සෘජු ආධ්‍යාත්මික සැලසුම් සහ ප්‍රායෝගික චර්යාව #90 REV HASALAKA SEELAWIMALA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
    Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

ความคิดเห็น • 15

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරොගිබාවය ලැබේවා සාදු සාදු සාදු

  • @Mala42822
    @Mala42822 3 หลายเดือนก่อน +3

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @VinilaGunawardana
    @VinilaGunawardana 3 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏!!!

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 3 หลายเดือนก่อน

    Nibbanna Parama Sukeyan Sukitha thara wewa!

  • @rangi6885
    @rangi6885 3 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏🌼

  • @junemahanama2437
    @junemahanama2437 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 3 หลายเดือนก่อน +1

    සාදූ ....සාදූ ....සාදූ ....🌹🪔🙏🙏🙏

  • @NandieNandie-g3q
    @NandieNandie-g3q 3 หลายเดือนก่อน

    Budda dhamma sangha rathnayanta mage namaskaraya wewa Sadu Sadu

  • @gpvikramasinghavikramasing3649
    @gpvikramasinghavikramasing3649 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය උතුම් තෙරුවන් සරණයි! අපේ පින්වත් ස්වාමීන් වහන්ස අවසරයි! ඉපදෙනා මැරෙනා මේ ගෝර සසරෙන් අප එතර වන්නේ කොයි මොහොතේද කොතනකද කියා මා නොදනිමි සසරේ යළි නොඉපදෙනා සසර වනතුරු මට ජීවිත හානියක් නොවේවා! මගේ ජීවිත හානිය වන්න ප්‍රථම ඔබවහන්සේගේ ධර්ම දේශනය පහළ වලහා පිටිය බුදු මැදුර අසලදී නැවත වාරයක් ඔබ වහන්සේගේ දෙපා නැමැද ඉල්ලමි. නිවන් සුව ලැබේවා!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 3 หลายเดือนก่อน

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා,❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් ජීවිතයට ගොඩාක් වටිනවා,මෙ ධර්මය ශ්‍රවණය කිරීමෙන් මාගේ සිතේ සක්කාය දිට්ඨිය දුරුවෙනවා,ප්‍රක්ඤාව වැඩෙවා.ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏ශාන්ති නායක වූ දස බලධාරී සුගත තථාගත අමා මෑණි ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට අපගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🙏🙏 උත්තරීතර වූ අකාලික ශ්‍රී සද්ධර්ම රත්නයට මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏අති පූජනීය වන්දනීය කල්‍යාණ මිත්‍ර දේශකායාණන් වහන්සේ ඇතුළු ලොවට උතුම් පින් කෙත වූ ආර්ය මහා සංඝ රත්නයට මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏මේ මහාණිය කුසල් ආර්යයන් වහන්සේ ඇතුළු සුපින්වත් සියලු දෙනාට මේ ගෞතම බුද්ධ සාසනය තුළම පිරිනිවීම පිණිසම හේතු වේවා... වාසනා වේවා... 🙏🙏🙏තෙරුවන් සරණින් සියලු සත්වයෝ නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනයම ලබත්වා 🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 3 หลายเดือนก่อน

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ බුද්ධ ධම්ම සංඝ රත්නයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් නිතරම ධර්මය ශ්‍රවණය කරනවා ❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 නමස්කාර වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @KalyaniBandara-ls9km
    @KalyaniBandara-ls9km 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 3 หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷

  • @sriyanipriyantha
    @sriyanipriyantha 3 หลายเดือนก่อน

    🙏🙏🙏