා අයියට කියනෝ අනිවා❤

    • @Shen-M18
      @Shen-M18 ปีที่แล้ว +2

      A ද

    • @yumyy38107
      @yumyy38107 ปีที่แล้ว

      @@Shen-M18 😂

  • @nilminigunathilaka6442
    @nilminigunathilaka6442 ปีที่แล้ว +1

    නියමයි sir..මට නම් නියමටම තේරුණා ඒ ටික..(2023) o/l

  • @mihiran25
    @mihiran25 2 ปีที่แล้ว +4

    Anee thanq sir api wenuwen me wge dewal karanawta
    math distract wela idiye kalin hodata wada karath...
    eth ithin dan nm sir nisa mn 9As danawamai
    mn results awa dawasta aniwa me video ekt comment ekk danaw mge 9As gana kiylaa
    😔

  • @nirmanaabishek
    @nirmanaabishek ปีที่แล้ว +1

    godak vadagath vidiyo ekak sir godak pin mevage deyak apita kiya|a dunna ekata

  • @bhanumadushnka8245
    @bhanumadushnka8245 2 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් වැදගත් උනා thankyou sir....☺️☺️

  • @nawandiudeshika8707
    @nawandiudeshika8707 2 ปีที่แล้ว +1

    thank you සර් ❤️ අනිවාර්යෙන් ම මන් පාස් වෙනව😊👍