වලව්වට උඩ කන්දේ සිරිපතුල . දැදුරු ඔයේ මහා ශිෂ්ටාචාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 149

  • @shamaliw
    @shamaliw 5 หลายเดือนก่อน +44

    බලාගෙන ඉන්නෙ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වීඩියෝ එකක් දානකල්..හරිම ආබමිබරයි..ඔබ වහන්සේට..සහ ජනිත්මහත්තයාට සියලුම දෙවි රැකවරණයි... බුදුසරණ යි

  • @PamicoHomes
    @PamicoHomes 5 หลายเดือนก่อน +34

    මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.මේ තරම් වටින පැහැදිලි ඉතිහාසයක් තිබියදී ඇයි මෙහෙම වගකිව යුත්තන් බූරුවෝ වගේ හැසිරෙන්නේ...😢
    බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාටම මේවා මෙහෙම හරි අනාවරණය කරනවට..බොහොම පින් 🙏🙏

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 5 หลายเดือนก่อน

      බූරුවෝ බුරුවො වගේ නැතුව කවුරු වෙන්නද.....😂😂😂😂😂

  • @nama4266
    @nama4266 5 หลายเดือนก่อน +20

    ගරු ස්වාමීන් වහන්සේ ට දීර්ඝායු වේවා.🙏🙏🙏
    ජනිත් මහත්මයා ඇතුළු කණ්ඩායම ට මෙවන් දුර්ලභ ස්ථාන පෙන්වා දීමට අවශ්‍ය ශක්තිය ලැබේවා !

  • @dhammikaperera4685
    @dhammikaperera4685 5 หลายเดือนก่อน +20

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏දඹදිව කතිකාව තව දුරටත් කරගෙන යෑමට තෙරුවන්ගේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා ! ජනිත් මහතාටත් තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ! දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ලැබේවා ! බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 หลายเดือนก่อน +12

    අපේ හාමුදුරුවනේ හාමුදුරුවන් විශ්වාස කරන්නේ නැහැ අපේ බුදුපියාණන් වහන්සේ වැඩ සිටි පින් ඛිම හෙළදීපය කියලා මට හරිම වේදනාවක් ආවා තෙරුවන් සරණයි

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 5 หลายเดือนก่อน +17

    දුස්කර ගමනක් ගොඩාක් පින් ඔබ වහන්සේට සහ යථාර්ථ නාලිකාවටත්
    යහපතක්ම වේවා
    ✊❤️

  • @indraekanayake8811
    @indraekanayake8811 5 หลายเดือนก่อน +16

    ඇතිපොළ කන්ද පාවුල තමයි මාතලේ අළු විහාරය ...පුංචි බස් 1 යනව. මාතලෙන් ඇතිපොළ ට. . අපෙ ඤාතින් තවමත් එහි සිටිනවා .. ❤ස්වාමින් වහන්සේගෙන් කෙරෙන්නේ සුවිශේෂී මෙහෙවරක් . නිදුක් නීරෝගි සුවය අදිශ්ඨාණ කරමි . යථාර්ථය මෙහෙයුම තව තවත් සාර්ථක වෙීවා !🙏

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 5 หลายเดือนก่อน +9

    මේ අපේ බුද්ධ දේශය බව නොදන්නා අයට අවබෝධවෙත්වා!
    🙏🙏🙏

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 5 หลายเดือนก่อน +5

    බුදු හාමුදුරුවන් වහන්සේ ජිවමානව අදත් වැඩඉන්නවා වගේ හැගිමක් හිතට දැනෙන්නේ අපේ හාමුදුරුවන් වහන්සේටත් ඔබතුමාලටත් මේ කරන පුන්න්‍ය කටයුතු අපේ හෙලයේ ඇත්ත කතාව තවදුරටත් කරන්න සක්තිය දහිරිය ලැබේවා සියලු සිංහල ජනතාවට මේ දෙවල් වැහෙවා සත්‍ය අවබෝධ වේවා 🙏

  • @KanthiHettiarachchi-pf2nx
    @KanthiHettiarachchi-pf2nx 5 หลายเดือนก่อน +10

    උන්වහන්සේ ඉතාමත් නිහතමානියි. ජනිත් මහතා ඇතලු සියලු දෙනාට සුභ පතමි. සුවපත්වෙිවා...

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 5 หลายเดือนก่อน +15

    අනේ මොකද මේ හෙළයෝ මෙතරම් අසරණ වෙලා!!! හෙලයනි!! අදිටන් කරන්න හෙළයෙක් දිනවන්න,,, සුව පත් වේවා!!!

