ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Location.:maps.app.goo.gl/yAuQ2MkLUcbbLExZA
Ewidimata noheki daruwek ekka enne kawadatada
Puluvn nm Contact krgna numberekk dnna puluvnd..
සුව මැදුර අප්පවිවි
කරුණාක්කර ෆොන් නම්බරය දාන්න
සාදු සාදු සාදු අප්පවිිවිගේ පිහිට හැමෝටම ලැබේවා මගෙ විදෙස් ගමන සාර්ථක වෙිිවා හිතේ විස්වාසය රැගෙන යන්න සියලු දෙනාටම පිහිට අනිවාර්යයෙන් ලැබේනවා.ලෙඩ සුව වෙනවා ඔබගෙ බලාපොරොත්තු සපල වෙනවා මම එකලොස්වෙනි වතාවටත් එනවා අපි ගෙදර සියලු දෙනාම. පුදුම හිතට සහනයක් ලැබෙන්නේ . සේවක මඩුල්ලටත් ස්තුතිය ස්වර්ණමාලි මහා සෑය රජුගේ පිහිට හැමෝටම ලැබේවා ....❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම 22වන වතාවක් ආවා කට්ටිය ගොඩක් එක්කන් ගියා හැමොටම හොද ප්‍රථිපළ තියෙනවා අනෙ අසනීප හැමොම යන්න ගිහින් හොද කරගන්න කවුරැ ඛණ කීවත් විශ්වය පුදූමයි තමා අප්පච්චිට දීර්ගායුෂ ලැබ තව තවත් ලොකයට සෙත සලසන්න ලැබෙවා ,සාදු
@@gangaekanayake4198ඔයාල කොහෙද අපි තිස්සමහාරාමෙ අපිට බස් එකක් කතා කරල දෙන්න පුලුවන් ද අප්පචිචි ලගට යන.අපිට යන්න විදිහක් නැතුව ඉන්නෙ ගොඩාක් පින්.
@@gangaekanayake4198උදේ කියවෙද්දි ඉන්න ඔනිද ❤
number එකක් නැද්ද
අප්පච්චී.බුදු වේවා 🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏දිපම්මා තබන තබන පියවර ආලොකමත් වේවා 🙏🙏❤️❤️🙏🙏🙏සේවය.කරන සියලු දෙනාටම අප්පච්චී ගේම විස්ව සක්තියෙන් සියලුම කරදර නැතිවේවා අප්පච්චී ගේම පිහිට ලැබේවා 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️🙏🙏
අපේ අප්පචිචී අපිට අප්පචිචී ගේ සුව මෙහෙයේ පරණ වීඩියෝ අවශ්‍යයි .නැවත අපිට එවා ලපා දෙන මෙන් අපේ බුදු අප්පචිචී ගෙන් ඉතා කාර්ණිකව ඉල්ලා සිටිමි. අප්පචිචී බුදු වෙීිවා දීපා අමීිමා නිවන් දකිත්වා . හොද ගුණ යහ පත් සේවය මඩුල්ල ක් ලැබෙීවා . අපේ අප්පචිචී ගේ බලය තව වැඩි වෙීවා . 🙏🙏🙏
සුවමොහය ට සහභාගි වන මම නාවලපිටියෙන් මවක්
@@MalaHennayakaඅනේ නැන්දේ මං ඉන්නේ සව්දී වල..මගෙ මහත්තයා දාලා ගියා මාවයි පුතයි..මට චූටි පුතෙක් ඉන්නවා නැන්දේ..මං ඉන්නේ ගම්පොළ.මට පුළුවන් නම් මේ අප්පච්චීගෙ නම්බර් එක දෙන්න නැන්දා.මං සව්දී වල ඉන්නේ..මට ගෑස්ටික් හැදිලා හොදටම..අඩුවක් නෑ නැන්දේ..මෙයාලා බෙහෙත් අරන් දුන්නට අඩුවක් නෑ නැන්දා..මට පුළුවන් නම් පිහිට වෙන්න
මමත් ආවා එකම දවසින්ම මට දීපු බන්ධනය අයින් කරා මං දැන් සුවයි අප්පච්චි දිපා අම්මා බුදු වේවා
උදේ කියටද එතන ඉන්න ඔනි
Puluwn thrm uden yann නැත්තං සෙනග වැඩි වෙලා ඉන්න අමාරුයි @@IreshaWijedasa
අනෙ වීඩියො බලන්න නැතිව ගොඩක් දුකෙන් හිටියෙ බොහොම පින් අප්පචියි
ගොඩක් ස්තුතියි
දළදා සම්දු පිහිටයි අප්පචි ට
අප්පචිචි අපිට දෙයියෙක් බුදු වෙවෙි අප්පචිචි දිපා අමිමා සාදු සාදු❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉
රශ්මිත නැති අඩුව දැනෙනව.....අප්පච්චි ඔබවහන්සේ නැවත සෙත්පැතුම පටන්ගන්නකන් බලාගෙන හිටියේ ....සාදු සාදු සාදු
😂
අප්පච්චි ජය වේවා ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Dn vedio harima ලස්සනයි .😊🙏🙏
සාදුසාදුසාදු
අප්පච්චි අපෙකෂා රෝහලට යන්නකෝ...මරණ බයෙන් ඉන්නා අය බෙර ගන්නකෝ
Appachchi mage daru sampath ikmanin positive wewa.maa athulu hamogema daru sampath ikmanin itu wewa.
අප්පච්චි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
අප්පච්චි බුදු වේවා 🙏🙏🙏🙏
මමත් එනවා කුවේට් සිට එන්න ලැබේවා අප්පච්චිගෙ ආශිර්වාදයෙන් ..ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා තෙරැවන් සරණයි
අප්පච්චි දීප අම්ම හරිම ගුණ යහපත් ලෙස කටයුතු කරනවා බුදු සරණයි 🙏🙏🙏
සාධු සාධු සාධු සාධු අප්පච්චි බුදු වේවා 🙏🙏
අප්ප චි ඔබ වෙත පැමිණ අපට ආශිර්වාද ලබා ගැනීමට ලැබෙවා
Godak hoda adahadak.apith awe pare inna ayagen para aha aha.me video eka godak watinawa...appachchi සත්තයි...
Ane puluvnnm Contact Numberekk denna puluvnd
Appachchita deergausha lebeva
Godak stuti apita appachigea suwa meadurata Anna para peanuwata oba seamata tearuwan saranay deavi pihitai
Appacchi budu saranae🙏🙏🙏💝💝💝
🙏🙏🙏🙏🙏🙏
Appachchi budu wewa.
හැම ලෙඩක්ම සුව වෙනවද
Ow
අප්පචි මටත් ගොඩක් අසනීප තියෙනවා මටත් එන්න මාර්ගය සලසදෙන්න එන්න මුදල් ලබාදෙන්නා මටත් අප්පචි පිහිට වෙන්නා
අප්පච්චි බුදුසරණයි මටත් එන්න ලේබෙවා
රස්මිත පුතා කොහෙද
Appachi oba tumage video balanawa pitarata sita.math godak dukvinnda kenek..oba gawata enawa pjluwan ekmanin
🙏🙏🙏🙏
ටිලිෆෝන් නොම්බරේ දාන්න බුදුසරණයි
මගේ මහත්තයා හොදට හිටපු මනුස්සයෙක් හරිම ආදරනිය විදිහට අපි හිටියෙ අපි බැදලා අවුරැදු 16 වෙනවා මට පුතාලා දෙන්නෙක් ඉන්නවා එයා අවුරැදු දහයක් තිස්සෙ ඉදන්න මත්පැන් බොනවා සුදු ගහනවා හැමදෙම විකුනනවා මම මෙි ලගදි දෙවාලයට ගියා එතනදි කිවා එයාට යක්ස වෙසෙන් කදට වසක් දිලා කියලා එක එයා වමනෙ කරා එ වුනාට නරක පුරැදු නැති උනෙ නැ මට ජිවිතේ එපා වෙලා තියෙන්නෙ මැරෙන්න හිතන වාර අනන්තයි පොඩි පුතාට අවුරැද්දයි එයාට බෙහෙත් හිටන් කරරා කිසිම දෙයක් නැ අනෙ අප්පචි අපිට පිහිට වෙන්න එයත් කැමතියි හොද මනුස්සයෙක් වෙන්න අපිට පිහිට වෙන්න
Siyaluma denata apppahi ge pihita labewa
Appachchi suwa madurata ena para dannathi ayata godak wadagath me video eka. Ane appachchi thema geethayeth video ekak dannako. බුදු වේවා අප්පවචිචී❤❤❤❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Matath.mage.daruwatath.appachchige.suwamadurata.ennalabewa.a.enannalabadenna.🎉neapitamudal.labilaekmanin.enna.labenna.mata.suwa.wewa.daruwawa..rakadewa
