අහෝ සසරක හැටි Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 80

  • @subhashiniedirisooriya9519
    @subhashiniedirisooriya9519 6 หลายเดือนก่อน +30

    අසරණ සිත් තුළ පවත්නා අඳුරු තිමිරපට ඉරා දමා නැණ පහන් දල්වා ලන ඔබ වහන්සේ ප්‍රදීපාලෝකයකි.පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණම ශාක්ෂාත් වේවා .මෙවැනි දෙසුම් සවන වැකේවා🙏🙏🙏

  • @dilipprasanna8130
    @dilipprasanna8130 6 หลายเดือนก่อน

    උතුම් පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @manjulawimalarathna2585
    @manjulawimalarathna2585 6 หลายเดือนก่อน +14

    තේරැවන් සරණයි , ස්වාමිනි , නිවැරදි බුද්ධ ධර්මය අපට අවබෝධ කරගැනීමට උපකාර කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව සම්පත් ලැබීම සහ ප්‍රාර්ථනා කරන බොදධීයකින් නිවන් සුව ලැබීමට මේම ධර්ම දේශනා කුසලයම හේතු වාසනා වේවා

    • @kusumsenadheera610
      @kusumsenadheera610 6 หลายเดือนก่อน

      Sadu.sadu sadu.oba.wahanseta mage namaskaraya wewa sadu sadu sadu

    • @DayaSirimanna4004
      @DayaSirimanna4004 6 หลายเดือนก่อน

      සුවහසක් ශ්‍රාවකයින් පිරිසක් නිර්වාණය කරා යොමු කරවන, උනන්දු කරවන ,අයුරින් සම්බුද්ධ දේශනා වදාරන ගෞරණීය ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ විඳීමට ලැබේවා! ප්‍රාර්ථනීය බෝධියකින් අති උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට මේ ගෞතම බුද්ධ ශාසනයේදී ම හැකි වේවා!!🪷🪷🪷

  • @pushpaedirisinghe1600
    @pushpaedirisinghe1600 6 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේ අපිට බුදුදහම අවබෝධ කරදීමේ කුසලය උතුම් නිර්වානය පිනිසම හේතු වේවා!!!
    🙏🙏🙏🙏🙏

    • @dineshdhammika3573
      @dineshdhammika3573 6 หลายเดือนก่อน

      30:35 😊

    • @lankalanka7765
      @lankalanka7765 6 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ අපගේ උතුම් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 බුදු සරණයි

  • @tharakasenanayake8107
    @tharakasenanayake8107 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අප පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස... නිර්මල බුද්ධ වචනයෙන් ශ්‍රාවකයන් පෝෂණය කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායු වේවා!!! මේ භවයේදීම උතුම් නිර්වාණාවබෝධය ලැබේවා!!! සාදු සාදු සාදු

  • @RaniJohn-t8i
    @RaniJohn-t8i 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 6 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ..සාදු ...සාදු සාදු .......

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 6 หลายเดือนก่อน +5

    මෙකල නිවනින් නිව්නු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @shamaly5238
    @shamaly5238 6 หลายเดือนก่อน +8

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv 6 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස , මම නිතරම ,ඔබවහන්සේ ගේ ධර්ම දේශනා ශුවණය කරනව. ඉතාමත්ම පැහැදිලිව ඔබවහන්සේ දේශනා ඉදිරිපත් කරනවිට ධර්ම ශුවණය කරන්න තව,තවත් ආසාව අැතිවනව.බොහොම සරලව දේශනා කරන නිසා මතකයේ රැදෙනව .
    ඔබවහන්සේ ට තව, තවත් මෙවැනි දේශනා ඉදිරිපත් කරන්න තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබී , නිදුක් නීරෝගි දීඝායු සම්පත් ලැබේවා !!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @mahilafernando6640
    @mahilafernando6640 6 หลายเดือนก่อน +8

    උතුම් ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️

  • @MallikaSriyani-n7n
    @MallikaSriyani-n7n 6 หลายเดือนก่อน

    මෙතරම් පැහැදිලිව සත්‍ය පෙන්වා දුන්නාවු ගරු හසලක සේලවිමල ස්වාමීන් වහන්සේට නිර්වාන සුවය වහ වහා අවබෝද වේවා.

