මහවැලියෙන් ආරක්ෂිත ගෘහයක් හදන්නgreenhouse / polytunnel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 153

  • @dmlkumarathunga7773
    @dmlkumarathunga7773 2 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ වැඩසටහන් , ගොඩක් ස්තූතියි ගැමියට. ටී වී එකේ තෙල් පොහොර නෑ කියල කෑ ගහද්දි අඳුරට ශාප නොකර පහනක් දල්වන ඔයාලට තව තවත් හොඳ දේ කරන්න ශක්තිය ලැබේවා .....!

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 2 ปีที่แล้ว +4

    ඔබේ වැඩසටහන් හැමදාම බලනවා....මගෙත් සිහිනයක් තියෙනවා මේ වැඩේ ලගකදීම ආරම්භ කරන්න...ඔබෙන් උදව් ගන්න බලාපොරොත්තු වෙනවා

  • @ajithhm9158
    @ajithhm9158 3 ปีที่แล้ว +1

    Me වැඩ සටහන good .math hina mawanawa politanal akaka demuhum chili seeds හදන්න .mata දැනුම thiyenawa demuhum කිරීමට .ah mudal prasna thiyenawa .

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 3 ปีที่แล้ว +3

    Very useful information. This is very good information. Thank you 🙏🙏🙏

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge2399 3 ปีที่แล้ว +9

    මොන විදියට වගා කරත් ජනතාවට පහසු මිලක් වෙලඳ පොලේ නැති එක ගැන කනගාටුයි. කෙසේ වෙතත් ගැමියගේ විඩියෝ හැමදාම බලනවා

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @leelanathpremakumara7779
    @leelanathpremakumara7779 3 ปีที่แล้ว +3

    Poly tunnel wagawata aayojanaya karamna aasai. Thawa wisthara denna.sthuthi.

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +6

    අපි කොහොමද මේවයේ ආයෝජනය කරල ලාබ ලබන්නේ.මම ත් හරිම කැමති මේ විදියට වගා කරන්න ලංකාවේ පදිංචිය කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ගම්මානයක.දැනට සේවය කරනවා සයිප්‍රස් රටේ....ස්තුති ඔබ දෙපලගේ දිරි ගැන්වීම ගැන.

    • @pradeeprangana1110
      @pradeeprangana1110 3 ปีที่แล้ว +1

      පුළුවන් මමත් ලංකාවට ගිහින් පටන්ගන්න ඉන්නෙ.මේ සම්බන්ධ වීඩියෝ ගොඩක් තියෙනවා.බලල අදහසක් ගන්න

    • @pradeeprangana1110
      @pradeeprangana1110 3 ปีที่แล้ว +3

      @@sandradesilva7242 යනකොට රටක් ඉතුරුවෙලා තියෙයිද.🤔🤔🤔😭😭😭

    • @sandradesilva7242
      @sandradesilva7242 3 ปีที่แล้ว +3

      @@pradeeprangana1110 that’s true 🥺

    • @subadhradamayanthi1224
      @subadhradamayanthi1224 3 ปีที่แล้ว +4

      @@pradeeprangana1110 පාලකයො විතරක් නෙමෙයි අපේ රට කන්න ජනතාව සමග සේවකයොත් එකතු වෙනවා,පැති බෙදිලා හැමෝම රට අවුල් කරනවා කියලා හිතෙන්නේ මට විතරද...?

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 2 ปีที่แล้ว

    අපිට දැන් ඔය වගේ ක්‍රමයකටත් යන එක ඉතාමත් ප්‍රයෝජනයි, තම තමන්ට හැකි පරිදි ඔය වගේ වගා කරනව නම් ඉදිරියට එන ආහාර හිඟයට මුහුණ දෙන්න පුළුවන්, ඉතාමත් අගෙයි ඔබතුමාලගෙ වගාව

  • @deepikakumarialakoonalahak103
    @deepikakumarialakoonalahak103 3 ปีที่แล้ว +3

    bohooooma hoda wadak gamiya itha daksha kenek obata thawa thawath ape ratata sewaya karanna shakthiya dayyrya labewa

  • @b.k.leelaratne7277
    @b.k.leelaratne7277 3 ปีที่แล้ว +3

    ගැමියා වැඩසටහන මෙහෙයවන ඔබට ගොඩාක් ස්තූතියි .

