ලංකාවේ හැමදේටම කෙලවෙන්නේ සිංහල කතා කරන එවුන් අතට මාරු උනාට පස්සේ | අමුතු එකෙක් | Episode 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ලංකාවේ හැමදේටම කෙලවෙන්නේ සිංහල කතා කරන එවුන් අතට මාරු උනාට පස්සේ | Chinthana Dharmadasa | The Alchemist | අමුතු එකෙක් | Episode 04
    ජීවිතයේ රස සොයන්නට සයිබරයේ මං සරන්නා.
    #charithadissanayake #thealchemist #charid #srilanka #srilankahistory #pashandaya #mithyaditti #amuthuekek #chinthanadharmadasa #freedomtv @freedomtvsrilanka
    © The Alchemist - All Rights Reserved ®

ความคิดเห็น • 67

  • @5760A
    @5760A 7 หลายเดือนก่อน +17

    චින්තා ❤️.
    තවම මූණට හම්බෙලා නැති, ඒත් සංකෘතික ව මම යූ ටර්න් ගහපු හැම වෙලාවකම සෑහෙන බලපෑමක් කරපු මිනිහෙක්.
    පුද්ගලික ව මටනම් චින්තගෙ පොත්,ටෙලි,ෆිල්ම් වලට වඩා සෑහෙන උඩින් තිබ්බ හැකි මේ ගහන කයියවල්.
    චින්තගෙ චැනල් එකේ තන්ත්‍ර කියලා පොඩ්කාස්ට් එකක් ගියා, wooow වැඩක්.
    කරුමෙට නැවැත්තුවානෙ මගින්.
    අන්න කයියවල් ❤️.

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 7 หลายเดือนก่อน

      Ha Hari ...uba wage wahal biyo😅😅

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 7 หลายเดือนก่อน

      Al tution mudalali marketing parak😊😊😊😊

  • @Nisal97-sm1fy
    @Nisal97-sm1fy 7 หลายเดือนก่อน +6

    චින්තා ❤❤❤❤
    චරිත sir වෙනම programme එකක් කරන්න චින්තා එක්ක

    • @CSP2150
      @CSP2150 7 หลายเดือนก่อน +1

      ලංකාවට කෙලවුණේ සිංහල කතාකරපු නමුත් බටහිර විදිහට හිතන මිනිස්සු පාලනය භාර ගත්තට පස්සේ.
      එහෙම නැතුව සිංහලෙන් හිතන දේශයට ආදරේ කරන මිනිස්සු නිසා නෙමේ. රටේ ගොඩක් කස්ටියට සිංහල වුණාට සුද්දන්ට මාරම ගැති.
      රටේ අවුරුදු 70ක්ම පාලනය කරලා තියෙන්නේ සිංහල කතාකරපු නමුත් බටහිර විදිහට හිතන ගැති පාලනය නිසා.
      ඔය අවුරුදු හැත්තෑව ඇතුළෙ ඇත්තටම සිංහල නායකයො ඉඳල තියෙන දෙන්නයි. එක්කෙනෙක් සිරිමාවෝ අනිත් එක්කෙනා ප්‍රේමදාස.ඔය JR කියන්නේ සුද්දන්ට පෘතුගීසින්ට කාරයන්ට ඔත්තු දීපු පරම්පරාවකින් එන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ රටට ආදරේ වැඩ කරේ නෑ. ඒගොල්ලන්ගේ ජාන පාවා දෙන එහෙමයි. D S කියන්නේ සුද්දන්ට කඩේ ගිය පරම්පරාවක්.
      සුද්දන්ගෙන් අරක්කු බිස්නස් කරලා මේ රට විනාශ කරන්න දායකයකු පරම්පරාවක කට්ටියත් මේ රටත් පාලනය කරා.

