Janai Priyai - Jana Saha Maya Bonchi (Jana & Magic Beans) | ජනා සහ මායා බෝංචි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 912

  • @BRAIN_the_BRAIN
    @BRAIN_the_BRAIN 2 ปีที่แล้ว +106

    මේකෙ හොදම ආතල් එක ගන්නනම් ඒ සුරගන කතාව බලලා තියෙන්න ඕනි..
    අලුත් පොඩිඋන්ට නම් අදහසක් නැතිව ඇති. මට නම් ලෙසටම දැනුනා😍

    • @ruwandeshappriya8167
      @ruwandeshappriya8167 2 ปีที่แล้ว

      Look at this one th-cam.com/video/EMr3UAut7a0/w-d-xo.html

  • @sajeewajayarathna
    @sajeewajayarathna 2 ปีที่แล้ว +596

    80,90 දශක වල ජාතික රූපවාහිනියේ හඩකැවීම් මතක් උනා 🥺🥺🥺

  • @vimarshanasrilanka
    @vimarshanasrilanka 2 ปีที่แล้ว +140

    පුන්ච් කාලෙ බලපු මායාබෝoචි වැල මතක් උනා ..❤❤❤❤👍👍👍මරු. ජනයි ප්‍රියයි නම් හැමදාම සුපිරියටම කරනවා. ගැම්මක් තමයි

  • @Rich-vg2ur
    @Rich-vg2ur 2 ปีที่แล้ว +59

    ජනකයාණනි ප්‍රියන්තයාණනි ඔබලාගේ රංගනයන් උත්කෘෂ්ඨයි!!

    • @ruwandeshappriya8167
      @ruwandeshappriya8167 2 ปีที่แล้ว +1

      Look at this one th-cam.com/video/EMr3UAut7a0/w-d-xo.html

  • @SURANGA653
    @SURANGA653 2 ปีที่แล้ว +68

    මායා බෝංචි සීන් එකේ
    ඇක්ටිං + වොයිස් සුපිරි...

    • @ruwandeshappriya8167
      @ruwandeshappriya8167 2 ปีที่แล้ว

      Look at this one th-cam.com/video/EMr3UAut7a0/w-d-xo.html

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +90

    ජාතික රූපවාහිනියේ මේ මෑතකදිත් මේක පෙන්නුවා. ඇත්තටම අතීතය මතක් වෙනවා. රඟපෑම්/ හඬ සුපිරි ❤️😍✌️✌️

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +203

    පරණ ජන කතාවක් අස්සේ අපි නොදන්නා කතාවකුත් ඉගෙන ගත්තා 😂😂😂😂♥️♥️♥️♥️♥️

    • @sheronnipun8838
      @sheronnipun8838 2 ปีที่แล้ว +5

      Jana kathawak? 🤣🤣🤣🤣

    • @ruwandeshappriya8167
      @ruwandeshappriya8167 2 ปีที่แล้ว +1

      Look at this one th-cam.com/video/EMr3UAut7a0/w-d-xo.html

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +41

    හීනෙ හඬකැවීම් ටිකනම් නියමයි .
    අපේ පාසල් කාලෙ මතක් උනා

    • @ruwandeshappriya8167
      @ruwandeshappriya8167 2 ปีที่แล้ว

      Look at this one th-cam.com/video/EMr3UAut7a0/w-d-xo.html

  • @shashiniyashoda7950
    @shashiniyashoda7950 2 ปีที่แล้ว +106

    ජනයි ප්‍රියයි අපිව සතුටින් තියනවට ස්තුතියි ❤️‍🔥❤️‍🔥❤️‍🔥 දවසක මේ ලොකෙම හොල්ලනවා 😍😍

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +366

    ඇඩ් එකක් උනත් නියමෙට creative වැඩක් කරල තියනව පුන්ච් කාලෙ බලපු මායාබෝoචි වැල මතක් උනා ..❤❤❤❤👍👍👍