Appachchi budu wewa deepa amma uye re heenen kiwwa appachchi nadee oya pregnat kiyala mn ude hari sathutaking strip baluwath positive ne appachchi 4 /11 kiwwa mn positive kiyala eth thama strip penwanna ai appachchi mta loketa kiyanna ona appachchi nisa mn sathuta kiyana de labanwa kiyala mta wadagani kiyala kiyapu ayta mn eyalata wira karan ne appachchi matath amma kenek wenna puluwan kiyala kiyanna ona eyalath ghanu ne appachchi hitha godak ridila appachchi ashirwada ashirwada karanna haskam wiskam pana appachchi budu wenawa sathyayi
❤❤❤❤❤❤❤❤
Bs ❤❤❤❤
Appachchi as panna nathi aya sanipa karanne nedda
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Methanata ude kiyata withara yanna oneda kiyala danaganna puluwanda ..plz danna kenek reply karanna
8
අනුරාධපුර කොහෙද ..
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🎉
දන්න කෙනෙක් කියන්න වැඩ කරන දවස් මොනවද කියලා
Man danna vidihata සිකුරාදා ,සෙනසුරාදා ,ඉරිදා.
appachchi daru sampath suwaya thiyenne kawadda may 5/5 thiyanawada
🙏🙏🙏🙏🙏🌷🌷👍👍👍👍👍
මමඉතිකවද්එන්නේකියලාඉන්නේ❤❤❤❤
4n number ekak nadda
🙏🙏🙏මටත්අප්පච්චිසුවමැදුරටයන්නහැකිවෙිවා
අප්පච්චී කෝල් කරන්න නැතිවව් අවාම ඇතුලට ගන්නෙ නෑනේද
Aye me 9weni mase kawadda suwa madura thienne
Motana contat numbar ekak xanawada piz.
Methane.hawasa.awella.einne.puluwanda
ow puluwan
Godak.pen
Appachchi man dapu comments ekakata suwa madura pege eken 6 venida daru sampath dinayak edata enna kiyala thiyenawa. Thawa ekaka 9 enna kiyala thiyenawa. Appachchi hariyatama apita enna dawasak kiyanna. Api kaluthara idan enne. Eka parak awa. Apita awrudu 16 k babala na thama. Appachchige pihita pathagena awe. Appachchi apita pihitawela dinayak kiyanna. Obata budu bawa athwewa!!!
5 වෙනිදා හරි 9 හරි එන්න,
Edata enna bari unoth senasurada dawasakata awata kamak nadda
@@chathurikageethanjaligeeth8111 kamak naha
අප්පච්චි පොන් නොම්බරේ දන්න පුලුවන්ද ප්ලීස් සුව මැදුරේ නොම්බරේ හරි
දවසේ අන්තිම බස් එක කීයට ද තියෙන්නේ දැන ගන්න පුළුවන්ද ? 🙏🙏🙏🙏🙏🙏
පාර.හ්‍රිය්ට.කිය්නකො.teali.pon.නොම්බරය.ඩන😊
දාලා තියෙන්නේ වීඩියෝ එකක්. ඒක බලන්න. එන පාර තියෙනවා ඒකේ
Bus nane appachchi enna api anuradapura enakota ra 7wenawa puja nagare idan enna widiyak nane bus na rata
යන ගමන් මග විස්තර කරානමි තමයි වටින්නෙ
Gambirigas wewa bus eke awith karukkan kulamada bahinna ona.
