I appreciate his talent but we have totally rebuild floor boards of 1300 VW as single piece on both sides at 2003-2004. It's not that difficult but tinker must be genuinely 👌. VW beetles are better than most of other classic cars for day-to-day use.
Volkswagen was originated as a brand to build a people's car - The Beetle. Hence, it was named Volkswagen, which means - The people's car - and is pronounced as 'folks-va-gun'. Basically, 'v 'is turned into 'f'.
සුපිරි වැඩ්ඩා අඩුගානට හදලා දෙනවා පිල්ලැව පන්සලට යන පාරෙ ගරාජය තියෙන්නෙ✌✌✌✌✌👍
Kotanada brother
මේ මාම කියපු වංගු ගන්න technique එක නම් හරියටම හරි.
අතිදක්ශ කෙනක්
තෙරුවන් සරනයි නිරොගිවෙවා වෙවා
හොද දැනුමක් තියනව වාහන ගැන.
අංකල් එක්ක එක බෝඩිමේ හිටියා මාස ගානක් අල්ලපු කාමරේ... අවංක, නිහතමානී, මනුස්සයෙක්. Ebert Silva ගේ car එක හදපු කතාව තාම මතකයි... අවුරුදු ගානකින් video එකකින් හරි දැකපු එක සතුටුයි..
අඩ්ඩේ...,
🧡🧡
වාහන ගැන අතිවිශිශ්ටයෙක් . කොටින්ම් කිව්වොත් ඔහු වාහන ලෙජන්ඩ්..💖💖🙏🙏 කෙනෙක්.
ඉතාම වටින ඉන්ජිනේරුවෙක් ආයෙ උපදින්නෙ නත
Good to see this gentleman back…..❤️
ඕකට ගෙම්බා කාර් කියන්නෑ ඉබ්බා කාර් කියලා කියන්නෙ....
German walada?
සිරාවට
Ane waren ,,gemba newai,,ebba kiyanne,,oya kiyapu de hari 💙💙💙
@@結愛力武 ow
Gemmbath neme ibbath neme woxwagon oka
වක්ස් හදන්න හැමෝටම බැහැ, මේ මහත්තයට හොඳට හදන්න පුළුවන් කියලා හිතනවා. අඳුර ගන්න ලැබීම සතුටුයි.
🙏🙏🙏
කටුගස්තොට කුරුණෑගල පාරේ සමීර මෝටර්ස් . අව් රුදු 60 ගානක් වොල්ක්ස්වැගන්ම හදන කන්ද උඩරට අභිමානය
Contact number එකක් තියෙනවද ?
🧡🧡🧡
නියමයි.. සුපිරියට ප්‍රොගෑම් එක කරනව. ජය වේවා
ඒ දැනුම අති විශිෂ්ටයි ගුරුතුමනී.❤️❤️
🙏🙏🙏
අම්මෝ අංකල්, මම ලඟදිත් මතක්කරා, මේ ලංකාවෙ ඉන්න හොඳම වෝක්ස් වැගන් හදන කෙනා කිව්වොත් හරි, මීට අවුරුදු අටකට කලින් මගේ ගෙදරම ඇවිත් මගේ ලඟ තිබුන වොක්ස් එකත් හදල දුන්න, ලොකු දෙයක් අංකල් ගැන නැවතත් අහන්ට ලැබුන එක.
❤️❤️❤️
ඔබට දීර්ඝායූ වේවා
🧡🧡🧡
Dera sir, may you live long. Thanks
🧡🧡🧡🧡
I appreciate his talent but we have totally rebuild floor boards of 1300 VW as single piece on both sides at 2003-2004. It's not that difficult but tinker must be genuinely 👌. VW beetles are better than most of other classic cars for day-to-day use.
mitsubishi cb වාහන ගැන වැඩසටහනක් කරන්නකෝ
කුලියාපිටියේ නිෂ්පාදනය කල වොක්ස වොගන් ගැන දන්නවද මාමේ....
🧡🧡🧡
එයා වැඩ්ඩා ❤️😍
🙏🙏🙏
Appreciate
Valuable to experience.... thanks
තව දෙයක් ..ඔකේ තියෙන්නේ ..ඉංග්‍රිසී අකුරු උනාට ..ජර්මන් භාෂාවෙන් ..ෆොක්ෂ්වැගන් කියල .
❤️❤️❤️
''වෝක්ස් වැගන්කම්පැණියවත් දන්නේ නැති ලෙඩ '' හදන්නේ රනිල් !.
🤣😂🤣
Hariyata hari. Kuliyapitiye VW companiye hadannema bowena roga
😃😃
Thanks for video
vw කියන්නෙ කලාවක්
🙏🙏
අර ගියර් දාන පිළිවෙලනම් ඕනෙම මැනුවල් වාහනයකට ගැලපෙනවා .
🙏🙏🙏
ඉබ්බා කාර් 👌යුරෝප් වාහන ටැක්සි දුවපු රටක් .
