සුදා ඔයාට රනිල් හස්තිරාජයෙක් හැබැයි මට පඹයෙක් - නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #nagananda_kodituwakku #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • සුපර් මෑන් රනිල් Sudaa...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • ව්‍යාපාරය පටන් ගන්නකොට...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • ඕස්ට්‍රේලියාවේ හිඟා කන...
    ..............................................................................
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • ඕස්ට්‍රේලියාවේ දැවිල්ල...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 193

  • @dhammikaperera4685
    @dhammikaperera4685 ปีที่แล้ว +18

    ඉතාමත් සන්තෝෂයි නාගානන්ද මහතාගේ වැඩ සටහන් කරනවා බලන්න ,බොහොම පින් ඔබතුමාට .සියලු අවංක නිර්ව්‍යාජ යහපත් අය සියලු දෙනාම එකතු උනොත් අපට මේ මාතෘභූමිය බේරා ගැනීමට හැකිය .තෙරුවන් සරණයි 🙏

  • @udenijayatilake8676
    @udenijayatilake8676 ปีที่แล้ว +35

    නාගහනන්ද මේ සාකච්ඡාවට ගෙන ඒම පිළිබඳව ඔබට ස්තුතියි ඔව් හැම වෙලේම එකම දෙයයි කියා සිටියේ ඔහු ඒ වෙනුවෙන් ඉතා සෘජුව පෙනී සිටියා

    • @KapilaWimalasena
      @KapilaWimalasena ปีที่แล้ว

      නාගා කෝ මාලිමාවට මඩ ගැහව්වේ නැනේ තාම පුදුමයි
      ඔයාට නින්ද යයිද මන්දා පව් අනේ

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +27

    ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් නියම ව්‍යවස්ථාවක්. ජයවේවා 💪💖🙋🙏

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว

      නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් 2020 මාර්තු 3 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පවරා තිබූ නඩුවකින් අද (31) පරාජයට පත්වී තිබෙනවා. 2020 අදාළ දින කොළඹ දිසා අධිකරණයේ පැවරූ නඩුවෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත සහ බිමල් රත්නායක ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කර තිබුණා. ඒ නඩු අංක DMR 1300/21 යටතේ යි.
      එම නඩුව පවරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පවසා තිබුණේ 2019 ජනාධිපතිවරණ සමයේ තමන්ට සිදුවූ හානියක් සහ පාඩුවක් සම්බන්ධව රුපියල් බිලියනයක් වන්දි ගෙවන ලෙස අදාළ වගඋත්තරකරුවන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. අද දින එම නඩුව නිෂ්ප්‍රභා කරමින් දිසා අධිකරණයේ විනිසුරුවරිය කියා ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිඳු සාධාරණ හෝ නෛතික පදනමක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට නොමැති බවයි.
      2020 දී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය පැමිණිල්ලෙන් කියා සිටියේ 2019 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. ඔහු විසින් විත්තිකරුවන් ලෙස නම් කළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් විසින් එය කඩාකප්පල් කළ බව ඔහු සඳහන් කර තිබුණා.
      ජනාධිපතිවරණය ඉලක්ක කරමින් තමන් අනීතිකව මුදල් ඉපයූ බවට විත්තිකරුවන් පොලිස්පතිවරයාට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බව නීතීඥ වරයා සඳහන් කර තිබෙනවා. එලෙසම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තමන්ගේ නාම යෝජනා බාරදීම විත්තිකරුවන් විසින් වැලක්වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
      මෙම චෝදනා සියල්ලම අධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇති අතර ඒ හේතුව මත නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.
      #nagahananadakodithuwakku #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 ปีที่แล้ว +10

    Only genuine persons left in SriLanka is Nagananda 🙏

  • @vajirajayathilake8959
    @vajirajayathilake8959 ปีที่แล้ว +2

    කළ යුතු යුතුම දේ ඔබ කරන එක ගැන ස්තුතිය

  • @lsabdc330
    @lsabdc330 ปีที่แล้ว +7

    Thank you, NK. Three cheers for the extraordinary protest...

  • @ajith-cp5gy
    @ajith-cp5gy ปีที่แล้ว +5

    Mr.Naha,s constitution is on of the best on the earth

  • @sragnes1744
    @sragnes1744 ปีที่แล้ว +7

    😢දැන්වත් කිරිම. Very important keep o doing

  • @qzd981
    @qzd981 ปีที่แล้ว +5

    සුදත්ත සහෝදරයා, පොරොන්දු වෙච්ච විදියට අනුර කුමාර සහෝදරයා සහ නාගානන්ද කොඩිතුවක්කු මහතා අතර සාකච්ඡාවක් පවත්වන්න . මේ දෙදෙනාගෙන් කවුද සාකච්ඡාවට අකමැති. කරුණාකර මේ ගැන රටට හෙළි කරන්න

    • @820astrology8
      @820astrology8 ปีที่แล้ว +2

      හරියටම හරි ඇත්ත පෙනෙයි

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว +17

    රට පාලනයට රටෙ හොදම මිනිස්සු 50 ක් හොදටම අැති. හොරු 226ම ඵපා.. හොරු පක්ශ ඹක්කොම ඵපා.

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว

      නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් 2020 මාර්තු 3 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පවරා තිබූ නඩුවකින් අද (31) පරාජයට පත්වී තිබෙනවා. 2020 අදාළ දින කොළඹ දිසා අධිකරණයේ පැවරූ නඩුවෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත සහ බිමල් රත්නායක ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කර තිබුණා. ඒ නඩු අංක DMR 1300/21 යටතේ යි.
      එම නඩුව පවරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පවසා තිබුණේ 2019 ජනාධිපතිවරණ සමයේ තමන්ට සිදුවූ හානියක් සහ පාඩුවක් සම්බන්ධව රුපියල් බිලියනයක් වන්දි ගෙවන ලෙස අදාළ වගඋත්තරකරුවන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. අද දින එම නඩුව නිෂ්ප්‍රභා කරමින් දිසා අධිකරණයේ විනිසුරුවරිය කියා ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිඳු සාධාරණ හෝ නෛතික පදනමක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට නොමැති බවයි.
      2020 දී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය පැමිණිල්ලෙන් කියා සිටියේ 2019 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. ඔහු විසින් විත්තිකරුවන් ලෙස නම් කළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් විසින් එය කඩාකප්පල් කළ බව ඔහු සඳහන් කර තිබුණා.
      ජනාධිපතිවරණය ඉලක්ක කරමින් තමන් අනීතිකව මුදල් ඉපයූ බවට විත්තිකරුවන් පොලිස්පතිවරයාට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බව නීතීඥ වරයා සඳහන් කර තිබෙනවා. එලෙසම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තමන්ගේ නාම යෝජනා බාරදීම විත්තිකරුවන් විසින් වැලක්වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
      මෙම චෝදනා සියල්ලම අධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇති අතර ඒ හේතුව මත නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.
      #nagahananadakodithuwakku #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

    • @nimmijaya3860
      @nimmijaya3860 ปีที่แล้ว

      @@amiladuminda9599මේ වගෙ ගොන් තීන්දු දෙන අය නිසා තමයි රට හිගමනට වැටෙන්නේ.නඩුවෙන් එතුමා දිනන නිසා තමයි මුලින්ම නිෂ්ප්‍රභා කරන්නේ.මෙක කිසිසේත්ම පරාජයක් නොවේ.