  • @beautyofhongkong392
    @beautyofhongkong392 3 ปีที่แล้ว +2

    මහවැලිය කියනවිට මතකෙට නැගෙන ජේආර් ජයවර්ධන ගාමිණී දිසානායක නමුත් මහවැලිය මුලින්ම පටන්ගන්නේ 1969 ඩඩ්ලි සේනානායක මහතාගේ රජයෙන් පලමු පියවර ලෙසින් ඔහු පොල්ගොල්ල ජලාශය නිර්මාණය ආරම්භ කලා 1969 වෙද්දී කෘෂිකර්මාන්තය ලංකාවේ ආර්තිකයට 6.5% දායකත්වයක් ලබාදුන්න 1977 වෙනවිට එය 2.5% දක්වා පහලට බැස්ස 77ට පසු මහවැලි විප්ලවයත් සමග කෘෂිකර්මාන්තය දායකත්වය 20% පමණ ප්‍රමාණයකට වැඩි උනා ඒත් තවමත් ජේ ආර් දේශද්‍රෝහිය

  • @gpplus3647
    @gpplus3647 3 ปีที่แล้ว +2

    Thank you so much for this information it's very helpful

  • @ceylon_elites
    @ceylon_elites 3 ปีที่แล้ว +3

    Dialog number එකක් දෙන්න පුළුවන් ද?
    හෙල්මලු බෑවුම් සහිත ඉඩමක් තියෙනවා එහෙම ඉඩමක හදන්න පුළුවන් නේද?

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +1

    මම ත් ගොඩක් කැමතියි මේ වගේ ගොවිතැනක්
    කරන්න .

  • @rammyabandara7666
    @rammyabandara7666 2 ปีที่แล้ว

    Wagawen pasu, wikinimata welandapolak sadharana milak kohomada ganne??

  • @thusharakumara2485
    @thusharakumara2485 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගැමියා සමග එකතු වෙලා හරිතාගාර වගාවක් කරන්න තියනවනමි සාර්තකයි නමුත් වැයවන පිරිවැය සාමාන්‍ය මනුස්සයෙකුට දාරගන්න අමාරුයි මේනිසා ගිවිසුමි ගතවෙලා සැලසුමි සහගතව එකවර සමිපූරන මුදලින් අඩක් දීලා වාරික වෂයෙන් ගෙවීමේ ක්‍රමයක් තිබුනනමි ඉතාම වටිනවා 👍👍👍🙏🙏🙏

    • @andyandy7194
      @andyandy7194 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මමත් එකගයි පිරිවැය වැඩියි.

  • @indikarathna4599
    @indikarathna4599 2 ปีที่แล้ว

    Mahawali samaga sambanda wennni kohomada

  • @udayasilva7259
    @udayasilva7259 3 ปีที่แล้ว

    godak hodi oba depolotama budusarani

  • @sadunnalaka930
    @sadunnalaka930 3 ปีที่แล้ว

    Oya nam lokusewawak lankawe krushikarmeta karanawa mama rata idan oyage hama wadasatahanakma balanawa mamath hari asai waga karanna lankawata labana aurudde avith oyawa sambandakaragena loku gamanak yanna thami adahasa budusaranai

  • @kalpaniweerasinghe6054
    @kalpaniweerasinghe6054 3 ปีที่แล้ว +4

    බොහොම හොඳයි

    • @iranganijayalath4147
      @iranganijayalath4147 3 ปีที่แล้ว

      Mama mahawali kalapayen pita. Apata udaw karanne nadda

  • @geethanichampika5419
    @geethanichampika5419 3 ปีที่แล้ว +1

    මම කැමතියි මේ ක්‍රමයට වගා කරන්න ගොඩක් හොදයි මේ දැනුම ලබාදීම ස්තුතියි

  • @samanthavidurinda1093
    @samanthavidurinda1093 3 ปีที่แล้ว +5

    ඇත්තටම මේක හොඳ වැඩසටහනක්..මමත් ඇත්තටම මේක පටන්ගන්න හැම දෙයක්ම සූදානම් කලා. ඒත් පොහොර තහනම ආපු නිසා වැඩේ නවත්වන්න වුනා..කාබනිකව මේ දේ කරන්න ක්‍රමය කියලා දෙන්න..අපි පටන්ගන්න ගොඩක් ආසයි..

