'' එක සිංදුවකට රුපියල් කෝටි තුනක්? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 294

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  2 ปีที่แล้ว +14

    th-cam.com/video/5jX1WHkihF4/w-d-xo.html

    • @sunilayupala4268
      @sunilayupala4268 2 ปีที่แล้ว

      Kalakanni lankawata hari yannema nhe orginal Kamba horu argalayata jayawewa. 👏🏿👍🏿💪🏽🙏✊🌹❤️

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 ปีที่แล้ว +95

    සංගීත් වගේ හිත ඇති කලාකරුවන් බොහෝ ඉපදේවා..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.
    ඔබ නොබියව ,නොපැකිලී ඉදිරිපත්කරන කරුනු දැක්වීම් වලට බොහෝමත්ම ස්තූතියි සේපාල අමරසිංහ මහතානෙනි...🤝🤝🤝
    අපි මේක හරි විදිහට වෙනස් කරමු...අපිට ඒක කරන්න පුලුවන්....🤝🤝🇱🇰🇱🇰

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +287

    මහින්ද රාජපක්ෂ පිටුපස හිටි සියලුම කලාකරුවන් වේගයෙන් ධනපතියන් වූ බව පැහැදිලිවම පෙනේ

  • @keerthikularathne304
    @keerthikularathne304 2 ปีที่แล้ว +40

    ඔබතුමා ව⁣ගේ තව 10 ක් හිටියා නමි මෙික වැඩක් නෙමෙයි
    ජයවෙිවා

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 ปีที่แล้ว +133

    ස්තුතියි සේපාල් සහෝදරයා .
    භාතිය - සන්තුෂ් ඔන්න ඔබලා නිවරදි නම් ඔප්පු කරපල්ලා .
    ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය බලයට ගෙනෙන්න ප්‍රගතිශීලී සියලුම බලවේග එකතුවෙයල්ලා .

  • @sureshperera7063
    @sureshperera7063 2 ปีที่แล้ว +27

    ස්තුතියි සේපාල් සහෝදරයා .
    භාතිය - සන්තුෂ් ඔන්න ඔබලා නිවරදි නම් ඔප්පු කරපල්ලා .

  • @chamindijasintha9278
    @chamindijasintha9278 2 ปีที่แล้ว +61

    රාජපක්ශලගෙ ගුන වර්නනා කරපු කේවට්ටයන්ට රජ සැප. අහිංසක ජනතාව හිගමනට.

  • @mohamadnafais4136
    @mohamadnafais4136 2 ปีที่แล้ว +45

    ඔබගෙ කතාව සහතික ඇත්ත .

  • @crishanthaperera3526
    @crishanthaperera3526 2 ปีที่แล้ว +49

    හැමදාමත් වගේ ඔබගේ කතවත් සමග ජනතාවට දෙන ශක්තිය ධෛර්‍යය මෙතකැයි කියන්න බැහැ, ඒ තරම්ම අමිල ශක්තියක් ධෛර්‍යයක්, මේ අවජාතක දේශපාලුවෝ විතරක් නෙමෙයි ඔබ කිව්වා සේ මුන් වටේ හිටපු හැමෝම මේ රට පත්වෙලා ඇති ඉරණමට වගකිව යුතුමයි.. අපි බලමු ඉදිරියේදි කුමකින් කුමක් සිදු වෙයිද කියලා .. බෙහෙවින් ස්තුතියි.. 🔥👌💯✅

  • @nikawaththebandara7750
    @nikawaththebandara7750 2 ปีที่แล้ว +84

    මුං සේරොම එකතුවෙලා මගේ රට විනාශ කලා. තවමත් ඒක කරනවා. මුංට හෙන ගහන්න ඕන.

  • @gaganatv4436
    @gaganatv4436 2 ปีที่แล้ว +59

    මසුරන් වටින කතාවක්. මුන් දෙන්නා ඇත්තටම පොරවල් ද. මොකුන්ද . මුන්ගෙ මොනවාද ගන්න තියෙන්නේ . මුන්ගෙ රටට සමාජයට ඇති වැදගත් කම මොකක්ද . සිංදු හැමෝම කියනවා. අපෙත් ඉන්නවනෙ අර ගොන් හැත්තක් මොනවහරි පිස්සෙක් හරි කුනුහරුප කැල්ලක් කිව්වත් ඒක වටේ වටවෙන. මුන්ව අර ඉරාජ්ලව තව අර රස්තියාදු කාරයා චාමර කියන මාලු කාරයා. ඉස්සර ගායකයන්ගෙ සිංදු බෙහෙත් වගෙ