    • @dpsremixlk
      @dpsremixlk ปีที่แล้ว +2

      දැක්කද වහලෙක් ඇවිත් ඔයාට රිප්ලයි කරල තියෙනව. මගෙ කමෙන්ට් එකට උඩින් ඉන්නෙ වහලෙක්

  • @sonitadelani2619
    @sonitadelani2619 8 หลายเดือนก่อน +1

    ඔබට ගොඩාක් ස්තූතියි නාගානන්ද කොඩිතුවක්කු මහතාට අවස්ථාවක්දීම ගැන 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว +26

    ජන සම්මත නව විවස්තාවෙන් , රටෙ නව පනත් සම්මත කිරිමෙ බලය මහජනතාව සතු විය යුතුයි.

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว

      නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් 2020 මාර්තු 3 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පවරා තිබූ නඩුවකින් අද (31) පරාජයට පත්වී තිබෙනවා. 2020 අදාළ දින කොළඹ දිසා අධිකරණයේ පැවරූ නඩුවෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත සහ බිමල් රත්නායක ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කර තිබුණා. ඒ නඩු අංක DMR 1300/21 යටතේ යි.
      එම නඩුව පවරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පවසා තිබුණේ 2019 ජනාධිපතිවරණ සමයේ තමන්ට සිදුවූ හානියක් සහ පාඩුවක් සම්බන්ධව රුපියල් බිලියනයක් වන්දි ගෙවන ලෙස අදාළ වගඋත්තරකරුවන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. අද දින එම නඩුව නිෂ්ප්‍රභා කරමින් දිසා අධිකරණයේ විනිසුරුවරිය කියා ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිඳු සාධාරණ හෝ නෛතික පදනමක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට නොමැති බවයි.
      2020 දී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය පැමිණිල්ලෙන් කියා සිටියේ 2019 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. ඔහු විසින් විත්තිකරුවන් ලෙස නම් කළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් විසින් එය කඩාකප්පල් කළ බව ඔහු සඳහන් කර තිබුණා.
      ජනාධිපතිවරණය ඉලක්ක කරමින් තමන් අනීතිකව මුදල් ඉපයූ බවට විත්තිකරුවන් පොලිස්පතිවරයාට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බව නීතීඥ වරයා සඳහන් කර තිබෙනවා. එලෙසම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තමන්ගේ නාම යෝජනා බාරදීම විත්තිකරුවන් විසින් වැලක්වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
      මෙම චෝදනා සියල්ලම අධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇති අතර ඒ හේතුව මත නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.
      #nagahananadakodithuwakku #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

    • @dpsremixlk
      @dpsremixlk ปีที่แล้ว +5

      . දැක්කද වහලෙක් ඇවිත් ඔයාට රිප්ලයි කරල තියෙනව. මගෙ කමෙන්ට් එකට උඩින් ඉන්නෙ වහලෙක්

    • @dineshsadaruwan8625
      @dineshsadaruwan8625 ปีที่แล้ว

      ​@@amiladuminda9599arinakumara pawu😂😂😂

  • @nalinwikrama4480
    @nalinwikrama4480 ปีที่แล้ว +6

    මෙම කරුනු සහ ඒවා ඉදිරිපත් කිරීම ඉතා හොද ආකාරයෙන් සිදු උනත් නාගානන්ද මහතානනි, අති බහුතර පිරිසකට මේවා අසන්නට ලැබෙන්නේ නැහැ. අහන්න ලැබුනත් මේවා ගැන එතරම් තැකීමක් නම් නැහැ. මෝරපු මිනිස්සුත්, තරුණ අයත්, තරුණ විය පසුකරමින් ඉන්න අයත් , ඔය කියන ඒව කරන්න පුලුවන්ද , ඕව හරියන දේවල් ද? යන අදහසිනුයි ඉන්නේ , අප මේ කියන්නේ නොයෙක් නොයෙක් අය එක්ක ඔබ කියන කරුනු පිලිබදව කතාබස් කරල තිබෙන නිසයි. ලංකාවේ වැඩියම ඉන්නේ දේශපාලනය පිලිබදව හරිම චපල අදහස් ඇති අයයි. දේශපාලනය ගැන කථා කරනකොට බණ කියන්න යන්න එපා. තථාගත දහම තුල තිබෙන්නේම නිබ්බාන වීම (නිවන් දැකීම) පිලිබද කරුනුයි. ඒ ලෝකෝත්තර දේවල් දේශපාලනය පිනිස නොවෙයි. නිවන ඕනැම නැති අයට අමාරුවෙ නොවැටී, ගතකරන ජීවිතය ගතකර ගන්න, අනුකම්පා කරල සූත්‍ර කීපයක්, උන්වහන්සේ දේශණා කරල තියනව. ඔබේ ජනහිතවාදී දේශපාලන සදහා මෙරට තුල පිරිසක් සංවිධාන කරගන ඒ අය සමග ඉදිරියට එන්න .

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว +19

    සල්ලි පාලනය රටේ මුදලාලි පුවුල් කිපයක් අතේ. රට වැසියා වහල්ලු .

  • @dpsremixlk
    @dpsremixlk ปีที่แล้ว +7

    සුදා මාමේ..
    මෙයා එක්ක මංජු අයියවයි, අරුන් අයියවයි එක මේසෙක සාකච්ඡාවට කාලයක් දෙන්නකෝ...

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว +11

    දුශිත 226 ඉන්නකම් රට වලේ.

  • @malalasekarammp937
    @malalasekarammp937 ปีที่แล้ว +2

    Very nice ,hrima සතුටුදායක වීඩියෝ එකක්

  • @alexsaparamadu
    @alexsaparamadu ปีที่แล้ว +14

    නාගානන්ද මෙහෙම ලස්සනට කතාකරගෙන ගිහිල්ලා JVP එකට ගහනවා. අපි JVP එකේ ගැත්තො නෙමෙයි. හැබැයි එකක් මතක තියාගන්න ඔවුන් තවම තනි බලයක් අරගෙන නැහැ ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. අපි ඔවුන්ට අවස්ථාවක් දීලා බලමු. අනිත් සක්කිලි හැත්ත රට කාලා විනාශ කරපු බව ඔබ දන්නවානෙ. මේ ලෝකයේ රහත් වෙච්ච මිනිස්සු කොහෙවත් නෑ මහත්තයෝ. ඔබෙන් වැරදි ඇති...

