Python expert කෙනෙක් වෙන්නේ මෙහෙමයි - Python Learning Path in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 205

  • @viduramadushan6507
    @viduramadushan6507 ปีที่แล้ว +63

    අයියේ ඔයා ලංකාවේ ලමයිට දෙන දැනුම පට්ට වටිනවා.ඔයාට ගොඩක් පිං මෙහෙම දැනුම ලබා දෙනවාට❤❤❤

  • @IshanD101
    @IshanD101 ปีที่แล้ว +31

    කවදාවත් නවත්තන්න එපා අයියෙ channel එක, එච්චරයි කියන්න තියෙන්නෙ💖💫

  • @sanjeewakalhara3436
    @sanjeewakalhara3436 ปีที่แล้ว +12

    Thank you. බලාපොරොත්තු උන video එකක්. 😊 පුලුවන් නම් Java වලටත් මේ වගේ video එකක් කරන්න. කැමති අය මේකට like එකක් දාමු. 👍

  • @denuwankalubowila6615
    @denuwankalubowila6615 ปีที่แล้ว +7

    ඕනිම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විස්තර කරන විදිහ සුපිරි 👌හැම සති අන්තෙම අලුත් දෙයක් ඉගනගන්නව අයියගෙ වීඩියෝ වලින්.
    ජය🤟

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +7

    ඔබ අපේ දරුවන්ට කරන උපකාරය ප්‍රසංශනීයයි ❤❤❤❤

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 ปีที่แล้ว +3

    මන් දැක්ක සුපිරි චැනල් එකක්❤ දිගටම කරගෙන යමු.

  • @miusoft
    @miusoft 11 หลายเดือนก่อน

    Good video 💖🔥
    11:44 මේ වෙද්දි Godot වගේ opensource engine, unity තරමටම develop වේගෙන එනවා, Godot වල use වෙන GDscript python base කරගෙන හදල තියෙන්නෙ. මාත් python ගැන හොයන්න ගත්තෙ ඒක නිසා,

  • @wevibra8089
    @wevibra8089 ปีที่แล้ว +5

    Flutter app එකක් Develop කරලා database එකකින් Data ගන්න විදිය සම්පූර්ණ video series එකක් කරන්නකෝ ❤

  • @gayandininabandara5916
    @gayandininabandara5916 ปีที่แล้ว

    mama me channel ekata addict wage !!! samaha videos kata padam wela thiyenne !! piliwelata content ekak thiyena . . sequence ekak thiyena ... out of topic wikara nathi subject oriented mehema channel ekak karanna sahena amaruii .... thamange anik life eka asse meka karana eka etata wada amauiii .... RESPECT !!!

  • @kavindagayashan6886
    @kavindagayashan6886 5 หลายเดือนก่อน

    මේ Channel එකනම් සුපිරියක්!😍

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare ปีที่แล้ว +3

    අයියේ ඔයා නියමට ගොඩක් දේවල් කියලා දෙනවා ❤තැන්ක්ස් ❤😊

  • @Senu_Ka
    @Senu_Ka ปีที่แล้ว +1

    Niyamai ayyeee hugak watinawa.... 🔥 Digatama mee wage videos karanna
    Flutter serious ekakuth onaaa ❤️

  • @sjvlog22
    @sjvlog22 ปีที่แล้ว +2

    Aiye.. i have been following your channel from starting .now i am undergraduate student at university of ruhuna and i'm engineering technology student now i am learning coding by myself 🎉

  • @buddikaprasad416
    @buddikaprasad416 ปีที่แล้ว

    Thanq අයියේ ... මේක එනකල්මයි බලන් හිටියේ. පට්ට වැදගත් video එකක්.

