ගැමි සුවඳ සොයා...🥰 | 𝐏𝐢𝐧𝐧𝐚𝐰𝐚𝐥𝐚 | 𝐕𝐢𝐥𝐥𝐚𝐠𝐞 𝐋𝐢𝐟𝐞 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐕𝐥𝐨𝐠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • පින්නවල ඉපැරණිගම තේමා උද්‍යානය 🤸‍♂
    පින්නවල අපේ ගම රඹුක්කන පිහිටි තේමා උද්‍යානයකි. එය පින්නවල ඉපැරණිගම තේමා උද්‍යානය ලෙසද හැඳින්වේ. පින්නවල අපේ ගමේදී, ශ්‍රී ලංකාවේ ඉපැරණි ග්‍රාමීය පසුබිම ගවේෂණය කිරීමට අමුත්තන්ට අවස්ථාව ලැබේ. පින්නවල මාඔය ආශ්‍රිතව ඉදිකර ඇති මෙම අසිරිමත් ව්‍යුහය හෙවත් පෞරාණික ගම්මානය පින්නවල සංචාරක කලාපයට විශාල වටිනාකමක් ගෙන දෙයි. පින්නවල අලි අනාථාගාරයට ආසන්නව අක්කර හතරක ඉඩමක එය ඉදිකර ඇත.
    මෙහි ඇති ආකර්ෂණීය ස්ථාන නම්:
    👉 දේශීය වෛද්‍ය නිවස (වෙද ගෙදර)
    👉 ප්‍රධානියාගේ නිවස (ආරච්චිල ගෙදර)
    👉 අහිකුන්තක ජනාවාස (ජිප්සී පවුල)
    👉 කුඹුරු යාය
    👉 වැව
    👉 ජලජ ශාක
    👉 ප්‍රධාන ගොවි නිවස (මහ ගමරාළගේ ගෙදර)
    👉 කෝපි කඩේ
    👉 කුඹල් ගෙදර
    👉 වඩු කාර්මිකයාගේ නිවස (වඩුමඩුව)
    👉 කම්මල්කරුගේ නිවස (කම්මල)
    👉 රෙදි විවීම මධ්යස්ථානය (අත්යන්ත්‍ර රෙදිපිළි වියන ස්ථානය)
    වැව්, වෙහෙර විහාර මුල්කරගත් පුරාණ ගොවීන්ගේ ජීවන රටාව මෙන්ම කුඹල් කර්මාන්තය, වානේ වැනි ගම්මානවල විවිධ කර්මාන්ත නිරීක්‍ෂණය කිරීමට ද නරඹන්නන්ට හැකියාව ඇත. පින්නවල ඉපරැණිගම තේමා උද්‍යානය සෑම වයස් කාණ්ඩයකම දේශීය සහ සංචාරකයින් සඳහා විනෝදාස්වාදය සපයයි.
    👉 පින්නවල ඇති අනෙකුත් සංචාරක ස්ථාන 👇
    🤓👉 අලි පිස්සුව තියෙන ඕනෙම කෙනෙක් යන්න ආසම තැනක් 😊🐘❤
    🐘 Link - : • පින්නවල අලි අනාථාගාරය ... 🐘
    🤓👉 පින්නවල සත්තුන්ගේ කෝලම් බලමුද..?? 👀
    🐒 Link - • පින්නවල සත්තුන්ගේ කෝලම... 🐒
    චැනල් එක Subscribe කරලා තියාගන්න 🥰🥰
    / @travel_with_dumiya
    𝙹𝚘𝚒𝚗 𝚠𝚒𝚝𝚑 𝚞𝚜 👇
    𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 -: www.facebook.c...
    𝐓𝐢𝐤𝐭𝐨𝐤 -: www.tiktok.com...
    𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 -: / @travel_with_dumiya
    🤗 "𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐖𝐢𝐭𝐡 𝐃𝐮𝐦𝐢𝐲𝐚" 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 නාලිකාව 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 කරන්න අමතක කරන්න එපා 🤗
    ❤️ 𝗗𝗼𝗻'𝘁 𝗳𝗼𝗿𝗴𝗲𝘁 𝘁𝗼 𝗳𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 & 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 @𝗧𝗿𝗮𝘃𝗲𝗹𝘄𝗶𝘁𝗵𝗱𝘂𝗺𝗶𝘆𝗮 𝗼𝗻 𝘆𝗼𝘂𝘁𝘂𝗯𝗲 ❤️
    𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐟𝐨𝐫 𝐰𝐚𝐭𝐜𝐡𝐢𝐧𝐠.........!
    𝐈𝐟 𝐲𝐨𝐮 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐤𝐧𝐨𝐰 𝐦𝐨𝐫𝐞 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐭𝐫𝐢𝐩𝐬 𝐥𝐢𝐤𝐞 𝐭𝐡𝐢𝐬, 𝐬𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐭𝐨 𝐨𝐮𝐫 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐚𝐧𝐝 𝐩𝐫𝐞𝐬𝐬 𝐭𝐡𝐞 𝐛𝐞𝐥𝐥 𝐛𝐮𝐭𝐭𝐨𝐧 𝐡𝐞𝐫𝐞.
    𝐇𝐚𝐯𝐞 𝐚 𝐧𝐢𝐜𝐞 𝐝𝐚𝐲 𝐞𝐯𝐞𝐫𝐲𝐨𝐧𝐞....! 𝐆𝐨𝐨𝐝 𝐋𝐮𝐜𝐤...!!
    #pinnawala #ancient #village #villagelife #travelwithdumiya #youtube #fyp