    • @samanthaanura7184
      @samanthaanura7184 ปีที่แล้ว +4

      වාහන permit දෙක තුනක් විකුනුව ඒක පිලිගත්තේ නෑ කියල

    • @damn3716
      @damn3716 ปีที่แล้ว +6

      ඉතින් මනුස්සයො තේරුම් ගන්න. බලය ගන්න කලින් කරලා තියන යටි කූට්ටු වැඩ සහා කුනු කාපු වැඩ ගැන හොයලා බගන්න. අනිත් අයට වාරෙන් වාරෙට බලය දීලා කෙලවගෙන ඉන්න වෙලාවක මේ අයත් ඒ ක්‍රමයෙම ඉදලා චුට්ට චුට්ට හරි කුනු කාපු අයට බලය දුන්නම සිහිබුද්දිය තියන කෙනෙකුට තේරෙන්න ඔනෙ කුමක් විය හැකිද කියන දේ.
      මේ ක්‍රමය තනිකර වෙනස් කරලා නීතියට ප්‍රමුඛත්වය දෙන රට ගැන හිතන අලුතින්ම එන ඔනැම කොටසකට සහය දෙන්න මිනිස්සු හැඩ ගැසිය යුතුම කාලය තමයි මේ ෴ මම පුද්ගලිකවම ඒ වෙනුවෙන් වචනෙකින් හරි කරන්න පුලුවන් හැම දෙයක්ම තරනවා
      නැතිනම් මේ රට කවමදාවත් ගොඩ යන්නෙ නැත. සහතිකවම කියන්න පුලුවන්

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว +1

      @@samanthaanura7184 නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් 2020 මාර්තු 3 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පවරා තිබූ නඩුවකින් අද (31) පරාජයට පත්වී තිබෙනවා. 2020 අදාළ දින කොළඹ දිසා අධිකරණයේ පැවරූ නඩුවෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත සහ බිමල් රත්නායක ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කර තිබුණා. ඒ නඩු අංක DMR 1300/21 යටතේ යි.
      එම නඩුව පවරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පවසා තිබුණේ 2019 ජනාධිපතිවරණ සමයේ තමන්ට සිදුවූ හානියක් සහ පාඩුවක් සම්බන්ධව රුපියල් බිලියනයක් වන්දි ගෙවන ලෙස අදාළ වගඋත්තරකරුවන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. අද දින එම නඩුව නිෂ්ප්‍රභා කරමින් දිසා අධිකරණයේ විනිසුරුවරිය කියා ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිඳු සාධාරණ හෝ නෛතික පදනමක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට නොමැති බවයි.
      2020 දී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය පැමිණිල්ලෙන් කියා සිටියේ 2019 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. ඔහු විසින් විත්තිකරුවන් ලෙස නම් කළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් විසින් එය කඩාකප්පල් කළ බව ඔහු සඳහන් කර තිබුණා.
      ජනාධිපතිවරණය ඉලක්ක කරමින් තමන් අනීතිකව මුදල් ඉපයූ බවට විත්තිකරුවන් පොලිස්පතිවරයාට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බව නීතීඥ වරයා සඳහන් කර තිබෙනවා. එලෙසම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තමන්ගේ නාම යෝජනා බාරදීම විත්තිකරුවන් විසින් වැලක්වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
      මෙම චෝදනා සියල්ලම අධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇති අතර ඒ හේතුව මත නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.
      #nagahananadakodithuwakku #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว

      @@damn3716 නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් 2020 මාර්තු 3 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පවරා තිබූ නඩුවකින් අද (31) පරාජයට පත්වී තිබෙනවා. 2020 අදාළ දින කොළඹ දිසා අධිකරණයේ පැවරූ නඩුවෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත සහ බිමල් රත්නායක ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කර තිබුණා. ඒ නඩු අංක DMR 1300/21 යටතේ යි.
      එම නඩුව පවරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පවසා තිබුණේ 2019 ජනාධිපතිවරණ සමයේ තමන්ට සිදුවූ හානියක් සහ පාඩුවක් සම්බන්ධව රුපියල් බිලියනයක් වන්දි ගෙවන ලෙස අදාළ වගඋත්තරකරුවන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. අද දින එම නඩුව නිෂ්ප්‍රභා කරමින් දිසා අධිකරණයේ විනිසුරුවරිය කියා ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිඳු සාධාරණ හෝ නෛතික පදනමක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට නොමැති බවයි.
      2020 දී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය පැමිණිල්ලෙන් කියා සිටියේ 2019 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. ඔහු විසින් විත්තිකරුවන් ලෙස නම් කළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් විසින් එය කඩාකප්පල් කළ බව ඔහු සඳහන් කර තිබුණා.
      ජනාධිපතිවරණය ඉලක්ක කරමින් තමන් අනීතිකව මුදල් ඉපයූ බවට විත්තිකරුවන් පොලිස්පතිවරයාට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බව නීතීඥ වරයා සඳහන් කර තිබෙනවා. එලෙසම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තමන්ගේ නාම යෝජනා බාරදීම විත්තිකරුවන් විසින් වැලක්වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
      මෙම චෝදනා සියල්ලම අධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇති අතර ඒ හේතුව මත නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.
      #nagahananadakodithuwakku #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว

      නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් 2020 මාර්තු 3 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පවරා තිබූ නඩුවකින් අද (31) පරාජයට පත්වී තිබෙනවා. 2020 අදාළ දින කොළඹ දිසා අධිකරණයේ පැවරූ නඩුවෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත සහ බිමල් රත්නායක ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කර තිබුණා. ඒ නඩු අංක DMR 1300/21 යටතේ යි.
      එම නඩුව පවරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පවසා තිබුණේ 2019 ජනාධිපතිවරණ සමයේ තමන්ට සිදුවූ හානියක් සහ පාඩුවක් සම්බන්ධව රුපියල් බිලියනයක් වන්දි ගෙවන ලෙස අදාළ වගඋත්තරකරුවන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. අද දින එම නඩුව නිෂ්ප්‍රභා කරමින් දිසා අධිකරණයේ විනිසුරුවරිය කියා ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිඳු සාධාරණ හෝ නෛතික පදනමක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට නොමැති බවයි.
      2020 දී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය පැමිණිල්ලෙන් කියා සිටියේ 2019 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. ඔහු විසින් විත්තිකරුවන් ලෙස නම් කළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් විසින් එය කඩාකප්පල් කළ බව ඔහු සඳහන් කර තිබුණා.
      ජනාධිපතිවරණය ඉලක්ක කරමින් තමන් අනීතිකව මුදල් ඉපයූ බවට විත්තිකරුවන් පොලිස්පතිවරයාට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බව නීතීඥ වරයා සඳහන් කර තිබෙනවා. එලෙසම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තමන්ගේ නාම යෝජනා බාරදීම විත්තිකරුවන් විසින් වැලක්වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
      මෙම චෝදනා සියල්ලම අධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇති අතර ඒ හේතුව මත නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.
      #nagahananadakodithuwakku #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

  • @achalasumuduni2625
    @achalasumuduni2625 ปีที่แล้ว +6

    සුදන්තමල්ලි.නාගනන්ද.සර්.ඔබදෙපලටගොඩාක්පින්අපේඅසරනක්.කියන්නකෙනෙක්නැ.අායහොරැමන්කොල්ලකනාකිමයිනානාකිකපුට.නාකිනරියා.මොනවත්දනැතිවිදියට.අායඑනවා.සමහර.හරක්.උන්ගෙබත්එකටයි.කසිප්පු.කාලටයිරැපියල5000යිඅැරන්උන්කියනවිදියටමනටනවා.අපේබදුසල්ලිනේද.නාකිමයිනලා.සෙල්ලමිකරන්නේ.අැයිමුන්හිරේදන්නබැරි.අපටලැයිබිල්ගෙවාගන්නවිදිහක්නැ.මුන්ජොගිනටනවා.ස්තුතියි.ඔබතුමන්ලාට.මෙවැඩසටහනහුගාක්වටිනවා.

