කඩ කුඩු කරපු චණ්ඩිපාට් ගැන සමන් ද සිල්වා විස්තර කරයි දෙරණ විතරයි මට ගැහුවෙ - සමන් ද සිල්වා -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2023
  • #samandsilva #singer #artist #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • ඓතිහාසික රුහුණු මහා කත...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • ගෙන්වන බේත් වලට වගකියන...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • ඕස්ට්‍රේලියාවේ හිඟා කන...
    ________________________________________
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • ඕස්ට්‍රේලියාවේ දැවිල්ල...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 675

  • @Gamunu.2023
    @Gamunu.2023 ปีที่แล้ว +53

    උඹට පුලුවන්ද බං දිලිත් එක්ක හැප්පෙන්න. ඌ රටේ මහ එකාගේ පටන් පොරගේ සාක්කුවේ ඉන්නවා

    • @tharu1542
      @tharu1542 ปีที่แล้ว

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 ปีที่แล้ว +6

      Dilip kawada ban apitea saman aiyatea atea tebboth pate pate kapannea pinwathtea idala kurusa handeya wanakan apea bajar eaka

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว +3

      Kalkanni derana balla mark sorry bad luck. ❤❤

    • @chandanawasantha9786
      @chandanawasantha9786 ปีที่แล้ว +1

      Ubata dilith porak unata apita panda ban uba puka dunnata rate hamoma uba wage kiyalada hithanne

    • @vidurakodippili373
      @vidurakodippili373 ปีที่แล้ว +1

      Ane pakayo

  • @otherthings3823
    @otherthings3823 ปีที่แล้ว +124

    විනාඩියක් අරන් කියවන්න,
    සුදා මේ වීඩියෝ එක කලේ අපරාදෙ.. ඇත්තටම සුදා මෙච්චර කල් මොන විදියකට හරි ආණ්ඩු විවේචනය කරලා උන්ට රිදෙන්න ගහන එකට respect.. හැබැයි මේ වැඩසටහන මල ගූ ගොඩක්.. සමන් කියන්නෙ පම්පෝරි කාරයෙක්.. සාර්ථක පවුල් ජීවිතයක් නැති කිසි කෙනෙක්ට ගරු කරන්න දන්නෙ නැති බේබදු කමයි වනචර කමයි නිසා හැමදේම නැතිකරගත්ත නිකන්ම නිකන් නිකමෙක් සහ කුහකයෙක්.. සමනා ගැන මම දන්නෙ ඒකාලෙ ඉදන්..
    Airhostess කෙනෙක් තමයි බැදගත්තෙ.. ඒ ගෑනි පුදුම දුකක් වින්දෙ.. ලමයි 3ක් ඉන්නවා.. කෙල්ලයි පුත්තු 2යි.. ලොකුම පුතා විතරයි පිලිවෙලකට ඉන්නෙ.. ඌ ඉන්නෙ uk ඒකත් සමනගෙ ගෑනිට පින්සිද්ද වෙන්න.. ලමයින්ටයි ගෑනිටයි සැලකුවෙ බල්ලොන්ට වගේ... ගෙදර අතට පයට වැඩකාරයො තියන්න තරම් මූට සල්ලි තිබ්බා ඒකාලෙ.. ගෙදර හිටිය වැඩකාරිටත් සීන් එක දැම්මා මූ.. පවුල විනාස කරගත්තා.. එච්චරක් නෙවෙයි හොදට තියෙන පවුල් කෑවා.. පොඩි පුතා තඩි බේබද්දෙක් කුඩ්ඩෙක්.. ඌ තාත්තට දෙවෙනි නෑ.. අමු කුහකයා පන්ඩිතයා..
    සියැක් වගේ හොදට තිබ්බ බෑන්ඩ් මූ අරන් ඒවගෙ කොල්ලො නන්නත්තාර කරලම දැම්මා.. පවු.. ඒ බෑන්ඩ්වල කොල්ලොන්ට සත්තුන්ට කතාකරනවා වගේ කතාකරන්නෙ අම්මා තාත්තා මතක් කරල සුද්ද සිංහලෙන් බැනල..
    ඉස්සර ජිප්සි සුනිල්ටත් මූ අමු කැත කතාවක් කියලා ගායකයො ගොඩක් ඉස්සරහ අපහාස කරලා තිබ්බා.. ඔය කතාව මන් දැක්කා මීඩියා එකක එයා නම නොකියා කියනවා.. ඒ සමන් ගැන කියන්නෙ.. මිනිහා ඒකට සෑහෙන්න හිතේ අමාරුවෙන් ඉදලා තමයි එයාලගෙ ජනප්‍රිය සිංදු ටික දාල තියෙන්නෙ එලියට.. ඒ එකක් විතරයි.. කාටද සමනා කැපිල්ල නොදැම්මෙ.. මේ ලගදි රුවන් හෙට්ටිආරච්චි කියලා අලුත් පරපුරේ කොල්ලටත් දුන්නා ශොට් එක.. ඕරා ලංකා වර්ක්ශොප් එකක් කරල රුවන්.. ඒකෙ ෆොටෝ ඕරා එකේ දාල තිබ්බා රුවන්ගෙ නම දාලා.. සමනා ගිහින් දාලා ඒකෙ "ස්වර ප්‍රස්තාර පුලුවන්ද?" කියලා... රුවන් ස්ක්‍රීන් ශොට් එක්කම දාල තිබ්බා එයාගෙ පේජ් එකේ.. ඒක දැක්කම සමනුයි පොඩි පුතයි රුවන්ට කතාකරලා තර්ජනය කරලා ඒක අයින් කරන්න කියලා.. මොනතරම් කැතද එක ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීනයෙක් අලුත් කොල්ලෙක්ට එහෙමද සලකන්න ඕනෙ? කුහකයා
    සමන් ඔයා හිතන් ඉන්නෙ හැමදාම බොන්න උන් හිටියම ඔයා හෙන පොර සහ පාතාලෙ කියලද? උබ මොනවද බන් දන්නෙ? මැරෙන්න පන අදින නහින දෙහින කාලෙ ඉන්න උබ වගේ පට්ට පඩත්තල මෝඩ හුත්තෙක්ව සුද්ද කරන්න සුදත්ත ගිය එකනම් මෝඩම ගොබ්බ වැඩක්..
    රු. 1650කට හතර දෙනෙක් පරාටා කාලා චිකන් කාල එනවනම් කඩේට වැදල වරෙන්.. කොහෙද ඊට අඩුවෙන් තියෙන්නෙ.. අනිත් එක කඩේ උන් තෝව දැක්ක ගමන් අදුනගන්න උබ සාරුක් කාන්ද? 😂
    රු.1650ක කාලා රු. 25,000ක් ටිප් එකත් එක්ක දීලා ආවා වගේ වැඩක්.. මැරෙන්න පන අදින අන්තිම දවස් ටිකේවත් නම ගූ කරගන්නෙ නැතිව ඉදල පල.. අපි හැමෝම මැරෙන මිනිස්සු.. මහන්තත්තකමක් තිබ්බට කමක් නෑ ඒවගේ තියෙන්න සුදුසු උන් ලග.. ඔයා කවුද සමන් පොරක්ද? පරණ කක්කා ගොඩක්...
    දැන් සමන්ව සුද්ද කරලා එයාගෙ වටේ ඉන්න නිල මැස්සො ටික මේකට බැනලා දායි.. ඔන්න බලන්න... මේක ෆේක් එකක්.. මොකද ඇත්ත තිත්තයි..
    සුදා පුලුවන්නම් මේ කමෙන්ට් එක පින් කරන්න.. ඔයා මේ වගේ වැඩකරන්න එපා..

    • @Vish________
      @Vish________ ปีที่แล้ว +9

      සිරා කතාව බන්...!!!💐

    • @ranjith349
      @ranjith349 ปีที่แล้ว +10

      බුදු අම්මෝ කාඩ් මිසින්

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +13

      කිසිම බැනිල්ලක් නෑ . ඔයා කිව්වෙ හරිදේ. මෙයාට කතා කරන විදිය බලන්න . බීලා කුනුවෙලා. ඉතුරු ටික හිතාගත්තෑකි . අනේ සුදෝ, රට රටවල ගියා කියල කොහොමද බන් එයා සර් වෙන්නෙ??

    • @DESH791
      @DESH791 ปีที่แล้ว +5

      සිරා කතාව.මෙි හමිපඩය තනිකරම ගූ ගොඩාක්. යන තැන ගදගස්සවල එන්නෙ..

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 ปีที่แล้ว +3

      මාරකතාවක්හෙ

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +59

    ගායකයෙක් හැට්යට අපිත් කැමතිම කනෙක් තමයි,ඒත් රු1650 ක බිලකට චන්ඩියෙක් වගේ දැඟලුවානම් කුජීතයි,ලොකුකම් මොකටද,ලක්ෂ ගනන් හොයන්නෙත් සිංදු කියලා රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් නම්

    • @vidurakodippili373
      @vidurakodippili373 ปีที่แล้ว +1

      Ubala danawada ethatama othana unu de eka pethak gana epa

  • @wasanthakumara2205
    @wasanthakumara2205 ปีที่แล้ว +81

    ආදර්ශයට ගන්න නිහාල් නෙන්සල් මහතා , අන්න මිනිසුන් අදටත් ඔහුගේ නිහතමානී කමට රටම ගරු කරනවා , ඔහු අද හොද තැනක ඉපදිලා ඇති එතරම් හොද මිනිසෙක්. යන තැනකට අරගෙන යන් දැන්ම හොද දේවල් කරන්න

    • @vidurakodippili373
      @vidurakodippili373 ปีที่แล้ว +2

      Ai yako saman ubata mokada kale kala karayange agaya dan nethi parayo

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 ปีที่แล้ว +1

      Aiye lokka saman aiya oheatea pukea areyada saman aiyagea waradda atal gannan eakada eaka uabath korannea natea yako adeyak pudeyak gahala vinodan hitahan yana tanakatath uambatea gaurawayak apea saman aiya wagea joliyan idapando

  • @mylife-xz5bi
    @mylife-xz5bi ปีที่แล้ว +56

    හිතවත් අයගේ ගෙවල් වල නොමිලේ සුදු හුණු ආලේප කරනු ලැබේ. මීට සුදා t

  • @dhanushkarajasewaka7639
    @dhanushkarajasewaka7639 ปีที่แล้ว +120

    වැරදී කරලා දැන් බණ කියනවා...කලාකරුවෝ කියලා මේ මිනිස්සුන්ගේ සුදු හුණු ගානවා වෙනුවට අසාධාරණය වුණු මිනිස්සු ගැන කතා කරන්න කවුරුත් නෑ

    • @Vish________
      @Vish________ ปีที่แล้ว +3

      ඇත්ත.

    • @vidurakodippili373
      @vidurakodippili373 ปีที่แล้ว +1

      Yako thopi danawada etha mokada kiyala

    • @dhanushkarajasewaka7639
      @dhanushkarajasewaka7639 ปีที่แล้ว

      @@vidurakodippili373 දන්නවා ඇයි එතන හිටියා ද ?

  • @keerthijayakody4374
    @keerthijayakody4374 ปีที่แล้ว +62

    සුදා මේ වාගේ ගොං වැඩ මීට පසු කරන්න එපා.............මම ඔබට ආදරෙයි .

  • @chandimar6390
    @chandimar6390 ปีที่แล้ว +52

    මුස්ලිමි ද , දෙමලද, සිංහලද අදාල නෑ. මුස්ලිමි කියන කතාව උලුප්පා කථා කරනවා.

    • @krishangunaratne5001
      @krishangunaratne5001 ปีที่แล้ว +1

      Aniwa boru baila Muslim kiyala kiyanawa boruwata

    • @wihangasihilel2318
      @wihangasihilel2318 9 หลายเดือนก่อน

      ​@Ashan691අඩො සිරාද 😂

  • @slharshithanuwan3246
    @slharshithanuwan3246 ปีที่แล้ว +231

    සුදා වැරැද්ද කලොත් කරපු කෙනෙක් කවුරු වුනත් වැරදී එවායේ සුදු හුනු ගාන්න එන්න එපා එව්වා අසාධාරණ වැඩ

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 ปีที่แล้ว +5

      .lajjai karapu wadeta.gayakayek wela homa karama.

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage ปีที่แล้ว +6

      බොහොම හරි 1650 වැඩේ 25,000 න් ඉවර උනෙ නමත් කැත උනා

    • @nilanthajohn1456
      @nilanthajohn1456 ปีที่แล้ว

      Liar Liar and Liar shameless guy’s statement

    • @nilanthinilanthi1474
      @nilanthinilanthi1474 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්

    • @nalinpiris2726
      @nalinpiris2726 ปีที่แล้ว

      ​උ

  • @shamarm6224
    @shamarm6224 ปีที่แล้ว +48

    මේරටේ දේසපාලකයොත් සර්. ගායකයෝත් සර් හැබැයි මුන් ඔක්කොම වැජබෙන්නෙ. අහිංසක ජනතාව නිසා කරුමේ කියන්නේ ඒකම තමයි මුන්ට අමතක මුන්

  • @Japanbariya
    @Japanbariya ปีที่แล้ว +63

    1650 හෙ බිල ගෙවන් නැතුව 25000 ක බිලක් ගෙව්ව අපේ කාලෙ ජාතික වීරයෙක්😂😂

  • @isurulakshitha2777
    @isurulakshitha2777 ปีที่แล้ว +70

    ඇත්තටම මූන් එක්ක බලද්දි චාමරලා දමිත්ලා කොච්චර හොදද මිනිස්සු එයාලට පණ උනත් දෙන්න ඉන්නෙ එක නිසා 🖤

    • @ArunaKumara-ei3pb
      @ArunaKumara-ei3pb ปีที่แล้ว +1

      Aluth ewnge kata hnda sindu melo rahak na

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +4

      @@ArunaKumara-ei3pb ඔයාට එහෙම ඇති. චාමර, දමිත් කියන්නෙ කවුද කියලා හොයලා බලන්න. ජෝතිපාලගෙන් නැවතුන ගොඩක් මාමලා චාමරලාව දමිත්ලාව නොදැන අලුත් ඔක්කොම එකයි කියලා බනිනවා. ඒ වගේ අයව හදන්නත් බෑ ඉතින් 😁

    • @isurulakshitha2777
      @isurulakshitha2777 ปีที่แล้ว

      @@ArunaKumara-ei3pb ane bahukapan mahatthayo 🖕

    • @malakagirley
      @malakagirley ปีที่แล้ว

      Apo oya kuddo melo rahak naha bun

    • @isurulakshitha2777
      @isurulakshitha2777 ปีที่แล้ว +1

      @@malakagirley uba dkkda kudu ghno 🖕

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg ปีที่แล้ว +76

    සුදාටත් ඕන ගූ ගොඩක්.........🤣🤣🤣 බේබදු සමා..... මූ දැනුත් ගහලද කොහෙද

  • @kingsleyperera1523
    @kingsleyperera1523 ปีที่แล้ว +54

    සුදා මේ වගෙ කක්ක ගොඩවල් ගෙනල්ලා ඔයා චොර වෙන්න එපා.

    • @naturevideos2655
      @naturevideos2655 ปีที่แล้ว +5

      සුදාගේ චොර වෙන්ඩ දෙයක් ඉතුරුවෙලා තියෙනවා ද😂😂😂

    • @PlaTO94
      @PlaTO94 ปีที่แล้ว

      @@naturevideos2655 ඇත්ත 🤣

  • @ruwankumara875
    @ruwankumara875 ปีที่แล้ว +22

    මුගේ කොහෝමත් වැඩි නකියා. කනපැලේන දේන්ඩතියේන්නේ.

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +20

    මේ මිනිහා මලමිනිහෙක් වගේ බීලාම .සුදා මොකටද මේ මිනිහා interview කරන්නේ .

    • @vidurakodippili373
      @vidurakodippili373 ปีที่แล้ว

      Yako minisunta apahasa karanna epa uba kauda ubata pukuwannada saman karapu dewal karanna higanna

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +24

    හබැයි ඉතින් බෙබදු මුහුනක් තියෙන්නේ අවුලක්නැහැ අවුල බීල නොමනා ක්‍රියා කිරිමය.🤷‍♂️

  • @anutharaupamali4158
    @anutharaupamali4158 ปีที่แล้ว +34

    අයෙ සින්දු කියන්න එපා අන්කල් ඔයා . ඔයා පිස්සෙක්

  • @upulwansaratnayake9641
    @upulwansaratnayake9641 ปีที่แล้ว +29

    මාගල්කන්ද ගැන නිහඬ ඇයි ..දෙරන ...🤔🤔

  • @Just1Click278
    @Just1Click278 ปีที่แล้ว +16

    1650/= බිල මොකද්ද බන්...මුං බීලා ගිහින් කාල ලොකු සීන් දාල හරියන්නෑ....මුංව ගෙනල්ලා රෙදි හොදන්න එපා සුදා..කඩ කාරයා ගෙනල්ලාත් ඉන්ටව් කරන්නෑනේ කොහොමත්👍පිස්සු යක්කු වයසට යනකොට මොල මෝංගල් වෙනවා

  • @lilanthaprashan8797
    @lilanthaprashan8797 ปีที่แล้ว +39

    අයිසේ අපිත් කටුබැද්දේ අපි මේ කට්ටිය ගැන හොදට දන්නවා කවුරු කරත් වැරදි නම් වැරදියි කලාකාරයෙක් නම් හැම වැරද්දකටම කතා කරන්න චැනල් ඕන තරම් ඉන්නවා සාමාන්‍ය මිනිසුන් අපිට සමාජ යෙන් වෙන අසාධාරණ කම් කතා කරන්නේ උඩ දෙවියෝ

  • @rohithafernando9665
    @rohithafernando9665 ปีที่แล้ว +16

    සුදා මේ වගේ මදාවියොත් එක්ක interview කරල පච වෙන්න එපා

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +64

    හැමෝම ආදරෙයි හැබැයි බේබදුකමට කව්රුත් කැමති නෑ. ඒ සිද්ධිය වුනත් මෙයා වැරදි නම් ඇත්ත කියයිද.?

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 ปีที่แล้ว +6

      ජනප්‍රිය වෙත්දි නිහතමානී කම නැතිවෙනව නම් ඒ,ජනප්‍රියකම කුමකටද ?

    • @menakakumari8495
      @menakakumari8495 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 👍

  • @manjulaprabath2679
    @manjulaprabath2679 ปีที่แล้ว +20

    ගායකයද, නිලියද, නලුවද අරකාද මේකාද වැඩක් නෑ. වැරැද්දක් කලානම් මොකා කලත් වැරදියි... ලොකු ටෝක් වැඩක් නෑ. ලොකු පොඩි පෙන්නනව අපි ලග ඔය වගෙ දෙයක් උනොත්...

  • @sarathkumara4599
    @sarathkumara4599 ปีที่แล้ว +18

    යකෝ කෑවානම් සල්ලි ගෙවපමි.

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 ปีที่แล้ว +37

    1600 ක් ගෙවන්නෙ නැතුව පඩ ටෝක් කයිවාරුවා...සුදන්ත අයියා රෙදි හොදන්න දෙයියනේ...

  • @ktsandu
    @ktsandu ปีที่แล้ว +15

    බීලා හාන බෙබාලාගෙ කන පලපං යාළුවේ...අපේ කඩේකට ඇවිත් හෑවනං නිවන් සුව තමා

  • @thisarukalpana4910
    @thisarukalpana4910 ปีที่แล้ว +19

    දෙන්නම එකයි. සුදත්තලත් ඔක්කොම එකයි 😂

  • @upulkumara2339
    @upulkumara2339 ปีที่แล้ว +21

    රටක් ආදරය කලාට කාපු සල්ලී දිපිය

  • @thisarsrilanka3721
    @thisarsrilanka3721 ปีที่แล้ว +26

    අපි දේශපාලුවන්ට බැන්නට , බලාගෙන යනකොට මේ රටේ ඔක්කෝම එකයිනේ. කාපූ සල්ලි දීලා නෑ. නොදකිං විතරක් . කොච්චර ප්‍රසිද්ධ උනත්, කොච්චර රටවල්වලට ගිහින් තිබුනත් වැඩක්ද යකෝ පොඩි මිනිහට නම් පාට් එක දාන්නේ.

    • @nilanthinilanthi1474
      @nilanthinilanthi1474 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් 😊

    • @vidurakodippili373
      @vidurakodippili373 ปีที่แล้ว

      Eka pethak hithanna epa yako etha mokada balapiyau

    • @koreanvloglk
      @koreanvloglk ปีที่แล้ว

      දෙශපාලුවොන්ට බැනලා ෂෙප් වෙන්න හැදුවට බහුතරයක් වැරදි තමයි

    • @thisarsrilanka3721
      @thisarsrilanka3721 ปีที่แล้ว

      @@vidurakodippili373 යකෝ,,,, සමන් ඔය කියන්නේ ඇත්ත . උඹට සිංහල තේරෙන්නේ නැද්ද ?.

  • @chamo3390
    @chamo3390 ปีที่แล้ว +11

    ගායකයෙක් උනා කියලා උබට හැම එකම කරන්න පුලුවන්ද ,

  • @sudesh599
    @sudesh599 ปีที่แล้ว +21

    කැව නම් සල්ලි දිලා පලයන් සමනෝ😊

    • @vidurakodippili373
      @vidurakodippili373 ปีที่แล้ว

      Parayo denagenada kiyanne lankawe dana okkoma news ethada

  • @Hic530
    @Hic530 ปีที่แล้ว +15

    කලාකාරයෙක් විදිහට අපි ඉතිං ආදරේ උනාට ඉතින් මිනිසුන්ට කරදර කරන්න කාටවත් අයිතියක් නෑ

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 ปีที่แล้ว

      කඩේ මුදලාගෙ පාඩුව කවුරු ගෙවනවද ?

    • @Hic530
      @Hic530 ปีที่แล้ว

      ?😂

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 ปีที่แล้ว +15

    සමනයට පොලිස් කොත්තුවක් කැවිල ඔළුව නරක් වෙල

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +22

    තඩි කෙප්පයක් ඇරියා😂😂

  • @user-tt3mm5mt3s
    @user-tt3mm5mt3s ปีที่แล้ว +13

    Harima....kathai saman. දුප්පත් මිනිස්සු gen kala සල්ලි den නැතුව enaeka.

  • @stsmusicteamofficial
    @stsmusicteamofficial ปีที่แล้ว +8

    සුදත්ත අයියේ.
    ඔයා අද මේකට අතදාලා කරගත්තේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් අණුවන වැඩක්.
    ඔයා සමන්ද සිල්වා මහතාගෙ සැබෑ වරදකට සුදු හුණු ගාන්න ගිය නිසා.

  • @ffnoob4761
    @ffnoob4761 ปีที่แล้ว +17

    ප්‍රශ්න තියෙන අය හැමෝම 6න් පස්සෙ බොනවද😂😂😂

    • @kasungunawardana9139
      @kasungunawardana9139 ปีที่แล้ว

      Lankawe thathwe anuwa minissunta bila marenna wela thiyenne ! 😂😂

    • @ffnoob4761
      @ffnoob4761 ปีที่แล้ว

      @@kasungunawardana9139 ohh really 🤣🤣

    • @vidurakodippili373
      @vidurakodippili373 ปีที่แล้ว +1

      Eka hariyatama hari

    • @menakakumari8495
      @menakakumari8495 ปีที่แล้ว

      සල්ලි පශ්න නම්, බොන්න සල්ලි කොහෙන්ද? සල්ලි වැඩි එවුන්නෙ බොන්නෙ කරන්න දෙයක් නැතිව. 😂😂😂

    • @menakakumari8495
      @menakakumari8495 ปีที่แล้ว

      පශ්න කියලා බොනව නම් ලංකාවම, ලෝකයම බොන්න ඕන. 😂😂😂

  • @madusanka5635
    @madusanka5635 ปีที่แล้ว +18

    මොකාද බන් මේ නාකියා දෙන්න තිබ්බේ පැනී බේරෙන්න

    • @sampathpiyantha5663
      @sampathpiyantha5663 ปีที่แล้ว +2

      Sirawatama

    • @vidurakodippili373
      @vidurakodippili373 ปีที่แล้ว +1

      Ysko ubage munath balan waren

    • @ShiranTharanga-qq6yw
      @ShiranTharanga-qq6yw ปีที่แล้ว

      Bila bila d,t valavakata me mamata

    • @ArunaKumara-ei3pb
      @ArunaKumara-ei3pb ปีที่แล้ว

      Alut padashoo kaarayowagee newee niyama minissu eekaale supiri kollo dan inna ewunwagee gaanunta wndina gaataawa ponna katahandin kiyana un newee dshaka 40kata wadi kaalayak ratama pinawapu sundara minihek thopi naakiwennadda

    • @madusanka5635
      @madusanka5635 ปีที่แล้ว

      @@vidurakodippili373 අනේ ප්ලයන් යන්න ඉස්සෙල්ලා english වලින් ටයීප් කරන්න ඉගෙන ගෙන වරෙන් ලොම්.......ලා

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +47

    සමනගේ බීලම ඔළු ගිහින් තියෙන්නේ, තනනිල්ල දිගේ ඇදිලා යන්න දෙන්න තිබ්බේ කඩේ උන්ට 😄

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +1

      තන නිල්ල දිගේ ඇදිල යන්න. 🤣🤣 ඔහොම්ම කාඩ් කුඩු කරන්න එපා බම්.

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 ปีที่แล้ว +5

    අපි කොයිම හෝටලයකින් හරි කෑමබීම අරගෙන මුදල් නොගෙවා යන එක හරිද

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 ปีที่แล้ว +6

    නිවන් සුව පතමු 🙌

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 ปีที่แล้ว +24

    නිවන් සුව😊

    • @dammikasilawa2758
      @dammikasilawa2758 ปีที่แล้ว +1

      ඉතාමත් ඉක්මනින් හිගන සමන් ද සිල්වා නිවන් සුවය ලැබේවා

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว +1

      uu katholika jarawak

  • @saajidreyal6848
    @saajidreyal6848 ปีที่แล้ว +7

    කලාකරුවෙක් වුණත් මුළු රටම එයාව දැනගන්න ඕනේ කියලා දෙයක් නෑනෙ ලොක්කා

  • @pushpakumarawehellaga
    @pushpakumarawehellaga ปีที่แล้ว +9

    සංචාරය කරපු රටවල් ගාන වැඩි නිසා මොන වරදකලත් ඒවා කමක් නැ ගයාකය නිසා ඒවා නිවිස් වලට දාන්න හොද නැ වෙිචිච දේ ගැන නේවෙයි වටෙි යනවා මෙියා හරි සුචරිත ගයකයා

  • @ceylonegems6970
    @ceylonegems6970 ปีที่แล้ว +7

    සුදාද පදිරිය.....1600 නෙදකි යකෝ...ගහගන්නෙ...අපිට එහෙම පැටලුනා නම් දෙනවා තණ නිල්ල දිගේ ඇදෙන්න

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 ปีที่แล้ว +7

    හොඳ මනුස්සයෙක් වැරදුණු thanak athi ......

  • @rukmalgr2796
    @rukmalgr2796 ปีที่แล้ว +14

    පොර දැනුත් බීලා ඉන්නෙ.

  • @ranjanperera
    @ranjanperera ปีที่แล้ว +10

    අනේ පවු සමන් කටේ තියන්නෙ නැහැ ඔය මත්පැන් .කිරි නම් හරියට බොනව.😅මේ සමන් ද සිල්වද?.අනේ එයාට මඩ ගහන්න එපා .

    • @phonemaster50
      @phonemaster50 ปีที่แล้ว

      ඇයි ඕයාද බොන්න සල්ලි දුන්නේ😂😂😂😂

    • @malanfernando2345
      @malanfernando2345 ปีที่แล้ว +2

      කිරි සමන්

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 ปีที่แล้ว +1

      ප්‍රසිද්ධ නම් එයාට චෝදනා නොකල යුතුයි කියල නීතීයක්.

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +18

    සමන් ද සිල්වා කියන ගායකයා ට කැමතියි නමුත් හැසිරිම් වලට කැමති නැහැ

  • @amilaniroshana7245
    @amilaniroshana7245 ปีที่แล้ว +5

    සුදා දෙරණත් එක්ක තියෙන ඇරියස් කවර් කරනවා..ගොන් ආතල්..

  • @darshanaw4515
    @darshanaw4515 ปีที่แล้ว +3

    නියමයි සුදා. හොඳට අපුල්ලනවා. ITN එක පරාදයි

  • @geethabalasooriya9694
    @geethabalasooriya9694 ปีที่แล้ว +5

    ⁣සමන් ද සිල්වා කියන ගායකයා බීලම වැහැරිලා,දිරලා හරිම කනගාටුයි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +1

    මම දන්නා තරමින් ගුණදාස කපුගේ මහත්තයා මත්පැන් පාවිච්චි කළ කෙනෙක්, ඒත් ඔහු ඉතා අහිංසකයි. මහජනතාවට උදව් කළා. මුදල් පස්සෙ එළෙව්වෙ නෑ.

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +15

    මම මුකුත්ම කියන්නෙ නෑ. චාමර වීරසිංහට, දමිත් අසංකට ඇයි මේ තරම් මිනිස්සු පිස්සුවෙන් ආදරේ කරන්නේ? කලාව සහ සමාජයට තියෙන ආදරය සහ නිහතමානීත්වය. ඒ දෙය හැම කලාකරුවන්ට වැටහේවා ! සමන් ද සිල්වා කලාකරුවාට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !

    • @ArunaKumara-ei3pb
      @ArunaKumara-ei3pb ปีที่แล้ว +1

      Dan ewunge sindu meloo rahak na sanaaje wikurthiwela tiyenne eekayi mee minissu hari sundara minissu dan tiyenne sinduda ponnayo gaanita wandina gaataawa dan tiyenne oyi night kada kaarayo maha padattalayo

  • @hemanthafonseka5022
    @hemanthafonseka5022 ปีที่แล้ว +6

    බූරු ගැහුවත් එකයි ගහන තැන හිටියත් එකයි.

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o ปีที่แล้ว +6

    අවුරුදු ගාණක් විදේශ ගත නිසා ලංකාවේ දැන් දැන් ඇහෙන බයිලා තමා අහන්නෙ .පරණ බයිලා ඇහුව හැබැයි දැන් අමුතු අමුතු වීදියේ බයිලා ඇහෙනවා ..😅😅

  • @rojafernando5809
    @rojafernando5809 ปีที่แล้ว +7

    Saman කවුද කියලා හැමෝම දන්නවා

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 ปีที่แล้ว +12

    වැඩෙි නොන්ඩි 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @rilwanraden5490
    @rilwanraden5490 ปีที่แล้ว

    I'm happy that you are sitting with my friend SUDATH THILAK

  • @CjfafDgjajah
    @CjfafDgjajah ปีที่แล้ว +3

    නිවන් සුව

  • @kHL546
    @kHL546 ปีที่แล้ว +4

    මුස්ලිම් මුස්ලිම් ගගා කියවන්නේ ජාතිවාදය අවුස්සන්න අරමුනෙන් වැරැද්ද යටගහන කියලා හිතෙනවා 😏

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 ปีที่แล้ว +2

    Saman,,,, my classmate at Nalanda college...... good memories.... cannot publish....

  • @Movieplusnew
    @Movieplusnew ปีที่แล้ว +4

    මතකනේ දැන් අවුරුදු ගානකට කලින් ඔය යකා royal school එකේ සීන් එක

  • @indikapushpakumara650
    @indikapushpakumara650 ปีที่แล้ว +7

    සුදා උබට මොලේ නැද්ද

  • @ApkGG-lj7nt
    @ApkGG-lj7nt ปีที่แล้ว +3

    Sudaaa...iyya...naganna යන්නේ oyath...අනවශ්‍ය දේවල් කතා කරලා ඔයාගෙ වටිනා chnel එකෙන් .saman බොරු කියන්නෙ ...මෙ වගේ වැඩසටහන් කරන එක nawaththanna ane...

  • @fizifreez2639
    @fizifreez2639 ปีที่แล้ว +1

    No one is above the law. Just because you are an artist that does not mean you have powers. Our people think if I am an artist , sportsmen we have special privilege .
    So put them at the correct place and tell them law applies to all.

  • @kapilabandara2272
    @kapilabandara2272 ปีที่แล้ว +5

    ඒ හෝටලයේ මිනිස්සු ඔතෙන්ට ගෙන්නලා ඉන්ටවිව් කරන්න සුදත්ත එතකොට සාධාරණයි

    • @menakakumari8495
      @menakakumari8495 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍

  • @rojafernando5809
    @rojafernando5809 ปีที่แล้ว +5

    Saman නිතරම charge එකේ ඉන්නේ

  • @jeevanirasika7247
    @jeevanirasika7247 ปีที่แล้ว +1

    Obata nirogimath wasanawantha anagathayak .oya qeni kada walata noya hitiyoth thamai hoda.jesu pihitai dew maw saranai !

  • @rilwanraden5490
    @rilwanraden5490 ปีที่แล้ว

    What a good old days and lost Krishnan without of his wrongdoing

  • @rojafernando5809
    @rojafernando5809 ปีที่แล้ว +5

    Saman silva පාතාල maraya

  • @lilanthaprashan8797
    @lilanthaprashan8797 ปีที่แล้ว +8

    තාත්තයි පූතයි දෙකම එකයි

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 ปีที่แล้ว +2

    Saman aiya hodatea kana bonea pudgalayak weurta hadawatak ate apea minisa

  • @ceylonks
    @ceylonks ปีที่แล้ว +8

    මාර ලොකු පොරක් කියලා හිතන් ඉන්නෙ

    • @roshansanjeewahettiarachch219
      @roshansanjeewahettiarachch219 ปีที่แล้ว +1

      සුදා සල්ලි දෙනවා නම් පුම්කත් ලෙවකනවා.සමන් හිගන්නෙක්ද සල්ලී ගෙවන්න බැරි.එහෙනම් මෙයාට ශෝ එකකට එන්න කියලා පොල්ලක් තිබ්බොත් කොහොම දුක හිතෙයිද..අනිත් අයත් තමන් වගේ කියලා හිතන්න .මේ ලන්කාවේ පොරවල් කවුරුත් නෑ.විනය ගරුකව හැසිරෙන්න.කන බොන එක මහජනතාවට අදාළ නෑ.බූ දේශපාලන තැරැව් කරුවා සුදා.පව් කොල්ලා ඕයි.මේවා මාත්තෘකා නෙමෙයි .වෙන ඒවා මග අරිනවා.

    • @menakakumari8495
      @menakakumari8495 ปีที่แล้ว

      @@roshansanjeewahettiarachch219 👏

    • @ArunaKumara-ei3pb
      @ArunaKumara-ei3pb ปีที่แล้ว

      Loku porak tamayi umba hithuwada umbawagee ekek kiyala

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว

      @@ArunaKumara-ei3pb උබට පොරක් උනාට ඉතින් මට පොරක් නෙවෙයි...ඒ හින්දා අනුන්ගෙ සීනි කිරන්නැතුව පාඩුවෙ ඉදපන් 😂😂

  • @damn3716
    @damn3716 ปีที่แล้ว +5

    යකෝ වීඩියෝ එක සම්පුර්ණයෙන් බලලා ඇගිලි දික් කරපන් බං. අර කියන්න වගේ මගල්කන්දයගෙ කතාව දෙරණට පෙනුනෙ නැහැ

    • @rangakumara1086
      @rangakumara1086 ปีที่แล้ว

      ඒ මගුලක් නෙවෙ බං මූ කාලා සල්ලි දීල නැ.

    • @rangashanthapieris20
      @rangashanthapieris20 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @damn3716
      @damn3716 ปีที่แล้ว

      @@rangakumara1086 කොහොමද දන්නෙ?

  • @dilshangamage5171
    @dilshangamage5171 ปีที่แล้ว +3

    සහෝදර කලාකරුවෝ කියල හැම ගූ හැත්තවම සුද්ද කරන්නෙපා සුදා අයියෙ...

  • @ranilasanka8337
    @ranilasanka8337 ปีที่แล้ว +2

    කාපු බීපු වෙලාවට රන්ඩු සරුවල් සාමාන්‍යය දෙයක්...හැබැයි චීවරයක් දාගෙන කොල්ලො ගහන එක අසාමාන්‍ය දෙයක්..වැඩේ කියන්නේ දෙරණ ගල්කන්දේ නොදැක සමන්ව දැක්ක එකයි...

  • @srilwestrinefernando8059
    @srilwestrinefernando8059 ปีที่แล้ว +28

    එයාගේ වටිනාකම අගය එයා දන් නෑ....මිනිස්සු ආදරෙයි ඒ ආදරේට ආදරේ කරන්න...මත්පැන් වලට ඔබව විනාස කරන්න ඉඩ දෙන්න එපා..ගොඩක් ආදරෙන් කරන ඉල්ල්ලිමක්....

    • @geethabalasooriya9694
      @geethabalasooriya9694 ปีที่แล้ว +1

      ඔවි ඇත්ත,මිනිස්සු කොචිචර මෙි කලාකරුවන්ට ආදරයෙයිද?නමුත් මෙි කලාකරුවො තමුන්ට ආදරය කරන්නනෙ නෑ,හරිම කනගාටුදායකයි

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 ปีที่แล้ว +5

    Rajapakshalage thawa gottek...

  • @kumaraekanayaka9733
    @kumaraekanayaka9733 ปีที่แล้ว +2

    යකෝ මේ මනුස්සයා පොඩි තේ කඩේකින් කාලා මෙහෙම බිලක් කියද්දී ඔච්චර මල පැන්නා නම් ජීවිතේට හරි හමන් හෝටේලේකින් කාලා නැද්ද කොහෙද.. මේ මනුස්සයා දැනුත් බීලා වගේ. කතා කරනවා නෙවෙයි නිකන් වෙරි මරගාතේ දොඩවනවද කොහෙද 😁

  • @nisaljayawardena
    @nisaljayawardena ปีที่แล้ว +3

    මේ පාර මාලිමාවට 🧭❌🧭❌🧭❌ NPP

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว +6

    Mu අලුත් ma බයිලා wak ගහනවා

  • @rawanadil7905
    @rawanadil7905 ปีที่แล้ว +3

    මේ රටේ ගුරුවරුන්ට ඇරුනම. පාහර බල්ලන් ඔක්කොටම මිනිස්සු කියන්නෙ සර් කියලා 😂

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว +4

    බයිලානෙ ලමයි ගහන්නෙ වැරැද්දක් වෙලා තියේ ...අපිට හැගෙනවා මොනවා හරි වෙලා තියේ කියා

  • @susanthabandara1592
    @susanthabandara1592 ปีที่แล้ว +3

    වස් නෙමෙයි දත් ටික නෑතුව යන්නෙ හරි කොල්ලෙක් හිටියනම් 😂 අනිත් එක මේ සුදා කියන පොර මුගෙ ලොයර්ද

  • @Sagara1310
    @Sagara1310 ปีที่แล้ว +3

    මූණ දැක්ක ගමන් කියන්න පුළුවන් නොම්බර් 1 drunkard කෙනෙක් කියලා

  • @swarnafernando604
    @swarnafernando604 ปีที่แล้ว +2

    සුදා ඔයාගෙ කාලය අපරාදේ නාස්ති කරන්න එපා මේ හාල් කෑලි වලට. මේ කලා කාරයෝ නෙමෙයි කලහ කාරයෝ.

  • @stsmusicteamofficial
    @stsmusicteamofficial ปีที่แล้ว +4

    කඩේක පිස්සු නැටුවහම මේ ලෝකේ මොන පොලිසියද බැලුන් පුම්බන්නෙ?😂😆😄

  • @dealwisruwan2329
    @dealwisruwan2329 ปีที่แล้ว +2

    #sudaa,
    Saman de Silva is a Baby
    He doesn't know who was with him
    I believe he has consulted a good lawyer and get this law point

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 ปีที่แล้ว +1

    Apea saman aiyatea jayawawa

  • @chamarasilva8262
    @chamarasilva8262 ปีที่แล้ว

    නිවන් සුව.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +1

    සුදා කවුරු කළත් වැරැද්ද වැද්දමනේ වැරදි කරන අයට සුදු හුණු ගානවා මම ගොඩක් දැකලා තියෙනවා.

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 ปีที่แล้ว +3

    මිනිස්සු කනව බොනවා ගොහොරි වැටෙනව දාගන්නවා ඕවා අපට ප්‍රශ්න නෙවෙයි. ඒත් රටට සිස්ටම් චේක්ජ් වෙනසකටඔය කාගෙනුත් වැඩක් වෙනවද කියන එකතමයි ප්‍රශ්නේ

  • @rilwanraden5490
    @rilwanraden5490 ปีที่แล้ว

    We were machang People but not happy to call Aiya

  • @SnapShots2U
    @SnapShots2U ปีที่แล้ว +3

    This guy is a heavy alcoholic. Very well known to drinking and fighting... 🍷

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +4

    සමන්ද සිල්වා? අපිට නම් ඔයා පුස්සක් මෙලෝ රහක් නෑ ගෑණු පෙරෙතයා..

  • @jayasenabeligala5451
    @jayasenabeligala5451 ปีที่แล้ว +1

    සුදත්ත තමුන් එක එකා සෝදන්න මේ නාලිකාව පාවිච්චි කරන්න එපා.පරණ ඉදලම පුරැද්දනේ.සමන් හෝදන්න එපා.ප්‍රශ්න කරන්න.ලැජ්ජා නැති විදිහට හැසිරෙන්න එපා.

  • @chandrasiri672
    @chandrasiri672 ปีที่แล้ว +1

    බොරු කියන්නේ කියලා හොඳට තේරෙනවා අවුරුදු 56 ලු . වයස . 75 ත් පැනලා ඇති

  • @r.hkarunarathna9373
    @r.hkarunarathna9373 ปีที่แล้ว +1

    This man is even now drunk like.