    • @aaronsubasinghe476
      @aaronsubasinghe476 7 หลายเดือนก่อน

      @@CSP2150jR තම්බි මුදියන්සේගෙ මුනුබුරා,බණ්ඩාරනායකලත් ඒ ටිකම තමා,එකෙන් පිටින් ආවේ සිරමාවෝ සහ ප්‍රෙමදාස ,හැබැයි ඒ දෙන්නටම රට කරන්න දුන්නේ නැත්තේ එකම සෙට් එකක්,,71සහ 88.89

  • @shethansilva250
    @shethansilva250 7 หลายเดือนก่อน +9

    අද තමයි හරියටම අමුතු එකෙක් ගෙනාවේ👍ආදරෙයි චින්තා❤️

    • @Thaka-x1c
      @Thaka-x1c 7 หลายเดือนก่อน

      😂😂

  • @mr.noutorios8460
    @mr.noutorios8460 7 หลายเดือนก่อน +11

    චින්තා කියන්නේ මගේ life එකට එක්තරාකාලෙක සෑහෙන impact එකක් ඇති කරපු මනුස්සයෙක්.❤

    • @CSP2150
      @CSP2150 7 หลายเดือนก่อน +2

      ලංකාවට කෙලවුණේ සිංහල කතාකරපු නමුත් බටහිර විදිහට හිතන මිනිස්සු පාලනය භාර ගත්තට පස්සේ.
      එහෙම නැතුව සිංහලෙන් හිතන දේශයට ආදරේ කරන මිනිස්සු නිසා නෙමේ. රටේ ගොඩක් කස්ටියට සිංහල වුණාට සුද්දන්ට මාරම ගැති.
      රටේ අවුරුදු 70ක්ම පාලනය කරලා තියෙන්නේ සිංහල කතාකරපු නමුත් බටහිර විදිහට හිතන ගැති පාලනය නිසා.
      ඔය අවුරුදු හැත්තෑව ඇතුළෙ ඇත්තටම සිංහල නායකයො ඉඳල තියෙන දෙන්නයි. එක්කෙනෙක් සිරිමාවෝ අනිත් එක්කෙනා ප්‍රේමදාස.ඔය JR කියන්නේ සුද්දන්ට පෘතුගීසින්ට කාරයන්ට ඔත්තු දීපු පරම්පරාවකින් එන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ රටට ආදරේ වැඩ කරේ නෑ. ඒගොල්ලන්ගේ ජාන පාවා දෙන එහෙමයි. D S කියන්නේ සුද්දන්ට කඩේ ගිය පරම්පරාවක්.
      සුද්දන්ගෙන් අරක්කු බිස්නස් කරලා මේ රට විනාශ කරන්න දායකයකු පරම්පරාවක කට්ටියත් මේ රටත් පාලනය කරා.

  • @iamkanishkaR
    @iamkanishkaR 7 หลายเดือนก่อน +3

    දිලිත් ජයවීරගෙ කතාවක් අහලා ආවේ සර්, ඒපාර hardcore Ranilistගෙ එක අහනවා. Damn

  • @IMOMAX-jp6pv
    @IMOMAX-jp6pv 7 หลายเดือนก่อน +18

    වැල් ධර්මයගෙ කයිය තරමට වැඩ නෑ කියලා දැනගත්තෙ මුගේ මීයා කියන ටෙලිවිසන් පඩන්ගුවෙන්.🤣🤣🤣🤣 💩 70 යි....අන්තිමට ෆේක් එකවුන්ට් හදාගෙන චින්තනයම නෙගටිවු මාකටින් පාරක් දෙන්න ගියා..මොකෙක්වත් ගනන් ගත්තෙ නෑ.🤣🤣

  • @Nimal-yapa
    @Nimal-yapa 7 หลายเดือนก่อน +3

    9:42 හෘද සාක්ෂිය නැති එකෙක් නිසා කොහොමත් අවුලක් නැහැ.

  • @RavinduYasara
    @RavinduYasara 7 หลายเดือนก่อน +11

    Hasalaka thushara wa gennanna ❤❤

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 7 หลายเดือนก่อน +4

      එයාගෙත් ලොක්කා තමා මේ😅😅😅...