  • @tashira_abeysinghe
    @tashira_abeysinghe 2 ปีที่แล้ว +239

    මේක දකිද්දි මතක් උනේ ජාතික රූපවාහිනියෙ ගියපු කතාව ❤️❤️

    • @creater6988
      @creater6988 2 ปีที่แล้ว +3

      Sirawatama 🥲

    • @cookwithteddy989
      @cookwithteddy989 2 ปีที่แล้ว

      සුරගන කතා කරලිය

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว

      Podu season 2 piyabala animated music video th-cam.com/video/JmLo-AoHOZU/w-d-xo.html lassanai yaluwana 💩👍

    • @chamakajayashan7391
      @chamakajayashan7391 2 ปีที่แล้ว

      ඒකෙ දෙබස්මයි ❤️

  • @ukc9488
    @ukc9488 2 ปีที่แล้ว +64

    මරු ජනයි ප්‍රියයි. මායා බෝංචි වැලේ කතාව මතක් උනා 👌👌❤️❤️🔥🔥

  • @amalperera8225
    @amalperera8225 2 ปีที่แล้ว +41

    ඇත්තටම නියමෙට ඩබින් කරලා.
    පොඩි කාලේ රූපවාහිනීයෙන් හඩ කවපු ඉංග්‍රීසි කතන්දර වල වගේම කතා කරනවා...

  • @CeylonWanderTies
    @CeylonWanderTies 2 ปีที่แล้ว +192

    සුන්දර අතිතය මතක් වුනා ❤

    • @ruwandeshappriya8167
      @ruwandeshappriya8167 2 ปีที่แล้ว +2

      Look at this one th-cam.com/video/EMr3UAut7a0/w-d-xo.html

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 2 ปีที่แล้ว +15

    පරණ සුන්දර අතීතය මතක් උනෙ මට විතරද❤️

  • @SankalpaMadhawaMusic
    @SankalpaMadhawaMusic 2 ปีที่แล้ว +8

    ටයිටස් මාමාගේ හඩකැවීම් මතක් උනා ❤️

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +76

    තව පොඩ්ඩයි මිලියනයට ආව වගේම හෙමින් යමු ..❤❤❤❤👍👍👍

    • @gembatv41
      @gembatv41 2 ปีที่แล้ว

      බැ බෑ දැන් හයියෙන් යන්න ඕනෙ 👍

    • @travelwithsonsugirl4763
      @travelwithsonsugirl4763 2 ปีที่แล้ว

      😍

  • @ජෝතිසමීර
    @ජෝතිසමීර 2 ปีที่แล้ว +7

    යමුනා ටීචර් 😍😍

  • @NalanSaho
    @NalanSaho 2 ปีที่แล้ว +5

    ඒ කට හඩ පුංචි කාලේ TV එක ඉස්සරහා ඉදන් ඉන්නවා මතක් කරා 😍

  • @shanulkidscartoonsarts8305
    @shanulkidscartoonsarts8305 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි එකෙන්ම

  • @dananjayarajasekara3123
    @dananjayarajasekara3123 2 ปีที่แล้ว +2

    ප්‍රියාගේ වොයිස් කරල තියනව සුපිරියට.❤❤❤

  • @ashendesilva9713
    @ashendesilva9713 2 ปีที่แล้ว +28

    සිරාවට 90 ගණන් වල රූපවාහිනියේ ගියපු ටයි මාමාගේ කථා වගේ..... ♥️

    • @ruwandeshappriya8167
      @ruwandeshappriya8167 2 ปีที่แล้ว

      Look at this one th-cam.com/video/EMr3UAut7a0/w-d-xo.html

  • @chathurikabashini1762
    @chathurikabashini1762 2 ปีที่แล้ว +1

    ශා... අද නියමයි
    👍👍👍👍👍👍👍👍👍

    • @lmmusic4551
      @lmmusic4551 2 ปีที่แล้ว

      th-cam.com/video/4yyO8KcGRHM/w-d-xo.html .

    • @lmmusic4551
      @lmmusic4551 2 ปีที่แล้ว

      Sb please .

  • @surangamuthukumara478
    @surangamuthukumara478 2 ปีที่แล้ว +8

    ත්‍රීවීලර් එකෙන් සෙට් වෙලා මාස තුනෙන් කාර් එකක් ගන්න 😁😁😁 ඒක තමයි කතාවේ හොදම ජෝක් එක අපි නොදන්න පික්මී 😁😁😁 වීඩියෝ එක ලස්සනයි ජනා ප්‍රියා 💕💕💕

    • @ridermalli2560
      @ridermalli2560 2 ปีที่แล้ว

      Pick me දුවලා තියේද?

  • @KillerWhale0001
    @KillerWhale0001 2 ปีที่แล้ว +9

    සමාධි නංගිවත් කොහොමහරි ජනයි ප්‍රියයිට ගෙනාව නේ..එල එල..හැමදාම වගේ ට්‍රෙන්ඩින් තමා 😍😍

  • @shevonimadushika2460
    @shevonimadushika2460 2 ปีที่แล้ว +3

    ඉස්සර අහුනු හඩකැවීම් මතක් උනා🥺❤

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +48

    මරු. ජනයි ප්‍රියයි නම් හැමදාම සුපිරියටම කරනවා. ගැම්මක් තමයි. ළගදීම 1M ගහමු අයියලා. Good Luck!❤

    • @ruwandeshappriya8167
      @ruwandeshappriya8167 2 ปีที่แล้ว

      Look at this one th-cam.com/video/EMr3UAut7a0/w-d-xo.html

  • @nishshankafernando2143
    @nishshankafernando2143 2 ปีที่แล้ว +12

    අම්මෝ,ඒක නම් සුපිරි🔥🔥ජනා ප්‍රියා❤️❤️.ඔයලා නම් මාර creative.1M ගමූ👍👍.ජය වේවා🙏🙏🙏

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 2 ปีที่แล้ว +6

    1 Million ගහමු... 🔥🔥

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 2 ปีที่แล้ว +6

    අඩේ ප්‍රියාගෙ කටහඩ සුපිරීයි..ගෙබි කුමරා සහ රත්තරන් බෝලය කතාව මතක් උනා..ඒක inglish සිංහලට හඩ කවපු පරන කතාවක්..

  • @haxiya8222
    @haxiya8222 2 ปีที่แล้ว +5

    ක්‍රියේටිව් ❤️

  • @isuru6577
    @isuru6577 2 ปีที่แล้ว +8

    අම්මෝ ⁣⁣වෙනදා වගෙම සුපිරියක් තමායි .......adarei....👍👍👍👍👍

  • @Gameplay911-b7j
    @Gameplay911-b7j 2 ปีที่แล้ว +2

    Adaray janai priyai ikmanata 1M ahamu kollone💝💓💙💚💛💜💝💓💙💚💛💜💝💓💙💚💛💜💝💓💙💚💛💜

  • @achindumadushan169
    @achindumadushan169 2 ปีที่แล้ว +6

    ඉක්මනට 1M ගහමු.♥️♥️♥️

  • @buddikawijethunga7515
    @buddikawijethunga7515 2 ปีที่แล้ว +2

    මේක නම් අව්ල් බම් 😁

  • @s.t.jcartoons9604
    @s.t.jcartoons9604 2 ปีที่แล้ว +15

    හොද නිර්මාණයක්.ඉක්මනට 1M ගහමු.👍👍👍

  • @deshandasanayaka7830
    @deshandasanayaka7830 2 ปีที่แล้ว +6

    ගුලියක් වත් කලා බලන්න ඔනි මුලක ඉදම් ☺️❤️😍

  • @thedreamer2941
    @thedreamer2941 2 ปีที่แล้ว +6

    පට්ට වැඩක් ඒකනම්.මාත් බලන් හිටියේ මායා බොන්චි වැල හැදෙනකම්.😁😁🙏,

  • @sandunpradeep4879
    @sandunpradeep4879 2 ปีที่แล้ว +5

    සුපිරිම ඇක්ටින්,සුපිරිම ඩබින්.....සුපිරිරිරිරිරිරිරිරිරි ...🖤🖤🔥🔥

  • @kingsathanff88
    @kingsathanff88 2 ปีที่แล้ว +3

    සුපිරියක් තමයි

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +2

    ප්‍රියාගෙ සුපිරිම acting .lady මරු නියම කට

  • @tatuproduction8735
    @tatuproduction8735 2 ปีที่แล้ว +17

    නියමයි අයියේ ඔයාලගේ වැඩ කටයුතු කරගෙන යාම ලස්සනයි 😊😊🥰🥰🥰

  • @siranjanakarathna7637
    @siranjanakarathna7637 2 ปีที่แล้ว +3

    පික්මී ආච්චිගෙ රෙද්ද ... ගෙවනවා ලබ්බක්

  • @umeshmechanicalsl
    @umeshmechanicalsl 2 ปีที่แล้ว +7

    අඩෝ සුපිරි පරණ කතාව මතක් උනා😍😍🥰🥰

  • @devilkiller8983
    @devilkiller8983 2 ปีที่แล้ว +15

    දැන් වීඩියෝ next ලෙවල් 😘❤️

  • @sciencewithravindu
    @sciencewithravindu 2 ปีที่แล้ว +4

    ඒක නම් වෙනම art එකක් ජනයිප්‍රියයි❤❤

  • @cheemsmemes3575
    @cheemsmemes3575 2 ปีที่แล้ว +1

    Location එක ❤️

  • @shanbrendan2223
    @shanbrendan2223 2 ปีที่แล้ว +28

    නියමයි..ඇඩ් එකක් උනත් කතාව මරු..😍😍❤️👍😁

    • @ruwandeshappriya8167
      @ruwandeshappriya8167 2 ปีที่แล้ว

      Look at this one th-cam.com/video/EMr3UAut7a0/w-d-xo.html

  • @amilaperera5229
    @amilaperera5229 2 ปีที่แล้ว +1

    Maru aiye oyala me kathawa karannako supper hode...

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +19

    අම්මෝ ඒක නම් සුපිරියි ❤💜️👍😂 1M ගහන්න ළගයි.

    • @kevinboyyt
      @kevinboyyt 2 ปีที่แล้ว

      මට සබ් 400 ගහන්න සබ් එකක්දේන්නකෝ

    • @kevinboyyt
      @kevinboyyt 2 ปีที่แล้ว

      @One time මව සබ් කරන්නකෝ

  • @wanasaproduction4628
    @wanasaproduction4628 2 ปีที่แล้ว +1

    ඒක සුපිරි අම්මෝ ඒක පට්ට සැපේ ඉන්න ඕන පරිස්සමින් ජයවේවා

  • @k.cbabyproducts1680
    @k.cbabyproducts1680 2 ปีที่แล้ว +11

    අදත් සුපිරියක් සහෝලා ♥️♥️✨️

  • @sahanHHH
    @sahanHHH 2 ปีที่แล้ว

    Ammoo ape යමුනා teacher nethe me😘😘❤️❤️❤️❤️❤️ Niyamaiii

  • @dulara_hasith
    @dulara_hasith 2 ปีที่แล้ว +6

    ප්‍රියාට වැඩය ජනාට හිනා යන අයකෝ 😃

  • @amalthennakoon8029
    @amalthennakoon8029 2 ปีที่แล้ว +2

    සුරඟන කතා කරළිය.. 🧡

    • @lmmusic4551
      @lmmusic4551 2 ปีที่แล้ว

      th-cam.com/video/4yyO8KcGRHM/w-d-xo.html .

    • @lmmusic4551
      @lmmusic4551 2 ปีที่แล้ว

      Sb please .

  • @dinasunshine9632
    @dinasunshine9632 2 ปีที่แล้ว +3

    ❤❤❤😍😍😍 බුදුසරණයි

  • @shirolsachinthaka6972
    @shirolsachinthaka6972 2 ปีที่แล้ว +2

    ලස්සන කතාවක්

  • @slphotoLK
    @slphotoLK 2 ปีที่แล้ว +52

    😜😜😜😜

    • @evosx6131
      @evosx6131 2 ปีที่แล้ว

      @𝙎𝘼𝙆𝙆𝘼 𝙂𝙀𝙈𝙀𝙍 🅥 😂😂😂

  • @Kavindu8999
    @Kavindu8999 2 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියෙ ආ❤️🔥

  • @v.a.h326
    @v.a.h326 2 ปีที่แล้ว +24

    කතාව හොදටම ගියා, වෙළද දැන්වීම ටිකක් අව්ල් 🤔

  • @ytheart.
    @ytheart. 2 ปีที่แล้ว

    ම්ම්..ලස්සනයි..හොදට හදල තියනවා

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +33

    එළකිරි වීඩියෝ එකක් ඇඩ් එකක් උනත් ඇඩ් එකක් කියලනම් හිතුනෙම නැහැ ..👍👍👍❤❤❤

    • @ruwandeshappriya8167
      @ruwandeshappriya8167 2 ปีที่แล้ว

      Look at this one th-cam.com/video/EMr3UAut7a0/w-d-xo.html

  • @chanakathushan7504
    @chanakathushan7504 2 ปีที่แล้ว +1

    මරූ හොදේ.❤️❤️❤️

  • @lahirudilshan8636
    @lahirudilshan8636 2 ปีที่แล้ว +4

    Production quality eka nm patta hode❤✌️

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +2

    නියමයි නියමයි නියමයි ජනයි ප්‍රියයි

  • @ranjithperera4102
    @ranjithperera4102 2 ปีที่แล้ว +17

    අර ඩයලොග් ටවර් එක නැත්තන් සුපිරි background එක සුරංගනා කතාවකට

  • @shaninsha29
    @shaninsha29 2 ปีที่แล้ว +1

    එළදෙන සුපිරියට රඟපානවා...

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +4

    සුපිරියි 🤗🤗🤗

  • @sldogtalks
    @sldogtalks 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන් හිටපු කාළයක්..... සෑහෙන දුරකට ගියා

  • @shanikasandya6297
    @shanikasandya6297 2 ปีที่แล้ว +23

    අදත් සුපිරියක් වෙන්න ඇති .❤❤❤ඔයාලගෙ වීඩියෝ මරු

  • @samithperera5893
    @samithperera5893 2 ปีที่แล้ว

    සුපිරි ඇක්ටින්. අතීතෙට ගියා නොදැනීම.

  • @shashi_monarawila
    @shashi_monarawila 2 ปีที่แล้ว +6

    1M ගමනට සුබපැතුම් ❤😍 3 වෙනි කමෙන්ට් එක..😋❤✌️

  • @naturespeaksinSL
    @naturespeaksinSL 2 ปีที่แล้ว +1

    ඒ වගේමයි,අම්මෝ ඒ අතීතය.නියමයි බ්‍රදර්ස්.

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 2 ปีที่แล้ว +3

    🖤😊මයා බොන්චි පොඩි කාලෙ උදෙම නැගිටල බලපු කාලෙ මතක් වුනා..🥺🖤🖤

  • @oshada_bagya3977
    @oshada_bagya3977 2 ปีที่แล้ว +1

    ඒකත්....❤️‍❤️‍

  • @prasadranaweera7108
    @prasadranaweera7108 2 ปีที่แล้ว +5

    Excellent 👍

  • @slsonglk5334
    @slsonglk5334 2 ปีที่แล้ว +1

    ඉක්මනට මිලියනේ ගහමු ඈ.....

  • @sadeepaproduction5713
    @sadeepaproduction5713 2 ปีที่แล้ว +3

    👍අයියේ අදත් වෙනදාට වඩා හොදටම කරා 🇱🇰
    අනිවාර්යෙන් පැය 24 යන්න කලින් මේක 1M බලනවා 💪
    🙏ඒ තරම් ලස්සන Stories එකක්♥️
    😁😁තවත් මේ වගේ ⁣වීඩියෝ එකක් අරන් එනකන් අපි බලන් ඉන්නවා 😯😯

  • @japandiaries2735
    @japandiaries2735 2 ปีที่แล้ว +1

    මේක තමයි ඔයාලගේ හොද ම 👍👍

  • @EmpowermentVibes-n1k
    @EmpowermentVibes-n1k 2 ปีที่แล้ว +4

    වැඩ්ඩෝ තමා...... ආදරෙයි හදවතින් ම

  • @ravindusanjana1572
    @ravindusanjana1572 2 ปีที่แล้ว +2

    තව පොඩ්ඩයි 1M ගහමු ජනයි ප්‍රියයි❤️❤️❤️❤️

  • @whoami3582
    @whoami3582 2 ปีที่แล้ว +4

    WOW PERFECT BROTHER
    I CAN'T UNDERSTAND THE LANGUAGE BUT I WATCH YOUR VEDIOS 💝 I ADDICTED YOUR VEDIOS 😍
    LOVE FROM INDIA🇱🇰🇮🇳

  • @sofiya4613
    @sofiya4613 2 ปีที่แล้ว +2

    තව ඒව හදන්නකෝ🥰
    මෙහෙම බලනකොට පට්ට😍😍😍
    ඉස්සර කාලෙට ගියා වගේ❤️

  • @_ISSA_6158_
    @_ISSA_6158_ 2 ปีที่แล้ว +4

    Super ❤❤👍👍🤣

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว

    මරු සුපිරි video ඒක 👍👍👍

  • @sllokuu4468
    @sllokuu4468 2 ปีที่แล้ว +8

    කටහඬනම් ඒවගේමයි 😁😁😁😁

    • @ruwandeshappriya8167
      @ruwandeshappriya8167 2 ปีที่แล้ว

      Look at this one th-cam.com/video/EMr3UAut7a0/w-d-xo.html

  • @hemalsiwantha8617
    @hemalsiwantha8617 2 ปีที่แล้ว

    ඒකනම් සැපටම දීලා තියනවා. සුපිරියක්❤️❤️❤️❣️

    • @ruwandeshappriya8167
      @ruwandeshappriya8167 2 ปีที่แล้ว

      Look at this one th-cam.com/video/EMr3UAut7a0/w-d-xo.html

  • @indikapradeep9031
    @indikapradeep9031 2 ปีที่แล้ว +7

    යමුනා ටීච දැන් ෆුට් බෝල් උගන්වන්නේ නැද්ද? 😁

  • @ceylonagro
    @ceylonagro 2 ปีที่แล้ว +1

    සුපිරියට කරලා තියෙනවා😍

  • @wishwasarisara
    @wishwasarisara 2 ปีที่แล้ว +4

    සුපිරියක්❤️🔥

  • @pradeepmadushanka4646
    @pradeepmadushanka4646 2 ปีที่แล้ว +1

    සුපිරි💪🥰😁

  • @janathdilshan9295
    @janathdilshan9295 2 ปีที่แล้ว +8

    Wow voice ❤

  • @kalpav512
    @kalpav512 2 ปีที่แล้ว +3

    අඩෝ මේ දැන් පරණ වීඩියෝ 1ක් බල බල හිටියා විතරයි🤩

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +1

    අම්බෝ ඒක....මෙන්න අපේ ෆුට්බෝල් ටීච🥰🥰🥰🥰

  • @Milindamj
    @Milindamj 2 ปีที่แล้ว +3

    Creative ❤ well done❤
    මෙහෙමත් හිතුනා End එක..
    නෝනා : හ්ම් පැලවෙලාද බෝංචි ඇට පැලවෙලාද අනෙ මගෙ කට ඔහොම ඇදටම වෙලා ඉන්නවා එතකොට මොන ඇටද පැලවෙන්නෙ කියලා බලන්න පුලුවන් .

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว +1

    නියමයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව 2 ปีที่แล้ว +7

    පොඩිකාලෙ ජාතික රූපවාහිනියෙ බලපු සුරංගනා කතා මතක් උනා. හඬකැවීම සුපිරි

  • @tharindulakmal9253
    @tharindulakmal9253 2 ปีที่แล้ว +2

    නියමයිනේ janaa..👍👍❤️

  • @සිතුකපෙරේරා
    @සිතුකපෙරේරා 2 ปีที่แล้ว +3

    පරණ ජන කතාවක් අස්සේ අපි නොදන්නා කතාවකුත් ඉගෙන ගත්තා 😂♥️

  • @prasanna976
    @prasanna976 2 ปีที่แล้ว

    උදේ පාන්දරම බැලුව ඔන්න.♥️