  • @sudharma4313
    @sudharma4313 5 หลายเดือนก่อน +5

    මමත් සත්‍ය ඉතිහාසය ගවේෂණය කරනවා නිවැරැදි සිරි දහම පුහුණු කරමින් ජනිත් පුතා ගේ යතාර්ථය නාලිකාව බලනවා දෙල්විට තාත්තා ගෙ ගම් එ තැන් බලලා තියෙනවා දැන් අර්‍ය්ය උත්තමයන් වහන්සේ විස්තර කරන කොට හරිම නිරාමිස සතුටක් දැනෙනවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 5 หลายเดือนก่อน +5

    ඔබවහන්සේ ඇතුලු පිරිසට ගොඩක් පින් සමාජය දැනුවත් කරනවා ට 🙏💐

  • @SmartCabs-bx7br
    @SmartCabs-bx7br 5 หลายเดือนก่อน +27

    මාතලේ බුදුන් වහන්සේ ගැන රහස් ගොඩක් වැහිලා තියෙන්නේ 🙏🙏

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 5 หลายเดือนก่อน

      😢

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 5 หลายเดือนก่อน

      මහ භාරත වැනල් එක බලන්න යුටිබ් එකේ එතකොට වැහිලා තියන හෝල් මන දුවයි

  • @srisaram7945
    @srisaram7945 5 หลายเดือนก่อน +10

    ලෝකයේ උතුම් මගේ පුංචි රට.
    පෙර පින් බලය නිසා අපි ඉපදුණු අපේ රට.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน +1

    අපේ පිනකට පහළවූ ස්වාමින් වහන්සේ නමක්🙏🙏🙏සත්‍ය ඉතිහාසය ඉක්මනින්ම හෙළිවේවා❤❤❤තෙරැවන් සරණයි!!!

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 5 หลายเดือนก่อน +8

    ඔබ ව්හන්සේට නිවනම ලැබෙවා ..🙏🙏🙏🙏🙏

  • @samankumari5246
    @samankumari5246 5 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායු පතමි

  • @rohanfernando679
    @rohanfernando679 5 หลายเดือนก่อน +6

    ඔබවහන්සේට තෙරුවන් සරණයි
    බොදු ඉතිහාසය මතුකරලීමට දරණ උත්සාහයට

  • @Samuel_47d
    @Samuel_47d 5 หลายเดือนก่อน +4

    ඔබ වැනි අයට තමයි ස්වාමීන් වහන්සේ කියල කියන්න පුළුවන් 🙏🙏

  • @sugalapubudini9745
    @sugalapubudini9745 5 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ට යහපතක් ම වෙවා බුදු සරන වෙවා

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 5 หลายเดือนก่อน +7

    ප්‍රඤ්ඥාවන්තයින්ගේ ප්‍රඤ්ඥාව අවදිවී සත්‍ය වැටහේවා. තවතවත් සැඟව ඇති ස්ථාන හෙලි කිරීමට විශ්වයේ අනන්ත වූ ශක්තිය ලැබේවා.

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 5 หลายเดือนก่อน +11

    හෙළ ඉතිහාසයේ වැසී ඇති ස්ථාන නිරාවරණය කරමින් ජාතියට මග කියා දෙන ඔබවහන්සේටත් ජනිත් මහත්මයා ඇතුළු දායකත්වය දුන් සැමටත් ශක්තිය ධෛර්යය හා නිරෝගී සුවය.

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 5 หลายเดือนก่อน

      ඉතිහාසය දන්නේ නැතුව බොරැවට රැවටෙන්න එපා.මහ භැරත කියන චැනල් එක බලන්න බුදුන්වහන්සේ ගේ විස්තර දැනගන්න

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 5 หลายเดือนก่อน

      @@ChamapapereraPerera
      විදේශ තොරතුරුත් කියවන්න.ඊට පෙර තමන්ගේ මාතෘ භූමියේ සැබෑ තොරතුරු අධ්‍යයනය කරන්න.ගලේ කෙටූ අකුරු ශිලාලේඛණ වසර දහස් ගණනක සත්‍යය පසක් කර දේවි.

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 5 หลายเดือนก่อน

      ​@@ChamapapereraPerera
      විදේශීය තොරතුරුත් අධ්‍යයනය කරන්න.ඊට පෙර තමන් උපන් රටේ නිවැරදි ඉතිහාසය ගවේෂණය කරන්න.
      ( ගලේ කෙටූ අකුරු , ශිලාලේඛණ කියවන්න.ගවේෂණය කරන්න.සත්‍යය අවශ්‍ය නම් අවංකව මූලාශ්‍ර තොරතුරු සන්සන්දනය කර අධ්‍යයනය කරන්න)

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 5 หลายเดือนก่อน +9

    අද කාලේ කැලෑ වැහිලා තිබුනට ඒ කාලවල් වල මොනතරම් ශාස්ශ්‍රීක විදිහට මේ ස්ථාන තියෙන්න ඇතිද? ස්වාමීන් වහන්ස ඔබවහන්සේටත් ජනිත් මහත්මයො ඇතුළු සැම දෙනාටත් තෙරුවන් සරණයි! බොහොම ස්තූතියි අපි නොදන්න හෙළ ඉතිහාසය අපිට මේ අයුරින් හෝ දැක ගැනීමට සැලස්ව්ම පිළිබඳව.

