@@dilshan2095 Dinushika ,Rakshika ehema innama ona ahinsaka jivitha .. competition eken passe kisima hewillak na adu Gabe e lamai grand finale ekatawath awe na kochara asaweida awanam. E lamaita awama inna thanak na nitara enna yanna ba. Wiyadam wadi. 😥😥😥
This sister is filled with talents , all the very best sister for ur journey....... I think u will be able to speak in sinhala while going on this competition bcz Pranirsha sister also learned to speak in sinhala through the voice competition However you are a brilliant star ...... Reality of the "simplicity" ❤️🌻
பிரனிஷாவால் முடிந்தால், ஹிருஷிகாவும் அதைச் செய்ய முடியும். அனைத்து தமிழ்/முஸ்லிம் பிள்ளைகளும் இந்த நிகழ்ச்சிகளுக்கு வந்து சிங்கள மக்களுடன் இணைந்து வெற்றிபெற வேண்டும்.
වැඩිපුරම සතුටු උතුරේ දෙමළ කෙනෙක් මේ වගේ program එකකට ආපු එක
She’s not just a Tamil singer, she’s a SRI LANKAN TAMIL singer ❤
Lovely❤
💐💐💐
🙏🙏🙏👌👌🇨🇭🇨🇭🇨🇭🌷🌷
Yes of course Sri Lankan Tamil singer . Very proud
Exactly
ප්‍රරනීශා ට පුළුවන් නම් ඇයි අපිට බැරි කියල හිතෙන්න ඇති.හරි සතුටුයි..😘
She represents srilankans... Our nationality Congratulations daughter. all the best. ❤️😍
මේ රටේ මිනිස්සු හරි ලස්සනයි.සිංහල දෙමළ මුස්ලිම් හැමෝම.ඒත් මේ දක්වා මේ රට පාලනය කරපු දේශපාලඥයො තමයි මේ මිනිස්සුන්ව වෙන් කරන්නෙ.ඒ ඔවුන්ගේ පාලනයට පහසු වෙන්න.ඒක තේරුම් ගන්න ඕනි මේ රටේ ආදරණීය මිනිස්සු හැමෝම ❤️
well said👍
පක තමා 😂😂🖕
@@stefs2116 අනිවා වැවේ නාපූ එකෙක් 😂👌
@@induwaradineth4942 උබද😂😂🖕
👍👍👍👍👍
සුන්දර පිච්ච මලක්❤🌹
ප්‍රනීර්ෂා වගේමයි .
ඒ ලමයගෙ තියෙන නිහතමානීත්වය කොහොමද කිව්වොත් කෝච් භාතියගෙ කකුල් අල්ලලා ආශිර්වාද ගන්නවත් එක්ක.. 😇❤️ ඇත්තටම යාපනය කිලිනොච්චිය පැත්තෙ කොච්චර දක්ශ ලමයි ඇතිද ? 🙄❤️
සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි හැමෝම එක පවුලක්.
ඒපැත්තෙ දක්ශ ලස්සන ලමයි ඉන්නව
දැන් ඉන්න පරම්පරාව ඉස්සර අය වගේ ගොබ්බ නෑ. උන්ගේ ඔලුවල ජාති ආගම් භේද නෑ. හරිම සතුටුයි.
Aniwaren
අනිවා...💪
🤣🤣🤣🤣🤣
❤️
We are not looking different..languages and religion..one people one country .
එයාට සිංහල හොදට තේරෙනව කතා කරන්න බැරි වුනාට සුභ පතනව දුවේ ඉදිරියට යන්න කියල ඔයා ශ්‍රී ලාංකික දුවක් එච්චරයි ❤️🥰
Oya khmd eka danne??
ප්‍රනිරශා මතක් උනේ කාටද 😍❤️
Sirwt.