වැඩි ඈතක නෙවෙයි අසූ ගණන් වලත් තිබ්බ මොරිස් මයිනර් එහෙමත්
🙏🙏🙏
මල්ලි මේ වාහනේට කවුරුවත් ගෙම්බා කියලා කියන්නෙ නෑ...ඉබ්බා කියලා කියන්නෙ. වාහනයක් ගැන වීඩියෝ එකක් කරනකොට ඒ ගැන යම් හැදෑරීමක් ඇතිව එතනට යන්න. නැත්නම් වෙන්නෙ වැරදි තොරතුරු සමාජගත වෙන එක. පරණ වාහන ගැන තොරතුරු කියන්න ඔබ දරන උත්සාහය අගය කරනවා
🧡🧡🧡
කොහොම උනත් ස්තූතියි
ලෙජන්ඩ් කෙනෙක් ❤️
🙏🙏🙏🙏
Legend
Anyone knows what’s a price to buy a VW beetle in Sri Lanka cost now days? Can anyone help with price point. Thank you
❤️❤️❤️
Volkswagen was originated as a brand to build a people's car - The Beetle. Hence, it was named Volkswagen, which means - The people's car - and is pronounced as 'folks-va-gun'. Basically, 'v 'is turned into 'f'.
Bakamune sk fiber gahala tynwa okak supiriytama
🙏🙏🙏
Super
පැට්‍රෝල් පොම්පෙ ප්‍රස්නෙට ඉලෙක්ට්‍රිකල් පොම්ප හරියන්නෙ නැද්ද
RPM sense karana ekak nam awlak na. nikam ewa danna epa
Oyata puluwandha oya wagema Morris minner car gana danuwath Karanna.
Mokadha Mata Morris minner akak thiyanawa
වොක්ෂ්වැගන් කනේ මයිල් එක තමයි ලංකාවේ මාකට්...
Fox vaagan = mahajana rathaya. Mehi nama thibenne German bhashaven.
❤️❤️❤️
Me sira mama mara waddek boru katha nehe
🙏🙏🙏🙏
අපිනම් ඉස්සර වොක්ස්වාගන් කාර්වලට කිව්වෙ ඉබ්බා කාර් කීයල. ගෙම්බ කාර් කිව්වෙ ෆර්ජෝ 402,403 වලට.
🙏🙏🙏
Issara. Oya car wargaya. Paree. Peraluwoth Companiyen. New. Car. Ekak. Nomilee. Dunna. V w. Ekak. Prathama Warata. Peralune. Wariyapola. Anuradhapura. Margaye Waralla. Wanguwe Ea. Car. Eka. Praweena geetha Rachaka. Ajantha. Wikkramashingha
❤️❤️❤️
Volkswagen සිරා ආදරනීය uncle බෙල්ලන්විල ගියාට පස්සේ දැක්කෙ අද
🧡🧡🧡
👍
Wariyapola. Waralle. Wanguwe. Ea car. Eka. Prawena. Geetha. Rachaka Ajantha. Ranasinghage
❤️❤️❤️
මාත් මැදපෙරදිග රටක වැඩ කලා සෑම වැඩක් කරල තියනව. පොත් ද මාලග තියනව.
🙏🙏🙏
"වොක්ස් වැගන් කම්පනියත් දන්නේ නැති ලෙඩ හදන" - tikak gon caption ekak bro, wena ekak hoyaganna!
❤️❤️❤️
❤❤❤
😮😮😮😮
🙏🙏🙏
ooka hadanakota hybrid 2k ganna puluwan
Thoo kootipathiyek ne issela garaj ekka wada karala parana wahana hadanna igena ganin ita passe puluwan Hybrid car ekak ganta
Supiri ❤👍
👍👍👍🌹🌹🌹👍
Beetle 1k ganna asai 🥺🥺❤️ hoda mattame 1k laksha 30k witarane
🙏🙏🙏
මේ කොහෙද?....වොක්ස්වැගන් ඉන්ජින් බඩු තාම නිෂ්පාදනය වෙනවද?
❤️❤️❤️
නිවේදක සහෝදරයා, අර වාහනයක් ගන්නකොට බලන්න ඕනෙ දේවල් ටික කියන්න දුන්නෙ නෑනෙ
Mun nam horu aee
පටන්ගන්නකොට කිසිම ලෙඩක් නෑ කියලා මගදී බයවෙලා ප්‍රෙශර් වැඩිවෙන ලෙඩ ටිකක් කීවනේ 🤣
🙏🙏🙏
Eminisu මෙරටේ sampat
🧡🧡🧡
Onna oka yakada kadeketa dila....marutiyak ganna...
🧡🧡🧡🧡
රනිල්ට පේන්න ඉන්න එපා . උස්සන් ගිහින් අත් දෙක කඩල හරි කම්පැනියක් දාමු කියයි.
❤️❤️❤️
මුන් යකො හිට්ලර්ටත් අගව්රව කරනවනෙ කොහෙද බන් වොක්ස්වැගන් නිශ්පාදන කරනෙන් නැත්තෙ ලංකාවට නාවට ලොකෙ හැමතැනම ඔවා තියෙනව ඔකේ නිව් ජෙනරෙශන් 2023 ත් එනව..