    • @KapilaWimalasena
      @KapilaWimalasena ปีที่แล้ว

      නාගාට පිස්සුද මටනම් හැගෙන්නේ එහෙමයි

  • @rohanwijesuriya5871
    @rohanwijesuriya5871 ปีที่แล้ว +1

    Thank you Sir.
    Mr. Nagananda.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว +5

    විපක්ශය විය යුත්තේ රටෙ මුලු මහත් ජනතාවමය.

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 ปีที่แล้ว +3

    Vajira and Sagala at Gota's place to get a Passport--remember in 2019.. Every five years this game goes on and on..

  • @anilhalangoda3276
    @anilhalangoda3276 ปีที่แล้ว +1

    WELL SAID . EXCELLENT ,!!! ❤👍

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 ปีที่แล้ว +1

    පක්ෂ දේශපාලනයෙන් මිදී මේ ප්‍රශ්න නිරා කරනය කරගමු..

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว +3

    මේක තමයී.
    හරි ක්‍රමය.
    නමුත් හොරු ගැහෙනවා.සහ යෝගය නෑ....

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 ปีที่แล้ว +3

    කෝ අනේ ඔයා දාපු නඩු .😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +7

    සුදා ඔය ජන සම්මත විවස්ථාව බෙදපන් උබ පොත් බෙදන්න ගම් වලට යද්දී මිනිස්සුන්ට කියවලා දැනුත් වෙන්න,
    නැතුව උබ සජබේ, jvp, දෙපැත්තේ කකුල් දෙක තියන් මේ මනුස්සයා කියන දේ හැල්ලු නොකර,
    සුදා ඔබේ යාලුවෝ ඔක්කොමටම කියහන් නගානන්ද මහත්තයා ඉදිපත් කරන විවස්ථාව ජනතාව අතරට ගෙනියන්න කියලා කොටස් වසෙන්

    • @Manoj-r7w8r
      @Manoj-r7w8r ปีที่แล้ว +3

      Yes 👍

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว +1

      නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් 2020 මාර්තු 3 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පවරා තිබූ නඩුවකින් අද (31) පරාජයට පත්වී තිබෙනවා. 2020 අදාළ දින කොළඹ දිසා අධිකරණයේ පැවරූ නඩුවෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත සහ බිමල් රත්නායක ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කර තිබුණා. ඒ නඩු අංක DMR 1300/21 යටතේ යි.
      එම නඩුව පවරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පවසා තිබුණේ 2019 ජනාධිපතිවරණ සමයේ තමන්ට සිදුවූ හානියක් සහ පාඩුවක් සම්බන්ධව රුපියල් බිලියනයක් වන්දි ගෙවන ලෙස අදාළ වගඋත්තරකරුවන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. අද දින එම නඩුව නිෂ්ප්‍රභා කරමින් දිසා අධිකරණයේ විනිසුරුවරිය කියා ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිඳු සාධාරණ හෝ නෛතික පදනමක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට නොමැති බවයි.
      2020 දී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය පැමිණිල්ලෙන් කියා සිටියේ 2019 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. ඔහු විසින් විත්තිකරුවන් ලෙස නම් කළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් විසින් එය කඩාකප්පල් කළ බව ඔහු සඳහන් කර තිබුණා.
      ජනාධිපතිවරණය ඉලක්ක කරමින් තමන් අනීතිකව මුදල් ඉපයූ බවට විත්තිකරුවන් පොලිස්පතිවරයාට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බව නීතීඥ වරයා සඳහන් කර තිබෙනවා. එලෙසම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තමන්ගේ නාම යෝජනා බාරදීම විත්තිකරුවන් විසින් වැලක්වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
      මෙම චෝදනා සියල්ලම අධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇති අතර ඒ හේතුව මත නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.
      #nagahananadakodithuwakku #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว +1

      @@Manoj-r7w8r නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් 2020 මාර්තු 3 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පවරා තිබූ නඩුවකින් අද (31) පරාජයට පත්වී තිබෙනවා. 2020 අදාළ දින කොළඹ දිසා අධිකරණයේ පැවරූ නඩුවෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත සහ බිමල් රත්නායක ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කර තිබුණා. ඒ නඩු අංක DMR 1300/21 යටතේ යි.
      එම නඩුව පවරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පවසා තිබුණේ 2019 ජනාධිපතිවරණ සමයේ තමන්ට සිදුවූ හානියක් සහ පාඩුවක් සම්බන්ධව රුපියල් බිලියනයක් වන්දි ගෙවන ලෙස අදාළ වගඋත්තරකරුවන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. අද දින එම නඩුව නිෂ්ප්‍රභා කරමින් දිසා අධිකරණයේ විනිසුරුවරිය කියා ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිඳු සාධාරණ හෝ නෛතික පදනමක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට නොමැති බවයි.
      2020 දී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය පැමිණිල්ලෙන් කියා සිටියේ 2019 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. ඔහු විසින් විත්තිකරුවන් ලෙස නම් කළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් විසින් එය කඩාකප්පල් කළ බව ඔහු සඳහන් කර තිබුණා.
      ජනාධිපතිවරණය ඉලක්ක කරමින් තමන් අනීතිකව මුදල් ඉපයූ බවට විත්තිකරුවන් පොලිස්පතිවරයාට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බව නීතීඥ වරයා සඳහන් කර තිබෙනවා. එලෙසම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තමන්ගේ නාම යෝජනා බාරදීම විත්තිකරුවන් විසින් වැලක්වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
      මෙම චෝදනා සියල්ලම අධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇති අතර ඒ හේතුව මත නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.
      #nagahananadakodithuwakku #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o ปีที่แล้ว

      ​@@Manoj-r7w8rනාගානන්ද මහතා ගෙ vedio අවුරුදු 5ක්.විතර මමත් ඇහුවා අහනවා මෙයා එංගලන්තයේ ඉන්න කාලේ දර්ශන හඳුන් ගොඩ මහතා සමඟ vedio තාක්ෂණය මගින් සම්බන්ධ වෙලා කතා කරපු කාලේ ඉඳලා අවුරුදු 5ක් නෙමෙයි සිරිසේන ආණ්ඩුව කාලේ ඉඳලා ..එතකොට මෙයා ජවිපෙට shaport එකට කතා කළා මෙයා බැලුවා ජහා පාලනය හරියන්නේ නැ .මේ අස්සේ ලංකාවට ගොඩ බස්සොත් ජනාධිපති වෙන්න පුළුවන් කියලා ..ජවිපෙ නිසා වැඩේ බැරිවුණා දැන් ජවිපෙ ට .මඩ ගහනවා ..ඒකෙ වාසිය පොහොට්ටුව හරි ගූ.m.p.එකට යනවා ජවිපෙ ට ජනතාව රොද බඳිනවා දෙස් විදේස් ලාංකික අය ඒක නතර කරන්න බැ .ආයේ නාගානන්ද මහතා ට ..ජවිපෙ ට බැරි වුනොත් අවුරුද්දක් දෙකක් විතර බළලා මෙයා ගැන බලමු ..කාපු රට ආයේ ජවිපෙට කන්න දෙයක් නැ