  • @gayanliyanage1
    @gayanliyanage1 3 ปีที่แล้ว

    loku denumak gaththa godak sthuthi **

  • @komarifahad9883
    @komarifahad9883 2 ปีที่แล้ว

    ආයුබෝවන් මං ලංකාවට ආපුවහම ඔබතුමා හමුවෙන්න එනවා 🙏🙏

  • @sajeewanistudio3098
    @sajeewanistudio3098 3 ปีที่แล้ว +6

    මහවැලිය ව්‍යාප්ති කරන ප්‍රදේශයකම කෙනෙකුට විතරද මෙි අවස්ථාව ලැබෙන්නේ.

  • @nxtlevelghost8667
    @nxtlevelghost8667 2 ปีที่แล้ว

    mata kiyanai puluwanda poly tunnel 1 hadanai kiyak ganavada kiyalai sir

  • @maheshfernando2779
    @maheshfernando2779 3 ปีที่แล้ว

    Puththalame poly tunnel kramayata malu miris waga karanna puluwanda

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว

    Mamath hari asai poly tunnelwagawakatafrom cyprus

  • @anushanindika6517
    @anushanindika6517 2 ปีที่แล้ว

    Warga adi 3000 tunnel ekak hadanna cost eka කොහොමද

  • @ireshbandara9300
    @ireshbandara9300 2 ปีที่แล้ว

    api kohomada mahaweliyath akkan sambanda wenne. Mama tunnel akak karana kenek

  • @dulipkavinda7690
    @dulipkavinda7690 2 ปีที่แล้ว

    වෙන රටක සිට ලංකාවෙ වගාවන් සඳහා විශ්වාසවන්තව මුදල් ආයෝජනය කරන්න පුලුවන් ක්‍රම තිබේද?

  • @hajithprasanna
    @hajithprasanna 3 ปีที่แล้ว

    හැම දේටම බැහැයි කියාගෙන ඉන්න බොහෝ දෙනෙක් ඉන්න තැනක අපේ රත්තරං පොලවේ උපරිම ප්‍රයෝජන ගැනීමට උනන්දුව තියෙන අයට නිසි උපදෙස් දී ඒ වෙත යොමු කිරීම ඉතා ප්‍රසංශණීයයි

  • @sumithfranendo2258
    @sumithfranendo2258 ปีที่แล้ว

    Super

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq 5 หลายเดือนก่อน

    Ammo gamiyaga politanal ganan ahade nam harreeeee sanipai

  • @shasikavibabybaghome4887
    @shasikavibabybaghome4887 2 ปีที่แล้ว

    man kemathi colombo wala meka karanna..edamai mudalui getaluwak.denuma thiyenawa..school yana kale kala..denuth gedarata oni elawalu hadanawa...gemiya oya udau karanawada..oya viswasai

  • @nishanthaindika3011
    @nishanthaindika3011 3 ปีที่แล้ว

    Api ayojanaya karanna kamathi kohomada sambanda wenne

  • @manjulaariyarathna8469
    @manjulaariyarathna8469 2 ปีที่แล้ว

    වර්ග අඩි 3000 ගහන්ඩ කීයක් මුදල් වැය වෙනවද වර්ග අඩියක් කීයද සාකච්ඡාවේ ඒකත් වැදගත්ම කොටසක්

  • @p.g.d.jeewantha6807
    @p.g.d.jeewantha6807 3 ปีที่แล้ว

    ජය වේවා

  • @spacedge2498
    @spacedge2498 3 ปีที่แล้ว

    මහවැලියෙන් අපිට ඉඩම් අරගන්න පුලුවන්ද ? අපෙම polytunnel ව්‍යාප්තියක් සදහා. වැඩිදුර විස්තර ලබාගන්නෙ කෙසෙද ?