  • @upalimaddumabandara9973
    @upalimaddumabandara9973 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ දේශනා
    අසා දස වසරකට 2022 තෙදින ගලධාරි දේශනා 12 වැළඳගෙන තිුපිටක දේශනා වලවල ඇතුළාන්තයට පිවිසුණෙමි. ඉන්පසු මෙි් දක්වා නිරතුරුවම ඔබ වහන්සේ දේශනා වලට
    අනුගත වෙමි.ඊට පුණ්‍යානුමෝදනා කරමි.
    දීර්ඝායු පතමි.

  • @sunethrakarunanayake
    @sunethrakarunanayake 6 หลายเดือนก่อน +1

    නිවැරදි බුදු දහම දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය උදාවේවා.

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 6 หลายเดือนก่อน +3

    ඔබවහන්සේට මාගේ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. ඔබ වහන්සේ හරියටම හරි. පරෙස්සමින් ඇවිදින මම එක දවසක් දෙවරක්ම ඇද ගෙන වැටුණා. හරියට කවුරුම හරි මාව තල්ලූ කෙරුවා වගෙ. අපිත් එක්ක දුක සැප බෙදා ගෙන ඉන්න හැමෝම අපිව අත හැරලා යනවමයිනෙ. එතකොට අපිට හැමදාම දුක දැනෙනවානෙ. අපි , අපේ, අපේ, කියලා අල්ල ගත්ත නිසානෙ අපිට දුක දැනූනෙ.? අස්ථිර ලෝක යෙ ස්ථිර කිසිම දෙයක් නැහැ. ඔබවහන්සේ ගෙ දේ ශනය මොන තරම් හරවත්ද, හරිම ප්‍රියමනාප, ජීවිත සත්‍ය යථාර්ථය විග්‍රහයක්. ඔබවහන්සේ ට පිංසිදූ වේවා! නිදූක් , නීරෝගී, සුවපත් භාවයම ලැබේ වා.!

  • @SujeewaManohari-r3e
    @SujeewaManohari-r3e 6 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @renukakoswatta7925
    @renukakoswatta7925 6 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්මය ශ්‍රවණය කළ අප සැමටත් නිවන් අවබෝධය පිණිසම මෙම ධර්ම දේශනය උපකාරී වේවා!! සියලූම් සත්වයෝ සුවපත් වෙත්වා!!🙏🙏🙏🙏

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 6 หลายเดือนก่อน +1

    Sadu.....sadu.......sadu.......

  • @Dasun33
    @Dasun33 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @mangalikafonseka8019
    @mangalikafonseka8019 6 หลายเดือนก่อน

    පින්වත් ස්වම්න් වහන්සේට මම නමස්කාර කරමි .

  • @thisararoshan8669
    @thisararoshan8669 6 หลายเดือนก่อน +1

    මේ, අපේ කාලයේ අග්‍රශ්‍රාවක , ධර්මසේණාධිපති මහා සාරිපුත්තයන් වහන්සේ වැනි සසරේ අතරමං වු සත්වයා සසරෙන් එතෙර කරන්න වෙර දරන . ප්‍රඥාවෙන් අග්‍ර අතිපූජ්‍ය හසලක සීලවිමල අපේ හාමුදුරුවෝ 🌏☸️🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 6 หลายเดือนก่อน

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.
    Namaskara wewa. ! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌻🌸

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @niranjalafernando5648
    @niranjalafernando5648 6 หลายเดือนก่อน +1

    උතුම් කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻 උතුම් නිවණින් නිවී සැනසෙන්නට ඔබ වහන්සේ විසින් සුගත තථාගතයන් වහන්සේ ගේ ධර්මය අපට හේතූ වාසනා වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @chandanihewagama2059
    @chandanihewagama2059 6 หลายเดือนก่อน +2

    මාගෙ නමස්කාරය වේවා පිංවත් obawahanseta 🎉

  • @ashakariyawasam6855
    @ashakariyawasam6855 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි !

  • @AselaNishshanka-y7n
    @AselaNishshanka-y7n 5 หลายเดือนก่อน

    සාදු..සාදු..

  • @newone7331
    @newone7331 6 หลายเดือนก่อน +2

    තෙරැවන්සරණයි සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 6 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 6 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @Kanchana66-tw6xg
    @Kanchana66-tw6xg 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.

  • @a.l.ariyalatha6944
    @a.l.ariyalatha6944 6 หลายเดือนก่อน +2

    Obawahansege dhrmadeshana sawandeemen mama yahapathdakmata yomuuna kenek obawahanse prarthaneeya bodiyakin darmawabodaya labathwa 🙏🙏🙏🙏🙏🙏

  • @damithwasantha1473
    @damithwasantha1473 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @SunilPiyarathne
    @SunilPiyarathne 6 หลายเดือนก่อน

    Oba wahanseta niduk nirogi bawa labewa theruwan saranai deergauwewa

  • @TyrOpd
    @TyrOpd 6 หลายเดือนก่อน

    🌻🌻🌿🌺🌸🌸🌿🪹🙏🙏🪻Ape pinwat hasalaka seelawimala suwamin wahanseta niduk nirogi wewa budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu uthum mage uthum Namas karayama wewa!!!🪻🙏🙏🪹🌿🌸🌸🌺🌿🌻🌻

  • @SanjeewaniWijesoma
    @SanjeewaniWijesoma 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @niwan_maga_
    @niwan_maga_ 6 หลายเดือนก่อน

    Hodi 0bawahanseta godak පින්

  • @22asanga
    @22asanga 6 หลายเดือนก่อน +1

    Sadhu...Sadhu...Sadhu 🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 6 หลายเดือนก่อน

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa

  • @PushpaWijerathne
    @PushpaWijerathne 6 หลายเดือนก่อน

    Sadu.sadu..sadu...🪷🪷🪷🪷🪷🪷🪷

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 หลายเดือนก่อน

    Sabba sattha bawanthu සුකී saththat 🙏 🙏 🙏

  • @hettiarachchigeDamindaHettiara
    @hettiarachchigeDamindaHettiara 6 หลายเดือนก่อน

    Teruwan saranay oba wahanseta

  • @Saranga777
    @Saranga777 6 หลายเดือนก่อน +2

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @KamaniDeepika-qh7zw
    @KamaniDeepika-qh7zw 6 หลายเดือนก่อน

    සුවපත් වේවා !!!

  • @MauriSamarakoon
    @MauriSamarakoon 6 หลายเดือนก่อน

    Samma sambudu සරණ i suvamin vahansa .🙏🙏🙏🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @kadughahimi6309
    @kadughahimi6309 6 หลายเดือนก่อน +2

    Hadalaka himiyange dahamdeesana ideiriyatath geniyanna adarmaya parajayakireimata mhagu pituwahalak wanuatha

  • @chamindadon527
    @chamindadon527 6 หลายเดือนก่อน +2

    💐💐💐💐🙏🙏🙏🙏💐💐💐

  • @OpathaDammika
    @OpathaDammika 6 หลายเดือนก่อน

    Obawahanseta chathurarasathaya awabidawewa.

  • @ajanthapl4012
    @ajanthapl4012 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe 6 หลายเดือนก่อน +1

    🙏

  • @padminipathirana9017
    @padminipathirana9017 6 หลายเดือนก่อน +1

    Sadu. Sadu. Sadu

  • @YOUTUBEQUANTUM
    @YOUTUBEQUANTUM 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🏽🙏🏽🙏🏽

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 6 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 6 หลายเดือนก่อน

    උත්තමයානෙණිඔබවහන්සේටණිවනදුරනොවෙඅපිකෙදිනකදමෙසසරින්මිදෙන්නෙඔහවහන්සේදේශනාකරන්නාවුබුධුබණමපිහිටවෙවාසාධුසාධුසාධු

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏

  • @NiroshaniPranando
    @NiroshaniPranando หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @SanjeewaniWijesoma
    @SanjeewaniWijesoma 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharadulanjalie5461
    @isharadulanjalie5461 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Creativesrilk
    @Creativesrilk 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @samanthajayalath9243
    @samanthajayalath9243 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @janithaamaratunga3950
    @janithaamaratunga3950 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @HimaliThusharika
    @HimaliThusharika 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @nandanikathriarachchi8658
    @nandanikathriarachchi8658 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chaminikumari3259
    @chaminikumari3259 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @malkanthikariyawasam2716
    @malkanthikariyawasam2716 6 หลายเดือนก่อน

    🙏🙏

  • @nilanthisuwarnalatha2817
    @nilanthisuwarnalatha2817 5 หลายเดือนก่อน

    🙏🙏🙏