  • @foodrecipes1764
    @foodrecipes1764 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ පැහැදිළි කිරීමට බොහෝම පින් .

  • @awimala24apura71
    @awimala24apura71 5 หลายเดือนก่อน +4

    ජාතිද්‍රොහීයෙක් වෙන ඡන්ද දීම : දේශපාලනපක්ෂවහල්ලු නොවී මධ්‍යස්ථව සිට පුද්ගලික ලාභප්‍රයෝජන පසෙකලා ගුණනුවණට ගරුකරමින් සුදුස්සන් පත්කළයුතුව ඇත. නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය ලබාදියයුතුව තිබුණාවූ නිශ්පාදන හා සේවා ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. හොරබොරුකොමිස්වංචාදි‍යෙන්‍ යුක්තව රටපාලනය කරමින් අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණූ අදායම් මාර්ග නූපදවා තවදුරටත් ණය කරවන, හොරවංචාදීයට රජ්‍යසම්පත්,මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති බොදු රනිල් ප්‍රමුඛ රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
    ඒ දුර්වල පාලනයට කළකිරී Npp ට රට බාරදීම ද සුදුසු විකල්පයක් නොවන අතර එය ඊටත් වඩා භයානක බව දතයුතුය. උදා:- දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් නිරාගමිකයෝ වෙති. බෞද්ධවිරෝධිහු වෙති. කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති.සාම්‍යක්දෘෂ්ටිකයා කරන පව්වලට වඩා මිත්‍යාදෘෂ්ටිකයා කරන පව් බලවත් වෙයි පව්කිරීමෙ සීමාවක් නැත. ඔවුන්ව නිවැරැදි කරවීම ඉතාමත් අපහසු වෙයි.
    " පිංපව් පරලොවාදී ගැන විශ්වාසය නැති මිත්‍යාදෘෂ්ටිකයාට මේ ලෝකයේ කළනොහැකි පාපකර්මයක් නැත්තේ සියලුම පාපකර්ම සිදුකළ හැකිය එබැවින් මේ කියන මිත්‍යාදෘෂ්ටිය වනාහී දසඅකුසල් අතරින් ලොකුම අකුසලය වෙන බව දහමෙහි සඳහන් වෙති" එබැවින් මොවුන් විශ්වාස කිරීමට ඇසුරුකිරීමට කෙසේවත් සුදුසු නොවෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. මාධ්‍ය තුලින් මහත් වෛරයෙන් සිංහල බොදුනුවන් පමණක්ම ඉලක්ක කරගෙන ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ ඇතැම් බොදුනුවන් අද නිශ්ශබ්ද කරවා ඇත. තව ඇතමුන්ව නිශ්ශබ්ද කරවමින් ඇත.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    එකාධිපතිරාජ්‍ය බලය සැපසම්පත් ලෝකයාගේ සුවසැප වෙනුවෙන්ම කැපකල දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් අවංකවූ පිණැති විර්යවත් සම්‍යක්දෘෂ්ටික ගුණනුවණැති නායකයන්ගෙන් යුක්ත පක්ෂයක් බලයට පත්කළයුතු වෙයි......................................

  • @Lavender12_13
    @Lavender12_13 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි! ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @gntravelers9741
    @gntravelers9741 5 หลายเดือนก่อน +5

    දෙය්යනේ මම ගල්පායෙ..😳😳 අපෙ ගම මෙහෙම තැනක් කියල දන්නෙ අදනේ...මම දැනගෙන හිටිය නිකන්ම තැනක්නම් නෙමෙයි කියල අපෙ ගම... 🙏💖 අපෙ දේවාලේ හාස්කම් මම ඕනිතරම් දැකල තියෙනව..🙏 අදටත් දේවාලේ ආරක්ෂාවට සුදු නාගය ඉන්නව.. 🙏 අපෙ ගේ ඉස්සරහ ගෙදර අයිය තමයි දැන් දේවාලෙ කපු මහත්තය..එයා පූජාවෙදි මායම් වෙලා කරන දේවල් දැක්කොත් පුදුම වෙයි..🥲💖 අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේ පෙන්නපු ලෙන තියෙන්නේ දෙල්විට පැත්තෙන්නෙ.. ඔය කන්දේ එහා පැත්තෙ තමයි අපෙ ගම..ගල්පාය රජ මහා විහාරයට යන්නෙ අපෙ ගමෙන්..දේවලේ තියෙන්නෙ මෙහෙ.. බලන්න ඕනි කෙනෙක් ඉන්නවනම් කහහේන ගමට එන්න.. ගමට ආව ගමන්ම උඩ බැලුවම පේන්නෙ දැනට හදමින් පවතින ගල්පාය ගල මත චයිත්‍ය..මාතලේ පාරෙන් ඇවිත් දොඩම්ගස්ලන්ද ටවුන් එකෙන් කහහේනෙ ගමට ඇවිත් ඕනි කෙනෙක්ගෙන් ඇහුවොත් යන පාර පෙන්නයි... 💪🙏💖

