ළදරුවාට කිරි හිර වුනොත් මොකද කරන්නේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 103

  • @ABHITV00
    @ABHITV00 10 หลายเดือนก่อน +13

    හුගක් වැදගත් වීඩියෝ එකක්.. අපිත් මේක අත් වින්දා! ප්‍රථමාධාර දෙන ගමන් පුලුවන් ඉක්මනින් ලගම රෝහලට අරන් ගියා ( #දොම්පේ_රජයේ රෝහලට) එම රෝහලේ වෛදය වරැන් සහ අනිකුත් සෙවකයින්ට අනේක වාරයක් ස්තුති වෙන්න 🙏 දරැවට කිසිම ගැටලුවක් නෙවෙන්න බේර ගත්තා!! මේ වගේ දැනුවත් කිරීම් ගොඩක් වැදගත් දරැවන් ඉන්න දෙමාපියන්ට" ඒ වගේම ඔබ තුමිය ඉතාම පැහැදිලිව කල යුතු සියලු දේ කියා දෙනව. ගොඩක් ස්තුතියි !!

  • @slmh6969
    @slmh6969 4 หลายเดือนก่อน +23

    මම මේ වීඩියෝ එක බැලුවේ ඊයේ. ඊයේ රෑම බබාට කිරි හිර උනා. නිල් පාට උන. මේ විදියට කරලා තමා බේරගත්තේ. පස්සෙ හොස්පිටල් එක්කන් ගියා . බෝම ස්තූතී ❤

  • @pasindujayasekara3401
    @pasindujayasekara3401 2 ปีที่แล้ว +33

    බොහොම පිං මැඩම්.. මේ දේවල් සල්ලිවලට වඩා ගොඩක් වටිනවා.. අපේ හිත්වලට මේ දෙන ශක්තියම අැති ඔබතුමියට අාත්ම ගානකට.. අනේකවාරයක් පිං..

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 4 หลายเดือนก่อน +3

    ස්තුතියි ඩොක්ට පින් සිද්ධ වෙනවා දැනුවත් කරාට

  • @charitck
    @charitck 3 ปีที่แล้ว +5

    A very useful set of instructions dr. Thank you very much.

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว +2

    හරිම වැදගත් ❤️❤️❤️ ස්තූති ඔබතුමියට

  • @sayowickramasinghe6073
    @sayowickramasinghe6073 หลายเดือนก่อน

    Very important video Doctor & Thank you! 😇

  • @chameerahelani580
    @chameerahelani580 2 ปีที่แล้ว +1

    Hodak vatinava doctor…. Harima vadagath me danuma… thavath video api bala poroththu vemu

  • @ayonadamayanthi8242
    @ayonadamayanthi8242 ปีที่แล้ว +7

    අනේ මට මේ වීඩියෝ එක මාස තුනකට කලින් බලන්න හම්බ උනා නම් අද මගේ දරැවා ජීවත් වෙනවා. වමනය හැදිලා කිරි හිරවෙලා මගේ දරැවා මාස 2 නැති උනා. මේ වගේ වැදගත් දේවල් කොහෙන්වත් කියලා දුන්නේ නෑ.

    • @gayanifernando3534
      @gayanifernando3534 ปีที่แล้ว +1

      අනේ....හරිම දුකයි අම්මා .දරු පැටියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා .

    • @deepaninirmala1458
      @deepaninirmala1458 ปีที่แล้ว

      Godak dukaii.. niwan suwa lebewa!!

    • @lavannelum6813
      @lavannelum6813 ปีที่แล้ว +1

      Ane hari dukai

    • @pramilagamage9451
      @pramilagamage9451 3 หลายเดือนก่อน

      😢

    • @harshabandara-ru1sc
      @harshabandara-ru1sc 21 วันที่ผ่านมา

      Ane Hari dukay

  • @sathiwthejaya8082
    @sathiwthejaya8082 2 ปีที่แล้ว +4

    අනේ doctor..මාස 7 ක වගේ බබෙක්ට ඉදගෙන කෑම කවද්දි හිර වුනොත් මොකද කරන්න ඕනෙ.අනේ plz මට උත්තරයක් දෙන්න.