🧡🧡🧡
ඕවා මොනවද වොක්ස්වගෙන් පැක්ටරියකුත් දැම්මේ මෙහෙ උන් දන්නෙත් නැතුව.
ලාල් අලවත්තව ගෙන්න ...program එකකට..
Apoi ow. Kaiya witharai bro. Athdakimen kiyanne.
Uu Uu hodai ala hitawanna....
Me uncle ge number ekak nadda
අපේ කාර්වල තියෙන් ලෙඩ කොහෙද කොම්පැනියෙන් දන්නෙ.. මෙහෙ කොම්පැනියක් නෑනෙ.
ඉබ්බා😂
🙏🙏🙏
ගෙම්බා කාර් නෙමෙයි බන් ඉබ්බා කාර්
🧡🧡🧡
මිකැනිකල් තියරි ගොඩක් සරලව
🧡🧡🧡
ඇයි අර රනිල් දාපු කුලියාපිටියේ වොක්ස්වැගන් කොම්පැණිය..... එකෙත් ඔය ලෙඩ සේරම හදනවා.
❤️❤️❤️
මේ චමින්දයගේ නම්බරය දාන්ඩ පුළුවන්ද
🙏🙏🙏
අයියා පටන්ගන්නකොට කිසිම ලෙඩක් නෑ කියලා මගදී බයවෙලා ප්‍රෙශර් වැඩිවෙන ලෙඩ ටිකක් කීවනේ.
🇱🇰🇱🇰🇱🇰🙏🏼🪔👍🤝🏻🐸🐸🐸♥️
රනිල් දන්නවනම් කොම්පනියක් දාන්න ගනීවි
🧡🧡
ගෙම්බා නෙමෙයි... ඉබ්බා.. කොහෙන්ද මේකව ගෙනාවෙ..
🧡🧡🧡
ඉබ්බා කාර් යකෝ😂
🙏🙏🙏
ඕක ගෙම්බා තමා ..ඉබ්බා ..පර්ජෝ .
🇨🇭❤️❤️
රනිල් රාජපක්ෂත් වොක්ස්වැගන් කොම්පැනියක් දැම්මා ඒකද ඔය?
🙏🙏🙏
වැඩස්ටහන මෙහෙයවන ඔබතුමාට කිව යුතුයි .වාහන මිනිසුනුත් මේ විදිහට අමාරුවේ දාන්න එපා .මේ වැඩසටහන නිසා .මං අමාරුවේ වැටුණු කෙනෙක් .මේ හේවගේ මහතාට ,ඉතාම හොඳින් විස්තර කරන්න දැනුමක් තියෙනවා .නමුත් ඔහු දැන් මානසිකව අවුල් ,වැඩක් කරගන්න අමාරුයි .සුන්දර wolkswagen සමාජයට නොබෝදා එක්වු මම ඔබේ මෙම වැඩසටහන නිසා.විශාල පාඩුවක් ලැබුවා .ආදරණීය wolkswagen මිතුරනේ ප්‍රවේශම් වන්න .
මොහුගේ දැනුමට නම් ගරු කරනවා .නමුත් වැඩක් කරගන්න නම් බැහැ ❤😢
🙏🙏🙏
Ai mokakda une ?
ෆොක්ස්වාගන්..හරි නම ...
ජර්මන් බාශාවේ v- fau කියල උච්චාරනය කරන්නෙ
🙏🙏🙏
ගෙම්බා නෙමේ බං ඉබ්බා
(V)=folkswagon
දන්න විදියට වොක්ස්වැගන් නෙමේ ෆොක්ස්වැගන්.
Voxwagon..
Logo eke thiyenne VW akuru 2..
@@sangeewakarunarathne5902 ඒ උනාට ඒක ශබ්ද වෙන විඳිය වෙනස්.හොයලා බලන්න. හරියට baja කියන එක ශබ්ද වෙන්නේ බාහා කියලා වගේ.
වොක්ස්වැගන් නෙමෙ ෆොල්ක්ස්වාගන්.
🙏🙏🙏
ගෙම්බා සහ ඉබ්බා ටැපලිලා
🙏🙏🙏🔥
මටත් හොද වොක්ස් වැගන් කාර් එකක් ඕනි
හොද කාර් එකක් ලක්ෂ කීයක් විතර වෙනවද
ගෙම්බ නෙවෙයි යකෝ ඉබ්බා...
❤️❤️❤️
වොක්ස්වැගන් ඇයි යකෝ වාහන හදන්නේ නැත්තේ..උබට දෝදුද??
🙏🙏🙏
ගෙම්බ ද ,ඉබ්බා ද 🤔🤔
Ibba
ගෙම්බා හරි.
අපිනම් ඉස්සර කිව්වෙ ගෙම්බා කාර් එක කියලා
Vw beetle eke nama kanwa gemmba ibba kiyala lankwe gode hatha😂
🙏🙏🙏
❤❤❤❤
🙏🙏🙏🙏
😮😮😮😮😮
🙏🙏🙏🙏
❤❤❤❤
🙏🙏🙏
❤❤❤
🧡🧡🧡