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 5 หลายเดือนก่อน +3

    ඇත්ත ටම නෙතට කදූළු එනවා.අපේ ඒ පැහැදිලි අතීත කතාපුවත් එලෙස සාධක සහිතව ඔප්පු වී තිබියදීත් ,
    අපේම එවුන්ට තාමත් ඕනේ සුද්දා විසින් විකුර්ති කල ඉතිහාසය ක් ඉදිරි පරපුර ට දායාද කරන්න යි.
    අපේ බුදුන් වහන්සේ ගේ "පුරවැසි භාවය " අහිමි කර ඉංදීයජාතිකත්වයක් ලබාදුන් ශාපය තමයි අද මේ රටට මේතරම් පරිහානියක් වීමට හේතු වී ඇත්තේ .
    ඒවා නිවැරැදි කිරීමට උත්සාහ නොගන්නා අදාල බලාදාරීන් ට හා මහානායක ,අනු නායක හිමිවරු ඇතුලු අකුල් හෙලනා අකුසල කන්ඩායම් වලට ජාති ජාතිත් විශ්වයෙන් දඩුවම් ලැබේ

  • @sankadarshana9290
    @sankadarshana9290 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ සත්‍යය සියල්ලෝම වටහා ගනිත්වා 🙏🙏🙏🙏🙏

  • @chamilanadeeshani5638
    @chamilanadeeshani5638 5 หลายเดือนก่อน +15

    යක්දෙස්සාගලටත් මුහුදු පෙනවා.. එතනත් සැගවුණු ඉතිහාසයක් තියෙනවා

  • @mahipalaperera8207
    @mahipalaperera8207 5 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු අනුමෝදන් උනා

  • @manoowithana6440
    @manoowithana6440 5 หลายเดือนก่อน +1

    බොහොම හොදයි ❤❤❤

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි .ස්වාමීන් වහන්ස ඇත්තටම කවද තේරුම් ගනීවිද අපරටෙ ගොබ්බ පාලකයෝ මේ විනාශ වෙන්න යන ඉතිහාසය යලිමතු කර ගෙන යහපත් රටක් විදියට ඉදිරියට යන්න. අහෝ මෙහෙව් අදමයො

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 5 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට පින්, මේ කරන උතුම් සේවයට, dirgausa වේවා, අර ගලේ ගොම ga ගත්තු ,මිත්‍යා distika මහායාන භික්ෂුවට mewa දකිනකොට, පිස්සු double වෙලා, එයා tamai වර්තමාන දේවදත්ත 😢😢😢😢😢😢😢

  • @NilminiWijesingha-zq2dr
    @NilminiWijesingha-zq2dr 14 วันที่ผ่านมา

    අපෙ ඉතිහාසය සොයා යන ඔබලාට පින්.අද ඉන්න ලොක්කන්ට මෙ දෙවල් පෙන්වා අඩුයි .අපෙ ඉතිහාසය අපි ම හොයා ගමු

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 5 หลายเดือนก่อน +1

    සුවපත් වේවා ❤❤❤❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ කොච්චර මහන්සි වෙනවද හෙළයන්ට තේරුම් කරන්න උබලාගේ ඇන්ත ඉතිහාසය මේකයි කියලා. සියලුම හෙලයන්ට අවබෝධය වේවා 🙏

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 5 หลายเดือนก่อน

      ලින් මැඩියෝ නෙවේ බෞද්ධයන්. එලියට ගිහින් ඔය මහලොකුවට තියන පෝන් කට්ටෙන් අර ගූගල් කියලා තියන එකට ගිහින් ඉන්දියව ගැන හොයලා බලන්න බුදුන්වහන්සේ ගේ ඉතිහාසය මොනවගේ මතු වෙලාද කියලාවත්.තාම අම්මා ලා තාත්තගෙන් කකා අවුරැදු කෝටි ගානක ඉතිහාසය හොයන මෝඩ හෙලයෝ.හෙලයෝ හිටියා කොදුනාරටි තිබුන ඔය ගල්කනු කෙලින් කරලා බුදුන් සරන ගිය . ඒත් මේ අමන අද හදිසියේ පහල වුන උන් නෙවො.තමන්ගේ ඉතිහාසය දන්නා.

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 5 หลายเดือนก่อน +13

    හාමුදුරුවෝ ඉහත ආත්ම වල මේ තැන් වල වැඩ ඉන්න ඇති ❤

  • @priyanthaperera7965
    @priyanthaperera7965 5 หลายเดือนก่อน +3

    🌼🌼🌼🌼

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි🙏

  • @Weerasiriamaasha
    @Weerasiriamaasha 5 หลายเดือนก่อน +4

    මෙවගෙ අගය දන්න අපෙකම දන්න පින්වන්ත රජෙක් පහල වෙවා මෙ හෙල දිපයට

  • @luckysenanayake3893
    @luckysenanayake3893 5 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu. Oba vahanseta pin sidu weva.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 5 หลายเดือนก่อน +5

    Thank you Mr Janith

    • @anushkamalinda3400
      @anushkamalinda3400 5 หลายเดือนก่อน +2

      Janith putha prasad kumara mahathma samanga hela sanvidanayata karunakara ekathuwanna!!suwapath wewa!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!