  • @beattobeat1481
    @beattobeat1481 ปีที่แล้ว

    Ol වලින් පස්සේ it ෆීල්ඩ් එකේ ගමනක් යන්න කරන්න ඕන දේවල් ගැන guide එකක් දෙන video එකක් කරන්න💫

  • @charindujayanath3612
    @charindujayanath3612 ปีที่แล้ว +3

    Interested to see how you developed the flutter app aiye. waiting for the tutorial❤❤

  • @chirantharavishka5918
    @chirantharavishka5918 ปีที่แล้ว

    Valuable vide ekak ayye..mobile app eka gana video ekath aniwaren one🎉❤

  • @Curious_PZI
    @Curious_PZI ปีที่แล้ว

    නියමයි අයියේ , ලොකු සිතියමක් ඇද ගත්තා

  • @thenurakarunarathne
    @thenurakarunarathne ปีที่แล้ว

    ❤Best youtube channel !!

  • @SeneshNagodaVithana
    @SeneshNagodaVithana ปีที่แล้ว +1

    Godak watina video ekak....
    PyQT eka gena tutorial ekak ona aiye

  • @ajaysfolks6627
    @ajaysfolks6627 9 หลายเดือนก่อน

    Superb.great path to extreme knowledge.well explained.

  • @ruwanslit8430
    @ruwanslit8430 ปีที่แล้ว

    Ammo supiri wedak ayee...❤❤ Digatama krgena yanna❤....
    Mmth aiyge chanel eken godak dewal igena gnnawa......Thank you aiyee❤❤❤❤

  • @sithumsandeepa2
    @sithumsandeepa2 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක්.ගොඩක් ස්තූතියි අයියේ ❤️

  • @sithijax8013
    @sithijax8013 ปีที่แล้ว

    ගොඩක් වටිනව අයියේ

  • @ShineeLee-kv9lt
    @ShineeLee-kv9lt ปีที่แล้ว

    Favorite youtuber💚 thankyou for you're valuble contents💡♥️

  • @ravibx
    @ravibx ปีที่แล้ว

    Niyamai. App eka develop karapu eka gana video ekak aniwaren one ayye.

  • @chamithuhansana4671
    @chamithuhansana4671 ปีที่แล้ว +1

    Udeema vadagath video ekak thanks ayye

  • @chrishenperera
    @chrishenperera ปีที่แล้ว

    අයියෙ Linux ගැන පොඩ්ඩක් කතා කරලා වීඩියෝ එකක් කරන්නකො

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming ปีที่แล้ว

    PyQt ගැන video එකක් කරන්න පුලුවන් නම් වටිනව හැබැයි😍❤️

  • @sandasa.k
    @sandasa.k ปีที่แล้ว +1

    Thank you for sharing your programming expertise with us🙏

  • @kasunwitharana2933
    @kasunwitharana2933 ปีที่แล้ว +2

    Thank you so much for your valuable content ayya, I also request you from make a video describing JS learning path like this video and also hope to watch your Flutter video, thanks again ! ❤

  • @getrelax893
    @getrelax893 ปีที่แล้ว

    Great brother, excellent.

  • @sameeradissanayake2624
    @sameeradissanayake2624 ปีที่แล้ว +2

    Mobile apps development series එකක් පටන් ගන්නවා නම් හොදයි ❤

  • @mygaming5163
    @mygaming5163 ปีที่แล้ว +1

    Python qt ගැනත් playlist එකක් ගේන්නකෝ..

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 ปีที่แล้ว

    Wow.. Great 🎉

  • @BhanukaDissanayaka-tx8mf
    @BhanukaDissanayaka-tx8mf 11 หลายเดือนก่อน +1

    ලංකාවෙ coding interview එකකට පාවිච්චි කරන්න හොදම programing language එක මොකද්ද? Python,Java,javascript kokada hoda?

  • @ylherath
    @ylherath ปีที่แล้ว

    Great sir🎉❤

  • @madushanvlogs119
    @madushanvlogs119 ปีที่แล้ว

    Good job aiye 🥳
    (Scipy godak use wenne scientific calculation walata) 20:18

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      Thanks!! 🙏

  • @gayandininabandara5916
    @gayandininabandara5916 ปีที่แล้ว

    Flutter wade ikmanin patan ganna api balagena innee !!! waiting

  • @dumindachamara8918
    @dumindachamara8918 ปีที่แล้ว +3

    Excellent video. Can you please explain how to build REST API using python? Also we need that flutter project.

