Machan mn 12 pro ekak ganna inne eke battery life gena tikk kiyamko samaharu kiyano battery karano madi kiyla 130000 k dila aran battery life madi nm aparade vedak ne
Me mn 18 damna mageth se2 eth mage dispplay eke parallel lines thiye ne uda idn pahalatama hamaby kisima color ekk na hby me line wala ekata hethuwa mokkd
@@SLzoneYT mage se2 eke me lagadi idn podi nil pata doth ekk awa eka penne black screen wallpaper ekk hari black seen eke tiyena kota den twa doth ekk udin awilla හේතුව mokkda ehema wenna?
මන් xs එකට දැම්මා photos app එකෙ බග් එකක් තියෙනව හිටපු ගමන් ඇප් එක freeze වෙනව ඊටපස්සෙ ඊටපස්සෙ home එකට ආවම automa ආයි photos app එක open වෙනව photos ඇප් එකෙ විතරයි අවුල
ඉස්සරහට එන updates වලින් fix කරයි. පොඩි පොඩි අවුල් තියනවා තාම. Se2 එකේනම් මට සෙට් උනේ නෑ.
Bro Eye Tracking Ek tiyed Se 2 ekta? SE 3 Tiyenwa eka ❤
Xr එකේ ඉදන් උඩට තමයි තියනවා කියන්නෙ 🥹.
SE3 eke thhiyenw
@@SLzoneYT ah 11 eke tiyenwd?
@@dulshanbandaranayake814 ou
11 na 12 eke idan thinne
Adath maru digatama karagena yanna❤❤❤🎉🎉🎉😊😊😊
Thank u wachana tikata ❤️
@@SLzoneYT thawa vidio Danna mama asayi oyage vidio walata
ios 18.0.1 update කරාට කමක් නැද්ද? එකෙන් මොකද්ද වෙන්නේ කියලා දැන ගන්න පුලුවන්ද අයියේ
Awlk ne.math kara. Ewagen wenne godakma bugs fix wena eka. Apita denenna wenasak wenne ne.
අයියේ..Iphone SE2 එකද iphone X එකද Iphone XS එකද ගන්න හොද ?
Video Record කරනවනම් SE2... නැත්තන් Xs ගන්න ඒක හැම අතින්ම හොදයි.. X එපා.
@@SLzoneYT XS එකට green line enwa neda aiye
Phone eka lag wage nadda. Battery ikmanata bahinawada
Nehe ehma prshnayak ne. Battery same.
Mage lag wenne na heat wenawa aye battery drain wenawa wadi
Mage eka tikak use karaddi lag gathiyak eno battry ekanam ganna deyak na epa weno 😂😢
@@ThisalaDamjaya mageth ehemai
මමත් iphone xs එකට ios 18දැමිමා දැන් ටිකක් බැටිරි බහිනවා වැඩි ඉස්සරහට එන update වලින් එක හරියයිද 🥲
ඔව්. බොහෝ විට හරියයි. 18 ( . ) updates වලින් ගොඩක් bugs fixed වෙයි.
මටත් Xs එකක් තියෙන්නේ මගෙත් එහෙම තම Battery අනික Heat උනාම හිර වෙනවා
@@Nimamusic2024Xs max walatath eida bn eka
@@DilshanNilanga-f4z 18 Update එක දුන්නද..?
Aiye 13 eke greenscreen prashne eyida reply ekk dennko❤
13 එකේනම් common issue එකක් විදිහට green line ආවෙ නෑ.