Bus ticket ek ganna suwa madurata
අනෙ අනෙ මට එන්න විදිහක් කියන්නකො දිනයක් දෙන්න 15 පස්සෙ වගේ
Appachige suwa meheyata yana vidiya kiyanna ko giya kenek math yanna inne daru sympathy wenuwen
අප්පච්චි ඉරිදා තියන සුව මෙහෙය හවස 5ට කලින් ඉවර කරන්න පුලුවන්ද අපිට අන්තිම බස් එක තියෙන්නෙ 5.15ට. එදා අපිට පුජාව කරගන්නත් බැරි උනා. ස්තුතියි හැමදේටම.
Oyala anuradapura idan bus thiyana welawal dannawada mata kiyanna puluwanda plz
මොකක්ද මේ බොරුව වීඩියෝ එකේ ගමන් මාර්ගය පෙන්නනවා කියලා තිබුණටගමන් මාර්ග ගැන කිසි විස්තරයක් පෙන්නුවේ නැහැ
ඇස් පෙන්නැත්තන් කණ්නාඩි 2ක් දාගෙන් බලන්න
9 wenida daru sampath suva meheya theenavada
ow thiyenawa
Ko rashmita malli
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Location.:
maps.app.goo.gl/yAuQ2MkLUcbbLExZA
Ewidimata noheki daruwek ekka enne kawadatada
Puluvn nm Contact krgna numberekk dnna puluvnd..
සුව මැදුර අප්පවිවි
කරුණාක්කර ෆොන් නම්බරය දාන්න
සාදු සාදු සාදු අප්පවිිවිගේ පිහිට හැමෝටම ලැබේවා මගෙ විදෙස් ගමන සාර්ථක වෙිිවා හිතේ විස්වාසය රැගෙන යන්න සියලු දෙනාටම පිහිට අනිවාර්යයෙන් ලැබේනවා.ලෙඩ සුව වෙනවා ඔබගෙ බලාපොරොත්තු සපල වෙනවා මම එකලොස්වෙනි වතාවටත් එනවා අපි ගෙදර සියලු දෙනාම. පුදුම හිතට සහනයක් ලැබෙන්නේ . සේවක මඩුල්ලටත් ස්තුතිය ස්වර්ණමාලි මහා සෑය රජුගේ පිහිට හැමෝටම ලැබේවා ....❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම 22වන වතාවක් ආවා කට්ටිය ගොඩක් එක්කන් ගියා හැමොටම හොද ප්‍රථිපළ තියෙනවා අනෙ අසනීප හැමොම යන්න ගිහින් හොද කරගන්න කවුරැ ඛණ කීවත් විශ්වය පුදූමයි තමා අප්පච්චිට දීර්ගායුෂ ලැබ තව තවත් ලොකයට සෙත සලසන්න ලැබෙවා ,සාදු
@@gangaekanayake4198ඔයාල කොහෙද අපි තිස්සමහාරාමෙ අපිට බස් එකක් කතා කරල දෙන්න පුලුවන් ද අප්පචිචි ලගට යන.අපිට යන්න විදිහක් නැතුව ඉන්නෙ ගොඩාක් පින්.