    • @anushkamalinda3400
      @anushkamalinda3400 5 หลายเดือนก่อน +3

      Me sathya ithihasaya ape minisunta nopeneema harima pudumai swaminwahansa?janith putha obatath gawrawaneeya swaminwahansetath neerogi suwa deergau wewa!!!!🙏🙏🙏🙏🙏🙏🙏!!!!!

    • @anushkamalinda3400
      @anushkamalinda3400 5 หลายเดือนก่อน +3

      Ane ape pravuda ithihasaya???helaine mewa balapalla!!!aaraksha kara ganilla!!!meka pudumakara wasanawantha ratak noweda???mewani uthum deepayak lowa kothanakawath natha!!!!👍👍👍👍👍👍👍👍👍👍!!!!!!!

  • @dangerous1504
    @dangerous1504 5 หลายเดือนก่อน +1

    සුවපත් වේවා!

  • @anandapallemulla4325
    @anandapallemulla4325 5 หลายเดือนก่อน +2

    Theruwan Saranai Hamuduruwane

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 4 หลายเดือนก่อน

    නිවැරදිව හෙල උරුමය පෙන්වන ඔබලාට අපේ ප්‍රණාමය පුදකර සිටිමු.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 5 หลายเดือนก่อน +3

    විශාල ප්‍රමාණයේ කැටයම් රහිත ගල් මත කෙටූ සමහර සිරිපතුල් කාශ්‍යප යුගයේ. නර්මදා නදිය.

  • @ChandanaWeerasekara-o3p
    @ChandanaWeerasekara-o3p 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @shanejayasekara2965
    @shanejayasekara2965 5 หลายเดือนก่อน +2

    Sthuthiy budusarany jayawewa

  • @ManuraPushpika
    @ManuraPushpika 5 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @MalipathiranaGunarathna
    @MalipathiranaGunarathna 5 หลายเดือนก่อน

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් පුදුමයි අපෙ රට අපි ඉපදුනා මේ රටෙ අපෙ වාසනාවට බුදුසරනයි අපෙ බන්ඩාර හමුදුරුවනේ බෙහෙවින් පින් පෙන්නුවට අපි දැකල නැ සත්තකින් හරිම සතුටුයි දැක ගැනිම

  • @mddammananda8100
    @mddammananda8100 5 หลายเดือนก่อน +1

    ආසිර්වාද වේවා

  • @ShiranMadhushanka-tl7tn
    @ShiranMadhushanka-tl7tn 5 หลายเดือนก่อน +3

    අපෙ හාමුදුරුවනේ මම හිතනවා ඔබවහන්සේ මේ ප්‍රශ්නයට පිලිතුරක් ලබාදෙයි කියලා . මෙතරම් ලොකු සිරිපතුලක් අපේ ගෝතම බුදුරදුන්ට පිහිටා තිබුනාද? තෙරුවන් සරනයි

    • @Roshdelarts
      @Roshdelarts 5 หลายเดือนก่อน +2

      Sathiya siri pathula pihituwa pasuwa pramanayen wisalawa keranawa wedi pirisakata ekawara wendapuda ganda, ekai lokuwata thiyenne,

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z 5 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි

  • @nihalweerakoon4073
    @nihalweerakoon4073 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurangasandaruwan3826
    @chathurangasandaruwan3826 5 หลายเดือนก่อน +2

    Mage gama❤

  • @AnomaWeerasinghe-c8v
    @AnomaWeerasinghe-c8v 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @NelumLanka
    @NelumLanka 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @Fgvvhhtfdfgghjkki
    @Fgvvhhtfdfgghjkki 5 หลายเดือนก่อน +19

    මන් දැක්කා ගලගමයා පොස්ට් එකක් දාලා තිබුනා ජතින් මහතමයා ගෙන් ඓතිහාසික ස්ථාන ආරක්ෂා කර ගන්න කියලා😂. නඩ සීන් එක අවුල් වෙයි කියලා බයවෙලා

    • @IndikaGunarathna-e5v
      @IndikaGunarathna-e5v 5 หลายเดือนก่อน +5

      ගලේ ගොම ga ගත්තු ,උන්නාන්සේ, tamai, මේ රටේ මිත්‍යා ව වපුරන්නේ 😂😂😢😮

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 5 หลายเดือนก่อน

      ​@@IndikaGunarathna-e5vමේයත් මිතයාවම ථමයි පතුරන්නේ.බුදුන්වහන්සේ මේහේ ඉපදීලා නෑ

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 2 หลายเดือนก่อน

      @@ChamapapereraPerera 🤣🤣

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 5 หลายเดือนก่อน +3

    💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @meegodagenk2614
    @meegodagenk2614 5 หลายเดือนก่อน +2

    හිරිවඩුන්නට මොකද්ද වේලා තියෙන්නෙ කියල වීඩියෝවක් කරන්න

  • @sarathkumara619
    @sarathkumara619 5 หลายเดือนก่อน +2

    ❤🙏

  • @nimsara9214
    @nimsara9214 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @shriyalathws4792
    @shriyalathws4792 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏✍✍

  • @MataraSupawediya
    @MataraSupawediya 5 หลายเดือนก่อน +2

    Ape haamuduruwane.