    • @wajiraperera9196
      @wajiraperera9196 ปีที่แล้ว +1

      ඔය නඩු තීන්දු දෙන්නේ රනිල් ඩීල් දාස, නීති පතිනේ, ඒ මනුස්සයගේ නොමිනේෂන් වැලක්කුවේ , බැසික්, මංගල, අනුර මැකෝ රනිල් මංගල තමයි අනුරලා දාලා ගේම් එක ගැස්සුවේ මැකෝ හරහා, එදා නොමිනේෂන් දුන්නනම් නගාට ගෝටාභයත් නැ jvp 1යි පාර්ලිමේන්තුවේ,
      රටේ නීතියක් තිබුනානම් ඔය ඔක්කොම ඇතුලේනේ,
      මාලිමාව , සජබේ කියන්නේ රනිල්ගේම නිර්මාණයක්‌, ලාල් විජේනායකගේන් විස්තර ඇහුවනම් ඔබට ඇත්ත විස්තර දැන ගන්න පුළුවන්,
      රනිල් ඇතුළු පොහොට්ටුවේ හොර කල්ලිය රට වනසනවා, අනුර ඕස්ට්‍රේලියාවේ රස්තියාදු ගහනවා ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ මිනිහා ඒහෙ, මේ ඔක්කොම mcc ඩීල් ගේම් එක ගහන්නේ, ඔය කිසිම පක්ෂක්‌ නායකයෙක් පස්සේ ගිහින් මේ රට ගොඩ ගන්න බැ,
      අදිකරණ කොච්චර අවබවිතා කරනවාද කට්ටිට,
      ඔබේ නායකයට කියන්න රටේ බලය ලැබුනොත් රනිල්, මහින්ද, බැසිල්, සිරා, දම්මික ඇතුළු හොර කල්ලිය අදිකරණය මගින් හිරෙ යවනවා කියලා දිව්රුම් ප්‍රකාශයක් දෙන්න කියලා ජනතාවට

  • @Albert_Einstein_7
    @Albert_Einstein_7 ปีที่แล้ว +4

    යූරියා සමන්ත පට්ට චරිතෙ යකො මාත් උමංදාවෙන් ඉගෙනගන්න හිතාගෙන ඉන්නෙ. යන උන් වරෙල්ලා අපි මේ රට දියුණු කරමු.

  • @affordbay6700
    @affordbay6700 ปีที่แล้ว +2

    අද වැඩේ නියමයි. පලවෙනියට නීතියේ ආදිපත්‍ය බින්දුවේ. දනගස්සලා. කිසිම දෙයක් කරන්න බෑ . පළවෙනි ඒක . සාප්‍රදායෙන් ඔබ්බට ගවසම්පත දක්කන්න බෑ . එයාකියනවා කරමුයි කියලා . පුළුවන් නම් හොද යි.

  • @amiladuminda9599
    @amiladuminda9599 ปีที่แล้ว +4

    නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් 2020 මාර්තු 3 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පවරා තිබූ නඩුවකින් අද (31) පරාජයට පත්වී තිබෙනවා. 2020 අදාළ දින කොළඹ දිසා අධිකරණයේ පැවරූ නඩුවෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත සහ බිමල් රත්නායක ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කර තිබුණා. ඒ නඩු අංක DMR 1300/21 යටතේ යි.
    එම නඩුව පවරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පවසා තිබුණේ 2019 ජනාධිපතිවරණ සමයේ තමන්ට සිදුවූ හානියක් සහ පාඩුවක් සම්බන්ධව රුපියල් බිලියනයක් වන්දි ගෙවන ලෙස අදාළ වගඋත්තරකරුවන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. අද දින එම නඩුව නිෂ්ප්‍රභා කරමින් දිසා අධිකරණයේ විනිසුරුවරිය කියා ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිඳු සාධාරණ හෝ නෛතික පදනමක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට නොමැති බවයි.
    2020 දී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය පැමිණිල්ලෙන් කියා සිටියේ 2019 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. ඔහු විසින් විත්තිකරුවන් ලෙස නම් කළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් විසින් එය කඩාකප්පල් කළ බව ඔහු සඳහන් කර තිබුණා.
    ජනාධිපතිවරණය ඉලක්ක කරමින් තමන් අනීතිකව මුදල් ඉපයූ බවට විත්තිකරුවන් පොලිස්පතිවරයාට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බව නීතීඥ වරයා සඳහන් කර තිබෙනවා. එලෙසම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තමන්ගේ නාම යෝජනා බාරදීම විත්තිකරුවන් විසින් වැලක්වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
    මෙම චෝදනා සියල්ලම අධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇති අතර ඒ හේතුව මත නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.
    #nagahananadakodithuwakku #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

    • @820astrology8
      @820astrology8 ปีที่แล้ว

      අද 31 කවදාද ඩේටා වියදම පිනටද

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +1

    තමන්ගේ පුරාජේරුව කියනවා බයිලා ගහන හැම දාම ඇවිල්ලා මේවත් රඟපානවා විතරයි

  • @dpsremixlk
    @dpsremixlk ปีที่แล้ว +2

    අද වීඩියෝ එකක් දායි කියල ම හිතුන❤❤❤

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว

      නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් 2020 මාර්තු 3 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පවරා තිබූ නඩුවකින් අද (31) පරාජයට පත්වී තිබෙනවා. 2020 අදාළ දින කොළඹ දිසා අධිකරණයේ පැවරූ නඩුවෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත සහ බිමල් රත්නායක ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කර තිබුණා. ඒ නඩු අංක DMR 1300/21 යටතේ යි.
      එම නඩුව පවරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පවසා තිබුණේ 2019 ජනාධිපතිවරණ සමයේ තමන්ට සිදුවූ හානියක් සහ පාඩුවක් සම්බන්ධව රුපියල් බිලියනයක් වන්දි ගෙවන ලෙස අදාළ වගඋත්තරකරුවන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. අද දින එම නඩුව නිෂ්ප්‍රභා කරමින් දිසා අධිකරණයේ විනිසුරුවරිය කියා ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිඳු සාධාරණ හෝ නෛතික පදනමක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට නොමැති බවයි.
      2020 දී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය පැමිණිල්ලෙන් කියා සිටියේ 2019 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. ඔහු විසින් විත්තිකරුවන් ලෙස නම් කළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් විසින් එය කඩාකප්පල් කළ බව ඔහු සඳහන් කර තිබුණා.
      ජනාධිපතිවරණය ඉලක්ක කරමින් තමන් අනීතිකව මුදල් ඉපයූ බවට විත්තිකරුවන් පොලිස්පතිවරයාට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බව නීතීඥ වරයා සඳහන් කර තිබෙනවා. එලෙසම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තමන්ගේ නාම යෝජනා බාරදීම විත්තිකරුවන් විසින් වැලක්වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
      මෙම චෝදනා සියල්ලම අධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇති අතර ඒ හේතුව මත නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.
      #nagahananadakodithuwakku #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