  • @dammikaperera2360
    @dammikaperera2360 3 ปีที่แล้ว

    Apata me wagawa karanna idam ganna puluwanda

  • @gemiya
    @gemiya  3 ปีที่แล้ว +9

    තත්වයෙන් ඉහල ආරක්ෂිත ගෘහයක් නිර්මාණය සදහා 0716028824

    • @dhanushishashikala6734
      @dhanushishashikala6734 3 ปีที่แล้ว

      Sathwa palanayata Monawath labena awastha nethda

    • @dogrottweiler1338
      @dogrottweiler1338 3 ปีที่แล้ว +2

      Warga adi 2000da kiyak yanawada

    • @shasikaprabath5977
      @shasikaprabath5977 3 ปีที่แล้ว +1

      ඇයි මේ වියලි කලාප වල දැති ආකාරයේ ටනල් ගහන්නේ. ඒක ගැලපෙනවද වියලි කලාපයට...

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      Ow

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      0719775775

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว

    කරුණාකරලා මට දැනගන්න පුලුවන්ද මම මෙවැනි වගාවක් සඳහා කටයුතු කරනවා නම් මහවැලියෙන් අවශ්‍ය කරන ඉඩම් අපට දෙනවාද එහෙම නැත්තං අපි ඒ ඉඩම් සල්ලි දීලා ගන්ඩ ඕනේ ද කියලා ට එක මට කන්න කරල පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොඳයි

  • @chamiladilrukshi3441
    @chamiladilrukshi3441 ปีที่แล้ว

    ගැමියා සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් දෙන්න

  • @sunithaamarasinha3053
    @sunithaamarasinha3053 2 ปีที่แล้ว

    mahaweli goween saha niladarin rata wenuwen karana kapaweemata acharaya oya aswanu ellawalu palathuru gowubimen janathawata dena alewisal ratapura arinna gamiyata ekakaranna puluwan ape daru patawunta hoda deyak kanna labewi yahapath minissunge ekweema soduru ratak hadawi

  • @thanojakumari7764
    @thanojakumari7764 3 ปีที่แล้ว +1

    අලින්ගෙන කරදයක් නැද්ද .මටත් අාසයි මමත් කුවේට්වල ඉන්නෙ ලංකාවේ අනුරාධපුරේ ගම

    • @nisalsalindha9305
      @nisalsalindha9305 3 ปีที่แล้ว +1

      අනුරාධපුරය කොහෙද මත් පුරෙ

  • @BtwinUnW
    @BtwinUnW 3 ปีที่แล้ว +1

    අම්ල වැසි වලිනුත් හානියක් නෑ 👍

  • @2010sasika
    @2010sasika 2 ปีที่แล้ว

    warga adi 1000 polytunnel ekak hadanna wiyadama kiyak yanawada

  • @chanadichanadi9579
    @chanadichanadi9579 3 ปีที่แล้ว +1

    mamtha lnakawt avilla kiri gwyna tikka gnn thmi inne mam mahwali L klapye

  • @fernandodeepanicharika7029
    @fernandodeepanicharika7029 3 ปีที่แล้ว

    Kothmale Mahaweli idamak sathu ma hata mema adara labaganna maga pahada denna

  • @deepikadilrukshi6559
    @deepikadilrukshi6559 3 ปีที่แล้ว +3

    සර් මමත් කැමතියි ගෘහයක් නර්මනය කරන්න අපිත් මුදල් යොදන්න ඕන ද

    • @pradeeprangana1110
      @pradeeprangana1110 3 ปีที่แล้ว +2

      ඔවු.වර්ග අඩි 1000 කට ලක්ෂ හයකට ආසන්න මුදලක් යනවා.