  • @savindurashmika9341
    @savindurashmika9341 ปีที่แล้ว +1

    Flutter valin app ekak hadana vidiha ganath vedio ekak ona ayye 😁🔥

  • @vimukthirushmantha5615
    @vimukthirushmantha5615 ปีที่แล้ว

    Thank you for sharing your knowledge for us❤

  • @slecrypto6160
    @slecrypto6160 ปีที่แล้ว

    App එක හදන හැටි ගැනත් vedio එකක් ගේන්න ❤️❤️

  • @SudathPiyasena
    @SudathPiyasena ปีที่แล้ว

    Data visualisation වලට ඇත්තටම කිව්වොත් data statstically visualize කරන්න seaborn library එක ලේසියි. ඒක use කරන්න matplotlib එකත් තියෙන්න ඕන

  • @anushiamarasinghe5980
    @anushiamarasinghe5980 ปีที่แล้ว +1

    Jupitor notebook use කරලා data analysis වගේ කරන්නේ කෝමද කියලා පොඩි vedio එකක් කරන්නකෝ😊

  • @thimax01
    @thimax01 8 หลายเดือนก่อน

    Thank you brother!

  • @naradavikum5028
    @naradavikum5028 ปีที่แล้ว

    Aiye.phyqt eka use karana widiya gena video ekak dendako.

  • @IEprasad
    @IEprasad ปีที่แล้ว

    thank you ayye....❤❤❤❤❤❤!!!

  • @rashmi6127
    @rashmi6127 9 หลายเดือนก่อน

    best explanation

  • @kehanjayaweera3693
    @kehanjayaweera3693 ปีที่แล้ว +2

    machine leaning gana video series ekak one

  • @kasunjayamuni
    @kasunjayamuni ปีที่แล้ว

    ❤❤❤ thanks for this great Job❤❤

  • @malgindesilva2758
    @malgindesilva2758 ปีที่แล้ว

    Excellent bro

  • @රසකෑමහදමු
    @රසකෑමහදමු ปีที่แล้ว

    kalayak aiyage vedios balan nethuwa hitiya aiye
    ekt hethuwa anith youtubers la wage views ganna aiyath vedios krnw wage theruna nisa eth ehema hithala moda wedak kara gathhthe kiyala den hithenaw
    aiye , kisima loba kamak nethuwa hema deyakma completely kiyala denwata godak pin aiye oyata. / 25k deela course ekak kr eken therune nethi ewa oya kiyala denw aiye supiriyatama budu saranai aiye lankawata sewayak kranawata..... wede digatama krnna aiye neththa,m mehe lamai paw anatha wenawa
    @HexCoder

  • @ShanSiraj
    @ShanSiraj ปีที่แล้ว

    Excellent summary.
    I think you missed SQLAlchemy

  • @jamayeljuhoor4354
    @jamayeljuhoor4354 หลายเดือนก่อน

    Thanks a lot ♥👍

  • @dilshanwijesingha2775
    @dilshanwijesingha2775 8 หลายเดือนก่อน

    Thank you godak watinawa

  • @huchaks
    @huchaks ปีที่แล้ว

    Niyamai ❤

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 ปีที่แล้ว

    Python is very versertile language, thanks for your valuable opinions..

  • @dumindubandara9505
    @dumindubandara9505 ปีที่แล้ว +1

    C++ expert kenek wenne kohomada kiyalath video ekak one😊
    THANK YOU🥰

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 ปีที่แล้ว

    Adopt a book app develop karapu video ekath oni 😍

  • @Dheemantha
    @Dheemantha ปีที่แล้ว

    පුලුවන් නම් දාන්න කොහොමද හරියට tests ලියන්නෙ, TDA වගෙ දේවල් cover වෙන්න.