  • @isharaanushka2457
    @isharaanushka2457 5 หลายเดือนก่อน +3

    🙏

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 หลายเดือนก่อน

    ජනිත් මහතා ඔබතුමාට බැරිද පුරාවිද්‍යා ඉතිහාසය හොදින් වටහාගෙන මේ නිරීක්ෂණ විද්‍යානුකූලව ම ජනගත කරන්න
    දීර්ඝායුස ලැබේවා ඔබට

  • @dumendrakumari7325
    @dumendrakumari7325 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 5 หลายเดือนก่อน +2

    Avasarai ape hmuduruvane hmbettaka paramparaven apu vachanayk neda nuthanayedi api bavitha karanne ( eya harima hambettayk ) me vachnaya bavitha vena ethe 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @senarathnaajith7117
    @senarathnaajith7117 5 หลายเดือนก่อน +2

    Oba wahanseth a kala hitapu kenek,,,

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 5 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @ShanthiAthukorala-i6l
    @ShanthiAthukorala-i6l 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉😅Safu

  • @atliathauda6135
    @atliathauda6135 5 หลายเดือนก่อน +2

    Metharam pehedili ithihasakarunu thibiyadith ape vagakivauththan venasvu ithihasayak deye daruvanta himikara deema kangatuvak. Apege batahirata gethiveema nisa kothram karunu valada thibeda. Obavahanseth ape hela parapuraka purukak lesa mevan sthana mathukaradeema gena sivuhelayinge gavurava prnamaya himiviya uthui . Ape svamin vahansetath janith mahatha ethulu yathartha nalikve sematath uthum buddasakthiye asirvadaya lebethva . Ravanasakthiye balayen sivuhelaya pibidethva.

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @YmspWijekoon
    @YmspWijekoon 5 หลายเดือนก่อน +2

    Isgedi walata henegahaladha sihalunne kiyala Thamai ahanna thiyenne ape hamudhuruwane dheergayu obawahaneta

  • @roshansathyajith4394
    @roshansathyajith4394 5 หลายเดือนก่อน +2

    ඔය වැනිම ස්ථානයක් තියෙනවාඅකුරැස්ස ඌරු මුත්තාවේ එහි සෙල් ලිපියක් තියෙනවා උලනා පරුමක ලෙන කියලා දැන් ඒකේ දේවාලයක් දාලා තියෙනවා කොළඹ පොඩි හාමුදුරුවන්ගේ හාමුදුරුවන්ගේ අයිතියඅපවත් වුනා ළඟදී ජනිත් මහත්තයා පොඩ්ඩක් හොයලා බලන්න

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 5 หลายเดือนก่อน

      ජනිත් කීයයි එතනටත් බුදු අකුරැ ඉගෙනගන්න තැන කියලා.ජනිත් ජනිත වීමත් රටට පවක්.

  • @shamaliw
    @shamaliw 5 หลายเดือนก่อน +1

    අපි ⁣කායන්නෙ දමින්නා.. මම පොඩි කාලේ කැවා

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 5 หลายเดือนก่อน +1

    අරයඅතතඅ්ච්එචවැචදැහදිටිදිඑමැැමචකඑසිදකාමචදාහසමැැමදිකැදිතතාමදකසනාකකැඑදසඑදැහමිටිකනසදදිිමනිතත

  • @ChamapapereraPerera
    @ChamapapereraPerera 5 หลายเดือนก่อน

    මොනතරම් පිස්සුද මේ..ඔය හැම තැනම තියන්නේ ලන්කීය හෙල .රහත්වු සහ රහත් වීමට සියුරැ දැරැ අපේ රටේ මීමුත්තන් ජීවත් වූ ගල් ලෙන්.ඔය කොතනක වත් බුදු හිමියන් හිටියේ නෑ අටමස්ථාන .සෝලොස්මස්ථාන වලට පමනමයි බුදුන්වහන්සේ වැඩම කලේ. කොහේ හරි ගම්කබරයෙක්ගේ බොරැවට රටම නටනවා.අනේ මේහේම ජාතියක්.පෙර රජවරැ භක්තියෙන් එම ස්ථාන හදලා මිනිස්සුන්ට පූජා කරන්න ඉඩ ලබා දුන්නා. ඒවා ටික පෙන්න පෙන්න රට පටලවනවා.පව් පුරෝ ගන්න එපා.පොඩි හාමුදුරුවනේ..මිතයාවට අසුවෙලා අනිත් අයත් එයට යොමු කීරීමම සසර ගැලවීමක් නැති පවක්.ඇයි ඔබ වහන්සේ බුදු සිරීතවත් කියවලා නැද්ද.බුදු කෙනෙක් පහල වෙන බිම ගැන තියන දේ මොනතරම් ලස්සනට විස්තර තියනවාද..මේ චනල්වලට එකතු වෙන සල්ලි පිල්ලීවගේ.මතක තියාගන්න ඔය වගේ බොරැ පුචාරය කල මහාචාර්යවරු අද මානසික ලෙඩට බෙහෙත් ගන්නවා පිස්සු හැදිලා..මෙවොවම පඩිසන් දෙන පව් වැඩ මේ. බුදුන්වහන්සේ උපදුනේ ඉන්දියාවේ ඒක මුලු ලෝකයම හොයාගත්ත ඇත්ත.