  • @ema.6024
    @ema.6024 2 ปีที่แล้ว +18

    මිනිසුන් දැනුවත් කරනවට බොහොම ස්තුතියි❤️💐🇱🇰
    අරගලයට ජය වේවා👌

  • @kumariwasantha1775
    @kumariwasantha1775 2 ปีที่แล้ว +55

    අනිවර්‍යෙන් රට මෙ තත්වෙට ඇදලා දාපු හැම එකෙක්ම වගකියන්න ඔන

  • @kariyawasamjournal1197
    @kariyawasamjournal1197 2 ปีที่แล้ว +71

    අපි මේක අනිවාර්යෙන් වෙනස් කරනව හරි විදිහට වෙනස් කරනවා.. මේ වදන් පෙළ තවමත් ඔබ අල්ලන් ඉන්න එකම ඇති.. චිරං ජයතු සේපාල්

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +126

    මේ ක්‍රමය හරි විදියට වෙනස් වෙන්න ම ඕනැ. අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට එය කල හැකියි. රටේ ජනතාව ඉදිරියේ ඇති එකම බලාපොරොත්තුව, ශක්තිය එයයි. ජනයා දැනුවත් කිරීම ගැන ඔබට ස්තුතියි සේපාල්.

  • @noelbocks8886
    @noelbocks8886 2 ปีที่แล้ว +53

    This is the real picture of this country
    You are doing a great service to this country gentleman
    Only fearless man explain the bitter truth
    Hope one day this country will change
    Maybe not in the near future,
    But like always you say, will change one day
    For that people have to change their attitude without being selfish.

  • @kumardevadas8305
    @kumardevadas8305 2 ปีที่แล้ว +26

    මේ මෝඩයෝ දෙන්නා අපේ අහිංසක ජනතාව විනාශ කළා

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 2 ปีที่แล้ว +61

    රටට කරපු අපරාදෙට ඔය කාලකන්නි හැකිකරෙ හැමෝම දුටු තැන ගහල එලවන්න ඕන 😠😡😠සේපාල මහතා🙏💜🇱🇰🇭🇺

    • @anuraanura2769
      @anuraanura2769 2 ปีที่แล้ว +1

      , aththa👍🇱🇰🇱🇧

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว +18

    සේපාල් ❤ අමරණීයසිංහයෙක් 🇱🇰💐🙏
    🇬🇧

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 2 ปีที่แล้ว +170

    සාතිය බන්තුශ් ගැන අපි කතා කලා
    ඇයි ජැක්සන් ඇන්තනී
    කෝටි ගාණක් ගත්තේ හම්බන්තොට වරාය දියවර මංගල්ලෙට
    අපේ මහජන මුදල් වලට කෙලපු උන් තමයි අද ICU ඉන්නේ
    අනිත් එවුන්ටත් ඒකම වේවා

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว +36

    S E P A L ❤❤❤

  • @senanijulia6409
    @senanijulia6409 2 ปีที่แล้ว +74

    ශ්‍රී ලංකාවේ ඉන්න ගොඩක් උන් පට්ට හොරු.

    • @renukakarunapejjage6357
      @renukakarunapejjage6357 2 ปีที่แล้ว +4

      90%

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +3

      💯💯✅✅👍👍

    • @clairechloe5294
      @clairechloe5294 2 ปีที่แล้ว

      ​@@renukakarunapejjage6357 - 👍👍👍👍👍👍. Well said.

    • @clairechloe5294
      @clairechloe5294 2 ปีที่แล้ว +1

      Very true 👍👍👍. I am a Sri Lankan, who left SL about 3 decades ago. I rarely visit Sri Lanka. When I visited SL for a holiday in 2016, I was quite shocked and saddened by what I observed. A large part of the Sri Lankan population is very dishonest, extremely selfish, gossip endlessly, lie and cheat on others. This kind of lifestyle has become a way of life in SL. Most people only think of money and are corrupt in some way or the other. Anyone who has grown up in SL and observed SL political situation and cultural/religious/social aspects of the country, can see that all of these corrupt behavioral traits are a result of the corrupt and uneducated politicians' (including the past and present Presidents+ PMs) influence on the Sri Lankan society. I was so shocked and saddened by how a large percentage of the population has become poor and only politicians and their friends are rich. I am at a loss of words because no decent and honest nation should become so poor to the point, the country goes bankrupt and people are at the mercy of the uneducated and corrupt politicians. How much more helpless can a nation become???🥺🥺😰😰😢😢. Many people don't care about how they make money. Their aim is to just make as much money as possible. So sad and very concerning about the future of SL.😥🥺🥺

    • @miyuru07
      @miyuru07 2 ปีที่แล้ว

      උන් හැත්ත 95% ටත් වැඩියි. බුදු සරනයි බුදු සරනයි

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 ปีที่แล้ว +20

    සේපාල් මහත්මයා
    ඔබ වැනි අය තව 10 ක් හිටියන්ම් මේ රට හරි විදියට වෙනස් වෙලා

  • @mixturehub5109
    @mixturehub5109 2 ปีที่แล้ว +20

    පට්ට 👍 විය යුත්තක්... පැත්තක් නොබලා සියලුම දේශපාලුවොන්ගේ දූශිතයන්ගේ රෙදි ගැලවිය යුතුමයි..පමනට වඩා රැස් කීරීමේ න්‍යාය

  • @JM-iq4iq
    @JM-iq4iq 2 ปีที่แล้ว +13

    මෙරට ගොඩදාන්න අවශ්‍ය නම් අවස්ථා වාදී නොවී jvp යට එක් විය යුතුය

  • @aneeseetes6956
    @aneeseetes6956 2 ปีที่แล้ว +13

    කෙලින් කතාව. ස්තූතියි සේපාල් මහත්මයා.❤️❤️❤️

  • @priyanthagunarathna8518
    @priyanthagunarathna8518 2 ปีที่แล้ว +36

    නන්නත්තාර වෙච්ච නැහැදිච්ච කලාකරුවෝ....

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 2 ปีที่แล้ว +23

    ඔව් අපි මේක හරි විදිහට වෙනස් කරනවා

    • @dilaniperera7509
      @dilaniperera7509 2 ปีที่แล้ว

      අනිවා අපි එනස් කරමු.

  • @chandanadenawaka807
    @chandanadenawaka807 2 ปีที่แล้ว +5

    ජරාව දිපු එකාට වැඩිය කාපු එකා විදිවනවා.වෙනස් කරමු.වෙනස්වෙමු.ජයවෙිවා.

  • @maheshbodahandi340
    @maheshbodahandi340 2 ปีที่แล้ว +28

    ජැක්සන් ඇන්තනී ගැන ජනතාව අකාරුණිකව මත කිව්වෙත් මෙවන් පසුබිම මත...

  • @thalindaprabath7645
    @thalindaprabath7645 9 หลายเดือนก่อน

    නියමයි සේපාල් සහෝදරය දිගටම මේ දැනුවත්.කිරීම කරපන් අපි වෙනුවෙන් 🙏

  • @bertramdesilva7500
    @bertramdesilva7500 2 ปีที่แล้ว +29

    අපි දුක් විඳලා හම්බකරන සල්ලි වලින් මුන් birth day party ගන්නව කාලකන්නි..

  • @urekafernando1007
    @urekafernando1007 2 ปีที่แล้ว +14

    මේ list එකට එකතු කරන්න වෙනවා අපේ Jackson Anthony artist

  • @anushkasaranga4013
    @anushkasaranga4013 2 ปีที่แล้ว +53

    Iraj,bns ඔක්කොම කාලකන්නි😤😤😤

  • @igLakke
    @igLakke 2 ปีที่แล้ว +11

    හරියටම හරි, මේක ගොඩගන්න ලේසි නෑ.

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +20

    එහෙම් කාපු එවුන් තමා තවම උන්ට ආවඩන්නේ මහත්තයෝ....

  • @wmdsweerasooriya9090
    @wmdsweerasooriya9090 2 ปีที่แล้ว +12

    You r very great man
    Did n doing very worth program for the public.
    Excellent explanation
    Keep it up
    We are with u

  • @ryooe4964
    @ryooe4964 2 ปีที่แล้ว +5

    බොහොම හොද වැඩ සටහනක්‌,අද අපසමාජයේ හොගදෙනෙක් නොදන්නා නීලකාස හොරුන් දැනුවත් කිරීම ගැන ස්තුති.
    ලංකාවේ තිබෙන ආගමික අමාත්‍යංස යටතේ යටතේ 2005සිට මේවෙනකන් ඩොලර් $මිලියන් ගණනක් දියුණු රටවල තියන බෞද්ද ආගමික ආයතන වලට යවා ඇත.තමන්ට උවමනා තානාපති වරුන් පත්කිරීමත් මේ දුෂණය වලට විශාල පිටුවහලක් වී ඇත.හැබැයි ආරංචිවල හැටියට යහපාලනය කාලයේ මේ වැඩේ හරියට කරගන්න බැරිවෙලා ස *ආවට පස්සේ අයෙ වැඩේ නියමෙටම කෙරිල තියනව. බුද්දශාසන අමාත්‍යංසයෙන් තමා යවල තියෙන්නේ.විශේෂයෙන් ඇමරිකාවලට.

  • @rohanakwellalageyoutubechannel
    @rohanakwellalageyoutubechannel 2 ปีที่แล้ว +4

    මුන් දෙන්නම තමයි ලංකාවේ අපේ කලාවත් විනාශ කරපු රාජපක්ෂලා ට එකතු වෙලා හිටපු කලාකාරයෝ ගොඩාක් ඉන්නවා එක්කෙනෙක් ඇද උඩත් ඉන්නවා

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 2 ปีที่แล้ว +11

    අපි කොහොම හරි මේක වෙනස් කරමු!

  • @somarathnakaru1407
    @somarathnakaru1407 2 ปีที่แล้ว +16

    රට වෙනුවෙන් ඔබේ කැප කිර්‍රමට අප නය ගැතියි.

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන්ම වෙනස් කරමු.

  • @EnglishNinjaOriginal
    @EnglishNinjaOriginal 2 ปีที่แล้ว +3

    ඔබ කියන දේ සමඟ එකඟයි! "එකෙකුටවත් හෙල්ලෙන්න බැරි වෙන්න ජරාව කැව්ව" ජරා සත්තු හැමතැනම!

  • @viranthaatapattu153
    @viranthaatapattu153 2 ปีที่แล้ว +23

    සේපාල් මම ගියා උඩුවේ හාමුදුරුවෝ න්ගේ කිරුලපන පන්සලට ...මහින්ද දිලා තියෙන ලක්ෂ 300ක් විතර වටිනා ලෑන්ඩ් කෘෂර් වාහනය හාමුදුරුවෝ ගමණක් යන්න පැය බාගයකට කලින් ස්ටාට් එකේ තියෙලා ඒසී දාලා තියෙනවා , ඩ්‍රයිවර්ගෙන් ඇහැව්වා ම කිව්වේ හාමුදුරුවෝ න්ට ඒසී ඕනේ ලු..පන්සලත් හදලා ජනතාවගේ බදු මුදල්

  • @ajithgamage4213
    @ajithgamage4213 2 ปีที่แล้ว +49

    නියමයි සේපාල්...
    රෝහණ වීරසිංහ එක්ක සිංදු ප්‍රශ්නයක් උනා නේද ඔය ඩබල.
    පන්සල් නම් එලෙසම වේ... මගේ දරුවන් මම පන්සල් යවන්නේ නෑ... එහෙමයි කියලා උන් අකීකරු නෑ

    • @ravijayawardana9177
      @ravijayawardana9177 2 ปีที่แล้ว +2

      Oba hari

    • @miyuru07
      @miyuru07 2 ปีที่แล้ว +2

      හරියට හරි. ලමයි කිසිම ආගමකට brain wash කරන්න දෙන්න එපා. මනස විවුර්තව තබන්න. ගුන ගරුකව නීති ගරුකව හදන්න අවවාද කරලා. කිසි වරදක් වෙන්නෑ

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 2 ปีที่แล้ว

      Maru kathava😀😀😀

    • @nimaliperera9457
      @nimaliperera9457 2 ปีที่แล้ว +1

      ඔයා හරි...
      මමත් පල්ලියට. වැඩියේ යන්නේ නෑ. ..
      මගෙ දරුවත් මම බලෙන් පල්ලි ‍යවන්නේ නෑ. නමුත් තාමත් සාරදර්ම එක්ක ජීවත් වෙනවා ....
      භාතිය, සන්තුෂ්, යොහානි, ඉරාජ් කියන්නේ දැඩි ආත්මාර්ථකාමී සෙට් එකක් .....රදල කලාකරුවෝ....
      කබල් ගුණරත්න ....හී හී...
      නොදකින් තොපි .......🤮🤮🤮🤮
      අරගලයට ජයවේවා ....සේපාල් ......❤️❤️❤️❤️

  • @Cripso100
    @Cripso100 2 ปีที่แล้ว +16

    well said Sepal 💯

  • @sv-hf3cz
    @sv-hf3cz 2 ปีที่แล้ว +57

    මුන් දෙන්න එපා වෙනවා හැම අවුරුද්දකම cricket සින්දුවට කොහෙන් හරි රිංගනවා අලුත් එකෙක්ට අවස්ථාවක් දෙන්නේ නෑ සාතිය බන්තුෂ්

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 2 ปีที่แล้ว +2

      ඉතින් ඒක උන්ගෙ වැරැද්දද යකෝ 😂😂😂 සංවිධානය කරන කට්ටිය තමා ගායකයන්‍ට invite කරන්නෙ,නැතුව මුන් දෙන්න ඉල්ලන් නෑ අපිට දෙන්න කියල.ඒකවත් අඩුම තරමෙ දන් නැද්ද බන් උබ???😂

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 ปีที่แล้ว +28

    මහින්ද රාජපක්සලාට ගෑවුන හැම එකෙක්ම පල් හොරෙක් ජයවෙීවා සේපාල් මහත්මයා 🙏🙏🙏

  • @harshafernando2508
    @harshafernando2508 2 ปีที่แล้ว +4

    THANKS LOT FOR GOOD NEWS WE NEED ARAGALAYA AGAIN SOON WE
    NEED CHANG ARAGALAYA JAYAWEWA.

  • @GunawardanaHA
    @GunawardanaHA 9 หลายเดือนก่อน

    මෙම හැදින්වීමී හරි ප්‍රායෝගිකයි
    මෙසේ ජනගතකිරීම කාලෝචිතයි
    මේවාට නිසි පුතිකර්ම යෙදීම වහාම කල යුතුය.
    හිතවත ඔබට බොහොම ස්තුතියි.

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +9

    " නන්නත්තාර " මරු ගැලපෙනම නම...😁😁😁

  • @miyuru07
    @miyuru07 2 ปีที่แล้ว +10

    රාජපස්සගෙන් බිලියන් ගනං අරගෙන මිනිසුන්ට දුන්නානං තමයි අගේ. කෝටි තුන හොදටම මදියි

  • @nimalperera5426
    @nimalperera5426 2 ปีที่แล้ว +22

    There must be a few more people like you. Telling the truth via social media while the party npp, a little close to people, organizing meetings for people, l value your attemt is more successful in converting this dirty system to good. Thank you for the knowledge you convey while doing the service.

  • @gihanchameera6881
    @gihanchameera6881 2 ปีที่แล้ว +7

    Thanks for everything ❤️👍🙏🇧🇪🇱🇰

  • @dileeppriyadarshana9160
    @dileeppriyadarshana9160 2 ปีที่แล้ว +5

    Niyamai sepal aiya

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว

    අපේ සේපාල් සර් අපේ තරුන ජනතාවට විශාල හයියක් අපේ සර්ට ජය

  • @thoughts1624
    @thoughts1624 2 ปีที่แล้ว +3

    RESPECT MR.SEPAL.ABSOLUTELY CORRECT .Thanks

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 ปีที่แล้ว +2

    සුපිරි සර් ඔයා ගෙ කත 🙏🙏🙏🙏🙏

  • @ClaudeFernandoNegombo
    @ClaudeFernandoNegombo 2 ปีที่แล้ว

    Please continue dear gentalmen. Thank you

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 2 ปีที่แล้ว +16

    තිස්ස කක්කුසි.කටා🇱🇰🇱🇰🇶🇦🇶🇦

  • @rameshsl7410
    @rameshsl7410 2 ปีที่แล้ว +17

    Yes

  • @damithpathirana4711
    @damithpathirana4711 2 ปีที่แล้ว +16

    Jvp jayawewa.

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 ปีที่แล้ว +17

    Excellent 🙏🙏🙏

  • @timborowski777
    @timborowski777 2 ปีที่แล้ว +4

    Good one mr Sepal!

  • @senaruberu4567
    @senaruberu4567 2 ปีที่แล้ว +1

    Thank you dear sepal exposing about Crooks. foolish citizens responsible for this situation more than shameless Dirty politicians .

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +5

    හැමදාම වගේ සුපිරි. කියන්න වචන නෑ

  • @jayanthanranasooriya5750
    @jayanthanranasooriya5750 2 ปีที่แล้ว +1

    Thanks Sepal. Jaya Weva JVP NPP

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +8

    💯✅💯✅💯✅
    ඇදල පැදල බන කියපු එවුනුත්
    තාලෙට සිංදු කියපු එවුනුත්
    නටවල රගපාපු එවුනුත්
    ඔක්කොමල අන්තිමට අපිට ඇරියා ...
    🙏💜හැබැයි අපි මේක අනිවාර්යෙන් වෙනස් කරනවා ... 🙏💜
    ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය බලයට ගෙනෙන්න ප්‍රගතිශීලී සියලුම බලවේග එකතුවෙයල්ලා .

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 2 ปีที่แล้ว +22

    ජයන්ත චන්ද්‍රසිරි නම් බක පණ්ඩිතයෙක්.

  • @sumanagalhena1721
    @sumanagalhena1721 2 ปีที่แล้ว +4

    Tank Mr sepal

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ปีที่แล้ว +8

    Thank You Your Explain Suvapathweva 🙏🙏🙏 We Need Only NPP Government 🙏🙏🙏💐💐💐🌻🌻🌻

  • @sasika9388
    @sasika9388 2 ปีที่แล้ว +4

    මහින්ද රාජපක්ෂ විසින් රටට එක හොඳ දෙයක් කරා කලාකරුවන්ගේ සහ පූජකවරුන්ගේ ඇඳුම් ගැලවීම මින් පසුව ලාංකික ජනතාවට හැකි කැමතිනං කාටත් රැවටෙන් නැතුව ඉන්න ලංකාවට ඇති එකම සහ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි

  • @gunarathnagm5546
    @gunarathnagm5546 10 หลายเดือนก่อน

    හොදම දැනුවත් කිරීම .

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว +4

    අරගලයේ දරුවනේ: අපේ රටට අන්තිම හෙනය ගැහුවේ, ට්‍රිලියන 11ක නය වලින් ට්‍රිලියන 8ක්ම (හෝ 10ක්ම) ආගිය අතක් නැතිවූ නිසා, විදේශ නය වාරිකයන්වත් ගෙවාගත නොහැකිවීමත්, මූලිඛ මහජන අවශ්‍යතාවයන්වත් පිටරටින් ගෙන්වා ගැනීමට ඩොලර් නැතිවීම නිසාත් නේද? දැන් අපි කවුරුත් දන්නවා, මේ මුදල් හා කොටි-ත්‍රස්තවාදීන්ගෙන් පැහැරගත් රන්, මිනි, මුතු මැනික් සියල්ල ලෝකයේත්, ලංකාවේත් තැන් තැන්වල හංගාගෙන ඉන්නේ කවුද කියලා. මේ තරම් වස්තුව තිබෙද්දීත්, මුනුත් හුජ්ජ කරනවා නේද; මුනුත් රෙනවා නේද; මුනුත් පඩ අරිනවා නේද? මුන්ටත් පිලිකා, heart diseases; high blood pressure; diabetes; stomach ulcers; skin diseases; liver and kidney failures හැදෙනවා නේද? ඉතින් මුන් ප්‍රබූ වරුන් කියලා කියන්නේ මුන්ගේ පුකටද? රාජපක්ෂලා, රනිල්, සජිත්, මෙෙත්‍රීපාල ප්‍රමුක, රාජපක්ෂ වසන්ගතය වැලඳුන ගම්මම්පිල, වීරවංශ, අලුත්ගමගේ ඇතුලු තොපි ඔක්කෝම, විශාල කක්කුස්සි වලක් කපලා ඒකට දාලා, මහජනතාවට ඒක පාවිච්චි කරන්න දෙන තුරු, මකබෑවෙලා පලයව්.

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 2 ปีที่แล้ว +3

    සහතික ඇත්ත ඔබතුමා ගේ කතා ව.

  • @mohmmadhaha7662
    @mohmmadhaha7662 2 ปีที่แล้ว +12

    අනෙ.අපෙ.රටව්නාශ.කරල.ඉවරයි

  • @AnandaGamage-pr7iv
    @AnandaGamage-pr7iv 10 หลายเดือนก่อน

    Sepala සහෝදර yata හොඳ කාටවත් ❤🎉❤

  • @VNanayakkara
    @VNanayakkara 2 ปีที่แล้ว +31

    Bathiya and Santhush became billionaires by sucking up to Rajapaksha’s. Don’t worry, they too will pay for their Karma, if not their children will.
    As they say, Karma don’t have a menu, you get served what you deserve.

  • @johnselvarathnam8436
    @johnselvarathnam8436 2 ปีที่แล้ว +1

    Sepal I'm with you...

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම වෙනස් කරන්න 👍

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +7

    කලාකාරයෝ පගාකාරයෝය . ඇයි ජැක්සන් කිව්වෙ නෙ මහින්ද රාජපක්ෂත් බුදුන්ගේ නෑයො කියල .

  • @h_iy_appiness
    @h_iy_appiness 2 ปีที่แล้ว +7

    Yes, we will change this sooner or later.

  • @jayasooriyaweerasingha9265
    @jayasooriyaweerasingha9265 2 ปีที่แล้ว +6

    thanks

  • @mihiranishantha2023
    @mihiranishantha2023 2 ปีที่แล้ว +5

    ජැකාටනම් මේලොවම පඩිසන්දුන්න.😅

  • @chandrasenamangalikakariya258
    @chandrasenamangalikakariya258 2 ปีที่แล้ว +1

    Very good comment thank you NPP jaya wewa

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 2 ปีที่แล้ว +3

    වෙනසකට පූර්ණ සහාය ...

  • @rioabewardana5295
    @rioabewardana5295 2 ปีที่แล้ว

    Sepal good speech jayawewa jayawewa jayawewa 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 2 ปีที่แล้ว +7

    සේපාල් මහත්මයාණෙනි !ප්‍රියත් බන්දු හරහා ජැක්සන් ඇන්තනී වරායවල්:කොලඹ දකුන හා ඃහම්බන්තොට වරාය, කෝටි ගානක් ගත්තා නේද?

  • @champadesilva7771
    @champadesilva7771 2 ปีที่แล้ว +3

    මම දකින විදියට පන්සල්වල දනය වැඩිවන්න වැඩිවන්න එහි ඉන්න අයගෙ සීලය අඩුවෙනවා.....තන්හාව ආශාව ,වැඩිවෙනව බොහෝ තැන්වල පැවිදිවීමෙ උසස් අරමුන අතුරුදන්වෙලා...........

  • @Tresure41
    @Tresure41 2 ปีที่แล้ว +14

    අන්න ඒක තමයි වුනේ % ta කෝටියක් එකඟ වෙනවා

  • @BoSs-eq5pw
    @BoSs-eq5pw 2 ปีที่แล้ว +8

    Good Job

  • @suvendrinifonseka1230
    @suvendrinifonseka1230 2 ปีที่แล้ว +2

    Thank you

  • @rhythmicash3180
    @rhythmicash3180 2 ปีที่แล้ว +5

    මුන් දෙන්න බොරු සංගීත කාරයො දෙන්නෙක් ...පිටරට සංගීත තනු කොපි කාරයො

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 2 ปีที่แล้ว +3

    ✊✊✊well said.

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว +21

    රනිල් - මෛත්‍රී සහ හොර කහකඩයො සෙට් එක හැරුනම භාතිය / සන්තුෂ් / ඉරාජ් / දිලිත් ජයවීර (දෙරන ) තමයි 2019 රාජපක්ස හොරු බලේට ගේන්න හොඳටම කරපු හොරු සෙට් එක. 🙂

  • @mohammedfarook9408
    @mohammedfarook9408 ปีที่แล้ว

    WONDERFUL SPEECH

  • @claudwign1722
    @claudwign1722 2 ปีที่แล้ว +10

    Both became famous through Rajapaksa family. I think now both not in Sri lanka.

  • @pushpakumar2057
    @pushpakumar2057 2 ปีที่แล้ว +1

    Very good 💯💯💯💯💯💯👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @firstlifelanka4974
    @firstlifelanka4974 2 ปีที่แล้ว +1

    Excellent excellent bro

  • @rajakarunagamini2091
    @rajakarunagamini2091 2 ปีที่แล้ว +3

    සහතික ඇත්ත,මසුරං කියන්!