Mata senasuru Maha dasawe Ravi athuru dasawa yanawa kiyanne mahattaya . Kiuwe MTA kisima yahapathak na higannek karanawa kiyala. Kuja 22 dekarna wela kiyala higannek karanawa kiuwa. Mage job eka Nathi una. MTA karanna ona de kiyanna puluwan d ? Wushaba lagnaya
Sirga you tube video mama okkoma balana kanak athtatama loku danuma ganna puluwan wedihata onema kanakta tarum gannA puluwan akarayata vedeyo karana akama kana kewwot hari.mita awrudu 3 kata kalin sirga vedio balala mata jothisha egana ganna asawak athi une ita passa mama clz gehen egana ganna aram dan awrudu 3 k wanawa namut sirga vidio walin dana ganna godak dawal tama teyanawa clz geyat hari pahadili kerimak na mawaga
A ruby is a pink to blood-red colored gemstone, a variety of the mineral corundum. Other varieties of gem-quality corundum are called sapphires. Ruby is one of the traditional cardinal gems, together with amethyst, sapphire, emerald, and diamond. The word ruby comes from ruber, Latin for red
ගොඩක් වැදගත් අර්ථාන්විත Video clip එකක්..🤩නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා...♥️තෙරුවන් සරණයි ඔබ සියල්ලන්ටම 🙏☸️💜Good luck 💜✨👍
බොහෝම ස්තුතියි මහත්මයා
සර් කේතු මහ දසාව සෙනසුරු අතුරු දසාව ලග්නය මකර සුදුසු මැණික් වර්ගය කියන්න පුලුවන්ද plz
Please explain how to settle nine gems for a ring. May Triple Gem Bless you!
Mata senasuru Maha dasawe Ravi athuru dasawa yanawa kiyanne mahattaya . Kiuwe MTA kisima yahapathak na higannek karanawa kiyala. Kuja 22 dekarna wela kiyala higannek karanawa kiuwa. Mage job eka Nathi una. MTA karanna ona de kiyanna puluwan d ? Wushaba lagnaya
Rahu apalayata gomeda. Dakunu athe mada agillata dammoth waradida?
Obatumange durakathana ankaya dena puluwanada
Watinawa Wadamahathaya!!!
oba thumage vedio danne nedda den? ගුරුතුමනි, කාල සර්ප යෝග අර්ධ කාලසර්ප යෝග, කේන්ද්‍ර සටහනක ආයුෂ කියන්නේ කෙසේද? ඒ වගේම කේන්ද්‍ර සටහනකින් විවිධ ලෙඩරෝග ගැන කියන්නේ කෙසේද? (උදාහරණයක් විදියට පිළිකා, ගොලු තත්ව ආදී දේ) ආදිය පිළිබඳව වීඩියෝ එකක් කරන්න.
Den me lankave thiyana thathve aluth karala badu mila samathayata path karanna.. puluwan nam hudai
හොදම ගල් මුත්‍රා ගල් 😂😂
මේ ත ම යි සත් තය ඔබට කතරගම දේ වී පිහිටයි
Mudu dankota nakth velavakatma dann oneda
Kawuda illaga janapathi ?
Kaaka nila galak kiyak weida..
sir gal peladimata mudu sedima kala utte ridi walinmada.ranin nima kalot hoda netida.
රිදීයෙන් කරනවා නම් ගොඩාක් හොදයි මිස්
Sikuru 22 nam diyamanthi dammoth apala wadi wenawa neda.godak aya kiyanne ehemai.
Mata denaganna puluwnda kala sarpa yogaya dnna oni menika
Matath oka tiyanawa
Parissamin isnau abada ethi karanawa
නිච වුණ ග්‍රහයන්ට අයත් මැණික් පැලඳිමෙන් අපලය වැඩි වෙන්නේ නැද්ද ?
ඔ නේද එකේ මටත් දැනේ ගන්නේ ඕනේ
Gomeda keyanne Ganet pathmaraga keyanne Ruby newei.
නවරත්න යන්ත,ය පැලදිම පැහදිලි කරන්න.රත්,න්ද මුදු,සැදිය යුත,රිදිද?