  • @thushariperera5762
    @thushariperera5762 2 ปีที่แล้ว +14

    ගුඩුස් යන්නේ නැ මිස් පැත්තට හරවලා නිදි කාරාට කමක් නැද්ද

  • @pradeepapradeepa8776
    @pradeepapradeepa8776 13 วันที่ผ่านมา

    🙏godak pin oba thumiyata.

  • @nethu.9060
    @nethu.9060 ปีที่แล้ว

    බොහොම ස්තුති .ගොඩක් වැදගත් විඩ්යෝ එකක් .❤️

  • @pramilagamage9451
    @pramilagamage9451 3 หลายเดือนก่อน

    Godakma vedagath mae danuth veema.thankyou medem.❤

  • @netcomlanka
    @netcomlanka 9 หลายเดือนก่อน

    Twinsla babala dennek inne puthalama ekkenekge ada dekke usana kosha thunak penwanawa eka peththaka dekak penwanawa okkama thunak penwanawa ai ahema wenne ara lama penadol podi lamayekuta denna calculater eken gana hadaganne kohomada?

  • @hashinidissanayaka491
    @hashinidissanayaka491 4 หลายเดือนก่อน +1

    Godak watin vedio ekak❤

  • @ayeshaabeykoon7558
    @ayeshaabeykoon7558 3 ปีที่แล้ว +3

    Thank you so much doctor

  • @yalagalagesandeepani2680
    @yalagalagesandeepani2680 11 หลายเดือนก่อน

    oba tumiyata godaak pin sidda wenawa docter🙏🙏🙏🙏 me dewal apita kiyala denawata

  • @hashidasun5866
    @hashidasun5866 2 ปีที่แล้ว +4

    Godak watina deyak doctor.ape babatath kiri hira wenawa nitharama.kiri bona welawata thamai ehema wenne.

    • @dhanuprasadi3151
      @dhanuprasadi3151 2 ปีที่แล้ว

      Mage babatath ehema wenawa.mokak hari piliyamak karada ekata.nikanma harigiyada

    • @harshanasupun774
      @harshanasupun774 ปีที่แล้ว

      Ape babatath ehemai..kiri bona hema parama wage ehema wenawa..oyala mokakhari karada ekata

  • @kumudumanju3539
    @kumudumanju3539 ปีที่แล้ว +1

    Thank you miss theruwan saranai

  • @lakshikadissanayake8852
    @lakshikadissanayake8852 ปีที่แล้ว

    Thank you madam. සෙම හිරවෙලා හුස්ම ගන් නැතුව හිටියාමත් මේ විදියට කරාම හරිද?

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 2 ปีที่แล้ว +1

    Thanks doctor. Godak watina vedio ekak

  • @WinurajanayakaWinurajana-hs9uy
    @WinurajanayakaWinurajana-hs9uy 19 วันที่ผ่านมา

    Godak pin miss

  • @shenalfernando987
    @shenalfernando987 4 หลายเดือนก่อน

    ස්තූතියි ඩොක්ටර් ❤

  • @lakshithaprabash7385
    @lakshithaprabash7385 2 ปีที่แล้ว

    Godak watina video ekak miss

  • @sithushani9127
    @sithushani9127 ปีที่แล้ว

    It’s very useful thank u dr

  • @crishtasharuni976
    @crishtasharuni976 2 ปีที่แล้ว

    Thanks doctor me kramaya 5years kids Lata karanna puluwanda

  • @nunusameera1523
    @nunusameera1523 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඩොක්ටර්

  • @thiliniliyanagama7116
    @thiliniliyanagama7116 หลายเดือนก่อน

    Thank you.❤

  • @nadeeshamadushani353
    @nadeeshamadushani353 ปีที่แล้ว +1

    Bohoma pin oba tumiyata

  • @sanjuleekaushalya6207
    @sanjuleekaushalya6207 2 ปีที่แล้ว +1

    Miss nahayata Kiri giyoth mokadda karanna one

  • @nimalkaudayangani7809
    @nimalkaudayangani7809 ปีที่แล้ว

    Kiri bibi.iddi pitaugure yddi mokd krn oni kassath enw

  • @dineshmmm917
    @dineshmmm917 ปีที่แล้ว

    Godak pin medam

  • @akarshakandy
    @akarshakandy ปีที่แล้ว

    Godak vatinva mage prsassna valata visadumak hambuna,eth madam thva eka prassanyk thiyenva ,mage babata masayai,eya hariyta thatabenva,kediri ganva eya godak apahsuven inne ekta visafumak thiyenva da