මටත්
මටත්
මටත්
මටත්
அற்புதமான குரல்... உங்களுக்கு நல்வாழ்த்துக்கள்..ஒரு இலங்கையராக இருப்பதில் பெருமை கொள்கிறேன்❤❤❤❤❤❤
ඇත්තටම මම ලැජ්ජා වෙනව තමිල් කමෙන්ට් එක ඉන්ග්ලිශ් වලට ට්‍රාන්ස්ලේට් කරලා කියවන්ඩ වෙන එක ගැන අපේ සිංහලයෝ බහුතරයකට රාජ්‍ය බාශාවක්වන දමිල බාශාව කියවන්ඩ කතා කරන්ඩ බැරි එක ගැන අපි ලැජ්ජා විය යුතුමයි........ සුභ ගමන් දුව.....🖤💥
@@ටිකිරි-ළ5ෆ මොන රෙද්දකට ලැජ්ජා වෙන්නෙ ඕයි...අපිට මොකටද බං දෙමළ 😅😅😅🖕😂
Anbaana our perumayana comment Viraj! 💜
Hamoma hamadama lajja wenawa kyanawa misak Tamil sign language wage dewal igena ganna try karan na. Japanese French Germane wage ewa igena ganna unandu wenawa misak. Lamaiwa polabawanneth ehemai.
Uwamanawa asawa unanduwa tyanawanam bari deyak na,
@@k.w.ajayathissa4611 මොකටද ඉතින් ටැමිල් ඉගෙනගන්නෙ...අපිට අදාලම නෑනෙ
අපි ඔක්කොම ලාංකිකයො..
එයාගේ කතාව ❤️...
එයා කියනවා මන් ඉන්න පැත්තේ තවත් සින්දු කියන්න පුලුවන් දක්ශ අය ඉන්නවා . මන් voice ඇවිත් මේකහ් achieve කරලා පෙන්නවා. එකොට එයාලත් එයි .ඒ වගේම උදව් කරන්න පුලුවන් ................🥺
I hope my people from the northern areas will participate in the voice aswell she is right!!
Irsiyawa pddakwath naha akata mokada ape geta ahapathyhe aka panthi yanneth horen
So proud of you . Nice voice
AR Rahman music is soo fresh even after 30 years🥺. මෙය 1992 දී නිකුත් වූ ඔස්කාර් සම්මානලාභී දෙමළ සංගීත නිර්මාපකයෙකු වන ඒආර් රහ්මන්ගේ පළමු ගීතයයි.
Yes. A. R.RAHMAN Veriyan Sri Lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මම නිතරම යාපනේ යන කෙනෙක්.එහේ ඉන්න දක්ශ ලමයි ඉදිරියට ගේන්න පුලුවන්නම් රටම අඬයි..❤❤❤
😢
Feel this comment
Kohoma hari me daksa lamainta atha demu ayalage sihinath saba wenna
I'm speechless this comment 😔❤️
Very good.
ඇත්තටම ලස්සනයි.ඒ කටහඬ පමණක් නෙමෙයි ඇඳුම පවා මිනිස්සුන්ගෙ හිත් නිමනව..මම නම් දකින්නෙ මේ රටේ සුළු ජාතීන්ට මේ රටේ ඉන්න මහ ජාතියට වඩා තමන්ගෙ ජාතිය ගැන ආගම ගැන සංස්කෘතිය ගැන ලොකු බැඳීමක් ආදරයක් ගෞරවයක් තියන.ඔවුන්ගේම කියල අන්‍යතාවයක් තියනව.ඒකමයි ඔවුන්ගේ දියුණුව බවට පත්වෙන්නෙ කවදහරි.
Thank you from a Tamil girl🌻
Nicely sang. You are Great
Real Daughter of Srilankan
Very Best wishes to u
සතුටට ඇස් දෙක දිලිසෙනවා බලන් ඉන්න ආසයි අහිංසක ලස්සන ...