  • @upekshaherath7055
    @upekshaherath7055 2 ปีที่แล้ว

    Man ambulle මටත් oni වර්ග adi 1000politanal ekak

  • @nalindissanayaka5987
    @nalindissanayaka5987 2 ปีที่แล้ว

    Lo.n aka ganne kohomada

  • @hirusimadilshani2078
    @hirusimadilshani2078 3 ปีที่แล้ว

    Mama mahiyangane inne apita ganna darida math politanal ekaka hadanna apita api kiyak wiyadam karanna oneda

  • @spbandara9672
    @spbandara9672 3 ปีที่แล้ว

    Mama Kuwait walin. Ayojanayak karanna kamathi. Lankawa ta eddi sthira adayamak awashya nisa. Oba ta sthuthi. Kohoma sambanda wenne. Api kurunagalà.

  • @d0nchaminda511
    @d0nchaminda511 3 ปีที่แล้ว

    Issella kiyannako api mekata sambanda wenney kohokomada kiyala. Denuma denawa vitharai. Awashya tika kiyannako. Pls

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 ปีที่แล้ว +1

    k....s...a 👍👍👍🌹🌹🌹

  • @DanushkaKumara-li5df
    @DanushkaKumara-li5df 8 หลายเดือนก่อน

  • @shanthafernando647
    @shanthafernando647 3 ปีที่แล้ว

    ස්තුතියි ......පුත්තලම් දිස්ත්‍රික් කයට මේ වැඩසටහන නැතිද....අපි මිරිස් වගා කරනවා ......වැස්ස නිසා කරදරයි....

  • @janakachaminda38
    @janakachaminda38 2 ปีที่แล้ว

    වර්ග අඩියකට කියක් විතර යනවද?
    විස්තර දෙනවද.

  • @erandaruwan2185
    @erandaruwan2185 3 ปีที่แล้ว

    Tanal ekk hadganna kiyak yanwada

  • @kgpwijesinhawijesinha9357
    @kgpwijesinhawijesinha9357 2 ปีที่แล้ว

    Mahaweli smbanda mahatage tp denna

  • @mithilaudayankasilva8912
    @mithilaudayankasilva8912 3 ปีที่แล้ว

    Pls advice us that the way counting without artificial fertilisers??

  • @dhanushkaabewikkrama4653
    @dhanushkaabewikkrama4653 3 ปีที่แล้ว

    Warga adiy 2000 Ka harithagarayak hadanna keeyak yanawada

  • @rammyabandara7666
    @rammyabandara7666 2 ปีที่แล้ว

    Apita sambannada wena vidiya kiyaa ewanna

  • @nshvitharana694
    @nshvitharana694 3 ปีที่แล้ว

    Ane api mahavali goiyo neveineapita barida sir

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว

    🙏❤️❤️❤️❤️ගැමියා youtube

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 2 ปีที่แล้ว

    කැලුම් මහතාගේ පෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද....මම කලුතර,මතුගම...අපේ පැත්තට නිතරම වැස්ස...ඒ පරිසරයට ඔරොත්තු දෙන විදියට මේ පොලි ටනල් නිර්මානය කරන්න පුලුවන්ද...මේ දේ සදහා මගේ ඉඩමේ ඉඩතියෙනවා...

  • @chandrikaranasinghe8701
    @chandrikaranasinghe8701 3 ปีที่แล้ว +1

    Thanks you

  • @chamindakalugalage1071
    @chamindakalugalage1071 3 ปีที่แล้ว

    අපි පිට රටක ඉන්නේ. ආයෝජනය කරන්න පුළුවන් ක්‍රමය කියන්න.

  • @dayawathie8909
    @dayawathie8909 3 ปีที่แล้ว

    දිරි දිමනා දෙන්නෙ මහවැලියෙ අයට විතරද පිට අයට නැද්ද .....අනිත් කාරනාව එළවළු වලට විතරද ...වෙනත් වගාවන් වලට දිරි දිමනා දෙන්නෙ නැද්ද ...