  • @dilankasanjaya9711
    @dilankasanjaya9711 5 หลายเดือนก่อน

    ඔතන තියෙන ගල් සියඹලා ගහේ ගල් සියඹලා කඩන් එනවා අපී

  • @himadarideepika8171
    @himadarideepika8171 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේ සම්පතක්.

  • @dilankasanjaya9711
    @dilankasanjaya9711 5 หลายเดือนก่อน

    Ape gamata pahalin game meka thiyenne

  • @ThusanthaPathirana-z8v
    @ThusanthaPathirana-z8v 5 หลายเดือนก่อน

    AI hamuduruwane parakkui une API Bala Gans hitiye

  • @NishshankaKaluwage
    @NishshankaKaluwage 5 หลายเดือนก่อน +1

    Daminna gahak neda

  • @SanjuSanjubai
    @SanjuSanjubai 5 หลายเดือนก่อน

    හාමුදුරුවනේ සිරිපතුල කොටලා තිබ්බා කියලා බුදුහාමුදුරුවෝ හැමතැනම මේ සිරිපතුල් තියලා නෑනේ හැමතැනම කොටන්න පුළුවන්නේ බුදුහාමුදුරුවෝ කොයිතරම් වැඩ රද්ද ඔය වන ගණාන්තරවල ඒ අඩියක් අඩියක් පාසා වෙනකොට අන්න එපැයි. ඕව නිකන් මිනිස්සු මිනිස්සු රජවරු ගම්මැසියෝ කොටුපතම මතක සටහන් වෙන්න ආවද නාවද කියලා නම් මම දන්නෙත් නෑ කියල පෙන්නන්න තමයි හුඟක් තැන්වල සිරිපතුල් කොටන්නේ. ඒක නැතුව මග කැලණියට වැඩියා. සිල් පතුලට වැඩිය සිරිපාදනය වැඩියා නා ගත් නාගදීපෙට වැඩියා මතයට කොටපුවා තමයි එහෙම බලනකොට සිරිපතුල් වල බැනලා බැලුවොත් එකට එකක් පරස්පර බුදුහාමුදුරුවෝ නෙමෙයි වෙනවා.

  • @knowledge.evolution
    @knowledge.evolution 5 หลายเดือนก่อน +1

    Siri pathul ai ochchara loku, akale minissu wishala ayada?

    • @Roshdelarts
      @Roshdelarts 5 หลายเดือนก่อน +3

      Godak pirisata wandana keranna lesi wenna,

    • @nscreative5930
      @nscreative5930 5 หลายเดือนก่อน +1

      කාගෙ දරුවො ද මේ😢

    • @Roshdelarts
      @Roshdelarts 5 หลายเดือนก่อน

      @@nscreative5930 thun singhale … ambattaka nagergothra pramuka,raksha Saha Dewa goethra

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 5 หลายเดือนก่อน

    Mahasammatha Manu paramparawa is the origin of human of the world, ie Okkaka, Sakya, and today Bodhi wansaya are the lineage of first human on this planet according to the Agganjna sutta of the Buddha. Last four kings of Last six kings of heladeepaya are tamils where all last six kings married to tamailnadu women, this is one reason to be mixed to Tamil, before that so many South Indian invasions had been taken place where no doubt they have mixed. However, we’ve received a great Dhamma from Gothama Buddha, the greatest hela son, to cross over to the other shore free from sufferings.

    • @Roshdelarts
      @Roshdelarts 5 หลายเดือนก่อน

      According to my following on this episode, it says this dynasty exists before lord Buddha, that means agganjna sutta was preached later stage. So There would have been an error when translating agganjna sutta which Need to clarify further as to what really lord Buddha preached. Further Ariyamagha Fountation forwarded a case before the international courts in Norway Geneva couple of months ago favoring the verdict as the Sinhalese community are the Origins in this world ,

  • @ChamapapereraPerera
    @ChamapapereraPerera 5 หลายเดือนก่อน

    යතාර්ථ චැනල් ඇයි අර අනිත් මොන්ටි සෝරි චීවරධාරී උනැහේ නැද්ද මේ අ ලුත් කෙනෙක් පුහුනු කරවන්නෙ..නයට හරි ඉන්දියාවේ ගිහින් එන්න ඇත්තටම මෙහෙම මිතයාව පතුරලා ඔයාලා පවූල් පිටින් වැනසෙන දවස ලගයි.