I am not in SriLanka but I always wanted SriLanka to be United and see it almost happening Thank you Sirasa for doing this ❤
හරිම ලස්සන රෝස මලක් වගේ දුවෙක්.ඉදිරියට යන්න සුභ පතනවා
ප්‍රනිර්ශා වගේම නිහතමානී දරුවෙක්, දක්ශ දරුවෙක්❤️
🙏🙏🎼🎼🎼🎤👌👌👌💞💞💞💞💞💞❣️❣️❣️❣️💍💎🎁🎁🥰🥰🥰🥰🥰🥰🥰👏🏿👏🏿👏🏿👏🏿👏🏿👏🏿👏🏿👏🏿👏🏿👏🏿
Thank you Voice Srilanka for the Tamil subtitles... A huye respect and love from Tamilnad.
Love you too...
English platform
hi
මං හරි ආසයි දෙමළ ළමයින්ට.හරිම ආදරනීයයි ඒ ලමයි😍
Mata godadak innawa yaluwo
ඒ ලමයගෙ අවංකකම ❤වටිනවා හුගාක් දුර යන්න ලැබේවා 🙏
hi
ඇත්තටම මම ලැජ්ජා වෙනව තමිල් කමෙන්ට් එක ඉන්ග්ලිශ් වලට ට්‍රාන්ස්ලේට් කරලා කියවන්ඩ වෙන එක ගැන අපේ සිංහලයෝ බහුතරයකට රාජ්‍ය බාශාවක්වන දමිල බාශාව කියවන්ඩ කතා කරන්ඩ බැරි එක ගැන අපි ලැජ්ජා විය යුතුමයි........ සුභ ගමන් දුව.....🖤💥
ට්‍රයි කරන්න ආසාව තිබුනොත් ඉගෙන ගන්න ලේසියි👍👍👍🙏
Killinochi ponnu😍😍😍. Vazhtukkal Akka love from Switzerland
හරිම සතුටුයි ලංකාවෙ මෙහෙම වෙනවාට.මේක තමා වෙන්න ඕන
Woooow Kirushika Thangachchi..love you ...Nallam nallam..superb ....congratulations and may triple gem bless you
Wait go Krishika and all the support from Canada. Beautiful voice and take this opportunity to next level. Keep up ❤
It’s nice to see all the Sri Lankans in the stage. One country one nation. Stay together stay strong ♥️
இவர்கள் பாடும் போது இந்த பாடல்கள் மிகவும் அருமையாக உள்ளது என் வாழ்த்துக்கள்
She may not be a perfect singer technically, but i can listen to her sing all day. Such a sweet innocent voice
It’s hard songs. At her age and coming from this Sri Lanka. She sang beautiful
அருமையான குரல் தங்கை.... வாழ்த்துக்கள்....😍😍😍
Nice and heart warming gestures by the judges and contestants, it will be fun to see more Tamil singers
Yess hope to see some singers from my hometown Jaffna on the voice
උමාරියා අක්කිනම් මේ පාර මාරම ලස්සනයි ❤️ එන්න එන්නන ලස්සන වෙනවා 🥰 ඇත්තටම බලන්න ආස එයා ඉන්න නිසා 💕 Very gorgeous
ita wada coash Shashika maarama lassanai!
@@chathuperera906 ඒ ඔයාට. මේ මට ❤️
Nice to hear you Tangathi.. ungal chinna chinna aasaigal nanavaga valthukkal 😃👍👍👍👍👍
I'm sure all the girls are happy but not because of Kirushika but to see DARSHAN through out the programme because of KIRUSHIKA 🤣🤣🤣
Yeah🥺❤️🩹
🤣
😁😁😁😁😁🤭🤭❤️
😂
It's the main expectation of Sirasa too! 😆😉
No words explain by words.. heart touching voice of season
බහුතරය දර්ශන් ව බලනවා මිසක් මේ ලමයා කියන දේ ගැන බලනවද කියන එක ගැටලුවක්.අනික translation සාර්ථක නෑ.කලින් voice teens එකේ වගේ දෙමල විතරක් කතා කරන ලමයි දෙන්නෙක්ම මගින් හැලුනා.ඒ වගේම කොලඹ එන්න ගමනාගමන බාධා..ආර්තික අපහසුතා නවාතැන් ප්‍රශ්න එනවා මගදී.ඒ හීන එහෙන්ම බොඳ වෙලා යනවා..ඒ නිසා ප්‍රනිර්ශාට වගේම මෙයාලට ත් සාධාරණයක් සහා අවශ්‍ය උපකාර ලැබේවා !
💐💜💜💜💐
ප්‍රණීර්ෂාවනම් ගොඩාක් ඇදගෙන ගියෙ අභිෂේකා.. දැනටත් පස්සෙන්ම ඉන්නවා අභී ඒ ළමයි එක්ක..
@@dilshan2095 Dinushika ,Rakshika ehema innama ona ahinsaka jivitha .. competition eken passe kisima hewillak na adu Gabe e lamai grand finale ekatawath awe na kochara asaweida awanam. E lamaita awama inna thanak na nitara enna yanna ba. Wiyadam wadi.
😥😥😥
හරිම ලස්සන හිනාවත් තියෙන cute ඉස්සරහට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Cute
දක්ෂ දරුවෙක් තව දුර යන්න වාසනාව ලැබේවා ....
Superbly Done !!! All the Very BEST Kirushika !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
A proud sri lankan.. wish you all the very best my Lankan lion daughter !!
She has a calm voice ❤ it is so soothing
දක්ශයි , ලස්සනයි , හරිම අහිංසකයි ,සිරියාවයි..😍😍😍😍😍
කොච්චර දක්ෂ නිහතමානී ළමයෙක් ද ... හදවතින්ම සුබ පතනවා ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා .
She is a girl
The happiness and the lovely smile will take you long way Best of Wishes,
Love from India to this girl nice rendition
අයිස්ක්‍රීම් ජාවාරම් කරනව කීව තාත්ත ..ඒකටනම් හිනා ගියා කෙල්ලෙ..ඉදිරියටම යන්න ..දියුනුවෙන් දියුනුවට පත් වේවා ..ජයවේවා ...
"යාවාරම්" කියන්නෙ Business එකට
Great Voice. Best wishes to use this second chance properly and to give a light to your parent's dreams.
ඇත්තටම.පිචිචමලින්සැරසුන.පුංචිකුමාරියක්වගෙයි.අපේරටට.වාසනාවක්.මෙිවගේදරැවෝ
ලස්සනයි කිලිනොච්චි පිච්ච මලක්..
Brilliant talent, I love this song, great thank you for sing this
අගයකරන්නම ඕනේ බලන්න ඒ ඇදුම හරිම ලස්සනයි සුබ පතනවා
Such a beautiful sweet unique voice you have❤️ keep it up. Good Luck with the future rounds !❤️ -Ashanya
Love you Ashanya
Good luck Ashanya 😄 u have a great voice .
Thankyou so much asanya sister you're my best singer 🙏🙏🙏🥰🥰🥰
Awesome.... Amazing voice.
From kerala INDIA .
Best of luck with your every step Kirushika darling 💪💪
තවත් ප්‍රනීර්ෂා කෙනෙක් ❤
සතුටුයි...මෙහෙම තමා වෙන්න ඕනා..
One of my great thanks for this
Chance gave to kirushika. Sirasa tv Congratulations my lovely daughter kirushi
my sister love you a lot. Go ahead your anna❤❤❤❤❤
සුපිරි ❤️ band එක suprb backing 👌👌❤️
මාරම ලස්සනයි නිහතමානී කමත් එවගෙ congratulations ❤️
வாழ்த்துக்கள் கிருஷிகா🎉🎉🎉
දර්ශන් අයියා ඉන්නවා ❤️
💕💕💕🙏🙏🙏👍👍
Who is Darshan
Such a beautiful voice. All the best Thangachchi 🙂
What a backing from the band 🔥.... Basist is a vibe
අද කාලේ ඉන්න ගොඩාක් ළමයි අතරේ මේ ළමයා අනිත් දක්ශ ළමයින්වත් ඉස්සරහට ගන්න උත්සහා දරන එකත් වටිනවා එයාලගේ ආගම ජාති බේද නෑ එක වටිනවා❤️
Voice of Sri lanka, thank you for the subtitle. it enables us to understand 👍
This sister is filled with talents , all the very best sister for ur journey.......