Mewa karana boho aya dan karannema boru.mudal sewime paramarthaya nisama godak denek minissunta boru karanawa.oba thuma me de niwaradiwa karanawanam eken minissunta pihitak labenawanam oba thumawa sambanda karaganna puluwan contact number ekak danna.
0766288035/ 0773669717
Ane mahathaya matath udaw karannako
Mama godak asarana wela ine
ඔබ කියන ක්‍රමය වැට්දි සෙනසුරු අපලයට කාකනිල පැලදීම වැරදී.
Ai a
සෙනසුරු ස්වක්ෂේත්රවත් 22 දෙර්කානාධිපතිව සිටින විටදී කාකනිල පැලඳීම සුදුසු ද?
මම මැණික් සම්බන්ධ videos කීපයක්ම බැලුවා . එක එක අය කියන්නේ එක එක දේවල්. සමහර අය කියන්නේ අපල කරන ග්‍රහයට අදාල or දුර්වල ග්‍රහයට අදාල මෑණික පලදින්න කියලා. තවත් අය කියනව කේන්දරේ බලවත් ග්‍රහයට අදාළ මැණික පලදින්න කියල . තවත් අය කියනව අපල ග්‍රහයගෙ බලය මැඩලන්න පුලුවන් ග්‍රහයට අදාල මැණික පලදින්න කියල . කවුරු විශ්වාස කරන්නද ?
මටත් ඔය ගැටලුව තියනවා
Man hithanne balawath grahaya ge balaya wedikara ganna eka godai
මැණික දාන විට එය නිවැරදි මන්තර වලින් අදලා වාර ගණන ජප කොට දැමිය යුතුයි. නැති නම් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගත නොහැකි වේ.
yes
ගල් 4 ක් තියෙන එක මුද්දක් දාද්දි කොහොමද ඇගිල්ල තෝර ගන්නෙ
රූබි කුජටද එතකොට
Pasingal danna ei
Obatuma sambanda wenne kohomada
0773669717/0766288035
Sirga you tube video mama okkoma balana kanak athtatama loku danuma ganna puluwan wedihata onema kanakta tarum gannA puluwan akarayata vedeyo karana akama kana kewwot hari.mita awrudu 3 kata kalin sirga vedio balala mata jothisha egana ganna asawak athi une ita passa mama clz gehen egana ganna aram dan awrudu 3 k wanawa namut sirga vidio walin dana ganna godak dawal tama teyanawa clz geyat hari pahadili kerimak na mawaga
කුජ ශනි 10
👍
මහත්මයානණි ඔබ සම්බන්ද කරගන්නේ කෙසේද .....
Hi
ඔබතුමාගේ දුරකථනය අංකය ලබා දෙන්න පුලුවන්ද
මැණික දාන විට එය නිවැරදි මන්තර වලින් අදලා වාර ගණන ජප කොට දැමිය යුතුයි. නැති නම් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගත නොහැකි වේ.
මට ගෝමෙද ගලක් ඇල්ලු පස්ලෝ නාගදරණ මුද්දක් හදාගන්න් ඕන
කීයක් විතර යයිද,ඔයාට කරලා දෙන්න පුලුවන්ද
Gomeda gal mila adui 1ct rs 350 withara wenne cotuwe wtc eke tiyenawa mama 6 ct ekak heduwe rs 5000 kata
ඔබ තුමා සම්බන්ද කරගන්න නම්බර් එකක් දානවද🙏🙏
කණගාටුයි..මෙම youtube channel එක පවත්වාගෙන ගිය ලක්ශිත් දසනායක මහතා අප අතරින් නික්ම ගිහින් මාස 5ක පමණ කාලයක් වෙනවා.
ඔන්ලයින් පංතියක් කරන්න බැරිවෙයිද
Rahu 7
දැනට මම ගෝමේද ගලක් පළදිනවා රාහු අපල සඳහා. මේ කාලේ ජන්ම ඒරාෂ්ටකකුත් යනවා. ඒරාෂ්ටක අපලය නම් සෑහෙන්න දුරට මට බලපානවා මේ කාලේ.