  • @sampathcdb451
    @sampathcdb451 ปีที่แล้ว +1

    සුදා අයියා නගානන්ද මහත්තයා ඔයාත් වෙනස් වෙන්ඩ දෙන්න සමාව එකතු වෙන්ඩ වෙනස් කරන්න රට ඔබ කියන බන පදෙ ක්‍රියාත්මක කරන්න ජයග්‍රහණය කරා ඔබ් එකතු වෙන්න

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ปีที่แล้ว

    Mr.Nagananda idiripath karana kenata chande demu💪oba wage neethiya hariyata kriyathmaka karana kenek priminister wenawanam api kemathi 💐

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 ปีที่แล้ว +3

    මංජු නිශ්ශංක ඇයි නාගානන්ද මහත්මා සමග එක්වෙන්න අකමැති,

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว +2

      ජන සම්මත විවස්තාව පිලිගන්නෙ හොරු නොවන අය පමනයි. රටම පල් හොරු සහ 226 අැතුලුව.

    • @lovethenaturedeepani4315
      @lovethenaturedeepani4315 ปีที่แล้ว +1

      @@gkdskapgu7461 මම හිතුවෙ මංජු නිශ්ශංක අවංකවම රට ගොඩදාන්නආවේ කියල එහෙම ආවනම් නාගානන්ද මහතාගේ වියවස්ථාව ගැන බලන්න හැකියාව තියනව එයාටත් මම හිතනව එයට බාධාවක් නැතිව ඇති කියල

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว

      @@gkdskapgu7461 නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් 2020 මාර්තු 3 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පවරා තිබූ නඩුවකින් අද (31) පරාජයට පත්වී තිබෙනවා. 2020 අදාළ දින කොළඹ දිසා අධිකරණයේ පැවරූ නඩුවෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත සහ බිමල් රත්නායක ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කර තිබුණා. ඒ නඩු අංක DMR 1300/21 යටතේ යි.
      එම නඩුව පවරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පවසා තිබුණේ 2019 ජනාධිපතිවරණ සමයේ තමන්ට සිදුවූ හානියක් සහ පාඩුවක් සම්බන්ධව රුපියල් බිලියනයක් වන්දි ගෙවන ලෙස අදාළ වගඋත්තරකරුවන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. අද දින එම නඩුව නිෂ්ප්‍රභා කරමින් දිසා අධිකරණයේ විනිසුරුවරිය කියා ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිඳු සාධාරණ හෝ නෛතික පදනමක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට නොමැති බවයි.
      2020 දී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය පැමිණිල්ලෙන් කියා සිටියේ 2019 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. ඔහු විසින් විත්තිකරුවන් ලෙස නම් කළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් විසින් එය කඩාකප්පල් කළ බව ඔහු සඳහන් කර තිබුණා.
      ජනාධිපතිවරණය ඉලක්ක කරමින් තමන් අනීතිකව මුදල් ඉපයූ බවට විත්තිකරුවන් පොලිස්පතිවරයාට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බව නීතීඥ වරයා සඳහන් කර තිබෙනවා. එලෙසම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තමන්ගේ නාම යෝජනා බාරදීම විත්තිකරුවන් විසින් වැලක්වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
      මෙම චෝදනා සියල්ලම අධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇති අතර ඒ හේතුව මත නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.
      #nagahananadakodithuwakku #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว

      නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් 2020 මාර්තු 3 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පවරා තිබූ නඩුවකින් අද (31) පරාජයට පත්වී තිබෙනවා. 2020 අදාළ දින කොළඹ දිසා අධිකරණයේ පැවරූ නඩුවෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත සහ බිමල් රත්නායක ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කර තිබුණා. ඒ නඩු අංක DMR 1300/21 යටතේ යි.
      එම නඩුව පවරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පවසා තිබුණේ 2019 ජනාධිපතිවරණ සමයේ තමන්ට සිදුවූ හානියක් සහ පාඩුවක් සම්බන්ධව රුපියල් බිලියනයක් වන්දි ගෙවන ලෙස අදාළ වගඋත්තරකරුවන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. අද දින එම නඩුව නිෂ්ප්‍රභා කරමින් දිසා අධිකරණයේ විනිසුරුවරිය කියා ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිඳු සාධාරණ හෝ නෛතික පදනමක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට නොමැති බවයි.
      2020 දී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය පැමිණිල්ලෙන් කියා සිටියේ 2019 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. ඔහු විසින් විත්තිකරුවන් ලෙස නම් කළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් විසින් එය කඩාකප්පල් කළ බව ඔහු සඳහන් කර තිබුණා.
      ජනාධිපතිවරණය ඉලක්ක කරමින් තමන් අනීතිකව මුදල් ඉපයූ බවට විත්තිකරුවන් පොලිස්පතිවරයාට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බව නීතීඥ වරයා සඳහන් කර තිබෙනවා. එලෙසම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තමන්ගේ නාම යෝජනා බාරදීම විත්තිකරුවන් විසින් වැලක්වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
      මෙම චෝදනා සියල්ලම අධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇති අතර ඒ හේතුව මත නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.
      #nagahananadakodithuwakku #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

  • @anurafernando910
    @anurafernando910 ปีที่แล้ว +1

    Jayawewa nagananda.

  • @dushanthadayal7612
    @dushanthadayal7612 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා 👌👌👌ජයවේවා NPP NPP NPP ජයවේවා 👌👌👌ජයවේවා ජයවේවා NPP NPP NPP

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 ปีที่แล้ว +1

    රනිල ඇත්තටම වැඩකට නැති මලකඩ කාපු පම්බයෙක්ම තමයි.

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n ปีที่แล้ว

    janathawayne maythuma keyana day HODEN wata GANNA❤️🙏❤️

  • @rexmix9126
    @rexmix9126 ปีที่แล้ว +1

    Horun Nagananda mahatha ta kamathi natha .
    Wishashayayen car permit aran wikunu kauruth kamathi na .
    Kohomada unath me janasammatha viyawasthawa hara me horakam nawathwannamm wena kisiwak natha .
    Janasammatha viyawasthawa ta jawawewa !!!!!!!!

  • @lakshmanpinto813
    @lakshmanpinto813 ปีที่แล้ว +2

    Though There are Some Differences or Misunderstandings Somehow Start
    Talking with All The Opposition Parties
    And Social Organisations Regarding The
    Current Situation and Mere Surpression
    And Start Dialog or Discussion That's
    How ARAGALAYA also Started???

  • @nandanatittagalla690
    @nandanatittagalla690 ปีที่แล้ว +2

    2020 general election held in New Zealand had two referendums on same day. Is it possible to do the same in Sri Lanka for a new constitution?