@@gangaekanayake4198උදේ කියවෙද්දි ඉන්න ඔනිද ❤
number එකක් නැද්ද
අප්පච්චී.බුදු වේවා 🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏දිපම්මා තබන තබන පියවර ආලොකමත් වේවා 🙏🙏❤️❤️🙏🙏🙏සේවය.කරන සියලු දෙනාටම අප්පච්චී ගේම විස්ව සක්තියෙන් සියලුම කරදර නැතිවේවා අප්පච්චී ගේම පිහිට ලැබේවා 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️🙏🙏
අපේ අප්පචිචී අපිට අප්පචිචී ගේ සුව මෙහෙයේ පරණ වීඩියෝ අවශ්‍යයි .නැවත අපිට එවා ලපා දෙන මෙන් අපේ බුදු අප්පචිචී ගෙන් ඉතා කාර්ණිකව ඉල්ලා සිටිමි. අප්පචිචී බුදු වෙීිවා දීපා අමීිමා නිවන් දකිත්වා . හොද ගුණ යහ පත් සේවය මඩුල්ල ක් ලැබෙීවා . අපේ අප්පචිචී ගේ බලය තව වැඩි වෙීවා . 🙏🙏🙏
සුවමොහය ට සහභාගි වන මම නාවලපිටියෙන් මවක්
@@MalaHennayakaඅනේ නැන්දේ මං ඉන්නේ සව්දී වල..මගෙ මහත්තයා දාලා ගියා මාවයි පුතයි..මට චූටි පුතෙක් ඉන්නවා නැන්දේ..මං ඉන්නේ ගම්පොළ.මට පුළුවන් නම් මේ අප්පච්චීගෙ නම්බර් එක දෙන්න නැන්දා.මං සව්දී වල ඉන්නේ..මට ගෑස්ටික් හැදිලා හොදටම..අඩුවක් නෑ නැන්දේ..මෙයාලා බෙහෙත් අරන් දුන්නට අඩුවක් නෑ නැන්දා..මට පුළුවන් නම් පිහිට වෙන්න
මමත් ආවා එකම දවසින්ම මට දීපු බන්ධනය අයින් කරා මං දැන් සුවයි අප්පච්චි දිපා අම්මා බුදු වේවා
උදේ කියටද එතන ඉන්න ඔනි
Puluwn thrm uden yann නැත්තං සෙනග වැඩි වෙලා ඉන්න අමාරුයි @@IreshaWijedasa
අනෙ වීඩියො බලන්න නැතිව ගොඩක් දුකෙන් හිටියෙ බොහොම පින් අප්පචියි
ගොඩක් ස්තුතියි
දළදා සම්දු පිහිටයි අප්පචි ට
අප්පචිචි අපිට දෙයියෙක් බුදු වෙවෙි අප්පචිචි දිපා අමිමා සාදු සාදු❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉
රශ්මිත නැති අඩුව දැනෙනව.....
අප්පච්චි ඔබවහන්සේ නැවත සෙත්පැතුම පටන්ගන්නකන් බලාගෙන හිටියේ ....සාදු සාදු සාදු
😂
අප්පච්චි ජය වේවා ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Dn vedio harima ලස්සනයි .😊🙏🙏
සාදුසාදුසාදු
අප්පච්චි අපෙකෂා රෝහලට යන්නකෝ...මරණ බයෙන් ඉන්නා අය බෙර ගන්නකෝ
Appachchi mage daru sampath ikmanin positive wewa.maa athulu hamogema daru sampath ikmanin itu wewa.
අප්පච්චි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
අප්පච්චි බුදු වේවා 🙏🙏🙏🙏
මමත් එනවා කුවේට් සිට එන්න ලැබේවා අප්පච්චිගෙ ආශිර්වාදයෙන් ..ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා තෙරැවන් සරණයි
අප්පච්චි දීප අම්ම හරිම ගුණ යහපත් ලෙස කටයුතු කරනවා බුදු සරණයි 🙏🙏🙏
සාධු සාධු සාධු සාධු අප්පච්චි බුදු වේවා 🙏🙏
අප්ප චි ඔබ වෙත පැමිණ අපට ආශිර්වාද ලබා ගැනීමට ලැබෙවා
Godak hoda adahadak.apith awe pare inna ayagen para aha aha.me video eka godak watinawa...appachchi සත්තයි...
Ane puluvnnm Contact Numberekk denna puluvnd
Appachchita deergausha lebeva
Godak stuti apita appachigea suwa meadurata Anna para peanuwata oba seamata tearuwan saranay deavi pihitai
Appacchi budu saranae🙏🙏🙏💝💝💝
🙏🙏🙏🙏🙏🙏
Appachchi budu wewa.
හැම ලෙඩක්ම සුව වෙනවද
Ow
අප්පචි මටත් ගොඩක් අසනීප තියෙනවා මටත් එන්න මාර්ගය සලසදෙන්න එන්න මුදල් ලබාදෙන්නා මටත් අප්පචි පිහිට වෙන්නා
අප්පච්චි බුදුසරණයි මටත් එන්න ලේබෙවා
රස්මිත පුතා කොහෙද
Appachi oba tumage video balanawa pitarata sita.
math godak dukvinnda kenek..oba gawata enawa pjluwan ekmanin