රෙසින් වලින් baby memory එකක් හදමු | how to make a baby memory

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @Sujeewaperumadura
    @Sujeewaperumadura 15 วันที่ผ่านมา +3

    වෙනදා වගෙ අදත් ලස්සන නිර්මාණයක් කරන විදිය කියලා දුන්නට ගොඩක් ස්තුති එවගේම මේවගේ තවත් නිර්මාණ කීරමට ශක්තිය ලැබේවා 🎉🎉🎉🎉

  • @nilminirawanaalla6826
    @nilminirawanaalla6826 15 วันที่ผ่านมา +2

    Thanks mis හරිම ලස්සනයි වටිනා වීඩියෝ ekak mage atha හොඳ වුණාම ඉක්මනින් පටන් ගන්නා ඉන්නවා obathumiyata තෙරුවන් සරණයි !!!

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  15 วันที่ผ่านมา

      ikmanin suwa wewa!❤❤ theruwan saranai!

  • @thulanijayadekara2234
    @thulanijayadekara2234 15 วันที่ผ่านมา +1

    වෙනදා වගේම ස්තුතියි මිස්.... පැහැදිලිව හැමදේම කියලා දෙනවට.... බුදුසරණයි 🙏🙏

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  15 วันที่ผ่านมา

      ස්තූතියි, බුදු සරණයි 🙏❤️

  • @ChinthaKumari-r2d
    @ChinthaKumari-r2d 14 วันที่ผ่านมา +1

    ඔයාගෙ වීඩියෝ එකක් දාල තියනව දැක්කම පාන්දර ම ඔක්කොම වැඩ පැත්තට දාල ඒක බලල තමයි වැඩ පටන්ගන්නෙ ගොඩක් ස්තුතිය ❤මුහුදු නිර්මාණය ක් ඉක්මනින් ගේන්න මිස් ❤❤❤❤❤❤

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  14 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි,ආදරෙයි මේ අගය කිරීම් වලට,අනිවාර්යෙන් මුහුදු නිර්මාණ ගේනවා ඔයාලා වෙනුවෙන් ඉක්මනටම,

  • @ANUSHADASANAYAKA-wy3xu
    @ANUSHADASANAYAKA-wy3xu 13 วันที่ผ่านมา +1

    Ane miss harima lassañay.❤❤

  • @manorichamilasenarath
    @manorichamilasenarath 10 วันที่ผ่านมา +1

    මිස් ගොඩාක් ස්තුතියි
    ආසාවෙන් බලන්නෙ
    ගොඩාක් දේ ඉගෙන ගන්න ලැබුනා
    අලී එකෙන් මිස් කිව්ව විදියට අඩුවට බඩු ගන්න ත් පුලුවන් උනා

  • @tharakamalli4366
    @tharakamalli4366 15 วันที่ผ่านมา +1

    ජය වේවා❤️

  • @ThanujaJeewanthi-w8q
    @ThanujaJeewanthi-w8q 15 วันที่ผ่านมา +1

    Ane ada kiyala dipu lesson akath godak wadagath. Godak sthuthei mis. Nomile dena me danumata 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @smanthisenani9348
    @smanthisenani9348 15 วันที่ผ่านมา +1

    🙏🌹❤️ thank you

  • @sajee725
    @sajee725 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @NilukaPerera-f9k
    @NilukaPerera-f9k 15 วันที่ผ่านมา +1

    Thank you mis

  • @Randikaruwanthilini
    @Randikaruwanthilini 14 วันที่ผ่านมา

    Thanks ❤❤❤❤❤

  • @malaudapamunuwa7989
    @malaudapamunuwa7989 15 วันที่ผ่านมา +1

    නිර්මානය මිල කරන විදිහත් කියලා දෙන්න. රෙසින් වලට මිල තියන්නෙ කොහොමද.මේ වගේ නිර්මානයක මේ දින වල මිල කීයද. Please 💜️

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  15 วันที่ผ่านมา

      mold eke size eka,dana colours,items anuwa ganan adu wedi karanna puluwan,nomali yana rates mama dannam idia ekak ganna,13cm/14cm/15cm,round mold,heart shape,Rs.1800/2000---2300 athara mila ganann danna puluwan,tikak loku size mold 16cm Rs3300,19cm ,20cm Rs.3300,Rs.5000-5500 wage mila ganan danna puluwan.

  • @sajee725
    @sajee725 6 วันที่ผ่านมา +1

    මිස් මේකට අපිට හැම ඕන ස්ටිකර් එකක් අලවන්න බැරිද? හැම එකක්ම අපි ට්‍රාන්ස්ප්‍ර්‍රන්ස් වලින් ප්‍රින්ට් කරලා ගන්න ඕනේද කියලා දැනගන්න පුලුවන්ද? මිස්ගේ දැනුම බෙදනවට ගොඩාත් පින්🙏🙏🙏

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  6 วันที่ผ่านมา

      Photo ekak danawanam kohomath quality photo paper ekaka hari ivory board ekaka Hari print karapu ekak thamai Danna one,naththam resin dammata passe photo eka bluer wenawa, stickers danakota name tags wage ewa visheshayen godak Podi akuru Podi,icon symbol wage ewa transparent sticker sheet ekka thamai Danna one,naththam thawa thiyenawa clear sheet kiyala .eka resin walata dammata passe akuru tika, icon eka ,vitharak ithuru wela White colur background eka invisible wenawa♥️