  • @dilshancreation4172
    @dilshancreation4172 4 หลายเดือนก่อน

    ස්තුතියි ඩොක්ට ❤️

  • @shashinijayathilaka4143
    @shashinijayathilaka4143 2 ปีที่แล้ว +1

    Thank you doctor

  • @samithadasanayaka4155
    @samithadasanayaka4155 ปีที่แล้ว

    🙏🙏🙏තෙරැවන් සරණයි .

  • @lakshinarmada9504
    @lakshinarmada9504 2 ปีที่แล้ว

    අනේ thank u dr..

  • @dulanjaliharshi
    @dulanjaliharshi ปีที่แล้ว

    Godak watinawa ❤

  • @lakmal9247
    @lakmal9247 3 ปีที่แล้ว +1

    Thnk you doctor

  • @seraniwithanage3454
    @seraniwithanage3454 ปีที่แล้ว

    Thank you dr

  • @deduniwimalsha6065
    @deduniwimalsha6065 3 ปีที่แล้ว +9

    Docter mge babata sathi 2i...eyata godak welawata gudus yawanna hari amarui...mn vinadi 15k 20k gudus yanakan thiyan ediyath yannethi welawal thinawa...ane docter mokada karanne...mata e welawata godak byyi

    • @lakshithafonseka3515
      @lakshithafonseka3515 3 ปีที่แล้ว +1

      Mtath e prasnemai thiyenne

    • @eshanidesilva1540
      @eshanidesilva1540 2 ปีที่แล้ว +1

      මටත් ඒ ප්‍රශ්නය තියනවා...😩😩

    • @mashisherath
      @mashisherath 2 ปีที่แล้ว +1

      දරුව වාඩි කරවන්න....කොදු ඇට පේලියට අතක් තියල හිමීට පහත් කරන්න බොහෝ දුරට ඒක සාර්තකයි...නැතිනම් පපුවට තියාගෙන විනාඩි හතරක් පහක් පොඩ්ඩක් ඇවිදින්න...

  • @sadamaliabenayaka8968
    @sadamaliabenayaka8968 ปีที่แล้ว

    ස්තුතියි!

  • @chamaramadusanka4880
    @chamaramadusanka4880 ปีที่แล้ว

    Thank doctar

  • @isharasewwandi5497
    @isharasewwandi5497 27 วันที่ผ่านมา

    godak pin madam

  • @chemistrydineshhewage2698
    @chemistrydineshhewage2698 ปีที่แล้ว +1

    Thank u ❤

  • @ireshaarundathi8035
    @ireshaarundathi8035 3 ปีที่แล้ว

    Madem gudus yauwath babala kiri danne ai

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว

    බොහොම පිං😘😘

  • @jayanthijayanthi-ew2pu
    @jayanthijayanthi-ew2pu 8 หลายเดือนก่อน

    Thanks doctor

  • @h.ptharidu2504
    @h.ptharidu2504 6 หลายเดือนก่อน

    Ape babatath ehema una.doctor kenekta babawa pennuwa.matak weddith aga hiriwatenawa.babala gana godak awadanen inna.

  • @rasikanilmi487
    @rasikanilmi487 3 ปีที่แล้ว +2

    Thank you doctor ❤️❤️

  • @gayansudeshstage1815
    @gayansudeshstage1815 2 ปีที่แล้ว

    Godak watinawa mis

  • @mayuradamith7641
    @mayuradamith7641 4 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @washikajayasinghe1021
    @washikajayasinghe1021 2 ปีที่แล้ว +1