  • @DineshDarshaka
    @DineshDarshaka ปีที่แล้ว

    Thank you very much ..🌹

  • @madhushan24
    @madhushan24 ปีที่แล้ว

    Thank you aiyya ❤

  • @hirushanilangasinghe6947
    @hirushanilangasinghe6947 ปีที่แล้ว

    book app eka haduwa widiha gana video tutorial ekk karamu ayye

  • @messi_0nly
    @messi_0nly ปีที่แล้ว

    අයියෙ අර වීඩියෝ එකත් ඕනෙ ...flutter වලින් adopt a book app ek hadapu widiya ❤

  • @tombstone99
    @tombstone99 ปีที่แล้ว

    Thank you for this video ayya. Love it ❤❤.security walata focus karana kenekta general and testing walata amatarawa igena ganna hoda libraries monawada?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      I’m not quite sure, but these might help.
      www.securecoding.com/blog/best-python-open-source-security-tools/
      cybersecuritynews.com/python-tools/?amp

    • @tombstone99
      @tombstone99 ปีที่แล้ว

      @@HexCoder Thanks a lot.❤️❤️

  • @Monamagulakda
    @Monamagulakda 5 หลายเดือนก่อน

    PyQt code එක share කරන්ඩ වෙනව commercial usage . Pyside එහෙම නෑ

  • @sanuragamage8263
    @sanuragamage8263 ปีที่แล้ว +1

    Ayye PyQT gana video ekak oneee

  • @pubudulakshan6698
    @pubudulakshan6698 ปีที่แล้ว

    Thanks Aiye ❤

  • @pasanwijekoon1
    @pasanwijekoon1 9 หลายเดือนก่อน

    basics karaddi mama dakka sirge python course eke thibba deyak thamai amathara kalayak wen kare nattam me concepts katapadam karanna wenawa kiyala nitharama use karanna ethema nattam prayojanawath widihada practice karanna pawichchi karapu methods monawada kiyala kiyanna puluwanda??

    • @HexCoder
      @HexCoder  9 หลายเดือนก่อน

      Projects.
      ඒකට වෙනම වීඩියෝ කරලා ඇති.

    • @pasanwijekoon1
      @pasanwijekoon1 9 หลายเดือนก่อน

      thanks@@HexCoder

  • @kanishkawerangapalihakkara1942
    @kanishkawerangapalihakkara1942 ปีที่แล้ว

    Eager to know and study Flutter, step by step like Python...

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว

    Thank you aiyee🙏🙏🙏🙏🙏

  • @buddika6536
    @buddika6536 ปีที่แล้ว +2

    අයියේ flutter වලින් හදන මොබයිල් ඇප් react වලින් හදන මොබයිල් ඇප් වලට වඩා හොදට pheromones තියනවද.

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      www.frontendmag.com/insights/flutter-vs-react-native/#Performance

  • @Chama_Gaming99
    @Chama_Gaming99 ปีที่แล้ว

    අය්යේ pyqt video එකක්‌ ඕනේ එකෙන් gui තියන software එකක් හදන හැටි කියල දෙන්න

  • @sanithumabarna
    @sanithumabarna ปีที่แล้ว

    Python metaclasses can explanation ekak denna puluwanda

  • @sbproduction3559
    @sbproduction3559 ปีที่แล้ว

    Ball tracking system එකක් හදන්නෙ කොහොමද අයියේ

  • @madushanperera5126
    @madushanperera5126 ปีที่แล้ว

    insightful

  • @risesrilanka-d2d
    @risesrilanka-d2d ปีที่แล้ว

    Apache Spark tutorial ekak ona

  • @garykroneberg
    @garykroneberg ปีที่แล้ว

    Thank you sir

  • @Dilinipun
    @Dilinipun ปีที่แล้ว

    Pyqt ගැන ඕනි 💜️🤗

  • @lakmalsanjeewa3807
    @lakmalsanjeewa3807 ปีที่แล้ว

    Superb one ayya flutter ekat denna

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      මගේ Flutter app එක හදපු හැටි සහ code එක - Building a professional Flutter App in Sinhala
      th-cam.com/video/i_DniOCzPsY/w-d-xo.html

  • @charitha_bandara
    @charitha_bandara ปีที่แล้ว +1

    App eka support karanne android 10 walin uda ewata android 8 walin udawath support karanna hadanna barida

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      Try කරන්නම්. සමහර features පරණ ඒවාගේ වැඩ කරන්නේ නෑ.

