man kemathi colombo wala meka karanna..edamai mudalui getaluwak.denuma thiyenawa..school yana kale kala..denuth gedarata oni elawalu hadanawa...gemiya oya udau karanawada..oya viswasai
@@ajithjayalath8413 Sorry for that. I was busy in these days . I will try to answer all calls. But it's difficult to manage. Already i have so many partners. Pls put a massage with your number. I will call you
Idam nathi, wawanna kamathi ayata kabanika pohora hadanna, lankawatama denna haki wena pinisa wagawata sambandha wenna Oba thumanlage monawada thiyena wada piliwela. Mama meka ahanne rata wenuwen rata bera ganna awashya nisamai. Wena mojakatawath nowei.
ගොඩාක් හොඳ වැඩසටහන් , ගොඩක් ස්තූතියි ගැමියට. ටී වී එකේ තෙල් පොහොර නෑ කියල කෑ ගහද්දි අඳුරට ශාප නොකර පහනක් දල්වන ඔයාලට තව තවත් හොඳ දේ කරන්න ශක්තිය ලැබේවා .....!
ඔබේ වැඩසටහන් හැමදාම බලනවා....මගෙත් සිහිනයක් තියෙනවා මේ වැඩේ ලගකදීම ආරම්භ කරන්න...ඔබෙන් උදව් ගන්න බලාපොරොත්තු වෙනවා
I am so happy that finally our people in Sri Lanka thinking about incorporating new agriculture technology. Keep up the good work!
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
ඇත්තටම ගැමියා සමග එකතු වෙලා හරිතාගාර වගාවක් කරන්න තියනවනමි සාර්තකයි නමුත් වැයවන පිරිවැය සාමාන්‍ය මනුස්සයෙකුට දාරගන්න අමාරුයි මේනිසා ගිවිසුමි ගතවෙලා සැලසුමි සහගතව එකවර සමිපූරන මුදලින් අඩක් දීලා වාරික වෂයෙන් ගෙවීමේ ක්‍රමයක් තිබුනනමි ඉතාම වටිනවා 👍👍👍🙏🙏🙏
අනිවාර්යයෙන්ම මමත් එකගයි පිරිවැය වැඩියි.
මම ත් ගොඩක් කැමතියි මේ වගේ ගොවිතැනක්
කරන්න .
Very useful information. This is very good information. Thank you 🙏🙏🙏
Me වැඩ සටහන good .math hina mawanawa politanal akaka demuhum chili seeds හදන්න .mata දැනුම thiyenawa demuhum කිරීමට .ah mudal prasna thiyenawa .
මොන විදියට වගා කරත් ජනතාවට පහසු මිලක් වෙලඳ පොලේ නැති එක ගැන කනගාටුයි. කෙසේ වෙතත් ගැමියගේ විඩියෝ හැමදාම බලනවා
bohooooma hoda wadak gamiya itha daksha kenek obata thawa thawath ape ratata sewaya karanna shakthiya dayyrya labewa
Thank you so much for this information it's very helpful
godak hodi oba depolotama budusarani
අපිට දැන් ඔය වගේ ක්‍රමයකටත් යන එක ඉතාමත් ප්‍රයෝජනයි, තම තමන්ට හැකි පරිදි ඔය වගේ වගා කරනව නම් ඉදිරියට එන ආහාර හිඟයට මුහුණ දෙන්න පුළුවන්, ඉතාමත් අගෙයි ඔබතුමාලගෙ වගාව
Mahawali samaga sambanda wennni kohomada
Poly tunnel wagawata aayojanaya karamna aasai. Thawa wisthara denna.sthuthi.
බොහොම හොඳයි
Mama mahawali kalapayen pita. Apata udaw karanne nadda
අපි කොහොමද මේවයේ ආයෝජනය කරල ලාබ ලබන්නේ.මම ත් හරිම කැමති මේ විදියට වගා කරන්න ලංකාවේ පදිංචිය කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ගම්මානයක.දැනට සේවය කරනවා සයිප්‍රස් රටේ....ස්තුති ඔබ දෙපලගේ දිරි ගැන්වීම ගැන.
පුළුවන් මමත් ලංකාවට ගිහින් පටන්ගන්න ඉන්නෙ.මේ සම්බන්ධ වීඩියෝ ගොඩක් තියෙනවා.බලල අදහසක් ගන්න
@@sandradesilva7242 යනකොට රටක් ඉතුරුවෙලා තියෙයිද.🤔🤔🤔😭😭😭
@@pradeeprangana1110 that’s true 🥺
@@pradeeprangana1110 පාලකයො විතරක් නෙමෙයි අපේ රට කන්න ජනතාව සමග සේවකයොත් එකතු වෙනවා,පැති බෙදිලා හැමෝම රට අවුල් කරනවා කියලා හිතෙන්නේ මට විතරද...?