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll 7 หลายเดือนก่อน +1

      😅😅

    • @Kushan865
      @Kushan865 7 หลายเดือนก่อน +1

      චින්තායි තුෂාරයි දෙන්න එකට ගෙන්නන්න තිබ්බෙ. මරු අාතල් එකක් ගන්න තිබ්බා..😂😅

    • @nilminihewa1106
      @nilminihewa1106 6 หลายเดือนก่อน

      😂😂

  • @Xham08
    @Xham08 7 หลายเดือนก่อน +1

    Chintha ❤❤

  • @samithasandaruwanliyange9161
    @samithasandaruwanliyange9161 7 หลายเดือนก่อน +3

    ච්න්තත් එක්ක තව එපියක් ඕනෙ

  • @NCKprasad
    @NCKprasad 7 หลายเดือนก่อน +5

    චින්තන ධර්මදාස ❤❤

  • @atampahura
    @atampahura 7 หลายเดือนก่อน

    අද ෂර්ට් එත 😮

  • @nipunsathsara9153
    @nipunsathsara9153 7 หลายเดือนก่อน

    චින්තා කතා කරන විදිය deliver කරන විදිය වෙනස් වෙලා!

  • @nalinsampath7744
    @nalinsampath7744 7 หลายเดือนก่อน +3

    Chinthaka hasalaka rashika jayakidi upul Shantha sannasgala and sl vlog wage team wage thawa kattiya one Sri Lankan wahallunta life eka gana kiyala denna
    Also hats off Gune ayyage kamare

    • @chinthakadissanayake9794
      @chinthakadissanayake9794 7 หลายเดือนก่อน +1

      Sannasgala kiyanne ara UNP eken chande illapu budimatha neda.
      🤣

  • @Dhdj1347
    @Dhdj1347 3 หลายเดือนก่อน

    Nadeesha chandrasena wa me program ekata gennko kohoma harii

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 7 หลายเดือนก่อน

    Nice

  • @hirandinusha8826
    @hirandinusha8826 7 หลายเดือนก่อน +1

    මේක මරු කතාබහක්...

  • @danhan7869
    @danhan7869 7 หลายเดือนก่อน +4

    "සින්හල" කතා කරන එවුන් අතට බලය ලැබුනා කියන්නේ රටේ සාමාන්ය මිනිස්සු අතට බලය ලැබුනා කියන එකනේ. ඒකට තමඉ ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ. එහෙනම් කට ඇරලා කියන්න ඕනෙ ප්‍රජාත්‍රන්තවාදය එපා, අපිට ඕනෙ වැඩවසම් යුගය කියලා.

    • @Nimal-yapa
      @Nimal-yapa 7 หลายเดือนก่อน +1

      සිංහල කතා කරන පරාධීන මනසත් සහිත ලෙස කිව්වනම් නිවැරැදිය.

  • @Thaka-x1c
    @Thaka-x1c 7 หลายเดือนก่อน +11

    අමුතු ලෙඩෙක්😂😂

    • @nilminihewa1106
      @nilminihewa1106 6 หลายเดือนก่อน

      ඔය ලෙඩේ බහුතරයක්ම හැදෙන්නේ කේරි එකට යන ලමයිට . මොකද ඒ පාසැලට ගන්නේ කොලඹ අනිත් පාසැල් වලට නොගන්නා , ඒවයින් අයින් කරන ලමයි ඒ ලමයිට ඇති වෙන ඔය ලෙඩේට බලපාන්නේ හීනමානය හා ඊර්ෂ්‍යාව එක්ක.

  • @Kushan865
    @Kushan865 7 หลายเดือนก่อน +1

    චින්තා කාලෙකින්..

  • @wishleshaka
    @wishleshaka 7 หลายเดือนก่อน +2

    mata hithuna mu yanakota mona paththakatada yanne kiyala

  • @ChamodPriyashan-bu6ov
    @ChamodPriyashan-bu6ov 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @LARA-jw7mw
    @LARA-jw7mw 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @jan_deno8175
    @jan_deno8175 6 หลายเดือนก่อน

    ඔය වචන කැටයම් කිරීමේ දුර්වලතාවය හොඳට පේන තව තැනක් තාම සිංහල ක්‍රිකට් commentary. මෙච්චර කල් ගිහින් තාමත් ලොකු වෙලාවක් ගන්නවා පොඩි දෙයක් කියන්න. හින්දි commentary මෙහෙම නෑ. directly කියනවා අවශ්‍ය නම් කෙලින්ම ඉංග්‍රීසි වචන දානවා.