@@SLzoneYT ethakota aiye 13 pro එකෙ විතරද එහෙම එන්නෙ
@@SLzoneYT man se2 එකක් ගන්න හිටියෙ අයිය 13 එක රෙකමන්ඩ් කරපු නිසා එකට යන්න හිතුව්‍ර් අව්ලක් වෙන්නැතිවෙයි නේද සමහර අය කියනව greenline prashne තියෙනවලු 13 serious එකට එම අව්ලක් වෙන්නැති වෙයි නෙද අයියෙ
මගෙ xs එකට මම 18 එක දැම්මා ඒත් ගොඩක් features වැඩ කරන්නේ නෑ app hide කරන්න බැ face id එක දාන්න විතරයි පුලුවන් අලුත් flashlight එකත් නැ තව control panel එකේ කොටස් හතරකට තියෙන්නෙ මගෙ තියෙන්නෙ තුනක් විතරයි message ඇප් එකෙත් features වැඩ කරන්නෙ නැහැ storage 256 හින්දා storage කේස් එකකුත් නැ ඉස්සරහාට එන 18.1 එකෙන් මේක හරියයිද
App hide denne nedda 😕 othanin ehatanm wenasak wenne nethiwei
App hide plwn bn
Brother ..mage ios 18 එක දැම්මට පස්සෙ screen එක rotate වෙන්නෙ නැහැ,compass එක වැඩ නැහැ.gyroscope sensor එක වැඩ නාති සීන් එකක් තියෙන්නෙ,ඒක හදාගන්න විදිහක් නැද්ද
Se2 එකේද? Ios 17 වලට down කරලා බලන්න. නැත්තන් 18.3 වගේ එනකන් ඉමු.
@@SLzoneYT ow ayiye.thnk u..
Mcn 7+ එක ගැන දැන් කාලෙට Review එකක් ඕනෙ. කොහොමද කියලා බලාගන්න ඕනෙ
ඉක්මනින්ම දෙන්නම්. 7+ එකක් ගත්තා මාත් Review එකටම. ❤️
Battery replace karala thiyenne.eka unknown part kyl pennanne.update karapu kawru hari innwd ehema thiyeddi?prshnyk ndd ehma karata?
Poddak hoyala balamu eka
@@ranjithrathnayaka5607 මගෙත් එහෙම
Help :- xs ekakata ios 18.1 dala thiyenne ek samahara welwt auto off wenwne off weddi anthimt green wel off wenne.e ai 🙂
18.1 දාන්න කලින් එහෙම උනාද?
Fingerprint sensor එක හදන්න කීයක් විතර යනවද
ලොකු ගානක් යනවා. ගොඩක් වෙලාවට හදන්නම බෑ, එතනි එහාට home button විතරයි වැඩ.. වෙනම බෝර්ඩ් එකත් එක්කම ඒකට අදාල fringer print sensor එක ගන්න වෙනවා.
@@SLzoneYT මගෙ home button එක වැඩ කරන්නෙත් නෑ home button එක විතරක්වත් හදාගන්න කීයක් යයිද
මොකද්ද iphone එක? 6s plus එක හරි ඒකෙන් පහලනම් ඔයාට 800 ක් වගේ යයි. අනිත් එකක් නම් 2000 ක් වගේ යයි... ඔයාට ගෙනත් දාගන්න පුලුවන් අඩුවට කරගන්න පුලුවන්
@@SLzoneYT se2 ekk thiyenne
First ❤
❤️❤️
🥹🥹
Aiyye xs me awrudden update iwarine tawa kocchara kaalekata use karanna puluwanda
2028 වගේ වෙනකන් app update එයි
I phone se2 walata 18 up kalama camera video quality wadiwenvda
නෑ එහෙම ප්‍ර්ශ්නයක් නැ
@SLzoneYT se2 walata 3utool report ganna barida aiye
අය්යේ මගේ se2 එකේ update 2 k thiyenwa ඉස්සෙල්ලාම ios 17. 7 update eka diila ios 18.1 ඒක දෙන්නම් නේ please help me💗
කෙලින්ම 18.1 දෙන්න අවුලක් නෑ
@@SLzoneYT එතකොට අනිත් update eka denn ඕනේ නෑ නේ අය්යේ
Ayye iPhone se2 eke air drop evenavada
ඔව් එනවා
Mage charge vena issue ekak avane Batrer 30k nm 29vela 30venava aye vadi vrnh nah phone eke screen off karhm thsma aye vada karnen
Battery health keeyda
iPhone 12 ekak use kranne . Thama kisima prashnyak ne . Lag ekakvath ne.