  • @DilhaniOvitige
    @DilhaniOvitige 5 หลายเดือนก่อน

    Mage aththamma podi kale kathandara kiyaddi kiyanawa elkaduwe hunas giriyata budun wahanse wediyalu siripathula tiyanna ath hethuwak nisa pihitauwe nelu.

  • @manojmaduwantha5336
    @manojmaduwantha5336 5 หลายเดือนก่อน

    කහගඩයා බොරු නොකියා ඉදපිය

  • @ChamapapereraPerera
    @ChamapapereraPerera 5 หลายเดือนก่อน

    මේ වීඩියෝ බලලා මේ කියන බොරැ වලට නොරැවටෙන්න.යූටිබ් එකේ භාරත මාතා කියලා තියන චැනල් එක බලන්න එකේ ගොඩාක් පීන්තූර තියනවා බුදුන්ගේ ඉතිහාසය සම්බන්ධයෙන්. උපැන්නයට බෞද්ධ නෝවී හොයලා බලන්න. මේවගේ බොරැ වලින් මුලු දර්මයයම විකෘති කරන මොවගේ සියුරැ දරන අය ගම්වල නිරම බෞද්ධයන් ප්‍රතික්‍ෂේප කල යුතුයි.බුදුන්වහන්සේ සුදුස්සාට මිස නුසුදුසු අයට දානේ වත් දෙන්න කියලා නෑ.මේ තරම් මිතයාව රජ වෙන්නෙ නියම බෞද්ධයන් දර්මයම නොදැනුවත් කමයි.

  • @SanjuSanjubai
    @SanjuSanjubai 5 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය සුභ උදෑසනක් හාමුදුරුවනේ කියන්න එපා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණා කියලා මොකද ඉන්දියාවේ ඓතිහාසික තැන් අප්‍රමාණයි. ඉන්දියාවේ බුදුහාමුදුරුවන්ගේ පත්‍ර කෙටුවේ නෑ ඒ වුනාට විහාරස්ථාන තියෙන මහ ඝන වනාන්තරවල විහාරවල් තියෙනවා ඒ විහාරවල මේ ගස්වල මුල් වලින් වැහිලා නුගගස් නා ගස්වල ඒ මුල මුල්වලින් වැහිලා තාම ඉන්දියාවෙවත් හොයාගෙන නෑ බුද්ධාගම කොහෙද තියෙන්නේ කියලා හරියට ඉතින් ඔය සිරිපතුල් කොටන්න එක එක පාලනය කරපු රජවරු ඒවා මුලාදානයකින් කොටලා ඇති බුදුහාමුදුරුවෝ ලංකාවේ උපදුණා කියලා තාම හොයාගන්න බැහැ. තාම රාවණා ඉන්නේ එයින්ද මේ කියන්න එපා බුදුහාමුදුරුවෝ ලංකාවේ මොකද බුදුහාමුදුරුවන්ගේ බුද්ධ විහාරවල් ලෝකේ හැම තැනම රටවල්වල තියෙනව සාමාන්‍යයෙන් සීයක් කිට් වෙන්න වගේ බර ගානක් මට කියන්න වෙනවා

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 5 หลายเดือนก่อน +1

    Recent DNA/jaana/genes tests carried out by universities of Peradeniya & Colombo shows peoples with surnames of Mudiyanselage are closer to Tamils than aadiwaseen of this country. Some are connected to white peoples (suddo). The only way to show that anyone is helaya only by genes/DNA tests. It is believed that everything is complicated and we need have more accurate methods of making decisions rather than hithalu/ hearsay by Puthujjana people ( monks or anyone). One day the truth should come out as only 10 - 15 % true helayo in this heladeepa.

    • @Roshdelarts
      @Roshdelarts 5 หลายเดือนก่อน +1

      In short do you mean to say the Tamils are the origins ,Keep in mind There is no proper evidence of present day DNA tests because these kind of tests could be carried out to anyone’s discretion because These tests are done in our Universities, Sri Lanka, These are the people who are shuffling the history of our country, All because of present day Indian influence ,merely the name Mudiyanse were afflicted to the rulers back then,, they were Banda Families. So ..like wise you say Hithalu The DNA tests could be wise versa too to tarnish the Mudiyanse Dynasty and relate to Tamils,

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 5 หลายเดือนก่อน

    ඔය මනුස්සයා හරිම කුනු ලෝබයා...උනුවතුර එන ලිදක් තියෙනවා

  • @SamanthikaWarnakulasuriya-s9g
    @SamanthikaWarnakulasuriya-s9g 5 หลายเดือนก่อน

    Keppa gaganawa.boru.hithihasa.hadanawa

  • @sarath24517
    @sarath24517 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි