ජිප්සීස් සුනිල් එදා කියපු දේ අදටත් වලංගුයි හොදට අහන්න Sudaa Studio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 88

  • @blackhawk1111
    @blackhawk1111 ปีที่แล้ว +29

    අනිවාර්යෙන් අදටත් වලංගුයි balangoda කස්සප ට පොදුයි✌👍

  • @nimalbandara676
    @nimalbandara676 ปีที่แล้ว +14

    හරියටම හරි සුදා very correct අනිවාර්යයෙන්ම ආදරනීය සුනිල් අයියා එදා කිව්ව දේ හරියටම හරි සැබෑ මානවවාදි අවන්ක උතුම් මිනිසා අද හිටියනම් කොච්චර වටිනවා ද

  • @baraka094
    @baraka094 ปีที่แล้ว +15

    What a man we miss him a lot

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 ปีที่แล้ว +10

    The legend has spoken the truth. May his soul rest in peace.

  • @issaqcoleman7739
    @issaqcoleman7739 ปีที่แล้ว +18

    පිටිදූවේ සිරිධම්ම ( සමන්තබඩ්ඩ ) කියන සිවුරු හොරාගේ සෙල්ලම් තව එළි කරයි කියලා බලාපොරොත්තු වෙනවා ශාසනයෙන් එලවා දැමිය යුතු කාලකණ්ණියෙක්

  • @anandasumanaweera2826
    @anandasumanaweera2826 ปีที่แล้ว

    Sudathtaa sunil ayiya ada ne matak karana oyatath pin ❤❤❤❤❤

  • @dinushan2606
    @dinushan2606 ปีที่แล้ว +5

    බෞද්ධයෙක් හැටියට සුනිල් අයියාගේ කිම හරියට හරි. අපි බේදෙන්නේ මුලින්ම උප්පැන්න සහතිකයෙන්. මගෙත් අදහස ජාතිය ශ්‍රී ලංකික විය යූතුයි උප්පැන්නේ. අපේ ආගම අපේ පෞද්ගලික විශ්වාසයයි එය අපි ගෞරවය කර යුතුයි.

  • @priyalperera5110
    @priyalperera5110 ปีที่แล้ว

    A true legend and a humble gentleman!!!! RIP Sunil Ayya

  • @jeannelewis9227
    @jeannelewis9227 ปีที่แล้ว +14

    Yes Sunil was straight forward rest in peace legend

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว

    Niyamma aththaaa.

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 ปีที่แล้ว +9

    he is truly a legend!!

  • @MyPhone-ml6pd
    @MyPhone-ml6pd ปีที่แล้ว +11

    Sunil Sir is a legend
    E even after 100 centimeters his songs will tell the history of our mother land......

  • @bandara929
    @bandara929 ปีที่แล้ว

    Well said sunil ayya.

  • @sandalid34
    @sandalid34 ปีที่แล้ว +6

    මේ‍ වැඩසටහන ඉදිරියේදි වරින්වර ප්‍රචාරය කරන්න.

    • @gunawardanamkd2153
      @gunawardanamkd2153 ปีที่แล้ว +1

      මාලිමාව යටතේ බලයක් ගෙනඵමු..විසඳුම ඵපමණයි...

  • @jlb396
    @jlb396 ปีที่แล้ว +2

    Sunil Aiya ❤❤❤❤

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 ปีที่แล้ว +8

    Sunil Aiya jaathi beda Agam beda nethi Manussayek. 💯💯🌷🌷🌷

  • @surangapushpakumar6100
    @surangapushpakumar6100 ปีที่แล้ว +4

    ස්තූතියි සුදත්ත ඔබට මේ ප්‍රෝග්‍රෑම් එක කළාට

  • @lasanthaperera9525
    @lasanthaperera9525 ปีที่แล้ว +12

    සුදත් සහෝදරයා ඔබගේ වාග් ප්‍රහාරයට මම කැමති කෙනෙක් ඔබගේ භාරතගේ මම කැමැත්තෙන්ම බලනවා ඔබ දන්නවද චාපා කමක් නැහැ උත්තරයක් අවශ්‍ය නැහැ ඔබ‍ට ජය

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +1

      Anniwarayenma oba hari. ❤️🙏👍👏👏👏

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +2

      Rest in peace Sunil golden rembarance. God bless you amen 😭😭👍🙏👏✝️✝️

  • @rf4511
    @rf4511 ปีที่แล้ว +6

    Very nice to hear beautiful voice we can not ever frogot wonderful ❤ persons .... we lost for ever but pray for him to reborne once again 🙏 thank s sudda remember his such a good human ❤ 🙏hope and pray he's enjoying in hevan for ever 🙏

  • @tharangajayasinghe7170
    @tharangajayasinghe7170 ปีที่แล้ว

    nomarena minissu.....sada kal hadawath wala inna....amaraneeya minisun....pin ketha kaal iwarai...

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 ปีที่แล้ว +3

    Sunil Ayya ada idan sinhayaek wagae dushitha daeshapalanayata hada naguwa sinhaya great you miss you Sunil ayya apae awasanawa

  • @chandradasalokuge
    @chandradasalokuge ปีที่แล้ว

    Sunil aiya nam kelin miniha eith sudaa nam kujeethai depitakattuwa.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว +4

    හදපල්ලා නව විවස්තාවක් සහ නව නිත. මෙය ෙවබ් අඩවියකට දමා , ජනතාවගේ කැමැත්ත ගන්න ඉලග චන්දයට. ජනගතකරන්න. මහාජනතාව විසින්ම , සියලුම රටෙ අන පනත් , ජංගම දුරකතන අැප් මගින් සම්මත කිරිමට සලසවන්න . 226ම බොරු කාරයෙො.

  • @patrickfernando8444
    @patrickfernando8444 ปีที่แล้ว +3

    Aniwarenma sunil aiya ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @affordbay6700
    @affordbay6700 ปีที่แล้ว +5

    Jvp පැහැදිලි වැඩ පි..ii.තිබේ. තිස්ස මහාරාමය හදලා පෙන්නුවා . Npp ට ඊට ත් වඩා හොද වැ..පෙන්වාදී ඇත .

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว

    Absolute truth what Sunil says

  • @ramonas123shedden8
    @ramonas123shedden8 ปีที่แล้ว +1

    Thank you suda for playing it

  • @tuwiti6192
    @tuwiti6192 ปีที่แล้ว +1

    Respect!

  • @dineekaranathunga1915
    @dineekaranathunga1915 ปีที่แล้ว +2

    Kathaws aththa❤️❤️❤️❤️❤️❤️

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu ปีที่แล้ว

    Miss you soo much 😢😢😢

  • @satishpadmanathan498
    @satishpadmanathan498 ปีที่แล้ว +2

    ❤❤❤

  • @MohamedHaniff-y3z
    @MohamedHaniff-y3z ปีที่แล้ว +2

    Sunil Ayya, I LOVE YOU. He is well broadminded character. Praying for you that May rest in peace.

  • @janakaruvan7457
    @janakaruvan7457 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් ❤️❤️❤️❤️😥😥😥