I think u will be able to speak in sinhala while going on this competition bcz Pranirsha sister also learned to speak in sinhala through the voice competition
However you are a brilliant star ...... Reality of the "simplicity" ❤️🌻
Exactly
@@mrs.munasinghe5008 😍🙏
பிரனிஷாவால் முடிந்தால், ஹிருஷிகாவும் அதைச் செய்ய முடியும். அனைத்து தமிழ்/முஸ்லிம் பிள்ளைகளும் இந்த நிகழ்ச்சிகளுக்கு வந்து சிங்கள மக்களுடன் இணைந்து வெற்றிபெற வேண்டும்.
ලස්සනයි පැටියෝ ඔයාගෙ කටහඩත් සිංදුවත් ඔයත් හැමදේම ඔයාගෙ අනාගත බලාපොරොත්තු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
Shashikaa maam❤❤❤ ඒක ඇහුවා දෙතුන් පාරක්ම...
Wonderful!!! Wishes for a long and beautiful journey!!!
Kirushika sahodariya lassanata gayana kara e gayanaya👌idiriyata yamata suba pathanawa jaya wewa🤝idiriyedi supiriyak balaporoththu wenawa 👊sahodariya obata jaya 🤝🤝🤝
Super voice & very clean voice
උතුරේ හඩක්😘
Pure Sri Lankan 😍😍😍
WoW.. Very nice.. Beautiful voice.. Good Luck...
Wow super good luck and congratulations 💐💐💐
එයත් සශිකට ❤️
ගිය පාර විදුර්ශිණි, මේ පාර කිරුශිකා.....
@@dileesharabasnayake6881 I hope not😭😭😭she’s too good
So beautiful to watch...🧡😍 heart felt. God bless you with many more success & Good luck 🌹
ක්‍රීඩාව ,කලාව අපිව එකතු කරයි.රයනා අක්කේ ඔයා මේක බැලුවාම් මිට කලින් කිලිනොච්චිය අපේ පවුලත් එකතු උනේ අක්කේ ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න මේක දැක්කොත් අනිවාර්යයෙන් කතා කරන්න ඔයා සතුටු හිතේන ආරන්චියක් කියන්න තියනවා .
Very beautiful song 💞
Super performance 🔥🔥🥺 . All the best darling 😘
Nice Voice kirushika❤️ Good Luck 🔥
Superb voice 😍🥰🔥
Well done! all the best for the next rounds
very nice my dear.. she is very beautiful and cute...all the best🎶🎵😍😍😍
well done Kirushika sister. you deserved it
ප්‍රනිශා ව ෙග්මයි 😍😍😍😍
You are such a lovely girl wish you all the best angle
Good job little kiruu.....♥️
You are so cute sister kirushika
Very talented ..good luck sister
All the very best for future. Lovely voice 😍
Wow wary nice ❤️❤️❤️❤️🇱🇰🇰🇼
Congratulations and best wishes on your new journey 😍❤
Naduni yameesha
Naduni one of my faves
❤
Fv one 😘
Oyath apahu me stge eke balannone....🙏😘
❤❤❤
@@ahgayansanjeewa9193 නදුනිට කවදහරි ඔය stage එකේ කැරකෙන පුටුවක තමයි වාඩිවෙන්න තියෙන්න අයනම්..තරඟ කරන්න දෙයක් නෑ ආපහු..
මන් ලංකාවෙ කැමතිම නලුව මේ ඩයල් එක ❤️
Nalla sweet voice
Good 👍and very best 👌and sweet your voice ❤hirinika
දෙමල අය කොච්චර හොන්දද සනාතන දර්මය ලෝකයේ තියෙන ලස්සනම දහම