    • @sajee725
      @sajee725 6 วันที่ผ่านมา

      @vihanmaxiddamalgoda thank you miss❤️🌹🙏🙏

  • @Chamaratharu1226
    @Chamaratharu1226 13 วันที่ผ่านมา +1

    Thank you mis❤ shadow box ekakkt letter add karnne light add krnne kohomada kiyla dennko

  • @SuhelNimsath
    @SuhelNimsath 10 วันที่ผ่านมา +1

    Mold එක clear කරලා, resin එක හරියට mix කලත් සමහර වෙලාවට resin එකේ උඩ oil එකක් වගේ එනවා. ඒ ඇයි මිස්. ඒකට මොකක්ද කරන්න ඕනේ 😢

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  9 วันที่ผ่านมา +1

      Resin එක quality නෑ dr,එකයි එහෙම වෙන්නේ,වෙන resin එකක් try කරන්න

    • @SuhelNimsath
      @SuhelNimsath 9 วันที่ผ่านมา

      @@vihanmaxiddamalgodaඅනේ thank you මිස් මන් එහෙම කරලා බලන්නම්❤

  • @SenasBonu
    @SenasBonu 15 วันที่ผ่านมา +1

    Oya number eka dapu eke gold colour sticker ekath hadanawada miss

  • @sanjana253
    @sanjana253 15 วันที่ผ่านมา +1

    Baby frock ekak add karanawa nm kohomada karanne kiyala denna puluwanda ....
    Oyata godak sthuthiy hemadeyakma pehediliwa kiyala denawata.❤❤❤❤❤❤❤❤

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  15 วันที่ผ่านมา

      Video eke thiyena vidihatama thamai frock eka add karanneth,loku frame mold ekak ganna,board frame ekak,steps tika Oya vidihamai, first layer eka dala welunata passe frock eka iron karala fabric glue ekakin alawala asin layer ekak udin danna .welunata passe awashya nam thawa thunee layer ekak udin daganna♥️♥️

    • @sanjana253
      @sanjana253 15 วันที่ผ่านมา

      Thank you miss❤❤❤

  • @NilukaPerera-f9k
    @NilukaPerera-f9k 15 วันที่ผ่านมา +3

    අනෙ මිස් අලි එකෙන් බඩු ගෙන්වන හැටි කියා දෙන්නකො ඉක්මනට

  • @nanayakkarananayakkara7837
    @nanayakkarananayakkara7837 15 วันที่ผ่านมา +1

    Harima wadagath vedio akak thank you miss okka mila keyada

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  15 วันที่ผ่านมา

      mold eke size eka,dana colours,items anuwa ganan adu wedi karanna puluwan,nomali yana rates mama dannam idia ekak ganna,13cm/14cm/15cm,round mold,heart shape,Rs.1800/2000---2300 athara mila ganan danna puluwan,tikak loku size molds16cm Rs3300,19cm ,20cm Rs.3300,Rs.5000-5500 wage mila ganan danna puluwan.

  • @shamratharik8214
    @shamratharik8214 13 วันที่ผ่านมา +2

    Hi sister
    Me baby photo eka laminate karanna one da?
    Plz reply

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  13 วันที่ผ่านมา

      Ivory board ekakata print eka ganna, laminate karanna one na

  • @nelummagedara1686
    @nelummagedara1686 9 วันที่ผ่านมา +1

    Anith video eka enakam balan inne. Ikmaninma danna pls 🙏

  • @ChamilaGalhena
    @ChamilaGalhena 14 วันที่ผ่านมา +1

    Miss...godak parana photo ekak laminet karala aran photo frame ekak hadanna barida ..photo eke colour eka wenas weida ethakota

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  14 วันที่ผ่านมา +1

      Puluwan laminate kaloth colour eka wenas wenne ba

  • @DiscussionM
    @DiscussionM 15 วันที่ผ่านมา +1

    Balan hitiye.thank you oyata.sea theme ekakuth karapu neda

  • @RimazAaish
    @RimazAaish 11 วันที่ผ่านมา +1

    මිස් කොච්චර හොදාට හෙමිට රෙසින් mix කරත් bubble එනවනෙ එකට මොකද කරන්නේ

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  11 วันที่ผ่านมา

      එහෙනම් resin එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ,resin eka quality නෑ, උණූ වතුර කප් එකකට දාලා එකේ ඇතුලෙන් resin මිශ්‍රණය දාපු කප් එක ටික වෙලාවක් තියන්න, bubbles නැති වෙනවා,ඒ resin එක ගන්න එපා ආයිත්,page එකකින් හරි හොඳ එක ගන්න.

    • @RimazAaish
      @RimazAaish 11 วันที่ผ่านมา

      @vihanmaxiddamalgoda thankyou miss.

  • @lashikakethmini5928
    @lashikakethmini5928 15 วันที่ผ่านมา +1

    Oyawage hadapu item ekak kiyak wenawada

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  15 วันที่ผ่านมา

      mold eke size eka,dana colours,items anuwa ganan adu wedi karanna puluwan,nomali yana rates mama dannam idia ekak ganna,13cm/14cm/15cm,round mold,heart shape,Rs.1800/2000---2300 athara mila ganann danna puluwan,tikak loku size mold 16cm Rs3300,19cm ,20cm Rs.3300,Rs.5000-5500 wage mila ganan danna puluwan

  • @LathaWeerapperuma
    @LathaWeerapperuma 15 วันที่ผ่านมา +1

    Hoda rasin ganna thanak kiyanawada oyagan ganna puluwanda

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  15 วันที่ผ่านมา

      Sea theme package ekath ekka hoda resin ekak ganna puluwan, ilaga video eken kiyannam visthara kohomada ganne kiyala,danata outof stock,ikmanin ganna puluwan Wei ☺️