❤️❤️
Mage yaluwekge colour patch awa
@@isurudenuwan2776 mage green screen eka awa ( danne nhe software case ekakda kiyala )
Se2 ekt ios 18 update krm case mokuth giyd?
නැහැ ❤️
Rc beta කලින් දැම්මේ phone eka lap ekt hari camera එක on kemota චිරිචිරි ගාලා සද්දයක් එනවා😢
ඒකනම් නෝමල්. පොඩි සද්දයක් නේද එන්නෙ කැමරා එක හරියෙන්.
@@SLzoneYTow magetg enwa
@@SLzoneYT ඕ
@@RESPECT100-t3x අඩෝ උබෙත් වෙනවද බන් 🥲🥹
Se 2 eka 5w charger eken charge karaddi slow charge kiyala diagram eka watenne ai
5W charger eka mokadda
Suppa. 🎉🎉
Thank u ❤️
Iphone wala payment method remove krana vidiha kauruhri kiynwda plz..youtub video baluwa eth hriynne nh😢
Hoyala kiynnm
Danakan balan hitapu mama 🥹
Demma 🥹❤️
මගේ 11 එකක් තියෙන්නේ 18 එක දැම්මාම ගිරින්ස්කිරින් එයි කියලා බයයි මට අප්ඩේට දුන්නට එහෙම අවුලක් එන්නේ නැතිවෙයි නේද
බයවෙන්න එපා. LCD වලට එන්නෙමම නැති තරම්
ios16 full review ekak oni saho
Ios 16 තියන Device එකක් නෑ මං ගාව. ඔක්කොම 18 තියෙන්නෙ 🥹
Aiye mg laga thiyemme i phone 15 pro ekak mg athin weradila i cloud ekenma notes delete wela giya ewa ayema recover kra gnna widihak ndda
Cloud එකෙන්ම ගියානම් ගන්න විදිහක් මමනම් දන්නෙ නැ හැබැයි 🥹
@@SLzoneYT අයියෝ..හරි අයියේ.🥹
අයියෙ මන් කැම හදන විඩියො කරන චැනල් එකක් පටන් ගන්න හදන්නෙ wildcookbook කරන විදිහෙ විඩියො හදන්න හිතන් ඉන්නෙ මන් se2 එකක් ගන්න තමා හිතන් ඉන්නෙ මට බජට් එක 100000 උනත් අරන් ගියහැකි se2 ඔයා වෙන එකක් recommend කරනවද විඩියො වලට එ කියන්නෙ පනහකට විතර se2 එක ගත්තැහැකිනෙ එවගෙ ඩබල් දෙද්දි විඩියො වල ලොකු වෙනසක් වෙනවනම් 100000කට වගෙ රෙකමන්ඩ් කරන්න පුලුවන් 4n එක මොකක්ද
Se2 එකෙන් දෙයක් කරගන්න පුළුවන්..... හැබැයි Cinamatic option එකක් තියන iphone එකකට යනවනම් තමයි හොද ඔයාට.... එහෙම හොද එකක් අඩුවෙන්ම තියෙන්නෙ 13 mini එක... ඒත් ඒකට නොයා 13 යන එක හොදයි. 1.35 ක් වගේ වෙයි....
12 එකත් අවුලක් නෑ, චැනල් එකටම නෙවේ වෙන දේවල් වලට එක්කම ගන්නවනම් ඒකට යන්න.... මොකද නැත්තන් සල්ලි අපරාදෙ වෙනවනෙ....
