Coconut land for sale in sri lanka/ Lankawe pol idam/kurunegala pol idam/pol wathu/Coconut land sale
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- සත්ව පාලනයට මෙන්ම වෙනත් වගාවට සුදුසු පොල් ආදායම් සහිත ඉඩමක් සුපිරි මිලකට ඉක්මනින්ම විකිණීමට.
💢ආසන්නම ප්‍රධාන නගර -
💥මහව (7Km)
💥පාදෙනිය ප්‍රදාන මං සන්දියට (12km)
💥 වාරියපොල(19Km)
💢කුරැණෑගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයට 2.5kmයි.
💢ප්‍රමාණය - අක්කර 9යි.(අක්කර 2 පමණ සාමාන්‍ය මට්ටමේ තෙක්ක වගාවක් ඇත.)
💢සින්නක්කර ඔප්පු.
💢මුරයකට පොල් 4000ක් පමණ කඩනු ලබයි.
💢කුකුල් කූඩු දෙකක් ඇත.(සතුන් 4000 බැගින් දැමීමට හැක.)
💢බිත්තර සතුන් සදහාද පොඩි කූඩුවක් ඇත.
💢අක්කරයක මිල - ලක්ෂ 33 යි. (සම්පූර්ණ මිල කෝටි 3යි)
💢මුරගෙයක් ඇත. පවුලකට පදිංචියට සුදුසු තත්ත්වයේ ඇත.)
💢අඹ,කෙසෙල්,ගම්මිරිස්,ගස්ලබු,තිබ්බටු හා විවිධ පලතුරැ හා එළවලු වගාකර ඇත.
💢 සුන්දර වු වෙල්යායකට මායිම්ව ඇත.
💢ලිඳක් හා පතහක් ඇත.
💢විදුලිය ඇත.
💢වැඩි විස්තර සදහා අමතන්න.
📲 0772055332
💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න.
📲 0772055332
📲0705905544
Music: Views
Musician: @iksonmusic
#aduwataidamgewal #coconut #farmland #land #polidam #realestate #aduwatapolidam #coconutlandforsaleinsrilanka #lankawepolidam
#polwathu
වටිනවා ❤
ඇත්තටම වටිනා ඉඩමක්. 🤝😊
ඉඩමහොදයි 🙏❤❤❤
Hoda adhayamak ganna puluwan . Supiri
මහව කොහෙද හරියටම කියන්න පෙනුමෙ හැටියටනම් ඉඩම වටිනව
ඉඩම දුන්නද
කුකුල් කොටුවල නම් වැඩක් නෑ. ලී වලට ගස් කොට දාල හදල තියන්නෙ දෙවෙනි වගා ලිද කියල පෙන්නන්නෙ පතහක්.ඉඩමෙ ගොඩක් හරියවල් වල පොල් ගස් නෑ. පාලුයි.මේ දවස් වල වැස්ස නිසා කොල පාටට පේනව පායන කාලෙට කට්ට කරවෙනව.
Balla piduru kanneth nha kana gonata denneth nha.
ඉඩම හොඳයි ඒ උනාට කුකුල් කූඩු නම් වැඩක් නෑ ලෑලි ලී ගස් වල ලී හිටවලා හදපු එකක් ඒකනං වැඩක් නැහැ ඕකේ මාසික ආදායම කීයද කුකුල්ලො නැතුව අපි කුකුළු හදන්නෑ ඒ අනුව අපි ගානක් කතා කරමු
Mahawa koheda ali enawada
Idama nam hodai Mila wadi akkara 3 vage ganna puluwan da 😊
සාදාරණ මිලක් මං දකින විදිහට 😊🤝
@brokeraiya ow
අලි ඉන්නවද?
අලි එක්ක එ ගානට ඩෙන්න ba.