ความคิดเห็น • 67

  • @mykitchenlife5122
    @mykitchenlife5122 22 วันที่ผ่านมา +8

    උදේ පාන්දරම අති විෂිස්ට වීඩියෝ එකක් තමයි බැලුවේ ඇත්තටම බොහොම අගෙයි මේ වගේ වීඩියෝ තව තවත් කරගෙන යන්න ජය වේවා ❤❤

    • @Travel_With_Dumiya
      @Travel_With_Dumiya  22 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි..🥰💖

  • @beatricezain8234
    @beatricezain8234 22 วันที่ผ่านมา +4

    හරිම ලස්සන වීඩියෝ එකක් .බොහොමත්ම ස්තූතියි ඔබතුමාට 🌷🙏🌷

    • @Travel_With_Dumiya
      @Travel_With_Dumiya  22 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි..🥰💖

  • @saralam.a4695
    @saralam.a4695 21 วันที่ผ่านมา +3

    දැක්කම ආසහිතුනා බොහොම ස්තූතියි🙏

  • @SankaDarshana-h2h
    @SankaDarshana-h2h 22 วันที่ผ่านมา +1

    ඉතාම වැදගත් වීඩියෝවක්🙏👍💗💓❤️

    • @Travel_With_Dumiya
      @Travel_With_Dumiya  22 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි...🥰💖

  • @siraseen3096
    @siraseen3096 22 วันที่ผ่านมา +3

    ඔන්න කොල්ලො ඉතාලියේ ඉඳං subscribe කරා

  • @anulabathi6088
    @anulabathi6088 22 วันที่ผ่านมา +1

    Ada beluwa hodama video eka me weda mahatthaya godak hodai beheth kiyala denawa budu saranai oyaalata ❤

    • @Travel_With_Dumiya
      @Travel_With_Dumiya  22 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබතුමියට...🥰💖

  • @ranjanik9774
    @ranjanik9774 21 วันที่ผ่านมา +1

    Harima vatinawa 💐 Budu saranai ☸️

  • @nihaldiwulgane7789
    @nihaldiwulgane7789 23 วันที่ผ่านมา +1

    නියමයි..හරිම වටිනවා

    • @Travel_With_Dumiya
      @Travel_With_Dumiya  23 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි..🥰💖

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 21 วันที่ผ่านมา +1

    👍👍👍 නියමයි

  • @KumariWanasingha-y7k
    @KumariWanasingha-y7k 10 วันที่ผ่านมา

    බොහොම වටිනවා.බොහොම ස්තූතියි,🙏♥️

  • @hashinijayasooriya7913
    @hashinijayasooriya7913 21 วันที่ผ่านมา +1

    Pattaii❤ bro

  • @kwkw7563
    @kwkw7563 21 วันที่ผ่านมา +1

    මේවා දැකිමත් වාසනාවත් අපිදන්නේ මොකවද අපේ හිතේරට හැමදාම මේවගේදියඅනුවට තියෙන්න අැති කියලා අපෙි සියලා කිවට අදනම් අැහැටම දැක්කා බොහොම ෂ්තුති