ආයුබෝවන් මං ලංකාවට ආපුවහම ඔබතුමා හමුවෙන්න එනවා 🙏🙏
Oya nam lokusewawak lankawe krushikarmeta karanawa mama rata idan oyage hama wadasatahanakma balanawa mamath hari asai waga karanna lankawata labana aurudde avith oyawa sambandakaragena loku gamanak yanna thami adahasa budusaranai
මම කැමතියි මේ ක්‍රමයට වගා කරන්න ගොඩක් හොදයි මේ දැනුම ලබාදීම ස්තුතියි
Super
Mamath hari asai poly tunnelwagawakatafrom cyprus
Wagawen pasu, wikinimata welandapolak sadharana milak kohomada ganne??
ගැමියා වැඩසටහන මෙහෙයවන ඔබට ගොඩාක් ස්තූතියි .
loku denumak gaththa godak sthuthi **
mata kiyanai puluwanda poly tunnel 1 hadanai kiyak ganavada kiyalai sir
k....s...a 👍👍👍🌹🌹🌹
Puththalame poly tunnel kramayata malu miris waga karanna puluwanda
Lo.n aka ganne kohomada
ජය වේවා
Api ayojanaya karanna kamathi kohomada sambanda wenne
api kohomada mahaweliyath akkan sambanda wenne. Mama tunnel akak karana kenek
මහවැලිය කියනවිට මතකෙට නැගෙන ජේආර් ජයවර්ධන ගාමිණී දිසානායක නමුත් මහවැලිය මුලින්ම පටන්ගන්නේ 1969 ඩඩ්ලි සේනානායක මහතාගේ රජයෙන් පලමු පියවර ලෙසින් ඔහු පොල්ගොල්ල ජලාශය නිර්මාණය ආරම්භ කලා 1969 වෙද්දී කෘෂිකර්මාන්තය ලංකාවේ ආර්තිකයට 6.5% දායකත්වයක් ලබාදුන්න 1977 වෙනවිට එය 2.5% දක්වා පහලට බැස්ස 77ට පසු මහවැලි විප්ලවයත් සමග කෘෂිකර්මාන්තය දායකත්වය 20% පමණ ප්‍රමාණයකට වැඩි උනා ඒත් තවමත් ජේ ආර් දේශද්‍රෝහිය
ගැමියා සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් දෙන්න
warga adi 1000 polytunnel ekak hadanna wiyadama kiyak yanawada
man kemathi colombo wala meka karanna..edamai mudalui getaluwak.denuma thiyenawa..school yana kale kala..denuth gedarata oni elawalu hadanawa...gemiya oya udau karanawada..oya viswasai
Ammo gamiyaga politanal ganan ahade nam harreeeee sanipai
Apata me wagawa karanna idam ganna puluwanda
මහවැලිය ව්‍යාප්ති කරන ප්‍රදේශයකම කෙනෙකුට විතරද මෙි අවස්ථාව ලැබෙන්නේ.
Mahaweli smbanda mahatage tp denna
Tanal ekk hadganna kiyak yanwada
Dialog number එකක් දෙන්න පුළුවන් ද?
හෙල්මලු බෑවුම් සහිත ඉඩමක් තියෙනවා එහෙම ඉඩමක හදන්න පුළුවන් නේද?
Patttaaaaaaaa
k....s...a 👍👍👍👍👍🌹🌹🌹🌹🌹
Apita sambannada wena vidiya kiyaa ewanna
ඇත්තටම මේක හොඳ වැඩසටහනක්..මමත් ඇත්තටම මේක පටන්ගන්න හැම දෙයක්ම සූදානම් කලා. ඒත් පොහොර තහනම ආපු නිසා වැඩේ නවත්වන්න වුනා..කාබනිකව මේ දේ කරන්න ක්‍රමය කියලා දෙන්න..අපි පටන්ගන්න ගොඩක් ආසයි..
I am also having same problem as you brother.
Math ehemai, egena vedio ekak karanna
Warga adi 3000 tunnel ekak hadanna cost eka කොහොමද
🙏❤️❤️❤️❤️ගැමියා youtube
Thanks you
තත්වයෙන් ඉහල ආරක්ෂිත ගෘහයක් නිර්මාණය සදහා 0716028824
Sathwa palanayata Monawath labena awastha nethda
Warga adi 2000da kiyak yanawada
ඇයි මේ වියලි කලාප වල දැති ආකාරයේ ටනල් ගහන්නේ. ඒක ගැලපෙනවද වියලි කලාපයට...
Ow
0719775775
mahaweli goween saha niladarin rata wenuwen karana kapaweemata acharaya oya aswanu ellawalu palathuru gowubimen janathawata dena alewisal ratapura arinna gamiyata ekakaranna puluwan ape daru patawunta hoda deyak kanna labewi yahapath minissunge ekweema soduru ratak hadawi
mamtha lnakawt avilla kiri gwyna tikka gnn thmi inne mam mahwali L klapye
Ane sir Namath kamathiiii
අම්ල වැසි වලිනුත් හානියක් නෑ 👍
Ane api mahavali goiyo neveineapita barida sir
Man ambulle මටත් oni වර්ග adi 1000politanal ekak
Mamath kamtie sambanda wanna idamak hoyala denna aduwata akkara 2k
Warga adiy 2000 Ka harithagarayak hadanna keeyak yanawada
හැම දේටම බැහැයි කියාගෙන ඉන්න බොහෝ දෙනෙක් ඉන්න තැනක අපේ රත්තරං පොලවේ උපරිම ප්‍රයෝජන ගැනීමට උනන්දුව තියෙන අයට නිසි උපදෙස් දී ඒ වෙත යොමු කිරීම ඉතා ප්‍රසංශණීයයි
Kothmale Mahaweli idamak sathu ma hata mema adara labaganna maga pahada denna
Kohomada mee dimanawa ganne
Mama mahiyangane inne apita ganna darida math politanal ekaka hadanna apita api kiyak wiyadam karanna oneda
Politanal ekak heduwada ?
Mahaweliyen idam denne nadda wagawata
වගාවට බදු පදනමින් දෙනවා.
@@kapilakumara3700 දකුණු පළාතේ තැනක (උඩවැලිවිටිය, බද්දේගම ) මෙවැනි වගාවක් ආරම්භ කරන්න අවශ්‍ය කෙනෙකුට උපදෙස් ලබාදෙන්න පුළුවන් ද ?
Oba namber akata collkaranna bala gana enna rata edala anna wagawa sadahamaei sathun athikirimata obata thanks
Mama Kuwait walin. Ayojanayak karanna kamathi. Lankawa ta eddi sthira adayamak awashya nisa. Oba ta sthuthi. Kohoma sambanda wenne. Api kurunagalà.
👍👍👍💖🌾🌾🌱
වර්ග අඩියකට කියක් විතර යනවද?
විස්තර දෙනවද.
Issella kiyannako api mekata sambanda wenney kohokomada kiyala. Denuma denawa vitharai. Awashya tika kiyannako. Pls
වෙන රටක සිට ලංකාවෙ වගාවන් සඳහා විශ්වාසවන්තව මුදල් ආයෝජනය කරන්න පුලුවන් ක්‍රම තිබේද?
Hoda pahedili kirimak
🙏
අලින්ගෙන කරදයක් නැද්ද .මටත් අාසයි මමත් කුවේට්වල ඉන්නෙ ලංකාවේ අනුරාධපුරේ ගම
අනුරාධපුරය කොහෙද මත් පුරෙ
ස්තුතියි ......පුත්තලම් දිස්ත්‍රික් කයට මේ වැඩසටහන නැතිද....අපි මිරිස් වගා කරනවා ......වැස්ස නිසා කරදරයි....
කොහොමද ආයෝජනය කරන්නේ
ඔබේ මුදලින් ආරක්ෂිත ගෘහයක් සාදවාගන්නත්, එහි වගාව නිසි කළමනාකරණය කර ලාභය ඔබට ලබාදෙන්න ලංකාවේ ක්‍රම සැකසී ඇත.
@@kapilakumara3700 ඒ ගැන වැඩි විස්තරයක් කියන්නකෝ
@@kapilakumara3700 contact no.eka denna puluwanda
Pls advice us that the way counting without artificial fertilisers??
Naya denne kohomada
සර් මමත් කැමතියි ගෘහයක් නර්මනය කරන්න අපිත් මුදල් යොදන්න ඕන ද
ඔවු.වර්ග අඩි 1000 කට ලක්ෂ හයකට ආසන්න මුදලක් යනවා.
බීජ හදන විදිහත් කියලා දෙන්න.
Oba thumage phone no eka mata denna puluvanda .
මටත් ටැනල් එකක් හදා ගන්න ඔනෙ මගෙ ඉඩම තියෙන්නෙ කුරුණෑගල පර්චස් 20ක් තියනවා මටත් ටැනල් එකක් හදා ගන්න කොහොමද සබද වෙන්නෙ
0719775775 - 0716028824 Call ekak denna
අපි පිට රටක ඉන්නේ. ආයෝජනය කරන්න පුළුවන් ක්‍රමය කියන්න.
වර්ග අඩි 3000 ගහන්ඩ කීයක් මුදල් වැය වෙනවද වර්ග අඩියක් කීයද සාකච්ඡාවේ ඒකත් වැදගත්ම කොටසක්
දෙමුහුන් කොහොමද කාබනික පොහොර වලින් කරන්නේ ??????
පුළුවන්
කැලුම් මහතාගේ පෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද....මම කලුතර,මතුගම...අපේ පැත්තට නිතරම වැස්ස...ඒ පරිසරයට ඔරොත්තු දෙන විදියට මේ පොලි ටනල් නිර්මානය කරන්න පුලුවන්ද...මේ දේ සදහා මගේ ඉඩමේ ඉඩතියෙනවා...
Sathutui
You got Chamal's trapped no? 🤣🤣🤣🤣🤣
Good job anyway...
දිරි දීමනා ලබා දෙන්නේ මහවැලි කලාපයේ විතරද
වෙනත් පලාත් වලට දෙන්නේ නැද්ද
මහවැලියෙන් අපිට ඉඩම් අරගන්න පුලුවන්ද ? අපෙම polytunnel ව්‍යාප්තියක් සදහා. වැඩිදුර විස්තර ලබාගන්නෙ කෙසෙද ?
මෙි සේවය වෙන්නෙ මහවැලි කලාප වලට පමද
Eka atha
මෙහේ වවන්න. නැත්නම් ආයෝජනය කරන්න
@@kapilakumara3700 kohomada ?
❤️
අපෙ පලාතෙ. මෙක්‍ර්මය ක්‍රියත්මක කිරිමට හැකිද ?දෙහිවල
Puluwan
දිරි දිමනා දෙන්නෙ මහවැලියෙ අයට විතරද පිට අයට නැද්ද .....අනිත් කාරනාව එළවළු වලට විතරද ...වෙනත් වගාවන් වලට දිරි දිමනා දෙන්නෙ නැද්ද ...
කරුණාකරලා මට දැනගන්න පුලුවන්ද මම මෙවැනි වගාවක් සඳහා කටයුතු කරනවා නම් මහවැලියෙන් අවශ්‍ය කරන ඉඩම් අපට දෙනවාද එහෙම නැත්තං අපි ඒ ඉඩම් සල්ලි දීලා ගන්ඩ ඕනේ ද කියලා ට එක මට කන්න කරල පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොඳයි
Tried to call 5he No. Given above no answer
Pls call again
ලප් තැනම ලොප්,කෝල් කලාට ආන්සර් කරන්න බැරිනම් නම්බර් නොදා ඉඳින්,,රට ඉඳල කතා කරල විස්තර අහන්නේ උඹල එක්ක හරතල් වෙන්න නෙමෙයි වැඩක් බාර දෙන්න.කෝල් එකකට ආන්සර් කරන්න බැරි මිනිහෙක් එක්ක මොන ආයෝජනද..වැඩේ පටන් අරගෙන හදිස්සියකට කතා කලත්,සොරි තමයි,good bayi,
@@ajithjayalath8413 Sorry for that. I was busy in these days . I will try to answer all calls. But it's difficult to manage. Already i have so many partners. Pls put a massage with your number. I will call you
Idam nathi, wawanna kamathi ayata kabanika pohora hadanna, lankawatama denna haki wena pinisa wagawata sambandha wenna Oba thumanlage monawada thiyena wada piliwela. Mama meka ahanne rata wenuwen rata bera ganna awashya nisamai. Wena mojakatawath nowei.
කාබනික පොහොර වලින් කරන්නේ කොහමද
Ane lankawatamahela derane kama vetarakmakanda ලැබේවා වාසනාවන්ත පින්වත් mepin beme edere anagatede
පොහොර නැති නිසා සාර්ථකත්වය කොහොමද ?
ඇයි මේ වියලි කලාප වල දැති ආකාරයේ ටනල් ගහන්නේ. ඒක ගැලපෙනවද වියලි කලාපයට...
Ow
ආරුක්කු හැඩැති වා කව්ළුව සහිත තනි වහලය ( Arch shape single roof cap top vent) ආකාරයේ ආරක්ෂිත ගෘහ හදන්න පුලුවංද. මට අදහසක් තියනවා ටනල් එකක් හදන්න. මං ඒ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. මේ විදිහට හැදුවාම උෂ්ණත්වය සැහෙන්න අඩු කරගන්න පුලුවං කියලා. ඒකෙන් ශක්තියට බලපෑමක් තියනවාද.
මේ වැඩ පිළිවෙලට සම්බන්ද වෙලා, ඔය පැත්තේ ඉන්න ගොවි මහතෙක් එක්ක කටයුතු කරන්න කැමතියි . ඒකට උදව් කරන්න පුලුවන් ද ?
අනිවාර්යයෙන් !
@@kapilakumara3700 Can I have your email address ?
mahawelih@gmail.com
@@kapilakumara3700 Thank you.