    Thanks

  • @ireshanianuradha4919
    @ireshanianuradha4919 ปีที่แล้ว +1

    ගොඩක් පින්සිද්ද වෙනවා doctor ❤❤❤

  • @nishidissanayake1578
    @nishidissanayake1578 ปีที่แล้ว

    🙏ගොඩක් පිං

  • @nimalkaudayangani7809
    @nimalkaudayangani7809 ปีที่แล้ว

    Kiri bibi iddi kassa hadewa

  • @harshanisamudrika5039
    @harshanisamudrika5039 ปีที่แล้ว +1

    ජ්

  • @sandamalijayasekara9702
    @sandamalijayasekara9702 3 ปีที่แล้ว +1

    Thank you

  • @shinaakash51
    @shinaakash51 2 ปีที่แล้ว +1

    ❤️🙏

  • @shanukadananjaya2785
    @shanukadananjaya2785 ปีที่แล้ว

    🙏🙏🙏😍

  • @himeshakaushani296
    @himeshakaushani296 ปีที่แล้ว

    ❤❤❤

  • @sandunpriyashad3441
    @sandunpriyashad3441 ปีที่แล้ว

    🙏🙏

  • @dilaninisansala6770
    @dilaninisansala6770 ปีที่แล้ว

    Thanks medam.oba thumiyage pehedili kirim harima pehedili.

  • @washikajayasinghe1021
    @washikajayasinghe1021 2 ปีที่แล้ว

    Useful

  • @dineshajanu6637
    @dineshajanu6637 ปีที่แล้ว

    💗🙏

  • @AsankaPussella
    @AsankaPussella 8 หลายเดือนก่อน

    Godak pin

  • @sathiwthejaya8082
    @sathiwthejaya8082 2 ปีที่แล้ว +5

    දන්න කෙනෙක්ගෙ දරුවෙක් එහෙම ඉදගෙන කෑම කද්දි,කෑම හිර වෙලා.එයාල පිටට ගහල.වතුර දීල.මොනවා කලත් හරි ගිහින් නෑ.hospital එකට ගෙනිච්චම තව මිනිත්තු දෙක තුනක් පහු වුනානම් දරුවා මැරෙනව කියල.අනේ doctor .මාස හතක වගේ බබෙක්ට එහෙම ඉදගෙන කවද්දි හිර වෙලා කැස්ස හැදිල අමාරු වුනොත් මොකද කරන්න ඕනෙ.කවුරුත් හරියකට දෙයක් කියන්නෙ නෑ.අනේ doctor වත් උත්තරයක් දෙන්න.

    • @madushika9138
      @madushika9138 2 ปีที่แล้ว +1

      Mage baba tath kema Hira wenawa amma

    • @madushika9138
      @madushika9138 2 ปีที่แล้ว +2

      Mama nam babata wada Gena kema kawanne ethakota eka imma gudus ekk yanawa

    • @dilankothalawala8989
      @dilankothalawala8989 2 ปีที่แล้ว

      Budusaranai

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilinidhanushka
    @dilinidhanushka ปีที่แล้ว

    Godak pin madam

  • @ruwniwelgama3012
    @ruwniwelgama3012 3 ปีที่แล้ว

    Godak wedagath

  • @wasanawijewardana4309
    @wasanawijewardana4309 3 ปีที่แล้ว +3

    Thank you doctor 💖

  • @iroshanimahaweligama3446
    @iroshanimahaweligama3446 ปีที่แล้ว

    Thanks madam❤

  • @thamaradilru4171
    @thamaradilru4171 5 หลายเดือนก่อน

    Thank you❤

  • @hashinierandi7632
    @hashinierandi7632 ปีที่แล้ว

    Godak pin madam

  • @NeraEverything-s6x
    @NeraEverything-s6x 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @AsewaniSithara
    @AsewaniSithara 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandagamage8275
    @sandagamage8275 ปีที่แล้ว

  • @SubhaBasnayaka
    @SubhaBasnayaka 3 หลายเดือนก่อน

    ❤ thanks you doctor

  • @AruniPallewela
    @AruniPallewela 2 หลายเดือนก่อน

    Thank you doctor

  • @thamaradilru4171
    @thamaradilru4171 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @aeroengine1281
    @aeroengine1281 11 หลายเดือนก่อน

  • @Wijayamuni
    @Wijayamuni 10 หลายเดือนก่อน

  • @hansi94dahanayaka77
    @hansi94dahanayaka77 3 หลายเดือนก่อน

    🙏

  • @achalaniroshi4307
    @achalaniroshi4307 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shiromikumarathunga4241
    @shiromikumarathunga4241 7 หลายเดือนก่อน