කාකනිල් ගල සමග ගෝමේද ගලත් දැම්මට අගුණයක් නැද්ද? එසේත් නැත්නම් කාකනිල් ගල විතරක් දැම්මාට කමක් නැද්ද?
sir mokada karadaraywathda sirwa naththe
Ane ne me dawas tika mn poddak bsy . Ikmanin video ekak danawa . Mn gana worry unata thanks .
ශනි මංගල යෝගයට කරන්න පිලියමක් කියන්න
ස්කන්ධ කුමාර යන්තරයක් හරි ගානට් රෙඩ් මැනිකක් හරි පලදින එක සුභයි .
@@MrLakshith ගානට් රෙඩ් කියන්නේ රූබිද
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහත්තයා මට දැනට ගෙවී යන්නේ ශනි මහා දසාවේ සඳු අන්තර් දසා කාලය...
උපතේදී සඳු 8 වැන්නේ ඉන්නේ...
වෘශ් චික ලග්නය
අපල වලට සුදුසු මැණික් මොනවද?...
මැනික්වලින් සිදුවන්නේ ග්‍රහයාගෙ බලය අඩු වීමද වැඩි වීමද
Getaluwak matanam.senasuru balawath nam senasuru. Erastakayaknam tiyenne.senasuru durwala karana .balawath grahaya balawath karana halal neda paladinna ona
මහත්තයා මට දැන ගන්න ඔනේ ගොමේද මැනික් මුද්ද වමතේ මැදගිල්ලට හැර වම තේ මුද ගිල්ලට දැම්මාට ප්‍රශ්නයක් නෑ නේද මහත්තයා
කේන්ද්‍ර බැලීම සමිබන්ධයෙන් හැම කෙනාම youtube එකේ කියා දෙනවා අපි ඒ ගැන දන්නවා, පුලුවන්නම් නැකැත් සාදන අන්දම කියා දෙන්න 🤔
Phone number eka dennako srge
0773669717
වැදගත් කරුණු ටිකක්. සිංහ ලග්න , ගුරු මහා දශාව, ගුරු විසිදෙවැනි දෙකර්නාධිපති, ශනි 4, ගුරු 8 ,රවී 9, කුජ 10 නම් එරාෂ්ටක දෙකකට මැදිවෙලා යනවානම්. රැකියා ගැටළු. එක්තරා ජෝතිර්වේදියෙක් කිව්වා වගේ රතු කොරල් හරියන්නේ නැහැ නේද ? පුෂ්පරාග නේද හරියන්නේ.
ශනි 4තියන් උප්පත්තිය ලැබුවත් සිංහ ලග්නයට මෙ වෙලාවෙ ඒරාශ්ටක 2ක් එකට බලපාන්න කිසිම හේතුවක් නෑ . සිංහ ලග්නයට අශ්ටම ඒරාශ්ටකයක් ආරම්භ වෙන්නම තව අවුරුදු 5කට වඩා තියනවා . කේන්දරයේ 22වන දෙර්ඛානාදිපති ගුරු නම් ගැලපෙන්නෙ පුශ්පරාගයක් තමයි. නමුත් සෙනසුරු අපලක් ගතවෙනවා නම් ගැලපෙන්නෙ කාකනිලක්.
Ribi කියන්නෙ රතුකැට
Ne Rubi kiyanne padmerage
@@MrLakshith
පද්මරාග කියන්නෙ සපායර් sapphire
රූබි රතුකැට
සොයා බලා නිවැරදි කරන්න
A ruby is a pink to blood-red colored gemstone, a variety of the mineral corundum. Other varieties of gem-quality corundum are called sapphires. Ruby is one of the traditional cardinal gems, together with amethyst, sapphire, emerald, and diamond. The word ruby comes from ruber, Latin for red
@@SiwheleMediaNetwork
excellent, point taken and corrected.💎
Ammage radda me pakaya borune kiyanne. Manik igana gana waran pako pathmaraga walata kawuda ruby kiyanne. Mu thanikara waradi daewl kiyanne
රූබි කියන්නෙ රතු වට