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 ปีที่แล้ว

  • @uk-slvlog3790
    @uk-slvlog3790 ปีที่แล้ว +1

    මත් ද්‍රව්‍ය වලින් කුඩා දරුවන් පාසල් දරුවන් බේරා ගන්න එකම විසදුම ශරීර වියායාම කිරීමට පුරුදු පුහුනු කිරීමයි.
    අපේ කාලේ දවස පුරාම කොල්ලො සෙට් එකත් එක්ක සෙල්ලං කිරීම ගගේ පැන පිහිනීම,
    ගම වටා දිවිම සෙල්ලං,
    ගස් පැනීම, චක්ගුඩු පැනීම, බට්ටො පැනීම, තාච්චි පැනීම,
    අරිකි මිරිකී සෙල්ලම්, වොලි බොල් ක්‍රිකට්, ෆුට් බොල්, ටින් කැඩීම, ගස් නැගීම තරගයට, ගම වට හැංගි මුත්තන් සෙල්ලම් කිරීම, තවත් ගොඩාක් සෙල්ලම් අපේ කාලෙ අපි කලා
    වියායාම නිකන් ඇගට ලැබුනෙ.
    දැන් ඉන්නෙ අයට එසේ නැති නිසා පාසලෙන් හෝ දේමාපියන්ගෙන් හෝ දහම් පාසලෙන් හෝ විශයක් විදියට වලමු ශ්‍රේනියේ සිට
    හෝ මේ වියායාම දියුනු කරන්න
    දැන් ඉන්නෙ ඇවිදින පරඩැල්.
    හරි කෑමක් නැහැ ප්‍රෝටීන් අඩංගු.
    බාල විස බෙහෙත්, විශ කෑම බීම එලවලු පලතුරු,
    අනික ශාරීරික වියායාම නැත.
    මොබයිල් පොන්, ලැප් ටොප්, කොම්පියුටරය. මේවා නිසා තරුන තරුනියන් මැදි වයස ඉතා තදින් ඇබ්බැහි වීම නිසාත් සියලු විශයයන් ඇතුලු එදිනෙදා රාජකාරි සමස්ත ක්‍රියා පද්දතිය මේ අයුරින් ක්‍රියාත්මක නිසා කුඩා කාලෙම තම දරුවන්ට ගෙදරදී සහ පාසලේදි පැයක් පමන අනිවාර් යයෙන් වියායාම කරන්න බල කල යුතුයි.
    නැතහොත් ඉදිරියෙදී ඇවිදින ඇටසැකිලි මාර්ග වල ඇවිදිනු දැක ගත හැක.
    දැන්ම ඔබේ දරුවන් ක්‍රීඩාව වියායාම වලට කුඩා කාලයේ සිට පුහුනු කර නිරෝගී දරු පරපුරක් බිහි කරමු.

  • @ramonas123shedden8
    @ramonas123shedden8 ปีที่แล้ว +2

    Sunil was a good man who left us untimely

  • @Archi_007
    @Archi_007 ปีที่แล้ว +2

    Sunil was a great man who was loved and respected by people. His death was a lost to the country.

  • @darshaniilege5646
    @darshaniilege5646 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @erangaherath7577
    @erangaherath7577 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍❤️❤️❤️

  • @maheshpriyankara8955
    @maheshpriyankara8955 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @oskarumesh2394
    @oskarumesh2394 ปีที่แล้ว +2

    What sunil perera said is absolutely correct . This country was destroyed by the corrupted politicians and the corrupted monks. Mr. Sunil perera still lives with us because he never hesitated to criticise the corrupted politicians and this corrupted system while other artists like Jackson Anthony licking the back side of the Rajapakshalas.

  • @ryooe4964
    @ryooe4964 ปีที่แล้ว

    නවලෝකෙට ඇතුලත් නොකලානම් සුනිල් අයිය අදත් ජීවතුන් අතර🥲නාකි මෛන ගේ නවලොකයාගේ නෑදෑකම හොයල බලන්න.

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +3

    සහතික ඇත්ත.මසුරන් දාන්න ඕනි. කාලකන්නි දේශපාලකයෝ අළු දුලි වේවා. බංග වේවා.

  • @ranjithnimal566
    @ranjithnimal566 ปีที่แล้ว +1

    Sunil kiyanne janatha kalakaruwek sattyaya wenuwen editarawa penee hitiya sundara kalakaruwek, eya apiwadala giya , etumata moksuwa pathanawa,

  • @k.g.n.indrajeewa
    @k.g.n.indrajeewa ปีที่แล้ว +2

    හැංගිලා වෙස් බදින අය නටන්න එළියට එනවා.

  • @lathalatha8506
    @lathalatha8506 ปีที่แล้ว +1

    ANE HODA KENEK SUNIL

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +2

    👍❤️❤️

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    අගම සහ පක්ශ වලට බෙදි සිටින තුරු , හොරකම දුශනය සහ මිනිමැරුම් පමනි ජනතාවට ලැබෙන්නෙ. රටම ඵක හඩක්වි , සුදු්සො රට පාලනයට පත් කල යුතුය.