  • @CSP2150
    @CSP2150 7 หลายเดือนก่อน +3

    ලංකාවට කෙලවුණේ සිංහල කතාකරපු නමුත් බටහිර විදිහට හිතන මිනිස්සු පාලනය භාර ගත්තට පස්සේ.
    එහෙම නැතුව සිංහලෙන් හිතන දේශයට ආදරේ කරන මිනිස්සු නිසා නෙමේ. රටේ ගොඩක් කස්ටියට සිංහල වුණාට සුද්දන්ට මාරම ගැති.
    රටේ අවුරුදු 70ක්ම පාලනය කරලා තියෙන්නේ සිංහල කතාකරපු නමුත් බටහිර විදිහට හිතන ගැති පාලනය නිසා.
    ඔය අවුරුදු හැත්තෑව ඇතුළෙ ඇත්තටම සිංහල නායකයො ඉඳල තියෙන දෙන්නයි. එක්කෙනෙක් සිරිමාවෝ අනිත් එක්කෙනා ප්‍රේමදාස.ඔය JR කියන්නේ සුද්දන්ට පෘතුගීසින්ට කාරයන්ට ඔත්තු දීපු පරම්පරාවකින් එන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ රටට ආදරේ වැඩ කරේ නෑ. ඒගොල්ලන්ගේ ජාන පාවා දෙන එහෙමයි. D S කියන්නේ සුද්දන්ට කඩේ ගිය පරම්පරාවක්.
    සුද්දන්ගෙන් අරක්කු බිස්නස් කරලා මේ රට විනාශ කරන්න දායකයකු පරම්පරාවක කට්ටියත් මේ රටත් පාලනය කරා.

  • @chamo_1
    @chamo_1 7 หลายเดือนก่อน +1

    cricket ekak nedd aye

  • @thureshwimalakeerthi5045
    @thureshwimalakeerthi5045 7 หลายเดือนก่อน +1

    මේ දහරාවට ඈදා ගන්න ඕන පොරක් ලාල්කාන්ත මිනිහව ත් මේකට ගෙන්නන්න

  • @indikaVaidyaratne
    @indikaVaidyaratne 7 หลายเดือนก่อน

    Niyamai chariya

  • @ShiranLiyanage-w4g
    @ShiranLiyanage-w4g 7 หลายเดือนก่อน +1

    Porak Wenda kalin kaiwaaru gahana rata jathiya agama vivechanaya karana sunakayo nisa thama international porawal bihi nowenne😅😅

  • @upulpalithayalegama7863
    @upulpalithayalegama7863 7 หลายเดือนก่อน +1

    Ai gahanu comment karala naththe Tama baya tiyenawa wage

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 7 หลายเดือนก่อน +2

    මුගේ අදහස් මාරු. හැබැයි මුගේ film සහ tele කටේ තියන්ඩ බැ

  • @ShiranLiyanage-w4g
    @ShiranLiyanage-w4g 7 หลายเดือนก่อน +1

    Lankawata kelawenne ona haputuwek radical porak Karan dagalana gobba biyo nisa...mun mokkuda ban..😅😅😅

  • @shashikaperera7116
    @shashikaperera7116 7 หลายเดือนก่อน

    Sudda me rata dala giya eka thamai me lokuma hene okai ketiyen aththa. Taxi walata ford car thiba rate ada threewheeler duwanne. Wena baila wadak na .ape rate un marama nohakiyawak thiyana katen bathala hitawana pamporiya witharak thiyana jathiyak.janagahaneta sapekshawa dakshatha thiyana minisu adu ,gon hatha wadiyenma inna ratak

  • @hasithabesinghe2614
    @hasithabesinghe2614 7 หลายเดือนก่อน +1

    matath ehema tma

  • @Nimal-yapa
    @Nimal-yapa 7 หลายเดือนก่อน +8

    මොන අපතයෙක්ද මූ. කාලෙකින් බිහිවූ කාලකණ්ණියෙක්.
    බුදු දහමේ ප්‍රශ්න කිරීමට දෙයක් නැත.
    නමුත් ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත.
    ඔය විවේචනය පුළුවන් නම් ඉස්ලාම් ආගම ගැන කරන්න කියා අභියෝග කරමි.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 7 หลายเดือนก่อน +1

      ඉතින් ඔයාලා අපිට අවස්ථාව දෙන්නේ නෑනේ. ඔයාලම අපි ගැන වැරදි මතයක් හදලා ඔයාලම ඒක පිළිගන්නවා 😊

    • @nalinsampath7744
      @nalinsampath7744 7 หลายเดือนก่อน

      Machan ethakota Islam agama harida wewachanaya karanna denne nathi eka

    • @nalinsampath7744
      @nalinsampath7744 7 หลายเดือนก่อน +4

      Boge budhagama penenawa liyana vidiyen
      First of all learn Buddhism Mr Nimal

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 7 หลายเดือนก่อน +1

      @@nalinsampath7744 what is your criticism in Islam?