    • @charitha_bandara
      @charitha_bandara ปีที่แล้ว +1

      @@HexCoder ekath attha thama 9 waltawath support karanna hadanna

  • @kesharaindrajith7026
    @kesharaindrajith7026 ปีที่แล้ว

    ayye , backend developer kenek vena hati video ekk gennako, mn danata python and java igena gannava

  • @ayodhyaratnayake7911
    @ayodhyaratnayake7911 ปีที่แล้ว +2

    Flutter එකත් කරමු🙂

  • @ravindumanawa6143
    @ravindumanawa6143 ปีที่แล้ว +1

    Java and c# walath me wage video ekak krnna

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      ඒවා නම් දන්නේ නෑ 😬

  • @ShanSiraj
    @ShanSiraj ปีที่แล้ว

    Thanks a lot

  • @madhu6173
    @madhu6173 ปีที่แล้ว

    SE චරිතේ ❤😍🍃

  • @ShanakaPrasad-q6z
    @ShanakaPrasad-q6z ปีที่แล้ว

    ayye dart genath tutorial ekk genko

  • @KevinWijeshinghe-vj2fe
    @KevinWijeshinghe-vj2fe ปีที่แล้ว

    Anthima tika maru 🙂🙂

  • @induwarajanith684
    @induwarajanith684 ปีที่แล้ว

    Qt ganath vedio ekk one aiye

  • @Marcss549
    @Marcss549 ปีที่แล้ว

    App development eka gana video eka danna ayiye Flutter eka gana

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      Check my two flutter videos 😉

  • @surenimaduka1153
    @surenimaduka1153 ปีที่แล้ว

    Sir mata moblie app ekea link denna pls.. mata phython wala A to z video link denna puluwanda

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      tinyurl.com/adoptabookapp

  • @thilinabandara8888
    @thilinabandara8888 ปีที่แล้ว +1

    PYQT walin gui ekak hadana widiya one ayye please please

  • @dinithkumudika6459
    @dinithkumudika6459 ปีที่แล้ว

    ayya, mn mage university project ekk wdiyta MERN walin web app ekka develop krnwa. me web app eke backend eke functionalities kihipayakata OCR, OMR and NLP ona wuna nisa eka krnwa python walin. mama kohomada me python backend ekai node backend ekai integrate krgnne? python eka wena server ekaka run krla API ekk through node eka ekka connect krana ekada hoda nathnm wena solution ekk thiyda?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      ඔයා කිව්ව විදිය තමයි හරි. වෙනම API එකකට දාලා ඒක call කරන්න.

  • @sonnaj5142
    @sonnaj5142 ปีที่แล้ว

    qt video ekk dennko ayye

  • @sanchithaudana7938
    @sanchithaudana7938 ปีที่แล้ว

    QT gana video ekak one sir ❤️❤️

  • @lahirusandaruwan9148
    @lahirusandaruwan9148 ปีที่แล้ว

    Aiye python walin Rest API ekak liyana widiya krnna pluwnda..?❤😊

  • @pramudithadilshan5418
    @pramudithadilshan5418 ปีที่แล้ว +1

    flutter how to make the app video eka needs

  • @nisansalanayanajith7710
    @nisansalanayanajith7710 7 หลายเดือนก่อน

    C# learning path and certifications gana video ekk krnwada ?

    • @HexCoder
      @HexCoder  7 หลายเดือนก่อน

      C# දන්නේ නෑ 😅

  • @Nimsara-peiris
    @Nimsara-peiris ปีที่แล้ว

    ✊👨‍💻❤‍🔥Thank you very much