  • @ChandanaKumarasinghe-qv9lb
    @ChandanaKumarasinghe-qv9lb ปีที่แล้ว +1

    මේ බෙදිම ඇතිකරේ දේශපලනය සහ උන්ගෙ ඉදුල් කන හාමුදුරුවෝ

  • @kumarapgamage5259
    @kumarapgamage5259 ปีที่แล้ว +1

    ඔයා කිව්වේ සහතික ඇත්ත සූනිල් අයියේ ආගම් ඇදහුවට අපේ රටේ උන් හරිම කුහකයෝ හැම ජාතියකම උන්..ජාති ගැන කතා කරන එකත් නීතියෙන් තහනම් කරලා තමයි මේක හදන්න පුළුවන්.. මේ රටේ ඉන්නෙ එකම ජන වර්ගයක් විතරයි.. පන්සල් පල්ලි කෝවිල් දැන් ඇති ඒවා තවත් හදන්න දෙන්න හොඳ නැහැ.. ශ්‍රී ලාංකික ජාතියක් හැටියට විතරයි අපිට අනාගතයක් හදා ගන්න පුළුවන්..

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว

    සුනිල්.පෙරේරා.ලංකාවේ සන්නාමය.ඔබගේ.කටහඩ.නැවත.අසන්නට.අපිට.වාසනාව.ලැබේවා.ඔබට.සමාන.කරන්න.මේ.ලෝකයේ .මා.දන්නා.කිසිවෙක්.නැත

  • @saajidreyal6848
    @saajidreyal6848 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹👏👏🙏🙏

  • @nandana3384
    @nandana3384 ปีที่แล้ว +2

    sarath fonseka ව උඩට ගේන්න! විසදුම ඒකයි.

  • @chinthakajayathilake1742
    @chinthakajayathilake1742 6 หลายเดือนก่อน

    මේක කියල ටික කාලෙකට පස්සෙ පාස්තු ප්‍රහාරය ආවම මෙයාට ඇස් ඇරිල කිව්ව දේත් අහල බලන්න.

  • @arunalakmalsilva1233
    @arunalakmalsilva1233 ปีที่แล้ว +1

    Aiyooo ganagediyo katha karanne amu kunuharapa...appiriyai..

  • @spartan4763
    @spartan4763 ปีที่แล้ว

    Balu Studham

  • @gishankavinda
    @gishankavinda ปีที่แล้ว +2

    සුනිල් මහත්තයා ගායකයෙක් වශෙන් හොදයි.... හැබැයි සුනිල් මහත්තයා දන්නේ නැද්ද ඉන්දියාවේ බෂා බර ගානක් තිනවා හැබැයි රාජ්‍ය බාෂාව හින්දි... රාජ්‍ය රැකගනිම රජය සතුයි... මෙතන අපේ රටේ නායකයා අනිවාර්යෙන් සැබෑ බෞද්ධ යෙක් විය යුතුයි.. නැත්තම් අපිට maladivas වලට වෙච්ච දේ තමයි වෙන්නේ.. මන් අදහස් කරන්නේ සැබෑ බෞද්ධ යෙක් ඕනේ රටට... තාම එහෙම එකෙක් නෑ ආවේ

  • @selvinhalaldeen7038
    @selvinhalaldeen7038 ปีที่แล้ว

    Mee den inna horun tath song ekak kiyanna thibuns

  • @black-blood9607
    @black-blood9607 ปีที่แล้ว +1

    Aniwa.....♡
    Yaluwane oylta puluwanm apeth VIDEOS Balala ewa hodai nm RED BOX 1K Denna..Bs!!

  • @tuwiti6192
    @tuwiti6192 ปีที่แล้ว

    Sudaa Aiye oya gaawa job ekak nadda

  • @jagathchethiya3942
    @jagathchethiya3942 ปีที่แล้ว +2

    Ayyo me baudda wirodeeyek...gayakayek wasayen hondai...

  • @SA-dj2ro
    @SA-dj2ro ปีที่แล้ว +1

    Recipe එක වරද්දලා උයල තියෙන්නෙ. වරද්දලා කියන්නෙ අනුන්ගෙ recipe එකක් බලෙන් උදුරගෙන හොරාට පේටන්ට් එකක් තමන්ම ලියාගෙන ජයට උයනවා දැන්. හැබැයි කටේ තියන්න බෑ. සම්පුරන්ම වැසිකිළි වලකින් ගොඩදාගෙන උයන්නෙ. අපිට බලෙන්ම කන්න දෙනවා. ඉතිං ඒවා කාලා ඒවයින්ම අපිට ගහනවා.... නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ සිංදුව ලියවුනේ එදා.....