    • @nalinsampath7744
      @nalinsampath7744 7 หลายเดือนก่อน

      Nothing
      Anybody can follow their religion it is their rights

  • @CSP2150
    @CSP2150 7 หลายเดือนก่อน +2

    ලංකාවට කෙලවුණේ සිංහල කතාකරපු නමුත් බටහිර විදිහට හිතන මිනිස්සු පාලනය භාර ගත්තට පස්සේ.
    එහෙම නැතුව සිංහලෙන් හිතන දේශයට ආදරේ කරන මිනිස්සු නිසා නෙමේ. රටේ ගොඩක් කස්ටියට සිංහල වුණාට සුද්දන්ට මාරම ගැති.
    රටේ අවුරුදු 70ක්ම පාලනය කරලා තියෙන්නේ සිංහල කතාකරපු නමුත් බටහිර විදිහට හිතන ගැති පාලනය නිසා.
    ඔය අවුරුදු හැත්තෑව ඇතුළෙ ඇත්තටම සිංහල නායකයො ඉඳල තියෙන දෙන්නයි. එක්කෙනෙක් සිරිමාවෝ අනිත් එක්කෙනා ප්‍රේමදාස.ඔය JR කියන්නේ සුද්දන්ට පෘතුගීසින්ට කාරයන්ට ඔත්තු දීපු පරම්පරාවකින් එන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ රටට ආදරේ වැඩ කරේ නෑ. ඒගොල්ලන්ගේ ජාන පාවා දෙන එහෙමයි. D S කියන්නේ සුද්දන්ට කඩේ ගිය පරම්පරාවක්.
    සුද්දන්ගෙන් අරක්කු බිස්නස් කරලා මේ රට විනාශ කරන්න දායකයකු පරම්පරාවක කට්ටියත් මේ රටත් පාලනය කරා.

  • @CSP2150
    @CSP2150 7 หลายเดือนก่อน +2

    ලංකාවට කෙලවුණේ සිංහල කතාකරපු නමුත් බටහිර විදිහට හිතන මිනිස්සු පාලනය භාර ගත්තට පස්සේ.
    එහෙම නැතුව සිංහලෙන් හිතන දේශයට ආදරේ කරන මිනිස්සු නිසා නෙමේ. රටේ ගොඩක් කස්ටියට සිංහල වුණාට සුද්දන්ට මාරම ගැති.
    රටේ අවුරුදු 70ක්ම පාලනය කරලා තියෙන්නේ සිංහල කතාකරපු නමුත් බටහිර විදිහට හිතන ගැති පාලනය නිසා.
    ඔය අවුරුදු හැත්තෑව ඇතුළෙ ඇත්තටම සිංහල නායකයො ඉඳල තියෙන දෙන්නයි. එක්කෙනෙක් සිරිමාවෝ අනිත් එක්කෙනා ප්‍රේමදාස.ඔය JR කියන්නේ සුද්දන්ට පෘතුගීසින්ට කාරයන්ට ඔත්තු දීපු පරම්පරාවකින් එන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ රටට ආදරේ වැඩ කරේ නෑ. ඒගොල්ලන්ගේ ජාන පාවා දෙන එහෙමයි. D S කියන්නේ සුද්දන්ට කඩේ ගිය පරම්පරාවක්.
    සුද්දන්ගෙන් අරක්කු බිස්නස් කරලා මේ රට විනාශ කරන්න දායකයකු පරම්පරාවක කට්ටියත් මේ රටත් පාලනය කරා.

  • @RashmikaJeewantha
    @RashmikaJeewantha 5 ชั่วโมงที่ผ่านมา

    @CSP2150 7 หลายเดือนก่อน +6

      හැබැයි ඔය අයට චන්දෙ දුන්නෙ සිංහලෙන් හිතන දේශයට ආදරේ කරන මිනිස්සුම නේද?