ඩබල් දෙනවා කියන එක මට තේරුනෙ නෑ 🙄
@@SLzoneYT අයියෙ මම se2 එකක් වගෙ ගන්නවනම් 50ක් විතර ඔනෙ නෙ දැන් මට එකකට උනත් බජට් එක ගෙනිච්චැහැකි ඔයා හිතනවද මම හදන්නෙ කැම හදන විඩියො ඒකට iphone 13 වගෙ එකකට ගියොත් ව්ඩීයො වල ලොකු වෙනසක් ගන්න පුලුවන් වෙයි කියල මන් වැඩිය කැමරා ගැන එහෙම දන්නැ සිනමැටික් මොඩ් එකෙන් ලොකු වෙනසක් වෙනවද අයියෙ විඩියො එකට මන් බැලුව yt එකෙ එකෙන් වෙන්නෙ ඔබ්ජෙක්ට් එකක් ෆොකස් කරන එකනෙ එක සාමන්‍යෙන් se2 එකෙත් තියෙනව නෙද මට හොද 4n එකක් තෝරගන්න හෙල්ප් එකක් දෙන්නකො අයියෙ iphone 13 ලොකු ඉම්පැක්ට් එකක් වෙනවද කියල කියන්නකො මට
@@SLzoneYT මට මෙක ගැන කිසිම තෙරුමක් නැ අයියෙ පුලුවන්නම් හෙල්ප් එකක් දෙන්නකො
Machan mn 12 pro ekak ganna inne eke battery life gena tikk kiyamko samaharu kiyano battery karano madi kiyla 130000 k dila aran battery life madi nm aparade vedak ne
12 pro එක ගැන video එකක් මම කරා ලගදි. 11 pro max එකට වඩානම් battery මදි.. දවස ඇදගන්න පුලුවන්.. ඒත් yt එහෙම වැඩිපුර use කරලා games එහෙම play කරන්න ගත්තොත් නම් ඉක්මනට බහිනවා. Battery ගැන ගොඩක් හිතනවනම් ඒකට යන්න එපා.. ඒත් දවස ශේප් එකේ ඇදගන්නවා මම නම්.
@@SLzoneYT fb yt tama vedipura use karanne mn 13 pro ganna salli ne eky 12 pro ganna hadanne
@@sanduntharaka6087 12pro awlak na. bh 90% - 95% athara ekak balala ganna
තව පොඩ්ඩක් බලන්න. 13 pro මම දැක්කා 1.59 ට තියනවා.
@@SLzoneYT samahara then vala tiyenava et best price 170 vage
Me mn 18 damna mageth se2 eth mage dispplay eke parallel lines thiye ne uda idn pahalatama hamaby kisima color ekk na hby me line wala ekata hethuwa mokkd
Kalu pata irida
@@SLzoneYTow mageth display eke වම් පැත්තෙන් ඉරි දෙකක් තියනවා
4n eka display eka off wela thiyanakota iOS 17 wala payakata 1% aduune dannam paya 1.30 1% wage adu wanne
එහෙමනම් හොදයි. මගෙනම් එකම වෙලාව වගේ.
Update eken passe iphone 12 pro eka update eken passe on off wenva battery 60 passe 😢
Battery replace karalada thynne
@ mukuthma na
@ dannam pavichchi krnnma ba upirima 40min pvichchi krddi off wenca
mcn chaargin limit change karana option aka SE ake pennanawada.
නැහැ. අර කලින් තිබ්බ 80% range එකේ එක විතරයි.
bro mage se 2 eke esim ek case call gatta call ek auto cut wenawane call failed kiyl watenw
හැම E sim එකකටම එහෙමද?
Se2 eka කීයක් වෙයිද please rp 😢❤
128GB එක රුපියල් 46,000 - 50,000 වගේ
64 නම් storage මදි ඉතින් ටිකක් ඒක 40 ට වගේ ගන්න පුලුවන්.
Aiyge se2 eke battery health eka kiyd
89% malli
18 update karannne nathuwa thibba nan hari neda aiye mage xs ekata
බයයි වගේනම් 18 අනුකාණ්ඩ දෙකක් විතර එනකන් ඉන්න.