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 ปีที่แล้ว

    k....s...a 👍👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @rashmiladesaram4740
    @rashmiladesaram4740 3 ปีที่แล้ว +5

    දිරි දීමනා ලබා දෙන්නේ මහවැලි කලාපයේ විතරද
    වෙනත් පලාත් වලට දෙන්නේ නැද්ද

  • @nshvitharana694
    @nshvitharana694 3 ปีที่แล้ว

    Ane sir Namath kamathiiii

  • @ashokapadmasili545
    @ashokapadmasili545 3 ปีที่แล้ว

    අපෙ පලාතෙ. මෙක්‍ර්මය ක්‍රියත්මක කිරිමට හැකිද ?දෙහිවල

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      Puluwan

  • @mewankalana
    @mewankalana 3 ปีที่แล้ว

    Kohomada mee dimanawa ganne

  • @rasika-hr7bn
    @rasika-hr7bn 3 ปีที่แล้ว +1

    බීජ හදන විදිහත් කියලා දෙන්න.

  • @shasikaprabath5977
    @shasikaprabath5977 3 ปีที่แล้ว +3

    ඇයි මේ වියලි කලාප වල දැති ආකාරයේ ටනල් ගහන්නේ. ඒක ගැලපෙනවද වියලි කලාපයට...

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      Ow

    • @shasikaprabath5977
      @shasikaprabath5977 3 ปีที่แล้ว +1

      ආරුක්කු හැඩැති වා කව්ළුව සහිත තනි වහලය ( Arch shape single roof cap top vent) ආකාරයේ ආරක්ෂිත ගෘහ හදන්න පුලුවංද. මට අදහසක් තියනවා ටනල් එකක් හදන්න. මං ඒ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. මේ විදිහට හැදුවාම උෂ්ණත්වය සැහෙන්න අඩු කරගන්න පුලුවං කියලා. ඒකෙන් ශක්තියට බලපෑමක් තියනවාද.

  • @gayansumith4858
    @gayansumith4858 3 ปีที่แล้ว

    Mamath kamtie sambanda wanna idamak hoyala denna aduwata akkara 2k

  • @tharushapethum4981
    @tharushapethum4981 3 ปีที่แล้ว +1

    Patttaaaaaaaa

  • @ජීවයක්
    @ජීවයක් 3 ปีที่แล้ว +1

    Hoda pahedili kirimak

  • @diamondtv5374
    @diamondtv5374 3 ปีที่แล้ว +1

    දෙමුහුන් කොහොමද කාබනික පොහොර වලින් කරන්නේ ??????

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว +1

      පුළුවන්

  • @ramanijayasinghe3820
    @ramanijayasinghe3820 3 ปีที่แล้ว +2

    Mahaweliyen idam denne nadda wagawata

    • @kapilakumara3700
      @kapilakumara3700 3 ปีที่แล้ว +2

      වගාවට බදු පදනමින් දෙනවා.

    • @b.k.leelaratne7277
      @b.k.leelaratne7277 3 ปีที่แล้ว

      @@kapilakumara3700 දකුණු පළාතේ තැනක (උඩවැලිවිටිය, බද්දේගම ) මෙවැනි වගාවක් ආරම්භ කරන්න අවශ්‍ය කෙනෙකුට උපදෙස් ලබාදෙන්න පුළුවන් ද ?

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว +5

    මෙි සේවය වෙන්නෙ මහවැලි කලාප ⁣වලට පමද

  • @indra19631
    @indra19631 3 ปีที่แล้ว

    You got Chamal's trapped no? 🤣🤣🤣🤣🤣
    Good job anyway...

  • @sandraladonna5802
    @sandraladonna5802 3 ปีที่แล้ว

    Oba namber akata collkaranna bala gana enna rata edala anna wagawa sadahamaei sathun athikirimata obata thanks

  • @rasika-hr7bn
    @rasika-hr7bn 3 ปีที่แล้ว +6

    කොහොමද ආයෝජනය කරන්නේ

    • @kapilakumara3700
      @kapilakumara3700 3 ปีที่แล้ว +1

      ඔබේ මුදලින් ආරක්ෂිත ගෘහයක් සාදවාගන්නත්, එහි වගාව නිසි කළමනාකරණය කර ලාභය ඔබට ලබාදෙන්න ලංකාවේ ක්‍රම සැකසී ඇත.

    • @rasika-hr7bn
      @rasika-hr7bn 3 ปีที่แล้ว +1

      @@kapilakumara3700 ඒ ගැන වැඩි විස්තරයක් කියන්නකෝ

    • @nirmaldhananjaya9220
      @nirmaldhananjaya9220 3 ปีที่แล้ว

      @@kapilakumara3700 contact no.eka denna puluwanda

  • @chamsjana8028
    @chamsjana8028 3 ปีที่แล้ว

    👍👍👍💖🌾🌾🌱

  • @komarifahad9883
    @komarifahad9883 2 ปีที่แล้ว

    🙏

  • @b.k.leelaratne7277
    @b.k.leelaratne7277 3 ปีที่แล้ว +3

    මේ වැඩ පිළිවෙලට සම්බන්ද වෙලා, ඔය පැත්තේ ඉන්න ගොවි මහතෙක් එක්ක කටයුතු කරන්න කැමතියි . ඒකට උදව් කරන්න පුලුවන් ද ?

  • @sadamana5846
    @sadamana5846 3 ปีที่แล้ว

    පොහොර නැති නිසා සාර්ථකත්වය කොහොමද ?

  • @dhanushkaabewikkrama4653
    @dhanushkaabewikkrama4653 3 ปีที่แล้ว

    Naya denne kohomada

  • @ජයලත්පිරිස්
    @ජයලත්පිරිස් 3 ปีที่แล้ว

    කාබනික පොහොර වලින් කරන්නේ කොහමද

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Ane lankawatamahela derane kama vetarakmakanda ලැබේවා වාසනාවන්ත පින්වත් mepin beme edere anagatede

  • @amithaebert5415
    @amithaebert5415 3 ปีที่แล้ว

    Sathutui

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 3 ปีที่แล้ว +1

    Tried to call 5he No. Given above no answer

    • @amilabasnayaka5554
      @amilabasnayaka5554 3 ปีที่แล้ว +1

      Pls call again

    • @ajithjayalath8413
      @ajithjayalath8413 3 ปีที่แล้ว

      ලප් තැනම ලොප්,කෝල් කලාට ආන්සර් කරන්න බැරිනම් නම්බර් නොදා ඉඳින්,,රට ඉඳල කතා කරල විස්තර අහන්නේ උඹල එක්ක හරතල් වෙන්න නෙමෙයි වැඩක් බාර දෙන්න.කෝල් එකකට ආන්සර් කරන්න බැරි මිනිහෙක් එක්ක මොන ආයෝජනද..වැඩේ පටන් අරගෙන හදිස්සියකට කතා කලත්,සොරි තමයි,good bayi,

    • @amilabasnayaka5554
      @amilabasnayaka5554 3 ปีที่แล้ว

      @@ajithjayalath8413 Sorry for that. I was busy in these days . I will try to answer all calls. But it's difficult to manage. Already i have so many partners. Pls put a massage with your number. I will call you

  • @mlalith32
    @mlalith32 3 ปีที่แล้ว

    පුළුවන් නම් ඉඩමක් සෙට් කරල දෙන්න.
    අමිල මහතාට කතා කලාට ගත්තෙ නැහැ .

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 ปีที่แล้ว

    Idam nathi, wawanna kamathi ayata kabanika pohora hadanna, lankawatama denna haki wena pinisa wagawata sambandha wenna Oba thumanlage monawada thiyena wada piliwela. Mama meka ahanne rata wenuwen rata bera ganna awashya nisamai. Wena mojakatawath nowei.

  • @dammikabandara9705
    @dammikabandara9705 2 ปีที่แล้ว

    Oba thumage phone no eka mata denna puluvanda .

  • @lahicreation3318
    @lahicreation3318 3 ปีที่แล้ว +1

    ඕවා බොරු වැඩ එලියේ වවපල්ල බන් ඕවා බිස්නස්