  • @himashasithumini1507
    @himashasithumini1507 20 วันที่ผ่านมา +1

    Great work🎉🎉🎉❤

  • @mallikahewage7423
    @mallikahewage7423 11 วันที่ผ่านมา +1

    Bohoma hodai ada kale mewa adui

  • @Desire-to-travel-the-world
    @Desire-to-travel-the-world 17 วันที่ผ่านมา +1

    ජයවේවා මල්ලී

  • @SunilM-lc6oz
    @SunilM-lc6oz 12 วันที่ผ่านมา +2

    👍😍❤

  • @nilaathauda6505
    @nilaathauda6505 12 วันที่ผ่านมา +1

    Great job ❤

  • @kumirkumir3510
    @kumirkumir3510 21 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියිඔබට❤❤❤❤

  • @letsrace23
    @letsrace23 23 วันที่ผ่านมา +1

    ❤❤

  • @kumirkumir3510
    @kumirkumir3510 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 20 วันที่ผ่านมา +1

    💛💛💛💛💛💛👍👍👍👍👍👍👍

  • @nilanjayasooriya6478
    @nilanjayasooriya6478 21 วันที่ผ่านมา +2

    නීයමයි පුතේ .... නුඹ මට රජෙක්❤❤🎉🎉🎉

  • @sanitasanita7662
    @sanitasanita7662 21 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @LakShani-l9v
    @LakShani-l9v 11 วันที่ผ่านมา +1

    ithamath watina videovak me dewal dakinna na dan inna lamayinta gam nagara wela

  • @mykitchenlife5122
    @mykitchenlife5122 22 วันที่ผ่านมา +1

    අපේ තාත්තා ඉස්සර බුරුල්ල කොල ගස් අතු බදින්න ගන්නවා

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 21 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉❤🎉🎉🎉🎉😊

  • @traveltime338
    @traveltime338 20 วันที่ผ่านมา +1

    💖💖💖

  • @binukeshan439
    @binukeshan439 20 วันที่ผ่านมา +1

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champaperera8487
    @champaperera8487 21 วันที่ผ่านมา +6

    අද කොහෙද ගැමියෝ ඉන්නෙ . අද කොහෙද පාරම්පරික ගම්මාන තියෙන්නේ . ඈත ගම් නගරෙටත් වැඩිය සංකරයි .තරුණ පරපුර ගමටත් නැහැ නගරෙටත් නැහැ .

  • @thusithajayakody8118
    @thusithajayakody8118 14 วันที่ผ่านมา +1

    Ane oya beheth palati wikunan nadda

  • @wmapbw8444
    @wmapbw8444 20 วันที่ผ่านมา +2

    සීයා , ආච්චි කියල කියන්න එපා. සිංහල ක්‍රමයට සියල හා ආච්චිලා කියන නැකම වැදගත් අය කරන්නෙ නැහැ. කිරි අත්තා, අත්තා අත්තප්පා කියන නැකම් තමයි භාවිතා කරන්නෙ. අපේකමක් නැති ඇතැම් අය නියම නැකම් කියන්න ලජ්ජාවට සිය කියල කියනවා. අපේ නැකම් එන්නෙ මෙහෙමයිත 1. අත්තා 2.මුත්තා .3.නත්තා .4.පනත්තා 5. කිත්තා 6.කිරි කිත්තා.7 කිරිකැ මුත්තා. ඔය හත්මුතු පරම්පරාව.( සීය , මුත්තා කියල කියන්නෙ නැහැ. ) නිවැරදිම භාවිතය කරමු ඉතා පැරනි භාෂාවක් වන සිංහළ බස නගා සිටවමු.

  • @ShalomSrilanka20
    @ShalomSrilanka20 21 วันที่ผ่านมา +1

    Pissu uttek

  • @RajithaAlahakoon-l2z
    @RajithaAlahakoon-l2z 22 วันที่ผ่านมา +1

    ❤❤