  • @c.r.a.jayawickrama
    @c.r.a.jayawickrama ปีที่แล้ว +1

    එක පාරටම හොඳටම දූෂණය වුන රටක් නිවැරදි කරන්න බෑ. පියවරින් පියවර (70%, 50%, 20%... ) දූෂණය අඩු කරන්න ඕන. කාබනික පොහොර 100% පාවිච්චි කරන්න ගිහින් වෙන වැඩේ නාගානන්දගෙ ව්‍යවස්ථාවටත් වෙන්නෙ. හැමෝම පොඩි පොඩි විදියට හොරකම් කරපු නිසා. ඕක දිනවන එක ලේසි වැඩක් නෙවෙයි. නාගානන්දගෙ ව්‍යවස්ථාව දූෂණය අඩු කරගෙන ඇවිල්ල 2040 පස්සෙවත් සම්මත කරගන්න පුළුවන් වෙයි.

  • @aroshafernando2437
    @aroshafernando2437 ปีที่แล้ว +4

    hi නාගානන්ද පිස්සු පූසා.. කොහොමද ඔයාට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤

  • @thoughts1624
    @thoughts1624 ปีที่แล้ว

    ඉතිං අපි කාටද චන්දය පාවිචිචි කල යුත්තෙ.අපි චන්දය පාවිච්චි නොකලොත් මුන්ම ආයේ බලයට එනවා.

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 ปีที่แล้ว +1

    සුදා එදා කෑගහල කියපු දේ පැත්තක තියල එක එක්කෙනා ගෙන්නල අහගෑන ඉන්නව.හොදට බලන්න.ජාමෙ,ජාමෙ බේරගෙන you tube සල්ල් හොයනව

  • @pushpamelage4608
    @pushpamelage4608 ปีที่แล้ว +3

    ඔබ මහ පොලවෙ හරියට හිටගත් කෙනෙක් නොවි කොහොමද අපි ඔබව පිලිගන්නෙ.

  • @miswasana5075
    @miswasana5075 ปีที่แล้ว +3

    යකෝ තොපි ඕක මිනිස්සුන්ට බෙදපියව් කියව කියව ඉන්නේ . නැත්නම් ගන්න විදිහ කියපියව්.

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +1

    පිස්සු බයිලා ගහනවා වෙන්නෙ නැති මගුල්

  • @thoughts1624
    @thoughts1624 ปีที่แล้ว

    මමත් නාගානන්ද මහත්මයා සමග එකගයි.එත් සුදන්ත අහන පුශ්න නමි හරියට හරි.බලලාගෙ බෙල්ලෙ සිනුව එල්ලන්න කතා කලාට,බලලා එලියට එනකොට සිනුව එල්ලන්න කෙනෙක් නෑ .ඒකයි ගැටළුව.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว +4

    ලෝකේ කිසිම රටක ප්ර්ජාතන්තර වාදය නැත.

  • @WinnerElLute
    @WinnerElLute ปีที่แล้ว

    Truth takes along time to get established when fools dance with criminals with forgotten history. There will be a time the truth will shine when people one day see how their own people burn with fear, hunger, disease and all other unbearable sufferings.

  • @shanthade
    @shanthade ปีที่แล้ว +3

    නාගානන්ද ගැන තිබුන විශ්වාසය දැන් නැහැ . සද්දෙයි දුමයි විතරයි .

  • @user-lp7vb2df7y
    @user-lp7vb2df7y 6 หลายเดือนก่อน

    . ආයි එකතු වෙලා ගහලා පන්නනවා

  • @dilipgallage7438
    @dilipgallage7438 ปีที่แล้ว

    👍🏻👍🏻

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว +1

    කාවද ගෙනෙන්නේ ?????අපේ ප්‍රර්ස්නය ඒකයි

  • @sonitadelani2619
    @sonitadelani2619 8 หลายเดือนก่อน

    ණයට අරන් කන්නදෙන පින් ජනාධිපති

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 ปีที่แล้ว

    සු දාඔයානාගයාපරා🐍🐍🐍🐍🐍🐍🐍😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣බ්ලා

  • @MrDpsrilanka
    @MrDpsrilanka ปีที่แล้ว

    ❤👍

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +1

    Methuma thamai nirbiyawa ape rate gaas pupuramin miya yaddi janathawa wenuwen idiriyata awe 226 n kawda idiriyata awe..methumata pissek kiyana ayatama thama pissu methuma hamadama katha karanne janathawage paththe idalami theruwan sarani oba dedenatama !

  • @jagwije1
    @jagwije1 ปีที่แล้ว

    Sudda, please stay on one subject like how Mr. Nagananda/Vinivida padanama will change the constitution.
    Ape minissu need to understand how it has to be done.

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 ปีที่แล้ว

    💕💕💕🙏

  • @pkpperera5161
    @pkpperera5161 ปีที่แล้ว +2

    225. WAGEMA. NAGATH. JARA. KARYA. METEK. KARPU. DEKUTH. NHA,

  • @rohanporamba
    @rohanporamba ปีที่แล้ว +2

    අනේ නාගො උබේ රිජුව කොහොමත් ඌ පබය හරි එතකොට ඌ කිවුව පිස්සා උබ නේද නාගෝ

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว

    As a country for peoples can do anything what we talking can charge
    Nothing to worry country peoples Coming soon never know if JVP Slow

  • @damithakarunaratna6210
    @damithakarunaratna6210 ปีที่แล้ว

    To work correctly is very difficult at this time since the majority is promoting corruption for their survival and benefit. However, according to the natural law what is correct must ultimately win even though it looks extremely difficult and not attractive. Always to do a lasting real change for the benefit of this country and people is extremely difficult.

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 ปีที่แล้ว

    කවුද ..? කවදාද ...? කවුරුන්ද ..?සුදත්ත අනුරට ආරාධනා කලේ ...? තමුන්ගේ හෙලුව අනාගතය විසින් තහවුරු කරාවි....

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 ปีที่แล้ว +1

    නගහ කියන්නේ කුහක බිල්ලෝ මවන්නෙක්.

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 ปีที่แล้ว +5

    විසිල් විතර බල්ටි නැති නාගානන්ද පිස්සාඑක්ක මොන කතාද

    • @thusithapeiris707
      @thusithapeiris707 ปีที่แล้ว +2

      `ubath jarawa kana ekek wage penne

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 ปีที่แล้ว

      @@thusithapeiris707 ජරාවෙ ඉන්න උන් හිතන හැටි.

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 ปีที่แล้ว +1

    ඇත්රජුනේ නැගටින්න කියන කෑල්ලට විරුද්ධයි. ඇත්රජුනේ වැලලෙන්න කිව්වනන් හරි. මේ වඳබැහැපු අලිපොහොට්ටු කාරයො පාගනකල් රට ගොඩගන්න බෑ. මම තනි මිනිහෙක් මම ඇත්ත දැනගෙන කරන්න ඕනදේ කරනව. ඊට අමතරව ඇත්ත කියල පිඩි කමෙන්ට් එකක් දාන්න විතරයි පුලුවන්.

  • @samanthahandagamathushitha1093
    @samanthahandagamathushitha1093 ปีที่แล้ว +2

    Nagath ekka kathak karanna Suda thawa eganaganin nithiya

  • @vishvanathsilva9604
    @vishvanathsilva9604 ปีที่แล้ว +1

    Bayoi, toyoi, jeppoi, vahallu inna kan, amarui rata Hoda danna.

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 ปีที่แล้ว

    සුදාට තවම දේශපාලන සාක්ෂරතාව ය නැහැ‌‌‌.ඔහු තවම ඇග,කොන්ඩය,සුද,දූලගෙ තැන,ජනප්‍රිය වචන පාවිචිව කරන "නලුවෙක්". ඔහු මෑතක සිට තමන්ගෙ මතය ප්‍රකාශ කරන එක පැත්තක තියල පුද්ගලයන් interview කරනව.ඔහු දැන් රනිල්ට ගූ බයයි.එ්කයි

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 ปีที่แล้ว

    ලංකාවේ සියලුම ආයතන වගේ අන්ත දූෂිතයි!පොලිසියි හමුදාවයි දූෂිත දේශපාලන නයකයන්ට කඩේ යනතාක් කල් ලංකාව ගොඩ ගන්න ලැබෙන්නෙ නැහැ 😢

  • @jayanthalok4080
    @jayanthalok4080 ปีที่แล้ว

    I don’t think that majority of the voters hasn’t read and understood the content in it.
    So how can We depend on them

  • @manjulamanjula6394
    @manjulamanjula6394 ปีที่แล้ว

    Sudaththa koheda suwadeena agenda nagananda mahathoyo parissamin

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว

    Good

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 ปีที่แล้ว

    😃😃😃💜💜💜💜💜💜🙏🙏🙏🙏🙏🙏

  • @mrcrazy6046
    @mrcrazy6046 ปีที่แล้ว +9

    සුදා ඔයාට නාගානන්ද හස්තිරාජයෙක් හැබැයි මට අත දරුවෙක් 🙂

    • @jayshn-n9575
      @jayshn-n9575 ปีที่แล้ว +4

      ඇත්තටම ඇත්ත . ඔබේ අදහසට මමත් එකගයි .
      නාගයාගෙ කය්යයි ,
      පඩ ගදයි විතරයි .
      කරපු කිසිම දෙයක් නැත .

  • @ramlanmzm1644
    @ramlanmzm1644 ปีที่แล้ว

    Etakota puravesio kiyana kashippu kalakannio tika vaga kiyanta ona neddha???

  • @user-lp7vb2df7y
    @user-lp7vb2df7y 6 หลายเดือนก่อน

    ව්‍යවස්ථාව වැඩක් නෑ ගහලා පන්නමු

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว +1

    naganadage wiwasthawa balalage kare seenuwa wage.......kerenne naha

  • @user-qt8nd5jb4s
    @user-qt8nd5jb4s ปีที่แล้ว +1

    Ranil moda gon buru pissu yakek u hodai gara yaka natanna😊😊

  • @sagisagi5468
    @sagisagi5468 ปีที่แล้ว

    suthanha obalata owsamaga akahuve shauogaya n rata beragamu ape machubumiyata panademu

  • @sisirasenarath2695
    @sisirasenarath2695 ปีที่แล้ว +2

    Nagananda gen eka illeemak karanawa,! npp ekata gahanna epa

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o ปีที่แล้ว

      මේ මනුස්සයා ජවිපෙ එක්ක ඉන්නේ ඊර්ෂ්‍යාවෙන්.පලි ගැනීමෙන් ..මෙයා ජනාධිපති වෙන්න ඉදිරිපත් වෙන්න සූදානම් වුණා දැන් ටිකක් හරි මුන්ද කවුද කියලා දන්නවා ඒ කාලේ 1000ක්.විතර දැනගෙන හිටියේ ..ජන්දෙට මාසයක් වද්ද්තියෙද්දි නාම යෝජනා දෙන්න ගියා කෙළව්ල ගියා .ජවිපෙ නිසා ..මෙයාට හිටිය රැල්ල නැති වුණා දැන් කීප දෙනෙක් ඇති ..මෙයත් රනිල් වගේ බන පදයක් කියලා යනවා ..සූදා ඇහුවා ජවිපෙ sajabe 225.එපා එහෙනම් ඔබට පුළුවන් ද කියලා එතකොට කිව්වේ ජනතාවට බලය ගන්න ලූ ලෝකෙ පාර්ලිමේන්තු එකක් නැති රටක් තියෙනවා ද .අනේ මන්දා යන්නේ කොහෙද මල්ලෙ පොල් කිව්වා වගේ ..මෙයාට ජනාධිපති සිහිනය සැබෑ කර ගන්න ජනතාවට දැනෙන්න කතා කරන්න තවත්.අවුරුදු 15.20.විතර යයි ..

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 5 หลายเดือนก่อน

    Hadwatinma adrae.naganda mahathaya hoda kenek.ranil wage papuwa hoda nati kenek nowae.sudath mahathayo oya mewata idiriyata aweth ape rata godaganna.pau minissu.api rata inne.

  • @BusinessOperations-gj7ql
    @BusinessOperations-gj7ql ปีที่แล้ว

    ගල් කන්ද
    Made in Japan

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 ปีที่แล้ว

    සු දාමල්ල

  • @donudumullage9538
    @donudumullage9538 ปีที่แล้ว +1

    අපිට නමි රනිල් පට්ට හොරෙක්

  • @USA79999
    @USA79999 ปีที่แล้ว

    Mr Naga, Every case you file to get publicity is thrown out by court wasting judges time and tax payer money. Look inwards first.

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว

    Naga ta interview ekak 🤔😥

  • @ramyawatthegedara26
    @ramyawatthegedara26 ปีที่แล้ว +1

    රනිලාගෙ කටට ලොකුම ලොකු බෙට්ටක් දමන්න හිතෙන්නෙ මට විතර

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 ปีที่แล้ว +1

    Onna anurata gahanna gaththa 9.51minit ...appririyai

  • @dionenine
    @dionenine ปีที่แล้ว

    Dear Naga, Everything you are saying is trure. Based on your comments, most institutions are full of corruption. Therefore there is no use relying on them. So what is your practical proposal to establish a new constitution ??

  • @premkanahara9749
    @premkanahara9749 ปีที่แล้ว +1

    මොලේ කචල් වෙනෝ

  • @pubudumadhusankha4825
    @pubudumadhusankha4825 ปีที่แล้ว

    Mahajana sabava ehema hadigena enavooooo

  • @savesl4200
    @savesl4200 ปีที่แล้ว

    හෝද හෝදා මඩේ දමමින් ගොඩ යෑම 🤣

  • @mrs.villager3654
    @mrs.villager3654 ปีที่แล้ว +1

    මේකා ජනාදිපති අපේක්ශකයා වෙනවා කියලා එකතු කරපු සල්ලි කෝ! රනියනම් කොහොමත් අපතයනෙ

  • @nalinattanayake5377
    @nalinattanayake5377 ปีที่แล้ว

    Why don't you promote Manju Nissanka as the leader with your constitution.

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Kochchara kathaa kalath nadu daemmath ochchara thamayi mahaththayo.
    Ranilta minissu bayayi....Enisaa thamayi pohottuwa ohu mul putuvata yaevve.
    Daen thiyenne yaappuven raja kaale wage ohu lavaa ona deval karavaa gaeneemayi
    Tiththa vunath aeththa kiva yuthuyi.