18.1 ekath gennako ,se 2
Battery bahinawa wedi wage, aye call recording awa,
@SLzoneYT update kalata screen awul wen na neda
Iphone 8 ekta ena last updte eka kyda
ios 16.... (16 යෙ අනුකාන්ඩ එනවා පොඩි පොඩි)
Brother ur from Galle? 😁
Nope Polonnaru ❤️
Supiri ❤
Thank u ❤️
Update eken passe 4n eka godk heet venv ne. Oylgeth ehemd. Se 2😢
Nene 😕 mage ehama awlk ne
12 pro ekata dammahamath battery adu wei da
Mama demma. Ehema awlk therune ne
aiya Xs ekata ios 18 dammoth awulk weida
Ehma awlk una ewwanm dekke ne. Eeth samahara aya kiynwa battery wast eka wedi kiyla
Nice❤
❤️❤️
Oke screen on time eka kohomda?
Data on sot 4 - 5
bh 90%
@@SLzoneYT loku awulk ne wagene
IPhone X ekk gahnna ekda hode se2 da?
මගෙ පෞද්ගලික මතේ නම් Se2
@@SLzoneYT mage se2 eke me lagadi idn podi nil pata doth ekk awa eka penne black screen wallpaper ekk hari black seen eke tiyena kota den twa doth ekk udin awilla හේතුව mokkda ehema wenna?
13 pro max eka gana review ekak one ganna bayen inne green line issue nisa 🥲
13 pro, pro max වල ඒ issue එකනම් ටිකක් වැඩී.
8plus ekd se 2 ekd hda
Battery
dispay
Back portrait
වලින් 8+
Performance
Updates
Video Recording
වලින් se2
Ayye 64 se2 ek gaming walata awlk nadd
Display size, battery ඔයාට ගැලපෙනවනම් අවුලක් නෑ. හැබැයි Storage මදිවෙන්න පුලුවන්. Gaming වලට අමතරව ඔයා Movies එහෙම තියාගෙන බලනවනම්, video එහෙම කරනවනම්
Super ❤
❤️❤️
Se2 eke 17.7 update ekakk penwanwa. Eka dilada 18 update eka denna oni. Naththm kelinma 18 denna onida plzzz kiynna
කෙලින්ම දාන්න.
Mage se2 ekatanm aulk une na
Brand new gaththu ekk
❤️❤️
Se 2 Eke Video Recoding Ekath Ekka Balanakota 12 min Eke Video Qulaty eka Godak Wadida , Ganath ekka Balanakota Se 2 eke Video Hodda
12 mini එකේ හොදයි. ඒත් ගාන එක්ක බලද්දි se2 එකේ හොදයි. 85 ක් වගේ වෙනවා 12 mini 128 GB එක.... Se 2 එකේ 128 GB එක 49 ක් වගේ වෙන්නෙ
@@SLzoneYT Loku Wenasak Nehe Neda
ඔව් එහෙමම වෙනසක් නෑ.
Me xs price kiyk wenwd mge ate 55,000 thiyenw
70 up shop වල.... මිනිස්සු අතරින් හොයා ගන්න පුළුවන් වෙයි 60 ට වගේ
X,se2,8plus okkm wlin overall gtte hdm phone ek mkkd gnn
Se2
Samahara SE2 Wala Battery Bahinawa Kiyanne Update Eken
මටනම් එහෙම අවුලක් ෆීල් වෙන්නෙ නෑ. හොදකුත් නෑ ඒ ගානම වගේ.
@@SLzoneYT ඒ ෆෝන් වල වෙන ප්‍රශ්නද දන්නේ නැ
XS bttry bhinv වැඩී ටිකක්😢
ඒකනම් දෙතුන් දෙනෙක්ම කීවා
Brother x ekk kiyk wenwd
50 කට වගේ හොයාගන්න පුළුවන්. ඒත් xs හරි xr try කරන්න.
අයියා කොන්ටොල් සෙන්ට එක උඩ ඉදලා ප්ල්ලෙහාට අදින්න බැද
බෑ තාම යටින් උඩට තමයි.
