This fella spend 10 mins to talk say nothing of pricing. I wont trust him.. Kushi does gives prices in him Channel. Check with him. Trust worthy person.
Mehi sampurna wistaraya kata krganna haki kenekge number ekak denna puluwanda natnam obatumawa sammbanda karaganna haki cramayak kiyanna. Mama rata inne lankawata awith apema deyak karagena family ekath ekka inna tamai one obata pin me sambandawa adahas labadena eka gana. Teruwan saranaim.
හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
ස්තුතියි ඔබට.දිගටම මේවගේ වීඩියෝ ඕන 🥰
වර්ග අඩ් 4000ක පොලිටනල් එකක් හදන්න කොච්චර වියදමක් යනවාද එවගේම මෙකෙන් කොපමණ මසික අදායමක් ගන්න පුළුවන් ද
සුපිරි වැඩක් ඒකනම්
හුමාලෙන් තම්බලා ජීවානුහර්ණය කරන unit එකේ සැකැස්ම ගැන පොඩි වීඩියෝ එකක් හරි ඵොටෝ ටිකක් හරි එවන්න බැරිද
Niyama vidiyo ekak💕
නියමයි ජයවේවා...!!!
Politanal wagawe waga karanna puluwan mona wage dewalda ki pahadili kirimak karanawanm hodai ayye vistharathmakawa.
මට අවශ්‍යම තොරතුර තවම ලැබුණේ නෑ, වර්ග අඩි ගානට යන වියදම කොහොමද කියල වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ... බොහොම ස්තුතියි ...
0719775775
Ayya harima watina dayak apata kiya dunna ada bsayyata🙏🙏🙏❤❤❤
සුපිරි වැඩක් ඒකනම් 😍😍🤟🤟
Good luck 👍 Good work
නියම වැඩක්..!
අස්වැන්න නෙලන් විඩියො එකක් දාන්න.❤️
අනේ අයියේ කියන්නකෝ මේකක් ගහන්න කියක් විතර යනවද plz
යන වියදම් ගැනත් දැනුවත් කරන්න...
වෙනදට මොනවහරි කකා කතාව පටන්ගන්නේ ගැමියා අයියනේ අද වෙනසක් මම මේ බැලුවේ ගැමියා
අයියා කෝ කියලා......🤔.....
Mawat sub karala udawwak karanna
Tanal aka hadana widiha vidiyo tikak awantako mahattayo
හොඳ tester ( humidity,EC) කොහෙන්ද ගත්තෙ. වර්ගය මොකක්ද.... හොඳ වර්ගයක් කියන්න ස්තූතියි.... තාක්ෂණික ක්‍රම විග්‍රහයක්් කරන්න
කොපමණ වියදමක් යනවද කියල දැනුවත් කරනවනම් ගොඩක් වටිනව
Kiyakk yanavada varga adi 1000hakata aiiya
Wow ❤️👍
Niyamayi
150k subscribers from me good job
Thanks
Wisthara denaganna ona
ඉඩමක් නැති කෙනෙක් කොහොමද tanal එකක් ගහන්න ඕනෑ .
Grow bag wala මාධ්‍ය හදන විඳිය vidio එකක් danna
වර්ගාඩි 1000ක සම්පූර්ණ කම්ප්ලීට එකකට කීයක් යනවද
වර්ග අඩි 4000 එකක් හදන්න වියදම කීයක් වගේ යනවද අයියා ?
This fella spend 10 mins to talk say nothing of pricing. I wont trust him.. Kushi does gives prices in him Channel. Check with him. Trust worthy person.
Mawa thabanni muboru kiyanni gobak oni tharan dannam
මගෙ.වැඩෙත් ලගදිම පටන් ගමු
Obathumage adeekshanayayathewagawak(2000)karannakamathi udawkarannapuluwanda
Mata dena ganna ona Handunkuru hadana vediha
පුළුවන්නමි මෙි වැඩෙිට වියදමක් යනවද කියනවද.
Perchas 10ka hadanna kocchara viyadamak yaida?
Go baga apita ganna puluwanada . P nadare denawada
Siyalu upades tunnel hadana companyen denaws mayda.
මල් පරාගනය වෙන්නේ කොහොමද පැහැදිලි කිරිමක් කරනවා ද ටනල් එක ඇතුලෙ
Concrete slab uda polytunnel Karan puluvanda?
පුතා මට පුස්නයක් තියනවා..පරාගනය කොහොමද සිද්ද වෙන්නේ කියලා. කෘමීන්,සමනල්ලු, මී මැස්සන් මේකට එන්නේ නැහැ නෙ. අනේ කරැණාකරල
මට කියලා දෙනවද?..
Mewata danne sawa paragana shaka. Self polination
Aiye akawera mudal gewanna onada
😍👍👍
Mata denaganna one grow bag ekata dana pohora and weli mix karana widiya please
👍👍👍
ගැමියට ගොඩක් ස්තූති
මට පුලුවන් නම් මේ ප්‍රශ්නේට උත්තරයක් දාන්න රිප්ප්ලයි කරලා
ගොඩක් අය කියනවා හදන්න ලේසි ඒත් අස්වැන්න විකුන ගන්න අමාරුයි කියලා. එක දිගට මිලදී ගන්න කට්ටිය ඉන්නවද?
Ow
@@gemiya Thank you. Dawasaka hambela katha karamu. Good job
Sudumesso palanaya karana sarthaka wisadumake denna green house apa wela
Ayye pipe bend karann awshya ne nada?may tunnel ekata?
වර්ග අඩි 4000 නිර්මාණය කිරීම සඳහා කොපමණ මුදලක් වැය වියදම් උනාද?
ඇඹිලිපිටිය වැනි වියලි කලාපයට සැලට් කියුකම්බර් වගා කළ හැකිද
පුළුවන් 0719775775
Ponnaya number eka Dan bad gahannada.wistare kiyapan
ග්‍රෝ බෑග් ගන්න තැනක් සහ මිල දන්න කෙනෙක් සදහන් කරන්න
කීයක් යනවද කයලත් කයන්න
Grow bag hadaganne කොහොමද ???
පොලිතින් ගන්න කොහෙද තියෙන්නේ අය්යේ. මම මාතලේ
අයියා කතා නෑනේ
👍👍👍👍👍
4000 sqer ft poli tunel 1k hadanna kochchara viyadamak yanawada?
Investment akakadi price akka vedio karanna technical vitharak wadak naha cost and price katha karanna
0719775775..kalen kaleta cost eka wenas wenawa
වර්ග අඩි1000 panal akak ගහන්න kiyak වෙනවාද
මටත් පොලි ටනල් එකක් සෑදීමටඋවමනාවක් ඇත උපදෙස් ලබා දෙන්න .
Mekata koi tharam viyadamak oneda
50% නෙට් හවුස් එකක් ඇතුලෙ මේ වගාව කරන්න පුලුවන්ද
Math lankawata awama patangannai hithagena inne.
pohora nawathwanna yanne ..ekata mokada karanne..?
මේ ටැනල් එකක් හදන්න කීයක් විතර වැය වෙනවද?
වර්ග අඩි 1000 වගේ ස්ලැබ් එකක් උඩ පොලි ටැනල් එකක් ගහන්න කියක් වගේ යනවද මහත්මයා.
Whatapp namba neda
Wessa kaalayata baadhaawak thiyeydha?
Nehe
පර්චස් 15 karanna berida aiya
👍👍❤️❤️🙏🙏
අපි අමාරුවේ වෙටුන
ඔයාගේ grow බෑග් එකක් කීයද ...
Grow bag 1k keeyadw
මටත් වර්ගඅඩි 500 ක ටනල් එකක් හදාගන්න ඕන මාතලේ
වර්ග අඩි 4000ක ටනල් එකක් හදන්න කීයක් යනවද වියදම.
Kiyak yanawada කියලා kiyanna
Mekata wiyadama ahana aya description eka balanna number eka thiyanawa
මේවා කියනවා තමා සල්ලි තියෙනවනම් මේව කරන්නෑනේ අහිංසක මිනිහෙකුට නැගිටින්න අත දෙන්න කවෘත් නා
Uv polythene ekai net ekai gaththe kohenda gana kiyada kiyanna puluwanda?
කෘෂි shop wala thiyanawa
වර්ග අඩි 2000ක් හදන්න කොච්චරක් මුදල් යනවද
මග බලන් හැටියෙ හේක එනතුරු....
මේ ටනල් එක හදන අය සම්බන්ද කරගන්නේ කොහොමද .දුරකථන අoක ලබාදෙන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.ස්තුතියි
0719775775
Roof top akaka karanna puluwanda
පුළුවන්
ඔබගෙ දැනුම සමගෙ ඔබගේ උදව් ගන්න පුළුවන්ද ? අයියගේ දුරකථන අංකයක් දෙන්න පුළුවන්ද ?
0719775775
adi 1000 hadann kiyada
මේ වගේ එකක් හදන්න වියදම කොච්චර ද?
ඇවිල්ලා හදලා දෙන්න පුළුවන් ද
Tunnel eke usa kopamada?
17 ft
වියලි කාපයේ පොලිටනල විඩියො එකක් දාන්න පුලුවන්ද?
Ok
@@gemiya cr
මේ ශාකයට සිංහලෙන් කියන්නේ මොකක්ද?
අඩ් 4000ක ව්යදම කොපමණ මුදලක් යනවද මහාත්තයා
2.5
@@rajaratagamiya6478 2.5 kiyanne laksha 25kda
Pas madya hada ganne kohomade
Kohubath padana washayen
මේ කිසිම දේක ගණන් මිණුම් නෑනෙ
🙏🙏🙏🙏❤❤👍💯
🇨🇦100%🇱🇰 Great
Warga adi 1000 ta wiyadama kiyak yaida
450000
@@gemiya 450000 Poly Tunnel ekata witharada.. neththam irigation system ekatath ekkamada..
Mehi sampurna wistaraya kata krganna haki kenekge number ekak denna puluwanda natnam obatumawa sammbanda karaganna haki cramayak kiyanna. Mama rata inne lankawata awith apema deyak karagena family ekath ekka inna tamai one obata pin me sambandawa adahas labadena eka gana. Teruwan saranaim.
0719775775
Thanks a lot
වර්ග අඩි 4000 හාරදාහක නයි මිරිස් පැළ කොච්චරක් හින් දන්න පුලුවන්ද මම usa ඉන්නේ ඔයාගේ වට්ස් අප් නම්බරේ දාන්න
0719775775 nai miris 1000
මාළු මිරිස් වල පරතරය කොහොමද තියන්න ඕන....
කවුරු හරි දන්න කෙනෙක් කියන්න පුළුවන් ද?
Samanyen adi 2 kakawath parawal berala duras karala thiyanna
මට එකක් හදාගන්න ඔින කොහොමද ඒක කරගන්නෙ මට ඔයාගෙ නමිබරේ එවන්න පුළුවන්ද
0719775775
ඔක්කොම මාකටින්😂😂
Gana kiyanna
Okata cost eka kiyada?
0719775775
Ayye adi 100 tanal ekak gahanna kiyak vithara yaida samathala polawaka.
Aduma gane 1000k wath thibonoth hondai