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +2

    අවංකව තමුන්ට දැනෙන අදහස් කෙලින් කතා කරන අව්‍යාජ මිනිසෙක් ...

  • @tonyfernando6616
    @tonyfernando6616 ปีที่แล้ว

    සුනිල් පෙරේරා මහත්මයා කියන්නේ මොකක්ද ? .......
    සිංහල බෞද්ධයන් ( හැමෝම නෙවෙයි . ) තේරුමි ගත්තනම් හොඳයි . නමුත් , තේරුමි ගන්නේ කනපිටටමයි. පූජක පක්ෂය නියමිත මග ගමන් නොකරන තාක් කල් සිංහලයා බලන්නෙම ආපස්සටමයි.

  • @funnysl8695
    @funnysl8695 ปีที่แล้ว

    Npp wka කියන්නේ ලංකවේ දේශපාලන හැරුම් lakshe withrai ඒ නිසා උන් haduqath ekai nathtg ekai, ඉස්සරහට hari කෙනක් තොරගන්ම්ම් මුන්ගේ sapen ගලවන්න පුළුවන් ekma පක්ෂේ විතරයි ඒ නිසා මෝඩ නොවන්න 😂

  • @fazfaz99
    @fazfaz99 ปีที่แล้ว

    අවුරුදු 75 ක් ගොබ්බයො කාබාසිනය කරපු එකේ අවුරුදු 5ක් මෙතුමා ට දෙන්න තිබුන

  • @ishanjayaweera7937
    @ishanjayaweera7937 ปีที่แล้ว +2

    Sunil kiyanne rata jathiyata wina karapu kallathoniyek

  • @sandunlokumaramba9213
    @sandunlokumaramba9213 ปีที่แล้ว

    Chapa ouata banna aiyya

  • @menakasapumalee4891
    @menakasapumalee4891 ปีที่แล้ว

    අනේ සුනිල් අයියේ ඔබ මෙලොව හැර ගියාද? නැත්නම් ඔබව පිටමං කළාද???...
    දේශපාලුවො ඉදිරියේ උන්ගෙ දූෂිතකම් දැන දැනත් උන්ව දෙවියන්ට බුදුන්ට සමාන කරමින් තම කලා හැකියාව හීනධීන විදිහට පාවිච්චි කරල හොර දේශපාලුවන්ගෙන් වරදාන වරප්‍රසාද ලබාගත් කලාකරුවන් මාධ්‍යවේදීන් උගතුන් යයි කියාගත් බොහෝ පිරිස් අතර ඔබ කේසර සිංහයෙක් ජනතාව වෙනුවෙන් සැබෑ හඩක් නගපු අව්‍යාජ නිර්භීත සැබෑ කලාකරුවෙක් ඔබ ,ශ්‍රී ලාංකීය ජනතායගේ හදවත් තුළ සදා අමරණීය කලාකරුවෙක්

  • @slchanneld9077
    @slchanneld9077 ปีที่แล้ว +1

    මේ මනුස්සයා ක්‍රිස්තියාන්. හැමදාම කළේ බුදු දහම විවේචනය කල එක විතයි.. ගායකයෙක් නිසා හොදයි... කතා කරන තැන උඩ තියෙන්නෙත් ජේසුස් වහ්සේ. කතාව පටන් ගද්දිම කියනවා අහෙම ආගමක් නෑ කියලා.. මේකට කෑ ගහන්න කලින් පොඩ්ඩක් හදට බලන්න

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 ปีที่แล้ว +3

  • @ekanayakewm9971
    @ekanayakewm9971 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @nihalperera6949
    @nihalperera6949 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @affordbay6700
    @affordbay6700 ปีที่แล้ว +2

    Jvp පැහැදිලි වැඩ පි..ii.තිබේ. තිස්ස මහාරාමය හදලා පෙන්නුවා . Npp ට ඊට ත් වඩා හොද වැ..පෙන්වාදී ඇත .

  • @antonymotha3852
    @antonymotha3852 ปีที่แล้ว

  • @kithsiribandara3038
    @kithsiribandara3038 ปีที่แล้ว

    ❤️