Mn gawath Es 2 ❤
🥹❤️❤️
18 n eka I phone Xr ekata awlk nadd
අවුලක් උන ඒවනම් දැක්කෙ නෑ.
@@SLzoneYT prashnayak wena ekk nathiwei neda
Mge se2 ekt 18 update ek dannada? Mko kynne
Danna
❤❤
❤️❤️
💙
❤️❤️
mama ios 18 beta edan danne supiri
Beta දාන්න එපා.
Se 2 එකට ios 16 තියෙද්දි ios 17 දුන්නහම පෝන් එක off උනා පස්සෙ දවස් දෙකක් වගෙ ගියහම පෝන් එක උන් උනා.දැන් 17 /18 දෙකම තියේ ios 18 update කලොත් අර ප්‍රශ්නෙම යාවිද 😪
එහෙමනම් වෙන එකක් නෑ. වෙන හේතුවකට වෙන්න ඇත්තෙ. Battery health කීයද
@@SLzoneYT 93 %
Iphone 13 ekk mn use krnne pddk rath wel battry drain wenw wdi wge 18. Wlin fix weid
Issaraha ena ewwagen fix wei ❤️
Maru
❤️❤️
SE ekatanm avul mage phone ek avul giya touch eke 😢
කලින් අවුලක් තිබ්බෙ නැද්ද? Beta ද දැම්මෙ 🙄
@@SLzoneYT naa aiye oraginal update eka avata passe damme 18.1 eka dammama fix vei kiyala hithnv oya danna vena solution ekk nadda ekata... Ehema touch eka avul giyama aye lock karala unlock karama hari ynv
@@SLzoneYTBrother mm beta ek dmme kalin. touch id ekenm podi case ekk awa dn poddk accuracy ek adui
❤
❤️❤️
IOS 18 Wallpaper eka dammama battery eka bahinva!
ඔව් එහෙම බහි. Live එකක් වගේනෙ.
ඒකනම් ඇත්ත බන්🫢
👍👍
❤️❤️
පොඩි Lag ගතියක් නැද්ද 😢
නෑනෙ 🥹
අය්යෙ දැන් ඕක කීයක් වෙය්ද . Iphone එකක් මුලින්ම ගන්න කෙනෙක්ට se2,se3 හොදය්ද
128 GB එක 49,000 ක් වගේ 64 GB එක 44,000 ක් වගේ. ඔව් අවුලක් නෑ, se3 යන්න එපා එච්චරම තේරුමක් නෑ.
@@SLzoneYT thank you ayya
@@SLzoneYT මට කොහොමත් ඕය ගාන උනත් එකතු කර ගන්න අවුරුද්දක් වත් යය් එතකොට තවත් අඩු වෙය් නේ අය්ය
ඔව් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. 35 කට වගේ එයි කියලා හිතෙන්නෙ
Battery drain wenawada
ඉල්ලුවා හම්බුනා වීඩියෝ එක
දෙන්න පුලුවන්නම් කොහොමහරි දෙනවා 🥹
@@SLzoneYT 🍃❤️🩹
❤❤❤❤❤
❤️❤️❤️
New options 😅
For iphones 😁
💗🫡
❤️❤️
ටික ටික Android වල වැඩ කෑලි දෙනවා වගේ 😂
ඔව් ඔව් එක දෙක එනවා 😅
Video eka enakam idiye
අහක් කරනව කියන්නෙපා බන් 😂
❤️❤️
11 eke karapu aya innwd 🙄
❤️
❤️❤️
Se2 ekt ios 18 update krm case mokuth giyd?
නැහැ ❤️
bro mage se 2 eke esim ek case call gatta call ek auto cut wenawane call failed kiyl watenw
හැම E sim එකකටම එහෙමද?
❤❤
❤️❤️
👍🩷
❤️❤️
❤❤
❤️❤️
❤
❤️❤️
❤❤
❤️❤️
❤
❤️❤️
❤
❤️❤️
❤❤
❤️❤️
❤❤❤
❤️❤️
❤❤
❤️❤️